බංඩාර මහත්තයාගේ පපුවට තුරුල් වෙලා සිඩ්නි කෙල්ල අඩලා කියපු කතාව.......

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2022

ความคิดเห็น • 645

  • @wenuminehara8285
    @wenuminehara8285 ปีที่แล้ว +343

    මනුස්සකමට අදරෙ අය ලයික් වැසක් දමු බලන්න ❤️✊

    • @phindramalkante9185
      @phindramalkante9185 ปีที่แล้ว +3

      ❤❤❤❤❤❤❤⚘⚘⚘⚘

    • @chamindakumar8722
      @chamindakumar8722 ปีที่แล้ว +2

      🙏🇱🇰🙏🙏🙏🙏🇧🇭😢

    • @chamiyt355
      @chamiyt355 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

    • @dglove8296
      @dglove8296 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️

    • @hansi7916
      @hansi7916 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +94

    මෙි මිනිස්සු කියවන අකුරක් ඇලපිල්ලක් ඉස්පිල්ලක් ගානෙමෙි මනුස්සයට මෙිවට මුදල් දෙන අයට නිවන දුර නැහැ .❤️

  • @banchibaby1234
    @banchibaby1234 ปีที่แล้ว +102

    අදනම් ඇඩුනා දුකයි සතුටයි දෙකම උදව් කරපු හැමෝටම තෙරැවන් සරණයි

  • @niroshaninayana9429
    @niroshaninayana9429 ปีที่แล้ว +47

    සසරින් මිදෙන්න දාන පාරමිතාව සම්පූර්ණ කරන බංඩාර මහත්මයාට උතුම් තුනුරැවනේම පිහිටයි..ඔබ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් ඒ නීර්වානය සාක්සාත් වේවා..සසර පුරැදු නැතිනම් මේ දේවල් කාටවත් කරන්න බෑ..සසර පාරමී පුරාගෙන යන ඔබේ පාරමිතාව ඒ අයුරින්ම ඉටු වේවා ..නිවන් දකින තාක් කිසිම ලෙඩක් දුකක් කරදරයක් නොවේවා..යහපත් ඔබට බුද්ධ, ධම්ම ,සංඝ යන ත්‍රිවිධ රත්නයේ පිහිටයි ..අවසරයි මේ මහා පිං කද අනුමෝදන් වෙන්න මටත්...සාදු සාදු සාදු ..🙏🙏🙏💐💐💐

  • @chitrahchitrah6442
    @chitrahchitrah6442 ปีที่แล้ว +55

    මෙචිචර කාලයක් වෙල්ලස්සේ ට්ව් නාලිකාව බැලුවා 😢 මේ තරම්නම් ඇඩුනේ නැහැ අද වාගේ ඇත්තටම 😢😢😢 පුදුම වේදනාවක් දැනුනේ හදවතට සියලුම දෙනාට බොහොමයක් පිං බුදු සරනයි 🙏🙏🙏🙏🙏

  • @donaldgamage322
    @donaldgamage322 ปีที่แล้ว +27

    අද නම් ඇඩුනා. ඒ දරුවා ඒ අම්මා අද කොච්චර සතුටු වෙනවද. මේ සතුට ගේන්න මුල්වුන ශාමෙල් මහත්මා ෆසාල් මහත්මා ඇතුලු සියලුම දෙනාට බොහොම ස්තුතිය බොහොම පින්. බන්ඩාර මැතිදුනි ඔබට කාර්‍යමන්ඩලයට අනේක වාරයක් පින්.

  • @wivant9008
    @wivant9008 ปีที่แล้ว +18

    බලපු හැම video එකකම මගෙ හිත නතර උනෙ සිඩ්නි දුව ලග තමන්ගෙ තාත්තට තුරුල්වෙනවා වගේ සර්ට තුරුල්වෙලා පියකෙනෙකුගේ උනුසුම විදින අයුරු හිත ගොඩක් සන්වෙදි කලා

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +35

    අද තරමි අඩපු දවසක් මෑතකදි ඇත්තේම නැහැ දුවගේ හිනාව මුනෙ ලස්සන දැක්ක එකම පියා බන්ඩාර මහත්තයයි

  • @glindrani1052
    @glindrani1052 ปีที่แล้ว +20

    අපේ ස්ර් ඇතුළු කාර්‍ය්‍යයයමණ්ඩලයට උදවු උපකාර කරන සියළු දෙනාටම රැවන්වැලීමහ සෑයේ ආශිර්වාද ලැබෙිවා තවතවත් මෙවැනි පිං කරන්න යෝබල යෝදශක්තිය ලබෙිවා ජයෙන් ජය වෙිවා වෙල්ලස්ස දිගුගමනක් යන්න ශක්තිය දහිරිය ලැබෙිවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍👍👍

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 ปีที่แล้ว +38

    මේක කරන සත්කාර වලට කියන්න වචන නෑ මහත්තයෝ සියළුම දෙනාට ගොඩක් පිං
    🙏🙏🙏🙏🙏🙏🙏

    • @RaniRani-sx7py
      @RaniRani-sx7py ปีที่แล้ว +1

      ගොඩක් ගොඩක් පින් 🙏🙏🙏🙏🙏බුදුසරණයි

  • @කවීෂ
    @කවීෂ ปีที่แล้ว +37

    දෙවියන් ජීවමාන වුන සුන්දර මොහොතක්.පුද පූජා දිය යුතු,,වන්දනාමාන කලයුතු සැබෑම දෙවියන් සිටින්නෙ මනුෂ්‍යයන් අතරේම බව ලෝකයාට පසක්කල තවත් එක් දවසක්..තෙරුවන් සරණයි ..🙏.

