මනෝපාරකට 💙 ලස්සන පරණ සිංදු ටිකක්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @manomusiclk
    @manomusiclk  2 ปีที่แล้ว +211

    Facebook එකෙනුත් සෙට් වෙමු guys! 🙂
    facebook.com/profile.php?id=100083114110479

    • @piyumi91
      @piyumi91 ปีที่แล้ว +20

      Q❤❤❤❤❤❤u is h

    • @UNVA_Productions
      @UNVA_Productions ปีที่แล้ว +7

      ​@@piyumi91 😅.😮 46:25 😊

    • @DebicaOman
      @DebicaOman ปีที่แล้ว

      Nmnmsnd❤dlprek

    • @DebicaOman
      @DebicaOman ปีที่แล้ว +3

      L❤vend

    • @SahanUthsara
      @SahanUthsara 9 หลายเดือนก่อน

      C​@@piyumi91😅 6:15 6:16 my

  • @emiliawillians
    @emiliawillians ปีที่แล้ว +416

    Hey .I'm Emilia from France. even though I don't understand the meaning of these songs, I feel a great feeling when I hear these songs .I love these songs so much. Sri Lankan music is a different level. I love u guys. love from France😍😍😍😍😍😍😍😍😍😍

    • @manomusiclk
      @manomusiclk  ปีที่แล้ว +8

      Thank you very much ! ❤️

    • @maneeshawaththegama
      @maneeshawaththegama ปีที่แล้ว +6

      Thank you Emilia♥️

    • @madurasulochana
      @madurasulochana ปีที่แล้ว +21

      It's a pleasure my lady. Honestly these songs are our lives. Our childhood memories, some are actually brings tears as it took to some lovely and beautiful memories. . As a man who lives all alone losings every loving people who i loved the most. Those memories keeps me alive..
      Wish you good health and happiness.

    • @BrunoozHouse
      @BrunoozHouse ปีที่แล้ว +4

      ❤️

    • @ahinsaliyanage3080
      @ahinsaliyanage3080 ปีที่แล้ว +10

      Thank you for appriciate our country's music industry 😇❤️
      ( If my Grammer incorrect, plz Sorry for that 🙏)

  • @statuslanka927
    @statuslanka927 3 ปีที่แล้ว +1573

    1 පැහැසර ඔබෙ ආදරෙ 0:0
    2 යායට පායනා 3:15
    3 හිතුමතෙ 7:03
    4 කිරි කොඩු හිතට 10:35
    5 ඉගිල්ලෙන්න ඔබ එක්ක 15:04
    6 නිල දැසෙ දුටුවා 19:09
    7 පිනි බිදුවක් වෙන්නට ආසයි 23:10
    8 පානා සෙනහස 26:27
    9 දගකාර හැඩකාර 29:54
    10 අනන්ත්‍යට යන පාර දිගෙ 34:19
    11 මල් පැන් පොදක් 39:35
    12 සුලග සෙ පාවි 44:24
    13 වන්දයන් පුදු 48:02
    14 ආදරෙ මටයි කියා 52:42
    15 උම්මාදනි හැන්ගුනා 56:49
    මෙක pin කරන්න

  • @gang4515
    @gang4515 2 ปีที่แล้ว +134

    ආදරේ කියන්නේ ජීවිතයමයි කියලා හිතපු වුන් අංගොඩත් ඉන්නවා
    ආදරේ කියන්නේ හිමි කරගැනීමමයි කියලා හිතපු වුන් වැලිකඩත් ඉන්නවා
    ආදරේ කියන්නේ ලබා ගැනීමමයි කියලා හිතපු වුන් අඩි හයක් පොලොව යටත් ඉන්නවා
    ආදරේ කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති වුනුයි
    ආදරේ කියන්නේ මොකක්ද කියලා හරියටම තේරුම් ගත්ත වුනුයි විතරක් අදටත් මේ ලෝකේ ආදරෙන් ජීවත් වෙනවා...

  • @pramu-Tharaka_
    @pramu-Tharaka_ ปีที่แล้ว +53

    ඒ කාලෙ ලස්සන ♥️ මට නං මතක් වෙන්නෙම කැලෑ ගානෙ දුවපුවයි,,තේක්ක කොලයක් බයිසිකල් එකට ගහගෙන ඒක බයික් එකක් කියලා හිතාගෙන පැද්දා... පරිසරය උනත් මාරම විදියට දැනුනා...ඇත්තටම සතුටුයි අපි අපේ ළමා කාලය ලස්සනට ගෙව්වා...ඒ වගේම ගොඩක් දුකයි ආයෙ යන්නත් බැ ඒ විදියට කිසි දෙයක් වෙනස් කරන්නත් බැ...දැන් ඉන්න ළමයි ෆෝන් වලින් ආතල් හෙව්වට අපි ආතල් හෙව්වෙ ගස් ගල් වලින්...🥺🥺🥺🥺♥️

  • @chamoddeshan4268
    @chamoddeshan4268 ปีที่แล้ว +120

    2023.01.01 හවස තනියම ඉන්නකොට හිතට දැනිච්ච මූසල පාළුවක් එක්ක මේ සින්දු ටික අහන්නේ 🙂❤️කතා කරන්න වත් කවුරුවත් නැති මේ වෙලාවේ මේ සින්දු ටික නම් වටිනවා 🖤

    • @anuradhadivyanji8634
      @anuradhadivyanji8634 ปีที่แล้ว +3

      2023.01.31 exam ekata padam karana gaman ahanna gatte..😍❤️

    • @shashiohasi
      @shashiohasi ปีที่แล้ว +2

      Me sinduth ekkama jeevithe lassanama Eth Dan mathake vitharakma thiyana godak than valata hitha duvanava

    • @lankanlife8489
      @lankanlife8489 4 หลายเดือนก่อน +1

      2024. 7.3 අහන්නෙ...❤❤❤❤❤❤❤

    • @ControlRoom-e9r
      @ControlRoom-e9r หลายเดือนก่อน

      @@shashiohasi

    • @ControlRoom-e9r
      @ControlRoom-e9r หลายเดือนก่อน

      @@shashiohasi

  • @milashinethmi1116
    @milashinethmi1116 3 ปีที่แล้ว +255

    වෙනම ලෝකෙකට ගියා..ඒ feeling එක තමයි ඕනි..සිංදු ටික සුපිරි..නියමෙට select කරලා.පරන උනත් හිත ඉල්ලන කවදාවත් එපා වෙන්නේ නැති සිංදු ටිකක් 💪👍💓💯

