ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම පාවිච්චි කරපු wagan R එක දීලා Yen 70 000 වගේ අඩු කර ගත්තා.. Prius එකේ Price එක මුලින්ම කිව්වේ කොල 48 ඒ කියන්නේ රුපියල් ලක්ෂ 8.6 වගේ ඒක මට කියන්න බැරි උනා.. ඒක නිසා තමයි කොල 41 ඒ කියන්නේ රුපියල් ලක්ෂ 7.5 වගේ සෙට් උනේ..
සුපිරි
Adoo ranja..
Mcn oya kiyala dena Aiya kohomada oya job ekata set wenne kiyala poddak kiyannako eya lankawen eddi auto mobile corse ekak karalada awilla thiyenne
@@sachinfernando2626 Eya japan valdi Business school ekkata gihin diplomava karala dan business visa inne
අපට බැරිද ගන්න
ලංකාවේ ඉන්න දේශපාලුවන්ට විතරයි හොද වාහන පදින්න පුළුවන් දුප්පත් මිනිසුන්ට ඉන්දියාවේ කුනු ගොඩවල් විතරයි උරුම සහෝ
Den ewath patta ganna. Alton laksha 23 I 24 i
Sira kathawa
Indian ekakwath ganne plwn nan kamak na ,,indian bike ekekuth laksha 3,,4i
Hmmm 😥😥😥😥
දුකයි ලංකාවෙ මිනිස්සු වෙන අපි ගැන.. ලැබුන මනුෂ්‍ය ජීවිතේවත් හැමෝටම විදවන්නෙ නැතුව විදින්න අපෙ වගෙ තුන්වෙනි ලෝකේ රටක ඉදලනම් කවදාවත් බෑ,
😫
සුභවාදීව හිතන්න සහෝ 🤗
Aniwa..lankawa hdnna ba bn kawdwth mun ekka nm..wena ratakata yanwa arenna krnna deyk na.me rata hadenakn baln hitiyoth api kawdwth car ekk drive krnna wenne na.maruna than wala gasuth palawela thiyei.💔
ලංකාවේ ත්‍රිවීල් එකකුත් ලක්ශ 15 ක් වෙනවා. අයියා ගත්ත ප්‍රියෙස් එක මෙහේ 90 වගේ වෙනවා. ලංකාවේ කාලකණ්ණි දේශපාලනය නැති දවසක ලංකාවේ මිනිස්සු වාහන පදීවී
මේ මල්ලිල ජපානෙට අලුත්නෙ මම ලංකාවෙ අයට දැනගන්න ජපානෙ බදුගැන කියන්නන්ජපන් මිනිසෙක් මාසයක් දවස් 21 වැඩකරල ගන්නෙ යෙන් 210000ක් ඒ කියන්නෙ රුපියල් 380000ක් වගේ ඒක සමානයි සාමාන්‍ය ලංකාවෙ මිනිහෙක් 40000ක් ගන්න එකට මම ඒ ගන්න තුන්ලක්ශ අසූදාහෙන් අනිවාර්යයෙන් ගෙවිය යුතු බදු සහ ගෙවීම් කියන්නන්health insurance 16200¥ රුපියල් 29000pension. 16800¥. රුපියල් 30000pay e. 3000¥ රුපියල් 5000ඒ ටික මාසෙකට ඊට අමතරව වසරකට තමා ජීවත් වෙන ප්‍රාදේශීය සබාවට 90000¥. රුපියල් 160000නිවාසයක් හිමි නම් සාමාන්‍ය ගමක 80000¥. රුපියල් 140000tokyo වල 1 million yen වෙන්නත් පුලුවන් ඔය මල්ලි ගත්ත prius car එකේ යෝග්‍යතා සහතිකයටවසර දෙකට අවම 50000¥. රුපියල් 90000එම වාහනය සදහා වසරකට road tax 40000¥ රුපියල් 70000ඊට අමතරව මෙහෙ ගන්න සෑම බාන්ඩයකින්ම හා සේවාවකින්ම 10% බද්දක් රජයට අනිවාර්යයි ඒක ගන්නෙ ආනයනික බාන්ඩ වලට රේගුව ගන්න බද්දට අමතරව.තව ඉතින් කියන්න දඩ බදු ගොඩාක් තියනව නිකමට කිව්වොත් වාහනයක් හැප්පිල ලයිට් කනුවක් කැඩුනොත් කනුවේ මිලට අමතරව විදුලි විසන්දියට වුන පාඩුව වාහනය ඉවත් කිරීමට ගිය මුදල පවා දඩයට අමතරව ගෙවන්න වෙනව මෙහෙ medical , education ලංකාවෙ වගේ පිනට දෙන්නෙත් නෑ තවමත් ලංකාවෙ දේශපාලකයන්ට බනිනවද
@@canrointernational6308 japan වල ඉන්න එක ඕචරma අමාරුයිnm oya මිනිස්සු ඉන්නේ කොහොමද ??🤔🤔, මොකක් හරි වාසියක් ඇතිනෙ ???
@@thanushkamanju උසස් සමාජ තත්වය එකිනෙකාට ගරහන සාප නොකරන විනයක් ඇති සාමකාමී මිනිසුන්
@@canrointernational6308 ow aththa e wunata mn hithane jappu wada krala eda wela hari kala inwa lankwe paule ammi thathai denama wada kralath higanoka higakanwa neh mehe
කාලකන්නි දේසපාලුවෝ ඉන්නකම් අපිට මෙව සිහින පමනයි ඇස්දෙකට කදුලුආව මල්ලි ඔයාට ගොඩක් පින් දැනුවත් කලාට
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා 🙄
dukai saho
වාහන අන්ගනය තුල පාලනය බාරව සිටින කෙනා සුපිරිසිදු කතාවක් කියනවා..........ලන්කාවේ මිල සමග සැසඳීම වෙනම කරුනක් උවත්,විකුනුම් අවස්තාවේ ගුනගරුක ප්‍රකාශයට වැදගත්කමක් දිය යුතුය..........මොකද ඔහුගේ බලාපොරොත්තුව වටිනාකම තුල අවම මිලකට විකිනීමයි.........ලන්කාවෙදි 95 '/. දෙනා උත්සාහ කරන්නේ වටිනාකම් සීමාවේ උපරිමයට විකිනීමටය.........ස්තුති ........
මගෙ පුතත් ජපානෙ ඉන්නෙ පුතේ තාම වාහනයක් ගන්න බැරිවෙයි බුදුසරණයි පුතේ ඔයාට හරිම ආඩමිබරයි❤❤❤❤
ස්තුතියි සභො....හොය හොය හිටපුම කෙනෙක්ව සම්බන්ධ කර ගන්න විදිය ගැන විස්තර ඉදිරිපත් කරාට,,,
Me desapaluwo labana athme kanna nathu hori ballo welai ipadenna oni.
ලක්ශ 8ට ලංකාවෙ වීල් එකක්වත් ගන්න බෑ😐
Mage vill ekata mulugana laksha 13 gewala iwaraweddi🤷♂️
Penwane bn rate minissunwa deshapalakayo kochchararanm gasa gala thiyenawada kyla api aththatama paw bn
තෙරුවන් සරණයි ඉසුරු අයියේ .... 🥰
ලංකාවේ බලධාරීන් එක එක්ක සාකච්ඡා කරලා අපට ඒ වගේ වාහනයක් පාවිච්චි කරන්න පුළුවන් වැඩපිළිවෙළක් හදලා දෙන්න... .
ලන්කාවේ අපිට මේ වගේ ඒවා පදින්න වෙන්නේ අයියේ අපේ රටේ පාලනය මේලේ ඇති කවුරු හරි බාර ගත්තු දාටයි අයියේ. එතකන් නම් බෑ 😑
Malli apith kemathiyi oyagen car ekak ganna,Ewanawada
අයියා අපි 1986 වාහන ගන්නෙත් ලක්ශ 7-8 ට....
Srilanka wa 3 loke ratak misa okak ganna samanya manussayekya tawa aurudu 100 wath yai
අවුරුදු1 කට සැරයක් 40 ක් විතර ටැක්ස් එකක් ගෙවන්න සෙට් උනොත් 3 වෙනි ලෝකේ රට හොදයි කියයි
අපේ නායකයන්ගේ දක්ශතා තමා ඉතින් ඕවා
Mona pizzud yako she'll eka gatte 19kata
ඒක හොදම අදහසක් තමයි. හැබැයි පාරෙ ගිහින් ඉවරයි.
ජපානේ ඇතුලේ වාහන විකුනන ලයිසන් එක ගන්න විදිය ගැන පුලුවන් නම් වීඩියෝ එකක් දාන්න සහෝ
Niyamai apith kemathi hida wahanayak padinna nice
අයියේ අපිට දැන්ම ලංකාව දාලා ජැපැන් ආවානම් හොදයි කියල හිතෙනවා
Ado sira bn
වාහන ගණන් අඩු උනාට ජපන් ජීවිතේ සුන්දර නෑ dear
@@shiranthibalasuriya5908 දැන් ශැපද..
