Kasun Kalhara & Indrachapa Liyanage - Ananthayata Yana Paara Dige [Tunes]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 241

  • @charithdissanayake9621
    @charithdissanayake9621 11 หลายเดือนก่อน +60

    මේ සින්දුව මුලින්ම ඇහුවෙ නුවර එලියෙ මීදුම අස්සෙ ඉන්නකොට අදටත් ඒ වගේ තැනකට ගියාම මේක මතක් වෙනෝ

  • @lolithamadushanka5480
    @lolithamadushanka5480 ปีที่แล้ว +149

    මම ආසම ඉන්ද්‍රචාපා මයික් එක දුරින් තියාන හැඩ දාල වැඩ දාල sing කරනව බලන්න ඒක නම් පිස්සුවක්.thanks legend කසුන් ❤ කීපාරක් ඇහුවත් මදි

    • @WADNAVEENEW
      @WADNAVEENEW 11 หลายเดือนก่อน +13

      චාපාගෙ vocal powerඑක වැඩි නිසා එහෙම දුරින් අල්ලන්නෙ.

    • @lolithamadushanka5480
      @lolithamadushanka5480 11 หลายเดือนก่อน +7

      @@WADNAVEENEW ඔව් අනිවාර්යයෙන්.උදාහරණයක් දමිත් අසංක,බාචි සුසාන් ❤️

    • @lakithapremachandra5213
      @lakithapremachandra5213 9 หลายเดือนก่อน +3

      23 BMICH eke concert ekak thyanawa dennage. Balanna enna

    • @damayanthigunadasa5797
      @damayanthigunadasa5797 28 วันที่ผ่านมา +1

      මේ සින්දුව කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ ඒ තරමට ලස්සනයි

  • @chathu8575
    @chathu8575 ปีที่แล้ว +100

    මතක විදිහට අවුරුදු 23 කට කලින් මේ සිංදුව ඉස්සෙල්ලම අහුවෙ. ඒ ෆීලිං එක අදටත් ඒ වගේමයි. තව අවුරුදු 50 ක් ගියත් ඒ වගේම තියෙයි. ❤❤
    Kasun kalhara is the legend ❤️

    • @dilanlakmal2988
      @dilanlakmal2988 11 หลายเดือนก่อน

      අදත් අහනවා brother ❤

    • @chathuishan739
      @chathuishan739 10 หลายเดือนก่อน

      awurudu 13 kata kalim neda release une ??

    • @PasinduLashan-ij9yg
      @PasinduLashan-ij9yg 8 หลายเดือนก่อน +2

      ​@@chathuishan739 na meka awe 2001.

  • @thilina1995
    @thilina1995 ปีที่แล้ว +77

    කවුද තව ඉන්නෙ කසුන් අයියා sing කරන ඒ මූන බලන්න ආස අය 😍

    • @panasonic99
      @panasonic99 ปีที่แล้ว +6

      කසුන් සින්ග් කරනවා බලන්නම. පේරාදෙණිය කැම්පස් එකේ වසන්තයේ අග කොන්සර්ට් එක බලන්න ගියා. දුර ගෙවාගෙන ගියාට පාඩු නෑ ලයිව් කිව්වා ඔරිජිනල් එකටත් වඩා හොදට. ❤

  • @panasonic99
    @panasonic99 ปีที่แล้ว +48

    කසුන් සින්ග් කරනවා බලන්නම. පේරාදෙණිය කැම්පස් එකේ වසන්තයේ අග කොන්සර්ට් එක බලන්න ගියා. දුර ගෙවාගෙන ගියාට පාඩු නෑ ලයිව් කිව්වා ඔරිජිනල් එකටත් වඩා හොදට. ❤

  • @Waruna_JaY
    @Waruna_JaY ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදු...❤❤❤

  • @isurudushan680
    @isurudushan680 ปีที่แล้ว +31

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤️❤️❤️🔥🔥🔥🔥🔥

  • @ruchiradamith1576
    @ruchiradamith1576 10 หลายเดือนก่อน +20

    ලoකාවේ එකම ගායකයි ඉන්නේ live කියන්න පුළුවන් එකම පිස්සුවක් තියෙන , ඒ master sir ❤️ kasun kalhara ❤️🤟 ආදේශක නෑ.. legend කසුන් 😘❤️