  • @Cool-gl8uf
    @Cool-gl8uf ปีที่แล้ว +22

    බණ්ඩාර මහත්තයෝ ඔයාට ගොඩක් පින් ඔයා තමයි මේ ලෝකේ ජනාධිපති වෙන්න ඕනේ මොකද ඔයා කරන්නේ ඒ වගේ සත්කාර කවදා හරි දවසක මගේ බලාපොරොත්තුව ඔයා ජනාධිපති කෙනෙක් වෙන එක තමයි

    • @wasanthakumasaruge4470
      @wasanthakumasaruge4470 ปีที่แล้ว +3

      නෑ සහෝ මම හිතන්නේ බන්ඩාර මහත්තයා මේ විදියට හොඳයි...... උතුම් මිනිසුන් සාමාන්‍යයි

  • @janakabandara2675
    @janakabandara2675 ปีที่แล้ว +18

    පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට වඩා ඔබ උතුමි මෙහෙවරකයි යෙදි සිටින්නේ අගය කරනවා.

  • @anuradhalakmini6448
    @anuradhalakmini6448 ปีที่แล้ว +35

    කොච්චර හොද හිතක්ද තියන්නේ. බන්ඩාර මහත්තයෝ ඔයා වගේ කෙනෙක් මේ ලෝකෙට බිහිකරපු ඔයාගෙ අම්මට ගොඩාක් පින් ඔයාට බුදුසරණයි

    • @chandrakanthi6921
      @chandrakanthi6921 11 หลายเดือนก่อน

      බන්ඩාරඝාර්ට,ෙගාඩක්,පිං,මටත්අැඩුනා

  • @samithnidushan922
    @samithnidushan922 ปีที่แล้ว +44

    බොහොම පිං ඔබතුමා ඇතුළු අපේ රට විරැවන්ට සහ කාර්‍යමණ්ඩලයට උදව් කරපු හැමෝටමයි.අදනම් ගොඩක් දුකයි.

    • @socelasocela1697
      @socelasocela1697 ปีที่แล้ว

      උදවු උපකාර කරපු රට විරැවන්ට බංඩාර මහත්තයාට බුදුසරණයි ජයම වේවා දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @rangani1308
    @rangani1308 ปีที่แล้ว +77

    හරිම සතුටුයි ..හරිම සංවේදීයි..බලන්න ඒ දුවගේ තිබුන සතුට..ඒ දේ සල්ලි වල්ට ගන්න බෑ.උදවු කල හැමෝටම මෙලවත් පරලොවත් යහපතක්ම වේවා !!!ආදරෙයි බන්ඩාර මහත්තයෝ.යහපත් සිත් ඇති ඔබටත් යහපතක්ම වේවා 🙏🙏

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +132

    ඇඩුණා ඇඩීම නවත්තන්න බැරි උනා. ඔබ තුමා මතු බුදු වේවා. දුවේ බණ්ඩාර මහත්තයාගේ පොටෝ එකක් තියා වදින්න හැමදාම දීර්ඝායුෂ ලබා දෙන්න කියලා තෙරුවන් සරණයි 🙏🏽🙏🏻🙏🏻🙏🏻

    • @mweerasinhga
      @mweerasinhga ปีที่แล้ว +5

      හ්ම් ඒකනම්
      සහතික ඇත්ත

    • @kasundarshana2028
      @kasundarshana2028 6 หลายเดือนก่อน

      Penwantha nahththayek b s

    • @ChandraHettige-vf2fw
      @ChandraHettige-vf2fw 6 หลายเดือนก่อน

      ​@mweerasinhga

    • @user-rb4zr4ji5o
      @user-rb4zr4ji5o 6 หลายเดือนก่อน

      ඒක නම් 💯ඇත්ත....

    • @chamidakumar5910
      @chamidakumar5910 6 หลายเดือนก่อน

      😢😢😢😢❤❤❤

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 ปีที่แล้ว +16

    බන්ඩාර සර් ඔබ තුමා දෙව් කෙනෙක් හැදු වැඩු මවට පියාට බුදු බව ලැබෙන්න ඕන මෙවගෙ රත්තරං පුතෙක් බ්හිකලාට අද ඉදන් ඒ පවුල සතුට්න් ඒ පින කොච්චර ද උදව් කරපු හැමෝගේම සියලුම බලාපොරොත්තු ඉස්ට වෙවා තෙරුවන් සරණයි දෙව් රැක වරනයි🙏🙏🙏💐💐💐💐💕💕💕💞💞💞💞💞ආදරේයි

  • @siryalatha8274
    @siryalatha8274 ปีที่แล้ว +19

    ❤❤❤👍👍👍💯💯💯❤🙏🙏🙏 තෙරුවන්සරණයි.සියලුදෙනාටම මේ දේ බැලුවේ.හරිම සන්වේදීවයි.උදව්කලසැම දෙනාට ගොඩාක්ම පින් බංඩාර මල්ලී මිහිපිට දෙවියෙක්. දූකක් වින්ද කෙනෙක් විතරයි අසරණ අය .දුක දැනෙන්නෙ බංඩාර මල්ලිට තෙරුවන්ගෙ ආශීර්වාදය විශ්ව ශක්තිය බලය නොවඩුව ලැබේවා.බුදුසරණයි.පරිස්සමට ඉන්න ආදරෙයි.හැම දාම ❤❤❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +31

