උසස්පෙළ පන්ති යන්න ගඩොල් කපන කවීශායි කාවින්ද්‍යායි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 261

  • @LasaPrema-pb8bg
    @LasaPrema-pb8bg 9 หลายเดือนก่อน +44

    නම්බුකාරයි......ආර්ථික අහේනිය කියලා ගණිකා වෘත්තිය කරන සමාජයක....දුක් විදලා ඉගෙන ගන්න එක......අනාගතය සුභ වේවා.....සිතන විදියටම ප්‍රතිඵල ලැබෙවා ❤❤❤

  • @sanjayadhanushka-h1d
    @sanjayadhanushka-h1d 9 หลายเดือนก่อน +56

    මොන පවක් කලාටද අපේ මිනිස්සු මෙහෙම දුක් විදින්නෙ.😢
    දුවල දෙන්නම හොදින් ඉගෙන ගන්න.බුදුසරණයි!!!
    වෙල්ලස්ස TV මහත්මයාට ගොඩක් පින්.

    • @Kingali5-u4r
      @Kingali5-u4r 9 หลายเดือนก่อน +1

      Meyya dutuwama.godak dukai ath denata mama sthawarayaka nehey lankawey geewath wenna berinisa laksha 5marak.viyadam karagena.horekuta ahuwela den dubaiwala dukwidinawa lankawey desapalanaya karana kalakanni paraheththanisa.apihemotama.dukvidinna wela.harima dukai mey darupaula.vidina duka nodakin ratey inna aka paradesapaluwekwath.mey asarana.paulwalata.sahanadae.wedapiliwelak.nokirimagena.meweni.awadiyakadhi.bandara sir karana mehewara.uthum sathkriyawak.obathumawage aya thamai lankawey desapalanayata sudusuma aya .aney bandara sir obathumata.puluwannam wellawaya obathuma sitina pradesayen.malimawen.chandaya.ellanna.obathumata.jayaniyathae.obathumata.bandara.deviyo yana anuwartha namayak.duskara palathwalin.ahanna.lebuna.ethin.mata thama hariheti job akak nethuwa.mehey.dukvidhinawa.mata rekiyawa harigiyoth matakalaheki.deyak.asarana.daruwanwenuwen.karanna.balaproththu.athuwae.inney. obathuma athulu siyaluma staffakata.budusaranai.mama u.a.e.sita

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 9 หลายเดือนก่อน +66

    ඉක්මනින්ම මේ කදුලු වියැලෙන්නට ඕනෑ..
    තෙරුවන් සරණින් නීරෝගී ව ඉන්න ට ලැබෙන්න ඕනෑ..
    අම්මාට තාත්තා ට උදව් කරන දරුවන්ට වරදින්නේ නෑ පුතේ..❤❤❤❤❤❤❤❤❤❤

  • @mudaligesena6200
    @mudaligesena6200 9 หลายเดือนก่อน +23

    මෙ.වාගේ.පිංවන්ත .බංඩාර .මහත්තයා .චන්දේ දිලා.පත්කර ගන්න ඔනේ.රටට සේවය කරන.අනුන්ගේ දුක දන්නා .පිංවන්ත කෙනෙක්.ඔබ ට .නිදුක් නිරෝගි සුව දිර්ගායු වෙිවා .තෙරැවන් සරනයි .

  • @gemathboyvgi5993
    @gemathboyvgi5993 9 หลายเดือนก่อน +20

    දවසක හරි යන්න ඕන
    මෙය රටට ලොකු සේවයක් කරන්න
    විශ්වයේ ආශිර්වාදය ලැබෙවා ❤❤තෙරැවන් සරණයි

  • @sreemathilka9633
    @sreemathilka9633 9 หลายเดือนก่อน +16

    අනේ හැමෝගෙම නෙත ගැටේවා ඉක්මනින් සහනයක් ලැබේවා දුවේ බණ්ඩර මහත්තය ආව කියන්නේ අනාගතේ සාර්ථක වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏

  • @thusbanChamara
    @thusbanChamara 9 หลายเดือนก่อน +29

    අනිවාර්යයෙන් ...දරුවනේ නුබලට තෙරුවන් සරණයි.. හොදින් ඉගෙනගෙන අහිංසක දෙමාපියන් දෙදෙනාටත් සලකගෙන ජීවිතයේ ගොඩ යන්න

  • @RavindraPriyalal-p4n
    @RavindraPriyalal-p4n 9 หลายเดือนก่อน +7

    මේක දුකක් කියලා හිතන්න එපා කවදා හරි ඔබට දිනන්න ලබේවි . එතෙක් එක එල්ලේම අරමුනටම යන්න. ජය ඔබගෙයි ඔබගේමයි. ජය ජය ජයම වේවා!!!!

