Sanda Mithuri - Kasun Kalhara feat. Raj (Official HD Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ค. 2011
  • Watch: "Vaadaamalli(வாடாமல்லி) -Raj Thillaiyampalam & Kapil Feat. Mukesh"
    • Vaadaamalli(வாடாமல்லி)... -~-
    Sanda Mithuri-Kasun Kalhara Ft Raj
    Singer- Kasun Kalhara
    Chorus- Diana, Hamsa &Manusha
    Music-Raj
    Lyrics-Achala Solomons
    Mixed And Mastered By-Ruban & Rakesh
    Video- Amila Galappatthi
    Raj on facebook: / rajonline
  • บันเทิง

ความคิดเห็น • 1.4K

  • @pasinducharuka768
    @pasinducharuka768 4 หลายเดือนก่อน +236

    2024 brothers අපි ඔක්කොම ආයේ මේ සින්දු අහමුදෝ ❤❤❤❤❤❤ කෝ කට්ටිය 🎉🎉

    • @oshinianuththara6688
      @oshinianuththara6688 3 หลายเดือนก่อน +1

      😊😊😊😊❤

    • @bhathiyajayasundara1616
      @bhathiyajayasundara1616 2 หลายเดือนก่อน +4

      කව්ද කිව්වෙ මේවා පරන වෙන සිංදු කියලා.?

    • @pasinducharuka768
      @pasinducharuka768 2 หลายเดือนก่อน +1

      @@bhathiyajayasundara1616 දැන් හරි

    • @Dhanur6
      @Dhanur6 2 หลายเดือนก่อน +1

      jaya me like krpu 147tama

  • @rentyofficial9127
    @rentyofficial9127 3 หลายเดือนก่อน +229

    2024 Anyone ? 💗💫

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +945

    මේ සින්දු වලට ආදරේ කරන්නෙ ඇත්තටම සංගීතය හඳුනා ගත්ත මිනිස්සු පමණයි. ඒකයි අපි අවුරුදු 11ට පස්සේ 2022 දිත් අහන්නේ ♥️♥️♥️♥️

  • @dulinahimzan3116
    @dulinahimzan3116 3 ปีที่แล้ว +870

    2020 සිට අකණ්ඩව නැවතත් ඉදිරියට ❤️🙈
    2021 කව්ද බලන්නේ... ❤️🌹

  • @ninetecx7218
    @ninetecx7218 4 ปีที่แล้ว +708

    මොක පකේ ට්‍රෙන්ඩින්ග් සින්දු ආවත් මේවට තාමත් ගොඩක් ආදරෙයි......😥😭😭🤗🤗🤗😢😢😢😢

  • @danfoodsuppliersio3134
    @danfoodsuppliersio3134 4 ปีที่แล้ว +653

    මෙ සින්දුව අහද්දි පරන මතක මතක් වෙන bro ලා sis ලා දමු ලයික් එකක් එකක්🍎😍🔥

    • @ashilfernando7402
      @ashilfernando7402 4 ปีที่แล้ว +5

      ඒ ගැන කියල වැඩක් නෑ ❤️❤️❤️

    • @SlashU4
      @SlashU4 3 ปีที่แล้ว +2

      Yes,,,,,,,,!

    • @rekhanifernando5671
      @rekhanifernando5671 3 ปีที่แล้ว +2

      Ow bn

    • @navidudissanayaka3330
      @navidudissanayaka3330 3 ปีที่แล้ว +3

      Patta

    • @thinkfreshgdalyrics.7691
      @thinkfreshgdalyrics.7691 2 ปีที่แล้ว +1

      mm hena punchi melo deyak trn nee eth dn trnw godak loku deyak me sinduwa nomakena namak twt param pravaka kasun kalhara

  • @dileep_prasad
    @dileep_prasad 3 ปีที่แล้ว +503

    අවුරුදු 9කට කලින් මේකේ තාලෙට ආසාවේ ඇහුවේ තේරුමක් තේරෙන් නෑ😹 ටික ටික ලොකු වෙද්දි සිංදුවට ජීවිතෙ ගැලපෙන්න ගත්ත💔

  • @heshanraj8212
    @heshanraj8212 2 ปีที่แล้ว +312

    Can't believe it's been 12 years,used to sing this song with my homies.golden days 🖤
    anyone in 2024?

