Adara Mal Wala (ආදර මල් වල​) - Kasun Kalhara & Indrachapa Liyanage (Official Audio)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 501

  • @nopenena
    @nopenena 8 หลายเดือนก่อน +167

    2024අහන මම❤

  • @nilanjanabandara7672
    @nilanjanabandara7672 ปีที่แล้ว +205

    2023 දීත් මේ සින්දුව අහන අය කෝ 👀

  • @vishwavimukthi3075
    @vishwavimukthi3075 3 หลายเดือนก่อน +37

    2024 A/L වලට තව මාස 4ක් වගේ තියෙන්නෙ. පාඩම් කරද්දි හිත අවුල් වෙලා ඔහේ ඉන්නකොට ආයෙමත් මේ සිංඳුව හම්බුනා. Headset එකත් දාගෙන ඇස් වහගත්තම මාරම සැහැල්ලුයි.. මම වචන වලින් තවත් මේ දැනෙන හැඟීම විස්තර කරන්න දන්නෙ නෑ... ❤😊

  • @gajalanka95
    @gajalanka95 ปีที่แล้ว +74

    කොච්චර වාසනාවක්ද එක්කම ඉස්කෝලෙ එකම පන්තියෙ එකම බංකුවේ ඉඳගෙන අකුරු කරපු යාළුවෝ දෙන්නෙක් අදටත් එදා වගේම සින්දු කියන ලස්සන 🌹🌹🌹🌹

  • @MrPub17
    @MrPub17 ปีที่แล้ว +51

    මට දැන් 37ක්, මේක ඇහෙද්දී නවතින්නෙම කැම්පස් එකේ. අවුරුදු 12 කට කලින් ❤

  • @ashenudayanga6359
    @ashenudayanga6359 2 ปีที่แล้ว +1351

    Beach එකේ රෑ තනියෙන් ඉදගෙන ගෙන හයියෙන් හුලන් එද්දි හොද Beer එකක් ගහන ගමන් headset එකේ මේ සින්දුව දාන් අහන්න ඕනා.♥️🙂එයාව මතක් කරගෙන.

  • @ShAjAy1991
    @ShAjAy1991 2 ปีที่แล้ว +79

    දිව්‍යලෝකෙ හදල මේ ලෝකෙට දීපු සින්දු❤️

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re 2 ปีที่แล้ว +434

    තුවාල වුණ hith සුවපත් කරවන මෙවැනි කලාකරුවන් මේ මහා පොළවට onimai ..

    • @sithumff1916
      @sithumff1916 2 ปีที่แล้ว +2

      😇❤️

    • @lais5201
      @lais5201 2 ปีที่แล้ว +1

      Ane palayn

    • @Dvimal-lq7re
      @Dvimal-lq7re 2 ปีที่แล้ว +19

      @@lais5201 keep comments respectful ..u understand what is the meanings ??

    • @kavindhyasewminee7014
      @kavindhyasewminee7014 ปีที่แล้ว +3

      ඇත්තක් 🥰

    • @cubedude11
      @cubedude11 ปีที่แล้ว +1

      Yes absolutely.!

  • @alokaudantha8168
    @alokaudantha8168 ปีที่แล้ว +35

    පේරාදෙණිය කැම්පස් එකේ ශාස්ත්‍ර පීටයට යන පාර දිගේ තනියෙම මේක අහනකොට දැනෙන නිදහස කියාගන්න බෑ 🥳❤️💆‍♂‍

    • @MayuraBandara-q6b
      @MayuraBandara-q6b 8 หลายเดือนก่อน +1

      ඒ බ්‍රෝ සිරාවටම මගේ හිතෙත් ඕකම තමා තිබ්බෙ

    • @IsharaMaduwanthi-hv5oo
      @IsharaMaduwanthi-hv5oo 4 หลายเดือนก่อน +3

      අම්මෝ ඒක නම් 🥺🥰❤️

  • @premiumpluslessons
    @premiumpluslessons ปีที่แล้ว +102

    Lyrics + Melody & Music + Voice මේවා කළේ මිනිස්සු නම් වෙන්න බෑ ....❤‍🔥💪❤‍🔥❤‍🔥❤‍🔥

  • @sunerapeduruheva9171
    @sunerapeduruheva9171 ปีที่แล้ว +14

    ආදරේ කරන ආදරේ පපුවට තුරුළු කරගෙන "දෙව්ලිය සිහිනෙට වැඩියා" කියන ලයින් එක ඇහෙද්දි
    දැනෙන දැනීම🥱