  • @JayalathNil
    @JayalathNil 9 หลายเดือนก่อน +15

    පුතේ උඹලගෙ ජීවිතය ජයගන්න ශක්තිය ලැබේවා

  • @SumithraHerath-n6z
    @SumithraHerath-n6z 9 หลายเดือนก่อน +15

    අනේ දොණි ලට වරදින්නේ නැ වෙල්ලස්ස එකෙන් ආවා කියන්නේ .අනිවාර්යයෙන් හරියනවා 🙏🙏❤❤

  • @VenSugathawansa-me4kw
    @VenSugathawansa-me4kw 9 หลายเดือนก่อน +4

    මහත්මයාට ගොඩක් පින්,මා දැකපු බෝධිසත්ව චරිතයක් ....,මේවැනි උතුම් මිනිසුන් මේ ලොකයේ තවත් පහල වේවා ....!!!!මේ විඩියෝව පින්වත් මිනිසුන්ගේ නෙත ගැටේවා, තෙරුවන් සරණයි !!! සියලු සත්වයෝ සුවපත් වෙත්වා ...!!!

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 9 หลายเดือนก่อน +17

    සුන්දර රටේ අනේක දුක් විදින්න මේ තරම් පව් කාරයෝද අපි සියලුම දෙනාටම 😢😢😢

  • @smshan8148
    @smshan8148 9 หลายเดือนก่อน +15

    දවසක දිනන්න ඕනි ජීවිත.හොඳට ඉගෙන ගන්න දරුවනේ❤❤❤

  • @hansani.perera
    @hansani.perera 9 หลายเดือนก่อน +8

    මේ ජීවිතවලට කවදාවත් වරදින්න එපා.... බුදු සරණයි ඔයාලට❤️❤️❤️

  • @ruchiraarosha5685
    @ruchiraarosha5685 9 หลายเดือนก่อน +11

    මේ රටේ දේශපාලකයන්ට හෙන ගහන්ඩ ඕනෙ..

  • @dayanganipushpakanthi
    @dayanganipushpakanthi หลายเดือนก่อน

    බණ්ඩාර මහත්තයෝ ඔබතුමාගේ මේ වීඩියෝ බලනකොට ඇත්තටම මටත් ඇඬෙනවා මමත් ඉතාමත් සංවේදී පුද්ගලයෙක් ඔබතුමාට තෙරුවන් සරණයි..........!

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 9 หลายเดือนก่อน +15

    පිුයාන් මැණික් මහතාගේ නෙත මෙි අසරණ දරුවන් වෙත යොමු වෙිවා ...!තෙරුවන් සරණයි ..!

    • @LokubalasuriyaSandhya
      @LokubalasuriyaSandhya 9 หลายเดือนก่อน +4

      අම්මෝ ඒ මිනිස්සු බොරුවට ප්‍රසිද්ද වෙන්න කරන්නේ

    • @sudarshanaoshada5454
      @sudarshanaoshada5454 9 หลายเดือนก่อน

      Man piyan aiyata damma ekka

    • @sarathudugama9732
      @sarathudugama9732 9 หลายเดือนก่อน

      ඒකා පට්ට හොරෙක් ලිංගික අල්ලස් කාරයෙක්

  • @Hashee00
    @Hashee00 9 หลายเดือนก่อน +11

    මම බන්ඩාරවෙල මෙ ලග අය ඉන්නවද අපිට ලගයිනෙ ගොඩක් පැල්වත්ත අනේ අපි හැමෝම හරි එකතු වෙලා උදව් කරමුකෝ 😢🙏 අපි එකතු වෙමුකෝ

  • @sumithnandana2684
    @sumithnandana2684 9 หลายเดือนก่อน +4

    රන්ජන් රාම නායක මහතා දනුවත් කරන්න අනිවාර්යයෙන්ම ලට්ටොප් එකක් දෙයි එතුමාගෙ අස ගටෙවා මෙ විඩියෝ එක සියලුම කරදර දුරු වෙවා තෙරුවන් සරනයි

  • @DhammaAudioLibrary
    @DhammaAudioLibrary 9 หลายเดือนก่อน +22

    “මිනිසුන්ව ඉහළට ඔසවා තැබීමට වඩා හදවතට හොඳ ව්‍යායාමයක් නොමැත.”

    • @kapiladias9178
      @kapiladias9178 9 หลายเดือนก่อน

      සම්පූර්ණ ඇත්ත 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤👨‍🎓👨‍🎓👨‍🎓

    • @sasirandapramodana5716
      @sasirandapramodana5716 9 หลายเดือนก่อน

      👊

  • @janakaaluthvaththe3315
    @janakaaluthvaththe3315 9 หลายเดือนก่อน +48

    සාප වෙන්න ඕනේ මේ රට මේ තැනට ඇදල දාපු උන්ට....

  • @h.gsrideva7179
    @h.gsrideva7179 9 หลายเดือนก่อน +1

    බණ්ඩාර මහත්තයට ගොඩක් පිං අහිංසක මිනිස්සුන්ට උදව් කරනවට .

