ඔයත් මේ වෙලාවේ වාහනයක් ගන්නද ඉන්නේ? එහෙනම් මේ කතාව අනිවාරෙන් අහලා ඉන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 587

  • @BusinessAdvisorLK
    @BusinessAdvisorLK  หลายเดือนก่อน +21

    අචින්ත ලියනගේ ගෙන් උපදේශන සේවය ලබාගැනීමට - www.businessadvisor.lk/consultant/detail/id/NDM=
    Book a consultation with Achintha Liyanage here: www.businessadvisor.lk/consultant/detail/id/NDM=

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 2 หลายเดือนก่อน +78

    මේ දවස් වල ඇත්තටම වාහනයක් ගන්න ඉන්නේ..මේක දැක්ක ගමන් ආව..බොහොම ස්තූතියි

  • @mahanamamahanama5163
    @mahanamamahanama5163 หลายเดือนก่อน +6

    කාලෝචිත වැඩසටහනක් ලෝභ නැතිව නොදන්න අපිට දැනුවත් කලාට mr. Achintha Liyanage ඔබතුමාටත් නිවේදක තුමාටත් බෙහෙවින්ම ස්තුතියි. 🙏❤️

  • @randimamchandrasiri1616
    @randimamchandrasiri1616 2 หลายเดือนก่อน +25

    මම දැනට දකුණු කොරියාවෙ ඉන්නෙ. අපේ කම්පැනි එකේ අයිතිකාරයත් ගත්තා පරණ වාහනය විකුණලා ඉලෙක්ට්‍රික් එකක්. භවන වගේ ඒකෙ තියන features දැක්කම අපේ ලංකාව කොතනද අපි ඉන්නෙ කියලා හිතෙනවා. අපි නොවටිනා වාහන වලට කොච්චර ගෙවනවද😢 මම ගන්නෙත් EV එකක් කවදහරි. මේ වීඩියෝ එක මට ඒක තවත් impress වෙන්න හේතුවක්! බෙහොම ස්තූතියි mr.විරාජ්❤

    • @sampathsiriwardena1699
      @sampathsiriwardena1699 11 วันที่ผ่านมา

      නාකි වුනාට පස්සේ කාර් අරං අහවල් දිහාවේ යනනද ඔන්න ඔය හයිය වෙලාවේ අරං දව

  • @rangikasilva8329
    @rangikasilva8329 2 หลายเดือนก่อน +85

    අනිවාර්යයෙන් අඩු වෙනවා. සල්ල් තියෙන මොලේ තියෙන මනුස්සයෙක් දැක්කමයි. සේල් බයියො. කෑ ගැහුවට මොලෙ ඇත්තෙ කෑ නොගසති ❤

    • @sampathsiriwardena1699
      @sampathsiriwardena1699 11 วันที่ผ่านมา

      ගෙනෙයි ලක්ෂ අසූවක් සීයක් තියෙන උන්ට සහ ඊට වැඩි දානපති​යෝනම් ගනී ඔය කියන සුරංගනා ලෝකයට තව සෑහෙන්න කාලයක් යාවි එත කොට බං නාඩි වැටෙන තත්වෙක ඉදීද 😂 හැරමිටයෙං යද්දි තමයි වාහන හීනය ජය ගන්ඩ වෙන්නෙ අනික බං ඔය කියන නව පුල් හයිබුිඩ් පදිනඩ වෙන්නෙ එහෙමත් එකෙකුට විතරයි