  • @sdeva2745
    @sdeva2745 ปีที่แล้ว +18

    Voice එකෙ මනීශගෙ එක අහල ආපු අය නැද්ද 🥲💗

  • @wildseeker1054
    @wildseeker1054 ปีที่แล้ว +109

    2016 A/L වලට පාඩම් කරන කාලේ . පොඩ්ඩක් පාඩම් කරලා මනස නිදහස් වෙන්න මේ සින්දුවයි . කවුලුපියන්පත් සෝන්ග් එකයි ඇහුවේ . හිතින් ආදරේ කරන කෙනාව මතක් කරන් . ඒ කාලේ හීන එහෙම ප්‍රාර්තනා කරපු විදිහට නොවුනත් . ඒ ලස්සන අතිතයට තාම ආදරෙයි . ඒ සින්දුවට පවා . තාමත් මේ සින්දු ඒ කාලේ වගේම හදවතේ ගැබුරුම තැන් ස්පර්ශ කරනවා . එහෙම නිර්මාන අඩුයි

    • @gayanperera3185
      @gayanperera3185 ปีที่แล้ว +11

      අපි 2005/2006 A/L පාඩම් කරනකොටත් ඔයා ඔය comment කරපු දේ ඔය විදිහටම කලා කසුන්, චාපා සින්දු අහලා. පරම්පරා 2ක් 👍

    • @sanjulawaduge4450
      @sanjulawaduge4450 ปีที่แล้ว +12

      2024 Al mth🤭❤️ek krnw

    • @vasanthakumara1974
      @vasanthakumara1974 ปีที่แล้ว +3

      @@gayanperera3185
      සිරාවටම.....❤ කවුලුපියන්පත්... මගෙ හොදම යලුවෙක්ගෙ අයිය කෙනෙක් ලිවුවෙ.... ඒකාලේ....❤❤❤❤❤❤❤😢

    • @Sm08-p08
      @Sm08-p08 4 หลายเดือนก่อน +2

      2024 A/l මාත්.😁❤️

    • @IsharaMaduwanthi-hv5oo
      @IsharaMaduwanthi-hv5oo 4 หลายเดือนก่อน +1

      මාත් 🥺💔 ඒත් එයා ඒක දැන ගන්න එකක් නැ කවමදාකවත්......🌿🎧💔

  • @Shan-00
    @Shan-00 ปีที่แล้ว +16

    කසුන් කල්හාර ගෑවුනත් ඇති..😏😍

  • @devakavizmantha
    @devakavizmantha 3 ปีที่แล้ว +78

    ආදර මල් වල පාට කියන්නද
    ඒවගෙ ලස්සන තව නෑ
    ඒවගෙ ලස්සන තව නෑ
    මීදුම් පිනි පොද දෑස වසන් කර
    සමනල් සිහිනය පිපුණා
    සමනල් සිහිනය පිපුණා

  • @surangaanju2736
    @surangaanju2736 5 หลายเดือนก่อน +28

    2024 ත් අහන අය කෝ❤

  • @SathsaraniGeeganagamage-gp8ip
    @SathsaraniGeeganagamage-gp8ip ปีที่แล้ว +16

    අදටත් හිතාගන්න බෑ... ඒ music එක කොහොම මැව්නද කියල....මන් අහපු ලස්සනම music එකක්🥰🥰🥰🥰💔💔

    • @NavarathnaGamage
      @NavarathnaGamage  ปีที่แล้ว +3

      ස්තූතියි.

    • @geethikasubashini9145
      @geethikasubashini9145 11 หลายเดือนก่อน +1

      ඔව් ඒ ගැන කියන්න වචන නෑ ❤❤❤

  • @hasithadulanjan9797
    @hasithadulanjan9797 2 ปีที่แล้ว +106

    Addicted😌😌
    මේ දවස් වල ඇබ්බහි වෙලා වගේ අහන්නෙ මේක.. ❤️
    වෙනම ලෝකෙකට අරන් යන්න පුළුවන් සින්දුවක්.

