Cinderella - Kithsiri jayasekara - Kasun Kalhara - Chaaminda Rathnasuriya - Magical Lyricism

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 235

  • @ErandiSadu
    @ErandiSadu 6 หลายเดือนก่อน +30

    මේ මොහොත දවසක ලස්සන මතකයක් විතරක්ම වේවී ඒ හින්දා මේ මොහොත විදින්න සතුටින් ඉන්න ❤️❤️🥰🥰

  • @RanarAy12657
    @RanarAy12657 9 หลายเดือนก่อน +88

    Expire වෙන්නැති සිංදු 2000 පස්සේ තමයි එහෙමයි කියලා ගොං සිංදු අහන්නෑ කොච්චර වටින සිංදු තියෙනවද ❤OLD IS GOLD REMAKE එකක් කලා නම් ලොකු වෙනසක් බලාගන්න පුලුවම් වෙයි

    • @ChaamindaRathnasuriya
      @ChaamindaRathnasuriya  9 หลายเดือนก่อน +10

      ස්තුතියි ඔබට . ඔබේ රසවින්දනය අගය කරමි. පහත link එකේ "රොමාන්‍තිකයා " Live in Concert එකේදී කසුන් කල්හාර සින්ඩරෙල්ලා ගීය ගැයූ අයුරු. th-cam.com/video/_agXQzRAy2U/w-d-xo.htmlsi=NBGXjDWrehnRufhk

    • @KalanaEnterprises
      @KalanaEnterprises หลายเดือนก่อน

      Y

    • @MandiUpeksha
      @MandiUpeksha 13 ชั่วโมงที่ผ่านมา

      Aniwren 2000 psse kiyl mod sindu ahnne nh 😌💗

  • @mihinkatugampala
    @mihinkatugampala 7 หลายเดือนก่อน +26

    Yaluwo ekka raata bodimta wela carrom ghddi ahnne maarama vibe ekak thiyenne❤

  • @meedulaimadoowa5975
    @meedulaimadoowa5975 หลายเดือนก่อน +7

    එක් හෝරාවක ආදරනීය මතකයන් වෙත කතා කරයි.....

  • @thilinadesilva6179
    @thilinadesilva6179 10 หลายเดือนก่อน +56

    ගෙදර අම්මයි තාත්තායි රන්ඩු වෙද්දිත් මම මේ ආහාගෙන ඉන්නවා 😊😊මම ගෙවන්න කලකන්නි ජිවිතයක්

    • @dilrukshimapa7738
      @dilrukshimapa7738 10 หลายเดือนก่อน +18

      Hamadema diha madihathwa hithanna.awith yanna apu me gamane prashna godayi .prashna diha balana widiha wenas kara ganna .hitha sahallu weyi daruwo.

    • @mrgr3yw0lf
      @mrgr3yw0lf 10 หลายเดือนก่อน +18

      Shit happens brother, but it's make you strong. chin up and face the future good luck ❤

    • @minolisilva7385
      @minolisilva7385 10 หลายเดือนก่อน +19

      කොහොමහරි මොනවහරි හොද දෙයක් ඉගෙන ගන්න...දවසක හොද job එකක් කරල පිටරටකට ගිහින් ජීවත් වෙන්න..අම්මල රණ්ඩු වෙද්දි ඒ බලාපොරොත්තුවෙන් ජීවත් වෙන්න..මේ සින්දුව අහන ගමන්.. Good Luck ❤

    • @olevelbooks
      @olevelbooks 10 หลายเดือนก่อน +6

      hmdem ikmnt positive wenw aniwrenm sure 😌❤‍🔥

    • @sadaruwan7657
      @sadaruwan7657 9 หลายเดือนก่อน +4

      Prashna hemadama nee .. patiyo ....
      Prashna nethi manussayek ne meloke .... Api kohoma hari iwasala gemak gahamu

  • @sapumalsenavirathne7285
    @sapumalsenavirathne7285 10 วันที่ผ่านมา +3

    Imagine you are alone in a rainy night having a worm coffee listening to this masterpiece... You would experience the heaven alive for sure💓