  • @thamokshikavindya1050
    @thamokshikavindya1050 2 หลายเดือนก่อน +16

    මාරම වැදගත් වැඩසටහනක් බොහොම ස්තූතියි

  • @hansamalisukhitha3038
    @hansamalisukhitha3038 หลายเดือนก่อน +3

    පාසල් ගුරුවරයෙක් ඔබගේ හඳුන්වාදීම ඉතාම වටිනවා,පාසල් විෂය නිර්දේශ තුළද මේ නව දැනුම දරුවන් සඳහා ඉගැන්වීමට විෂය නිර්දේශ තුළින් තාවත් කාලි නිවිය යුතු යැයි මා තරයේ විශ්වාසකරනවා නව රජය තුළින් තානුගතික සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව වෙනුවට ලෝකයේ දියුණු වෙමින් පවතින නව පරීක්ෂණාත්මක අධ්‍යාපනය දරුවෝ අපේ දරුවන්ට ඉගෙනීමට අවස්ථාව ලැබේ යැයි අපි දැඩිව විශ්වාස කරමු ඔබතුමාගේ interview එක ඉතාම වැදගත් බොහොම ස්තූතියි අපට මේ දැනුම ලබා දුන්නට

  • @jayan4416
    @jayan4416 2 หลายเดือนก่อน +46

    මාරම මාරම හොඳ දැනුමක් . ස්තුතියි

  • @greatbox9250
    @greatbox9250 หลายเดือนก่อน +1

    කාලෙකට පසුව බලපු හොඳම වැඩසටහනක්. Thanks both of you.

  • @navig8204
    @navig8204 2 หลายเดือนก่อน +9

    මමත් වාහනයක් ගන්න ඕනිමයි කියන සිහිනයේ හිටියේ..නමුත් මේ වැඩසටහන බැලුවට පස්සේ ඒක ටිකක් කල් දාන්න හිතුවා..electrc වාහනයක් ම ගන්න හිතාගත්තා....වටිනා කතාබහක්..ස්තුතියි ❤

  • @Duminda979
    @Duminda979 2 หลายเดือนก่อน +73

    වාහන ගැන මම අහපු ලස්සනම කතාව❤

  • @susantharathnasinghe719
    @susantharathnasinghe719 2 หลายเดือนก่อน +25

    ඉතා හොද දැනුමක් තියෙන හොද මහත්මයෙක්..😊
    ඉතාම හොද සහ කාලෝචිත වැඩසටහනක්. ස්තූතියි ❤වාහන පිලිබදව අහපු හරි ලස්සන කතාවක් ඇත්තටම මේක.❤❤

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 2 หลายเดือนก่อน +36

    ගොඩක් වැදගත් විඩියොවක්✨ ගොඩක් ස්තුතියි ඔබතුමන් දෙපලට🙏🙏

  • @kasunpradeep208
    @kasunpradeep208 2 หลายเดือนก่อน +42

    ඉතාමත් වටින කතාබහක්..❤මේ කතාබහ හරියට සවන් දෙන කෙනෙකුට වාහන ගැන තමන් තුල විකෘති මානසිකත්වයක් තිබුණොත් ඒක හරි ලස්සනට විවෘත මානසිකත්වයක් දක්වා අරන් එන්න පුලුවන්..well done 😊❤

  • @amindaranganath9681
    @amindaranganath9681 2 หลายเดือนก่อน +14

    Good Job ❤හිතේ තියෙන ගොඩක් ඒවා ඇහුවාට Thanks Mr.Viraj

  • @dineshkumara8098
    @dineshkumara8098 2 หลายเดือนก่อน +18

    හැමෝටම ප්‍රයෝජනවත් වටිනා වැඩ සටහනක් ,හොද පැහැදිලි කිරීමක්

  • @sampathjayakody108
    @sampathjayakody108 2 หลายเดือนก่อน +14

    ගොඩක් නොදන්නා දේවල් දැනගත්තා.බොහොම වැදගත් සාකච්ඡාවක්.

  • @chandanasilva4857
    @chandanasilva4857 2 หลายเดือนก่อน +16

    ලොකු දැනුමක් ලැබුනා. ස්තුතියි

  • @SamanthiAmila
    @SamanthiAmila 2 หลายเดือนก่อน +5

    හැමෝටම ගොඩක් වටින ප්‍රයෝජනවත් වැඩසටහනක් නොදන්නා දේවල් ගොඩක් දැනගන්නට ලැබුනා .ඔබට බොහොමයක් ස්තූතියි.....❤❤❤

  • @ChinthakaDeshapriya-u7u
    @ChinthakaDeshapriya-u7u 2 หลายเดือนก่อน +5

    ඉතාමත් වටිනා දැනුම් සම්භාරයක් ලබා දුන් ඔබ දෙදෙනාටම. ස්තුතියි

  • @keerthiliyanage8916
    @keerthiliyanage8916 2 หลายเดือนก่อน +11

    Very Important points were discussed in this programme......Thanks....

