Lyrics Math mal senaa Paawe paawe Daese dewate maa Siththam weelaa Maa neth maane Senehe suwase maa Laa.. ire.. Ran gaewilaa Sadaa..snehaye.. Mal wehi waehunaa Ta Ra Ra Ra Ta Ra Ra Ra Ra ( 6 times) Music Ho pipi haadu sulange Muwa gaawa gewase Dethole legum Soya soyaa Sanda renu yaaye Mudu seetha dilune Lan wennamayi Neth piyaa Udaawe...ma... Sendaewe .. mudaa... Neka swarna res Ranganaa wehi thire Ta Ra Ra Ra - Ta Ra Ra Ra Ra ( 6 times) Ho... Oba gaawa seethe Hitha heena neluwe Rae thunyame hith puraa Nododaama daese Kawi Geetha mewune Dethole susum uthuralaa Udaawe..maa.. Sendaewe .. mudaa.. Neka swarna res Ranganaa wehi thire Ta Ra Ra Ra - ta Ra Ra Ra Ra ( 6 times)
Full song ahuwe ada.....2025.01.01 Duty karana gamn 6.51 AM.....Mage me awurudd lassana karapu 1 song ek kawdwth amathk wenne ne me song ek lassnaiii 💗🔥🙂
මත් මල් සේනා පාවේ පාවේ
දෑසේ දැවටේ මා
සිත්තම් වීලා මා නෙත් මානේ
සෙනෙහේ සුව සේමා
ලා ඉරේ රන් ගෑවිලා
සදා ස්නේහයේ
මල් වැහි වෑහුනා
පිපි හාදු සුළඟේ මුව ගාව ගැවසේ
දෙතොලේ ළැගුම් සොය සොයා
සඳ රේණු යායේ මුදු සීත පෙලුනේ
ලං වෙන්නමයි නෙත් පියා
උදා වේ මා
සැබෑ වේ මුදා
නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ
ඔබ ගාව සීතේ හිත හීන නෙලුවේ
රෑ තුන් යමේ හිත් පුරා
නොදොඩාම දෑසේ කවි ගීත මැවුනේ
දෙතොලේ සුසුම් උතුරලා
උදා වේ මා
සැබෑ වේ මුදා
නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ
😥😘❤️
😍💝💝
😘😘
😘😘
❤❤
2024 anyone💝🥵
❤here
here mchn
Here
Yesssss❤
Yesss❤
Sindu wa harima lassanai ❤ me sindu wa trending wuna nam godak hodai 👍
ඒ song එක වෙනම ලස්සනක්. කටහඩ භාවනාවක් වගෙ 🥺♥️
දවසකට එක පාරක්වත් ඇහුවෙ නැත්තම් කැවෙ නෑ වගේ 🥰🥺
මේව තමයි එකෙන්ම ට්‍රෙන්ඩින් යන්න ඕනි සින්දු 🥺❤🔥🍃
2023 anyone🥰
🙋❤
❤❤
Yes 👍
Me❤
❤
Uda we ma Saba we muda....adaraye ucchathama awasthawa Hari lassanata padha galapala
මේ සින්දුවෙ වීව්ස් මිලියනයෙන් වැඩි වාර ගානක් අහන්ක ඇත්තෙ මම ❤🙂
අපි පොඩි කලේ අහපු සින්දු අදටත් එවට පට්ට ආදරෙයි 🥺❤️
My fav ❤️
මත් මල් සේනා පාවේ පාවේ 😘 දෑසේ දැවටේ මා 🤭 සිත්තම් වීලා මා නෙත් මානේ ❤️ සෙනෙහේ සුව සේමා 😚 ලා ඉරේ රන් ගෑවිලා සදා ස්නේහයේ මල් වැහි වෑහුනා 💞
Heart ❤️ touching song ✌️
මේක නම් හොඳ සිංදුවක්.❤පොඩි කාලෙ අහපු සිංදු ද
2024😍😌මේ පැත්තට එන්න
කොයි පැත්තටද එන්න ඕනේ🙂🙂
@@Thiran-2264😂
❤️
@@ayeshu3884pl http 😂
Voice වගේම Music...❤❤
කසුන්ගෙ music , voice නන් පිස්සුවක්❤️❤️
සිත්තම් වීලා...මා නෙත් මානේ සෙනෙහේ සුව සේ මා....
භාවනාවක් වගේ voice eka❤️
The voice ekata passe awe... lassana song ekak
2024 anyone ❤
I am❤❤
මේ වගේ සින්දු trending වෙන්නෙ නැත්තෙ ඇයි 🥺♥️
Lankawa nisa manika 😂
ලාබ දේවල් වලට තමයි ඉල්ලුම වැඩී..වටිනා දේවල් වලට අඩුයි 😁👊
ඒකට හේතුව මේවා ඉස්සෙල්ලාම ආවෙ youtube වලින් නොවන නිසා.මේවා ආවෙ කැසට් පීස් වලින්.TH-cam trending නැති උනාට කැසට් ,TV වල ඒකාලෙ මේවා trending.දැන් youtube වල මෙලො වැඩක් නැති සිංදු trending එන්නෙ එ chanel වල subscribe ගාන වැඩි නිසා.ඒවා trending උනාට එ ආව මුල් කාලෙ විතරයි ඒවා ජනප්‍රිය.මාස 5ක් විතර යනකොට මතකත් නැ.ඒත් මෙ සිංදු අවුරුදු 100ක් ගියත් පැවැත්ම තියෙනවා 🙏
අපේ උන්ට ජරාව අහලනෙ පුරුදු .ඒකයි
මේව සිංදුද අනේ...ඊයා
2024 anyone 🥺♥️ .. this song in my heart 🫀
Fresh feeling ekk danenne
Music ekta set vena super voice ek💌
anee song ekh hama thnama hewwa .lassany ayye ekh😊♥🌸voice ekh
Woow ada redio eke ahenakota me sinduwa mara amuthuma hagimak danune ❤❤❤
සුබාති කිව්වට පස්සෙ බලන කවුරැත් නැද්ද😢
Anyone 2024😊
Lyrics
Math mal senaa
Paawe paawe
Daese dewate maa
Siththam weelaa
Maa neth maane
Senehe suwase maa
Laa.. ire..