    • @manomusiclk
      @manomusiclk  3 ปีที่แล้ว +4

      ❤️

    • @prashathsaranga7895
      @prashathsaranga7895 3 ปีที่แล้ว

      Pissuda

    • @luckyranasinghe3544
      @luckyranasinghe3544 3 ปีที่แล้ว +1

      👍👌❤

    • @dark-ii8mn
      @dark-ii8mn 3 ปีที่แล้ว

      ඔව් බන් ඇත්‍ත ❤️❤️

    • @amiladenzil
      @amiladenzil 3 ปีที่แล้ว +3

      මේ ටික දාන්න කියලා comment section එකට ආවේ. 😍🙏🏼 You've already done neh 😃

  • @prabashigunasena957
    @prabashigunasena957 3 ปีที่แล้ว +1537

    ඉස්සර මේව අහන්න ෆෝන් තිබ්බෙ නැ.ඇහෙන්නෙ කොයි වෙලේද කියල බලන් හිටියෙ රේඩියො එකේ ටීවි එකේ චාට් ශෝස් වල...ඒ නිසාම මේවගෙ වටිනාකමත් වැඩිවෙලා...❤😥 ඒ අතීතෙ එතරම්ම වටිනවා

  • @trekdaveodyssey
    @trekdaveodyssey 3 ปีที่แล้ว +462

    මේවා සිංදු නෙමේ 💟.. අපේ පොඩි කාලෙ ඉදන් එන මතක... ඇත්තටම අපි මේ ලස්සන මතක එක්කම ලොකු වෙලා 😌❤

  • @saan983
    @saan983 ปีที่แล้ว +36

    කමෙට් ටික කියව කියව සිංදුව ඇහුවා .මාරම ලස්සන කෙමෙට් ටිකක් තියේන්නේ සිංදුවට මැච් වෙන 🖤🌸

  • @thilinapiyumalthilinapiyum5873
    @thilinapiyumalthilinapiyum5873 2 ปีที่แล้ว +37

    2022 මගේ ජීවිතේ මාත් එක්කම හුගක් දුරට ඇදගෙන ඇවිත් මං පොඩි කාලේ අහපු සිංදු දැං ආපහු අහනකොට මං පොඩි කාලේ කොච්චර සතුටිං හිටියද අද රටේ තියන තත්වෙත් එක්ක ඒ දේවල් අමතක කරන්න පරණ මනෝපාරක් දානවා .....

  • @dhanushka.pathum
    @dhanushka.pathum 2 ปีที่แล้ว +23

    ජොයින්ට් එකයි,හවසට සෙට් වෙන ගල්තලාව උඩ Please එකයි,මෙ සින්දු සෙට් එකයි කියන්නෙ ආයෙ ඉතින් reyal මනො පාර 🥺♥️

  • @kavindumadushanka1752
    @kavindumadushanka1752 2 ปีที่แล้ว +365

    2001 ඉපදිලත් මේ සිංදු වලට ඇති කැමැත්ත දශමයක්වත් අඩු නෑ... මොකද ඒ කාලේ අයියා කැසට් එක දාලා තිබ්බ කාලේට ගියා❤️ ස්තුති ළමා කාලේ මතක් කරාට දැන් තියෙන ඒවා වගේද තනිකරම භාවනාවක් 2000-2010🥺

    • @hansierandi7157
      @hansierandi7157 2 ปีที่แล้ว +6

      Math 2001 math godariyk asa sindu ♥️🤗

    • @jayevlog
      @jayevlog 2 ปีที่แล้ว +2

      Math❤

    • @supuncharuka969
      @supuncharuka969 2 ปีที่แล้ว

      @@hansierandi7157 plk

    • @anumaldee7418
      @anumaldee7418 2 ปีที่แล้ว

      @@hansierandi7157 q

    • @tharindumadushanka1150
      @tharindumadushanka1150 2 ปีที่แล้ว +7

      Im allso 2001 ......❤️ මෙව ඇහෙද්දි අනිත් ව වගෙ නෙවෙ.. හරි අමුතුයි, ඉස්සර මතක් වෙනව... දැන් තියන එව එක්ක මෙව ලගින් වත් තියන්න බැ ..... old is gold ❤️❤️❤️

  • @kasunsandakelum430
    @kasunsandakelum430 3 ปีที่แล้ว +230

    ආපහු මේ වගේ සින්දු නං අලුතෙන් හැදෙන එකක් නෑ.🥺 ආදරෙයි සෙන්ට්ග්‍රෙට්

    • @kanishkagimhana9499
      @kanishkagimhana9499 3 ปีที่แล้ว +11

      සෙන්ටිග්‍රේට්ස් නැති උනා උනාමයි මේ වගෙ සිංදු ටිකක් ආවෙ නෑ අවුරුදු ගානකින් බන් 😍😔☹️

    • @kasunsandakelum430
      @kasunsandakelum430 3 ปีที่แล้ว +10

      @@kanishkagimhana9499 ඔව්.මම හිතන්නේ උදය ග්‍රී ලා දැන් ලංකාවේ නැද්ද කොහෙද.. ඉන්නවා නම් මියුසික් අමතක කරලා පැත්තකට වෙලා ඉන්න එකක් නෑ ඉතින්..ඒත් එයාලා අපිට දායාද කරපු සින්දු හැමදාම අපේ හිතේ තියෙයි..

    • @sachinthyasandamith6451
      @sachinthyasandamith6451 3 ปีที่แล้ว +9

      aluthin haduna kyla me feeling eka enne na ban. api mewata mechchara asa ape podi kale mewa ekkat gewuna nisa e matakayn aluth wena hinda me aheddi. dan mona song ahuwat e feeling enne ne.