  • @SamithaHewawasam
    @SamithaHewawasam 2 หลายเดือนก่อน +14

    නියමයි 🎉 ඉතාම විශිෂ්ට පැහැදිලි කිරීමක්.

  • @dimuthsuranga8585
    @dimuthsuranga8585 2 หลายเดือนก่อน +11

    Very important talk for the all srilankans ! thank both of you

  • @sujithkumara8194
    @sujithkumara8194 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩක් ස්තූතියි. අපි නොදන්න දේවල් ගොඩක් දැනගන්න ලැබීම සතුටුයි.

  • @chandanapathiraja5995
    @chandanapathiraja5995 2 หลายเดือนก่อน +4

    ලොකු දැනුමක් ලබා ගත්ත ස්තුතියි දෙන්නටම 👌❤

  • @indraniwickramasinghe8076
    @indraniwickramasinghe8076 2 หลายเดือนก่อน +34

    ඔයා යන්නකො පුතේ අපේ රජය සමග වැඩ කිරීමට ඔයාගෙ දැනුම හරිම වැදගත්

  • @deeptharajapathirana6249
    @deeptharajapathirana6249 หลายเดือนก่อน +4

    අපි හිරකරලා තියන තැන ගැන හිතනකොටත් දුකයි කොහෙද මේ ඉන්නෙ කියලා, මේවට වගකියන්න ඕනි හැම එකෙකුටම ඉදිරියට සුබ වෙයි. ඔබට ජය වේවා, මිනිස්සුන්ගෙ ඇස් හරියට පාදනවට!

  • @madhawailleperuma4510
    @madhawailleperuma4510 หลายเดือนก่อน +1

    ඉතාමත් හරවත් වැඩසටහනක්... බොහොම ස්තුතියි ඔබ දෙපලට ම..

  • @bandarawuk4768
    @bandarawuk4768 2 หลายเดือนก่อน +26

    ගොඩක් නොදන්නා දේවල් දැනගත්තා.බොහොම වැදගත් සාකච්ඡාවක්......❤❤

  • @developertestingchannel4251
    @developertestingchannel4251 หลายเดือนก่อน +2

    I respect your thoughts, Mr.Achintha Liyanage. Thanks, Mr. Viraj. I hope the responsible persons will see this interview. This is regarding the Solar Panels being established on Highways.

  • @kushanchandrasekara
    @kushanchandrasekara 2 หลายเดือนก่อน +14

    අත්‍යාවශ්‍ය වීඩියෝවක් ස්තුතියි .

  • @h.k.a.jayalath4227
    @h.k.a.jayalath4227 หลายเดือนก่อน

    1:05:57 ඇත්තටම මේ වැඩසටහන ගොඩක්ම දැනුම් සම්භාරයක් ලබා ගන්නටහැකි ආකාරයෙන් පැහැදිලි කරා එගැන ඉතාමත්ම ස්තුතියි. ඇත්තටම මෙවැනි දැනුම බෙදා දෙන්නන්.... අචින්තවැනි උගතුන් රටටම භාග්‍යයක් ඔහු ඉතා ලිහිල්ලව කරුණු පැහැදිලි කිරීම විශේෂයි ඔහු ගෙන් රටට දැනුම අවශ්‍යම වෙලාවයි මෙ

  • @sirinimalthalis8993
    @sirinimalthalis8993 17 วันที่ผ่านมา

    පැහැදිලි කිරීම විශිෂ්ට තත්වයෙන්. ස්තුතියි

  • @Thusithaliyanage-l6v
    @Thusithaliyanage-l6v หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් ස්තුතියි අපව දැනුවත් කලාට. මෙම වැඩසටහනෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් දේවල් දැනගත්තා ඉදිරියටත් ඔබගේ සේවය බලාපොරොත්තු වෙනවා. .වාහනවාහනයක සිහිනය සැබෑ කරගන්න බලාපොරොත්තුවේ මමත් ඉන්නේ.