  • @pavee3599
    @pavee3599 9 หลายเดือนก่อน +7

    2024 set ek koo

  • @madhushankaproduction5667
    @madhushankaproduction5667 2 ปีที่แล้ว +12

    කසුන් කල්හාර අයියෙ ඔයාට පිං වෛර කරන අපෙ හදවත් තුළ ආදරය කරන්න පුළුවන් හැගීම් හදන එකට

  • @madhushankaproduction5667
    @madhushankaproduction5667 2 ปีที่แล้ว +29

    මට වයස 24 ඉවරයි මගෙ හදවත 💖 පුදුමාකාර ආදර හැඟුම් මවනවා

  • @user-cr3qh3hp3z
    @user-cr3qh3hp3z ปีที่แล้ว +62

    ඒ වගේ ලස්සන තව නෑ...💖💖💖
    මේ වගේ ලස්සන සිංදු තව තවත් බිහි වේවා...💖💖💖

  • @ashansangeeth1546
    @ashansangeeth1546 2 ปีที่แล้ว +227

    ඇගට නොදැනිම මවිල් කෙලින් වෙනවා ❤️🎶. ඒක මහ පුදුම හැගීමක් 😍🎶. නාද රටාවකින් එහෙම කරන්නෙ කොහොමද කියල හිතාගන්න අමාරුයි. ❤️🎶. කසුන් කල්හර කියන්නේ අධි මාත්‍රාවක් 🖤🖤🎶

    • @jayalathchathuranga3321
      @jayalathchathuranga3321 ปีที่แล้ว +6

      කසුන් කල්හාර සහ ⁣ඉන්ද්‍රචාප ලියනගේ ❤️❤️👌👌👌

    • @ranganuwan4532
      @ranganuwan4532 ปีที่แล้ว +2

      💐💐❤️❤️❤️

    • @sciencestreamdk
      @sciencestreamdk ปีที่แล้ว +1

      හිමිට මයිල් ටික බාපන්... 🤣

    • @ashansangeeth1546
      @ashansangeeth1546 ปีที่แล้ว +1

      @@sciencestreamdk එල. මේ කියනකම් හිටියේ 😂💔

    • @sciencestreamdk
      @sciencestreamdk ปีที่แล้ว +1

      @@ashansangeeth1546 එහෙනම් කරපන්... 🤣🤣🤣

  • @rohansenevirathe4215
    @rohansenevirathe4215 6 หลายเดือนก่อน +2

    ammmoooo

  • @isharadilshan1985
    @isharadilshan1985 2 ปีที่แล้ว +48

    2022 anyone ? ❤

  • @chandanamudaliga513
    @chandanamudaliga513 2 ปีที่แล้ว +27

    හීනියට පොඩ් අඩියක් දාගෙන හෙඩ්සෙට් ඒක ගහගෙන ඇස් දෙකපියගගෙන ආදරේ දුක සතුට විදින්න පුළුවන් උපරිමයෙන්. Music, වලට කොහොමද පුළුවන් මිනිස්සු ජීවත් කරවන්න 🙏🏼❤❤ආදරෙයි කසු 👍🏻

  • @moonshine253
    @moonshine253 5 หลายเดือนก่อน +6

    ඒකපාර්ශ්වික ආදරය තරම් මේ ලෝකේ වේදනාවක් තවත් නැතුව ඇති 😢

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +7

    මේවා මාර සින්දු ඇග හිරිවැටෙනව අධි මාත්‍රා

  • @different4849
    @different4849 ปีที่แล้ว +16

    මේ සින්දුව ගැන සරල පැහැදිලි කිරිමක් කරන්න පුලුවන් කාටද 😍

    • @prabhathhiru2857
      @prabhathhiru2857 ปีที่แล้ว +2

      මටත් දැනගන්න ඕන

  • @sachiradilshan8183
    @sachiradilshan8183 2 ปีที่แล้ว +50

    නවරත්න සර් මේක මම පොඩි කාලෙ ඉඳන්ම අහන්න ආස සිංදුවක් මාර music arrangements ටිකක් ❤️

  • @AyodyaPrasadini
    @AyodyaPrasadini 6 วันที่ผ่านมา +2

    2024th ahno 🥺❤🦋

  • @madushadeneth9877
    @madushadeneth9877 2 ปีที่แล้ว +19

    අනේ මන්දා ඇයි කියලා,කොච්චර පරණ වුනත් මේ සින්දු වල මියුසික් ඇහෙද්දි...🎶🎸🎤🎹🥁....ශිට් කියලා වැඩක් නැ ❤️😳