    • @k.p.d.dbandara5901
      @k.p.d.dbandara5901 2 ปีที่แล้ว +8

      මේ තාල අපේ නහර අවුස්සනව. මොකද මේ සින්දු අපිට ඇහුනෙ අපේ හොදම නහර කලේ 😪😪

    • @lankanlife8489
      @lankanlife8489 4 หลายเดือนก่อน +1

      අපේ රටේ music industry එකේ වුණ ලොකුම tragedy එකක් තමයි centigrade කැඩිල වෙන් වෙන් වුණ එක. එයාල ආයෙ එකතු වුණත් මේ vibes ආයෙ එයාලගෙන් එන එකක් නෑ. අපරාදෙ ඉතිං😢😢

  • @kalpananilmi6287
    @kalpananilmi6287 3 ปีที่แล้ว +189

    ඇත්ත පරණ මතක අලුත් කරන සිංදු ටිකක් .හිතට මහ අමුතු හැගීමක් දැනෙනවා ඒක කියාගන්න තේරෙන්නේ නෑ අපිත් දැන් වයසට ගිහින් මේ සිංදුත් එක්කම...ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බනම් 😞😓

  • @kaushalyasamarasinghe5661
    @kaushalyasamarasinghe5661 3 ปีที่แล้ว +130

    දැන් කාලෙ තියෙන නහයෙන් අඩන සිංදුවලට වඩා තේරුමක් තියෙන ලස්සන සිංදු ටිකක්..හිත නිවෙනවා...🔥⚡

    • @xhuntrrff
      @xhuntrrff 2 ปีที่แล้ว

      ᴇᴡᴜɴᴀᴛᴀ ᴇ ꜱɪɴᴅᴜ ʟᴀꜱꜱᴀɴᴀɪ ʜᴀʀɪᴅᴀ

  • @kennyfernando784
    @kennyfernando784 ปีที่แล้ว +28

    උණු කෝපි කෝප්පයක් එක්ක පාඩම් කරන ගමන් වැස්සේ with this play list woh..what a great feeling🌟. Feel like heaven!.♥

  • @imrancasim4233
    @imrancasim4233 2 ปีที่แล้ว +46

    මෙ සිංදු අහද්දි ඇස් කදුලින් තෙමෙනවා මොකද කිවුවොත් අපෙ තරුණ කලය ලස්සන කරපු සිංදු මෙවා 😇😇😇😇😇🙂

  • @SriLankaMusic-x8y
    @SriLankaMusic-x8y ปีที่แล้ว +31

    2007 මම විතරද මේ සින්දු අහන්නේ ❤

  • @maheshangunasekara850
    @maheshangunasekara850 3 ปีที่แล้ว +53

    පරන මතක හොදටම මතක් වෙන පට්ට සින්දු ටිකක් හදවතෙ උඩින්ම තියන ආසම සින්දු ටික පට්ට 😍 තවත් ඔයෙ වගෙම හොදම සින්දු ඔන 🎶 👈😍❤️

  • @sameeranuwan0317
    @sameeranuwan0317 3 ปีที่แล้ว +168

    සිංදු ටිකනමි ස්තරමි උබත් මගේ සාමිපලේ පොරක් 😍

  • @ameshadil1412
    @ameshadil1412 3 ปีที่แล้ว +46

    හරිම ලස්සනයි ඒ සිංදු ටික.. ❤️
    පරණ සිංදු 🎶
    භාවනාවක් වගේ... 😍🌼

    • @s-h-a-n-u
      @s-h-a-n-u 3 ปีที่แล้ว +1

      ඇස් දෙක පියන් භාවනා කරත් එකයි මෙ ටික එක දිගට ඇහුවත් එකයි😍❤️🚶

  • @chamimadushan1139
    @chamimadushan1139 3 ปีที่แล้ว +660

    සුපිරි සින්දු ටික❤️ එත් මේවට පරන සිංදු කියනකොට හිතට දුකයි. අපිත් මේ සින්දු එක්කම පරන වෙල

  • @MezcoShorts
    @MezcoShorts ปีที่แล้ว +28

    මගේ උපන්දිනේ 2007.මට දැන් අවුරුදු 16.මම මේ සින්දු අහන first time ඒත් ඒව මාර විදියට දැනෙනවා.ඇත්තටම මේ සින්දු ලස්සනයි

  • @lishan2804
    @lishan2804 3 ปีที่แล้ว +28

    ඒ ෆීලින්ග් එක තමා ඕනෙ brdh❤️ 🖖

  • @vihangagimhan7977
    @vihangagimhan7977 3 ปีที่แล้ว +155

    1.පැහැසර ඔබේ ආදරේ
    2.යායට පායනා
    3.හිතුමතේ
    4.කිරිකෝඩු හිතට
    5.ඉගිලෙන්න ඔබ එක්ක
    6.නීල දෑසේ දුටුවා
    7.පිණි බිඳුවක් වෙන්නට ආසයි
    8.පානා සෙනෙහස
    9.දඟකාර හැඩකාරි
    10.අනන්තයට යන පාර දිගේ
    11.මල් පැන් පොදක්
    12.සුළඟ සේ පාවි
    13.චන්ද්‍රයන් පිදු
    14.ආදරේ මටමයි කියා
    15. උන්මාදිනි හැංගුනා
    ❤❤☺️☺️☺️🔥🔥🔥

    • @manomusiclk
      @manomusiclk  3 ปีที่แล้ว +1

      💓

    • @dilinishanika5953
      @dilinishanika5953 3 ปีที่แล้ว +3

      🥰🥰🥰😍😍😍😘😘

    • @w_a_s_sanju_
      @w_a_s_sanju_ 2 ปีที่แล้ว +1

      රන්වන් මල්දම්
      දිවුරාලා පවසන්න
      හදාගන්න මේ හිත මාගේ
      ඔබට නොහැක මගෙ සෙවනට

    • @BADBOYS-dr2zc
      @BADBOYS-dr2zc ปีที่แล้ว +1

      Thankyou bn list ekata 💪

  • @vishwajithparanawithana
    @vishwajithparanawithana 3 ปีที่แล้ว +48

    කියන්න වචන නෑ සිලෙක්ෂන්ස් සේරම ටික සුපිරි...