  • @chathurangadinesh2724
    @chathurangadinesh2724 16 วันที่ผ่านมา +4

    2024.10.04 අදටත් ආසම සිංදුවක්..❤ කෝ 80 දශකයේ අය...🏃🏃🏃🏃

  • @කසුන්රත්නායක
    @කසුන්රත්නායක 5 หลายเดือนก่อน +50

    කැමේලියා මල් සුවඳට
    සඳ කෙමි මත පා තිය තිය...
    කැමේලියා මල් සුවඳට
    සඳ කෙමි මත පා තිය තිය...
    මගේ කුටියේ කවුළුදොරින්...
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා . . .
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා . . .
    සකුණ ගීය සැඟවී යන,
    පළා පැහැයෙ කළු තවරා....
    සකුණ ගීය සැඟවී යන
    පළා පැහැයෙ කළු තවරා....
    සැන්දෑ අඳුර ගේන, පවන,
    වගේ සියුම් සරින්
    ඈත එපිටින් හදට වඩින්...
    සින්ඩරෙල්ලා . . .
    කැමේලියා මල් සුවඳට
    සඳ කෙමි මත පා තිය තිය...
    කැමේලියා මල් සුවඳට
    සඳ කෙමි මත පා තිය තිය...
    මගේ කුටියේ කවුළුදොරින්...
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා . . .
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා . . .
    සුසුදු හංස පියාපතින්
    ගෙත්තම් කොට නිමවා...
    සුසුදු හංස පියාපතින්
    ගෙත්තම් කොට නිමවා...
    ඇන්ද සිනිඳු සේද, සළුව,
    වළාකුලෙන් අතුරා...
    යන්න ගියේ බිය හිතිලද
    සින්ඩරෙල්ලා...
    කැමේලියා මල් සුවඳට
    සඳ කෙමි මත පා තිය තිය...
    කැමේලියා මල් සුවඳට
    සඳ කෙමි මත පා තිය තිය...
    මගේ කුටියේ කවුළුදොරින්...
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා...
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා...

  • @Imasha_Welivita
    @Imasha_Welivita 7 หลายเดือนก่อน +21

    2024.03.08
    02.21 am
    From Gampaha but feelings at Nuwara Eliya 🥺❤

    • @kaveenchanka5565
      @kaveenchanka5565 6 หลายเดือนก่อน +1

      a kiyanne mokakda

    • @Imasha_Welivita
      @Imasha_Welivita 6 หลายเดือนก่อน +4

      ​@@kaveenchanka5565සීතල පලාතක feeling එකක් මේක අහද්දි මට දැනෙන්නේ.. නුවර එලියෙ, දියතලාවෙ වගේ ලස්සන ගෑනු ලමයෙක් ලන්තෑරුමකුත් අතේ තියන්..🥰
      තව නුවර එලියෙ හවසක එක්කො රෑ ලාවට වහිද්දි කොල්ලෙක් කෙල්ල ගැන කල්පනා කරනවා.. හරියට හිත ගිය මුල් කාලෙ ගැන හිතනව වගේ 😴

    • @Imasha_Welivita
      @Imasha_Welivita 6 หลายเดือนก่อน +1

      2024.04.20

  • @VibhuSenarath
    @VibhuSenarath 2 หลายเดือนก่อน +10

    සුදු පාටක් ගවුමක් ඇන්ද ලස්සන ගෑණු ළමයෙක් ලස්සන තණකොළ පිට්ටියනියක රෑ ලන්තෑරුමකුත් පත්තු කරගෙන ඉන්නවා මැවිලා පේනවා 😫❤

  • @ovz197
    @ovz197 6 หลายเดือนก่อน +8

    2024/04/07
    10.44P.M.
    Was feeling down now I'm healing :)

  • @ashensubasinghe9979
    @ashensubasinghe9979 4 หลายเดือนก่อน +14

    2024ත් අහනවා ❤️

  • @pasindulakshan7244
    @pasindulakshan7244 3 หลายเดือนก่อน +8

    අධිමාත්‍රාවක්❤

  • @ShenayaFernando-og7rd
    @ShenayaFernando-og7rd 11 หลายเดือนก่อน +131

    2023.11.19 at 2.47 am.. ❤

  • @ChaamindaRathnasuriya
    @ChaamindaRathnasuriya  9 หลายเดือนก่อน +5

    th-cam.com/video/_agXQzRAy2U/w-d-xo.htmlsi=IbC1pTznJLPdyq2q
    Cinderella | Kasun kalhara Live මෙවැනි මිහිරි ගීත රස විඳින්න Chaaminda Rathnasuriya TH-cam channel එක Subscribe කර එකතු වෙන්න. 🎻🎤🎶🎸❤️