    ලංකාව පුරාම මෙහෙම දුක් විඳින මිනිස්සු ඉන්නවා. අවාසනාවකට ඒ මිනිස්සුන්ගේ කඳුළු කාටවත් පේන්නේ නෑ. ඒ මිනිස්සු මහ දෙයක් ඉල්ලන්නේ නෑ. ඉල්ලන්නේ බඩගින්නට බත් ටිකකුයි වැටිලා ඉන්න නිවහනකුයි විතරයි

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +42

    මේවා කඳුළුම නෙවෙයි බණ්ඩාර සර්. මේවා මිනිස්සුන්ගේ පපුව ඇතුලේ ඇවිලෙන ගින්දර ගුලි

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s ปีที่แล้ว +28

    අපිව අඩවපු හැටි හරිම සතුටුයි සියලු දෙනාටම නිවන් දකින්නට මේ පිං හෙතු වේවා

  • @mdchandana2233
    @mdchandana2233 ปีที่แล้ว +15

    උදවු කරපු සියලුම දෙනාටම සම්මා සම්බුදු සරනයි බන්ඩාර සර් තෙරුවන් සරනයි 🙏🙏

  • @donaldgamage322
    @donaldgamage322 ปีที่แล้ว +10

    දුවේ ඔයා අද කිව් ඒ වදන් පෙල/ හදවත පුරා නිතරම එය සසල කල/ සියලු දෙනා ඔබ හට අද උදව් කල/ සතුටු කදුලු වගුරයි හැම නිවෙස්වල

  • @user-xj5vo4dn6j
    @user-xj5vo4dn6j ปีที่แล้ว +16

    මනුස්සකම අංක එකට පෙරදැරි කරගෙන ඉදිරියටම යන එකම නාලිකාව වෙල්ලස්ස මනුස්සකම නාලිකාව ජයෙන් ජයම වෙිවා🙏තෙරැවන් සරණයි🙏

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +12

    මිහිපිට දකින දෙවියෙක්.
    මට නමි මෙි මනුස්සයා.
    හැබැයි මහත්තයෝ ...ඔයාට ඔයා කරගන්නවා.
    අනුන්ට කරනවට වඩා.
    මෙිව හැමෝටම කරන්න බැහැ .
    උත්සාහය තිබුනත්. පින සංසාර කරගෙන ආපු පුරැදු තුලින්.
    මෙිවට සහයෝගය දෙන සියලු දෙනාටම නිවන් පුර විවරවෙිවා❤️🙏

  • @wisdomwall3554
    @wisdomwall3554 ปีที่แล้ว +14

    මේ වගේ වැඩ වලට අප්‍රමාණ පිං සිදු වේවා 🙏🙏🙏 මේ වගේ වැඩ කරන්න තවත් ශක්තිය ලැබේවා.

  • @wenuminehara8285
    @wenuminehara8285 ปีที่แล้ว +15

    මාරම දුකායි ඇත්තටම ඇස් දෙකෙම්ම කදුලු අවා කියන්න ව්චන නෑ බන්ඩාර සර්ට හා උදවු කරපු හැමොටම වැඩි වැඩියේන් ලැබෙන්න ඔන 😔🙏🙏❤️❤️❤️❤️

  • @basnayakaruwan6006
    @basnayakaruwan6006 ปีที่แล้ว +13

    බන්ඩාර සර් තෙරැවන් සරණයි දිර්ඝායුස ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 උදවු උපකාර කරන හැමොටම තෙරැවන් සරණයි දිර්ඝායුස ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ හදවතේ නාලිකාව ජයවෙවා ජයවෙවා හදවතින්ම ❤️❤️❤️❤️❤️🙏🙏🙏සුබ පතනවා ඉදිරියට යන්න ශක්තිය ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @laxmiyasawardhana5222
    @laxmiyasawardhana5222 6 หลายเดือนก่อน +5

    මේවගේ කෙනෙක් අපේ රටේ ජනාධිපති වුනානම් රටම ගොඩ හැමෝම සතුටින් ඔබ තුමාට බුදුසරණයි

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +14

    එ පවුලෙ අයට වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි🙏❤️මගෙ ඇස් වලින් වැටුන කදුලක් ගනෙ හැමෝටම හරියන්න ඔනි උදව් කරපු🙏❤️

  • @sepaliheli9361
    @sepaliheli9361 ปีที่แล้ว +32

    හරිම දුකක් ඇතිඋනා,මේ නිවසට උදව්කල සැම 8 මහා කුසල් කරගත්තේ.බණ්ඩාර මහතා වචනයේ පරිසමාප්ත ඇර්තයෙන්ම මිහිපිට දෙවියෙක්,ඇදරුව හදවතින්මඉ කතා කලේ ජයවේවා පුතාලට 🙏🙏🙏🙏

    • @nandannadani2746
      @nandannadani2746 ปีที่แล้ว +2

      වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ තුමා නම් බණ්ඩාර දෙවියන් ම තමයි. ඔබටත් ආධාර උපකාර කරන සැමටත් බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 ปีที่แล้ว +8

    බන්ඩාර මහත්මයා ...ඔබතුමාගෙ දාන පාරමිතාව මේ ආත්මභාවයේදීම සම්පූර්ණ වේවා සාදූ සාදූ සාදූ