  • @buddhikasampath7792
    @buddhikasampath7792 3 ปีที่แล้ว +46

    ඇත්තටම මාර දුකයි මේවගෙ සින්දු අද අහන්න නැතිවෙන එකට.. තාමත් මේ සින්දුවලට අපි ආදරෙයි.. 😍

  • @Deshu__4514
    @Deshu__4514 3 ปีที่แล้ว +78

    අම්මෝ මේ සිංදු අහනකොට දැනේන feeling eka kiyagana ba.🤗❤️වෙනම ලොකේක අතරමං වෙනවා මේ සිංදු අහනකොට. මේ සිංදු පරණ වෙන්නේ නැ කවදාවත්. ආදරෙයි හැමදාම මේ සිංදු වලට ❤️❤️❤️❤️❤️❤️

    • @pradeepchandana3473
      @pradeepchandana3473 3 ปีที่แล้ว +1

      ම්

    • @udararoshan2875
      @udararoshan2875 3 ปีที่แล้ว +2

      ඒක ඇත්තම ඇත්ත නේද?

    • @Trveling
      @Trveling 3 ปีที่แล้ว

      🥲

    • @47HUNTER04
      @47HUNTER04 3 ปีที่แล้ว

      එහෙනම් අපිත් පරණ වෙලා 😂

    • @jeorgeraja5070
      @jeorgeraja5070 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්
      🙏 ඉස්තූති

  • @matheeshamiln2290
    @matheeshamiln2290 ปีที่แล้ว +21

    අර කෙහෙල්මල් රැප් වගේද මෙව්වා කෙලින්ම හිතට වදින්නෙ❤

  • @DEWI.--
    @DEWI.-- 3 ปีที่แล้ว +95

    හැමදාම අහන සින්දු ටික......... තනියම ඉද්දි රෑට තම පට්ටටම ගැලපෙන්නේ 🥰🥰🥰🥰. ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤❤❤❤

    • @dlakmini338
      @dlakmini338 3 ปีที่แล้ว +1

      Aniwaaa.. ❤️❤️🎶

    • @dark-ii8mn
      @dark-ii8mn 3 ปีที่แล้ว +2

      නැත්තං ❤️❤️😇😇

    • @evildk-2884
      @evildk-2884 2 ปีที่แล้ว +1

      ඔව් ඇත්තටම.රෑට මාර විදිහට මේවා හිතට දැනෙන්නෙ🥰😍😍

    • @santhisanthi7789
      @santhisanthi7789 2 ปีที่แล้ว +1

      Eka aththa

    • @santhisanthi7789
      @santhisanthi7789 2 ปีที่แล้ว +1

      Hinath ekkama ninda yanawa

  • @lahiruswijethunga123
    @lahiruswijethunga123 3 ปีที่แล้ว +26

    ගොඩක්ම ඉරාජ්ගෙ ❤️ ඒ කාලෙ ඉරාජ් බ්‍රෑන්ඩ් එකක් ❤️

    • @kaween372
      @kaween372 3 ปีที่แล้ว +4

      මේ කාලෙ නං ගූ ගොඩක් 😊

  • @dinethsachintha1266
    @dinethsachintha1266 3 ปีที่แล้ว +26

    කටපාඩම් තාමත්.. ඒ තරම් ආදරේකරන සිංදු ටිකක්..❤️😊

  • @allinvideos543
    @allinvideos543 2 ปีที่แล้ว +7

    කාල,දත් මැදල, ඇදත් හදාගෙන ඇදට අවිත් ලයිට් නිවල
    මේ දැහැනට සම වැදුනෙ.......
    මාස දෙකහමාරකට කලින් හමාර උන මතක සිහියට ගන්න කියාපු ගාන ❤️🤟

  • @tharindumadushanka1150
    @tharindumadushanka1150 2 ปีที่แล้ว +7

    ...❤️ මෙව ඇහෙද්දි අනිත් ව වගෙ නෙවෙ.. හරි අමුතුයි, ඉස්සර මතක් වෙනව... දැන් තියන එව එක්ක මෙව ලගින් වත් තියන්න බැ ..... old is gold ❤️❤️❤️

  • @nadinasanjana8143
    @nadinasanjana8143 3 ปีที่แล้ว +13

    සුපිරි ගී එකතුවක් මට වයස අවු.15 ඒත් මේ සුන්දර සින්දු තමා අහන්න හිතෙන්නෙ

  • @nimeshumayanga9182
    @nimeshumayanga9182 3 ปีที่แล้ว +22

    පට්ටම රිලැක්ස් එකක් දැනෙන්නෙ හිතට ❤️❤️

  • @sujanekanayake2206
    @sujanekanayake2206 2 ปีที่แล้ว +12

    හොද සංගීතයකට කුමන මනසක් වුනත් සංසුන් කරන්න පුලුවන් සුවපත් කරන්න පුලුවන් ඒකට හොදම උදාහරණයක්.❤️

  • @kavindawijekoon433
    @kavindawijekoon433 3 ปีที่แล้ว +32

    මෙවගේ තව ටිකක් ඔනි බොක්ක ❤❤❤❤

    • @manomusiclk
      @manomusiclk  3 ปีที่แล้ว +3

      Volume 2 දෙනවා ඉක්මනටම 🖤

    • @malithkavishka4707
      @malithkavishka4707 3 ปีที่แล้ว

      @@manomusiclk ❤️

  • @Hasa0020
    @Hasa0020 8 หลายเดือนก่อน +1

    Love කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති වුණත්, සිංදුවෙ කිසිම තේරුමක්වත් දන්නෙ නැති වුණත් පොඩි කාලෙ මේ සිංදු ඇහුවෙ පුදුම විදිහට ඇබ්බැහි වෙලා වගෙ, අදටත් මතකයි. ඉස්සර මේ සිංදුවක් රේඩියෝ එකේ යනවා කියන්නෙ ඒ තරම් දෙයක් නෑ. ඒ තරම් කැමති සිංදු ටිකක්. පට්ට ❤

  • @ktgig8776
    @ktgig8776 ปีที่แล้ว +17

    අපි තව ඉස්සර කොලු ගැටයෝ බන් දැන් අත පය ලොකු උනාට ඒ කාලේ ලොකු උනාම මෙච්චර වේදනාවක් තියෙනවනම් කවදාවත් ලොකු වෙන්න හීන දක්කින්නෑ
    😌🤞thx අපේ පුංචි කාලේ ලස්සන කලාට respet :සෙන්ටිග්‍රේට් 🙃❤️