  • @SANDASISATHYA
    @SANDASISATHYA ปีที่แล้ว +22

    සින්ඩරෙල්ලා ......... 💗💫

  • @harshiranasingha9313
    @harshiranasingha9313 3 หลายเดือนก่อน +4

    This song came to my mind when I saw a picture of actual Camellia flower. It’s beautiful lyrics together with lovely vocals and music take us to another world.. actually it takes me to Lancashire where I used to live once upon time.. 😊♥️

  • @kelumsampath5332
    @kelumsampath5332 9 หลายเดือนก่อน +21

    මෙ අහන් බදුල්ලෙ පැත්තෙ යද්දි ❤

    • @Imasha_Welivita
      @Imasha_Welivita 7 หลายเดือนก่อน

      Ow🥺🥺🥺

    • @jcbelectronics3266
      @jcbelectronics3266 24 วันที่ผ่านมา

      අඩේ ඒ වයිබ් එක.. ❤️❤️❤️

  • @ජනිත්පුතා-ළ7ඞ
    @ජනිත්පුතා-ළ7ඞ 15 วันที่ผ่านมา

    Sahan chamikara mage ජීවිතේ man asama sinduwak meka. බොහොම ස්තූති ඔබට .

  • @baraniyagakumara
    @baraniyagakumara 7 หลายเดือนก่อน +3

    ❤ wow very beautifulson😊🎉❤❤❤❤❤❤

  • @maneshwettasinghe8248
    @maneshwettasinghe8248 3 ปีที่แล้ว +21

    හැමදාම ආදරය කරන වචන..

  • @Sassymee-99
    @Sassymee-99 8 วันที่ผ่านมา

    Masterpiece for my lifetime ❤🥺

  • @warnerponniah
    @warnerponniah 6 หลายเดือนก่อน +2

    ලස්සනම සින්දුවක්, music මරු

  • @sagarikaketeepearachchige7061
    @sagarikaketeepearachchige7061 5 หลายเดือนก่อน +1

    Kasun thaniyama kiyaddi lassanai me song eka

  • @minolisilva7385
    @minolisilva7385 3 ชั่วโมงที่ผ่านมา

  • @btskpop1903
    @btskpop1903 ปีที่แล้ว +10

    ❤සින්ඩරෙල්ල

  • @sandaliamanda8939
    @sandaliamanda8939 7 หลายเดือนก่อน +1

    So beautiful 💗💗💗❤️❤️❤️💛💛💛

  • @dilhansamarakkody6128
    @dilhansamarakkody6128 8 หลายเดือนก่อน +9

    2024❤

  • @mihinkatugampala
    @mihinkatugampala 7 หลายเดือนก่อน +2

    ❤💯

  • @vemukthikasun
    @vemukthikasun 3 หลายเดือนก่อน +1

    Maranakam hanawa ❤❤❤❤😢😢 haddi dukai

  • @krrishgaming2836
    @krrishgaming2836 4 หลายเดือนก่อน +2

    සින්ඩරෙල්ලාආආආආආආ 🥺🥺🩷

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara หลายเดือนก่อน +1

    Beautiful

  • @navodyanavodya2564
    @navodyanavodya2564 6 หลายเดือนก่อน

    Fv song❤

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara 2 หลายเดือนก่อน +1

    Beautiful

  • @LoriyaSantahelena
    @LoriyaSantahelena หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹love this song