@@anushahirunika5112 ammo😂japan kochra hodda
කාර් එකක් පදින්න ඔනී.. ආසයි අපේ රටෙ මිල ඇයි ඔයතරම්ම ගනන්.. පඩිය ලක්ෂ්‍යයක් වත් ගන්න ඔනී වාහනයක් ගන්න
Congratulations bro 🖤
එක්කොම දේශ පාලුවො මැරිලා පලයව් කියලා හිතුන අය මේ කොනට❤
ලංකාවේ අපිට හීනෙකින් විතරක් ගන්න පුළුවන් වාහනයක් අයියෙ
Ayi mewage vlog digatama onee ❤️🤘
Anivaryen
Niyama wedak malli
ලකේ පංකාවේ ලක්ෂ හතට ත්‍රීවිල් එකක්වත් ගන්න බෑ යකෝ 🤣
Patta wasi aiye 💙💙💙💙
Meke kttiya deshapalakayonta kochchara bannath hithala balannako katada chande dunne kiyala,elagata denne katada kiyala
Congratulations aiye..❤️😍
Aiye 🥰 KDH🥰 supiri ekak balamuko hita hadaganna
Kala kanni despaluwange desapalnya nisa ada ape rate minissu asarni machn.munta kawada hari hena hathama gahanna one bun siyasma
මෝලේ තියන එකේක් කවදා රට පාලනය කරයිද හිනයක් තමා මේකක් ගන්නෙක
😀😃😀😃🙏matath oni car ekak kohomadaganne
Me thirisan desapalana pakoyo marenna oni.un vitharak sapa vidinawa
Ane aye mama dupath mata baiak eakak genawidiya kiyaladenako loko wahana ganna salinene oayata pin
ලංකාවෙ හොද වාහනයක් ගන්න පුලුවන් මැති ඇමතිලට විතරයි
@@canrointernational6308 ඔව් තවමත් බනිනව.ඔයා මොන රටේ ඉදන් ඕක ලිව්වද කියල තමා මටත් හිතාගන්න බැරි.හැබැයි දේශපාලකයොන්ට විතරක් නෙවේ තව සමහර මිනිස්සුන්ටත්
@@vidu8071 ලංකාවෙ කිසිම කෙනෙක් ලැබෙන පහසුකම් වලට සාපේක්ෂව tax ගෙවන්නෙ නෑ.95% උපදින්නෙ රජයේ රෝහල්වල් අද මිලට බැලුවොත් උපතෙදිම ලක්ශ 2ක් ණයයි අවුරුදු 40 කෙනෙක් රජයේ රෝහල් වලින් බෙහෙත් ගත්ත හෝ නැතා රජය අප වෙනුවෙන් සවුක්ය පහසුකම් සැපයීම වෙනුවෙන් වසරකට පනස්දාහ ගානෙ ගෙව්වුත් ලක්ශ 20ක් ණයයි වසර 13ක් පාසල් අද්යාපනය වෙනුවෙන් මාසෙකට 5000 ගානෙ ගෙව්වුත් රුපියල් ලක්ශ 8ක් ණයයි කිසිම දේශීය කෘෂි නිශ්පාදනයකට අපි බදු ගෙවන් නෑ හාල් පොල් මාලු එලවලු සියල්ල බදු වලින් නිදහස් වගේම ඒවට යොදන පොහොර ආම්පන්න බදු වලින් නිදහස් විදුලිය යුනිට් 90 දක්වා සපයන්නෙ රජය පාඩු පිට එතකොට ආනයනික බාන්ඩ වලට ගෙවන බද්ද විතරයි අපි ගෙවන්නෙ මම ජීවත් වෙන්නෙ ජපානෙ ඉහත සදහන් සියල්ලට අපි මෙහෙ බදු ගෙවනව වගේම අනෙකුත් දියුණු සෑම රටකම එහෙමයි.ඒ බදු මුදලින් තමයි මේ රටවල් දියුණු වෙන්නෙ ඒ වගේම ඔයාල ඔය බයිසිකලේ යනව බස් එකේ යනව කියන දියුණු රටවල මැති ඇමතිවරු ඒ රටවල සාමාන්‍ය ජනතාවගේ වැටුප වගේ හත් අට ගුණයක වැටුපක් ලබනව.
@@canrointernational6308 ඔයා ඔය දාල තීන වියදම් හැම මාසෙම ගෙවන්න ඕන ඒවත් නෙවේ(සමහර ඒව).හැම භාණ්ඩයකින්ම 10%ක් බදු ගන්නව කිව්වනෙ.ලංකාවෙ ගහන බදු කොච්චරද ඒනම්.ඔච්චර බදු ගෙවන රටක් ලෝකෙ තීන හොදම රටක් උනේ කොහොමද?(ජපානෙ)ලංකාව කියන්නෙ නරක රටක් නෙවේ.ඒක පාලනේ කරන අයයි අවුල.ඔය වගේ කමෙන්ට් දාල ජපානෙට එන්න හදන අයත් හිතයි අපිට ඔහේ ඇවිත් කරගන්න පුලුවන්ද කියල.
@@vidu8071 පාලනයේ කිසි අවුල්ස්ක් නෑ අවුල තියෙන්නෙ පාලකයන්ට සාප කර කර ඉන්න මිනිස්සුන්ගෙ රටක් දියුණු වෙන්න මිනිස්සු හොද වෙන්න ඕනඉඩමක පිල්ලෑවක් ඕවිටක් තිබ්බොත් අනුමැතිය දීම නොදීමට අවුරුදු ගානක් මිනිස්සු රස්තියාදුකරන ගොවිජනේ සේවකයො.ඉඩමක් රෙජිස්ටර් කරන්න ගෙයකට අනුමැතිය ගන්න මේසෙන් මේසෙට මිනිස්සුන්ව රස්තියාදු කරන ඉඩම් රෙජිස්ට්‍රාර් ප්‍රාදේශීය සබා නිලදාරින්නඩුවක් ආත්මෙ ඉවර වෙනකල් ඇද ඇද ඒකෙන්ම කන ලෝයර්ලගෙදර තියන ප්‍රශ්න අරන් හිතෙන වෙලාවට ඇවිත් හිතෙන හිතෙන තීන්දු දෙන විනිසුරුවන්ආයතන ප්‍රදානීන්ට වඩා උඩ ගිහින් ඉන්න ගේට්ටු දොරවල් මුරකරන සික්කන්මිනිහෙක්ට කතාකරන්න දන් නැති වැඩකල් ඇර ඇර නිදිකිරන රාජ්‍ය නිලධාරීන් සැකකරුවෙක් ඇල්ලුවම උට දෙකක් අයින්න අනිත් පාර්ශවයෙන් බෝතල් අරන් නොගහ ඉන්න සැකකරුගෙ පැත්තෙන් අල්ලස් ගන්න පොලිස් නිලදාරීන්තමන්ගෙ පල්ලෙහා තනතුරු වල අයට වහලුන්ට වගේ සලකන හමුදා නිලදාරීන්පාර බදු අරන් වගේ හෝන් ගගහ මිනිස්සු යටකරන් යන බස් රියදුරන්ඉතුරු රුපියල නෙමෙයි දහය පවා නොදෙන ඒකෙන් මාටියගහන කොන්දොස්තරලදවසම කාලකන්නි කමට ගෙවල එන හයර් එකෙනුත් වැඩිපුර කපාකන්න ත්‍රීවිල් රියදුරන්රජයේ රෝහලේ හරියට බෙහෙත් නොදී පුද්ගලික රෝහලේ විතරක් සේවය සපයන දොස්තරලරෝහලට එන රෝගිය කරදරයක් විදියට දකින හෙදියන්පන්තියට ආපු වෙලාවෙ ඉදන් බැනවදින නිදිකිරන ගුරුවරුන්ඉස්කෝලෙට ලමයෙක් දාන තැන ඉදන් අතයටින් සල්ලි ගන්න විදුහල්පතිවරුන්පාර්සල් වල බඩු පන්නන තැපැල් සේවකයින් රටින් එන කන්ටේනර් වලින් කුට්ටි රජයට බදු වංචාකරල ඊට වඩා ගානක් අයිතිකාරයගෙන් කපාගන්න වාප්පු ලිපිකරුවන් රේගු නිලධාරීන් සිමෙන්ති කොට්ටෙන් වැලි තාච්චියෙන් ගසාකන කොන්ත්රාත්කරුවන්තාප්පයක් බැදගන්න ටයිල් කැටයක් අල්ලන්න බැරි වැඩේ අතගාල සල්ලි ගරන බාස්ල ගෝලයොපිටරට ඇවිත් රටපාවා දීල සරණාගත අයදුම් කරන වීස ගන්න බලාගන ලංකාවෙ කෙල්ලව අතෑරල ඒ රටේ කෙල්ලො බැදගන්නපොලු තියන්නම බලාගන ක්‍රෙඩිට් කාඩ් හදන.හොර ලියවිලි වලින් ණය අරන් පොල්ල තියනතාප්පයක් වැටක් හදද්දි අල්ලපු වත්තෙන් පාරෙන් කොටස තමන්ගෙ කරගන්නපාරක් පලල් කිරීමක් වෙනුවෙන්වත් සල්ලි වලටවත් ඉඩමෙන් අඩියක් දෙකක් නොදෙනවත්තෙ කුණුවතුර පාරට හරෝන ගෙදර කුණුටික පාරට විසිකරන මිනිස්සු විකුණන ටිකට වස කවලම් කරල තමන්ට කන්න වෙනම වවන ගොවියොමෙලොඉ වැඩක් නොකර පැය ගනන් facebook එකේ ආණ්ඩුවට රටට සාපකරන කාලකණ්ණි හෙරොයින් නෙමෙයි ලෝකෙට එන හැම මත්ද්‍රව්‍යම අත්හදා බලන අයාලෙ ගිය තරුණයොඒව විකුණන ඒවට අනුබල දෙන නරුමයොවාහනේ යනගමන් හිතුමතේ පාරට කුණු විසිකරන මගීන්බිව්වොත් එතන බෝතල් කුඩුකරල වනසන කන බොන දේ කැලේට විසිකරල එන සංචාරකයො ඉන්න රටේ දේශපාලුවනේ කරන අය විතරක් හොද වෙන්නෙ කොහොමද
Patta labine. Good luck
Me thirisan palakayan inna tak kawadawat lankawata hodak wenne na. Me nakitika marunata passe balamu car ekak ganna
Second hand sport wahana ganath video ekk one aiya gtr wage ❤️
Great malli👍👍👍
අපි අවුරුදු 35 විතර පරණ carven එකකටත් ලක්ෂ 30 වැඩිය ගෙනවා.පාලකයන් තමයි මේවට වග කියන්න ඕනේ
කරපු පවකට ලංකාවේ ඉපදුනේ අපි ☹️☹️
Aththami bn.
