daruwo adathdi..දරා ගන්න බැරි කදුලු වලට ජීවිතේ ලැබුණු වටිනාම තෑග්ග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2023

ความคิดเห็น • 367

  • @pradeepsanjeewarajapaksha539
    @pradeepsanjeewarajapaksha539 6 หลายเดือนก่อน +17

    ලංකාවේ ට්ව් චනල් විගඩන් බොරු වැඩ කරන කාලෙක මෙ උතුම් වැඩ වලට අනේක වාරයක් ස්තූතියි බුදු සරණයි ❤❤

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 ปีที่แล้ว +40

    අනේ මං පළවෙනි වීඩියෝ එකේ ඉඳලම මේ වැඩසටහන දැක්කා බණ්ඩාර මහත්තයා ඇතුළු උදව් කරපු සියලු දෙනාටම ගොඩක් පින් අහිංසක පවුලක් මේ වීඩියෝ එක බලලා අඬපු නැති කෙනෙක් නැතුව ඇති ඇත්තටම මං ඇතුළු

  • @suranafonseka9633
    @suranafonseka9633 6 หลายเดือนก่อน +14

    පුහු මාන්නයට උපන්දින සාදවලට ලක්ෂ ගනන් තවමත් පුළුස්සා දමන මේ රටේ අහිංසක අසරණ දුක්ගිනි නිවනමෙවන් දෙවි දෙවතාවියන් සදා වාසනාවන්!!❤❤❤

  • @enokadilani404
    @enokadilani404 6 หลายเดือนก่อน +10

    දේශ පාලුවෝ මොකටද මේ පුංචි ශ්‍රී ලංකාවට මේ වගේ උතුම් මිනිස්සු ඉද්දි ❤❤❤ ජයවේවා බන්ඩාර මහත්තයා ජෙසු පිහිටයි ❤❤

  • @wasanthirajapaksha5382
    @wasanthirajapaksha5382 6 หลายเดือนก่อน +6

    මේ සිදු කරන සත්කාරය වටිනවා
    ගොඩක් පින් සිදුවෙනවා

  • @somaweerasinghe-pj7kq
    @somaweerasinghe-pj7kq ปีที่แล้ว +39

    අපිත් මේ පින අනුමෝදන් වෙමු...බණ්ඩාර මහතා සහ උදව් කළ සැමට දිව්‍ය සැපීම ලැබේවා ලැබේවා ලැබේවා!!!

    • @peraraperara639
      @peraraperara639 6 หลายเดือนก่อน

      බන්ඩාර මහත්මා නනි ඔබ තුමා මේ කරන උතුම් සේවා වට බොහෝම පින් ස්තුති

  • @siriyasiriya5849
    @siriyasiriya5849 ปีที่แล้ว +28

    මේ නිවස සදා දෙන්නට උදව් උපකාර කල සියලුම නෝන මාත්වරුන්ට වගේම. බන්ඩාර මාත්තමය ඇතුලු කාර්යමණ්ඩලයේ සියලුම දෙනාටත් බේවින්ම පිං🙏
    වැඩි වැඩිය ලැබේවා සියලුම දෙනාට බුදු සරණයි

  • @dinishanilmini8721
    @dinishanilmini8721 6 หลายเดือนก่อน +8

    බණ්ඩාරතුමා.......කදුළින් ජීවිතය ගෙවන අපේම මිනිසුන්ගේ ජීවිතවලට අගයක් දුන්න ඔබතුමා මහා වෘක්ෂයක්....

  • @rohanjayalath8453
    @rohanjayalath8453 ปีที่แล้ว +33

    පසල් මහතාට සහ අනිකුත් උදවු කරපු අයට සහ බණඩාර මහතා ඇතුළු කාර්යමණ්ඩලයට සත්තුතීයි . ගොඩාක් පීං.

