Minissunta kasun kalhara kiyapu gaman mathk wena sindu godak tiyanawa. Ath dan akekge sinduwak kiyanna kiuwana uge serama sindu aka winadiyen ona akek kiyai. Ath ewa tika kalayai amathaka wenawa. Ath me sindu sadakalikai akai kasun kiyana BRAND akei dan payana SRARS lagagei wenasa. ANANTHAYATA YA PARA DIGE. .. kasunge ananyathawaya thamai a songeka.🔥🔥🔥🔥🔥👍👍👍👍💥💥💥🇱🇰🇱🇰🇱🇰🎶🎶🎶🎵🎼🎼🎼
wow...Priyan aiye ...mulin play karana Flamenco mix guitar part eka nam maarama lassanai......harima dhakshayek.....good luck...thawa thawath mewani nirmana karanna labewa.....!.Kasun aiya gana nam itin aaya dekak na...man podi kaale indanma aasama gaayakaya....jaya wewa.....!.Dell studio...thank you very much for brought them to gather..!
@@maleendissanayake169 wrong.. Each time a viewer intentionally initiates the playing of a video on their device and watches for at least 30 seconds, that counts as a view.
I dont normally listen to music nowadays,i am a massive 90s fan,just look and listen wow,you just brilliant,simply awesome,one and only KASUN,no one can sing like you,❤🤘🖤🤘🤘
Kasun your life is precious Take care You're needed in the music industry for a long time ..... Look at those who perished their talents in alcohol..... may you learn from them Good luck Bro !!!
no doubt he is the best muscian at the moment in SL.But its a shame that he is destroying him self with alcohol. real shame, he following the foot step of his dad. H.M Jayawardene was one the most talented one, destroyed him self with boose.
Derana tv music atin hondama tanakata avith kiyala mata hitenawa.... Mama yojana karanawa derana dream star ekath hemadaama yana format eken midila mee wage musically rich tenakata geenda kiyala. Ee vitarak newei set ekee indanma d.star wenas wenda ooni... Mee ratee wenath naalika noyek vigadam wala niyelee sitina kaalayaka, derana sabhapati laksiri wikramage metitumaa saha mee wadasatahan nishpaadaka tuma jana rasanyatawaya diunu talayakata gena ena meweni ihala watinaakamak rasayak ati wadasatahan janathaawa wetha lan karaveema wenuwen karanaa mahansiya kepa kireemata obalaata aneeka waarayak pin..............
I dont know this is sinhala version of tamil song..but it is fully adopt to sri lankan music...full salute u Kasun...love u brother...u r always in our heart.....
Listening this in 2024
ආයේ ලංකාවට කසුන් කල්හාර වගේ කටහඩක් හම්බෙන්නේ නේ.කසුන් කල්හාර කියන්නේ බ්‍රෑන්ඩ් එකක්❤️😍
api adatath me wage nirmana balanne ekane bro....
අලුත් බ්‍රැන්ඩි හැදෙයි එත් මේ වගේ බ්‍රැන්ඩි අයේ හැදෙන්නේ නැ
ඒ බ්‍රෑන්ඩ් එකට ගහන්න බ්‍රෑන්ඩ් එකක් නෑ ආයෙ ❤️
he's the MODERN MAESTRO... NOOTHANA GAANDHARWAYA....
Agree ❣️
කසුන් කල්හාර කියන ආත්මීය කටහඬ ගැන ලොකයේ කොහේහරි තියෙන වචන ගෙනල්ලා හරි ගලපගෙන හොඳ අර්ථකථනයක් දෙන්න මන් හිතන්නේ කාටවත් බැරි වේවි.. ලංකාවේ පිනකට පහල වුන ගායකයෙක් කිවුවොත් මන් හිතන්නේ යාන්තම් හරි සාධාරණයක් කරන්න පුළුවන් වෙයි... පුංචි කාලේ ඉඳන් අද වෙනකම් කසුන් කල්හාර කියන්නේ මගෙ ප්‍රියතම ගායකයා.. ගොඩක් වෙලාවට සංගීතයට පුළුවන් මිනිස්සුන්ගේ හිත් හදන්න.දැන් කාලේ සින්දු ගැන කතා කරන්න ගියොත් depress වෙච්ච එකාට බඩ කපාගෙන බෙල්ලේ ගලක් ඔතාගෙන මුහුදට පැනලා මැරෙන්න හිතෙන සංගීත සංස්කෘතියක් හැදිලා තියෙන රටක කසුන් කල්හාර කියන කටහඬ හරි සැනසිල්ලක් දැනෙන කටහඬක්...ආදරණීය වස්සාන Intro එක ඇහෙන හැම වෙලාවකම දේයියනේ කසුන් අයියේ කොහොමද කියන්නේ ඒ feeling එක.. අපිට පිස්සු හැදෙන්නේ නැති ටික විතරයි.... මං මැරෙන්න කලින් කසුන් කල්හාරගේ live performances එකක් බලන එක තමා මගෙ එකම හීනෙ.. අන්තිම වශයෙන් කියන්න වචන නෑ කසුන් කල්හාර කියන්නේ ගායකයන්ගෙත් ගායකයෙක් 🙏😇 ජේසු පිහිටයි කසුන් අයියේ..!! ඔබට ජය..!!