ඒකනම් සහතික ඇත්ත යාලුවා
ලංකාවේ නෙවෙ ප්‍රශ්නෙ මෙහෙ ඉන්න පාලකයන් ගෙ මෙ තරම් වටින රටකට දෙයක් කියන්න කලින් හිතල බලන්න රරටේ පාලකයෝ රටට ආදරේ නම් කවම දාවත් ඔම වෙන්නෙ නෑ ජාපානෙ පාලකයො ජපාන් රටට ආදරේ ජාපානෙ කියන්නෙත් කලින් විනාශ උන රටක් එත් දැන් බලන්න ජාපානෙ දියුනුව
@@Dulara_ ඔව් ඒක ඇත්ත බන්. මෙච්චර ලස්සන රට විනාස කලේ කාලකණ්ණි පාලකයො.
අපිට ලංකාවට බදු ගෙවුවම කවදාවත් ජීවීතේට මේ වගේ එකක් පදින්න වෙන් නෑ😭
Oya wage japan bike wala video ekak karanna brother
Adrei isuru in youtube chnnel ekt.japan enn aswen baln innw loku hinyk ekk..❤️🇯🇵✈️😍
Aniva enna..
Aniwrenm isuru aiye...😍✈️🇯🇵
ලංකාවෙ නං ඔය ගානට පරන ත්‍රීවිල් එකක් තමයි ගන්න තියෙන්නෙ. ඒකටත් මදි
මේ රටේ ජීවත් වෙන එකත් එපා උනා බන්.....😒😒
Aiya mini excavator thiyene yard akke video akak karanneko ganamuth kiyanne
Great aiya
Mama gattha mejatiyema prius ekak eka laksa 51k wuna. Munta henagahanawa ahinsaka apita karana aparadeta.
Thank you Isuru, thank you Udeni
gobba rajaya225 ta vitharayi car padinna puluwan...apita baaa...
Shaken pass karanakota wahane adyanthara dosha balanne na,abyanthara dosha thibbath shaken pass wenawa,
Lankawy inna mathi amathi waru kiyana un mewa balapalla dipalla dupath untath wahanayak ganna awasthawak
mta thiyenne 2nd gen prius ekak, eka gaththe 30 lkhs wkta. den lkhs 40 i.😥😥😥
❤️❤️❤️ drive safe brthr ...
Mewa dekkama aiya apiwa koitharan rawattala tthiyanawada kiyala hithenawa desapaluwo. Lankawata hoda kalayak udawewa kiyala prarthana karamu ithin
හැමෝම කියලා තියෙන්නෙ ලන්කාවෙ වාහන් ගනන් වැඩී කියලා 😥, ඒත් මේකෙ අනිත් පැත්ත බැලුවොත් ඔච්චර පෝසත් කියන ජපානෙ මිනිස්සු ලක්ශ 8k දීලා prius පදිද්දි දියුණු වෙමින් පවතින දුප්පත් කියන ලන්කාවෙ මිනිස්සු ලක්ශ 75ක් 80ක් දීලා prius පදින්නෙ, කවුද ඇත්තටම දුප්පත් කියලා හිතලා බලන්න 🤗
api koti ganac dila mehe mahana gaththdi japane yako ganna puluwane mehem koti3k wage wahanayac
Jdm car wala price wala vidoe ekak aiyye❤
ඇල්පිටියෙ කොල්ලෙක්නෙ මේ. ජයවේවා 👍👍👍❤️❤️❤️
sir oya galle alpitiyeda?
@@deepanipriyadarshani9885 ow.oyath eheda ?
@@lakshithamaduranga1283 ow mama alpitiye.japan enna intaviw gia thamana setune
ඇල්පිටියෙ කොහෙද ?
@@lakshithamaduranga1283 wathuruvila,oyala koheda?
mama giya week eke toyota prius ekk genawa eka LKR 5500000.00 UNA
Api car ekak ganna. Kochchara dukak vidinna oonada...ape rata පාලනය karana තිරිසන් ballo tikata hena ගහන්න oona...දුප්පත් apita ape hiina durata daanawata...
දේශපාළුවෝ අපිව අසරණ කරලා.. අපිට ඉතින් ඔවා හීන තමයි.😭😭😭😭😭
අයියෙ ආපිට ගන්න ඛැරිද ඔය වාහනයක්
අපි ජපානෙ වහනයක් ගන්නෙ කොහොමද මූදල් ගෙවන්නෙ කොමද
Apeta lankwe laksha 8k down payment gewalawath ganna ba! Lankwe marenkm wada krala krala ekathu krala thma minussunta hybrid ekak ganna wenne
Lankave inna balu palakainta hena 7 gahanna ona meva lankavata gennanne nati nisa mun indiyan three Weller lankavata me ganata denne
Car eke video ekk krnnko aiya
Grades aduraganna vidihath kiyadenna bllna ape kattiyata
Apita apigenama dukai..
malli medewal denuwath kalata pin 🙏🙏🙏♥️
ලංකාවේ apita කවදාවත් duppath මිනිහෙකුට වාහනයක් paqinna ලැබෙන්නේ ne nodakin apee pakee palakayooo
lankawe three wheeler ekakuth dan laksha 10 withara wenawa
Meke ina palakayooo....samanya janathawat..me pahasukam den neha..
lankawe innnakal apita mona japan wahanada.deshapaalana kaalakanni unta witharai wahana ganna hadagena thiyenne mehe nithirithi hema dema.
Ara hijet van eka kiyada
Aiye me wahana apita ganna wenne hinen.api ithin oyalage video balala sathutu wenawa.ape rate kenekne
Aiya ethakota apita 1995 hdpu wage car ekk lankawt gennm widiyhk nadda salli gewapawath?
අපි ගැන මාර දුකක් දැනෙන්නේ බන්...අපේ රටේ මිනිස්සු ජීවිතේ විදින්නේ නෑ විදවනවා බන්...🥺🥺🥺
අයියේ toyota axio 2016 model එක විකුණන්න තියේද
Rate horu tika elawanna ona. Balanna me wage dewal thiyeddi ay apita ganna bari. Mekanam karana ekak na saho. Tax gahanna widiyak nane inna unta
අයියා එතකොට wagan R එක ගත්තේ කොල කීයකටද..?
Lankawe kenekta japan walin order ekak dala lankawata wahanayak gennanna barida
Japan second band tool tikak ewanna puluwanda Mata sale karanna mudal denawa😅😤
Meharak බහුතරයක් inna රටකට කොයිතරම් වැඩි මුදලක් dila awadanma තියන indian kasikabl wahana Threeweel nano taxi පදිනවා da
12:25 මේ වගේ වාහන පදින්න ලංකාවටත් අවස්තාවක් අරන්දේන්න.😹😹
අය්යෙ ඔයා ඔහොම හරි කිව්ව එක වටිනවා.❤❤❤
puluwanwm wahana genwana denakotawath vitz car ekak ganna help ekak denwada
මේ වගේ වාහන ලංකාවට ගෙනාවත් ලක්ෂ 20න් එහාට යනවා. ත්‍රි වීල් එකකුත් ඇත්තම ගාන 100000ක් වත් වෙන්නේ නෑ. බදු නිසා මෙහෙම ගනන් යන්නේ
බලා සැනසෙමු අපි කවදා ගන්නද ලංකාවේ ඔය කියන මිලට....මොනවා කරනවද ඉතින්...සතුටුයි අපේ කොල්ලෙක් වෙන රටකට ගිහිල්ලා හරි ඔය වගේ මිලකට වාහනයක් ගන්න එක...ගොඩක් හොදයි සතුටුයි...
150 prado තියෙනවාද , price කොහොමද
Lankawe සියලුම ජනතාව asarana karala තියෙන්නේ.
Mata oni car ekak ada thamai dakke me vidiyo eka...mata oni car ekak
nupun malli samnada kragana puluwwn widiyak thiyenwanam kiyanwada.