  • @user-bi8fr9so8l
    @user-bi8fr9so8l ปีที่แล้ว +8

    බණ්ඩාර මහත්තයෝ ඔබ ඇත්තටම දෙවියෙක්.තෙරුවන්සරණයි ඒ පවුලට.ඒ වගේම ඒ නිවස හදන්න උපකාර කල රට විරුවන්ට පින්සිදු වේවා.🙏🙏

  • @Skgamage-we6bx
    @Skgamage-we6bx 9 หลายเดือนก่อน +4

    අනේ සර් මගේ දෑසින් කදුළු වැටුණෙ නොදැනීම ,,,,, සර් ට මේ කරන පින ,,,,කවදාවත් වරදින්නෙ නෑ ඔබතුමා ට,,,,සියලු ම දෙනාගෙ ආශිර්වාදය හැමදාම ලැබෙන ව,,,,ඉදිරියට ම යන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @user-xj5vo4dn6j
    @user-xj5vo4dn6j ปีที่แล้ว +24

    අපෙ හදවතෙ නාලිකා අධිපති තුමනි ඔබ තුමාට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබෙිවා🙏මෙි කරනා සියලුම උතුමි සත්කාර වලට මෙි පින සසර පුරාවටම ලැබෙිවා🙏තෙරැවන් 🙏

  • @sagarikakumari3135
    @sagarikakumari3135 ปีที่แล้ว +15

    ඇත්තමයි අද නම් ගොඩාක් දුකයි 😥😥😥.තෙරුවන් සරණයි සර් මේ කරන මහගු සත්කාරයට.ගොඩාක් පිං ඔබතුමාට 🙏🙏🙏

  • @u.s.llanki5805
    @u.s.llanki5805 ปีที่แล้ว +15

    වෙල්ලස්ස tv ,මහත්තයෝ මං ඔබව දකින්නේ මිහිපිට දෙවියන් ලෙසින් .ඔබට සහ ඔබේ මේ සත්ක්‍රියාවට දායක වෙන සියලුම දෙනාට මේ පිං මහිමයෙන් සසර කෙටි වේවා ,ඒ සසර ගමනේ කිසිදු දුකක් නොම වේවා

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 ปีที่แล้ว +10

    බණ්ඩාර මල්ලි ඔබගේ මේ සමාජ සත්කාරයට කියන්න වදන් නැහැ සතුටුයි ගොඩාක් අදෙරෙයි අහස විතර හද වතින්ම තෙරුවන් සරණයි 🌹🌹❤❤🇱🇰🇱🇰🌈🌈🙏🙏මැදපෙරදිග සිට

  • @sajeewani3455
    @sajeewani3455 ปีที่แล้ว +5

    බණ්ඩාර මහතා ඇතුළු උදව් කළ සියළුම දෙනාට ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥ්ඥා වැඩි දියුණු වේවා!
    🙏🙏🙏

  • @randimaruvinara6959
    @randimaruvinara6959 ปีที่แล้ว +3

    නොදකින දෙවිවරු අතර දකින දෙවිවරු දකින බංඩාර සර් සහ ඔහු පසුපසින් එන පිරිස..දිර්ගායුශ ලැබේවා ඔබ තුමාට

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 ปีที่แล้ว +13

    උදවු උපකාර කරපු හැමෝටම පිං
    🙏🙏🙏❤😘

  • @priyahudeni3779
    @priyahudeni3779 ปีที่แล้ว +16

    ඇඩෙනව දැක්කා මට සල්ලි නෑනෙ උදව් කරන්න වෙල්ලස්සේ බණ්ඩාර මහත්තයාට බුදු සරණයි

  • @ChapaKumudu-cz9hl
    @ChapaKumudu-cz9hl 6 หลายเดือนก่อน +3

    ගොඩාක් ඇඩුනා අඩන එක නවත්ත ගන්නත් බැරි උනා බන්ඩාර මහත්තයෝ ඔබ තුමානම් දෙවියෙක් ඔබටත් ඔබව මෙලොවට බිහි කර ඔබගේ මෑනිටන්ටත් ගිඩාක් පින් ඔබ වගේ පුතෙක් බිහිකරල දුන්නාට.❤❤❤ඔයාට තවතවත් ශක්තිය ද්ස්‍යිරය ඔබට ලැබේවා ❤❤❤තෙරුවන් සරණයි ...

  • @ramyaswarnalatha5424
    @ramyaswarnalatha5424 ปีที่แล้ว +5

    උනු කදුලක උනුසුම දැනෙන්නේ
    උනුවෙන හදවතක් තිබෙන අයට මිනිසුන්න්ට පමනි .ඒ උනුවන හදවත් ඇති සැමට
    පින් .

  • @ayeshanimali7943
    @ayeshanimali7943 ปีที่แล้ว +24

    මාරම දුකයි අය්යේ.ඒ වගේම මාරම් මාරම සතුටුයි අය්යේ.අදනම් මටත් ඇඩුනා.මම ත් දෙණියායේ .

  • @madumalliyanarachchi7710
    @madumalliyanarachchi7710 ปีที่แล้ว +16

    වෙල්ලස්සේ මනුස්සකම දෙනියායට බෙදපූ...
    නුබ සුන්දර මිනිසෙකි ලොව සැම හට සෙත සෑදූ.....
    ❤️❤️🇱🇰🇱🇰🔥🔥

  • @madushantwologin9905
    @madushantwologin9905 ปีที่แล้ว +6

    මට මාරම දුකයි ඇඩුනා බන්ඩාර සර්ට බුදු බව අත්වෙනවා

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama1997 ปีที่แล้ว +3

    උදව් උපකාර කල සියළුම දෙනාට තෙරුවන් සරණයි .....
    නිදුක් නීරෝගී සුවය ලැබේවා ..........