  • @nimalkaperera9374
    @nimalkaperera9374 2 หลายเดือนก่อน +5

    සුපිරි වීඩියෝවක්. නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා.

  • @priyankaraalokabandara4613
    @priyankaraalokabandara4613 2 หลายเดือนก่อน +3

    ගොඩක් වටින වැඩ සටහනක්
    ස්තුතියි ඔබ දෙපලට

  • @udarasilva8503
    @udarasilva8503 2 หลายเดือนก่อน +8

    නිහතමානී පැහැදිලි කිරීමක්

  • @ojithnayanakantha6202
    @ojithnayanakantha6202 2 หลายเดือนก่อน +7

    කාලින අවශ්‍යතාවයක් තමා ඔබ ඉටු කරන්නේ. ගොඩක් ස්තුතිවන්ත වෙනවා. වාහන නඩත්තුව පිළිබඳ වෙනම වැඩසටහනක් කරන්න යෝජනා කරනවා.

  • @HiranAlgawatta-lk5ed
    @HiranAlgawatta-lk5ed 2 หลายเดือนก่อน +6

    ඉතාම වටිනා කතාවක් ,සේල් කාරයො ඉවරයි

  • @4Secondrow
    @4Secondrow หลายเดือนก่อน +1

    කොච්චර වටින දැනුමක් ඇති මනුස්සයෙක් ද මේ.... අනිවාර්යයෙන් ලොකු පුටුවල ඉන්න ඕන චරිතයක්...❤

  • @hgunathissa1706
    @hgunathissa1706 2 หลายเดือนก่อน +5

    කියන්න බැරි තරම් සතුටුයි අපි නොදන්න වටිනා කරැනු රැසක් දැනගත්තා .තවත් මෙවැනි වැඩ සටහනක් කරන්න

  • @pushpakumara3922
    @pushpakumara3922 2 หลายเดือนก่อน +4

    ඉතාමත් වටිනා කාලෝචිත මාතෘකාවක් ...
    පවුලේ අවශ්‍යතාවයට වාහනයක් මිලට ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන කාලයක් ... ලබන වසරෙ මෙරටට අළුත්වාහන ගෙන්වාවි යන බලාපොරොත්තුවෙන් පසුවන මොහොතක් ....
    ඔබ දෙපලගේ අදදින දැනුවත් කිරීම අතිවිශිෂ්ඨයි ... !!!
    අළුත් වාහන මෙරටට ආනයනය කිරීමට අවසර ලබාදීමට ආසන්න මොහොතක හෝ සුදුසු මොහොතක නැවතත් මෙවන් දැනුවත් කිරීමක් සිදුකරණ මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලමු ... !!!
    ඔබ දෙපලටම බෙහෙවින් ස්තූතියි ... !!!
    නැවත හමුවෙමු ... !!! ❤❤❤❤❤❤❤

  • @dumij3888
    @dumij3888 2 หลายเดือนก่อน +10

    සුපිරි පැහැදිලි කිරීමක් ❤👍

  • @PakkiratnamSripiriyadharsan
    @PakkiratnamSripiriyadharsan 17 วันที่ผ่านมา +1

    Great very Educative Discussion
    Very valuable information
    Learned a lot
    We need more
    Wish you both
    Merry Christmas &Happy New Year
    DrSri