  • @nirosha5388
    @nirosha5388 9 หลายเดือนก่อน +5

    මේ වීඩියෝ බලන මම දුප්පත් මට ඔයා ලා ට උදව් කරන්න ගොඩක් ආසයි මාත් රට ඉන්නෙ මට ලොකු පුලක් තියනවා බලන්න ඔයා ලා වගේ නංගියෝ 3 ඉන්නවා පුළුවන් උනොත් දෛයනේ කියලා උදුවක් කරන්නම් දුකයි 💔 😭 දුප්පත් වෙලා ඉපදුන අපි අසරණඉ. Hodath ඉගනගන්න ඉගැනීම පමණක් ජිවිතේ ගොඩ ගන්න පුලුවන්

    • @DESH791
      @DESH791 9 หลายเดือนก่อน

      ඔයාගෙ සිතුවිල්ල ගොඩාක් යහපත්.🙏🙏

  • @yurekakawmadi8220
    @yurekakawmadi8220 9 หลายเดือนก่อน +3

    බුදු සරණයි නංගිලා දෙන්නටම...
    අනේ කවුරු හරි පින්වතෙක් මෙයාලට උදවු කරන්නකෝ

  • @chaminirmani2190
    @chaminirmani2190 9 หลายเดือนก่อน +5

    වෙල්ලස්සේ රජු awa baya වෙන්ඩ epa oyala හැමෝටම ජය ❤❤❤❤❤❤

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 9 หลายเดือนก่อน +6

    Claz ටිකේ සර්ලා මේ ළමයින්ට free card හදල දුන්නනම්..අනේ මේ vedio එක ඒ ගුරුවරුන්ගේ නෙත ගැටේවා 🙏💖

    • @pushpakanthi2076
      @pushpakanthi2076 9 หลายเดือนก่อน +1

      අනේ ඔව්

    • @kanchanaekanayake7030
      @kanchanaekanayake7030 9 หลายเดือนก่อน +1

      අපි clz යද්දී එහෙම free card දීලා හිටිය ළමයි ගොඩක් හිටියා..මේ නංගිලා clz යන හෝ යන්න හිතන් ඉන්න ගුරුවරු පොඩ්ඩක් මේ ගැන දැනගත්තොත් ඒ අය අනිවාරෙන්ම උදව් කරාවී..🥺💖

  • @RFTTRathnayaka
    @RFTTRathnayaka 9 หลายเดือนก่อน +7

    සුව දහසක් පිං සිතුවිලි ඇත්තෝ නෙත ගැටේවා..... බුදු සරණයි

  • @RamilshaRandeep-gs5zg
    @RamilshaRandeep-gs5zg 9 หลายเดือนก่อน +10

    නංගි මමත් ඔයා වගේ ගඩොල් කපලා හොදින් ඉගෙනගත්තා...ඉගෙන ගන්නනංගී හොදට❤

  • @sndfamily5831
    @sndfamily5831 9 หลายเดือนก่อน +5

    මෙහෙම දුක් විඳින පවුල් කොච්චර නම් ඇතිද.. අපිත් මේ මැදපෙරදිග දුක් විඳින නිසා අපේ දරුවො බිරිඳ කාල ඇදල යන්තමට ජිවිතය ගැටගහගන්නව.අපි විදින දුක් අපේ දරැවොන්ට විදින්න දෙන්න බෑ කියල හිත හයිය කරන් කට්ට කනව.ආසයි අනිත් අයට උදව් කරන්න.ඒත් ගන්න පඩියෙන් අමාරුයි.ඉන්න ගේ තවම වැඩ ඉවරත් නෑ.හැමදාම මේ වීඩියෝ බලල අඩල අපිටත් උදව් කරන්න තිබ්බ නම් කියල හිතෙනව

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je 9 หลายเดือนก่อน +3

    පින් ඇත්තන්ගේ ඇස ගැටී දරු දෙන්නගේ අනාගතය වෙනුවෙන් පිහිටක් ලැබේවා 🙏

  • @Anurapradeep-tq4zf
    @Anurapradeep-tq4zf 9 หลายเดือนก่อน +4

    ප්‍රියාන් මැනික්ලා උදවි කරන්නේ ලස්සන ගෑනුන්ට පොෂ් ගතිය පෙන්වන්න

  • @anestapriyangani4405
    @anestapriyangani4405 9 หลายเดือนก่อน +2

    මේ විශ්වයේ බලයෙන් වෙල්ලස්ස TV එකට නෙත ගැටුන. දුවේ ඔයාලට වරදින්නෙ නැහැ .
    ජයම ලැබෙනව
    ජයම ලැබෙනව
    ජයම ලැබෙනව

  • @nishantha1422
    @nishantha1422 9 หลายเดือนก่อน +10

    කෝ ටික්ටොක් අම්මන්ඩිලා ටික. අනේ පුළුවනනම් උන්ට මේක පෙන්නන්න.

    • @erandaruwan2185
      @erandaruwan2185 9 หลายเดือนก่อน +1

      Ammo ow puduma amaruwak tiyenne tiktok uda dana unta

  • @upaliekanayaka3639
    @upaliekanayaka3639 9 หลายเดือนก่อน +10

    මේ රටේ දේශපාලකයෝ නිසායි මේ තරම් මිනිස්සු දුක් විදින්නේ හෙණ ගහන්න ඕන පාලකයන්ට. මේ සැරේවත් ජෙවිපෙට දීපල්ලා රට ගොඩ ගන්න.

