Professor Attanayake M. Herath - නිකම්මු බෝ කරන සංස්කෘතිය නැති කර දිය නයෙක් වැනි සාධාරණ පාලකයෙක් ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #nextpresident #srilanka #leader
    නිකම්මු බෝ කරන සංස්කෘතිය නැති කර, දිය නයෙක් වැනි සාධාරණ පාලකයෙක් පත් කර ගත යුතු බව මහාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා පවසයි.
    Culture that create lazy people must change... Strong leader should be apointed.
    Nextpresident.lk

ความคิดเห็น • 323

  • @supunbula5503
    @supunbula5503 5 ปีที่แล้ว +71

    කතාව හොඳයි . හැබැයි ලොකු අඩුපාඩු කිහිපයක් දැක්කා . පන්සිල් කියන දේ තායිලන්තයේ දෙන්න තහනම් උනාට අපේ රටට අවශ්‍යයි . තායිලන්තය දියුණු කරේ ගණිකා වෘත්තියට ගෑණු යොමු කරලා . කොච්චරද කියනවනම් සමහර පිරිමිත් ගෑණු බවට පරිවර්තනය කරගෙන . සුද්දට යුද්ද කරලා ඒ රට අල්ලන්න බැරි නිසා තමයි එහෙම කරේ . සුරාව සූදුවත් හොඳටම තියෙනවා . පන්සිල් මිනිස්සුට රකින්න කිව්වම ඔය ව්‍යාපාර ටික කරගෙන ඉවරයි නේ ඉතින් . එහෙම රටවල් දියුණු වෙලා වැඩක් තියෙනවද ? හැබැයි ඉතින් ලංකාවේ පන්සිල් රකින මිනිස්සුත් නෑ .
    අනික් දේ අපි නිකරුනේ දෙමළ මිනිස්සු මැරුවේ නෑ . මැරුවේ දෙමළ ත්‍රස්තවාදියෝ . වචන පරිස්සමෙන් පාවිච්චි කරානම් හොඳයි .

    • @suchirasuranga
      @suchirasuranga 5 ปีที่แล้ว

      True

    • @damayanthifernando4148
      @damayanthifernando4148 5 ปีที่แล้ว

      exactly. nagayek allaganna dagalanawa

    • @mahamoda
      @mahamoda 5 ปีที่แล้ว

      Supun Bula >> හැබැයි ඉතින් ලංකාවේ පන්සිල් රකින මිනිස්සුත් නෑ .
      ඔබට පරචිත්ත විජානන ඥානය තියෙනවාද?

    • @JAABJayasinghePT
      @JAABJayasinghePT 5 ปีที่แล้ว

      yes i agree with you

    • @socialmediaanalyser352
      @socialmediaanalyser352 5 ปีที่แล้ว +1

      Thayilanthe genu wikunala newei wena godak income thiyenawa

  • @Lolitha76
    @Lolitha76 5 ปีที่แล้ว +12

    පව්, සිහිය විකල් වූ මිත්‍යාදෘෂ්ටික මනුෂ්‍යයෙක් නන් දොඩවනවා. ත්‍රිපිටකය පුරාවටම බුදුරජාණන්වහන්සේ පංචශීලය රකින්නට දක්වා තිබියදී මේ මනුෂ්‍යයා පන්සිල් රකින්නේ නැති අනාගත "බෞද්ධ" සමාජයක් බලාපොරොත්තු වෙනවා. මේ පුද්ගලයාට තේරෙන්නේ නැද්ද තිසරණ සහිත පන්සිල් රකින එක බෞද්ධයෙකුගේ අවම ගුණයක් කියලා? තිසරණ සහිත පන්සිල් රකින්නේ නැති අය බෞද්ධ නෙමෙයි. තිසරණ සරණ ලබන එක තමයි මේ ලෝකයේ අමාරුම දෙය.

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 5 ปีที่แล้ว +2

      මටත් හිතුනා ටිකක් වැරදි පාරේ යන්නේ කියා,සැහෙන ද්වේශයක් එක්ක කතා කරන කෙනෙක්.පවු

    • @suchirasuranga
      @suchirasuranga 5 ปีที่แล้ว +1

      සරත් විජේසූරිය අංක 2.