Exactly ♥️🇱🇰🇱🇰
Absolutely living legend 😍
Obata kasun wasee atha...
4U බලන්න අනිවා ආයේ තිබ්බොත්...
Mata puluwan..
ලංකාවේ මිනිස්සුන්ට අගයක් නැති පට්ටම වැඩ්ඩෙක්
😥
නැති😢
😢😢😢😢
අගයක් නෑ..???
අගය දන්න ටික දෙනයි ඉන්නෙ.කසුන් කියන්නෙ ලංකාවෙ බිහිවුන underrated ම ගායකයෙක්
කවුරුත් කියන්නෙ නෑ guitarist gana hats off for him 🖤🎸
He has a amazing fingers 🥺🥺❤️❤️🙏
💯 ✅ ඒවගේම රකිත වික්‍රමරතන තාල භාණ්ඩ සහ ලෙලුම් රත්නායක ඩ්‍ර්මස් ... ඇතුලු සියලු අතිදක්ශ ප්‍රවීන වාද්‍යශිල්පීණ් ...... 🧡
Instrument arrangement voice vocals පට්ට තාමත් ආදරේ thanks dell studio Upal shantha Sannasgala and Kasun Kalhara
කසුන් කියන ගායකයා අපේ හදවතේ හැමදාටම උඩින්ම ඉන්නවා😍 මේ කටහඬ භාවනාවක් 😍❤
.😊
අපි අද සින්දු කියල අහන්නෙ සින්දු නෙවේනෙ ඇඩියාවල් මෙන්න සින්දු මෙන්න ගායකයෝ...අපි කැමති මේකට මේ ස්ටයිල් වලට ආපහු මෙහෙම මියුසික් රැල්ලක් හැදේවා කියල ප්‍රාර්ථනා කරනවා❤️❤️
මගේ music ලෝකේ වීරයා තමා කසුන් කල්හාර සර් . කසුන් සර් ගේ කතාවටත් වශී වෙලා තියෙන්නෙ . ඒ voice පිස්සුවක් .
2021 දිත් අහන අය ඉන්නවා ද
Yup
2022
2022😎
2022😍😊
@@sasinisewmini4798 22
කාලෙකින් ඇහුවේ අම්බෝ...පිස්සු හැදෙනවා..
ඇදිලා යනවා සින්දුවට ❤️❤️❤️
වෙනම ලෝකෙකට ගියා
Guitarist superb❤
Ha
@@seshanalmeda1761llllllllllllllllll
Minissunta kasun kalhara kiyapu gaman mathk wena sindu godak tiyanawa. Ath dan akekge sinduwak kiyanna kiuwana uge serama sindu aka winadiyen ona akek kiyai. Ath ewa tika kalayai amathaka wenawa. Ath me sindu sadakalikai akai kasun kiyana BRAND akei dan payana SRARS lagagei wenasa. ANANTHAYATA YA PARA DIGE. .. kasunge ananyathawaya thamai a songeka.🔥🔥🔥🔥🔥👍👍👍👍💥💥💥🇱🇰🇱🇰🇱🇰🎶🎶🎶🎵🎼🎼🎼
අම්මෝ තනිකර පිස්සුවක්....දිව්‍යලෝකයක්....♥️🌍
wow...Priyan aiye ...mulin play karana Flamenco mix guitar part eka nam maarama lassanai......harima dhakshayek.....good luck...thawa thawath mewani nirmana karanna labewa.....!.Kasun aiya gana nam itin aaya dekak na...man podi kaale indanma aasama gaayakaya....jaya wewa.....!.Dell studio...thank you very much for brought them to gather..!