    • @KirshanDimuddha-wp6jt
      @KirshanDimuddha-wp6jt 9 หลายเดือนก่อน +2

      Mokata dunath echarai ban

    • @Hemanthaherath-h8b
      @Hemanthaherath-h8b 9 หลายเดือนก่อน

      මෙහෙම හිතන මිනිස්සු ඉන්න රටක් කවදාවත් හදන්න පුලුවන්ද ​@@KirshanDimuddha-wp6jt

    • @gihanudayajith3744
      @gihanudayajith3744 9 หลายเดือนก่อน

      Ane nikan gon athal nodi hitahan. 1994 idan thibba hema Anduwakama oya kalakannith hitiya.

    • @malikam7925
      @malikam7925 9 หลายเดือนก่อน

      JVP Korai Redda, Anura Kumara Mewa Dakinne Neda?? Gon Athell Nodi Hitapan

    • @sarathudugama9732
      @sarathudugama9732 9 หลายเดือนก่อน

      ජේවිපි අවුරුදු 20ක් ඉන්නවා නේද පාර්ලිමේන්තුවේ ...ප්‍රතිපාදන හම්බවෙනවා නේද මොනාද කලේ ඒවට පැංෂන් එක ගන්න හිටපු මන්ත්‍රිලා 17ක් ජවිපේ ඉන්නවා..ඒවාගෙන් මොනාද කලේ...එයාලාගේ දරුවෝ පිටරට ඉගෙන ගන්නවා...මෙහේ දරුවොන්ට බොරු සුරංගනා ලෝක මවාපානවා...හම්වෙන සල්ලි පක්ෂයේ අරමුදල කියලා එකකට දානවා...කිසිම සමාජ සේවයක් කරන්නේ නැහැ ...බොරුව විතරයි

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 9 หลายเดือนก่อน +1

    බංඩාර මැතිතුමාට මේ හැම දෙයටම පින් සිදුවේවා❤

  • @kukwt8559
    @kukwt8559 9 หลายเดือนก่อน +2

    රංජන් රාමනායක මහතා මේ ලමයි දෙන්නාටම උදව් කරන්න ඔබටත් පින් බුදුසරණ යි

  • @chandrikaa958
    @chandrikaa958 9 หลายเดือนก่อน +2

    ජිවිතේ ඉදිරියට යන්න ශක්තිය ලැබේවා පුතේ හොඳින් ඉගෙන ගෙන අම්මා තාත්තා බලාගන්න පුතේ නුබලාට දවසක හරියන්නම ඔනේ පුතේ උදවි නරක සියලුම දෙනාට පිං 🙏🙏🙏 හෙණ ගහනවා රටෙි පාලකයින්ට මෙචිචර දුක් විදිනවා මුන් සැප විදිනවා හෙණ ගහනවා මෙි කදුලු වලට සාප වෙිවා කාලකන්නි බලදාරින්ට

  • @leelaperera1700
    @leelaperera1700 9 หลายเดือนก่อน +2

    ඔයාල උපන් බිමට ණය නැති දරුවො පුතේ. ඔය මහන්සියේ ප්‍රතිඵල ගන්න මහන්සි වෙලා අධ්‍යාපනයත් ජය ගන්න ශක්තිය දහිරිය ලැබේවා. තෙරුවන් සරණයි.

  • @mweerasinhga
    @mweerasinhga 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි
    දෙවිපිහිටයි
    ඔය ඇවිත් ඉන්නේ මිහිපිට දෙවිකෙනෙක්
    ඔයාලා ගේ ජිවන ගමන සාර්ථකයී දුවේ දුක දන්නේ දුක විදි අයෙක්මයි
    ජයක්ම වේවා 🙏

  • @nalijayawickrama3124
    @nalijayawickrama3124 9 หลายเดือนก่อน

    ඇත්තටම ඔබතුමා දරුවන්ට දෙන අවවාද බොහෝම වටිනවා ....

  • @user-priyanilanka
    @user-priyanilanka 9 หลายเดือนก่อน

    හදවතින්, උදවු කරන මිනිස්සු nta ගොඩක් පින්. හොඳට ඉගෙන ගන්න puthey . සැප thiyena lamaintawath ochchara fathipala ගන්න බැහැ. Wellass adipathithumani,obathumata ගොඩක් පින්. ❤❤❤❤❤❤❤❤❤❤

  • @vasanthasr245
    @vasanthasr245 9 หลายเดือนก่อน +1

    දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි ඉක්මනින්ම සහනයක් ලැබේවා බන්ඩාර මහත්මයා ජීවමාන බුදු කෙනෙක්