  • @chamuthuhanasana5840
    @chamuthuhanasana5840 2 หลายเดือนก่อน +6

    I agree with everything he talk but not about EVs
    Because he says there’s a demand for electric cars, but if you look at sales numbers across Europe,Us,Asia ev car sales are dropping( theg are still producing same numbers but no sales) basically there’s a low demand making those evs cheap sometimes and resale values dirt cheap,
    As example, on avg a value of a ev drop by 45%-55% over year(even in Norway)
    And even though fossil fueled cars are low in production numbers, but they are increasing in numbers value and increase in demand

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya6867 2 หลายเดือนก่อน +4

    ඉතාමත් ප්‍රායෝගික පැහැදිලි කිරීමක්……

  • @luckydesilva2467
    @luckydesilva2467 2 หลายเดือนก่อน +4

    හැම කෙනෙකුටම වටිනා දැනුවත් කිරීම

  • @rhymerhythms4775
    @rhymerhythms4775 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා වැඩසටහනක් සහ සාකච්ඡාවක්..

  • @silvagamini42
    @silvagamini42 หลายเดือนก่อน

    සෝල ෆැනල්ගැන් කියූ කතාව රජයකට හිතන්න හොඳ කාරනාවක් මෙම වැඩ අතිශයින් වැදගත් ස්තූතියි

  • @HiranyaSenarath
    @HiranyaSenarath 2 หลายเดือนก่อน +2

    The most trusted consultant I have ever seen in my life.

  • @lalithg4120
    @lalithg4120 2 หลายเดือนก่อน +4

    වැදගත්ම වැඩසටහනක්,

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 2 หลายเดือนก่อน +11

    පලමු වතාවට මේ වැඩසටහන අහන්න ලැබුණේ ගොඩක් දේවල් දැනගත්තා මගේ අතින් ගොඩක් දේවල් වැරදි සිද්ධ වෙනවා මම හිතාගෙන හිටියේ කාරෙක දුවන්නේ නැතුව තිබුනට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා බැටරිය බහින එක විතරයි වෙන්නෙ කියලයි හිතුවේ නමුත් අද තමයි දැන ගත්තේගේ දුවන්නෙ නැතිව තියෙන එක කොච්චර ලොකු පාඩු සිද්ධ වෙනවද කියලා මොකද මම ලංකාවට යන්නෙ අවුරුද්දකට සැරයයි. ඒ ගියාම කාරෙක පාවිච්චි කරනවා විතරයි සමහර වෙලාවට ඒක මියෝ කාලත් තියෙනවා ඉතින් ආපහු හදනවා ආපහු දාලා එනවා දැන් නම් හිතනවා මෝඩ වැඩක් තමයි කාර් එකක් අරගෙන දාලා වහලා එන එක කියලා යනකොට කාර් එකක් අවශ්‍යමනේ අනිත් එක මගෙත් ඔලුවෙ තිබුනේ කාර අරගෙන පාවිච්චි කර කර විකුණන්න කියලා දැන් නං හිතෙනවා තියෙන කාරක ඔය විදියටම තියාගන්නම් කියල. අද වැඩසටහන අහපු එකෙන් මට දැනගන්න ලැබුණේ ප්‍රධානම එක තමයි කාරක විකුණනවාට වැඩිය තියෙන කාරක පාවිච්චි කරන්නන් තව අවුරුදු හතරක් පහක් යනකංවත් කියලා අපිට ඇත්තටම ඔලුවට එන බොරු මනස්ගාතයක් තමයි කාර් අරගෙන ටික කාලයක් පාවිච්චි කරලා විකුණන්න ඕනි කියන එක ඇත්තටම එහෙම ඔළුවට දාන්නේ ඔය කාර් විකුණන මිනිස්සුම තමයි අද ඔබතුමාගේ කතාවෙන් මම ගොඩක් දේවල් දැනගත්තා ඔබට බොහොම ස්තූතියි. කවදාවත් දැනගන්ඩ බැරි උනු දේවල් තමයි ඔක්කොම දැනගත්තේ ඒ දැනුම කාගෙන්වත් ලබාගන්ඩ බැරි උනු දැනුමක් ඇත්තටම අපිට මිනිස්සු දෙන්නේ වැරදි උපදෙස් දැන් ඉතින් මමම දන්නවා කොහොමද කාර් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා ගරාජකට ගියාම ඒ මිනිස්සු කරන බොරු අපිට දැන් හොයාගන්න පුළුවන් ඒ අනුව අපිට පුළුවන් ඒගොල්ලන්ගේ කපටි උපදෙස් වලින් මිදෙන්න සහ අනාගතයේදී කල යුතු දේවල් ගැන ස්තුතියි. ඔබ දෙපලට ජයවේවා!.