  • @dulinahimzan3116
    @dulinahimzan3116 4 ปีที่แล้ว +761

    තාමත් අහනවා 2020❤️

    • @dilaniwijesundara3058
      @dilaniwijesundara3058 4 ปีที่แล้ว +4

      ME too

    • @user-ub2xz3bv7z
      @user-ub2xz3bv7z 4 ปีที่แล้ว +9

      හම්බො ඔව් මෙක එද්දි මම පොඩි ඒත් තවමත් එපා වෙන්නෙ නැ

    • @mahinsasamarakoon3068
      @mahinsasamarakoon3068 3 ปีที่แล้ว +1

      me 2

    • @luckywith4920
      @luckywith4920 3 ปีที่แล้ว +1

      m.th-cam.com/video/HMBkLG8UDrs/w-d-xo.html

    • @perera1068
      @perera1068 3 ปีที่แล้ว +1

      Sitmra bn

  • @heshanraj8212
    @heshanraj8212 ปีที่แล้ว +274

    In 2012: we enjoyed it
    In 2024: we feel it 💔

  • @sandun7544
    @sandun7544 2 ปีที่แล้ว +269

    #2023_anyone_👍👀💖 අතීතේ මතක් වෙනවා, කවුද හිතුවේ වර්තමානේ මෙච්චරටම නපුරු වෙයි කියල.. ❤️🎧🎶

    • @hirumi4470
      @hirumi4470 ปีที่แล้ว +5

      Thama 2022. Boru danna epa oyaa.🤣🤣...2023 weddi api ithuru weid dn na

    • @mamakamthi7735
      @mamakamthi7735 ปีที่แล้ว +2

      😥

    • @madushanharshana4959
      @madushanharshana4959 ปีที่แล้ว +10

      සිරා ඕයි මේක ඇහෙද්දි කියාගන්න බැරි මොකක් හරි තියනවා බන් මටම නොතේරෙන

    • @sandamalmedagama
      @sandamalmedagama ปีที่แล้ว +6

      හෙන අමුතු සීන් එකක් දැනෙනවා නේහ් 🙂

    • @supunranaweera284
      @supunranaweera284 ปีที่แล้ว +1

      @@madushanharshana4959 matath 💔

  • @dulith_96
    @dulith_96 3 ปีที่แล้ว +58

    පාන්දර 03.29යි. මගේම ලෝකෙකට යන ගමන්. අධිමාත්‍රා සින්දු ✨️

  • @maxchanu7261
    @maxchanu7261 4 ปีที่แล้ว +520

    මැරෙනකල්ම එපා වෙන්නෑ... සිංහල සින්දු වලින් මම ආසම එක. ආසම ගායකයගෙ කටහඬින්ම. ඒ නිසාමයි ගොඩක්ම ලස්සන.... Tamil එකටත් වඩා ගොඩක්ම ලස්සනයි.

    • @alphacreations5457
      @alphacreations5457 4 ปีที่แล้ว +5

      whats the tamil song called?

    • @tecgiant3004
      @tecgiant3004 4 ปีที่แล้ว +2

      Alpha Creations mozhi

    • @luckywith4920
      @luckywith4920 3 ปีที่แล้ว +1

      m.th-cam.com/video/HMBkLG8UDrs/w-d-xo.html

    • @AkilaDJ
      @AkilaDJ 3 ปีที่แล้ว +3

      S.P. Balasubramanyam (RIP) kiyanne.
      Mozhi - S. P. Balasubramaniam Ft. Raj Kumar kiyala gahanna

    • @manojsali5949
      @manojsali5949 3 ปีที่แล้ว +4

      @@alphacreations5457 මං හිතන්නේ tamil එක මේකෙ කොපියක්..ඒක කවුදෝ tv channel එකකදි කිව්වා

  • @devinedirisinghe6075
    @devinedirisinghe6075 4 ปีที่แล้ว +1080

    We dont care what year you are. This song is a legend

  • @nishannishagee9785
    @nishannishagee9785 2 ปีที่แล้ว +29

    ඉස්කෝලෙ යනකාලෙ මේක ගොඩක් ආසාවෙන් ඇහුවෙ.. මේකෙ වීඩියෝ එකේ තේරුම මොකක්ද කියලා සෑහෙන්න කල්පනා කලා ඒ කාලෙ. දැන් මට අවුරුදු 21යි තාමත් ආසාවෙන් අහනවා ❤

  • @sasankakasun
    @sasankakasun 3 ปีที่แล้ว +39

    හැගීමක් පරතෙරටම ගයන්නෙක් මා දන්නේනම් ඒ කසුන් සර් ඔබමයි !!!🤍

  • @prabhathar4761
    @prabhathar4761 4 ปีที่แล้ว +159

    ඇයි බන් මන් මේකට මෙච්චර ආස හිත මොකද වෙනව අහද්දි 2020 july😍😯

    • @KB-jy8fx
      @KB-jy8fx 4 ปีที่แล้ว +2

      Me too..hethuwa e voice eka,music eka ho e sinduwe theruma wenna puluwann ..mokada e okkoma echcharata lassanaiii..

    • @prabhathar4761
      @prabhathar4761 4 ปีที่แล้ว +1

      @@KB-jy8fx ow oya hari😊

    • @SlashU4
      @SlashU4 3 ปีที่แล้ว +2

      @@KB-jy8fx Ea okkomath ekka api ape ea kaale bechicha mathaka mathak wena nisa..

