සන්නිවේදනය සහ Team work

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Team work....ලෙහෙසිත් නෑ අමාරුත් නෑ... හොඳ කණ්ඩායමක් නම් ඔබත් ගොඩ. ආයේ කතා දෙකක් නෑ.. හොඳ team එකක් කියන්නේ වටිනා ශක්තියක්. ඕනෑම අභියෝගයකට පහසුවෙන් මුහුණ දෙන්න පුළුවන් ජවයක්.... හොඳ කණ්ඩායමක් තුළ කැපී පෙනෙන චරිතයක් ලෙස ගොඩනැගෙන්න ඵලදායිව සන්නිවේදනය භාවිතා කරන්න පුළුවන්... ඒ ගැන වගේම සන්නිවේදන කුසලතාවය වැඩි දියුණු කරගැනීම වෙනුවෙන් අපේ channel එක subscribe කරන්න.
    #කණ්ඩායම්හැඟීම #සාමූහිකවැඩ #නායකත්වලක්ෂණ #කැපීපෙනෙනචරිතයක් #සන්නිවේදනය#නිවේදක #සන්නිවේදනහැකියාව #ඵලදායීසන්නිවේදනය #යහපත්සන්නිවේදනය #සාමූහිකවැඩවලදීසන්නිවේදනය
    #Teamwork #Leadership #Thepersonality #Communication #Communicator #Comper #Announcing #Announcer #Communicationskill

ความคิดเห็น • 3

  • @indikanuwan765
    @indikanuwan765 3 หลายเดือนก่อน +1

    ඇත්තටම හොද channel 1ක්.අපිට ලබාදෙන මේ දැනුමට බොහොම ස්තුතියි..🙏 තව තවත් දිගටම video කරමු.✌️

  • @Bandara.14
    @Bandara.14 3 หลายเดือนก่อน

    ජය⁣වේවා!!!....🎉🎉🎉🎉❤

  • @Elegant-i
    @Elegant-i 3 หลายเดือนก่อน

    ❤❤❤