  • @lanipatrina2775
    @lanipatrina2775 ปีที่แล้ว +12

    ඇත්තටම මොන රටක කී දෙනෙක් මේ වීඩියෝ ව බැලුවත් කදුලක් වැටෙන්නැතුව බලපු කෙනෙක් හොයාගන්න බැරිවෙයි එය සත්‍යයක් මයි ..බංඩාර සර් ට නම් ස්තුති කරන්න සිංහල අකුරු මදි වෙයි දෙවිකෙනෙක් අපේ මවුබිමේ අහිංසක මිනිසුනේ ඔබලාගේ වාසනාව මෙවැනි උතුම් මිනිසෙක් අපේ මවුබිමට ලැබුනෙ කාර්‍යමන්ඩලයේ සැමටත් උදවු උපකාර කළ සෑමසියලු දෙනාටම වචනෙකින් හෝ සහසම්බන්ද වූ සියළුම දෙනාට අනේක වාරයක් පින් පිරේවා ...සියලු බලාපොරොත්තු පැතුමන් ඔබලාගේ ඉටුවේවා ...නිදුක් නිරෝගී චිරජීවන දීර්ඝායු සම්පත් සැලසේවා ...ශ්‍රී දළදා සමිදු පිහිටයි රැකවරණයි !!!💐💐💐

  • @thusharichandrika9890
    @thusharichandrika9890 ปีที่แล้ว +4

    ගොඩාක් පිං බණ්ඩාර සර් ඇතුළු සියලුම දෙනාට උදව් කරන සැම දෙනාටත් තෙරුවන්ගේ පිහිට ආශිර්වාදයෙන් තව තවත් මවැනි සත්කිුයා කිිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා නිදුක් නීරෝගි සුවය ලැබේවා

  • @Abhagahavaththe
    @Abhagahavaththe ปีที่แล้ว +3

    මේ වගේ සමාජ සත්කාර කිරීම නැති බැරි අයට උදව් කිරීම බෝසත් ගුණයක් , ඇත්තටම හරිම වටිනවා අපිත් අනුමෝදන් වෙනවා මේ පින්කම සාදු සාදු සාදු 🙂

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว +4

    රටේ දරුවන් වෙනුවෙන් නොපමාව වැඩ කරමු දරුවන්ට හෙටක් නැතිව රටට හෙටක් නෑ මනුස්සකම් දෝර ගලනවා මනුස්ස ජාතියේ මිනිසුනේ උතුම්ම දේ මනුස්සකම යි

  • @user-vc3zz8jy8t
    @user-vc3zz8jy8t ปีที่แล้ว +5

    බණ්ඩාර සර් ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏

  • @saparamaduasela3165
    @saparamaduasela3165 ปีที่แล้ว +5

    මේ සාර්ථකත්වයට මූල්‍ය උපකාර වලින් උරදුන් සමටම පීන්❤️❤️❤️❤️

  • @PriyanthaPadmasiri-di3qc
    @PriyanthaPadmasiri-di3qc 6 หลายเดือนก่อน

    වැඩ සටහන බලලා ඉවර වෙනකල්ම ඇඩුවා ඇත්තටම මෙි වගේ අසරන පවුල් වලට උදවු කරන වෙල්ලස්ස TV චැනල් එකට මාරම ආදරෙයි ගොඩක් දේශපාල⁣යෝ ලැචිචා වෙන්න ඔිනේ මෙිවා බලලා උන්ට නමි ඔිවා ගානක් නෑ බංඩාර මහතා ඇතුලු සියළුම කාර්ය මන්ඩලයට ජයවේවා

  • @sobasoba1729
    @sobasoba1729 ปีที่แล้ว +11

    බංඩාර මහතා ඇතුලු කාර්‍ය්මන්ඩලයටත් තෙරුවන් සරනයි පරෙස්සම්න් ඉන්න පව්ලේ හැමෝම සතුටින් අපිටත් සතුටුයි බංඩාර මහතාට මේ වගේ කටයුතු කරන්න ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරනයි

    • @primalimaheshika9957
      @primalimaheshika9957 ปีที่แล้ว

      ඔබ තුමා මිහිපිට ඉන්න දෙවිකෙනෙක් .ඔබ තුමා වැනි මිනිස්සු තවත් මෙලොව බිහි වේවා.

  • @niroshikalokuge8059
    @niroshikalokuge8059 ปีที่แล้ว +5

    ඔබතුමා කරන මේ සත්කාරය ,අහින්සක මිනිස්සු වෙනුවන් නිවාස හදලා දීලා එයාලව සතුටින් තියෙනවට ඔබතුමාට ගොඩාක් පින්.මන් හැමදාම මේ වීඩීයෝ බලනවා.ඒ හැමමොහොතකම ඇඩෙනවා.හරිම සන්වේදී වැඩසටහනක් .