  • @sanjuthiranja4007
    @sanjuthiranja4007 4 ปีที่แล้ว +113

    ලයික් බටන් එක වෙනුවට් හාර්ට් රිඇක්ට් එකක් තිබ්බ්බනම් තවත් වටිනවා.මේ වගේ සින්දු වලට . දාන්න.

    • @anju8221
      @anju8221 4 หลายเดือนก่อน

      Attac❤

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +37

    අවුරුදු 10ක් වෙලා තාමත් අහනවා. එපා වෙන්නෙ නැති සින්දුවක්.
    👇🖤🔥❤️

  • @vinushadrie674
    @vinushadrie674 2 ปีที่แล้ว +21

    අපි ඒ කාලෙ ආසාවෙන් අහපු සිංදුවක්.. Voice Teens නවෝද්‍ය කියපු එක අහලා ආයෙ මේක අහන්න ආස හිතුනා ❤️❤️

  • @chalith177
    @chalith177 4 ปีที่แล้ว +139

    Masterpieces කාලයේ වැලි තලාවෙන් වැහිලා යද්දි ගූ ගොඩවල් trending පොල්ල උඩ බල්ටි ගහනවා අයියේ.❤❤

  • @supundhananjayaranasinghe9662
    @supundhananjayaranasinghe9662 3 ปีที่แล้ว +147

    "නව ලොවට මුල් අනු දෙන්න " සිංදුවකට දාන්න පුලුවන්ද කියලා හිතන්නවත් බැරි වචන..නියමයි අචල අයියා ❤️

    • @deeshauna3039
      @deeshauna3039 3 ปีที่แล้ว +1

      Nawa lokawa mul anu wenna

    • @user-mk3js7xq1b
      @user-mk3js7xq1b 2 ปีที่แล้ว +3

      නව ලොවක මුල් අනු වෙන්න , එන්නේ බං😂❤️

    • @keepup5738
      @keepup5738 2 ปีที่แล้ว +2

      Mokakda eeke theeruma??

  • @user-mk3js7xq1b
    @user-mk3js7xq1b 2 ปีที่แล้ว +95

    පොඩි කාලෙ නිසා සින්දුව තේරුනේ නැහැ , ඒ උනත් ඒකේ තියෙන ඒ ගතියට අහනව, දැන් තමා තේරුමත් එක්ක හදවත් පාස්සන් යන්නෙ.....පට්ට ආදරෙයි සිංදුවට❤️

    • @vimash.kavishka
      @vimash.kavishka 2 ปีที่แล้ว +3

      ඔයා මේ සින්දුවේ තේරුම දකින විදිය පොඩ්ඩක් කියන්න පුළුවන් ද ?

    • @dinushafrancis5216
      @dinushafrancis5216 2 ปีที่แล้ว +2

      Mokadda theruma? Mata nm therenne na thaama

    • @ashansenarathne7703
      @ashansenarathne7703 2 ปีที่แล้ว +1

      @@dinushafrancis5216 matath na

  • @dhammiperera4771
    @dhammiperera4771 3 ปีที่แล้ว +36

    ඉස්කෝලේ කාලෙ අහපු මාර ලස්සන සින්දුවක් ....... කසුන් 👍

  • @VisalPereravkp1988
    @VisalPereravkp1988 4 ปีที่แล้ว +53

    අහනවා..2020 රාජ් ... මගේ ජීවිතෙය් .. ගොඩක් දේවල් කියපු කෙනෙක්.. ලෙජන්ඩ් කසුන් කල්හාර හැමදාම වගෙය්‍ය්..... ලස්සන කාලයක්..ලස්සන වෙනස් වැඩක්! 2020 /මැය් 25