  • @SamanS-wm9iq
    @SamanS-wm9iq ปีที่แล้ว +26

    මුස්ලිම් වුණත් අපේ ජාතියට කොච්චර ආදරයද මේ රාමදාන් මාසේ අල්ලා දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +50

    දලා ගිය මිනිහා අපසු ආවොත් ගහන්න පුලුවන් විරිය අරගෙන කකුල් කැඩෙන්න අයේ බරගන්න ඵපා ලමයි 2නා හදාගෙන ඔයාගේ ආත්ම ගරුත්වය රැකගෙන හොදින් ජිවත් වෙන්න තව තවත් උදව් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා

    • @indranigamage1022
      @indranigamage1022 9 หลายเดือนก่อน +2

      Budu sarnai

    • @Ravy.G
      @Ravy.G 6 หลายเดือนก่อน +1

      Yes 👍

    • @KanchanaLakmali-ve1hd
      @KanchanaLakmali-ve1hd 6 หลายเดือนก่อน

      Ayeth baraganna epa dala yana aunwa ahinsaka daru denna rakagena jeewath wenna 😢🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +56

    මෙ කට යුතු කරදිමට සහය දක්වන දක්වපු සියලුම දෙනාටත් වෙල්ලස්ස TV කර්‍යයමන්ඩලයටත් රටෙ දුප්පත් ජනතව වෙනුවෙන් තවදුරටත් මේ කටයුතුකරගෙන යයෑමට ෂක්තිය දර්‍යය නොඩුව ලැබෙවා.සාදු සදු සදු

  • @osmancarmey4368
    @osmancarmey4368 ปีที่แล้ว +24

    උදවූකල හැමොටම ගොඩාක්පින්

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama1997 ปีที่แล้ว +73

    උදව් උපකාර කල සියළුම පින්වත් මහත්ම මහත්මීන්ට බොහෝම පින්සිදුවෙනවා .........
    තෙරුවන් සරණයි .....

  • @shinestar1589
    @shinestar1589 8 หลายเดือนก่อน +8

    අනේ බුදුසරණයි දැන් ඒ වීඩියෝ දැක්කේ දිව්‍ය මහා සම්පත් උදව් කළ සියලු පින් වතුන් හට මේ ජාතියේත් උපදිනා ජාති ජාතිත් ලැබේවා 🙏🏾🙏🏾🙏🏾

  • @ranasingha6782
    @ranasingha6782 ปีที่แล้ว +21

    බන්ඩාර සර් ඇතුළු කාර්‍යමන්ඩලයටත් උදව් කල සියලුම පින්වත් ඔබ සැමටත් ජාති ජාතිත් පින් අත්වේවා ....🙏

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 11 หลายเดือนก่อน +9

    පසල් මහාතයෝ නුබට නිරීගිබඑඅ ලැබේවා
    තෙරුවන්ගේ සරණයි

  • @DarsenDarsen-kh7ci
    @DarsenDarsen-kh7ci 10 หลายเดือนก่อน +9

    අනේ ගොඩක් සතුටුයි උදව් කරපු හැමෝටම ස්තුති ජේසු පිහිටයි

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 ปีที่แล้ว +13

    සර් ඇතුළු කාර්ය මන්ඩලයටත් උදව් කරපු හැමෝමටමත් ගොඩක් පිං තෙරුවන් සරණයි

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +11

    ඉතාම වසානාවන්ත අම්මෙක්..බංඩාර මහතා නුබට යහපතක් වෙවා.....බංඩාර මහතා නුබගේ යම් අධිෂ්ඨානයක් ඇත්ද මෙ විශ්වෙය් ඇති අසිමිත වු බුද්ධ ශක්තිය බලයෙන් සන්විති රජකමටද යෙහෙකි.එ අකාරයෙන්ම නුබට උදව් කරන සියළු දෙනාම නිවන් දකින්න මෙ පිං උපකාර වෙවා....මනුස්සකමට ලොකයම සුවපත්වෙවා.....නිවාස පුජාව....❤🙏🙏🙏

  • @rhirun26189
    @rhirun26189 9 หลายเดือนก่อน +5

    ඔබ තුමාට මේ කරපු දේ ගොඩක් පින් මමත් ඇඩුවා මේ උදව්වක් කරපු සැම දෙනාටපින්

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +12

    උදවු උපකාර කරපු සියළුම දෙනාට පින් බණ්ඩාර මහත්තයෝ ඔබතුමාටත් පින් ඔබතුමා මෙ කරන සේවය කියලා නිම කරන්න බැ අහිංසක ජනතාව වෙනුවෙන් ඔබතුමාට සියළු දෙවියන්ගේ රැකවරනය ඔබතුමාගේ පවුලේ අයටත් ලැබේවා කියා ප්‍රර්තනා කරනවා බුදුසරණයි 🙏🙏🙏🙏