මේකට ගහන්න සින්දුවක් නෑ එච්චරයි
Aniwa brother ❤️🔥
❤
මනෝ පාරකට නියම සින්දු දැන් තියන ඒවා මොනවද කියලා හිතෙනවා මේදා අහද්දී 2021 එකෙත් මේවා අහන අය මේ කොනට💙💙💙
ලංකාවෙ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න හැමෝම වගෙ මෙයාට ගොඩක් ගරු කරනව..ඇත්තටම සුපිරි වැඩකාරයෙක්❤️
අද 16.11.2020 මේ වෙද්දි views 645,000. ඒකෙන් views 1000 ක් වත් මගේ. ❤️
😂 ආතල් දෙන්න එපා බන්..කෝටියවාරයක් බැලුවත් එක account එකකින් එක views එකයි යන්නෙ 😂
@@maleendissanayake169 account 1000 කින් බං බැලුවෙ. බුවහ් හහ් හහ් හා .🤣
@@Sha_Nu_Di 😂😂😂😂
@@maleendissanayake169 wrong.. Each time a viewer intentionally initiates the playing of a video on their device and watches for at least 30 seconds, that counts as a view.
හිත නිවන කටහඬක්... ඒකට හොඳ සහයෝගයක් දෙනවා band එක.♥️♥️😍 සුපිරි...😍😍
එදා තිබ්බ ලස්සන තාම තියෙනවා කසුන් කල්හාර කියන්නේ වෙනම icon එකක් 🖤✨️2020
ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ
විඳගන්න ඒ සිසිල මා සිත් සේ
මට දෙන්න ඒ වරම
කවදාද ඔබ එන්නෙ
පිනි බින්ඳු මල් වැහි අරන්..
සඳ මිතුරි
සිත මිහිරි කල මැනවි
බිඳු කඳුළු
පිනි පොකුරු කල මැනවි
මට මමම වී ඉන්න
ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිම අපි වී ඉතින්
නව ලොවට මුල් අනු දෙන්න
මිල නොවන පෙම් කවිය පබඳින්න
පිනි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න
ආදරය දළුලන්න මිහිකත මතින්
සිහිනේ සනහා කිරනින් දැවෙනා...
ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ
විඳගන්න ඒ සිසිල මා සිත් සේ
මට දෙන්න ඒ වරම
කවදාද ඔබ එන්නෙ
පිනි බින්ඳු මල් වැහි අරන්..
සඳ මිතුරි
සිත මිහිරි කල මැනවි
බිඳු කඳුළු
පිනි පොකුරු කල මැනවි
ජීවිතය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදෙන
ඇතට වෙලා තෙමෙමු
පිනි වැහි පොදෙන්
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
නිල නොවන ජීවිතය පුබුදන්න
පිනි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න
ආදරය දළුලන්න මිහිකත මතින්
සිහිනේ සනහා කිරනින් දැවෙනා...
Artist : Kasun Kalhara
th-cam.com/video/2O-bPcMD7Es/w-d-xo.html
Monawada kiyanne aye aye ahanawa misak
6 years ago 😢
මනසෙන් දියුණු උතුම් රෂාස්වාදයක් ඇති මිනිසුන් සුලුවශයෙන් වූවද ඉන්නාබව මෙහි වීවස් සහ කොමෙන්ට්ස් දැක මට පැහැදුනා. මේ වීව්ස් ටික ඇති. අපිට මිලියන ගනනක් වීව්ස් ඔනේ නැහැ අයියේ. කාගෙවත් එක්ක තරහකට ඉරිසියාවකට නොවේ, කාට හරි හරියනවානම් බොහෝම හොඳයි, ඒත් සැබෑ දක්ෂ කසුන් කල්හාරලා අතිදක්ෂ ගිටාර් සහ අනෙකුත් වාදන ශිල්පීන් සමග අමාරු ගීත ලයාන්විතව හානියක් නොකර ගයද්දී, කට පුරා හිනාවෙන තම්බ්නේල් එකක් එක්ක හිනා වෙවී පහසු ගීයක් ගයන අයගේ ගීතවලට ඒ තරම්ම ප්‍රසිද්දියක් එන එක ලෝකයේ අවාසනාව දෝ මට හැගේ.