  • @navodyaheshan8330
    @navodyaheshan8330 4 ปีที่แล้ว +161

    කසුන් කල්හාර කියන ආත්මීය කටහඬ ගැන ලොකයේ කොහේහරි තියෙන වචන ගෙනල්ලා හරි
    ගලපගෙන හොඳ අර්ථකථනයක් දෙන්න මන් හිතන්නේ කාටවත් බැරි වේවි.. ලංකාවේ පිනකට
    පහල වුන ගායකයෙක් කිවුවොත් මන් හිතන්නේ යාන්තම් හරි සාධාරණයක් කරන්න
    පුළුවන් වෙයි... පුංචි කාලේ ඉඳන් අද වෙනකම් කසුන් කල්හාර කියන්නේ මගෙ
    ප්‍රියතම ගායකයා.. ගොඩක් වෙලාවට සංගීතයට පුළුවන් මිනිස්සුන්ගේ හිත්
    හදන්න.දැන් කාලේ සින්දු ගැන කතා කරන්න ගියොත් depress වෙච්ච එකාට බඩ කපාගෙන
    බෙල්ලේ ගලක් ඔතාගෙන මුහුදට පැනලා මැරෙන්න හිතෙන සංගීත සංස්කෘතියක් හැදිලා
    තියෙන රටක කසුන් කල්හාර කියන කටහඬ හරි සැනසිල්ලක් දැනෙන කටහඬක්...ආදරණීය
    වස්සාන Intro එක ඇහෙන හැම වෙලාවකම දේයියනේ කසුන් අයියේ කොහොමද කියන්නේ ඒ
    feeling එක.. අපිට පිස්සු හැදෙන්නේ නැති ටික විතරයි.... මං මැරෙන්න කලින්
    කසුන් කල්හාරගේ live performances එකක් බලන එක තමා මගෙ එකම හීනෙ.. අන්තිම
    වශයෙන් කියන්න වචන නෑ කසුන් කල්හාර කියන්නේ ගායකයන්ගෙත් ගායකයෙක් 🙏😇
    ජේසු පිහිටයි කසුන් අයියේ..!! ඔබට ජය..!(copied)

    • @hirushasilva6749
      @hirushasilva6749 3 ปีที่แล้ว +3

      Bs

    • @dinithiperera4844
      @dinithiperera4844 2 ปีที่แล้ว

      Me song eka kiynne kasun aiya nemei

    • @lifekmjj1
      @lifekmjj1 ปีที่แล้ว

      @@dinithiperera4844 මේ ඉන්නේ කසුන් අයියා නෙමෙයි කියලද කියන්නේ? 🤦🏼‍♀️

    • @dinethpiyumal1112
      @dinethpiyumal1112 11 วันที่ผ่านมา

      Meke tamil version eka kivve balsubramaniyam indiyave kenek. E unata egolloth kiyanava tamil ekata vada sinhala eka lassanai kiyala

  • @maneesha9694
    @maneesha9694 2 ปีที่แล้ว +14

    දෙදාහෙ මේ සිංදු සෙට් එක කියන්නෙ අපේ අතීතෙ ලියලා තියන දින පොතක් ❤️.

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake 2 ปีที่แล้ว +17

    කොච්චර ඇහුවත් බැලුවත් ඇති වෙන්නෙ නෑ කසුන් කල්හාර ගෙ සින්දු❤❤❤❤ 2022 වෙලත් තාම අහනවා ❤❤❤ කසුන් කල්හාර පිස්සුවක් මට ❤❤❤❤

  • @vidanepro
    @vidanepro 4 ปีที่แล้ว +37

    මම දැකපු පට්ටම visual එකක්. Charectors දෙකත් මාරම matching.. song එකට නියමෙට ගැලපෙනව.

  • @geradnimasha2024
    @geradnimasha2024 4 ปีที่แล้ว +115

    I'm tamil but I love this song. Awesome voice

    • @mahinsasamarakoon3068
      @mahinsasamarakoon3068 3 ปีที่แล้ว +1

      Glad 2 c

    • @rosewalker4334
      @rosewalker4334 3 ปีที่แล้ว

      SPB.. 😍😪

    • @jaliyasubzero4592
      @jaliyasubzero4592 11 หลายเดือนก่อน +1

      The original was is a tamil version mate

    • @wolves2529
      @wolves2529 10 หลายเดือนก่อน

      ​@@jaliyasubzero4592yeah.. but this version hits different ❤

  • @user-mk3js7xq1b
    @user-mk3js7xq1b 2 ปีที่แล้ว +12

    කොච්චර සින්දු ආවත් , trending ආවත් තාමත් මේ සින්දුවට පට්ට ආසයි හදවතින්ම....❤️

  • @dananjapathirana9054
    @dananjapathirana9054 3 ปีที่แล้ว +12

    මේ වගේ සිංදු කොච්චර ලස්සන ද,අහන් ඉන්න ආසයි❤️.
    පුලුවන් නම් ට්‍රෙන්ඩින් වෙන්න කිය කිය නිරුවත විකුනන සිංදු වනුවට මේ වගේ සිංදු හදන්න,
    ඕනම කාලයකට හරි යන , කියන්න වචන නෑ 💯👍
    2021 anyone ................👍❤️❤

  • @tecky3373
    @tecky3373 4 ปีที่แล้ว +113

    අවුරුදු 9ක්.... අදටත් දැනෙන තරම් කියාගන්න බෑ.ඒ වචන, ඒ Music, ඒ Voice එක හැමදාටම අලුත් 💖