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 5 ปีที่แล้ว +38

    නාගා 2020...රටට අවශ්‍ය ... නාග රාජයා 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱

  • @yohansashima1890
    @yohansashima1890 5 ปีที่แล้ว +5

    පන්සිල් පද රකින්න එපා කියන්න ඔබ කවුද. බුද්ධ වචනයට උඩින් අපිට කිසිත් අවශ්‍ය නැ. මේ රට රැකුණොත් රැකේන්නේ එ පද වලට හිලැවුනු යක්කුන්ගේ හයියේන්. බුදුසරණයි ඔම් ජය මගේ ලක් දිවට. සිංහයෝ තැනින් තැන නැගිට නැගිට එනවා දැන්.

    • @socialmediaanalyser352
      @socialmediaanalyser352 5 ปีที่แล้ว

      කවුද බං ඒම රකින අය ඉන්නේ😂 ඔය අපේක්ෂකයන්ගෙන්

  • @vidurasampath9442
    @vidurasampath9442 3 ปีที่แล้ว +5

    ඔබතුමා කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත

  • @kumaripriya5873
    @kumaripriya5873 5 ปีที่แล้ว +25

    හොඳම කෙනා නාගා 👍👍👍👍👍

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 5 ปีที่แล้ว +12

    ඔබතුමාගෙ සමහර ප්‍රකාශ ගැන කනගාටු දායකයි 👎

  • @sisirakumara7998
    @sisirakumara7998 5 ปีที่แล้ว +12

    මේ කියපුවා ඔක්කොම කරනවනම් ඒ නාගානන්ද කොඩිතුවක්කු පමනයි.තරැනයො ඉක්මන් කරපල්ලා .රට ගිලෙමින් තියෙන්නේ ...

  • @nilupulnil1
    @nilupulnil1 5 ปีที่แล้ว +28

    Mr. Nagandand is the solution.

  • @ashandhanushka9053
    @ashandhanushka9053 5 ปีที่แล้ว +6

    වෙඩි නොවදින වහන එපා නන් ඉතින් අධ්නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා තමයි ඉතින් .එකෙන්ම.තැනක් යු .ප්‍රෝෆෙසර්. thank professor Aththanayaka.....තෙරුවන් සරණයි............

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 5 ปีที่แล้ว +27

    ගරු මහාචාර්ය තුමා , ඔබගේ ගැඹුරු දැනීම තුලින් අපගේ ඇස් ඇරීම ගැන ස්තුති පුදකරන අතර ඔබ පතන දිය නයා , නාගානන්ද මහතා බව දැනෙනවා.

  • @Chaminda.Ch1
    @Chaminda.Ch1 5 ปีที่แล้ว +6

    මේ මනුස්සයට පිස්සු,පන්සිල් ගන් නැත්තං බෞද්ධ ආගම වැඩකුත් නෑ.පන්සිල් ටිකත් නැතුව ගියොත් නියමෙට තියෙයි

    • @suchirasuranga
      @suchirasuranga 5 ปีที่แล้ว

      මෙයාට ඕන වෙලා තියෙන්නෙ තායිලන්තය වගේ අඩියෙන් අඩියට ගෑනූ විකුනල හම්බ කරන් කන රටක්. ආදර්ශමත් විදියට පවුල් කන්නවත් බැරි එවුන් පොරවල් කරනවට ගහන්න ඕන ජනමාධ්‍ය කාරයින්ට. සරත් විජේසූරිය අංක 02

    • @ruvanwijewardane7154
      @ruvanwijewardane7154 3 ปีที่แล้ว

      I AGREE WITH YOU.

  • @renusama8292
    @renusama8292 5 ปีที่แล้ว +31

    Thank u සර්.බලාපොරොත්තුව නාගහනන්ද හැර වෙන කිසිවෙක් නොවේ

  • @chandanaranasinghe7197
    @chandanaranasinghe7197 5 ปีที่แล้ว +18

    නාගානන්ද කොඩිතුවක්කු තමයි ඉතිං නාගයා..
    ..

  • @විප්ලවකාරයා-ඟ9ච
    @විප්ලවකාරයා-ඟ9ච 5 ปีที่แล้ว +6

    මේ හොරාට කීයක් දෙන්න ඕන ද නිවැරදි බුද්ධ ධර්මය ගැන කතා කරන්නට? මූ අර සමන්තබඩ්ඩගේ ගෝලයෙක් වගේ. මේ වගේ ගොබ්බයෝ සමාජයේ මත ගොඩනගන්න ගෙන්නන්නේ ඇයි?