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +11

    උපකාර කල සියලු දෙනාට තෙරුවන් සරනයි 🥺🙏💙🥺 සියලු බලාපොරොත්තු ඉටු වේවා 🥺💙🙏

  • @user-vc3zz8jy8t
    @user-vc3zz8jy8t ปีที่แล้ว +9

    බණ්ඩාර සර් ඇතුළු සියලු දෙනාට බොහොම ස්තූතියි බොහොම පින් සිදුවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @vindyaliyanarachchi1103
    @vindyaliyanarachchi1103 ปีที่แล้ว +48

    අප්‍රමාණ පින් අත්වේවා මේ නිවහන සෑදීමට උපකාර කල සැමට.තෙරුවන් සරණයි ! බණ්ඩාර මහත්මයා ඇතුළු කාර්‍ය මන්ඩලයටද අප්‍රමාණ පින්.

    • @jayathilaka7213
      @jayathilaka7213 11 หลายเดือนก่อน

      Parlimenthuwe.inna.paharadesapaluvomarila.hadigavila.palayw

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s ปีที่แล้ว +5

    අනෙ ගොඩක් පිං සිද්ධ වෙනවා මේ කල උපකාර නිවන් දකින්නට මේ පිං හෙතු වේවා

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 ปีที่แล้ว +14

    නිදුක් නිරොගි ඝුවය ලැබෙවා ඝියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💔💔💔💔🌹🌹🌹🌹🌹

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 9 หลายเดือนก่อน +7

    වෙල්ලස්ස T.V.ලංකාවේ ඉහලින්ම වැජ⁣⁣බෙන තැනට ආවා.මුගල් කාලයේ සිටම මා ඔබතුමා ගැන විශේෂත්වයක් දුටුවා.ඉදිරියේ මෙයට වඩා ඔබට හැකියාව ලැබෙනව. විශ්ව ආශිර්වාදය ඔබට නියතමයි

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 9 หลายเดือนก่อน +5

    අපේ බුදු රජාණන් වහන්සේ ජීව මණ්ය් මේ උදව් උපාරක කරපු සියලු දෙනාටම දිවිය සැප සම්පත් ලැබේවා නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞💞

  • @danushkaalahakoon4082
    @danushkaalahakoon4082 ปีที่แล้ว +19

    මෙවන් අයට පිහිට වන හැ දෙනාටම බුදු සරණයි. බණ්ඩාර මහත්තයාට ගොඩක් පිං

  • @lanipatrina2775
    @lanipatrina2775 ปีที่แล้ว +10

    ගෞරවනීය නායක හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායු සම්පත් සැලසේවා !!🙏🙏🙏
    වෙල්ලස්සේ මනුෂ්‍යකමට ජය වේවා ...බංඩාර සර් ඇතුළු කාර්‍යමන්ඩලයේ සැමටත් වචනෙකින්හෝ උදාවු උපකාර කළ සැමටත් අනේක වාරයක් පින් පිරේවා !! ඔබ සැවොම සුවපත් වේවා !!💐💐💐💐

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +10

    මේ සදහා දායකත්වය ලබා දුන් සියලුම දෙනාට උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා එසේම පින්වත් බන්ඩාර මහත්මයාට නිදුක් නිරොගි සුවපත් භාවය වේවා දිර්ගායු වේවා

  • @sadushasadusha8384
    @sadushasadusha8384 8 หลายเดือนก่อน +6

    පවු දෙය්යනේ. උදවු කල හැමෝටම පින් 🙏🙏🙏🙏

  • @tharindujeewan211
    @tharindujeewan211 9 หลายเดือนก่อน +5

    මට ඔබතුමා දෙපතුල් වදින්නට දිනක් උදාවේවා බුදුසරනයි මහත්තයෝ බුදුසරනයි

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 10 หลายเดือนก่อน +6

    බොහොම ස්තුතියි ඒ වගේම හරිම සන්තෝසයි 🙏🙏🙏👏👏👏❤❤❤❤උදව් කරපු සියලූම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +9