    • @sameeramadusanka4976
      @sameeramadusanka4976 6 หลายเดือนก่อน +1

      Live kiyanna puluwan legend la oni tharam innawa.kassa talented

    • @Janith_Saranga
      @Janith_Saranga 3 หลายเดือนก่อน

      Damith Asanka ❤

    • @R_icky.19
      @R_icky.19 3 หลายเดือนก่อน

      @@Janith_Saranga 😅

    • @Janith_Saranga
      @Janith_Saranga 3 หลายเดือนก่อน

      @@R_icky.19 ayi hina wenne

  • @madhushasj
    @madhushasj ปีที่แล้ว +69

    ඉස්සර වගේම තාමත් ඒක පිස්සුවක් ❤🤘💯 යුගයේ දැවැන්තම සංගීත පෞරුෂය කසුන් 👌 1:56

  • @AkashTharindu-my7hr
    @AkashTharindu-my7hr ปีที่แล้ว +19

    ස්වර එක්ක සෙල්ලම් කරනව කියන්නෙ මේකට ❤️❤️

  • @DIMOXIST
    @DIMOXIST ปีที่แล้ว +91

    රටේ බහුතරයක් මිනිස්සුන්ට අගයක් වටිනාකමක් දැනුන්නැති දක්ෂයෝ

    • @CloudArchitectDEUTSCHLAND
      @CloudArchitectDEUTSCHLAND หลายเดือนก่อน

      Music taste එක හොඳටම තියෙන මිනිස්සු විතරයි කසුන්ගෙ, ඉන්ද්‍රචාපාගෙ සිංදු අහන්නෙ. බස්, මල් සිංදු අහන උන්ට සෙට් නෑ මේවා.

  • @SriHost
    @SriHost ปีที่แล้ว +53

    ආනන්ද විද්‍යාලයේ එකට හිටපු යාළුවෝ දෙන්නා 2001 දී මේ සින්දුව කියද්දී කව්ද හිතුවේ සංගීතය ගැන කියනකොට කසුන් කල්හාර ජයවර්ධන නම නොකියම බැරි නමක් වෙයි කියලා. යාළුකමට අවුරුදු 26ක් ගියත් තවමත් එදා වගේම.

  • @nihalkithsiri8322
    @nihalkithsiri8322 ปีที่แล้ว +9

    Imorich tunes මුළු වැඩසටහනම බැලුවා. නියමයී

  • @dfhettiarachchige
    @dfhettiarachchige ปีที่แล้ว +16

    ❤❤❤❤❤❤❤ කසුන්.....🔥🔥🔥🔥🔥 ඉන්ද්‍රචාපා

  • @harshachathuranga5875
    @harshachathuranga5875 ปีที่แล้ว +5

    සිංදුව අහන්න ගත්තම නවත්තන්න හිතෙන්නෙම නෑ යකූ කීපාරක් ඇහුවත් ✌️💗💗💗

  • @mashidesilva2666
    @mashidesilva2666 ปีที่แล้ว +25

    The best combination I have ever seen Kasun & Indrachapa❤🔥❤

  • @R_icky.19
    @R_icky.19 ปีที่แล้ว +41

    යුගයක අත්පත්කරුවන් දෙන්න ❤

  • @DushyanthaRathnasinghe
    @DushyanthaRathnasinghe ปีที่แล้ว +19

    So proud of you Kasun and Indrachapa. Hats off for your spectacular performance!
    Keep it up with great work and best wishes always! ❤💫

  • @maheshwickramasinghe4466
    @maheshwickramasinghe4466 ปีที่แล้ว +19

    chapa dropped his voice bit when they sing together recent days, but this is a great comeback ❤️

  • @thennakooncv8495
    @thennakooncv8495 ปีที่แล้ว +9

    ඉන්ද්‍රචාපා.🥺💌

  • @madushanjoelle8178
    @madushanjoelle8178 หลายเดือนก่อน

    ගගක් ගලා ගියා හදවත මැද්දේ . Wow Sheron superb song. Long awaited for this and you have demonstrated your ability . ❤🎉🎊️😍

  • @nellyp6336
    @nellyp6336 ปีที่แล้ว +9

    I only get goosebumps for Kasun's voice 😅 and I listen to a lot of different international songs too. Only voice with that effect

  • @isuruchaminda5141
    @isuruchaminda5141 หลายเดือนก่อน

    මම 90 වේ... මේක අතීත මතකයක්... තාමත් හිතින් සමරනවා මේ හඬ ඇහෙද්දි...