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 5 ปีที่แล้ว +1

      හරියට හරි දහම්,පේනවාද මූනේ තියෙන වයිරය,කුහක කම,මෙයා බෞද්ධ කමට ගහන කෙනෙකු වගේ මෙයාලා dangerous

  • @SLHometec
    @SLHometec 5 ปีที่แล้ว +9

    කතාවනම් සහතික ඇත්ත නිකංම දෙනකං බලන් ඉන්න පිරිසක් හදනවට වඩා රටේ නායකයා කරන්න ඕනේ රටක් සංවර්ධනය කරන එක මිනිස්සු එතකොට තමන්ට ඕනේ දේවල් මිලදී ගන්න පුරුදු වෙයි

  • @chanduead8078
    @chanduead8078 5 ปีที่แล้ว +53

    සර්ගෙ කතාව නම් ඇත්ත .... ඒත් බුදුදහමට ගහපු විදිහට ගොඩක් දුක හිතුනා ....

    • @nandanaperera2506
      @nandanaperera2506 5 ปีที่แล้ว +4

      ඔබ හරියටම හරි. මම අායි මෙම හේරත්ගෙ කතා අහන්නෑ. බුදු හාමුදුරැවන්ටත් කොච්චර කරදර කරපු එවුන් හිටියද. අපි වෙෙර නොකර සිටිමු. බුදු සරනයි

    • @dilangajilbu
      @dilangajilbu 5 ปีที่แล้ว +4

      මේ මොලයක් තියෙනවා කියලා හිතපු මේ මී හරකා කියපු ඒ කතාව ගැන මටත් ගොඩක් දැනුනා.. මේ වගේ උන් රටේ ඉද්දි කොහොමද බුදුදහම රැකෙන්නේ...?

    • @socialmediaanalyser352
      @socialmediaanalyser352 5 ปีที่แล้ว +2

      Aththa yako kiyapu eka

    • @donkuruppuarachchi491
      @donkuruppuarachchi491 5 ปีที่แล้ว +1

      මේ කෙහෙල්මල් ආගමයි සන්ස්කෘතිය්යි නිසා තමයි රට්ස්ට කෙල උනේ. ඒවාට ප්‍රමුකත්වය දීලා මොකක්ද වෙච්ච සෙත?

    • @dimuthukarunathilaka3928
      @dimuthukarunathilaka3928 5 ปีที่แล้ว +1

      If you agreed with him, you've also agreed what he says about Buddhism. He's a maniac. Buddhism will remain another 2500 years on earth & in Sri Lanka how hard others bark.

  • @priyasilva5086
    @priyasilva5086 3 ปีที่แล้ว +4

    පන්සිල් ටිකෙන් තමයි මේ විදියට හරි විනයක් රැකෙන්නෙ.විනයක් නැති ජාතියක මොන දියුනුවක්ද.

  • @raa9642
    @raa9642 3 ปีที่แล้ว +1

    මෙයා උගතෙක් කියල දන්නවා.. ඒත් බුද්ධිමතෙක් කියල හිතන්න බෑ දැන්.. බෞද්ධ සංස්කෘතියක් තුල ලංකාව ලොව වැදගත්ම ශිෂ්ඨාචාරයක් තිබුණ.. ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුන ශ්‍රී ලංකාවෙහි සිංහල බෞද්ධ සංස්කෘතික දේ තුලින්ම ජනප්‍රියව ඇවිත් රටටම කෙලවන්න හදන මේ වගේ අවස්ථාවාදීන්ගෙන් ප්‍රවේසම් විය යුතුය...
    යකෝ දියුණුවට බාධාව පන්සිල් නෙවෙයි ගොං හරකෝ... ඔය කිව්ව රටවල් වල ගොඩනැගිලි තිබුණට.. මිනිස්සුන් ගෑනු විකුණලා බල්ලො මරල හරි සල්ලි හොයන එක නෙවෙයි සැබෑ සංවර්ධනය... හොරා කන දේශපාලන වේසිගෙපුතාල ටික නැති කරල දාපු දවසට තමයි රට ඔලුව උස්සන්නේ..
    බෞද්ධ සංස්කෘතිය රැකුන තැන හැම දෙයක්ම රැකෙයි... එදාට හැම ජාතිකයන්ම හැම ආගමිකයන්ම රැකෙයි.රටත් දියුණුව වෙයි.. ලංකාව ලෝකයේ බැබළෙන රටක් වුනේ පන්සිල් පද රැකුන බෞද්ධ සංස්කෘතිය මත පදනම්වයි.. එහෙම නැතිව රටට කෙලවුනේ සුද්දගේ ක්‍රමේට ගිහින් නෙවෙයි...
    මේ වගේ එවුන් මොකට ලංකාවේ සිංහල මහාචාර්ය වරැ වුනාද මන්ද... 🤬🤬🤬🤬