  • @76062
    @76062 9 หลายเดือนก่อน

    හොද ධෛර්ය වන්ත දරැවො දිර්ඝායුස ලැබෙවා උගත මනා ශිල්පය මයි මතු රැකෙනා පුතේ දුවේ 🙏🙏🙏👍👍👍👍👍❣️❣️❣️❣️ අපෙ සර්ටත් දායකත්වය දුන් සියලුම දෙනාටත් බොහොම පින් කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා දිර්ඝායුස ලැබෙවා තුනුරුවන් ගෙම පිහිටයි දළදා සමිදු පිහිටයි 🙏🙏🌹🌹🌹❤❤❤ හැම විඩියෝ එකම හැම කතාවකම ගොඩක් දුක්බර ව ජිවිතය ගත කරන කදුළු කතා වක් 💔💔💔💔💔💔💔😭😭😭😭😭😭💔💔💔
    එක ඇත්ත බංඩාර සර් එහෙම හිතන්න එපා දුවේ ඔයාලට දැන් හොදට තේරෙනවා දෙමාපියන් විදින දුක හොදට හිතන්න වරදින්නෙ නැ කවදාවත් හැබැයි දෙමාපියන් ගෙ හිත් රිදවන දරැවන්ට කවදාවත් හරියන්නේ නැ එහෙම වෙච්ව දරැවො ඉන්නවා එහෙම නොවෙන්න වග බලාගෙන හොදට ඉගෙන ගන්න පත්තිනි මැනියන්ගෙ ම පිහිටයි දෙන්නටම 🙏🙏🌹🌹🌹🌹

  • @sass3013
    @sass3013 9 หลายเดือนก่อน +1

    සියලුම දෙවියන්ගේ පිහිට ලැබි සියලුම ප්‍රශ්ණ විසදගන්න ලැබේවා

  • @AravindaSenarathna-im1nn
    @AravindaSenarathna-im1nn 9 หลายเดือนก่อน +7

    සදගිරි සැය හාමුදුරුවන්ට පොඩ්ඩක් කිව්වොත් එහෙම

  • @shantharanaweera4741
    @shantharanaweera4741 9 หลายเดือนก่อน +6

    මෙි තාත්තාටත් සනීප නෑනේ පින්වත් නෝනා කෙනෙක් හෝ මහත්මයෙක් මෙි දරැ පවුලට පිහිට වෙනවා නමි ගොඩක් පින්.

  • @janakijanaki282
    @janakijanaki282 9 หลายเดือนก่อน +1

    පින්වත් Kage ho neth getewaa🙏 theruwan saranai 🙏

  • @shantharanaweera4741
    @shantharanaweera4741 9 หลายเดือนก่อน +8

    රන්ජන් මහත්තයා සල්ලි දුන්නේ පොහොසත් අයට මෙි වගේ දුප්පත් අයට සල්ලි දුන්නේ නෑ..

    • @herathkumari
      @herathkumari 9 หลายเดือนก่อน

      Eka atta

    • @shinestar1589
      @shinestar1589 9 หลายเดือนก่อน +1

      මමත් එයාට msg එකක් දැම්ම මේ සර් ගේ වීඩියෝ එකක් බලලා. දෙහිඅත්ත කණ්ඩියේ දරුවට උදව් ඉල්ලලලා කිසිම පිළිතුරක් ලැබුනේ නෑ ඒත් පින්වත් මිනිසුන් ගේ උපකාර යෙන් මේ සර්ගේ කැපවීමෙන් ගේ හදල දුන්න මාත් පුළුවන් හැටියට ආධාරයක් කළා සර්ට බොහොම පින් මේවට

  • @samanthir.b.s646
    @samanthir.b.s646 9 หลายเดือนก่อน

    Teruwan saranai
    දුප්පත් වෙලා ipadunat oyala ගොඩාක් wasanawantai
    Bandara malli karapu wedak කවදාවත් weradune ne

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 9 หลายเดือนก่อน +6

    අනෙ මේ ළමයි ට free කාඩ් දෙන්න ගුරුවරුන් පව් ළමයි

  • @gimhaniuthpala7411
    @gimhaniuthpala7411 9 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි නන්ගිලා දෙන්නටම.
    ඉක්මනින්ම ඔයාලගේ බලාපොරොත්තු ඉශ්ට වේවා...🙏🙏🙏

  • @sudarshanisudu7783
    @sudarshanisudu7783 9 หลายเดือนก่อน

    Me daruwo dennata Saha demapiyanta monari deyakin udaukaranna .obathuma Lata godak pin .. theruwan saranai hamotama..,

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 9 หลายเดือนก่อน

    Raththaran duwala dennatama ammata. Kawadawath waradinna hari yanawa aniwarema 💗💗💗👏👏👏

  • @kanchanamadusanka7684
    @kanchanamadusanka7684 9 หลายเดือนก่อน +9

    ගුරුවරුන් එක්ක කතා කරල බලල free card ඉල්ල ගන්න උපරිම බලන්න..දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි ..😢❤

  • @manojkumara2660
    @manojkumara2660 9 หลายเดือนก่อน

    Me daruwanta igena ganna udau karanna gewal nathath ekay watinne.haki kageth udau labewa theruwan saranay

  • @anuruddharathnasiri3970
    @anuruddharathnasiri3970 9 หลายเดือนก่อน

    නංගියෝ ඔයාලා දෙන්න හොදට ඉගෙනගන්න ... කවදාවත් අම්මයි, තාත්තයි කවදාවත් අමතක කරන්නෙපා...💙💙💙💙 තෙරුවන් සරනයි ඔයාලට🙏🙏🙏🙏🙏

    • @RoshiniKarunathilaka-bw9rd
      @RoshiniKarunathilaka-bw9rd 9 หลายเดือนก่อน

      එකම සරණ වෙල්ලස්ස මැතිතුමා පමනයි

  • @shantharanaweera4741
    @shantharanaweera4741 9 หลายเดือนก่อน +2

    මෙි දරැ පවුල විදින දුක දැකලා කවුරැ හෝ පින්වන්ත අයෙක් පිහිට වුනොත් දුවලා දෙන්නා හොදටඉගෙන ගෙන ජීවිතය ගොඩ දාගන්න ඒ අහිංසක තාත්තාට අමිමාට හොදට සලකන්න.