    උදව් උපකාර කරපු සියලුම දෙනටම කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +5

    බුදු සරණයි බණ්ඩාර මහත්තය ඔබට සහ උදව් උපහාර කල හා සම්බන්ධ වී වැඩ කරන සැමටම සම්මාසම්බුදු සරණයි

  • @a.hthilaka6346
    @a.hthilaka6346 ปีที่แล้ว +15

    උදවු උපකර් කළ සියළුම දෙනාටම 🙏නිදුක් නිරෝගී සුවයලැබේවා 🙏දීර්ගායු ෂ ලැබේවා 🙏තේරුවන් සරණයි 🙏🙏❤❤

    • @user-hg6gk6hc9p
      @user-hg6gk6hc9p 9 หลายเดือนก่อน

      උදවු උපකර් කළ සියලුම දෙනාටම😢 නිදුක් නිරෝගි සුවය ලැබේවා😢 දිර්ඝ යුෂ ලැබේවා😢 තෙරුවන් සරණයි......😢😢😢

  • @user-hk5ru2jf3k
    @user-hk5ru2jf3k 10 หลายเดือนก่อน +4

    ඇත්තටම හරිම සතුටුයි වෙල්ලස්ස. T.v නාලිකාවට.තෙරුවන් සරණයි..

  • @sriyanioman2845
    @sriyanioman2845 ปีที่แล้ว +5

    ගොඩක් සතුටුයි සර් උදව් උපකාර කරපු සියලුදෙනාටම ගොඩක් ඉස්තුතියි පින් තෙරුවන් සරණයි සියලුදෙනාටම 🙏🙏🙏

  • @user-vc3zz8jy8t
    @user-vc3zz8jy8t ปีที่แล้ว +16

    එතර මෙතර උදව් කරනපු සියලු දෙනාට බොහොම ස්තූතියි බොහොම පින් තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @user-pm3kk7gg7d
    @user-pm3kk7gg7d ปีที่แล้ว +5

    🙏 උදව් උපකාර කර සියලුම දෙනාට ම මෙවැනි කරදරයක් නම් මේ වගේ දුක්ඛිත කාලයක් නොම වේවා 🙏 හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏 සොයුරිය ඔයා පෙර ආත්මෙක මෙවැනි දුකක් කාටහරි දී තියෙනවා දුක් වෙන්න එපා ඔයාගේ ඉදිරි ආලේ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🪔❤️🌺

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 ปีที่แล้ว +3

    බණ්ඩාර මහත්තයා ඇතුළු උදව් kala සියලුම denata බොහොම pin wadi wadi yan ලැබේවා hithana paththana de ista වේවා බුදු saranai

  • @chanukanawoda9072
    @chanukanawoda9072 ปีที่แล้ว +3

    Me videyo eka enakal බලාගෙන හිටියේ උදව් කළ හැමෝටම ගොඩක් pin 🌝🌹

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 10 หลายเดือนก่อน +2

    පින්වත් afe bandara mahathata උදව් karpu සියලුම danata කාර්යමණ්ඩලය බුදු සරණයි දීර්ඝායුෂ lbewa

  • @user-zr7ho7wh3m
    @user-zr7ho7wh3m หลายเดือนก่อน

    මමත් ඔබ සැමට මෙිවගේ වැඩ කරන්න තව තවත් ශක්තිය ලැබෙිවා ලැබෙවා සාදු සාදු සාදු ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @amilasenevirathna4837
    @amilasenevirathna4837 6 หลายเดือนก่อน +1

    ඔබතුමාට උපදින මතු භවයක දිව්‍ය සැප සම්පත් ලැබේවා උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏

  • @user-uw6gc3cr5l
    @user-uw6gc3cr5l 9 หลายเดือนก่อน +5

    මිහිපිට දෙවිවරු ඔබයි!!!!