අපිටත් අපේ අනාගත දරුවන්ටත් ඔය වගේ වාහන පදින්න අවශ්‍ය නැහැ මොකද කාලකන්නි අවජාතක බල්ලො කෙලලා වදාපු දේශපාලනඥයෝ ඔය වාහන පැද්දා නම් හොඳටෝම ඇති ඒක තමයි අපේ එකම ආසාව එකම බලාපොරොත්තුව ...😃😃😃😃
@@canrointernational6308 ලංකාවේ මිනිහෙක්ගේ මිනිහෙක් ගේ ජීවන රටාව වත් පඩියත් ජපානය ඉන්න මිනිසෙකුගේ ජීවන රටාවත් පඩියත් සමාන කරන්න එපා ඔයා ඒ තරම් මෝඩයෙක් ද , ජපානයේ රජය මිනිසුන්ගේ බදු ගත්තත් ඒ බදු මුදල් සහනය return එක ලැබෙන්නේ මහජනතාවට මයි , අපේ රජයේ දේශපාලනඥයෝ බදු අරගෙන මහජනතාවගෙන් return එකක් ලැබෙනවද ගසාකෑම දූෂණය වංචාව ඉහවහා ගිහිල්ලා..අවුරුදු 70 හැත්තෑවක් නිදහස ලබාගෙන මොනවද මේ කාලකන්නි කරල තියෙන්නෙ ,, තමුන්නැහේ දැක්කද පාසල් ළමුන්ට online class කරන්න ගස් උඩ නගින්න වෙච්ච විදිය ,තවත් ලැජ්ජා නැතිව ලංකාවේ දේශපාලනඥයන්ට කඩේ යන්න එපා,, රෝහල්වලින් පිනට බෙහෙත් දුන්නටඒ සල්ලිත් මහජනතාවගේ බදු සල්ලි තමයිඅන්තිමට ෆාමසියෙන් බෙහෙත් ගන්න තමයි තුණ්ඩුව දෙන්නෙ මමත් පිට රටක තමයි සේවය කළේ ඒ රටවල් වලත් oboe කියපු බදු insurance texus අපි ගෙව්වා , නමුත් ඒ ගෙව්වට අපිට රිටන් එකක් ලැබුණා ඒ බදු මුදල් ගෙව්වට පාඩුවක් වුණේ නැහැ අපට අපේ වගේ රටේ කාලකන්නි පර දේශපාලනඥයෝ අවජාතක හැත්තක් ඒ රටවල් වල නෑ, ඔයා කඩේ යන දේශපාලනඥයො බංග්ලාදේශය ණය ගන්න සිද්ධ කළා ලැජ්ජ නැතුව තවත් කියන්න එපා..ලැජ්ජයි මහත්තයෝ ඔයා ගැන...පොඩ්ඩක් ඔය කොළඹින් බැහැර වෙලා ගමකට යන්න බලන්න අපේ රටේ මිනිස්සු දුක් විඳින විදිය හරියට පාරක් නැහැ පාලමක් නැහැ පාසලක් නැහැ විදුලියක් නැහැ වතුර ටිකක් නැහැ දෙයක් නැහැ අඩුම තරමේ අලි තර්ජනය විසඳන්න අලි වැටක් ගහගන්න බැරි කාලකන්නි අවජාතක දේශපාලනඥයෝ ටිකක් තමයි මේ රට පාලනය කරන්නේඔබතුමා ඔබතුමා විඳින සමාජ පරිසරය ගැන හිතලා දේශපාලඥයෝ ගැන ආවඩන්න යන්න එපා ලැජ්ජයි මහත්තයෝඔයාලා වගේ මිනිස්සු නිසා තමයි අපේ රටට කෙලවෙලා තියෙන්නේ
@@asangaekanayake3326 ලංකාවෙ කිසිම කෙනෙක් ලැබෙන පහසුකම් වලට සාපේක්ෂව tax ගෙවන්නෙ නෑ.95% උපදින්නෙ රජයේ රෝහල්වල් අද මිලට බැලුවොත් උපතෙදිම ලක්ශ 2ක් ණයයි අවුරුදු 40 කෙනෙක් රජයේ රෝහල් වලින් බෙහෙත් ගත්ත හෝ නැතා රජය අප වෙනුවෙන් සවුක්ය පහසුකම් සැපයීම වෙනුවෙන් වසරකට පනස්දාහ ගානෙ ගෙව්වුත් ලක්ශ 20ක් ණයයි වසර 13ක් පාසල් අද්යාපනය වෙනුවෙන් මාසෙකට 5000 ගානෙ ගෙව්වුත් රුපියල් ලක්ශ 8ක් ණයයි කිසිම දේශීය කෘෂි නිශ්පාදනයකට අපි බදු ගෙවන් නෑ හාල් පොල් මාලු එලවලු සියල්ල බදු වලින් නිදහස් වගේම ඒවට යොදන පොහොර ආම්පන්න බදු වලින් නිදහස් විදුලිය යුනිට් 90 දක්වා සපයන්නෙ රජය පාඩු පිට එතකොට ආනයනික බාන්ඩ වලට ගෙවන බද්ද විතරයි අපි ගෙවන්නෙ මම ජීවත් වෙන්නෙ ජපානෙ ඉහත සදහන් සියල්ලට අපි මෙහෙ බදු ගෙවනව වගේම අනෙකුත් දියුණු සෑම රටකම එහෙමයි.ඒ බදු මුදලින් තමයි මේ රටවල් දියුණු වෙන්නෙ ඒ වගේම ඔයාල ඔය බයිසිකලේ යනව බස් එකේ යනව කියන දියුණු රටවල මැති ඇමතිවරු ඒ රටවල සාමාන්‍ය ජනතාවගේ වැටුප වගේ හත් අට ගුණයක වැටුපක් ලබනව.
@@canrointernational6308 ඔබතුමා කෙසේ කීවත්අපේ රටේ කාලකන්නි දේශපාලනඥයෝ රට විනාශ කරලා ඉවරයි ලෝකයේ කිසිම රටක නැති කොච්චර ස්වභාවික සම්පත් කොච්චරනම් තිබෙනවාද ඒවාගෙන් ඵල ප්‍රයෝජන අරගෙන නොමැතිව එක එක ආයතන වලට රටවල් වලට විකුණා දමාකොමිස් මුදලට යට වෙච්ච සමාජයක් දේශපාලනඥයන් තමයි අපේ රටේ බිහිවෙලා තිබෙන්නේ තවමත්කාර්යක්ශම පොදු මාර්ග පද්ධතියක් ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කරගන්න බැරි දේශපාලනඥයෝ බහුතරයක් තමයි මේ රටේ බිහිවෙලා තිබෙන්නේ හොඳම උදාහරණ පහුගිය පව් ගිය වසර කීපය තුළ හොඳට සොයා බලන්නමොනතරම් වංචාව දූෂණය කොමිස් මුදල් දේපොළ වංචාවන්සිදුවෙලා තිබෙනවා ද කියා අඩුම තරමේ නීතියානුකූලව සමාජයක ජීවත් වෙන්න අපට වටපිටාවක් අපේ රටේ තිබෙනවාද ආරක්ෂාව පිරිහිලාඅඩුම තරමේ දේශපාලනඥයන්ගේ වත්කම් පිළිබඳ වත් අපිට හෙළිදරව්වත් හෙළිදරව් කරන්න පුළුවන්කමක් තිබෙනවා ද මං පාරනම් පාරක් හතකට නොවේ පරම්පරා දාහතරකට ජීවත් වෙන්න පුළුවන් මුදල් කන්දරාවක් ඔවුන් මහජනතාවගේ ගසාකාගෙන තිබෙන්නේ ඔබතු මා ජපානය ජීවත් වෙන්නේ ජපානයේ ජීවත් වෙන මිනිහෙකුට සුළු මුදලකට ගන්න පුලුවන් වාහනයක්අපේ රටේ කීයක් වෙනවදමමත් අවුරුදු දහයකට අධික කාලයක් විදේශ රටක සේවය කරලා විදේශ විනිමය මිලියන ගානක් ගණනක් ගෙවා තිබෙනවා අපේ රටටඅඩුම තරමින් තරමින් ඒ සේවාව වෙනුවෙන් වත් අපිට බදු රහිත වාහනයක් ගන්න පුළුවන් පුළුවන් ක්‍රමවේදයක් සකස් කරලා නැහැ අපේ රටේ දේශපාලනඥයෝ අපට මොනවද කරලා තියෙන සේවයඔවුන් මොන තරම් වාහන කන්දරාවක් පාවිච්චි කරනවදකණගාටුවට කාරණය නම් ඔබතුමා ජපානය වගේ රට ජීවත්වෙලා ත් ජීවත් වෙලත් ලංකාවේ දේශපාලනඥයන්ගේරෙදි සෝදන එක ගැන හරිම ලැජ්ජයි බලන්න දවසෙ මානසික පීඩනය කොච්චරද කියලා මිනිහෙක් පාරට බැස්සහම ගෙදර එනකන් ෂුවර් නැහැ විනය පිරිහිලා මාර්ග තදබදඑහෙන් වැඩ වර්ජනමහජනතාවට අඩුම තරමේ රෝහලකට ගිහිල්ලා බෙහෙත් ටිකක් වත් ගන්න පහසු ක්‍රමවේදයක් තිබෙනවා දඔබතුමා ජපානෙ ඉන්නෙ නැතුව ලංකාවට ඇවිල්ලා චුට්ටක් බලන්න මහජනතාවගේදුක් අඳෝනාව
Wow 👍ඉතාලියේ ලස්සන බලන්න කැමති අය එන්න ciao අපි 😍😍😍
kyoto vala tiyana tenak dannawada mewa
Inport Ban අයින් කරපු කාලෙක අපි ජපනේ පාවිච්චි කරන වහනය ලංකාවට එවන්න බැරිද
Apita hinayak wage lankawe apita ganna vidiyak nedda
Aiye eya haraha lankawata genna ganna berid
Hi isuru aiye 😃☺😃👍👍👍👍
Hi...
Aiye bike එකක් ගෙන්න ගන්න පුළුවන් වෙයි ද?
මම පාවිච්චි කරපු wagan R එක දීලා Yen 70 000 වගේ අඩු කර ගත්තා.. Prius එකේ Price එක මුලින්ම කිව්වේ කොල 48 ඒ කියන්නේ රුපියල් ලක්ෂ 8.6 වගේ ඒක මට කියන්න බැරි උනා.. ඒක නිසා තමයි කොල 41 ඒ කියන්නේ රුපියල් ලක්ෂ 7.5 වගේ සෙට් උනේ..
සුපිරි
Adoo ranja..