  • @OmanOman-d7b
    @OmanOman-d7b 9 หลายเดือนก่อน

    බුදුසරණයි පැටව්දෙන්නාට

  • @kumrideepika7262
    @kumrideepika7262 9 หลายเดือนก่อน +3

    බුදුසරණයි 😭

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 9 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක්ම පින් 😢😢😢😢😢

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 9 หลายเดือนก่อน

    ර න් ජ මො න ව ට ද බන් ඩා ර ස ර් ඉ න් න ව නේ බන් ඩා ර ස ර් ට බුදුසරණයි 🙏🙏🙏

  • @indranikapuge5015
    @indranikapuge5015 9 หลายเดือนก่อน

    මෙ ලමයි දෙන්නා ට අනා ගතයට පිහිට වෙන කෙනෙකුට පිං ඇත්තටම මෙවගේ අය උදවු කරන අයට නිරොගි සුවය හා වැ ඩි වැඩියෙන් ලැබෙනවා මට මෙ වියෝ එක බලන්න බැ මට ඇඩුනා අනේ මට තියෙනවා නම් මම උදවු කරනවා රට ඉන්න නංගි කෙනෙක් උවු කරනවා කිවුවා නේද එ නංගි ට පිං බණ්ඩාර මහත්තයා ලොකු පිංනක් කරන්නේ බඩට කනනේ නැතු ව අත් දෙකට බඩු අරන් යනවා බණ්ඩාර මහත්තයා ඇලු උදවු කරන අයට දලදා සමිදුන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා බුදුසරණ යි

  • @malikam7925
    @malikam7925 9 หลายเดือนก่อน +1

    Ekmanin Kage Ho Pihita Labewa 🙏🙏 Ane Minisu Giweth Wenne Kohomada?? Badu Wela Ganam Minisu Asarana Karala Palakayo

  • @sanjeewaadikari9010
    @sanjeewaadikari9010 9 หลายเดือนก่อน +3

    අනෙ මගෙ අම්ම තාත්තා ත් මෙහෙම කොච්චර දුක් වින්ද අපිව මෙච්චර තැනකට ගේන්න 😪😪😪

  • @ShamilaShamila-sd6vy
    @ShamilaShamila-sd6vy 9 หลายเดือนก่อน

    Dukayi duwe. Oyala jayagannawamai. Devi pihitayi ❤❤❤

  • @Ismath.nisan5524
    @Ismath.nisan5524 9 หลายเดือนก่อน

    ane ape daruwanta api monada deviyane adu padu kre .duka hithuna deviyane budu saranai oyalata

  • @thushanmahagamage-pi7wv
    @thushanmahagamage-pi7wv 9 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි පැටවින්ට,

  • @TheADD.
    @TheADD. 9 หลายเดือนก่อน +2

    ගඩොල් කපලා විකුණන්නෙත් ඔයාලමද? නැත්නම් වෙන කෙනෙක් ළඟ ගඩොල් කපන වාද? ඒක ගඩොලක් කීයද? ගඩොල් වල Qulity එක කොහොමද? අපිට බැරිද එයාලගෙ ගඩොල් කපන වියාපාරය ටිකක් Promote කරලා දීලා එයාලගෙ වියදම් එයාලටම කරගන්න අවස්ථාව ලබා දුන්නානම්. දැන් මෙවා කරන්න Machine තිබෙනවා. නැත්නම් මේ මහතාට මේ ප්‍රදේශයේම කල හැකි ව්‍යාපාර අවස්ථාවක් ගොඩ නගා දිය හැකි නම්,
    එතකොට බඩගින්නට මළුවෙක් දුන්නා වගේ නෙමෙයි. බිලි පිත්තක් දුන්නා වෙනවා.
    මෙය මාගෙ පෞද්ගලික මතයක් පමණි. කිසියම් කෙනෙකුගෙ හිත රිදුනා නම් හෝ මොනයම් ආකාරයක හෝ අපහාසයක් සිදු වුණානම් කිසියම් කෙනෙකුට සමාවෙන්න

    • @hfernando5184
      @hfernando5184 9 หลายเดือนก่อน

      ඔබතුමාගෙ යෝජනාව හොඳයි බණ්ඩාර සර්ව සමිබන්ද කරගන ඔය දේ කියන්න .අවසානයට සර්රැත් කරන්නෙ ඔයවගේ අයට උදවිකරල ජීවත්වෙන්න මාර්ගයක් හදල දෙනඑක.ඔබතුමාගෙ යෝජනාව හරිවටිනව අපිකරන්න ඔින එ්කතමයි.අනුන්ට අතනොපා ජීවත්වෙන්න පුලුවන්නෙ ස්තුති.ඔබටයහපතක්ම වෙිවා ජේසුපිහිටයි.