    • @tecky3373
      @tecky3373 3 ปีที่แล้ว

      @Lucifer Morningstar බොහොම ස්තූතියි 🙏❤️

    • @kanchanalakmali6021
      @kanchanalakmali6021 2 ปีที่แล้ว

      Ha ha ok ok අන්ඩර දෙමල

  • @kavindamaduranga5269
    @kavindamaduranga5269 3 ปีที่แล้ว +41

    2021 අහන කොල්ලෝ කෙල්ලෝ ටික කෝ..එන්න අපේ මතක ටික අවුරුද්දෙන් අවුරුද්දට පරණ වෙනවා...❤❤

  • @arosh.akalanka
    @arosh.akalanka 3 ปีที่แล้ว +60

    2021 🖤🎶

  • @snipercodm4888
    @snipercodm4888 3 ปีที่แล้ว +36

    2021 still listening to this song ❤️❤️❤️🔥

  • @shenaldiyon5971
    @shenaldiyon5971 4 ปีที่แล้ว +25

    Iskole yana kale man asama song ekak. Nitara nitara kiyapu. Ahaddi e kaleta yanawa. Me sinduwa ahana gaman matak karapu girl knk tawamat matakai meka ahaddi matak wenawa. Old memories ❤️

  • @sandavijithminirathnayake7033
    @sandavijithminirathnayake7033 3 ปีที่แล้ว +16

    words + underlying meaning + incredible voice + matching video = PERFECTION .

  • @hansikaambepitiya3848
    @hansikaambepitiya3848 ปีที่แล้ว +12

    මාර ලස්සන සිංදුවක් එක දිගට අහගෙන ඉන්න හිතෙනවා 😍❤️

  • @kevinxvibes
    @kevinxvibes 11 หลายเดือนก่อน +6

    2023 අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺❤

  • @MethimiHeshani
    @MethimiHeshani 3 หลายเดือนก่อน +32

    2024 Anyone 🥺💗

  • @madushanikodithuwakku1496
    @madushanikodithuwakku1496 2 ปีที่แล้ว +9

    Libaral freedom
    අඩන්නද හිනාවෙන්නද කියල හිතාගන්න බැරුව හිටිය පස්සෙ අඩන්න තීරණය කලා🖤

  • @rogmeonrn719
    @rogmeonrn719 2 หลายเดือนก่อน +2

    මේ සිංදුව මම පොඩිකාලෙ නිතරම වගේ radio එකේ ගියා ඒ කාලෙ මට මේක නිකම් මූසල vibe එකක් දෙන සිංදුවක්, ඒත් මෑතකදි අහම්බෙන් අහන්න ලැබුනා කියාගන්න බැරි feeling එකක් ආව මම දන්නෑ මේ සිංදුව කොහොමද හැදුවෙ මේ තනු වචන සංගීතය මේක normal සිංදුවක් නම් නෙමෙයි spiritually connection එකක් තියෙනව

  • @Z_Senu02...
    @Z_Senu02... 2 ปีที่แล้ว +34

    The voice ♥️🥀 legend ♥️🥀 it's 2022 😍😘

  • @nadee2011
    @nadee2011 4 ปีที่แล้ว +17

    ඇයි හිත මේ තරම් ආස මේකට? 😍😣

  • @chamalkalakshan560
    @chamalkalakshan560 3 ปีที่แล้ว +15

    2021 තාම අහනවා.❤️ දැන් උන්ට ඇයි මෙහෙම සිංදු කරන්න බැරි

  • @AvinthaHI
    @AvinthaHI 4 หลายเดือนก่อน +23

    2024 Anyone? 😍🎯

  • @danfoodsuppliersio3134
    @danfoodsuppliersio3134 3 ปีที่แล้ว +146

    2021අහන අය දමු ලයික් එකක් 🎊️🎊️🎉️🎉️🎉️🍻🍻🍻🎆🎆✨️✨️👍👍👍👍

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +9

    ජීවිතේ ලස්සනම කාලේ ඉක්මනින් ගෙවිලා ගියා කියල හිතෙන්නෙ දැන් තමා🥲🥺
    කල් ඉකුත් වීමේ දිනයක් නොමැති ගීතයක් 😌👀🌼🌼💖