Mcn oya kiyala dena Aiya kohomada oya job ekata set wenne kiyala poddak kiyannako eya lankawen eddi auto mobile corse ekak karalada awilla thiyenne
@@sachinfernando2626 Eya japan valdi Business school ekkata gihin diplomava karala dan business visa inne
අපට බැරිද ගන්න
ලංකාවේ ඉන්න දේශපාලුවන්ට විතරයි හොද වාහන පදින්න පුළුවන් දුප්පත් මිනිසුන්ට ඉන්දියාවේ කුනු ගොඩවල් විතරයි උරුම සහෝ
Den ewath patta ganna. Alton laksha 23 I 24 i
Sira kathawa
Indian ekakwath ganne plwn nan kamak na ,,indian bike ekekuth laksha 3,,4i
Hmmm 😥😥😥😥
දුකයි ලංකාවෙ මිනිස්සු වෙන අපි ගැන.. ලැබුන මනුෂ්‍ය ජීවිතේවත් හැමෝටම විදවන්නෙ නැතුව විදින්න අපෙ වගෙ තුන්වෙනි ලෝකේ රටක ඉදලනම් කවදාවත් බෑ,
😫
සුභවාදීව හිතන්න සහෝ 🤗
Aniwa..lankawa hdnna ba bn kawdwth mun ekka nm..wena ratakata yanwa arenna krnna deyk na.me rata hadenakn baln hitiyoth api kawdwth car ekk drive krnna wenne na.maruna than wala gasuth palawela thiyei.💔
ලංකාවේ ත්‍රිවීල් එකකුත් ලක්ශ 15 ක් වෙනවා. අයියා ගත්ත ප්‍රියෙස් එක මෙහේ 90 වගේ වෙනවා. ලංකාවේ කාලකණ්ණි දේශපාලනය නැති දවසක ලංකාවේ මිනිස්සු වාහන පදීවී
මේ මල්ලිල ජපානෙට අලුත්නෙ මම ලංකාවෙ අයට දැනගන්න ජපානෙ බදුගැන කියන්නන්
ජපන් මිනිසෙක් මාසයක් දවස් 21 වැඩකරල ගන්නෙ යෙන් 210000ක් ඒ කියන්නෙ රුපියල් 380000ක් වගේ ඒක සමානයි සාමාන්‍ය ලංකාවෙ මිනිහෙක් 40000ක් ගන්න එකට මම ඒ ගන්න තුන්ලක්ශ අසූදාහෙන් අනිවාර්යයෙන් ගෙවිය යුතු බදු සහ ගෙවීම් කියන්නන්
health insurance 16200¥ රුපියල් 29000
pension. 16800¥. රුපියල් 30000
pay e. 3000¥ රුපියල් 5000
ඒ ටික මාසෙකට ඊට අමතරව වසරකට තමා ජීවත් වෙන ප්‍රාදේශීය සබාවට 90000¥. රුපියල් 160000
නිවාසයක් හිමි නම් සාමාන්‍ය ගමක 80000¥.
රුපියල් 140000
tokyo වල 1 million yen වෙන්නත් පුලුවන්
ඔය මල්ලි ගත්ත prius car එකේ යෝග්‍යතා සහතිකයට
වසර දෙකට අවම 50000¥. රුපියල් 90000
එම වාහනය සදහා වසරකට road tax 40000¥
රුපියල් 70000
ඊට අමතරව මෙහෙ ගන්න සෑම බාන්ඩයකින්ම හා සේවාවකින්ම 10% බද්දක් රජයට අනිවාර්යයි ඒක ගන්නෙ ආනයනික බාන්ඩ වලට රේගුව ගන්න බද්දට අමතරව.
තව ඉතින් කියන්න දඩ බදු ගොඩාක් තියනව නිකමට කිව්වොත් වාහනයක් හැප්පිල ලයිට් කනුවක් කැඩුනොත් කනුවේ මිලට අමතරව විදුලි විසන්දියට වුන පාඩුව වාහනය ඉවත් කිරීමට ගිය මුදල පවා දඩයට අමතරව ගෙවන්න වෙනව මෙහෙ medical , education ලංකාවෙ වගේ පිනට දෙන්නෙත් නෑ තවමත් ලංකාවෙ දේශපාලකයන්ට බනිනවද
@@canrointernational6308 japan වල ඉන්න එක ඕචරma අමාරුයිnm oya මිනිස්සු ඉන්නේ කොහොමද ??🤔🤔, මොකක් හරි වාසියක් ඇතිනෙ ???
@@thanushkamanju උසස් සමාජ තත්වය එකිනෙකාට ගරහන සාප නොකරන විනයක් ඇති සාමකාමී මිනිසුන්
@@canrointernational6308 ow aththa e wunata mn hithane jappu wada krala eda wela hari kala inwa lankwe paule ammi thathai denama wada kralath higanoka higakanwa neh mehe
කාලකන්නි දේසපාලුවෝ ඉන්නකම් අපිට මෙව සිහින පමනයි ඇස්දෙකට කදුලුආව මල්ලි ඔයාට ගොඩක් පින් දැනුවත් කලාට
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා 🙄
dukai saho
වාහන අන්ගනය තුල පාලනය බාරව සිටින කෙනා සුපිරිසිදු කතාවක් කියනවා..........ලන්කාවේ මිල සමග සැසඳීම වෙනම කරුනක් උවත්,විකුනුම් අවස්තාවේ ගුනගරුක ප්‍රකාශයට
වැදගත්කමක් දිය යුතුය..........මොකද ඔහුගේ බලාපොරොත්තුව වටිනාකම තුල අවම මිලකට විකිනීමයි.........ලන්කාවෙදි 95 '/. දෙනා උත්සාහ කරන්නේ වටිනාකම් සීමාවේ උපරිමයට විකිනීමටය.........ස්තුති ........
මගෙ පුතත් ජපානෙ ඉන්නෙ පුතේ තාම වාහනයක් ගන්න බැරිවෙයි බුදුසරණයි පුතේ ඔයාට හරිම ආඩමිබරයි❤❤❤❤
ස්තුතියි සභො....
හොය හොය හිටපුම කෙනෙක්ව සම්බන්ධ කර ගන්න විදිය ගැන විස්තර ඉදිරිපත් කරාට,,,
Me desapaluwo labana athme kanna nathu hori ballo welai ipadenna oni.
ලක්ශ 8ට ලංකාවෙ වීල් එකක්වත් ගන්න බෑ😐
Mage vill ekata mulugana laksha 13 gewala iwaraweddi🤷♂️
Penwane bn rate minissunwa deshapalakayo kochchararanm gasa gala thiyenawada kyla api aththatama paw bn
තෙරුවන් සරණයි ඉසුරු අයියේ .... 🥰
ලංකාවේ බලධාරීන් එක එක්ක සාකච්ඡා කරලා අපට ඒ වගේ වාහනයක් පාවිච්චි කරන්න පුළුවන් වැඩපිළිවෙළක් හදලා දෙන්න... .
ලන්කාවේ අපිට මේ වගේ ඒවා පදින්න වෙන්නේ අයියේ අපේ රටේ පාලනය මේලේ ඇති කවුරු හරි බාර ගත්තු දාටයි අයියේ. එතකන් නම් බෑ 😑
Malli apith kemathiyi oyagen car ekak ganna,Ewanawada
අයියා අපි 1986 වාහන ගන්නෙත් ලක්ශ 7-8 ට....
Srilanka wa 3 loke ratak misa okak ganna samanya manussayekya tawa aurudu 100 wath yai
අවුරුදු1 කට සැරයක් 40 ක් විතර ටැක්ස් එකක් ගෙවන්න සෙට් උනොත් 3 වෙනි ලෝකේ රට හොදයි කියයි
අපේ නායකයන්ගේ දක්ශතා තමා ඉතින් ඕවා
Mona pizzud yako she'll eka gatte 19kata
ඒක හොදම අදහසක් තමයි. හැබැයි පාරෙ ගිහින් ඉවරයි.
ජපානේ ඇතුලේ වාහන විකුනන ලයිසන් එක ගන්න විදිය ගැන පුලුවන් නම් වීඩියෝ එකක් දාන්න සහෝ
Niyamai apith kemathi hida wahanayak padinna nice
අයියේ අපිට දැන්ම ලංකාව දාලා ජැපැන් ආවානම් හොදයි කියල හිතෙනවා
Ado sira bn
වාහන ගණන් අඩු උනාට ජපන් ජීවිතේ සුන්දර නෑ dear
@@shiranthibalasuriya5908 දැන් ශැපද..
@@anushahirunika5112 ammo😂japan kochra hodda
කාර් එකක් පදින්න ඔනී.. ආසයි අපේ රටෙ මිල ඇයි ඔයතරම්ම ගනන්.. පඩිය ලක්ෂ්‍යයක් වත් ගන්න ඔනී වාහනයක් ගන්න
Congratulations bro 🖤
එක්කොම දේශ පාලුවො මැරිලා පලයව් කියලා හිතුන අය මේ කොනට❤
ලංකාවේ අපිට හීනෙකින් විතරක් ගන්න පුළුවන් වාහනයක් අයියෙ
Ayi mewage vlog digatama onee ❤️🤘
Anivaryen
Niyama wedak malli
ලකේ පංකාවේ ලක්ෂ හතට ත්‍රීවිල් එකක්වත් ගන්න බෑ යකෝ 🤣
Patta wasi aiye 💙💙💙💙
Meke kttiya deshapalakayonta kochchara bannath hithala balannako katada chande dunne kiyala,elagata denne katada kiyala
Congratulations aiye..❤️😍
Aiye 🥰 KDH🥰 supiri ekak balamuko hita hadaganna
Kala kanni despaluwange desapalnya nisa ada ape rate minissu asarni machn.munta kawada hari hena hathama gahanna one bun siyasma
මෝලේ තියන එකේක් කවදා රට පාලනය කරයිද හිනයක් තමා මේකක් ගන්නෙක
😀😃😀😃🙏matath oni car ekak kohomadaganne
Me thirisan desapalana pakoyo marenna oni.un vitharak sapa vidinawa
Ane aye mama dupath mata baiak eakak genawidiya kiyaladenako loko wahana ganna salinene oayata pin
ලංකාවෙ හොද වාහනයක් ගන්න පුලුවන් මැති ඇමතිලට විතරයි
මේ මල්ලිල ජපානෙට අලුත්නෙ මම ලංකාවෙ අයට දැනගන්න ජපානෙ බදුගැන කියන්නන්
ජපන් මිනිසෙක් මාසයක් දවස් 21 වැඩකරල ගන්නෙ යෙන් 210000ක් ඒ කියන්නෙ රුපියල් 380000ක් වගේ ඒක සමානයි සාමාන්‍ය ලංකාවෙ මිනිහෙක් 40000ක් ගන්න එකට මම ඒ ගන්න තුන්ලක්ශ අසූදාහෙන් අනිවාර්යයෙන් ගෙවිය යුතු බදු සහ ගෙවීම් කියන්නන්
health insurance 16200¥ රුපියල් 29000
pension. 16800¥. රුපියල් 30000
pay e. 3000¥ රුපියල් 5000
ඒ ටික මාසෙකට ඊට අමතරව වසරකට තමා ජීවත් වෙන ප්‍රාදේශීය සබාවට 90000¥. රුපියල් 160000
නිවාසයක් හිමි නම් සාමාන්‍ය ගමක 80000¥.