Ran gaewilaa
Sadaa..snehaye..
Mal wehi waehunaa
Ta Ra Ra Ra Ta Ra Ra Ra Ra ( 6 times)
Music
Ho pipi haadu sulange
Muwa gaawa gewase
Dethole legum
Soya soyaa
Sanda renu yaaye
Mudu seetha dilune
Lan wennamayi
Neth piyaa
Udaawe...ma...
Sendaewe .. mudaa...
Neka swarna res
Ranganaa wehi thire
Ta Ra Ra Ra - Ta Ra Ra Ra Ra ( 6 times)
Ho... Oba gaawa seethe
Hitha heena neluwe
Rae thunyame hith puraa
Nododaama daese
Kawi Geetha mewune
Dethole susum uthuralaa
Udaawe..maa..
Sendaewe .. mudaa..
Neka swarna res
Ranganaa wehi thire
Ta Ra Ra Ra - ta Ra Ra Ra Ra ( 6 times)
Wow thankyou so much ❤️
love this masterpiece 💗
Me wage lassana sindu tikk kiynnko..
Adana ewa nathuwa
Man asama singer thamai kasun kalhara😎
සුපිරි සුපිරි 👌❤
අනේ ඒ වොයිස් එක 🥲😭💕
සින්දුවත් එක්කම වෙනමම ලෝකෙකට යනව වගේ දැනෙණවා .... අපිටත් නොදැනිම..✨️🎵❤
Me wage minissu inna eka gana sathutui ❤❤❤
@@DanithaPrabath-rx1go Thank youu♥️ godak aya kiynwane 2000 n psse ayta mewta asa na kiyala mn 2003.. eth ahnnema mewage songs ✨️
Very nice song ❤❤
සුපිරියි 🤟 voice නියමයි
නියමයි ❤️
2023-06-07
Maru 👍👍👍
Meka mage widihata...❤❤Ahala balanna😍Math Mal Sena|මත් මල් සේනා-Kasun Kalhara|Cover By Kavishka Madushan @
Niyami 👍🤓🤓🤩😍
Favourite song of Kasun Sir💛
😍😍 marvellous voice
Mn adatath asama song eka meka😘
Beautiful 😊💕💕🥀🥰
it's great🎶🎶love this song❤❤🔥
Ane😍❤
Best💗
Mmm l love that song..Oba gawa..heene
Crush එකව අමතක කරනව කියල හිතන් ඉද්දි මේ මගුල ඇහුනම😪❤️
Hell on you said a bad word😮😮😮😮
Masterpiece ❤️
My mind was Relaxed.🥰
One of my favorite song🥺❤💞
Heartwarming
Nice song 👏
Ane woww
2025 anyone ✨🖤🥹
Yes🙂
Yesss❤
Mge favorite song ekk ❤❤
Susy
Wow 🥺❤️
My favorite 😍😍😍😍😍🤤🤤🤤🤤🤤🤤🤤🤤
මගෙත් අාසම සිංදුවක්
❤️❤️
Full song ahuwe ada.....2025.01.01 Duty karana gamn 6.51 AM.....Mage me awurudd lassana karapu 1 song ek kawdwth amathk wenne ne me song ek lassnaiii 💗🔥🙂
හිත නිවන සින්දු
2025 anyone❤
2024 anyone ? 🌹❤
🙌🏼❤️
🖤
love this.>
2024 sep? 🥺❤️
🥺
Oct ❤
Beautiful song
තාම ahanewa අවුරුදු ගාණක් තිස්සෙ... 😇😇😇😇😇😇😇😇
Still love it 😊😍
i Love she's all choices ❤️
Sanaseemak💖🤩
Kassa ❤️
This song is like a Lantern 🙏
1:27 -2:09 😍
This song is mix with my soul 🥰🥰i love for this song very much 💝
Wow
2024 anyone's ❤❤
👍
Nice song 💆♂
nice❤❤❤❤❤❤❤
Fav ❤️🔥
❤️😘🎉❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි ❤2025 මේක අහන සෙට් එක කෝ.❤
Love you 💖❤️
pattama voice
අනිද්දා 2025 තවත් මේක අහනවා😊😊
❤nostalgia
Heart touching
Love this song 🥺💗💗
Thank you
Listening at 3.00 am 🤤🤤
😮
I love this song ❤️😋
❣️🔥🔥🔥
❤️
Nice song, but please put lyrics in English also, please
@@btsarmygirl00-m9q sorry I didn't understand sir
@@kameshtv329 no sis it is mistake. sorry dear.
@@btsarmygirl00-m9q what mistake sir ?, By the way I am a boy
@@kameshtv329 I saw this comment wrong brother.
@@btsarmygirl00-m9q sir I seriously didn't understand what are you saying
2036 anyone?
Me😊
Me😊
Here☝️
Uwu😻❤️
මේ සින්දුව තව ටිකක් තිබ්බනම්................
Lv this song forever ❤❤❤❤
Fav❤
Lssanii 🥰😘😘😘😘
December 22/2023 Listening at 7:10 am 🥺🤗💎💜💕💗
ape channel ekath balanna