  • @sumii03
    @sumii03 2 ปีที่แล้ว +21

    10 years ago still on top 🖤🍃

  • @hirushahiruwa4427
    @hirushahiruwa4427 ปีที่แล้ว +5

    තනියෙම ඉන්න වෙලාවට තාමත් අහන ලස්සන සිංදුවක් 💓මේක අහනකොට වෙනම ලෝකෙක අතරමන් වෙනව😘

  • @tiktokaffairs
    @tiktokaffairs 3 ปีที่แล้ว +110

    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
    විදගන්න ඒ සිසිල මා සිත්සේ
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන්
    සඳ මිතුරි සිත මිහිරි කල මැනවි
    බිදු කදුලු පිනි පොකුරු කල මැනවි
    මට මම ම වී ඉන්න ලෝකෙන් බිදක් නොදෙන
    ඈතට වෙලා අපි අපිම වී ඉතින්
    නව ලොවට මුල් අනු දෙන්න
    මිල නොවන පෙම් කවිය පබදින්න
    පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
    ආදරය දලු ලන්න මිහිකත මතින්
    සිහිනේ සනහා කිරනින් දැවෙනා
    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
    විදගන්න ඒ සිසිල මා සිත්සේ
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන්
    සඳ මිතුරි සිත මිහිරි කල මැනවි
    බිදු කදුලු පිනි පොකුරු කල මැනවි
    ජීවිතය විදගන්න ලෝකෙන් ඉඩක් නොදෙන
    ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින්
    ප්රේමයට ප්රේමය වෙන්න
    නිල නොවන ජිවිතය පුබුදන්න
    පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
    ආදරය දලුලන්න මිහිකත මතින්
    සිහිනේ සනහා කිරණින් දැවෙනා
    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
    විදගන්න ඒ සිසිල මා සිත්සේ
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන්
    සඳ මිතුරි සිත මිහිරි කල මැනවි
    බිදු කදුලු පිනි පොකුරු කල මැනවි
    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
    විදගන්න ඒ සිසිල මා සිත්සේ
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන්
    සඳ මිතුරි සිත මිහිරි කල මැනවි
    බිදු කදුලු පිනි පොකුරු කල මැනවි

  • @chamodmadushan8937
    @chamodmadushan8937 4 ปีที่แล้ว +121

    කොරන්ටයින් අස්සෙ මේකට අපු උන් කෝ.

  • @nadeekariyawasam8848
    @nadeekariyawasam8848 2 ปีที่แล้ว +8

    Scl කාලෙ hit...😍😍😍සින්දුවත් එක්ක ඒ අතීතෙ මතක් වෙනවා,Scl trip 😍
    තාමත් favorite 👍

  • @hashiya8179
    @hashiya8179 8 หลายเดือนก่อน +9

    මොනවද බන් මේ
    සින්දුද
    නැත්තම් මනස සුව කරන්න පුළුවන් දිව්‍ය ඖෂධ ද 🥺

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 2 ปีที่แล้ว +8

    Kasun kalhara is a perfect gift to the Sri lankan music industry...his talents inherited from parents who were both great artists in Sri Lanka..but he found his own way to survive in the industry...great person

  • @Abishek_Thilakarathnam_
    @Abishek_Thilakarathnam_ 3 ปีที่แล้ว +14

    2021 still I’m damn mad at this song 🇱🇰💕

  • @NisansalaFernando-id8qo
    @NisansalaFernando-id8qo 2 หลายเดือนก่อน +3

    කවදාවත්ම පරන වෙන්නේ නැති සින්දු 🥺❤️✨️

  • @augustsenarathne
    @augustsenarathne ปีที่แล้ว +221

    2023 Anyone ?😍❤️

  • @srilanka8132
    @srilanka8132 4 ปีที่แล้ว +56

    2020 still listening❤️

  • @ashengunarathne4061
    @ashengunarathne4061 4 ปีที่แล้ว +21

    හඩ පාලනය කියලා වැඩක් නැහැ සුපිරී 😍

  • @sachithmadhusankha741
    @sachithmadhusankha741 3 ปีที่แล้ว +4

    තාමත් අහනව එක වගේම ආසාවෙන් . මොකක්දෝ කියන්න තේරෙන් නැති හැඟීමක් දැනෙන්නෙ මේක අහද්දි. ඒ මියුසික් එක බීට් එක අනේ මන්දා හිතට මාර විදිහට වදිනව මගේ ප්‍රියතමයගේ කටහඬ එක්ක. කොහොමත් KK ගෙ සින්දුවක් අහද්දි බදුලු කෝච්චියේ ජනේලෙ අයිනේ වාඩිවෙලා එළිය බලාගෙන යන හැඟීමක් දැනෙන්නේ. ❤😘

  • @amali11288
    @amali11288 2 ปีที่แล้ว +13

    It's 2022. This song is in top of my playlist. Thank you for making good music.