රුපියල් 140000
tokyo වල 1 million yen වෙන්නත් පුලුවන්
ඔය මල්ලි ගත්ත prius car එකේ යෝග්‍යතා සහතිකයට
වසර දෙකට අවම 50000¥. රුපියල් 90000
එම වාහනය සදහා වසරකට road tax 40000¥
රුපියල් 70000
ඊට අමතරව මෙහෙ ගන්න සෑම බාන්ඩයකින්ම හා සේවාවකින්ම 10% බද්දක් රජයට අනිවාර්යයි ඒක ගන්නෙ ආනයනික බාන්ඩ වලට රේගුව ගන්න බද්දට අමතරව.
තව ඉතින් කියන්න දඩ බදු ගොඩාක් තියනව නිකමට කිව්වොත් වාහනයක් හැප්පිල ලයිට් කනුවක් කැඩුනොත් කනුවේ මිලට අමතරව විදුලි විසන්දියට වුන පාඩුව වාහනය ඉවත් කිරීමට ගිය මුදල පවා දඩයට අමතරව ගෙවන්න වෙනව මෙහෙ medical , education ලංකාවෙ වගේ පිනට දෙන්නෙත් නෑ තවමත් ලංකාවෙ දේශපාලකයන්ට බනිනවද
@@canrointernational6308 ඔව් තවමත් බනිනව.ඔයා මොන රටේ ඉදන් ඕක ලිව්වද කියල තමා මටත් හිතාගන්න බැරි.හැබැයි දේශපාලකයොන්ට විතරක් නෙවේ තව සමහර මිනිස්සුන්ටත්
@@vidu8071
ලංකාවෙ කිසිම කෙනෙක් ලැබෙන පහසුකම් වලට සාපේක්ෂව tax ගෙවන්නෙ නෑ.95% උපදින්නෙ රජයේ රෝහල්වල් අද මිලට බැලුවොත් උපතෙදිම ලක්ශ 2ක් ණයයි අවුරුදු 40 කෙනෙක් රජයේ රෝහල් වලින් බෙහෙත් ගත්ත හෝ නැතා රජය අප වෙනුවෙන් සවුක්ය පහසුකම් සැපයීම වෙනුවෙන් වසරකට පනස්දාහ ගානෙ ගෙව්වුත් ලක්ශ 20ක් ණයයි
වසර 13ක් පාසල් අද්යාපනය වෙනුවෙන් මාසෙකට 5000 ගානෙ ගෙව්වුත් රුපියල් ලක්ශ 8ක් ණයයි
කිසිම දේශීය කෘෂි නිශ්පාදනයකට අපි බදු ගෙවන් නෑ හාල් පොල් මාලු එලවලු සියල්ල බදු වලින් නිදහස් වගේම ඒවට යොදන පොහොර ආම්පන්න බදු වලින් නිදහස්
විදුලිය යුනිට් 90 දක්වා සපයන්නෙ රජය පාඩු පිට එතකොට ආනයනික බාන්ඩ වලට ගෙවන බද්ද විතරයි අපි ගෙවන්නෙ
මම ජීවත් වෙන්නෙ ජපානෙ ඉහත සදහන් සියල්ලට අපි මෙහෙ බදු ගෙවනව වගේම අනෙකුත් දියුණු සෑම රටකම එහෙමයි.ඒ බදු මුදලින් තමයි මේ රටවල් දියුණු වෙන්නෙ
ඒ වගේම ඔයාල ඔය බයිසිකලේ යනව බස් එකේ යනව කියන දියුණු රටවල මැති ඇමතිවරු ඒ රටවල සාමාන්‍ය ජනතාවගේ වැටුප වගේ හත් අට ගුණයක වැටුපක් ලබනව.
@@canrointernational6308 ඔයා ඔය දාල තීන වියදම් හැම මාසෙම ගෙවන්න ඕන ඒවත් නෙවේ(සමහර ඒව).හැම භාණ්ඩයකින්ම 10%ක් බදු ගන්නව කිව්වනෙ.ලංකාවෙ ගහන බදු කොච්චරද ඒනම්.ඔච්චර බදු ගෙවන රටක් ලෝකෙ තීන හොදම රටක් උනේ කොහොමද?(ජපානෙ)ලංකාව කියන්නෙ නරක රටක් නෙවේ.ඒක පාලනේ කරන අයයි අවුල.ඔය වගේ කමෙන්ට් දාල ජපානෙට එන්න හදන අයත් හිතයි අපිට ඔහේ ඇවිත් කරගන්න පුලුවන්ද කියල.
@@vidu8071 පාලනයේ කිසි අවුල්ස්ක් නෑ අවුල තියෙන්නෙ පාලකයන්ට සාප කර කර ඉන්න මිනිස්සුන්ගෙ රටක් දියුණු වෙන්න මිනිස්සු හොද වෙන්න ඕන
ඉඩමක පිල්ලෑවක් ඕවිටක් තිබ්බොත් අනුමැතිය දීම නොදීමට අවුරුදු ගානක් මිනිස්සු රස්තියාදුකරන ගොවිජනේ සේවකයො.
ඉඩමක් රෙජිස්ටර් කරන්න ගෙයකට අනුමැතිය ගන්න මේසෙන් මේසෙට මිනිස්සුන්ව රස්තියාදු කරන ඉඩම් රෙජිස්ට්‍රාර් ප්‍රාදේශීය සබා නිලදාරින්
නඩුවක් ආත්මෙ ඉවර වෙනකල් ඇද ඇද ඒකෙන්ම කන ලෝයර්ල
ගෙදර තියන ප්‍රශ්න අරන් හිතෙන වෙලාවට ඇවිත් හිතෙන හිතෙන තීන්දු දෙන විනිසුරුවන්
ආයතන ප්‍රදානීන්ට වඩා උඩ ගිහින් ඉන්න ගේට්ටු දොරවල් මුරකරන සික්කන්
මිනිහෙක්ට කතාකරන්න දන් නැති වැඩකල් ඇර ඇර නිදිකිරන රාජ්‍ය නිලධාරීන්
සැකකරුවෙක් ඇල්ලුවම උට දෙකක් අයින්න අනිත් පාර්ශවයෙන් බෝතල් අරන් නොගහ ඉන්න සැකකරුගෙ පැත්තෙන් අල්ලස් ගන්න පොලිස් නිලදාරීන්
තමන්ගෙ පල්ලෙහා තනතුරු වල අයට වහලුන්ට වගේ සලකන හමුදා නිලදාරීන්
පාර බදු අරන් වගේ හෝන් ගගහ මිනිස්සු යටකරන් යන බස් රියදුරන්
ඉතුරු රුපියල නෙමෙයි දහය පවා නොදෙන ඒකෙන් මාටිය
ගහන කොන්දොස්තරල
දවසම කාලකන්නි කමට ගෙවල එන හයර් එකෙනුත් වැඩිපුර කපාකන්න ත්‍රීවිල් රියදුරන්
රජයේ රෝහලේ හරියට බෙහෙත් නොදී පුද්ගලික රෝහලේ විතරක් සේවය සපයන දොස්තරල
රෝහලට එන රෝගිය කරදරයක් විදියට දකින හෙදියන්
පන්තියට ආපු වෙලාවෙ ඉදන් බැනවදින නිදිකිරන ගුරුවරුන්
ඉස්කෝලෙට ලමයෙක් දාන තැන ඉදන් අතයටින් සල්ලි ගන්න විදුහල්පතිවරුන්
පාර්සල් වල බඩු පන්නන තැපැල් සේවකයින්
රටින් එන කන්ටේනර් වලින් කුට්ටි රජයට බදු වංචාකරල ඊට වඩා ගානක් අයිතිකාරයගෙන් කපාගන්න වාප්පු ලිපිකරුවන් රේගු නිලධාරීන්
සිමෙන්ති කොට්ටෙන් වැලි තාච්චියෙන් ගසාකන කොන්ත්‍රාත්කරුවන්
තාප්පයක් බැදගන්න ටයිල් කැටයක් අල්ලන්න බැරි වැඩේ අතගාල සල්ලි ගරන බාස්ල ගෝලයො
පිටරට ඇවිත් රටපාවා දීල සරණාගත අයදුම් කරන වීස ගන්න බලාගන ලංකාවෙ කෙල්ලව අතෑරල ඒ රටේ කෙල්ලො බැදගන්න
පොලු තියන්නම බලාගන ක්‍රෙඩිට් කාඩ් හදන.හොර ලියවිලි වලින් ණය අරන් පොල්ල තියන
තාප්පයක් වැටක් හදද්දි අල්ලපු වත්තෙන් පාරෙන් කොටස තමන්ගෙ කරගන්න
පාරක් පලල් කිරීමක් වෙනුවෙන්වත් සල්ලි වලටවත් ඉඩමෙන් අඩියක් දෙකක් නොදෙන
වත්තෙ කුණුවතුර පාරට හරෝන ගෙදර කුණුටික පාරට විසිකරන මිනිස්සු
විකුණන ටිකට වස කවලම් කරල තමන්ට කන්න වෙනම වවන ගොවියො
මෙලොඉ වැඩක් නොකර පැය ගනන් facebook එකේ ආණ්ඩුවට රටට සාපකරන කාලකණ්ණි
හෙරොයින් නෙමෙයි ලෝකෙට එන හැම මත්ද්‍රව්‍යම අත්හදා බලන අයාලෙ ගිය තරුණයො
ඒව විකුණන ඒවට අනුබල දෙන නරුමයො
වාහනේ යනගමන් හිතුමතේ පාරට කුණු විසිකරන මගීන්
බිව්වොත් එතන බෝතල් කුඩුකරල වනසන කන බොන දේ කැලේට විසිකරල එන සංචාරකයො ඉන්න රටේ දේශපාලුවනේ කරන අය විතරක් හොද වෙන්නෙ කොහොමද
Patta labine. Good luck
Me thirisan palakayan inna tak kawadawat lankawata hodak wenne na. Me nakitika marunata passe balamu car ekak ganna
Second hand sport wahana ganath video ekk one aiya gtr wage ❤️
Great malli👍👍👍
අපි අවුරුදු 35 විතර පරණ carven එකකටත් ලක්ෂ 30 වැඩිය ගෙනවා.පාලකයන් තමයි මේවට වග කියන්න ඕනේ
මේ මල්ලිල ජපානෙට අලුත්නෙ මම ලංකාවෙ අයට දැනගන්න ජපානෙ බදුගැන කියන්නන්
ජපන් මිනිසෙක් මාසයක් දවස් 21 වැඩකරල ගන්නෙ යෙන් 210000ක් ඒ කියන්නෙ රුපියල් 380000ක් වගේ ඒක සමානයි සාමාන්‍ය ලංකාවෙ මිනිහෙක් 40000ක් ගන්න එකට මම ඒ ගන්න තුන්ලක්ශ අසූදාහෙන් අනිවාර්යයෙන් ගෙවිය යුතු බදු සහ ගෙවීම් කියන්නන්
health insurance 16200¥ රුපියල් 29000
pension. 16800¥. රුපියල් 30000
pay e. 3000¥ රුපියල් 5000
ඒ ටික මාසෙකට ඊට අමතරව වසරකට තමා ජීවත් වෙන ප්‍රාදේශීය සබාවට 90000¥. රුපියල් 160000
නිවාසයක් හිමි නම් සාමාන්‍ය ගමක 80000¥.