මුලු ආත්මය ම හැගීම් ගොඩකට සමවැදුනා ❤
Best musician ever ❤❤
යකො මෙවට කියන්නෙ එසෙ මෙසෙ සිංදු නෙවෙයි මෙව අදී මාත්‍රා. එ තරම් බොක්කටම වදිනව ❤️❤️☝
That music 😍😍😍❤️and guitar parts😍😍😍😍😍 + kasun's voice= heaven on earth❤️❤️❤️❤️❤️
I dont normally listen to music nowadays,i am a massive 90s fan,just look and listen wow,you just brilliant,simply awesome,one and only KASUN,no one can sing like you,❤🤘🖤🤘🤘
2000ට පස්සෙ වෙලත් පරණ සිංදු තරම් සෙට් වෙන්නෑ සින්දු කොහොමවත් ❤️
ඇබ්බැහි වන සුලුයි❤️🖤
හිතට වැදුන සින්දුවක් ෆට්ට🖤❤️💪
ශ්‍රේශ්ටත්වයේ යෞවනයා❤️
classical, Bass guitars with කසුන් වොයිස් ❤️😍
Music එක්ක voice එක mix කරන සුපිරිම හඩක්
නියමයි කොච්චර ඇහුවත් එපා වෙන්නෑ,ocastra එකත් හොදටම play කරනවා💖
❤️❤️❤️❤️❤️❤️❤️❤️කසුන් කල්හාර❤️❤️❤️
Ammo me voice eka nm venamama athal ekak .kawada idanda me sindu ahanne.thama epa vela na.e tharam සුපිරි .
Me nm vaddekma thama..💯💯💯💯💯
The freshness of this voice wont never die.Addicted.❤️
♥️ just the music of Kasun’s songs are so lovely! You don’t even need to understand the words
රත්තරං කටහඩක්🥺 අපරාදෙ ලංකාවෙ ඉපදුනේ🖤
Really true
එහෙනම් කොහෙද ඉපදෙන්න ඕනේ..? ලංකාවේ මොක්කුද ඉපදෙන්න ඕනේ ගෑනුන්ට වඳිනගාථා කියන එවුන්ද..? නැත්තන් අජිත් මුතුකුමාරණලද.? මෙහෙම හරි සංගීතඥයෙක් ලංකාවේ ඉපදුනේ නැත්තන් ලංකාවේ සංගීතයට මොකද වෙන්නේ.? ප්‍රාර්ථනාව වෙන්න ඕනේ තව තවත් මේ වගේ මිනිස්සු මේ ලංකාවේ පහළ වෙන්න කියලයි. කේමදාස මාස්ටර් ගේ ප්‍රාර්ථනාව වුනෙත් කසුන් වගේ තව දහයක් මේ ලංකාවේ බිහිවුනා නම් ඇති කියලයි. පටු චින්තනයෙන් ඈත් වෙයං..
@@dragonche7 😌
@@dragonche7 true මචං 😇
@@dragonche7 nate diaz 💪
2023 anyone listen the masterpiece legend forever kasun kalhara❤❤❤
Kasun one of my great musician.
Ape kalaye niyama gayakayek....all the best...
Kasun your life is precious Take care You're needed in the music industry for a long time .....
Look at those who perished their talents in alcohol..... may you learn from them
Good luck Bro !!!
You are the best musician of the 21st century no doubt at all all the best ayya keep up good work
Dulanjaya Nayanajith he's awesome but umm the greatest musician of the 21st century? 😂 No.
@@conservativelankain sri lanka
තාමත් මතක හිටින ගියක්... කවදා අමතක වෙවිද මං දා....
Listening 2020 💖
Kooo
Same here.
Here
Ya
2021
Priyan and guitar is amazing but hidden treasure in Sri Lankan music industry.
one of the best voices that changed sinhala music to a different level
That guitar part😍
Crazy ah.....like Spanish
Listning 2023 since this song is uploaded almost 7years. Still that same feel as new and fresh. Love u kasu
කසුන් අමල් පට්ට ගයකයො ලන්කාවෙ ඉන්න
වොයිස් එකෙන් පස්සෙ බලන අය ඉන්නවද😍❤️
Inno
Be ashamed of yourself
Lankans never know the value of this man😎
සුපිරි සුපිරි ❤❤❤❤
Llistening to your songs brings tears to my eyes filled with emoctions...