  • @kasun560
    @kasun560 ปีที่แล้ว +3

    හරිත නිම්නය කැසට් පීස් එකෙන් ඇහුවේ එදා, අදත් අහනවා, හෙටත් අහනවා 😍

    • @purplecrystalpetal1060
      @purplecrystalpetal1060 4 วันที่ผ่านมา

      කොහෙන්ද කැසට් ගන්න පුලුවන්?

  • @therock2552
    @therock2552 ปีที่แล้ว +6

    පිස්සුවක්😍

  • @wasanthawasanthawasantha
    @wasanthawasanthawasantha ปีที่แล้ว +6

    ආදරෙයි kashso ❤❤❤

  • @ashenmalithjayawardana8331
    @ashenmalithjayawardana8331 ปีที่แล้ว +3

    Wooow live eka original ekata wadiya Super 👌 ❤

  • @lakshitha4776
    @lakshitha4776 ปีที่แล้ว +5

    සුපිරි කියන්නේ කියන්න දෙයක් නෑ.....❤

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya ปีที่แล้ว +9

    Best combination 😍🥺

  • @dGavesh
    @dGavesh 15 วันที่ผ่านมา

    ඉන්ද්‍රචාපා underrated legend🥺🥺❤❤

  • @allinone-de2gr
    @allinone-de2gr หลายเดือนก่อน

    සුපිරී ❤️❤️❤️❤️❤️💪💪💪

  • @manojpriyanga8457
    @manojpriyanga8457 2 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤❤❤❤

  • @kdamalidu6414
    @kdamalidu6414 หลายเดือนก่อน

    Legend la dennek ekama vedivaka vagema ලස්සන වොයිස් contribution එකක්❤

  • @WanshaJourneys
    @WanshaJourneys 9 หลายเดือนก่อน +1

    happy to see u guys sing together ....love u guys.😍😍😍

  • @pamodhhasantha2095
    @pamodhhasantha2095 หลายเดือนก่อน

    දෙන්නාම එකම මාත්‍රාවෙන් ඉදගෙන තැනට ගැලපෙන්න කියද්දි පට්ට😘❤❤❤❤❤❤❤

  • @susanthasamarawickrama7898
    @susanthasamarawickrama7898 ปีที่แล้ว +3

    Supiri... waited for this......👍

  • @sisirakarunaratne3428
    @sisirakarunaratne3428 6 หลายเดือนก่อน +2

    This is the excellent talent by words

  • @kaveesharukshan
    @kaveesharukshan ปีที่แล้ว +3

    Always kasun 🌸♥️

  • @nuwanekanayake4826
    @nuwanekanayake4826 ปีที่แล้ว +2

    Denawa සුපිරි yata

  • @shivantha
    @shivantha ปีที่แล้ว +4

    Good to see you two together

  • @amayaimanthee
    @amayaimanthee 2 หลายเดือนก่อน +1

    My Favourite Song Forever ❤❤❤❤

  • @lloppkokpii5355
    @lloppkokpii5355 ปีที่แล้ว +2

    What a legendary song is this 👌 rather than a one voice chapas voice also makes another beautiful song these two legendary sigers combinqtion gives a jice post for this song 2023