  • @damithakodikara
    @damithakodikara 3 ปีที่แล้ว +33

    සින්දුව අවුරුදු 10ක් පරණ උනාට දැන් ඒවත් එක්ක බලනකොට පට්ටම ලස්සනයි ❤👌

    • @wathsala7587
      @wathsala7587 2 ปีที่แล้ว

      ඔව්ව්ව්ව්ව්

  • @Hanguma
    @Hanguma 3 ปีที่แล้ว +48

    ජීවිතය ම විඳින්නට නොදී විඳවන්නට හුරු කරන ලෝකයේ මේ පිනි වැසි වැටෙන යාමයේ අපි දෙතැනක සිට තෙමෙමු. මේ පිනි වැස්සේ අපේ ප්‍රේමයේ නව ලොවට මුල් අනුදෙන්නට, මද්දහන තෙත් වී, ආදරය දලු ලා මිහිකත මතින් වැඩ, හිරු කිරණින් සැනහෙන්නට ඈතට වෙලා සිටින අපිට හැකි වේවායි පතමු. එදිනට මගේ සඳ මිතුරියේ, ආසයි මම ඉගිලෙන්න ඔබ එක්ක ආකාසයේ. අචල සොලමන්ස් මහතාගේ හැඟුමට, රාජ් තිලයම්පලම් මහතාගේ සංගීතයත්, කසුන් කල්හාරයන්ගේ ගැයුමත් චොක්ලට් අයිස් ක්‍රීම් තරම් රස ය.
    හැඟුම - චනිර දුලංජය රණතුංග

  • @n-imovetv2760
    @n-imovetv2760 2 ปีที่แล้ว +7

    2022 and still here anyone ??? වැස්ස තියෙන වෙලාවක තනියෙන් ඉන්නකොට අහන්න හිතෙන track එකක්.. 🥺❤️🍃

  • @minalidharmasena5764
    @minalidharmasena5764 3 ปีที่แล้ว +8

    Suddenly, your mind needed to listen to this and you ended up here!!! That much magic is included in this masterpiece

  • @rasheepabajayawardena6132
    @rasheepabajayawardena6132 2 ปีที่แล้ว +8

    This isn't just a song, This a masterpiece. That's why I'm still here and this is 2022 June.

  • @gayanchandimaranasingha4477
    @gayanchandimaranasingha4477 ปีที่แล้ว +5

    2022 දීත් ආවෝ🔥🔥🥳🥳🥳(ආපහු ඒ කාලෙ තිබ්බ සුන්දර අතීතයට ගියා වගේ දැනුණ.)🤩🤩😍😍😍

  • @Generalfacts5
    @Generalfacts5 ปีที่แล้ว +3

    Coach kasun ✌️ ❤️ 😍

  • @lakshithanuwan3287
    @lakshithanuwan3287 2 ปีที่แล้ว +8

    විශුවල් එක මෙලෝ තෙරුමක් දන්නෙ නැතුව. සිංදුවට ආසවෙන් බාලගෙන හිටියෙ එ කාලෙ

  • @dscricket1506
    @dscricket1506 5 ปีที่แล้ว +75

    2019😍

  • @thiwankafernando2493
    @thiwankafernando2493 3 ปีที่แล้ว +15

    2021 ත් අහනවා ඉදිරියටත් අහනවා

  • @peanut_butterr
    @peanut_butterr 2 ปีที่แล้ว +6

    අද කාලෙ පොඩි එවුන්ට අහන්න හම්බෙන සින්දු දැක්කම උන් පව්😥 උන් බහුතරයකගෙ මියුසික් ටේස්ට් එක බින්දුවයි. කිසිම හරයක් නැති සින්දු දැන් තියෙන්න. ඒ අතින් අපි පොඩි කාලෙ අහපු සින්දු පට්ට!!

  • @paviejay
    @paviejay 2 ปีที่แล้ว +13

    2022 Still Favorite 😍

  • @sonalimadushani9203
    @sonalimadushani9203 5 ปีที่แล้ว +10

    i keep coming back for more
    Well cant expect less from a pupil of mr amaradewa

  • @ChamithWijayaratne
    @ChamithWijayaratne 5 ปีที่แล้ว +28

    We need Kasun BACK!

  • @nishanthi1468
    @nishanthi1468 3 ปีที่แล้ว +4

    yes..still listening..2020...for nearly 20 years now....i suppose....never get enough of his voice...

  • @ayodiyaekanayake8751
    @ayodiyaekanayake8751 3 ปีที่แล้ว +12

    Kasun 🥺♥️he is a real legend voice 🥺🤭

  • @iroshanbandara
    @iroshanbandara 4 ปีที่แล้ว +21

    listening now ❤. 2019 September

  • @fathimaiqbal4178
    @fathimaiqbal4178 10 หลายเดือนก่อน +5

    2023 and still listening to this amazing tune. Takes me back to school days. Very nostalgic ❤

  • @kalutaraisuru6387
    @kalutaraisuru6387 5 หลายเดือนก่อน +2

    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ දැන් වගේ නෙවෙයි ඉතින් ඒ කාලේ පට්ට❤❤❤❤

  • @Donhasi1
    @Donhasi1 ปีที่แล้ว +3

    ගොඩක් දේවල් මතක් වෙනවා,මේ වගේ සිංදු අහන්නේ ඇත්තටම සංගිතය අදුරන මිනිස්සු

  • @reshmahanni5887
    @reshmahanni5887 ปีที่แล้ว +4

    love this song so much... good old days are gone 😔.... but this brings all the sweet memories back 💔