  • @HarshanaAmarasingha
    @HarshanaAmarasingha 2 หลายเดือนก่อน

    Wow nice song I love that

  • @sammanipathirana-nv6kb
    @sammanipathirana-nv6kb 7 หลายเดือนก่อน

    Excerlent👍👍👍

  • @Californianboy476
    @Californianboy476 8 หลายเดือนก่อน +2

  • @jdmaster147
    @jdmaster147 2 หลายเดือนก่อน

    Super

  • @mellina852
    @mellina852 4 หลายเดือนก่อน +1

    found this masterpiece in 2024😍😍😍

  • @Tharushi-ng9zp
    @Tharushi-ng9zp 7 หลายเดือนก่อน

    Very interesting ❤❤❤

  • @sucharitha3191
    @sucharitha3191 2 ปีที่แล้ว +8

    🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹

  • @Mariusshavin
    @Mariusshavin 2 หลายเดือนก่อน +1

    2024 & still I am listening 😍🥰

  • @heshansadeep4642
    @heshansadeep4642 17 วันที่ผ่านมา +1

    Anu🫰❤️‍🩹

  • @SSGAMING-os8be
    @SSGAMING-os8be 8 หลายเดือนก่อน

    My favourite😍

  • @vrgamingstream9527
    @vrgamingstream9527 6 หลายเดือนก่อน +1

    2024...❤️

  • @savidyadamdew9896
    @savidyadamdew9896 11 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @KaviTiktok
    @KaviTiktok 6 หลายเดือนก่อน +1

    2024.04.12 ❤❤❤

  • @ruwanthawickramarachi2094
    @ruwanthawickramarachi2094 10 หลายเดือนก่อน +1

    Cinderella ❤

  • @sandaniwidanapathirna1267
    @sandaniwidanapathirna1267 11 หลายเดือนก่อน +2

    හැමදාම ආදරේ

  • @Achinthyadewmi
    @Achinthyadewmi 10 หลายเดือนก่อน +5

    2023.12.12 ❤❤

  • @Dontworry3434
    @Dontworry3434 9 หลายเดือนก่อน +7

    2024 / 1 / 2
    🥀❤️

  • @chathuperera7944
    @chathuperera7944 9 หลายเดือนก่อน +1

    ♥♥

  • @gayanjayasinghe4452
    @gayanjayasinghe4452 5 หลายเดือนก่อน

    2024/05/11 3.50p.m . At Gampaha but feels like in Galle.

  • @FancyBySandu
    @FancyBySandu 16 วันที่ผ่านมา +1

    2024.10.04 ❤

  • @sanjiwasanjiwa3488
    @sanjiwasanjiwa3488 ปีที่แล้ว +3

    ලස්සන.පට්ට.ස්න්දුව.............