රුපියල් 140000
tokyo වල 1 million yen වෙන්නත් පුලුවන්
ඔය මල්ලි ගත්ත prius car එකේ යෝග්‍යතා සහතිකයට
වසර දෙකට අවම 50000¥. රුපියල් 90000
එම වාහනය සදහා වසරකට road tax 40000¥
රුපියල් 70000
ඊට අමතරව මෙහෙ ගන්න සෑම බාන්ඩයකින්ම හා සේවාවකින්ම 10% බද්දක් රජයට අනිවාර්යයි ඒක ගන්නෙ ආනයනික බාන්ඩ වලට රේගුව ගන්න බද්දට අමතරව.
තව ඉතින් කියන්න දඩ බදු ගොඩාක් තියනව නිකමට කිව්වොත් වාහනයක් හැප්පිල ලයිට් කනුවක් කැඩුනොත් කනුවේ මිලට අමතරව විදුලි විසන්දියට වුන පාඩුව වාහනය ඉවත් කිරීමට ගිය මුදල පවා දඩයට අමතරව ගෙවන්න වෙනව මෙහෙ medical , education ලංකාවෙ වගේ පිනට දෙන්නෙත් නෑ තවමත් ලංකාවෙ දේශපාලකයන්ට බනිනවද
කරපු පවකට ලංකාවේ ඉපදුනේ අපි ☹️☹️
Aththami bn.
ඒකනම් සහතික ඇත්ත යාලුවා
ලංකාවේ නෙවෙ ප්‍රශ්නෙ මෙහෙ ඉන්න පාලකයන් ගෙ මෙ තරම් වටින රටකට දෙයක් කියන්න කලින් හිතල බලන්න ර
රටේ පාලකයෝ රටට ආදරේ නම් කවම දාවත් ඔම වෙන්නෙ නෑ ජාපානෙ පාලකයො ජපාන් රටට ආදරේ ජාපානෙ කියන්නෙත් කලින් විනාශ උන රටක් එත් දැන් බලන්න ජාපානෙ දියුනුව
@@Dulara_ ඔව් ඒක ඇත්ත බන්. මෙච්චර ලස්සන රට විනාස කලේ කාලකණ්ණි පාලකයො.
අපිට ලංකාවට බදු ගෙවුවම කවදාවත් ජීවීතේට මේ වගේ එකක් පදින්න වෙන් නෑ😭
Oya wage japan bike wala video ekak karanna brother
Adrei isuru in youtube chnnel ekt.japan enn aswen baln innw loku hinyk ekk..❤️🇯🇵✈️😍
Aniva enna..
Aniwrenm isuru aiye...😍✈️🇯🇵
ලංකාවෙ නං ඔය ගානට පරන ත්‍රීවිල් එකක් තමයි ගන්න තියෙන්නෙ. ඒකටත් මදි
මේ රටේ ජීවත් වෙන එකත් එපා උනා බන්.....😒😒
Aiya mini excavator thiyene yard akke video akak karanneko ganamuth kiyanne
Great aiya
Mama gattha mejatiyema prius ekak eka laksa 51k wuna. Munta henagahanawa ahinsaka apita karana aparadeta.
Thank you Isuru, thank you Udeni
gobba rajaya
225 ta vitharayi car padinna puluwan...apita baaa...
Shaken pass karanakota wahane adyanthara dosha balanne na,abyanthara dosha thibbath shaken pass wenawa,
Lankawy inna mathi amathi waru kiyana un mewa balapalla dipalla dupath untath wahanayak ganna awasthawak
mta thiyenne 2nd gen prius ekak, eka gaththe 30 lkhs wkta. den lkhs 40 i.😥😥😥
❤️❤️❤️ drive safe brthr ...
Mewa dekkama aiya apiwa koitharan rawattala tthiyanawada kiyala hithenawa desapaluwo. Lankawata hoda kalayak udawewa kiyala prarthana karamu ithin
හැමෝම කියලා තියෙන්නෙ ලන්කාවෙ වාහන් ගනන් වැඩී කියලා 😥, ඒත් මේකෙ අනිත් පැත්ත බැලුවොත් ඔච්චර පෝසත් කියන ජපානෙ මිනිස්සු ලක්ශ 8k දීලා prius පදිද්දි දියුණු වෙමින් පවතින දුප්පත් කියන ලන්කාවෙ මිනිස්සු ලක්ශ 75ක් 80ක් දීලා prius පදින්නෙ, කවුද ඇත්තටම දුප්පත් කියලා හිතලා බලන්න 🤗
api koti ganac dila mehe mahana gaththdi japane yako ganna puluwane mehem koti3k wage wahanayac
Jdm car wala price wala vidoe ekak aiyye❤
ඇල්පිටියෙ කොල්ලෙක්නෙ මේ. ජයවේවා 👍👍👍❤️❤️❤️
sir oya galle alpitiyeda?
@@deepanipriyadarshani9885 ow.oyath eheda ?
@@lakshithamaduranga1283 ow mama alpitiye.japan enna intaviw gia thamana setune
ඇල්පිටියෙ කොහෙද ?
@@lakshithamaduranga1283 wathuruvila,oyala koheda?
mama giya week eke toyota prius ekk genawa eka LKR 5500000.00 UNA
Api car ekak ganna. Kochchara dukak vidinna oonada...ape rata පාලනය karana තිරිසන් ballo tikata hena ගහන්න oona...දුප්පත් apita ape hiina durata daanawata...
දේශපාළුවෝ අපිව අසරණ කරලා.. අපිට ඉතින් ඔවා හීන තමයි.😭😭😭😭😭
මේ මල්ලිල ජපානෙට අලුත්නෙ මම ලංකාවෙ අයට දැනගන්න ජපානෙ බදුගැන කියන්නන්
ජපන් මිනිසෙක් මාසයක් දවස් 21 වැඩකරල ගන්නෙ යෙන් 210000ක් ඒ කියන්නෙ රුපියල් 380000ක් වගේ ඒක සමානයි සාමාන්‍ය ලංකාවෙ මිනිහෙක් 40000ක් ගන්න එකට මම ඒ ගන්න තුන්ලක්ශ අසූදාහෙන් අනිවාර්යයෙන් ගෙවිය යුතු බදු සහ ගෙවීම් කියන්නන්
health insurance 16200¥ රුපියල් 29000
pension. 16800¥. රුපියල් 30000
pay e. 3000¥ රුපියල් 5000
ඒ ටික මාසෙකට ඊට අමතරව වසරකට තමා ජීවත් වෙන ප්‍රාදේශීය සබාවට 90000¥. රුපියල් 160000
නිවාසයක් හිමි නම් සාමාන්‍ය ගමක 80000¥.
රුපියල් 140000
tokyo වල 1 million yen වෙන්නත් පුලුවන්
ඔය මල්ලි ගත්ත prius car එකේ යෝග්‍යතා සහතිකයට
වසර දෙකට අවම 50000¥. රුපියල් 90000
එම වාහනය සදහා වසරකට road tax 40000¥
රුපියල් 70000
ඊට අමතරව මෙහෙ ගන්න සෑම බාන්ඩයකින්ම හා සේවාවකින්ම 10% බද්දක් රජයට අනිවාර්යයි ඒක ගන්නෙ ආනයනික බාන්ඩ වලට රේගුව ගන්න බද්දට අමතරව.
තව ඉතින් කියන්න දඩ බදු ගොඩාක් තියනව නිකමට කිව්වොත් වාහනයක් හැප්පිල ලයිට් කනුවක් කැඩුනොත් කනුවේ මිලට අමතරව විදුලි විසන්දියට වුන පාඩුව වාහනය ඉවත් කිරීමට ගිය මුදල පවා දඩයට අමතරව ගෙවන්න වෙනව මෙහෙ medical , education ලංකාවෙ වගේ පිනට දෙන්නෙත් නෑ තවමත් ලංකාවෙ දේශපාලකයන්ට බනිනවද
අයියෙ ආපිට ගන්න ඛැරිද ඔය වාහනයක්
අපි ජපානෙ වහනයක් ගන්නෙ කොහොමද මූදල් ගෙවන්නෙ කොමද
Apeta lankwe laksha 8k down payment gewalawath ganna ba! Lankwe marenkm wada krala krala ekathu krala thma minussunta hybrid ekak ganna wenne
Lankave inna balu palakainta hena 7 gahanna ona meva lankavata gennanne nati nisa mun indiyan three Weller lankavata me ganata denne
Car eke video ekk krnnko aiya
Grades aduraganna vidihath kiyadenna bllna ape kattiyata
Apita apigenama dukai..
malli medewal denuwath kalata pin 🙏🙏🙏♥️
ලංකාවේ apita කවදාවත් duppath මිනිහෙකුට වාහනයක් paqinna ලැබෙන්නේ ne nodakin apee pakee palakayooo
lankawe three wheeler ekakuth dan laksha 10 withara wenawa
Meke ina palakayooo....samanya janathawat..me pahasukam den neha..
lankawe innnakal apita mona japan wahanada.deshapaalana kaalakanni unta witharai wahana ganna hadagena thiyenne mehe nithirithi hema dema.