  • @ihalagamasumanasiri8409
    @ihalagamasumanasiri8409 9 หลายเดือนก่อน

    Obalata waradinne neha daruwo.demawpiyanta barak nowee duk windala igena ganna ayata waradinne neha .mama athdekeemen kiyanne ,May the triple gem bless you and may your dreams come true as you wish.

  • @ceylonlk7595
    @ceylonlk7595 9 หลายเดือนก่อน +4

    පුළුවන්නම් කථාකරන්න අංකයක් දෙන්න මට පළුවන් උදව්වක් කරන්න❤

    • @neethawalimini520
      @neethawalimini520 9 หลายเดือนก่อน

      Me vidio eke no eka thiyenawa

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ඔයාලට පුතේ

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 9 หลายเดือนก่อน +1

    මේ අම්මගෙ කඳුලු දවසක මල් පල ගැන්වේවා🎉🎉

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 9 หลายเดือนก่อน

    Budu saranai davi pihitai oba samata 🙏🙏🙏🙏🙏🙏

  • @kumarahettiarachchi2897
    @kumarahettiarachchi2897 9 หลายเดือนก่อน +3

    රජයේ මහ එවුන් හොරා කනවා, බලපල්ලා මේ පවුල් දිහා, ඒ මිනිස්සුන්ට හොදට ඉගෙන ගත්ත ළමයි දෙන්නෙක් ඉන්නේ, තව අවුරුදු දෙක තුනකින් රටට වැඩදායි ළමයි දෙන්නෙක්, මේ ළමයිගේ අනාගතය දිහා කවුරු හෝ ගුණ යහපත් කෙනෙක් බලන්න, පවු ඒ ජීවිත, බලන්න කියන කතා, ලොකු දෙවල් නෙවෙයි කියන්නේ.....😂

  • @ashankg3820
    @ashankg3820 9 หลายเดือนก่อน +1

    වෙල්ලස්ස ටිවි ජයවේවා !!!🎉🎉

  • @Galla-cz1go
    @Galla-cz1go 9 หลายเดือนก่อน +2

    මෙ පොඩි දෙන්නා යන පන්ති වලින් ඇයි මෙ වගෙ අහින්සක ලමයින්ගෙන් සල්ලි ගන්නෙ 😔 දලදා හාමුදුරුවන් ගෙ පිහිටෙන් හොදට ඉගන ගන්න

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 9 หลายเดือนก่อน +1

    ❤❤..බුදු සරනයි

  • @PA-tn4jx
    @PA-tn4jx 9 หลายเดือนก่อน +1

    ලංකාවෙ ඉස්කෝල වල උසස්පෙල පන්ති ටික වහල දමල ඒ සල්ලි ටික හැම ලමයටම දිමනාවක් විදියට මාසිකව දුන්න නම් පුස්න ගොඩක් විසදෙනවා

  • @bhhbbbhjbvcv4196
    @bhhbbbhjbvcv4196 8 หลายเดือนก่อน

    අපිත් ජීවත් වෙන්නෙ ඔය විදිහට තමා.හරිම දුකයි ජීවීතෙ ගැන

  • @sathsaraMaduranga4u
    @sathsaraMaduranga4u 9 หลายเดือนก่อน +3

    ඔයාලට අනිවාරෙන්ම දවසක හරියන්න ඕන උපරිමෙන්ම.......කොහොම හරි දෙන්නම විබාගෙ සුපිරියටම ගොඩදාගන්න😳😳😳😳

  • @RawindhuR-zj9yz
    @RawindhuR-zj9yz 9 หลายเดือนก่อน

    Dukai godak..attatama udaw karanda tibba nam godak watinawa...eth attatama udaw karanda puluwan tathweka na bandara sir...attatama na...

  • @NimeshaSewwandi-j7s
    @NimeshaSewwandi-j7s 9 หลายเดือนก่อน

    ඇස් දෙකට කදුලක් ආවා ඔය අම්මා තාත්තා විදින වේදනාව මං විදලා තියෙනවා මගෙ අම්මයී අප්පච්චියී ත් කරන්නෙ ඔය රස්සාව 😢 😢 වැස්ස කාලෙට නම් කොහොමත් ගඩොල් කපන්න බෑ 😢❤

  • @user-kv6ei4mo1
    @user-kv6ei4mo1 9 หลายเดือนก่อน

    Duke wenna deyak na. Me sasara ganudenuwala .swabawayai .adyapanika washayen wagema .aadyathmika wasayenuthe sita diunu karaganna . Oyalata udawe ani warenma labi.bandaramahattayata godak pin.

  • @appnishashna322
    @appnishashna322 9 หลายเดือนก่อน

    උපකාරක ගුරුවරුන් ඉන මෙම දරුවන් ට free card එකක් හදලා දෙන්න ❤❤

  • @vishwapramodaya-zo2mh
    @vishwapramodaya-zo2mh 9 หลายเดือนก่อน

    Teruwan saranai oyala hamotama 🙏🙏🙏

  • @ChamilaSubasini
    @ChamilaSubasini 9 หลายเดือนก่อน

    අනේ රත්තරන් දරුවෝ.දුක් විඳිනවා දරා ගන්න බෑ මේවා දකිනකොට.බන්ඩාර මහත්තයාට පිං.