  • @himathlahiru7829
    @himathlahiru7829 5 ปีที่แล้ว +11

    Sir NAGA....congratulations

  • @shiromikulasinha2476
    @shiromikulasinha2476 4 ปีที่แล้ว +2

    හැම මිනිහෙක් ගැනම එක විදියට හිතනඑක හොඳයි ඒත් දහෙන්හොරො බුදු දහමට පහරක් ගැහුවා කියල සැකයක් මතුවෙනව.
    ලංකාවේ කිසිම දෙකක් මිනිස්සුන්ට නිකං දෙන්නේ නෑ .කරමුලට හිරවෙන්න බදු අයකරගෙන තියෙන්නෙ.පාර්ලිමේන්තුවේ ඉන්න පරබල්ලො සැප විදින්නෙ මිනිස්සුන්ගෙ බදු මුදල් වලින්. මේ කතාවෙන් පැහැදිලි වෙන්නේ බුදු දහමට ඇති භක්තිය නැති කිරීම. අද ලංකාවේ අන්තවාදී ආගම් නැගිටින්නෙ මේවගෙ උගතුන්ගෙ ගොං කතා නිසා

  • @nicholasfernando838
    @nicholasfernando838 5 ปีที่แล้ว +14

    What a great and sensible speech? If we can understand his simple and honest explanation we can change the present Sri Lanka

  • @samwickramanayaka4841
    @samwickramanayaka4841 5 ปีที่แล้ว +10

    ඇයි සර් අපි ඡන්දෙ දෙන්න දිය නාගයාට,ඒ අපේ දිය නයා

  • @roshanindika5527
    @roshanindika5527 5 ปีที่แล้ว +18

    එකම විසඳුම නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ වැඩපිලිවෙළයි .

  • @teamwork9031
    @teamwork9031 5 ปีที่แล้ว +51

    Sooner or later it's going to be NAGA !!!

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 5 ปีที่แล้ว +6

    ඇත්ත ටම මටනම් හරිම පුදුමයි මහාචාර්ය තුමනි බුද්ධාගම ගැන පහත් කොට සැලකිම

    • @nandanaperera2506
      @nandanaperera2506 5 ปีที่แล้ว +1

      මම සම්පූර්න එකගයි ඔබත් සමග

    • @shehanidhunil1360
      @shehanidhunil1360 5 ปีที่แล้ว +2

      එක නම් ඇත්ත මෙතුමා වගේ ක්ව්නෙක් බුදුදහම ගැන මෙහෙම කතාකරනවා කියන එක අදහා ගන්නත් බෑ මේක ඇත්තම සාකච්ඡාවක්ද? edit කරපු එකක්ද කියලා හිතාගන්න බෑ

    • @suchirasuranga
      @suchirasuranga 5 ปีที่แล้ว

      සරත් විජේසූරිය අංක 2.

  • @Wimalasiri89
    @Wimalasiri89 5 ปีที่แล้ว +6

    Dear Professor. Please come forward and support the Program of Nagananda (Not the person but his program). Or compell others to suggest such a foolproof program. I believe it is your duty.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 5 ปีที่แล้ว +26

    නාගානන්ද මහතා 🙏🙏🙏🙏🙏

  • @bhawana4502
    @bhawana4502 5 ปีที่แล้ว +3

    ඔබ කෙරෙහි මෙතෙක් රැකගත් ගෞරවය අද නැතිවුන බව සලකන්න.