  • @kbwije7975
    @kbwije7975 ปีที่แล้ว +5

    වීඩියෝ එක ගොඩාක් සන්වේදියි..අඩන් නැතුව බලන්න ට්‍රයි කරත් ඒත් ඇඩුනා...ගොඩාක් පින් උදව් කරපු හැමෝටම..වෙල්ලස්ස නාලිකාවට..❤️❤️❤️❤️

    • @kasuniumesha744
      @kasuniumesha744 ปีที่แล้ว

      අනේ අැත්තමයි බණ්ඩාර සර් ඔයා මාර මනුස්සයෙක් ගෙදර තත්තා වගේ මහ කැලේ යනව කන්න බඩු මල්ලක් අරගෙන යනව මහන්සිය කවදාවත් බලන්නෙ නැ

    • @kasuniumesha744
      @kasuniumesha744 ปีที่แล้ว

      අැත්තටම ඔබතුමා දේවිකෙනෙක් මතු භවයේ දුකක් නම් ලගා වෙන්න එපා එහෙම දෙයක් ඔයාට වෙන්නෙත් නැ බුදුන් දැක නිවන් සමිපත් ලැබෙිවා ජය වෙිවා අයියේ

  • @dileepachandimal9795
    @dileepachandimal9795 หลายเดือนก่อน

    බණ්ඩාර මහත්තයා ඔබ තුමාට ජයෙන් ජයම වේවා

  • @ranipremalatha803
    @ranipremalatha803 หลายเดือนก่อน

    බංඩාර මහතා ඇතුළු උදවි උපකාර කල සැමට ගොඩක්ම පින් 🙏

  • @everythingishere16
    @everythingishere16 ปีที่แล้ว +6

    තමන්ගෙ අප්‍රමාණ කැපකිරීමෙන් උදව් කරපු මේ අසරණ පවුල් වල එක්කෙනෙක් හරි මේ රටේ ජීවත් වෙලා ඉන්නකම් මේ මනුස්සයට කවදාවත් බඩගිනි දැනෙන එකක් නෑ බත් කට ගානෙ දුන්නත් අවුරුද්දකට සෑහෙයි. ඒකනම් ඒකාන්තයි❤

  • @thamarapriyanthi4118
    @thamarapriyanthi4118 ปีที่แล้ว +6

    මේ උතුම් මෙහෙවර ට උදව් උපකාර කල සියලුම දෙනාට පිං සිදුවේවා !!!ව්ශේෂයෙන්ම බංඩාර මහතාගේ මේ මානුෂීය මෙහෙවර තවත් ඉදිරියට කරගෙන යෑමට දිරිය, ශක්තිය ,වාසනාව ලැබේවා !!!තෙරුවන් සරණයි !!!

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 ปีที่แล้ว +11

    🙏🙏🏼❤❤ඇත්තටම මෙච්චර කල් හැම විඩියෝ එකක්ම බැලුවා එතෙක්‌ අද වගේ කඩුලූ වැටුණේ නැහැ කවදාවත් හරිම දුකයි සර් ගෙ සංවේදී කම දැකල තෙරුවන් සරණයි හැමෝටම

  • @tharushiperera8646
    @tharushiperera8646 ปีที่แล้ว +5

    ගොඩක් pin බන්ඩාරනා මහත්තයා ..💕🙏

  • @sunilfernando1816
    @sunilfernando1816 ปีที่แล้ว +5

    ජේසු පිහිටයි .උදවුකර්පු..හැමෝටම ❤❤❤❤❤

  • @hemawijeratne5230
    @hemawijeratne5230 ปีที่แล้ว +18

    බණ්ඩාර මහතා ට මේ උතුම් මෙහෙවර තවදුරටත් කර ගෙන යාමට උතුම් තෙරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා.

    • @sevwandikwt8269
      @sevwandikwt8269 6 หลายเดือนก่อน

      Athtamay bandara mahathtaya kiyanna dawal na pin Ara Wana monada kiyanna

  • @kamneag9404
    @kamneag9404 ปีที่แล้ว +1

    බුදු සරනයි හරිම දුකයි බංඩාර දෙවියන් වහන්සේ වැඩීයා කියන්නේ හරියට හරි බුදු සරනයි සතුටින් ඉන්න මම හරියට ඇඩුනා බන්ඩාර දෙවියන් ඔබට පින්

  • @funshaan7329
    @funshaan7329 ปีที่แล้ว +2

    මේ කරන පිනට මතු බුදුවෙන්න ඕනෙ අයියෙ ඔයා. ඒ අහින්සහ හදවත් වලට සතුටක් ගෙනත් දෙන පිනමඇති ඔයාට. 🙏❤️❤️

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +1

    පින් පින් පින් නිතරම දෙනෙතට කදුළක් එනව මේ දේවල් බලනකොට පින් ඇත්තටම උදව් උපහාර කරන අයට සහ
    සොයාබලා දෙන්න ඕනි අයට සාදාරනයක් කරනවා සියලුම කාර්යාලය මන්ඩලයේ සැමටම සම්මාසම්බුදු සරණයි

  • @samansaman3885
    @samansaman3885 ปีที่แล้ว +1

    ඔබ කරන සාමාජ සේවය ගැන ඇත්තටම සතුටුයි ගොඩක් පින් බංඩාර මහත්තයෝ උදව් කරන අයටත් පිං

  • @prasanthakumara1742
    @prasanthakumara1742 6 หลายเดือนก่อน

    බන්ඩාර මහත්මයා ඔබට මේ කරන මහඟු සේවයට ගොඩාක් පිං

  • @user-sc9fv8dr5p
    @user-sc9fv8dr5p 6 หลายเดือนก่อน +1

    උපදින හැම ආතමෙකම පිං වත් මනුස්සයෙක් වේවා 🙏🙏 තව තවත් ලැබෙන්න ඕන මේ අහිංසක මල් වලට හිනාවක් දුන්නට ❤