  • @NavenNaven-kh6tz
    @NavenNaven-kh6tz 8 หลายเดือนก่อน +1

    அருமை ❤❤❤❤headset aka kane ghagana es dheka vahagaththama visual tika penawa ❤❤❤❤❤❤

  • @pansilu4174
    @pansilu4174 3 ปีที่แล้ว +16

    මාරම ලස්සන සින්දු ටිකක්💆‍♀️.මේ වගේ තව ඒවා ඕනෙ😌

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 ปีที่แล้ว +17

    ඒ මියුසික් ඇහෙන කොටම වෙනම ලෝකෙකට අරන් යනවා වගේ...ආසම සින්දු...ස්තූති ළමා කාලේ ආයෙ මතක් කලාට..🥺💖

    • @KASUN970
      @KASUN970 ปีที่แล้ว

      ❤️

    • @ndb9953
      @ndb9953 5 หลายเดือนก่อน

      aduna ganna kemathi බින්දුවයි හැත්තැ අටයි හතලිස් හතයි පනස් අටයි දෙසිය හැත්තැ තුන. whats app

  • @roshanimaduwanthi850
    @roshanimaduwanthi850 2 ปีที่แล้ว +8

    මේ වගේ හිතට දැනෙන සින්දුවකුයි වැස්සයි උනු තේ එකකුයි කියන්නෙ ඉතින් මාරම ෆීලින් එකක් තමා 😍❤️

    • @aknilanga7718
      @aknilanga7718 ปีที่แล้ว

      Yes 👍🔥

    • @ndb9953
      @ndb9953 5 หลายเดือนก่อน

      aduna ganna kemathi බින්දුවයි හැත්තැ අටයි හතලිස් හතයි පනස් අටයි දෙසිය හැත්තැ තුන. whats app

  • @Raans_world
    @Raans_world 2 ปีที่แล้ว +27

    මේවට පරණ සින්දු කියනවනම් අපිත් එහෙනම් ඒ එක්කම පරණ වෙලානේ...
    තාමත් අහන ෆෝන් එකේ ප්ලේ ලිස්ට් එකේ තියෙන සින්දු සෙට් එකක්

  • @paradiseguesthouse8540
    @paradiseguesthouse8540 3 ปีที่แล้ว +23

    සුපිරිම ආසම සින්දූ සෙට් එකක් තමා🔥❤️😍

  • @dulmisubodha4712
    @dulmisubodha4712 ปีที่แล้ว +5

    01.මන්දාරම් වැහිපොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා
    උන් අප ආගිය මග වගතොට මතක අගුලු හැරදාලා
    වාවන්නට බැරිතැන දුක්කඳ දෙනෙත් පියන් කවුළු කඩා
    දෝරෙගලා ගියඋනු කඳුලැලි වියලි දෙතෙල් මත වැටුනා
    පැහැසර ඔබේ ආ... දරේ... මන්දාරම් අඳුරේ වෙලී
    සැඟවී ගිය ඔබෙ සෙනහේ... හද රිද්දනවා රහසේ
    මැලවුනු මගෙ දෙතොලෙහි රැඳි තතු සැමගෙන් සඟවා ඉන්න
    ඔබ නොමැතිව සිනහනගනයුරු මට කියා දී යන්න
    උමතුව අද විලාපදෙන හඬ අහගෙන ඉන්... න
    බිඳකට ඇවිදින් මගෙ ලය... මත ඔය සවන තියන්න
    පැහැසර ඔබේ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී
    සැඟවී ගිය ඔබෙ සෙනහේ හද රිද්දනවා රහසේ
    02. යායට පායනා පෝදා සඳ..
    තෙත බේරෙනා පිණි දෝරෙක..
    හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..
    හෙට රෑ වෙලා එලිවෙන සඳ..
    හිත හාරනා මහ පාලුව..
    නුඹ ගන්නවානම් ආපිට..
    යනවා.. කැන්දා..
    වෑහෙන්නම් මා ඉඳ හිට ඒ සඳේ ඇඳිලා..
    සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා..
    තනි පැලේදී තනිව උරගෑ රෑ ගනන් බලලා..
    අවේලාවක පෑයු තරුවී පෑ බැලුම් හින්දා..
    තනි ඇතා සේ හිතින් හිතපු මල් වියේ අරුමේ..
    නුඹ නිසාවෙන් හිතේ පිරුනු ආලයෙන් බැඳුනේ..
    තරු ගනිද්දී නුඹව පෙන්වූ හීනයේ ගිලිලා..
    සැපට ඉද්දී පැතුම් සේරම කළුවරේ බින්දා..
    මල් බිසෝවී මෙමට දුන්නු සතුට යළි ගත්තා..
    නුඹ පතා මං එක සිතින් පිදු ජීවිතේ මැරුණා.
    03. මා දෙස නෙත් නොපියා බලාපූ හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ
    වැඩිපුර මාත් එක්ක නොආපූ මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපූ
    ඔබ තවමත් ඇය තමයි.. ඔබ තවමත් ඇය තමයි ඔබ තවමත් ඇය තමයි.. මගෙ හිත හදාපූ
    හිතුමතේ.. පාවෙනා හිත හැදෙයිලු
    සිතිජයේ.. ගෑවිලා මොකටද දුකයිලු
    හිතුමතේ.. පාවෙනා හිත හැදෙයිලු
    සිතිජයේ.. ගෑවිලා මොකටද දුකයිලු
    පපුවට තුරුලු වී හිඳ හඬාපූ
    ළංවී තොදොල් බස් මට දොඩාපූ
    හිත ළඟ හීනෙන් නිදි වරාපූ
    සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ
    මට තවමත් සුවඳ දෙයි.. මට තවමත් සුවඳ දෙයි..
    මට තවමත් සුවඳ දෙයි.. මලකින් හමාපූ
    හිතුමතේ.. පාවෙනා හිත හැදෙයිලු
    සිතිජයේ.. ගෑවිලා මොකටද දුකයිලු
    හිතුමතේ.. පාවෙනා හිත හැදෙයිලු
    සිතිජයේ.. ගෑවිලා මොකටද දුකයිලු
    04. කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
    මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා
    සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ
    උතුරා ගැලුවේ අම මී ජීවිතේ
    කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
    මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා
    සුපෙම් නුවන් විමසාවි රෑ දිවා
    ඔබ රූ අඳුන් දසුනින් දුරයි කියා
    ඔය පෙම් තෙපුල් මදහාස පෑ නියා
    ළය ගිම් නිවු සිහිලාර වෑහුනා
    මතු මා පැතු කිසිවක් නොවේ
    සැනසීම වේ ආදරේ
    මතු මා පැතු කිසිවක් නොවේ
    සැනසීම වේ ආදරේ
    සිතුම් පැතුම් ඉටුවේවි වාසනා
    අඳුරෙන් මිදී සඳ ඒවි පායලා
    ඔබ මේ පිදු සෙවනේම ඈදිලා
    මගේ ජීවිතේ නවතීවි පා සිනා
    මෙතුවක් ලැබූ කිසිවක් නොවේ
    සැනසීම වේ ආදරේ
    කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
    මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා
    සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ
    උතුර ගැලුවේ අම මී ජීවිතේ
    කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
    මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා
    05. ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
    විඳගන්න ඒ සිසිල මා සිත් සේ..
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
    පිනි බින්දු මල් වැහි අරන්..
    සඳ මිතුරි.. සිත මිහිරි.. කල මැනවී..
    බිඳු කඳුළු.. පිනි පොකුරු.. කල මැනවී..
    මට මම ම වී ඉන්න
    ලෝකෙන් ඉඩක් නොදෙන
    ඈතට වෙලා අපිම අපි වී ඉතින්
    නව ලොවක මුල් අණු වෙන්න
    නිල නොවන පෙම් කවිය පබඳින්න
    පිනි වැස්ස වස්සන්න
    මද්දහන තෙත් වෙන්න
    ආදරය දළුලන්න මිහිකත මතින්
    සිහිනේ.. සනහා.. කිරණින්.. දැවෙනා..
    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
    විඳගන්න ඒ සිසිල මා සිත් සේ..
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
    පිනි බිංදු මල් වැහි අරන්
    සඳ මිතුරි.. සිත මිහිරී.. කල මැනවී..
    බිදුඳු කඳුළු.. පිනි පොකුරු.. කල මැනවී..
    ජීවිතය විඳගන්න
    ලෝකෙන් ඉඩක් නොදෙන
    ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදෙන්
    ප්‍රේමයට ප්‍රේමය වෙන්න
    නිලනොවන ජීවිතය පුබුදන්න
    පිනිවැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
    ආදරය දළුලන්න මිහිකත මතින්
    සිහිනේ.. සනහා.. කිරණින්.. දැවෙනා..
    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
    විඳගන්න ඒ සිසිල මා සිත් සේ..
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
    පිනි බින්දු මල් වැහි අරන්..
    සඳ මිතුරී.. සිත මිහිරී.. කල මැනවී..
    බිඳු කඳුළු.. පිනි පොකුරු.. කල මැනවී..
    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
    විඳගන්න ඒ සිසිල මා සිත් සේ..
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
    පිනි බින්දු මල් වැහි අරන්..
    සඳ මිතුරී.. සිත මිහිරී.. කල මැනවී..
    බිඳු කඳුළු.. පිනි පොකුරු.. කල මැනවී...