  • @roymax541
    @roymax541 5 ปีที่แล้ว +4

    ඔබ තුමාට ජෙසු පිහිටයි..! ඒ ඔබකියන නාග රාජයා ෆෙස්බුක් එකේ විතරක් නෙමෙයි දැන් ලොව හතර දිග්බාගයෙන්ම මතුවෙනවා..ඒ තමයි නාගානන්ද කොඩිතුවක්කු මහත්තයා 2020 ජනාධිපති කෙනෙක් වෙනවා ඒකාන්තයෙන්ම ...🙏 ස්තුතියි ඔබට( professor aththanayaka)

  • @ehlepola579
    @ehlepola579 5 ปีที่แล้ว +4

    පැනනගින ප්‍රබල ගැටළුවකි මේ මිනිසුන් පැහැරගෙන ගියා නම් මුදල් වලට නම් පැහැරගෙන ගියේ මෙහි දී කිසි විටෙක මුදල් දුන් බවක් සඳහන් නො වන්නේය මෙහිදී තරණයන් එකොළොස් දෙනෙක් පැහැරගෙන ගියා යැයි කියන නාවික හමුදාවේ සිට කතා කළා යයි කියන කතාවේදී නාවික හමුදාව අපහසුවට පත් කිරීම සඳහාම නාවික හමුදාව තුළටවි බටහිර ඔත්තු කරුවෙකු විසින් මෙ සේ රඟපා ඇත්තේ දැයි කියා ප්‍රශ්නයක් පැන නගින්නේය මන්දයත් රනිල් වික්‍රමසිංහ ගේ මෙහෙයවීමෙන් තරුණිය පැහැරගෙන ගොස් බටලන්ද වදකාගාරය තුළ මේ අයුරින් සතුටු සාමීචි කථා කිරීමට අවස්ථාවක් නොව කෙලින් සිට ගැනීමටවත් අවස්ථාවක් නොවූ නිසා මය වවුල් කැලේ ඝාතනයේදී ද හෙළිවූයේ ද එයයි පැහැරගෙන ගොස් තරුණයන් සමග සතුටු සාමීචියේ කතාකිරීමට පමණක් නොව අදාළ නිලධාරීන්ගේ නම් හා නිලයන් ප්‍රකාශ කිරීමට හැකිවීම නම් මෙහි පසුපස කිසියම් එල්ටීටීඊ හෝ වෙනත් රාජ්‍ය නොවන සංවිධානයක කුමන්ත්‍රණයක් ඇති බව නම් පැහැදිලිය අනිත් කරුණ වනුයේ මේ ළමුන් යන්ට උත්සාහ කළ විදේශ රටවලට වෘත්තීය සුදුසුකම් සතුව මිස රැකියා සඳහා යෑමට නොහැකි වීමයි මෙසේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර දේශපාලන අනාතයන් සේ එම රටවලට ගොස් එම රටවලින් නොමිලේ මාස්පතා ලබාදෙන ජීවන ආධාර ලබාගැනීම සඳහා සිදුකරන කුමන්ත්‍රණයේ පිරිස්වල තවත් එක පිටරට පැටවීමක් ද කියා ප්‍රශ්නයක් පැන නගින්නේය වෙහෙස නැතිව දියුණු රටවල මාස් පතා ලැබෙන ජීවන ආධාර ලබා ගනිමින් කිසිදු රැකියාවක් නොකර ජීවත් වන ද්‍රවිඩ ජනතාව ගේ ප්‍රමාණය විශාල වී ඇත්තේ අසූ තුනේ සිට එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ඇතිකළ ක්‍රියාවල ප්‍රතිඵල පමණක් නොව එල්ටීටීඊ ඩයස්පෝරාව මහජන නියෝජිතයන් යොදාගෙන මේ රටේ සිදු කළ කුමන්ත්‍රණවල ප්‍රතිඵල ද නිසා බව පැහැදිලි වන සත්‍යයකි මෙසේ නොමිලේ පඩි ලබමින් ජීවත්වන දෙමළ මිනිසුන් පිටරටවල සිට කාලය කා දමනුයේ තව තවත් මේ රටේ භීෂනේ ඇතැයි පෙන්වමින් දෙමළ ජනතාවට හිංසා කරන බව පෙන්වමින් එම රටවල රජයේ දෙන ආධාරය දිගටම ලබා ගැනීම සඳහා ය එම ආධාරයන් නැවති යළි ලංකාවට පැමිණීමට සිදු වුවහොත් ජීවත්වීම සඳහා දහඩිය මහන්සියෙන් රැකියාවක් කළ යුතු වීම නිසාමය රණවිරුවන්ව හිරේ දමමින් ඉටුකරන ක්‍රියාවලිය මේ මැරුණා යයි කියන ළමයින් එකොළොස්දෙනා පිටරට ජීවත් වනුයේ දේශපාලන අනාථයන්ට