  • @surekasureka2992
    @surekasureka2992 ปีที่แล้ว +3

    උදවු උපකාර කරපු සෑමදෙනාටම ගොඩක් පින් බංඩාර මහතායටත් ගොඩක් පින් තෙරුවණ් සරණයි

  • @KarunaDaya
    @KarunaDaya 8 หลายเดือนก่อน +4

    හැමෝටම තෙරුවන් සරනයි සියලුම දෙනාටම දෙවියන්ගේ පිහිටයි

  • @user-ht2bz1kt5w
    @user-ht2bz1kt5w 9 หลายเดือนก่อน +3

    ඔබ සැමටම බොහොම පිං මතුවට ඉතිරි වන්නේ මෙපමණයි.🎉

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +6

    සියළු දෙනාටම පින්. බුදු සරණයි!

  • @prabathwajee9631
    @prabathwajee9631 ปีที่แล้ว +19

    පසල් මහත්මාට බන්ඩාර මහත්මා ඇතුළු කාර්‍යමන්ඩලයටත් රටවිරුවන් සියලු දෙනාටත් මල්කාන්ති මහත්මියගේ නිවස වෙනුවෙන් දායක වු සියලු දෙනාටත් ගොඩ ක් පින්

  • @Anurapradeep-tq4zf
    @Anurapradeep-tq4zf 6 หลายเดือนก่อน +4

    බන්ඩාර කියන චරිතේ මටත් හිතට වැදුණා, හොද මහත්මයෙක් කියලා පැහැදිලිවම පේනවා 🙏🙏🙏🙏

  • @kifranando8458
    @kifranando8458 ปีที่แล้ว +7

    උදව් කර සියලුම දෙන්නට පිං බන්ඩර් සර්ට ත් කර්‍ය් මන්ඩලය්ටත් බුදු සරනයි ....

  • @DilshanLiyanage-jq4ge
    @DilshanLiyanage-jq4ge หลายเดือนก่อน

    බණ්ඩාර මහත්තයා ඔබට ගොඩක් පිං ඒ අමිමට,දරැවන්ට උදවි කලාට .ඇය දැන් සත⁣ූටින් ඉදිවි දරැවන් සමග.

  • @LataAm
    @LataAm 8 หลายเดือนก่อน +2

    ඔබතුමා ට.ජෙසු.පිහිටයි❤❤.ඔය.පවුලට.උදවි.කලාට❤❤❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +6

    ලොව ජීවත් වන සියලු මිනිස්සුන්ට මෙවැනි පින් සිත් පහල වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalen1589
    @nalen1589 ปีที่แล้ว +5

    බුදු සරණයි සියලුම දෙනාට

  • @niroshanithilakarathnaniro1884
    @niroshanithilakarathnaniro1884 ปีที่แล้ว +7

    සියලුම දෙනාට සියලුම දෙවි පිහිටයි

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว +6

    ගොඩක්ම පිං උදවු කරපු සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 ปีที่แล้ว +5

    බුදු සරණයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏

  • @mallikamanu7405
    @mallikamanu7405 ปีที่แล้ว +3

    මේ සදහා උදවු කල සියලුම දෙනාට ගොඩාක් පින් සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @ajithkumara9052
    @ajithkumara9052 8 หลายเดือนก่อน +3

    අනෙ දෙවි කෙනෙක් නබිතුමා බුදු සරණයි! ♥️♥️♥️♥️♥️👍👍👍👍👍👏👏👏👏👏👏💘💘💘💘💘💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dimashisupunsara7007
    @dimashisupunsara7007 11 หลายเดือนก่อน +3

    ගොඩාක් පින් ඔබ සියලුම දෙනට❤❤❤❤❤❤❤

  • @sajeewani3455
    @sajeewani3455 ปีที่แล้ว +7

    ජය වේවා!

  • @shinestar1589
    @shinestar1589 8 หลายเดือนก่อน +4

    ඔබතුමා ට ජාති ජාති පින්

  • @kumudunihemalatha9769
    @kumudunihemalatha9769 ปีที่แล้ว +2

    Ammeee me වීඩියෝ eka enakm balan හිටියේ mokada une කියලා බණ්ඩාර sir oba මතු භාවයේ නෙවෙයි me භාවයේ ma බුදු wenna oni me අසරණ duk gini niwa demu ඔබටත් udau කරපු සියලු දෙනාට බුදු සරණයි

  • @sarathpushpakumaraelpitiya6102
    @sarathpushpakumaraelpitiya6102 ปีที่แล้ว +5

    බොහොම පින් සියලුම දෙනාටම ...!