  • @ishanbuddhika4317
    @ishanbuddhika4317 2 ปีที่แล้ว +12

    මචං මේ සිංදු භාවනාවක් වගේ. ❤❤ මේව අහනකොට කාටවත්ම කියන්න තේරෙන්නෙ නැති අමුතුම දුකක් දැනෙනවා. ඒ අපි දැන් වයසයි මචං 😟😟

  • @tharunadeesethma
    @tharunadeesethma 2 ปีที่แล้ว +9

    මේ සිංදු රිලීස් කරනකොට මම පොඩි ළමයෙක් ඒත් අද කාලේ සින්දු එක්ක සසඳලා බැලුවම මේවා අහනකොට දැනෙන හැඟීම perfect...Old Is Gold.

  • @elisha6904
    @elisha6904 ปีที่แล้ว +11

    💗🤕ගොඩක් දුකින් ඉන්නෙ මෙක අහද්දි හරිම සැහැල්ලුවක් දැනෙන්නෙ🤕🌼🍂

  • @dlakmini338
    @dlakmini338 3 ปีที่แล้ว +6

    සුපිරිම collection ekak ❤️❤️🎶🎶🎧🎧🎧🎧

  • @maleemalee7175
    @maleemalee7175 2 ปีที่แล้ว +9

    මේ සින්දු ඉස්සර ඇහෙද්දි මං හෙන පොඩී . මේක අහද්දි පොඩි කාලෙ මතක් වෙනව❤️🔥

  • @hasindubhathiya3996
    @hasindubhathiya3996 2 ปีที่แล้ว +5

    මනස රිලැක්ස් කරනවා. ඇත්තටම ලස්සන සින්දු ලිස්ට් එකක්. එ සින්දු එකින් එකට ගැලපෙනවා මාර සැනසීමක් ❤️

  • @shanikaindunil8634
    @shanikaindunil8634 3 ปีที่แล้ว +5

    සින්දුපරනද කියනෙක නෙමෙයි වටින්නේ මේ සින්දු මුලින්ම අහපු දවසෙ දැනුනු ෆීලින්ග් එක අදටත් දැනෙන එකයි වටින්නෙ😍

  • @heshanfernando9640
    @heshanfernando9640 3 ปีที่แล้ว +12

    තේරුම දන්නෙ නැතත් චූටි කාලෙ ආසාවෙන්ම අහපු සින්දු ටික❤️😘

  • @sadeepashahen7142
    @sadeepashahen7142 3 ปีที่แล้ว +91

    පරණ මතක ආයෙත් මතක් වෙනවා💔🥀ඒත් සින්දු ටික අහද්දි හිතට පට්ට නිදහසක් දැනෙනවා

    • @sukiriboy6911
      @sukiriboy6911 3 ปีที่แล้ว +1

      Sirawata bn❤️🤏

    • @jeramrayan8206
      @jeramrayan8206 3 ปีที่แล้ว +1

      Sirawata 🥺💔

    • @sadeepashahen7142
      @sadeepashahen7142 3 ปีที่แล้ว

      ❤️🌺🌝

    • @S.Wickramarathna
      @S.Wickramarathna 3 ปีที่แล้ว +2

      එකනම් බන් ඇත්ත ලස්සන අතිතකට යනො අපි ගතකල 😍😍

  • @anonymouslanka
    @anonymouslanka 3 ปีที่แล้ว +15

    ඒ admin උඹලට පුලුවන්නම් 24×7 live එකක් සෙට් කරහන්කො....මුලින්ම රෑට live ⁣දාලා ඊට පස්සෙ මුලු දවසම කරන්න පටන් ගනින්....facebook නුත් අවුලක් නෑ....සිරාවටම දැනට තියෙන fan base එක වැඩි වෙනවා....එහෙම කරන ගොඩක් අය ඉන්නවා...👀💜️🔥.....වැඩේ පට්ට ......💜️🥺😊