  • @Boogeyman574
    @Boogeyman574 3 หลายเดือนก่อน +4

    2024 anyone ❤

  • @diaryofsandaru
    @diaryofsandaru 9 หลายเดือนก่อน +2

    2024 ❤

  • @ChampikaChandana-ww4ux
    @ChampikaChandana-ww4ux 9 หลายเดือนก่อน +3

    2023.12.31 10.08pm

  • @amazingworld9574
    @amazingworld9574 10 หลายเดือนก่อน +3

    12/22 1.33 am

  • @SahanPerera-ij5yy
    @SahanPerera-ij5yy 4 หลายเดือนก่อน +1

    2024.06.09 diyathalawa army hospital eke idan ❤

  • @lochanamuthu8634
    @lochanamuthu8634 8 หลายเดือนก่อน +19

    anyone from 2024

  • @shehanlakshan6114
    @shehanlakshan6114 ปีที่แล้ว +2

    ❤️🌹

  • @PadmaLadduwahetty-k1y
    @PadmaLadduwahetty-k1y 11 หลายเดือนก่อน +3

    2023.11.19 at 6.10

  • @SheronSilva-xg6dt
    @SheronSilva-xg6dt ปีที่แล้ว +5

    Bbbysss(B)😌😚❤

    • @thishenperera4491
      @thishenperera4491 10 หลายเดือนก่อน

      2023-12-03 (2023-06-03!!!1Yr/2)❤️🌍💍

  • @minushortfilms
    @minushortfilms 3 หลายเดือนก่อน +2

    2024.06.26 at 02.45 am❤❤

  • @dilukshibulathsinhala2883
    @dilukshibulathsinhala2883 9 หลายเดือนก่อน +2

    2023.12.31😭❤️

  • @JagathPriyankara-c8k
    @JagathPriyankara-c8k ปีที่แล้ว +4

    Super.song❤❤❤

  • @sankalpasiriwardhana3103
    @sankalpasiriwardhana3103 4 หลายเดือนก่อน

    2024 ❤❤

  • @danukathennakon5404
    @danukathennakon5404 5 หลายเดือนก่อน +1

    2024.05.23 at 01.26 am ❤️

  • @WilsonSidney-k6t
    @WilsonSidney-k6t 12 วันที่ผ่านมา

    Will Meadow

  • @LuluShenaya001-em1wj
    @LuluShenaya001-em1wj 11 หลายเดือนก่อน +2

    2023.11.20❤🌼🥰

  • @bernabuzkeil5002
    @bernabuzkeil5002 8 หลายเดือนก่อน +2

    20/02/2024 at 00.45 am.. 🤍

  • @maleeshanethmina8915
    @maleeshanethmina8915 8 หลายเดือนก่อน +1

    2024 feb

  • @PiyumiIshara-ko5lg
    @PiyumiIshara-ko5lg 9 หลายเดือนก่อน +2

    2024.01.16 11.14am❤️

  • @wasanaerandi4616
    @wasanaerandi4616 9 หลายเดือนก่อน

    At 00.20 a.m 🥰 on 24.01.2024

  • @Nuwanranasingha2
    @Nuwanranasingha2 9 หลายเดือนก่อน +1

    2024/1/7 11.34 pm ❤❤❤❤

  • @kalanajayanga853
    @kalanajayanga853 10 หลายเดือนก่อน +1

    2023.12.02 at 17.26

  • @sanukasenanayake
    @sanukasenanayake 9 หลายเดือนก่อน

    30/12/2023 12:28am

  • @PrabashUdakumbura
    @PrabashUdakumbura 2 หลายเดือนก่อน

    27/07/2024 01. 50 am at top on Galle fort wall👌

  • @CHRISHANPERERA-is5yi
    @CHRISHANPERERA-is5yi 5 หลายเดือนก่อน +1

    2024/05/06 10:55

  • @roxymilanda573
    @roxymilanda573 4 หลายเดือนก่อน

    2024.06.09❤️

  • @amalkadissanayake4323
    @amalkadissanayake4323 9 หลายเดือนก่อน +1

    2024.01.06 01.29 🇬🇧❤❤❤

  • @SameeraSameer-o8r
    @SameeraSameer-o8r หลายเดือนก่อน

    2024.08.23 at 6.55 pm...😊❤

  • @AntonRoshan-v1f
    @AntonRoshan-v1f 8 หลายเดือนก่อน

    2024.02.12❤️❤️❤️❤️❤️

  • @chamarierathnayake2651
    @chamarierathnayake2651 6 วันที่ผ่านมา +1

    💜💚💙🖤🤍💛🧡❤️💜💚💙🤍🖤💛❤️🧡👍

  • @chamidunimesh6366
    @chamidunimesh6366 6 วันที่ผ่านมา +1

    Podi kale idan hitha giya aekkenek mata hitiya aeth mata aeka kiyanna yalukamata haiyak tibbe ne den aeya wenakenekta rewatila duk vidina 😢

  • @sagarapradeep6955
    @sagarapradeep6955 6 หลายเดือนก่อน

    2024.04.12
    1.53 AM
    🥺❤️

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 6 หลายเดือนก่อน

    2024.04.03 ❤

  • @ShamindaDisanayake
    @ShamindaDisanayake 5 หลายเดือนก่อน

    2024.05.11 at 00.28 a.m 💝

  • @buddy1501
    @buddy1501 6 หลายเดือนก่อน

    2024.04.06
    💔

  • @DulipaChamara-u3q
    @DulipaChamara-u3q 8 หลายเดือนก่อน +1

    2024/2/6 8.22pm

  • @JayaniDewmini-kk2cx
    @JayaniDewmini-kk2cx 8 หลายเดือนก่อน

    2024.02.23 at 10.36 pm 🍃❤️

  • @chathurawedage6139
    @chathurawedage6139 5 หลายเดือนก่อน

    2024:05:18 📍wangedigala

  • @dcmulticreations2982
    @dcmulticreations2982 7 หลายเดือนก่อน

    2024

  • @chethiiii8547
    @chethiiii8547 9 หลายเดือนก่อน

    2024.01.17 8.53am ❤🎉

  • @since90lanka47
    @since90lanka47 6 หลายเดือนก่อน

    2024-04-10 21.47 😌☺

  • @IreshaKumari-sj4pt
    @IreshaKumari-sj4pt 5 หลายเดือนก่อน

    2024.05.22 at 23.04

  • @IsaraTharanga
    @IsaraTharanga 6 หลายเดือนก่อน

    2024/04/01 at 10.41pm

  • @durangiseneviratne5119
    @durangiseneviratne5119 9 หลายเดือนก่อน

    16/01/2024💝