  • @rashmikamahanama813
    @rashmikamahanama813 ปีที่แล้ว +4

    Backing and singing 100❤

  • @malshaanuradi118
    @malshaanuradi118 11 วันที่ผ่านมา

    Superb ❤❤

  • @asankagunasekara2993
    @asankagunasekara2993 ปีที่แล้ว +54

    පොඩි දෙයක් මියුසික් පැත්තෙන් මං දැක්කා වයලීන් එක පොඩ්ඩක් යූස් වෙනවා වැඩියෙන්...මොකද ඉලෙක්ට්‍රික් ලීඩ් ගිටාර් එක ප්ලේ කරන්නෙ සුපිරි දක්ශයෙක් ඒ ටෝන්ස් ටික වයලීන් එකට වැඩිපුර දීපු එකට මං සතුටු නෑ...වයලීන් එකට ඒ ඔක්කොම ටෝන්ස් කවර් වෙන්නෙත් නෑ කොච්චර දක්ශ උනත්

  • @Kaushikawickramage
    @Kaushikawickramage ปีที่แล้ว +3

    I can’t describe my words to explain just I know I’m lucky to hear this even now this both never changed❤

  • @sunethpabuddha2386
    @sunethpabuddha2386 ปีที่แล้ว +1

    Pattai lokka ❤❤❤❤❤💯💯💯💯

  • @GayanSenevirathna-d6d
    @GayanSenevirathna-d6d 9 หลายเดือนก่อน +1

    what a song❤❤❤❤❤❤

  • @pasanhalpita6678
    @pasanhalpita6678 หลายเดือนก่อน

    Wow Kasun❤

  • @harsanamilanharsana4077
    @harsanamilanharsana4077 ปีที่แล้ว +1

    Wow nice acoustics song .....

  • @nishaad3868
    @nishaad3868 ปีที่แล้ว +3

    great job👌👌❤️‍🔥

  • @niroshanpeiris9131
    @niroshanpeiris9131 ปีที่แล้ว +2

    ඒ එකතුව❤❤❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 ปีที่แล้ว +3

    MASTERPIECE ❤️🥺

  • @diniduthiwanka8836
    @diniduthiwanka8836 ปีที่แล้ว +1

    The best..🔥❤️ good luck kasun& indrachapa❤️❤️❤️❤️❤️❤️❤️

  • @devilbart9976
    @devilbart9976 ปีที่แล้ว +2

    Masterpiece ❤

  • @damayanthigunadasa5797
    @damayanthigunadasa5797 22 วันที่ผ่านมา

    Beautiful ❤

  • @ShazaaGrande
    @ShazaaGrande ปีที่แล้ว

    What a wonderful progrramme.. Hats off Sirasa Tv ❤❤❤❤

  • @rasindulakshan5739
    @rasindulakshan5739 5 หลายเดือนก่อน +1

    වාව් 😮🌼🥺🤫l

  • @sekai7016
    @sekai7016 ปีที่แล้ว +2

    Great 💯

  • @MrDilipsilva
    @MrDilipsilva ปีที่แล้ว +1

    අපිත් අනන්තයට යනවා

  • @asankamadusanka8400
    @asankamadusanka8400 ปีที่แล้ว +1

    Niiiiyamiiii

  • @maheshwickramasinghe4466
    @maheshwickramasinghe4466 ปีที่แล้ว +1

    whatt 😍

  • @mohomedmohomed5127
    @mohomedmohomed5127 2 หลายเดือนก่อน

    Band is 🔥 absolutely legend kasun is 🔥🔥🔥

  • @vidurangapriyankara7207
    @vidurangapriyankara7207 ปีที่แล้ว

    Indrachapa aiya ❤

  • @sachithperera4626
    @sachithperera4626 ปีที่แล้ว +4

    Old is Gold ❤❤❤

  • @enjoytheJourney213
    @enjoytheJourney213 ปีที่แล้ว +2

    Wonderful combination ❤️🫶😍

  • @virajdissanayake5621
    @virajdissanayake5621 ปีที่แล้ว +2

    Thank you sirasa..❤

  • @LasanthaPerera-t5z
    @LasanthaPerera-t5z 11 หลายเดือนก่อน

    Deserves million likes

  • @rukshanmadushanka6826
    @rukshanmadushanka6826 ปีที่แล้ว +17

    Never getting older ❤

  • @sagarikaketeepearachchige7061
    @sagarikaketeepearachchige7061 7 หลายเดือนก่อน