ලබාදෙන සහන ලබා ගෙන දැයි සොයාබලා නැත්තේය පිටරට යැපෙන්නන්ට මුදල් වියදම් කර ඇත්තේ ද මේ අයුරින් කුමන්ත්‍රණය කර නාවික හමුදාව ජාත්‍යන්තරය හමුවේ අපහසුවට පත් කර එමගින් වැඩි වැඩියෙන් තරුණයන් අදාළ රටවලට යවා දේශපාලන අනාථයන්ට ලැබෙන ජීවනාධාර ලබා ගැනීමේ කුමන්ත්‍රණයක්දැයි සොයා බැලිය යුත්තේය මේ කතා කරන මිනිසුන් කිසිවෙක් හෝ අධිකරණය හෝ මේ එකොළොස් දෙනා මරා දමා ඇත්තේ දැයි කියා හෝ මේ වන විට ජීවත් වේ දැයි කියා හෝ ස්ථිර නිගමනයකට එළඹ නැති වීමෙන් හා මේ තරණයන් ජීවතුන් අතර නොමැති නම් එසේ ජීවතුන් අතර නොමැති තරණයන් මියගිය බවට කිසිදු සාක්ෂියක් කුමන පාර්ශ්වයක් විසින් හෝ ඉදිරිපත් කර නැත්තේ ය ඒ අනුව පැහැරගෙන යෑම හෝ මිනීමැරුම හෝ සිර කර තබා ගැනීම සම්බන්ධ කිසිදු සාක්කියක් මේ සම්බන්ධයෙන් නොමැත්තේ මෙම ක්‍රියාවලිය නාවික හමුදාවේ කුමන්ත්‍රණ කරුවන් පිරිසක් යොදාගෙන සිදුකළ දේශපාලන අනාථයන්ගේ ලෙස තරුණයන් පිටරට යැවීමේ ජාවාරමක් දැයි සොයා බලා නැති නිසාය පිටරට හොඳින් ජීවත් වන තරුණයන් වුවද ඉදිරිපත් නොවනුයේ තමන් පිටරටදී නොමිලේ ලැබෙන ජීවනාධාර ලබනුයේ මෙම නඩු කටයුතු ක්‍රියාත්මක ව වඩ වඩා ආණ්ඩුව හා නාවික හමුදාව අපහසුවට පත් කර අදාළ නිල දරුවන් පමණක් නොව නිල දරුවන්ගේ භාර්යාවන් පවා පීඩාවට පත් කර සිදුකරන නඩු විභාගයන්හි ජාත්‍යන්තර ප්‍රසිද්ධිය පාදක කරගෙන බව මේ කුමන්ත්‍රණවලින් පිටරට ගොස් එහිදී කිසිදු රැකියාවක් නොකර රජයේ ලැබෙන ජීවන ආධාර මත සුඛෝපභෝගී ජීවිත ගත කරනුයේ එම රටවල වැසියන්ට හිමිවන සියලු වරප්‍රසාද ලබමිනි එල්ටීටීඊ ඩයස්පෝරාව හා මානව හිමිකම් ගැන හා ලංකාවේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති කරලීම සඳහා නිරන්තරයෙන් විදේශීය රටවල සිටින ද්‍රවිඩ පිරිස් මුදල් වියදම් කරනුයේ ශ්‍රී ලංකාවේ දේශපාලන අනාථයන්ව ශ්‍රී ලංකාවට යැවීමට තරම් ශ්‍රී ලංකාව සුදුසු නොවන බව එම රටවල රජයන්ට ඒත්තු ගන්නවා තවදුරටත් නොමිළේ ලැබෙන ජීවනාධාර ය ලබාගැනීම සඳහා මය මේ මිනිසුන් කිසිදු රැකියාවක් හෝ දාඩිය මහන්සියෙන් කාලය වැය කිරීමක් නොවන නිසාම නිකන් කාලා බීලා රිසිසේ අන්තර්ජාල පහසුකම් උපයෝගී කර ගෙන අන්තර්ජාලය සැරිසැරීම පමණක් නොව ලෝකෙ අනිත් පැත්ත හරවන කුමන්ත්‍රණ කිරීමටත් සිතුවිලි පහළ වනුයේ නිකන් ඉන්න පුද්ගලයගේ සිත යකාගේ කම්මල කිව්වා සේ ය

    • @mewan7770
      @mewan7770 5 ปีที่แล้ว

      Oya kiyanney mahinda saha piriwara honday kiyalada?
      Oka tamam boru kiyanna hadana wahal parapura

  • @kosalahirantha8938
    @kosalahirantha8938 5 ปีที่แล้ว +6

    ඔබතුමන්ලාගෙකතාවේදී මට තෙරුම් යනෙන අලුත් බලවේග සමඟ එකඟ වන ලකුණු..නමුත් ඔවුන් දෙපැත්ත කබ අඳින බවක් පෙනෙන්නට etha..