    • @manomusiclk
      @manomusiclk  3 ปีที่แล้ว +4

      Thanks මචං දීපු concept එකට 🙂🖤 අපි ඉස්සරහට අනිවාරෙන් try කරනවා. සතුටුයි උබලා වගේ සෙට් එකක් ඉන්න එකට අපිත් එක්ක ❤️😇

  • @madurasulochana
    @madurasulochana ปีที่แล้ว +3

    t's a pleasure my lady. Honestly these songs are our lives. Our childhood memories, some are actually brings tears as it took to some lovely and beautiful memories. . As a man who lives all alone losings every loving people who i loved the most. Those memories keeps me alive..
    Wish you good health and happiness.

  • @lakshan..7964
    @lakshan..7964 3 ปีที่แล้ว +8

    දැන් තියෙන මල් සින්දුත් එක්ක බලද්දි මේවා පට්ට නේ...💯✌️

  • @chamiyachamiya7111
    @chamiyachamiya7111 3 ปีที่แล้ว +5

    එක මරු බ්‍රෝ

  • @sureshtharaka4983
    @sureshtharaka4983 3 ปีที่แล้ว +5

    Ekanan භාවනාවk bro😍😍😍😍😍😍😍🤟🤟🤟🤟🤟

  • @dinithadayan3086
    @dinithadayan3086 3 ปีที่แล้ว +19

    Addicted 🔥💙

  • @sasaniprathibha2429
    @sasaniprathibha2429 3 ปีที่แล้ว +15

    ආයෙත් අතීතයට ගියා 🥺🥺😍😍

  • @WLCM854
    @WLCM854 3 ปีที่แล้ว +10

    nicely selected bunch of heart touching collection. recommend for 90's born ppl. good work

  • @msmangusteen
    @msmangusteen 3 ปีที่แล้ว +20

    They just flashed my twenties. Beautiful songs…

  • @MalixBro
    @MalixBro 2 ปีที่แล้ว +33

    2021 අන්තිම දවස් වල අහපු 2025 වෙද්දිවත් මේ වීඩියෝ එක බලන අහන උන් මෙ කොනට 😁😎

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_ 2 ปีที่แล้ว +7

    සිංදුව දැනෙන්න ඕන ඉන්න ශිටුවේශන් එක අනුව නෙවෙයි ඕනම වෙලාවක❤👈 මෙතනට දැනෙන්න ඕන ඒ දේ හරියටම කල ගායකයෝ සිංදු තමා මේ☝😇

  • @asankakumara4097
    @asankakumara4097 3 ปีที่แล้ว +14

    එ සිංදු ටිකනම් මරු අනේ ❤️❤️

  • @IanKayCey
    @IanKayCey 2 ปีที่แล้ว +8

    අත්ත්ටම දුකයි මේ සින්දු අහනකොට....තව කොච්චර ලයිෆ් එකේ කරන්න තිබ්බද ඒ කාලේ.

  • @channelmusic3004
    @channelmusic3004 3 ปีที่แล้ว +38

    ඉස්සර සින්දු මාරම ලස්සනයි අහන්න අහන්න ආසයි 😍😍😍

  • @nethumalsha341
    @nethumalsha341 3 ปีที่แล้ว +3

    Amboo hitha mara vidihata niwenawa e tikata ❤niyamai broo💜️💜️💜️

  • @amalijayawickrema1355
    @amalijayawickrema1355 3 ปีที่แล้ว +35

    මනෝ පාරකට සුපිරි 🙂💯🎵

  • @gamingspark3834
    @gamingspark3834 2 ปีที่แล้ว +3

    අඩෝ ඒ සින්දු ඇහෙද්දි හිතට මාරම සැනසිමක් දැනෙනවා බන්😍❤️

  • @ashenperera6510
    @ashenperera6510 2 ปีที่แล้ว +5

    ඉස්සර මේ සිංදු අහන්න කොච්චර කට්ටක් කෑවද..... සමහර වෙලාවට බහින්න ඕනෙ තැන පහු කරන් යනවා සිංදුව ඉවර වෙනකන් අහන්න..... ප්‍රශ්න කියලා දෙයක් තිබ්බෙ ම නැති ඒ නිදහස් අතීතෙට ආයි යන්න තිබ්බ නම්.....🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 หลายเดือนก่อน +1

    Me sindu maarama widihata feel wenawa deyyaneh puduma lassanai ❤🥺 adimathraaa ❤️‍🔥