  • @musicbirds8152
    @musicbirds8152 2 ปีที่แล้ว +44

    කසුන් අයියගෙ voice එකෙන් කැමීලියා මල් අහන්න ඕන 😔❤️

  • @gayanrohana2860
    @gayanrohana2860 ปีที่แล้ว +7

    ආදර මල් වල පාට කියන්නද
    මේ වගෙ ලස්සන තව නෑ
    මේ වගෙ ලස්සන තව නෑ
    මීදුම් පිණි පොද දෑස වසන් කල
    සමනල් සිහිනය පිපුනා...
    සමනල් සිහිනය පි පු නා...
    දේදුනු රේඛා - දෑසම තවරා..
    තවමත් මල් සිත - බලා සිටිනවා..
    මීදුම් තවරා සුළඟක - ඈතක සගවා තුන්සිත
    දෑස හොරෙන් ඈත‍ සොයනවා..
    අදුර මැදින් එන්න සදලියේ...
    දේදුනු සායම - දෑස‍ බොඳ කල
    මාලති යායක හැලිලා...
    මාලති යායක හැලිලා...
    සීතල හිම කදු යාය පිය මැන
    දෙව්ලිය සිහිනෙක වැ‍ඩියා
    දෙව්ලිය සිහිනෙක වැ‍ඩියා...

  • @samithasenaka6648
    @samithasenaka6648 2 ปีที่แล้ว +43

    මේ සුන්දර හඬටත්,ගේය පද රචනයටත්
    නවරත්න ගමගේ මහතා අපූරු තනුවක් යොදා තිබෙනවා.අපව මේ ගීතය අපූරු සුන්දර ලොවකට ගෙනයනවා.
    ( Journalist - Samitha Aluthgamage.)

  • @prabhathhiru2857
    @prabhathhiru2857 ปีที่แล้ว +12

    The voice එකෙන් අහලා (03.12.2022)සිංදු ව හොයාගෙන ආවේ. ❤❤🖤🖤

  • @lahiru261
    @lahiru261 ปีที่แล้ว +8

    මාරම duet එකක් බං මේකෙ තියෙන්නේ...හිතාගන්න බෑ...චාපයි කල්හාරයි....

  • @PraveenHewage-tg7lz
    @PraveenHewage-tg7lz 4 หลายเดือนก่อน +3

    2024/06/13 🥺 2050දිත් මේ වගේ ආසාවෙන් අහයි ජීවත් වෙලා හිටියොත්

  • @slimsheydy8850
    @slimsheydy8850 2 ปีที่แล้ว +12

    මේ සින්දුව මගෙ ශරීරයේ හැම නහරයක් තුලම කිදා බැහැල..මේ සින්දුව අහන හැම වෙලාවකම ගොඩක් දේවල් නැවත මතකයට එනව.විශේෂයෙන් බන්ඩාරවෙල ටවුමට පෙනෙන කදු වැටියේ තියෙන ගස් පේලිය.ඒ සීතල හුලග...
    කසුන් කල්හාර...ඉන්දුචාප...👌 නියම එකතුවක්...❤ ආදරෙයි හැමදාමත්.කියන්න,සමාන කරන්න මට වෙන ගායකයො නෑ තවමත්...