අපේ කාලේ වැඩ්ඩා ❤️
2022 ආයෙත්.සෙට් එක සින්දු ටික නලවනවා 😘
කසුන් මගේ පණ.....😔❤❤❤
විශිෂ්ට වාදනයක් mr .priyan perera 👌👌👌
Beautiful variations by the denipitiya 🤟🏻🖤❤️ Kasun kalhara ❤️❤️❤️❤️❤️
Lyrics + Voice = 💆❤🍃
Listening 2024❤️💞
සින්දුව අස්සේ අපිව ජීවත් කරවනවා ❤
Kasun ❤️🌟 (Listening to the end of 2020 💌🎼🎧)
Please Dont destroy your talent Kasun,,:-/We.. love & need your voice
no doubt he is the best muscian at the moment in SL.But its a shame that he is destroying him self with alcohol. real shame, he following the foot step of his dad. H.M Jayawardene was one the most talented one, destroyed him self with boose.
That’s true mcn
That’s the saddest point of this man 😞
Still listening to this song
all songs executed very well, KASUN as all ways nothing to talk about him . Mahesh and crew HATS OFFF !!!! nicely done !! Bravo !!!
The Legend Kasun Kalhara 😇♥️
කසුන් වගේම මහේශ් දෙනිපිටිය ගේ music composing අගයන්නත් ඔනේ
ඒ Voice එක..😘😘
Thanks so much my Shan and God bless to all of you from me and our Children 💕💕💕💕💕💖💖💖💖
ඒ කටහඬ ❤️
2024 th ahanawa ahala balannna Asa hithei 😊
Woah the music! Perfect!Its so interesting to see such beautiful music be produced .
One of the best intros! Tops!!
Still listening 2023 👌❤️💖
best singer we will ever have...😊
අමුතු ලෝකෙකට යනවා වගේ දැනෙනවා very emotional song❤
Ayye mage asama singer oya...plz oya drink eka limite krnna😑me rate hamoma illanne oyagen ecchry
Hadawathe hemadama inna handa obai.adarei godak.obe aduwa kawada ho lokayatama thadin denewi.oba obawa parissam kara ganna.kasun
2k24 still listening 🎧
Derana tv music atin hondama tanakata avith kiyala mata hitenawa.... Mama yojana karanawa derana dream star ekath hemadaama yana format eken midila mee wage musically rich tenakata geenda kiyala. Ee vitarak newei set ekee indanma d.star wenas wenda ooni...
Mee ratee wenath naalika noyek vigadam wala niyelee sitina kaalayaka, derana sabhapati laksiri wikramage metitumaa saha mee wadasatahan nishpaadaka tuma jana rasanyatawaya diunu talayakata gena ena meweni ihala watinaakamak rasayak ati wadasatahan janathaawa wetha lan karaveema wenuwen karanaa mahansiya kepa kireemata obalaata aneeka waarayak pin..............
Awesome job Priyan!
Voice eka nam bavanavak thamai ♥️💯🎼respect KASUN SIR
I dont know this is sinhala version of tamil song..but it is fully adopt to sri lankan music...full salute u Kasun...love u brother...u r always in our heart.....
Mozhi Rajkumar
ඉඟිලෙන්න ඔබ එක්ක ආකාසේ 🔥 Live අහන්න පෙරුම් පුරනවා මං
ජුනි 3 වෙනිදට පුලුවන් නම් එන්න BMICH එකට❤
My one and only fav singer in srilanka
කසුන් අයියා ගැන කතා කරන්න ඕන නැහෑ නේ අලුතින් 🌹
Kasun kalhara kiyana nama dapu kenata pin..danda ona.supiri namak
Prof. Sunil Ariyarathne.
ආසම එකක් එදා ඉදන්ම
මේ හඩට ගහන්න කවුරුත් නෑ 🥺♥️
wow ❤🎉
❤❤❤❤❤ priyan the guitarist ❤️❤️❤️
lot of peoples will sing this song 2100 year
Listening 2023❤️
සුපිරිම වැඩ්ඩෙක්😍
2023 මේ සින්දුව අහන්න අය මේ පැත්තට ♥️♥️♥️♥️♥️♥️♥️
Prihan perera is legendary guitarist❤️❤️
✋
2022 දෙසැම්බරයේ ❤️✌️😌
Listing 2022 😍😍
2021 January anyone♥️