    Kasun thaniyama kiyaddi lassanai me song eka

  • @thedendrophilesl
    @thedendrophilesl 4 หลายเดือนก่อน

    Ayye maru aathal

  • @pubudumalinga1313
    @pubudumalinga1313 ปีที่แล้ว +2

    Ammmoooo supiri uako❤❤❤

  • @janithkaushalye7743
    @janithkaushalye7743 ปีที่แล้ว +2

    That vibe💝

  • @indranikulasekara6328
    @indranikulasekara6328 ปีที่แล้ว

    My day is incomplete without this song 😊

  • @kaveez22
    @kaveez22 ปีที่แล้ว +2

    woow🥺🖤 4:23

  • @nireshferdinando8751
    @nireshferdinando8751 3 หลายเดือนก่อน

    ඩබල 💏 ❤❤ ❤

  • @ravinduyasassri1961
    @ravinduyasassri1961 ปีที่แล้ว +2

    Heaven 😍😍😍

  • @PhoneDoca
    @PhoneDoca 3 หลายเดือนก่อน

    ඉන්ද්‍රචාප ❤🥰🥺

  • @pasindusenevirathna9333
    @pasindusenevirathna9333 3 หลายเดือนก่อน +1

    🔥🔥🔥🔥🔥

  • @dilshanmadusanka862
    @dilshanmadusanka862 10 หลายเดือนก่อน

    Amoh 😫💗

  • @AshrafCassim-ww3vp
    @AshrafCassim-ww3vp 23 วันที่ผ่านมา

    Both singing well

  • @ManojNiroshan-x6v
    @ManojNiroshan-x6v ปีที่แล้ว +1

    👍👏👏👏👏👌

  • @casti247
    @casti247 10 หลายเดือนก่อน

    legendary Duo ❤

  • @ヂルハラマリヤ
    @ヂルハラマリヤ ปีที่แล้ว

    Pissuwak🥺❤️

  • @legendslife4756
    @legendslife4756 ปีที่แล้ว +2

    my fv singer...i like this vibe❤

  • @sithuminisandeepa5589
    @sithuminisandeepa5589 ปีที่แล้ว +1

    Amazing singing....❤❤❤👏👏💗💗💗💗💝💝💝

  • @JagathPriyankara-c8k
    @JagathPriyankara-c8k ปีที่แล้ว

    Supersong❤🎉

  • @mrfireff89
    @mrfireff89 ปีที่แล้ว +2

    Kasun kalhara kiyanne weddek yako

  • @Pubuduc076
    @Pubuduc076 10 หลายเดือนก่อน

    Ambo mewa nam pissu a 🔥❤️😘

  • @ashenshanuka563
    @ashenshanuka563 ปีที่แล้ว

    Clear backing ❤️❤️❤️❤️❤️❤️

  • @hirushalakshan5889
    @hirushalakshan5889 11 หลายเดือนก่อน

    Legend ❤🎉

  • @dhanushkahettiarachchi1895
    @dhanushkahettiarachchi1895 ปีที่แล้ว

    Superb❤❤❤❤❤❤❤

  • @danushkalakmal2340
    @danushkalakmal2340 7 หลายเดือนก่อน

    Aurudu ganak passata giya❤❤❤❤

  • @suranjithsahabandu4575
    @suranjithsahabandu4575 ปีที่แล้ว

    Supiri❤

  • @shanthinilmini5291
    @shanthinilmini5291 ปีที่แล้ว +1

    Ammo....e voice ek 💙❤

  • @isharamadawa1258
    @isharamadawa1258 5 วันที่ผ่านมา

    🤟🤟

  • @kaveez22
    @kaveez22 ปีที่แล้ว

    woow🥺🖤

  • @SanjuDevinda
    @SanjuDevinda 9 หลายเดือนก่อน

    ❤❤ wowu 😮

  • @simaiya388
    @simaiya388 3 หลายเดือนก่อน

    රනිදුගෙ සිංදු වල තියෙන කොලිටියක් තියෙනො වගෙ නෙ.. සුපිරි🎉

  • @niroshanmadhuranga6642
    @niroshanmadhuranga6642 ปีที่แล้ว

    old is gold bro 😍😍😍