  • @dilangafernando2127
    @dilangafernando2127 2 หลายเดือนก่อน +10

    Thank you so much ❤

  • @FunNPlay.Gaming
    @FunNPlay.Gaming 2 หลายเดือนก่อน +9

    මේ තියෙන්නෙ කාර් හදන කම්පැනි වලින් වාහනෙකින් තියාගන්න ශුද්ධ ලාභෙ සාමාන්‍ය .. (Average Net Profit Margin by Brand Type)
    Nissan: 2% - 4%
    Ford: 5% - 8%
    GM: 4% - 6%
    Toyota: 7% - 10%
    Honda: 6% - 8%
    Volkswagen: 3% - 5%
    BMW : 8% - 12%
    එයාලා ලක්ෂ 50ට විකුණන වාහනේ අපේ අතට එනකොට කෝටි 1.5 - 2 වෙලා.. වාහනේක නට් 1ක් වත් හදන්න සහයෝගය දෙන්නෙ නැති අපේ ආණ්ඩු 200% විතර Tax ගහන 1 සාධාරණද?🤔👈

  • @chamaramadusanka4667
    @chamaramadusanka4667 หลายเดือนก่อน

    මාරම වටින සාකච්ඡාවක්. ගොඩක් ලොකු දැනුමක් ලැබුන ඇත්තටම. රජයට සම්බන්ධ අය දැක්කොත් හොඳයි අර සෝලාර් පැනල් කතාව ඒක ඇත්තටම ප්‍රායෝගිකයි. ❤🙏

  • @රෝදදෙකේසවාරිය-ජ9ල
    @රෝදදෙකේසවාරිය-ජ9ල หลายเดือนก่อน

    ගොඩක් වටිනව හිතන්නෙ නැති සෑහෙන්න දේවල් ඉගෙන ගත්ත.මාත් පලවෙනි වාහනේ ගන්න ඉන්නෙ.ගොඩක් ස්තුතී ඔබතුමාට

  • @dreamkidz2283
    @dreamkidz2283 2 หลายเดือนก่อน +5

    ගොඩක් වටිනවා බො⁣හොමත්ම ස්තූති ...

  • @wrestlinghub1936
    @wrestlinghub1936 2 หลายเดือนก่อน +4

    ඉතා වැදගත් කතාවක් ස්තුතියි

  • @kamalarathnabandara897
    @kamalarathnabandara897 4 วันที่ผ่านมา

    Valuble discussion.thank you!

  • @tharakawic
    @tharakawic 2 หลายเดือนก่อน +2

    ඉතා වැදගත් පැයක් විතර ගියත් සම්පූර්ණයෙන්ම අහන්න

  • @pasindu2117
    @pasindu2117 2 หลายเดือนก่อน +3

    ඉතාම වටිනා සාකච්ඡාවක්

  • @SunilBandara-mm3ho
    @SunilBandara-mm3ho 19 วันที่ผ่านมา

    ඔබට අපි දැනුවත් කරාට ස්තූතියි.මම ඉන්නෙ ජපානයේ මම ඉදිරියෙදී වාහන සිහිනය සැබෑ කරගන්න සිහින දකින කෙනෙක්.මට ගොඩක් මෙම වැඩසටහන පිටිවහලක් උනා

  • @indikaa.pallawala789
    @indikaa.pallawala789 18 วันที่ผ่านมา

    Great discussion..very informative..thank you both ❤

  • @PriyangikaShyamali-f4u
    @PriyangikaShyamali-f4u 2 หลายเดือนก่อน +4

    Gained more knowledge about the vehicles and vehicles repairing.. Appreciate your efforts..And a very important video... Thank you for the awareness..And I also worked for the leading vehicle after sales company..They are training their team up to standard and their service is somewhat up to standard.. compared to elsewhere

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 18 วันที่ผ่านมา

    ඉතා වටිනා අදහස් ටිටිකක්...!!!! ඉස්තුතීයි..!!!