  • @shalindasilva3745
    @shalindasilva3745 ปีที่แล้ว +1

    Me video eka enakan balan hitiye. Udaw karapu siyaluma denata godak godak pin wellassa TV ekata budu sharanai 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @user-pp2cb2pc8r
    @user-pp2cb2pc8r 10 หลายเดือนก่อน +4

    උදවු කල සියලුම දෙනාටම පින් !

  • @binupanethas3072
    @binupanethas3072 ปีที่แล้ว +1

    Amathaka une na balagena hitiye ikmanatama me ge baradena vidio eka dakinna.godak sathutui.udau kala hamadenatama godak pin .theruwan saranai hamotama .

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +5

    ගොඩාක්පින් සිද්ද වෙනවා උදව් උපකාර කළසියලූ දෙනාටම තෙරුවන්සරණයි

  • @user-rh3kf5pv2e
    @user-rh3kf5pv2e 5 หลายเดือนก่อน

    මමත් ඔබ තුමාගේ මේ විඩියෝ එක බලාපොරොත්තුව හිටියේ ඔබට ජයසිරිබෝධින් වහන්සේලා ගේ පිහිටයි බංඩාර සර්ට බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @sandasathsarani7090
    @sandasathsarani7090 ปีที่แล้ว +1

    Aneee man balan hitapu videyoo akak...oba thumata budu saranaiii🙏🙏🙏

  • @user-tx1ky8cp8q
    @user-tx1ky8cp8q 6 หลายเดือนก่อน

    Aththamai godaaaaaakkkk sathutui vishvamathavani iye dakke ahamben palmu video eka Mt aduna ane Mona unada Danne ne kiyala eth ada vage suba davasaka mulinma you tube eke dakka geyak labila tinava marama happy mata ❤❤❤❤udaw karapu okkotama anantha vishvaye balaya nirathuruvama akarshanaya veva❤

  • @user-ue3rm3rk7b
    @user-ue3rm3rk7b 9 หลายเดือนก่อน +1

    ගොඩාක්පිංඋදව්කරපුසියලුමදෙනාට

  • @shalikakrihanthi5979
    @shalikakrihanthi5979 6 หลายเดือนก่อน +2

    වෙල්ලස්ස ට්වි දිනෙන් දින දියුණු වෙවා !!!!

  • @patmab9422
    @patmab9422 ปีที่แล้ว +7

    සියලුම අයට ගොඩාක්ම පිං බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sama01core55
    @sama01core55 8 หลายเดือนก่อน +3

    ගොඩක් පින් සියළුම දෙනාට🙏🙏🙏

  • @nicemoment7028
    @nicemoment7028 ปีที่แล้ว +73

    මේ වීඩියෝ එක. එනකල් බලන් හිටියේ. බණ්ඩාර අය්යට කරදරයක් එහෙම නැහැ නේද.. සියළුම දෙනාට සහ බණ්ඩාර අය්යට තෙරුවන් සරණයි ❤️❤️❤️

    • @dmmalkanthi5562
      @dmmalkanthi5562 ปีที่แล้ว +1

      බුදු සරණයි

    • @kasuniumesha744
      @kasuniumesha744 8 หลายเดือนก่อน +2

      අායෙත් අඩන එපා නංගි බණ්ඩාර කියන්නේ දෙවියෙක් වැඩ කරන දෙවියෙක් කියපු දේ කරන දේවියෙක්

    • @user-qj6vo7vh7r
      @user-qj6vo7vh7r 8 หลายเดือนก่อน

      Budu saranai mewage asarana minisunta udaukaranna thawathawath lebewa❤❤❤❤

    • @user-tv1of3ze2t
      @user-tv1of3ze2t 7 หลายเดือนก่อน

      ❤❤❤ Aniwarenma udaw karana hamoterma godak pinn.... budusaranai....