Ara hijet van eka kiyada
Aiye me wahana apita ganna wenne hinen.api ithin oyalage video balala sathutu wenawa.ape rate kenekne
Aiya ethakota apita 1995 hdpu wage car ekk lankawt gennm widiyhk nadda salli gewapawath?
අපි ගැන මාර දුකක් දැනෙන්නේ බන්...අපේ රටේ මිනිස්සු ජීවිතේ විදින්නේ නෑ විදවනවා බන්...🥺🥺🥺
අයියේ toyota axio 2016 model එක විකුණන්න තියේද
Rate horu tika elawanna ona. Balanna me wage dewal thiyeddi ay apita ganna bari. Mekanam karana ekak na saho. Tax gahanna widiyak nane inna unta
අයියා එතකොට wagan R එක ගත්තේ කොල කීයකටද..?
Lankawe kenekta japan walin order ekak dala lankawata wahanayak gennanna barida
Japan second band tool tikak ewanna puluwanda Mata sale karanna mudal denawa😅😤
Meharak බහුතරයක් inna රටකට කොයිතරම් වැඩි මුදලක් dila awadanma තියන indian kasikabl wahana Threeweel nano taxi පදිනවා da
12:25 මේ වගේ වාහන පදින්න ලංකාවටත් අවස්තාවක් අරන්දේන්න.😹😹
අය්යෙ ඔයා ඔහොම හරි කිව්ව එක වටිනවා.❤❤❤
puluwanwm wahana genwana denakotawath vitz car ekak ganna help ekak denwada
මේ වගේ වාහන ලංකාවට ගෙනාවත් ලක්ෂ 20න් එහාට යනවා. ත්‍රි වීල් එකකුත් ඇත්තම ගාන 100000ක් වත් වෙන්නේ නෑ. බදු නිසා මෙහෙම ගනන් යන්නේ
බලා සැනසෙමු අපි කවදා ගන්නද ලංකාවේ ඔය කියන මිලට....මොනවා කරනවද ඉතින්...සතුටුයි අපේ කොල්ලෙක් වෙන රටකට ගිහිල්ලා හරි ඔය වගේ මිලකට වාහනයක් ගන්න එක...ගොඩක් හොදයි සතුටුයි...
150 prado තියෙනවාද , price කොහොමද
Lankawe සියලුම ජනතාව asarana karala තියෙන්නේ.
Mata oni car ekak ada thamai dakke me vidiyo eka...mata oni car ekak
nupun malli samnada kragana puluwwn widiyak thiyenwanam kiyanwada.
අපිටත් අපේ අනාගත දරුවන්ටත් ඔය වගේ වාහන පදින්න අවශ්‍ය නැහැ මොකද කාලකන්නි අවජාතක බල්ලො කෙලලා වදාපු දේශපාලනඥයෝ ඔය වාහන පැද්දා නම් හොඳටෝම ඇති ඒක තමයි අපේ එකම ආසාව එකම බලාපොරොත්තුව ...😃😃😃😃
මේ මල්ලිල ජපානෙට අලුත්නෙ මම ලංකාවෙ අයට දැනගන්න ජපානෙ බදුගැන කියන්නන්
ජපන් මිනිසෙක් මාසයක් දවස් 21 වැඩකරල ගන්නෙ යෙන් 210000ක් ඒ කියන්නෙ රුපියල් 380000ක් වගේ ඒක සමානයි සාමාන්‍ය ලංකාවෙ මිනිහෙක් 40000ක් ගන්න එකට මම ඒ ගන්න තුන්ලක්ශ අසූදාහෙන් අනිවාර්යයෙන් ගෙවිය යුතු බදු සහ ගෙවීම් කියන්නන්
health insurance 16200¥ රුපියල් 29000
pension. 16800¥. රුපියල් 30000
pay e. 3000¥ රුපියල් 5000
ඒ ටික මාසෙකට ඊට අමතරව වසරකට තමා ජීවත් වෙන ප්‍රාදේශීය සබාවට 90000¥. රුපියල් 160000
නිවාසයක් හිමි නම් සාමාන්‍ය ගමක 80000¥.
රුපියල් 140000
tokyo වල 1 million yen වෙන්නත් පුලුවන්
ඔය මල්ලි ගත්ත prius car එකේ යෝග්‍යතා සහතිකයට
වසර දෙකට අවම 50000¥. රුපියල් 90000
එම වාහනය සදහා වසරකට road tax 40000¥
රුපියල් 70000
ඊට අමතරව මෙහෙ ගන්න සෑම බාන්ඩයකින්ම හා සේවාවකින්ම 10% බද්දක් රජයට අනිවාර්යයි ඒක ගන්නෙ ආනයනික බාන්ඩ වලට රේගුව ගන්න බද්දට අමතරව.
තව ඉතින් කියන්න දඩ බදු ගොඩාක් තියනව නිකමට කිව්වොත් වාහනයක් හැප්පිල ලයිට් කනුවක් කැඩුනොත් කනුවේ මිලට අමතරව විදුලි විසන්දියට වුන පාඩුව වාහනය ඉවත් කිරීමට ගිය මුදල පවා දඩයට අමතරව ගෙවන්න වෙනව මෙහෙ medical , education ලංකාවෙ වගේ පිනට දෙන්නෙත් නෑ තවමත් ලංකාවෙ දේශපාලකයන්ට බනිනවද
@@canrointernational6308 ලංකාවේ මිනිහෙක්ගේ මිනිහෙක් ගේ ජීවන රටාව වත් පඩියත් ජපානය ඉන්න මිනිසෙකුගේ ජීවන රටාවත් පඩියත් සමාන කරන්න එපා ඔයා ඒ තරම් මෝඩයෙක් ද , ජපානයේ රජය මිනිසුන්ගේ බදු ගත්තත් ඒ බදු මුදල් සහනය return එක ලැබෙන්නේ මහජනතාවට මයි , අපේ රජයේ දේශපාලනඥයෝ බදු අරගෙන මහජනතාවගෙන් return එකක් ලැබෙනවද ගසාකෑම දූෂණය වංචාව ඉහවහා ගිහිල්ලා..අවුරුදු 70 හැත්තෑවක් නිදහස ලබාගෙන මොනවද මේ කාලකන්නි කරල තියෙන්නෙ ,, තමුන්නැහේ දැක්කද පාසල් ළමුන්ට online class කරන්න ගස් උඩ නගින්න වෙච්ච විදිය ,තවත් ලැජ්ජා නැතිව ලංකාවේ දේශපාලනඥයන්ට කඩේ යන්න එපා,, රෝහල්වලින් පිනට බෙහෙත් දුන්නටඒ සල්ලිත් මහජනතාවගේ බදු සල්ලි තමයිඅන්තිමට ෆාමසියෙන් බෙහෙත් ගන්න තමයි තුණ්ඩුව දෙන්නෙ මමත් පිට රටක තමයි සේවය කළේ ඒ රටවල් වලත් oboe කියපු බදු insurance texus අපි ගෙව්වා , නමුත් ඒ ගෙව්වට අපිට රිටන් එකක් ලැබුණා ඒ බදු මුදල් ගෙව්වට පාඩුවක් වුණේ නැහැ අපට අපේ වගේ රටේ කාලකන්නි පර දේශපාලනඥයෝ අවජාතක හැත්තක් ඒ රටවල් වල නෑ, ඔයා කඩේ යන දේශපාලනඥයො බංග්ලාදේශය ණය ගන්න සිද්ධ කළා ලැජ්ජ නැතුව තවත් කියන්න එපා..ලැජ්ජයි මහත්තයෝ ඔයා ගැන...පොඩ්ඩක් ඔය කොළඹින් බැහැර වෙලා ගමකට යන්න බලන්න අපේ රටේ මිනිස්සු දුක් විඳින විදිය හරියට පාරක් නැහැ පාලමක් නැහැ පාසලක් නැහැ විදුලියක් නැහැ වතුර ටිකක් නැහැ දෙයක් නැහැ අඩුම තරමේ අලි තර්ජනය විසඳන්න අලි වැටක් ගහගන්න බැරි කාලකන්නි අවජාතක දේශපාලනඥයෝ ටිකක් තමයි මේ රට පාලනය කරන්නේඔබතුමා ඔබතුමා විඳින සමාජ පරිසරය ගැන හිතලා දේශපාලඥයෝ ගැන ආවඩන්න යන්න එපා ලැජ්ජයි මහත්තයෝඔයාලා වගේ මිනිස්සු නිසා තමයි අපේ රටට කෙලවෙලා තියෙන්නේ
@@asangaekanayake3326 ලංකාවෙ කිසිම කෙනෙක් ලැබෙන පහසුකම් වලට සාපේක්ෂව tax ගෙවන්නෙ නෑ.95% උපදින්නෙ රජයේ රෝහල්වල් අද මිලට බැලුවොත් උපතෙදිම ලක්ශ 2ක් ණයයි අවුරුදු 40 කෙනෙක් රජයේ රෝහල් වලින් බෙහෙත් ගත්ත හෝ නැතා රජය අප වෙනුවෙන් සවුක්ය පහසුකම් සැපයීම වෙනුවෙන් වසරකට පනස්දාහ ගානෙ ගෙව්වුත් ලක්ශ 20ක් ණයයි