  • @nilanthajayathilake9159
    @nilanthajayathilake9159 หลายเดือนก่อน +1

    ඉතාමත් හොඳයි . ලොකු අවබෝධයක් ලබාගත්තා.

  • @shehankulathunga9573
    @shehankulathunga9573 หลายเดือนก่อน

    මාරම ලස්සන කතාබහක් . ගොඩක් ලොකු දැනුමක් හම්බුනා 🙏🏻❤️

  • @nishanthamaldeniya7809
    @nishanthamaldeniya7809 2 หลายเดือนก่อน +3

    Thankful for the vehicle market update,
    Very useful discussion

  • @dasuntharaka1324
    @dasuntharaka1324 2 หลายเดือนก่อน +3

    ඉතාමත් වටිනා වැඩසටහනක් ❤️

  • @sanjeewasanjeewapushpakuma5159
    @sanjeewasanjeewapushpakuma5159 2 หลายเดือนก่อน +4

    ගොඩක් වටිනවා ....
    Thenks

  • @wimalkarunathilake-b8c
    @wimalkarunathilake-b8c 2 หลายเดือนก่อน +2

    Best program for knowledge lovers. thanks.

  • @SLManju
    @SLManju หลายเดือนก่อน

    ගොඩාක් වැදගත් දැනුමක් ගත්තා බොහෝමයක් ස්තුතියි ❤

  • @tmcmanuranga2569
    @tmcmanuranga2569 2 หลายเดือนก่อน +3

    Valuable Program...Thanks

  • @LookmeSL
    @LookmeSL 2 หลายเดือนก่อน +4

    හරිම වටිනා කතාබහක්. ❤

  • @amalmilindu2600
    @amalmilindu2600 หลายเดือนก่อน

    ඕනම පොඩි එකෙක්ට තේරෙන්න කියල දෙනව.හරිම වටිනව❤❤

  • @chanduroshan8278
    @chanduroshan8278 2 หลายเดือนก่อน +4

    මම අහපු හොදම සාකච්ඡාවක්

  • @ratnayakatillakeratne6699
    @ratnayakatillakeratne6699 หลายเดือนก่อน +1

    It was very useful. Thank you very much for the valuable information shared.

  • @arunalokuge1595
    @arunalokuge1595 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි. මොනවද ඉගෙණ නොගත්තේ කියන එකයි ප්‍රශ්ණේ !!

  • @asankasampath1530
    @asankasampath1530 2 หลายเดือนก่อน +3

    Very important discussion ..go ahead .

  • @namalamarasinghe8576
    @namalamarasinghe8576 2 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්❤

  • @nawarathneminguppuligechan4323
    @nawarathneminguppuligechan4323 2 หลายเดือนก่อน +2

    ගොඩක් දේ අලුතින් දැනගත්තා.බොහොම ස්තූතියි

  • @kalumirugalbandara9551
    @kalumirugalbandara9551 2 หลายเดือนก่อน +5

    Ammo ❤❤❤ 💯💯💯💯 ඉතා වටිනා දැනුවත් කිරීමක්

  • @pradeepdesilvawps
    @pradeepdesilvawps 2 หลายเดือนก่อน +3

    grate speech.. thank you for this updates..
    🧡

  • @worldofnissanka9222
    @worldofnissanka9222 2 หลายเดือนก่อน +47

    වයිපරේගෙයි මගෙයි අලුත් වාහනයක් ගන්න එක ගැන තියෙන ප්‍රශ්නවලට උත්තර මේ වීඩියෝ එක ඇතුලේ සුපිරියටම තියෙනවා.. වීඩියෝ එක බලපු ගමන් කොපි කරා වයිපරේට .. ටිකක් ඉවසන්න අලුත් වාහන ගන්න පුළුවන් වෙයි කියලා