  • @chathuranga_sandaruwan3rx
    @chathuranga_sandaruwan3rx 3 ปีที่แล้ว +8

    මේවා අහද්දී එන ෆීලින්ග් එක..😍😍😍

  • @lakshikaranasinghe4455
    @lakshikaranasinghe4455 2 หลายเดือนก่อน +2

    මේක නම් භාවනාවක් මයි 💜️

  • @hashan1784
    @hashan1784 3 ปีที่แล้ว +6

    සුපිරියටම සිංදු ටික කලෙට් කරල තියනව 😘❤️ සුපිරි 🍃🌼

  • @harinduraweendra9838
    @harinduraweendra9838 2 ปีที่แล้ว +2

    ගෝඩාක් හොද වැඩක් ඒකලේට අයෙ ගීය 🌺🌺♥️♥️ මේ වැඩේ කරපු කෙනට ගොඩක් ස්තුති 🙏🌺

  • @tharindudananjaya5719
    @tharindudananjaya5719 3 ปีที่แล้ว +7

    පරණ මතක අවුස්සන හිතින් නොමැකෙන සිංදු මේවා😍❤️

  • @sagarasilva3401
    @sagarasilva3401 3 ปีที่แล้ว +34

    කාලයක් යද්දි තමයි වටිනාකම වැඩි වෙන්නේ කියන එකට හොදම උදාහරණයක් ❤️❤️

  • @kavishamilan7938
    @kavishamilan7938 3 ปีที่แล้ว +3

    Ammo Mara vidiyata hithata wadinawa supiri aa❤❤❤❤

  • @naviii6307
    @naviii6307 3 ปีที่แล้ว +9

    පට්ට ❤️❤️

  • @madushahasanthi2705
    @madushahasanthi2705 3 ปีที่แล้ว +13

    මාරම විදිහට හිත සැහැල්ලු වෙන්නෙ ❤️

  • @slsocialacademy3854
    @slsocialacademy3854 3 ปีที่แล้ว +10

    පලවෙනි කෙල්ල දාල ගියා අහපු පලමු සිංදු ටික රෙක්ස්පට් drooo

  • @danushikamadhushani1667
    @danushikamadhushani1667 2 ปีที่แล้ว +3

    පොඩි කාලේ මේවා tv එකේ යනවා ඇහෙනවා.ඒත් ඒ කාලේ මේවා තේරෙන වයසක් නෙමෙයිනේ.නිකන් බලලා යනවා.දැන් ඇහෙද්දි පොඩි කාලේ මතක් වෙනවා. සහ මාරම ලස්සනක් මේ සින්දු ටික💫🥺

  • @nimeshanimodini5615
    @nimeshanimodini5615 3 ปีที่แล้ว +6

    එක නම් භාවනාවක්

  • @vevosngskaptinsveq4985
    @vevosngskaptinsveq4985 2 ปีที่แล้ว +37

    මෙ සින්දු අහන 18 අඩු මම වගෙ තව අය ඉන්නවද

    • @janithepetloversl3768
      @janithepetloversl3768 ปีที่แล้ว +2

      15යි 😅💔

    • @CRAZYGAMAN
      @CRAZYGAMAN 9 หลายเดือนก่อน +1

      15😅

    • @IsuruSampath-c2q
      @IsuruSampath-c2q 7 หลายเดือนก่อน +1

      8i

    • @SLOTHERSGB
      @SLOTHERSGB 6 หลายเดือนก่อน +1

      මම 2 වසරේ,මේ තාත්තගේ ෆෝන් එක✋

    • @yhoanweerasekara3468
      @yhoanweerasekara3468 5 หลายเดือนก่อน

      Munge wayasa 18ta adui kiyagannai one

  • @SithumBro-w4q
    @SithumBro-w4q 2 ปีที่แล้ว +3

    _Stress එක කොහේ ගියාද දන්නේ නෑ 🤠,_
    *Good Job ❤️*

  • @sahanHHH
    @sahanHHH 2 ปีที่แล้ว +13

    අදටත් තියෙනවද මේවට ගහන්න සිංදුවක්🖐️😏 එදා වගේම අදත් මේ සිංදු ටික තමයි ආපු හොදම වගේම හදවතට කතා කරපු සිංදු....වචන අහුල අහුල ඒ කාලේ මේවා කිව්වෙ... අදත් අහනකොට එදාටත් වඩා අමුතු හැගීමක් දැනෙන්නේ.... දවසට කීප සැරයක්ම අහන්වා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘
    2022❤️
    _Nimmi_

    • @KASUN970
      @KASUN970 ปีที่แล้ว

      බොරුනෙහ්

  • @sapnakavindi8839
    @sapnakavindi8839 2 หลายเดือนก่อน +1

    ඔලුවට ලොකු බරක් තියනකොට විතරයි සාමාන්‍යයෙන් මන් සිංදු අහන්නෙ....පුදුම සහනයක් ඉස්සර කාලෙ සිංදු ❤....මේ සිංදු තව කාලයක් තියෙන්න ඕනි ❤

  • @pubudunuwan1751
    @pubudunuwan1751 3 ปีที่แล้ว +4

    supiri sindu set ekak😍🔥❤️😍

  • @dhanuDHANU-sw1jx
    @dhanuDHANU-sw1jx 3 ปีที่แล้ว +2

    pattama selection ekak ...much love

  • @kaizerboy9502
    @kaizerboy9502 3 ปีที่แล้ว +7

    මනසට නිදහසක්🧡

  • @bumanenaksha1209
    @bumanenaksha1209 ปีที่แล้ว +5

    1 පැහැසර ඔබෙ ආදරෙ 0:0
    2 යායට පායනා 3:15
    3 හිතුමතෙ 7:03
    4 කිරි කොඩු හිතට 10:35
    5 ඉගිල්ලෙන්න ඔබ එක්ක 15:04
    6 නිල දැසෙ දුටුවා 19:09
    7 පිනි බිදුවක් වෙන්නට ආසයි 23:10
    8 පානා සෙනහස 26:27
    9 දගකාර හැඩකාර 29:54
    10 අනන්ත්‍යට යන පාර දිගෙ 34:19
    11 මල් පැන් පොදක් 39:35
    12 සුලග සෙ පාවි 44:24
    13 වන්දයන් පුදු 48:02
    14 ආදරෙ මටයි කියා 52:42
    15 උම්මාදනි හැන්ගුනා 56:49

  • @dulajlakshandesilva9935
    @dulajlakshandesilva9935 3 ปีที่แล้ว +12

    පට්ට මම හෙව්වා වගේ සිංදු සෙට් එකක් ❤️❤️❤️❤️

  • @Shan_...
    @Shan_... ปีที่แล้ว +1

    මේ සිංදු ටික මන්ම අහාලා ඇති සිය පාරාක් විතර කොච්චර ඇහැවත් එපා වෙන්නේ නෑ ❤

  • @amiladenzil
    @amiladenzil 3 ปีที่แล้ว +11

    මේක නම් පිස්සුවක්. මාරම Collection එකක්. Well done and thank you ❤️🙏🏼

  • @hashangoonarathne6409
    @hashangoonarathne6409 3 ปีที่แล้ว

    supirima wadak... supiri sindu tikak.... aththatama niyama mano parak....