  • @Shehanihirunika8352
    @Shehanihirunika8352 2 ปีที่แล้ว +6

    එපා වෙන්නේ නැති song එකක්♥️🥰

  • @lelumadhithya
    @lelumadhithya ปีที่แล้ว +5

    It’s been 11 years but still wins unopposed with other albums 💿💕

  • @azamizmy5817
    @azamizmy5817 2 ปีที่แล้ว +6

    This song never gets old..This is real music♥️

  • @manjulahewa6670
    @manjulahewa6670 4 ปีที่แล้ว +4

    Kasun kalhara kiyanne hithata danena geetha gayana karapu kenek my favorite ❤❤❤❤every song had a big meaning. Close your eyes and listen midnight it's different feeling😘😘😘😘

  • @Dilshan69_
    @Dilshan69_ 2 ปีที่แล้ว +30

    අම්මගේ සින්දු වගේම පුතාගේ සින්දුත් ලස්සනයි... රටේ පිනට ආපු මැණික් 2ක්.... 🤩

    • @dinithiperera4844
      @dinithiperera4844 2 ปีที่แล้ว +1

      Kasun Kalhara nemei meka kiynna

    • @chamirarashmika450
      @chamirarashmika450 2 ปีที่แล้ว +6

      @@dinithiperera4844 ehenm uberd 😂👍

    • @kavindumalshan8405
      @kavindumalshan8405 ปีที่แล้ว +1

      @@chamirarashmika450 😂😂

    • @sahanalwis403
      @sahanalwis403 ปีที่แล้ว +1

      @@dinithiperera4844 උබේ මහ එකාද කියන්නේ🙈

    • @dinithiperera4844
      @dinithiperera4844 ปีที่แล้ว +2

      Ammo kattiya sehenma aul gin... mage athin mistake eka.une.. 😥🙏😥😥🙏🙏🙏🙏🙏🙏😔

  • @PiumiLochana-zh8dl
    @PiumiLochana-zh8dl 7 หลายเดือนก่อน +13

    2024 anyone 🥺💗💐

  • @yashodara1114
    @yashodara1114 3 หลายเดือนก่อน +1

    පුංචි කාලෙ ඉදලා ඇහුව සින්දුවක් පුදුම ආසයි ඉස්සර ඉදලා...වයසින් වැඩි වෙලා ජීවිතේට වගකීම් දැනෙන මේ වයසෙදි මේ සින්දුවෙ තේරුම , මේ වචන දැනෙනවා පුදුම විදියට දැන්....මේක සමස්ථ තාරුණ්‍යයේම නියෝජයක් වගේ දැනෙන්නෙ
    " ජීවිතය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදෙන....."
    මේ වචන ඇත්ත ජීවිතේ ඇත්තටම දැන් දැනෙද්දි ඉස්සරටත් වඩා පුදුම විදියට දැනෙනව මේ සින්දුව ❤

  • @ramidufernando7394
    @ramidufernando7394 5 หลายเดือนก่อน +12

    Anyone In 2024 🥹❤

  • @mr.pasiya2
    @mr.pasiya2 ปีที่แล้ว +11

    තාමත් අහද්දි හැඟීම් ඇවිස්සෙනවා 🔥🖤🌙

  • @mensrea1891
    @mensrea1891 2 ปีที่แล้ว +22

    අවුරුදු 10ක් ගිහුනුත් මේකට විව්ස් මිලියනයක් නෑ කියන්නේ 😅 මොක්කුද බන් මේකේ ඉන්නේ.

  • @prathibhakumarasinghe3364
    @prathibhakumarasinghe3364 4 ปีที่แล้ว +17

    2010 to 2019, 9 years and counting...

  • @unplannedthings7748
    @unplannedthings7748 4 ปีที่แล้ว +22

    තාමත් අහනවා 2020😍❤️

  • @virajinimeshika
    @virajinimeshika 3 ปีที่แล้ว +29

    2021 අහන අය කෝ 🙋

  • @kaveesharukshan
    @kaveesharukshan 2 ปีที่แล้ว +2

    ඇයි බං මේක කොච්චරක් ඇහුවත් එපා
    වෙන්නේ නැත්තේ

  • @anjanasweerakoon8922
    @anjanasweerakoon8922 4 ปีที่แล้ว +12

    One of Kasun's underrated songs ❤️

  • @janithchathuranga2307
    @janithchathuranga2307 ปีที่แล้ว +9

    0:35 one of the most listened song since it has been released n here in 2023 still I remember every single word as it is ❤❤ සඳ මිතුරී 🌸🌸

    • @chathupriya6523
      @chathupriya6523 ปีที่แล้ว

      පිදු කඳුළු
      බිඳු කඳුළු
      🤭🤭
      සඳ මිතුරී 🌸🌸