  • @amishasasidu4112
    @amishasasidu4112 2 ปีที่แล้ว +15

    අද කාලේ සිංදු මොනවද මේවනේ සිංදු 👍

  • @chathusjay1499
    @chathusjay1499 ปีที่แล้ว +13

    මේ වගේ සින්දු අහන්න අපේ කන් පිං කරන්න ඕනේ ❤️

  • @pasindulakshan7244
    @pasindulakshan7244 2 ปีที่แล้ว +34

    ප්‍රේමය කියන අධිමත්‍රාව ගැන සරලව පැහැදිලි කිරිමක්🤗

  • @donsyd
    @donsyd 2 ปีที่แล้ว +10

    2007 A/L karanakota waduna patta song ekak

  • @ashikaperera
    @ashikaperera 8 หลายเดือนก่อน +4

    මේ සින්දුව අහනකොට මගේ පපුවේ සමනල්ලු පියාබනවා වගේ දැනෙනවා❤

  • @giniwelle
    @giniwelle 2 ปีที่แล้ว +10

    *"දෙව්ලිය* *සිහිනෙට* *වැඩියා....."*

  • @ashenkanchuka5906
    @ashenkanchuka5906 ปีที่แล้ว +5

    Peradeniye wala laga idan raaka meka thaniyama ahaddi🥹❤️💥

  • @isurushamika4330
    @isurushamika4330 3 หลายเดือนก่อน +3

    2024.06.23
    7.34 morning time in dubai 🇦🇪

  • @king_of_summa_5732
    @king_of_summa_5732 2 ปีที่แล้ว +12

    මෙවා නොමැරෙන සිංදු:-) 🎶💭❤️2022 ආහාන මම :-)💆🧘

  • @prasangiauwardt346
    @prasangiauwardt346 2 ปีที่แล้ว +91

    Artists: Kasun Kalhara & Indrachapa Liyanage
    Lyrics: Vasantha Kumara Kobawaka
    Melody & Music: Navarathna Gamage
    ආදර මල් වල පාට කියන්නද
    ඒ වගෙ ලස්සන තව නෑ
    ඒ වගෙ ලස්සන තව නෑ
    මීදුම් පිණි පොද දෑස වසන් කළ
    සමනල් සිහිනය පිපුනා
    සමනල් සිහිනය පිපුනා
    දේදුණු රේඛා දෑසම තවරා
    තවමත් මල් සිත බලා සිටිනවා
    මීදුම් තවරා සුළඟට
    ඈතක සගවා තුන් සිත
    දෑස හොරෙන් ඈත සොයනව
    අඳුර මැදින් එන්න සදලියේ
    දේදුණු සායම දෑසම බොද කර
    මාලති යායක හැගිලා
    මාලති යායක හැගිලා
    සීතල හිම කඳු යායක පියමැන
    දෙව්ලිය සිහිනෙට වැඩියා
    දෙව්ලිය සිහිනෙට වැඩියා

  • @madupathirana1842
    @madupathirana1842 ปีที่แล้ว +6

    අධිමාත්‍රා මේවනම්.. ❤❤

  • @yasasniwantha5646
    @yasasniwantha5646 11 หลายเดือนก่อน +4

    මම මගේ ජිවිතේ වැඩියෙන්ම ආදරේ කරන ගීතය❤

  • @prabashrajapaksha6515
    @prabashrajapaksha6515 8 หลายเดือนก่อน +4

    සීතල හිම කඳු යායක පියමැන
    දෙව්ලිය සිහිනෙට වැඩියා this feels so good 100%

    • @NiroshanW-xo8ct
      @NiroshanW-xo8ct 2 หลายเดือนก่อน

      අඳුර මැදින් එන්න සඳ ලියේ ❤❤❤

  • @rwbd-123
    @rwbd-123 2 ปีที่แล้ว +3

    නවරත්න ගමගේ , රෝහන වීරසිංහ , විශිෂ්ට යන්

  • @samadhimunasinghe2538
    @samadhimunasinghe2538 6 หลายเดือนก่อน +2

    😊💗

  • @madhushankaproduction5667
    @madhushankaproduction5667 2 ปีที่แล้ว +16

    වෛර කරන හදවත් තුළ ආදරය ඔබවන ජීවිතේ විදින්න හිත හැදෙන ගීතය

  • @miraclesoftravel
    @miraclesoftravel 2 ปีที่แล้ว +7

    සිංදුවෙ තේරුම දන්න කෙනෙක් දාන්නකො. සිංදුවෙ තේරුමත් එක්කම සිංදුව විදින්න ආසයි

  • @renuliyanage692
    @renuliyanage692 ปีที่แล้ว +7

    ජීවත් වෙන්න ජීවයක් දෙන සිංදු...👌👌👌👌👌😒😒😒👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshranasinghe1453
    @maheshranasinghe1453 2 ปีที่แล้ว +12

    මේවගෙ මියුසික් අහනකොට ඇග හිරි වැටිල වගේ යනව මාරම ෆීලින් ඒකට අලුතෙන් එන ඒව ඒවට ඉතිම් අපි හිරිවට්ටගන්න ඕනේ 😂

  • @randY__99
    @randY__99 6 หลายเดือนก่อน +3

    3/04/2024 ❤ again and again

  • @Nirsterkur
    @Nirsterkur 3 ปีที่แล้ว +104

    I'm 30 now and this song is a big part of my life since I was 14, and now only I know that the melody is Great Navarathna Gamage's!