  • @menikeweerasinghe5305
    @menikeweerasinghe5305 ปีที่แล้ว +4

    ඔබ මතු බුදුවෙිවා
    මම පතනවසැමදා

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r ปีที่แล้ว +2

    වෙල්ලස්ස ටිවී ඇතුළු උදව් උපකාර කළ සැමටත් ස්තූතියි ගොඩක් පිං හැමෝම ටම තෙරුවන් සරණයි

  • @chanakamadusanka8650
    @chanakamadusanka8650 ปีที่แล้ว +4

    ඇස්වලට ගොඩක් කඳුළු ආවා හැමදෙනාටම තෙරුවන් සරණයි

  • @user-el1yu1up5u
    @user-el1yu1up5u 6 หลายเดือนก่อน

    බණ්ඩාර මහත්මයා ඇතුළු මේ සඳහා දායකත්වය ලබා දුන් සියලුම දෙනා බුදුන් දැක නිවන් දකිත්වා මාත් ඒ වගේ හීනය සැබෑ කරගන්න දරු තුන්දෙනෙක් ලංකාවේ දාලා කතරක තනිවල ඉන්න අම්මා කෙනෙක් සියලූම දෙනාට විශ්වයෙ ආශිර්වාද ලැබේවා🏞️🌏🏞️🌏🙏🙏🙏🙏🙏🙏

  • @kwtku3471
    @kwtku3471 6 หลายเดือนก่อน

    මාත් ඔබ තුමාගේ video බලනවා අද මෙකදැකලා ඇත්තටම ඇහුනා ගොඩක් පින් ඔබ තුමාට

  • @rajithadesilva1407
    @rajithadesilva1407 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා මේ කරන පිනෙන්, ඔබ තුමා මතු බුදු වේවා!!!

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 ปีที่แล้ว +5

    සංවේදී මනුස්සකම

  • @nishanthikumari173
    @nishanthikumari173 ปีที่แล้ว +1

    අපි මොනාද මේ වෙනකන් බැලුවේ මේ ෆෝන් වලින් දෙවියනේ මේ වගේ වීඩියෝස් බැලුවම තමයි තෙරෙන්නේ මේ කරන මනුෂ්‍ය කමේ මෙහෙය අපේ කම මනුෂ්‍යත්වයේ පියා ඔබයි බණ්ඩාර තුමනි තව තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා.

  • @menikmenik6489
    @menikmenik6489 ปีที่แล้ว +2

    godak pin oabathumatai wellassa tv eakatai saththakinma aeduna

  • @patmab9422
    @patmab9422 ปีที่แล้ว +5

    අද තමා දුක හිතෙන විඩියෝ එක. හරිම දුක යි ලස්සන නිවස,

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 ปีที่แล้ว +2

    ඒ අමිමා ඇත්තම කිවුවා හැම අාත්මයකම බංඩාර සර් ඉපදිලා මෙි වගේ අසරණ වෙිලා ඉන්න අයට උදවු කරන්න ලැබෙිවා අපේ ආයුෂත් අරගෙන ජිවත් වෙින්න සර් ඇත්තටම අද නමි ඇඩුවා ඇති වෙින්න එක දරා ගන්න අමාරුයි ඒ දුව අමිමා හදවතින්ම කතා කරේ ඒ ඇතමයි ඒ අය බංඩාර සර්ට දක්වන ආදරේ සහ ගරු කරමි හැමෝම මෙිහෙම වෙිනවා නමි කොච්චර හොදද බංඩාර සර්ට දිර්ඝායු ලැබෙිවා තෙරුවණ් සරණයි

  • @SF.Podda.69
    @SF.Podda.69 8 หลายเดือนก่อน

    ගොඩක් පින් සර් අසරන පවුල්වලට වුදවු කරනවට බුදුබව අත්වෙන්න ඕන පවු දෙයියනේ මේ නංගිලා මල්ලිලා දෙමවුපියො .පලකයෙක්වත් ආගම්කනායකයෙක්වත් බලන්නැති මේ ලංකාවෙ දුප්පත් අන්ත අසරන.මිනිස්සුදිහා ඕබතුමා දෙවියන් වහන්සේගෙනෙක් වුනා අසරන මිනිස්සුන්ට.ගොඩක් පින් සර් පවු ඒදරුවො .දෙමවුපියො නැතුවෙන්නම ඕන මිනිස්සුන්ට දුකදැනෙන්න.😢😢😢😢😢😢😢😢😢

  • @SusanmaVideo
    @SusanmaVideo 6 หลายเดือนก่อน

    මේ වීඩියෝ එකක් බලන වාරයක් ගානේ ඇස්වලින් කඳුළු එන එක නවත්තන්න බෑ..
    කෙටියෙන්ම කියන්නම්. මේ වගේ වැඩ වලට උදව් කරන අයට ඒ වැඩ කරල දෙන ඔබතුමා වගේ අයට තමයි මිහිපිට දෙවිවරු කියලා කියන්නේ..එය සියලුම දෙනාටත් ඔබතුමාටත් යස ඉසුරු පහළ පහළ වේවා.. නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා

  • @user-xj5vo4dn6j
    @user-xj5vo4dn6j ปีที่แล้ว +6

    මෙි මනුස්සකම හැමදාමත් තියා ගන්න දුවෙි🙏😥ඔයාලට කවදාවත් වරදින එකක් නැ දුර කතර ගෙවාගෙන බඩට බත් නොකා අසරණ තැන් හොයාගෙන ගිහින් දුක අහලා එ දුක මුළු ලෝකෙටම හඩ නගා කියලා පුළු පුළුවන් අයගෙන් උදවි උපකාර අරගෙන අරගෙන මෙි විදිහට හිසට වහලක් හදලා දෙන මෙි අපෙ බන්ඩාර උතුමාණන්ට කවදාවත් වචනෙකින් වත් වරදක් කරන්න එපා 🙏😭😭කිසිම කෙනෙක් මෙි වගෙ සේවාවක් කරන කිසිම කෙනෙක් මෙි රටෙි තවත් නැ අනෙ දුවෙි කවදාවත් මෙි බන්ඩාර මහත්තයාවත් 🙏උදවි උපකාර කල එතෙර මෙතෙර මාමලා නැන්දලට පින් දෙන්න දුවෙි මාසෙකට සැරයක් හරි කතා කරලා මෙි විශ්වයටම අැහෙන්න කතා කරපා ඔයාගෙ ඔය මනුස්සකම ලෝකෙට බෙදන්න දුවෙි කවදාවත් ඔයාට වරදින්නෙ නැ දුකක් කරදරයක් ලගා වෙන්නෙ නැ ඔයාට තුණුරැවන් සරණයි🙏දුවෙි🙏

    • @chamindajanaka4101
      @chamindajanaka4101 ปีที่แล้ว

      ❤❤❤❤🙏🙏🙏

    • @user-xj5vo4dn6j
      @user-xj5vo4dn6j ปีที่แล้ว

      @@chamindajanaka4101 🙏🙏🙏🙏තෙරැවන් සරණයි

    • @husma3004
      @husma3004 ปีที่แล้ว

      Nikamata mage peththeth enna yaluwe🙏🙏mudalin udaw karanna nethi unath mage channel ekata sub ekak dila udaw karanna yalu🙏🙏mage video balala hodai nam sub ekak denna🙏🙏

  • @user-ss7hi7iz7s
    @user-ss7hi7iz7s 6 หลายเดือนก่อน

    බංඩාර මහත්තයට මේ කරන උදව් වලට බුදු සරනයි

  • @SamPerera-xw7ej
    @SamPerera-xw7ej 5 หลายเดือนก่อน

    උදව් කළ සියලුම දෙනාටම ජෙසු පිහිට ලැබේවා

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 ปีที่แล้ว +2

    බණ්ඩාරන මහත්තයා api හැමදාම adawanawa

  • @renurenu7994
    @renurenu7994 ปีที่แล้ว +1

    බන්ඩාර සර් මතු බුදුවේවා බුදුවේවා

  • @chamilakodhagoda2820
    @chamilakodhagoda2820 8 หลายเดือนก่อน +1

    මෙවැනි පුන්‍යකටයුතු කිරීමට තවත් බොහෝ ශක්තිය දයීරීයලැබේවා තෙරුවන් සරණයි ඔයාලට

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว +2

    උතුම් නිවනේ දොරටුව
    මේ ආත්ම බාවයේම
    ඔබ‍ට ඇරෙනවා ඒ කාන්තයි
    බණ්ඩාර පුතේ

  • @shanthikumari1567
    @shanthikumari1567 7 หลายเดือนก่อน

    ඔබතුමා වගෙ අය තමයි මේ රටේ චන්දය ඉල්ල්න ඕන

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 ปีที่แล้ว +2

    පොරොන්දු ඉටුකරන බන්ඩාර මහතා ඇතුලු උදවු කල සියලු දෙනාටම බුදුසරනයි සියලු දෙවි පිහිටි ලැබෙවා

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 ปีที่แล้ว +2

    හරිම සන්වෙදි දවසක් සර්ටන් උදවි කරපු හැමොටම ගොඩක් පින්

  • @kantikuwait5226
    @kantikuwait5226 ปีที่แล้ว

    වෙල්ලස්සේ බන්ඩාර මහතා ඔබතුමා මතු බුදු වේවා මේවා බලන ඇස් දෙකෙ කදුලු නතර කරගන්න බැරි වුනා රණවිරුවන්ටත් උදව් කරපු හැමෝටම ස්තුති බුදු සරණයි

  • @lalithakoku1345
    @lalithakoku1345 ปีที่แล้ว

    ඇත්තටම ..ඔබ තුමා ..මනුස්සයා ගේ...දුක ..හදුනන ...ආදරනීය ...හද වතක්....ආදරනීය ...අවන්ක ..මහතෙක්....ඔබ තුමා ..අහින්සක ජනතාව ට...මේ..කරන .
    සේවයට ...ජාති ..ජාතිත්...පින් පින් පින් පින් පින් පින් පින් පින් පින් ..ඔබ තුමා .නම් ..දෙවියන්ගේ....දෙවියෝ ..ඔබ තුමාට ..ස්තුති...කරන්න .සින්හලේ ..අකුරු ..මදි...ඔබ තුමාට දිර්ගායුස ප්‍රාර්ථනා කරනවා ජයෙන් ජයම වේවා ජෙසු පිහිටයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilanidilani5295
    @dilanidilani5295 ปีที่แล้ว +1

    අනේ සර් මගේ අක්කාගේ ගෙදරත් ගොඩක් අවදානම් ඉබ්බාගමුවේ ඉන්නේ කඩා වැටෙන්න ලඟයි එයාට පිහිටක් වෙන්න බුදු බව අත්වෙය්

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว

    උදව් උපකාර කළ හැමෝටම සහ බණ්ඩාර mahttaya ඔබ හැමෝම matu matu niwanin sanasewa theruwan saranai 🙏🙏🙏🙏🌻🌻🌻