  • @WMVPramod
    @WMVPramod 9 หลายเดือนก่อน

    Budu saraNayi 🙏🙏🙏

  • @gemathboyvgi5993
    @gemathboyvgi5993 9 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම හොද දේ දෙමවුපියන්ට මිල මුදල් අතට දීම
    ගැහැණු ලමයි වෙනස් වෙනවා

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 9 หลายเดือนก่อน +3

    නිකන් දෙනකම් බලාගෙන ඉන්න එපා ඒ ළමයිට ගඩොල් කපල හරි හොයාගෙන ඉගෙනගන්න ඉඩ දෙන්න.කැමති කෙනෙක් උදව් කරයි. ඔහොම ඉල්ලන්න එපා ඒ අම්ම තරුණයිනෙ වැඩක් කරන්න පුළුවන්. තවත් ඔයිට වඩා දුක් විදින පවුල් ඕන තරම් ඉන්නවා. කැමති අය උදව් කරයි. ඒක බණ්ඩාර උදව් කරයි කදුළු හල හලා දුක කියන්න එපා!

    • @tharidudilshan8710
      @tharidudilshan8710 9 หลายเดือนก่อน

      Oyage.kathawa.hare.ape.meyala.wedeya.duk.venda.meka.puduma.higakemakne.

  • @supundilshan8693
    @supundilshan8693 9 หลายเดือนก่อน

    බුදු සරණයි !

  • @shamalperera7093
    @shamalperera7093 9 หลายเดือนก่อน

    Ayye ඔබතුමානම් මිහිපිට දෙව් කෙනෙක්

  • @CHcreationTV
    @CHcreationTV 9 หลายเดือนก่อน +1

    ඉ ගැනීමට සල්ලි යන එකම රට ,,😢,කෝ මේ රටේ නිදහස් අධ්‍යාපනය

  • @pushparani6825
    @pushparani6825 9 หลายเดือนก่อน +3

    පවිිඅනෙ මෙිිවගේ තවකොචිිචර අය ඉන්නවද මෙිිකාලකන්නිදේශපාලනයො තමයි මෙිිවටවගකියන්න ඔිි නා

  • @Shelika-nd2fb
    @Shelika-nd2fb 9 หลายเดือนก่อน

    අනෙ මමත් ඔය රස්සාව තමයි කරෙ ගොඩක්ම මහන්සි වෙන්න ඔන කවදා හරි හොදට ඉගෙන ගෙන හොද රස්සාවක් කරන්න පුතෙ බුදු සරනයි දෙවිපිහිටයි😢

  • @shanakee-lv9si
    @shanakee-lv9si 9 หลายเดือนก่อน

    මාත් උසස් පෙළ ලියන්න වැඩවල් වලට ගියා ඒත් ප්‍රශ්න නිසා තවත් පාර වැහුනා. ඒත් මේ කෙල්ලොනේ. අපිට නන් ඕන ගස්ලබු ගෙඩියක් අපි කොම්ලොනේ🤕🤭 පව් ඉතින්
    දැක්කමයි මේ වගේ කෙම්ලො දෙන්නෙක්🥺 දිනන්න ඕනේ ලොවෙත් දවසක

  • @Galla-cz1go
    @Galla-cz1go 9 หลายเดือนก่อน +2

    පුළුවන් තරම් හැමෝම මෙ විඩියො එක ශෙයා කරන්න .මමත් කොරියන් group වලට ශෙයා කරනවා 😔 මාත් රටකට ගිහින් නැති බැරි ලමයින්ට උදවු කරනවා 😔 මම කොල්ලෙක් වෙලත් මෙහෙම දුක් විදලා නැ මට ගොඩක් දුකයි මෙවා දකිද්දි ජිවිතෙ දුකක් 😔

  • @damayanthihh2006
    @damayanthihh2006 9 หลายเดือนก่อน

    බුදු සරණයි පවි ❤❤❤❤🙏🙏🙏

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 9 หลายเดือนก่อน +2

    🎉Oya kohea? Mata kawruhari kiyanna.😢😢

  • @erzx7531
    @erzx7531 9 หลายเดือนก่อน +1

    අපේ.අමිමලත්.ඔහොම
    දුක්.විදලා.තමයි.කන්න .බොන්න දිලා.උගන්නලා.ළමයි.හැදුවේ .දැන් .ඉන්න .අයට .පුරුද්දක් වෙලා.අනුන්ගේ න්.ජිවත්වෙන්න

    • @tharidudilshan8710
      @tharidudilshan8710 9 หลายเดือนก่อน

      Hmm.ekanam.ettha.ape.denna.bedala.dawasak..inna.thenak.netuwa.maha.pareth.hitiya.ape.mahansiyan.ada.hoda.thenaka.innawa.daru.denna.egana.gattha.ayala.den.wena.rataka.job.karanawa.apetanam.kauruwath.sathapahak.dunne.ne.oyage.kathawa.ettha.❤❤❤❤

  • @uvinduaviresha5665
    @uvinduaviresha5665 9 หลายเดือนก่อน

    බුදුසරනයි