    • @nisansalanayanajith7710
      @nisansalanayanajith7710 ปีที่แล้ว +6

      Same age same story. This song is from another planet

    • @marosh4913
      @marosh4913 ปีที่แล้ว +3

      දැන් 31 යි නේත 🥲

    • @Malshi66
      @Malshi66 ปีที่แล้ว

      @@nisansalanayanajith7710 jooiom

    • @Malshi66
      @Malshi66 ปีที่แล้ว

      koim kmk

    • @Malshi66
      @Malshi66 ปีที่แล้ว

      Ioni

  • @kavishka3023
    @kavishka3023 2 ปีที่แล้ว +7

    මෙවා වෙනම level එකක්

  • @issaqcoleman7739
    @issaqcoleman7739 2 ปีที่แล้ว +14

    අපි පොඩිම කාලේ අහපු සින්දු අදටත් අධිමාත්‍රා තමයි ❤😍

  • @chamthkapansilu1414
    @chamthkapansilu1414 10 หลายเดือนก่อน +2

    මනෝපරක ගහගෙන ඒ පාර දිගේ අනන්තයටම යන්න පුලුවන්❤

  • @dilandeepthaabhishek163
    @dilandeepthaabhishek163 2 ปีที่แล้ว +10

    මේකේ සංගීතය මේ සිංදුවට අලුත් පනක් දෙනවා......මේක අහන අහන හැම වෙලේම අලුත් පනක් එනවා හිතට......

  • @hishanthanayanajith7090
    @hishanthanayanajith7090 ปีที่แล้ว +2

    අවුරුදු 15 කට කලින් ඇහුවා වගේ ආසාවෙන් අදත් මේ සින්දුව අහනවා.

  • @sandu2976
    @sandu2976 2 ปีที่แล้ว +10

    2022 අහන අය..❤️

  • @dryb3301
    @dryb3301 6 หลายเดือนก่อน +2

    Such love and respect for the girl in his dreams
    " dewliya sihineta wediya❤️❤️"

  • @rasikaSL
    @rasikaSL 11 หลายเดือนก่อน +1

    නුවර වැව රවුමේ bench එකක වාඩි වෙලා අහල බලන්න 😊❤

  • @nilukasudarshanibotheju2730
    @nilukasudarshanibotheju2730 2 ปีที่แล้ว +7

    අදටත් මේ මෙලඩි එක අමර්නීයය්.. ❤️

  • @A7_MusiC_CreW
    @A7_MusiC_CreW 7 หลายเดือนก่อน +1

    Break up උන දවස් වල මේක අහද්දි නම් සිරාවටම ඇඩුනා 🥺💔

  • @asukaedirimuni112
    @asukaedirimuni112 ปีที่แล้ว +3

    ජීවිතයට අහපු සුන්දරම ගීතයක්...ජීවිතය තියෙන කල් අහනව.

  • @chamikaruchiranga2837
    @chamikaruchiranga2837 ปีที่แล้ว +3

    1.37 maarama feel ekak💙❤🙆

  • @tharindudilshan5689
    @tharindudilshan5689 9 หลายเดือนก่อน +3

    ඉන්ද්‍රචාපා..❤

  • @shanbro2340
    @shanbro2340 ปีที่แล้ว +3

    (බුද්දීනී )... දෙවුලියේ සිහිනෙට නැගිලා❤️💫

  • @SalesforceUSA
    @SalesforceUSA 2 ปีที่แล้ว +11

    සිනහාවක් නැති,මිහිරි කටහඩක් ඇති ගායිකාවක් මා දුටු මුල්ම වතාව.,,

  • @DheshanTharindu-f7t
    @DheshanTharindu-f7t 7 หลายเดือนก่อน +2

    අධිමාත්‍රා ❤🍁

  • @krrishgaming2836
    @krrishgaming2836 ปีที่แล้ว +4

    මේ වගේ ලස්සන සිංදු තව නෑ.....