    • @seethabalasooriya914
      @seethabalasooriya914 หลายเดือนก่อน

      ​@@dmmalkanthi5562¹

  • @RupaRathnayake-hx9eb
    @RupaRathnayake-hx9eb 6 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු ඔබ සැමට බුදුසරණයි

  • @user-yd7mr3so2n
    @user-yd7mr3so2n 6 หลายเดือนก่อน +1

    බණ්ඩාර මහත්තයටත්උදව් කළ සියලු දෙනාටත්උතුම් වූ තෙරුවනේ ආශිර්වාදය ලැබේවා

  • @LataAm
    @LataAm 8 หลายเดือนก่อน +3

    මුල්.විඩියො.එකෙත්.මම.ඇඩුවා.දැනුත්.ඇඩෙනවා.ඔයෑ.දැන්.අඩන්න.එපා.දරුනවන්.එක්ක.හොදින්.ඉන්න❤❤❤

  • @user-ur2zy9kz9g
    @user-ur2zy9kz9g 7 หลายเดือนก่อน +1

    අැත්තටම ඔබට ගොඩක් පින්

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +2

    බණ්ඩාර mahttaya atulu උදව් උපකාර කළ හැමෝටම niwanin නිවී sanasewa theruwan saranai 🙏🙏

  • @sweenyfernando8830
    @sweenyfernando8830 9 หลายเดือนก่อน +2

    Pahal mahathmayata , ALLAH DEVIPIYANA VAHANSEGA BLESSINGS VADI VADIYEN , LABAVA !!❤💐💐💐💐

  • @amaliahinsa6355
    @amaliahinsa6355 ปีที่แล้ว +1

    Ane godak dukai eya gana udawkala සියලු දෙනාටම godak pin 🙏🙏🙏🙏

  • @jayakodyranjith5046
    @jayakodyranjith5046 6 หลายเดือนก่อน +2

    වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත හැමෝටම තෙරුවන් සරණයි 🙏❤️❤️❤️❤️👍

  • @dayanirathnayake111
    @dayanirathnayake111 ปีที่แล้ว +7

    ඇත්තෙන්ම දුප්පතුන් ගෙ දුක දැනෙන මේ වගේ අය තමයි රටේ ජනාධිපති ...අගමැති විය යුත්තේ...... හිටපු ..උන්ටවත් දැන් ඉන්න උන්ටවත් මේව පෙනුනද.....මොන තරම් අහිංසක මිනිසුන් තව ඉන්නවද...කාලකණ්නි දේශපාලුවො උන් හැදුන මිසක් අහිංසක මිනිසුන්ට මොනවද කරේ ..කාලකණ්නින්ට චන්දෙ ඉල්ලන් එද්දි ගහල එලවන්න ඕන...

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว

    Budusaranai Tistunkotiyak Deviyange pihita araksawa lebewa 🙏💗💗💖❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-rh3kf5pv2e
    @user-rh3kf5pv2e 5 หลายเดือนก่อน

    ඇත්තටම වෙල්ලස්සේ නාලිකාවගැන හිතනවිට දැසට කදුලු එනවා ඒ තරම් උතුම් සත්කාර කටයුතු කරනවා තව තවත් බංඩාර මහතාට දිර්ඝායුෂ ලැබෙවායි 🙏🙏🙏🙏🙏

  • @user-ee9vq6tt8f
    @user-ee9vq6tt8f 5 หลายเดือนก่อน

    Obathumata budusaranai devipihitai dirgayuwewa

  • @dantidanti1017
    @dantidanti1017 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සැමට 💕💕💙💙♥️♥️💚💚🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-jq7mi2gx4i
    @user-jq7mi2gx4i 6 หลายเดือนก่อน

    ජයවෙිවා තෙරුවන් සරණයි

  • @udayakumara3753
    @udayakumara3753 6 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි

  • @RupikaMadu-cm8wy
    @RupikaMadu-cm8wy 6 หลายเดือนก่อน

    බුදුසරණයි බණ්ඩාර aiye 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @niroshatharangi6169
    @niroshatharangi6169 ปีที่แล้ว

    Vidiyoo thunam beluwa anea godak sathudui.....deviyage pihitai. Oba thumata

  • @charanashettiarachchi7691
    @charanashettiarachchi7691 6 หลายเดือนก่อน

    Great work! Keep it up!

  • @Sailor2000
    @Sailor2000 หลายเดือนก่อน

    අම්මයි බබාලයි පිං කරල තියන්වා🙏 අයියේ ඔයාට ගොඩක් පින්..🥺🙏