    • @ropektaprint1674
      @ropektaprint1674 2 หลายเดือนก่อน +6

      මුන්ගෙ වචන විශ්වාස කරා කියල බැනුම් අහන දවස අද හෙට නෙවෙයි තව අවුරුද්දක් දෙකක් වගේ වෙයි නේ

    • @slideaschain6369
      @slideaschain6369 2 หลายเดือนก่อน

      ​@@ropektaprint1674ඔයා ගැන තමා දුක 😅😅😅😅

    • @pradeepsuranga9239
      @pradeepsuranga9239 2 หลายเดือนก่อน

      ​@@ropektaprint1674uba vehicle by & selling karana porak neda 😂😂

    • @shantharanasinghe6387
      @shantharanasinghe6387 2 หลายเดือนก่อน +4

      වාහනේ ගන්නකොට අනිවාර්‍යෙන් වයිපරේ වැඩද කියල බලන්න.

    • @shiromaniperera3859
      @shiromaniperera3859 2 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣​@@shantharanasinghe6387

  • @shehanperera9000
    @shehanperera9000 2 หลายเดือนก่อน +2

    Actually this is a great advise to us.thank you very much both of you 👍

  • @vipulperera8839
    @vipulperera8839 2 หลายเดือนก่อน +3

    Thank you gentleman , nice , valuable presentation 💓👍.

  • @iamsamitha
    @iamsamitha 2 หลายเดือนก่อน +3

    Great discussion 👍. Thanks for the service.

  • @sugathabegunasekara8540
    @sugathabegunasekara8540 หลายเดือนก่อน

    කාලෝචිත දැනුවත් කිරීමක්.බොහොම ස්තූතියි

  • @SahabdeenAhsan-ib9pu
    @SahabdeenAhsan-ib9pu 2 หลายเดือนก่อน +2

    Very good discussion and advice,thank you both

  • @nadarajahsooriyakumaran8222
    @nadarajahsooriyakumaran8222 หลายเดือนก่อน

    It is very much appreciated.
    Thank you very much
    The people like him is good asset to our country. Unfortunately, there is no system in our country to use this type of gentleman

  • @senarathnajayasinghe2230
    @senarathnajayasinghe2230 2 หลายเดือนก่อน +3

    Very good program thanks mr achintha

  • @PriyanthaWijerathne-rk3zr
    @PriyanthaWijerathne-rk3zr 2 หลายเดือนก่อน +2

    Very good program. Thank you.

  • @dineshjayamanne
    @dineshjayamanne 2 หลายเดือนก่อน +3

    Very good discussion thank you 🙏🏻 ❤

  • @danudanu9973
    @danudanu9973 2 หลายเดือนก่อน +4

    බොහොම ස්තුති ඔබ තුමාට

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 21 วันที่ผ่านมา +1

    Thanks for your presentation .

  • @GGGAMING-zc7vc
    @GGGAMING-zc7vc หลายเดือนก่อน

    හරිම වටිනවා. තව ඉදිරියටත් මේ කතාබහ ඉදරියටත් කරනවානම් හොදයි(updates)

  • @sujeewamalwatta1613
    @sujeewamalwatta1613 2 หลายเดือนก่อน +3

    Godak watina program ekak
    Godak dewal igenagaththa

  • @chanaplace2891
    @chanaplace2891 2 หลายเดือนก่อน +4

    ගොඩක් වටිනවා 🙏🙏🙏🙏

  • @ddinterior8404
    @ddinterior8404 หลายเดือนก่อน

    Valuable discussion with an expert in the field ❤

  • @ravindraabeysinghe2630
    @ravindraabeysinghe2630 2 หลายเดือนก่อน +3

    Thanks, your video is very informative and useful 🎉