  • @gaveensamarage2046
    @gaveensamarage2046 2 ปีที่แล้ว +12

    2001-2022
    (21 Years)

  • @warnakulasuriyagesasindu
    @warnakulasuriyagesasindu ปีที่แล้ว +3

    තවම නැවුම් ❤

  • @samirulakshan9641
    @samirulakshan9641 3 ปีที่แล้ว +11

    2021 thamath asawen ahana ekak ❤️❤️

  • @saralaweerasinghe4069
    @saralaweerasinghe4069 ปีที่แล้ว +2

    Cmpz eke tyena thani gas peliya yatata wela meka ahana athnm kiyala hitenawa❤

  • @w.desilva8213
    @w.desilva8213 ปีที่แล้ว +7

    ගායකයො දෙන්නම අතිවිසිස්ටයි voces දෙක මික්ස් උනාම මාරම ලස්සනයි .කසුන් ඉන්ද්‍රචාපා ආදරෙයි දෙන්නටම

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 7 หลายเดือนก่อน +1

    නවරත්න/ කොබවක/ කසුන්/ ඉන්ද්‍රචාප ❤ සුපිරි සංකලනයක්. විශිශ්ට නිර්මානයක්❤

  • @SarathPushpakumara-t4v
    @SarathPushpakumara-t4v หลายเดือนก่อน +1

    Mewa sinduma thama

  • @hashinitharushika3905
    @hashinitharushika3905 2 ปีที่แล้ว +4

    Puduma lassank koccr ahuwt ep wenne ne

  • @renuliyanage692
    @renuliyanage692 ปีที่แล้ว +3

    මේ වගේ ලස්සන සිංදු....තව....නෑ.....😒😒😒😒👌👌👌👌👌❤️❤️❤️❤️❤️

  • @mudiyanseproducts4060
    @mudiyanseproducts4060 2 ปีที่แล้ว +9

    Kasun kalhara & indra chapa
    brand ekak❤️❤️

  • @krishkrish3006
    @krishkrish3006 ปีที่แล้ว +1

    මම මේ සින්දුව එක දිගටම දවසක් ඇහුවා...අනේ මන්ද....මොකද කියල

  • @diskjockeysl1064
    @diskjockeysl1064 ปีที่แล้ว +2

    Dm kiyanne ithin supiriyak thama

  • @1965D
    @1965D 11 หลายเดือนก่อน +2

    ආසම සින්දුවක් ...❤ හැමෝගෙන්ම අයින් වෙලා නිදහසේ ඉන්න ගමන් අහන්නේ... 😊❤

  • @lakmalphotography6337
    @lakmalphotography6337 ปีที่แล้ว +3

    ආදර මල් වල සුවඳ තවම මතකයි 🖤☺️

  • @sandumalsha9539
    @sandumalsha9539 ปีที่แล้ว +2

    Godk lassni song ek amuthum hegimk denenwa ahn iddi 🥰

  • @HARSHMUSICOFFICIAL-g1y
    @HARSHMUSICOFFICIAL-g1y ปีที่แล้ว +6

    🌧️ වැස්ස + සින්දුව 🎙️❤️💙

  • @shashiniamalka4039
    @shashiniamalka4039 2 ปีที่แล้ว +6

    Godak adare karana sinduwak

    • @ggg-tc7th
      @ggg-tc7th 2 ปีที่แล้ว +1

      ඔයා මගේ ජාතියෙ කෙනෙක් එහෙනම්🎶❤️

  • @chamarawijemanna
    @chamarawijemanna หลายเดือนก่อน +2

    භාවනාවක් ❤️

  • @Sanjula325
    @Sanjula325 ปีที่แล้ว +7

    Feel it 🥺💋

  • @sapumlushan2494
    @sapumlushan2494 4 หลายเดือนก่อน +1

    ජිවිතෙ උඩුහුලගට අසුවෙ අනන්තය කරා අදිගියා සෙ ❤
    ජිවිතකලෙම මතක තියා ගන්නවා මේ ගිතය අදරෙන් පපුවට තුරුල් කරගන්නවා❤

  • @slofficial519
    @slofficial519 ปีที่แล้ว +3

    2023 🎀

  • @madushandesilva6053
    @madushandesilva6053 ปีที่แล้ว +2

    කසුන් කල්හාර ඉන්දචාපගෙ ❤

  • @hashinrashmika9462
    @hashinrashmika9462 ปีที่แล้ว +3

    බාවනාව ❤️😊