  • @anurawimal277
    @anurawimal277 5 ปีที่แล้ว +1

    අත්තනායක උබේ මොලේ හොඳටම දැන් අවුල් වෙලා තියෙන්නෙ. උබ වගේ කාලකන්නියෙක් මේ මාතෲභූමියටත් එපා!! යකෝ බුදු දහමට ප්‍රමුඛස්ථානය නොදී මොකේටද මුල්තැන දෙන්න ඕන? ලංකාව ඉදිරියට ගියේ , ලංකාව හිඟානොකා බැබලුනේ බුදුදහම මුල්කරගත් ක්‍රමයක් රජවරු ගොඩනගපු නිසා. උබ කාලකණ්ණියා ධර්ම ද්‍රෝහී පරයෙක්

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 5 ปีที่แล้ว +7

    අනිවාර්යයෙන්ම නිකං දෙන්න හොදනෑ.ඔබගේ කතාව සහතික ඇත්ත .ඔබට දීර්ගායු තව තවත් මෙවන් අර්ථවත් කතා අපට අහන්න වාසනාව ලැබේවා...

    • @piyavithanage226
      @piyavithanage226 5 ปีที่แล้ว +2

      Nikan dena ewa lebenneth thiyana ayatamai....... Obathumata yahapathakma wewa 💐

  • @nandanirodrigo
    @nandanirodrigo 5 ปีที่แล้ว +12

    Only Naga neither Diyanaya nor peacock but straight forward honest leader

  • @shiranidesilva8018
    @shiranidesilva8018 5 ปีที่แล้ว +10

    අත්තනායක. මහතා නෙනි,ඞබ සදහන්. කරන 2020 අලුත් විකල්පය නගානන්ද. මහතා ඒනවා. අපෙ සහාය ඞහුටයි

  • @nissankapush
    @nissankapush 5 ปีที่แล้ว +21

    ජාතික ජනබලවේගයෙන් අනුර ඉදිපත් කරල තියනව සෘජුවම කිසිම කතාවක් කියන්න ඉඩක් නැතිවම එය ප්‍රසංසනීයයි

  • @dsakslanka2421
    @dsakslanka2421 5 ปีที่แล้ว +4

    දිය නයෙක් වගේ එකෙක් හරියන් නෑ දිය නයා අහිංසක සතෙක් 😂 එහෙම එකෙක් ආවොත් හරියට
    දැන් ඉන්න සිරිසේන වගේම තමා...
    දරුණු එකෙක් හොදයි පොළගෙක් වගේ ..

    • @clachannel3597
      @clachannel3597 3 ปีที่แล้ว

      දැන් හොදයිද...දියනයෙක් නෙමේනෙ ඇවිල්ල තියෙන්නෙ😂😂😂⚠️😂😂😂සුවපත්වේවා

  • @dell11ize
    @dell11ize 5 ปีที่แล้ว

    Absolutely true. 100% agree with you. Everyone should have a backbone to go against injustice in Sri Lanka.

  • @සමන්කුමාර-ට5ණ
    @සමන්කුමාර-ට5ණ 5 ปีที่แล้ว +15

    වහල්ලු වගෙ නම් ඉන්න බෑ දේශපාලකයො ඉස්සරහා.උන්ට යටත් වෙලා උන්ගෙ සපත්තු පිහදැම්මා ඇති.
    ගොඩාක් පින් සාර්.දිගටම ඉන්න අපිත් එක්ක.අපේ දුප්පත් හීන එක්ක.
    නාගා සර් 2020

  • @Divorcedhousemaid666
    @Divorcedhousemaid666 3 ปีที่แล้ว +2

    මේ කතා අහන්ඩ හිතන්නෙවත් නෑ. නමුත් බලෙන් පෙන්නන්ඩ හදනවා.මානසික රෝගියෙක්. බෙහෙත් කල යුතුයි

  • @lalsenarath
    @lalsenarath 5 ปีที่แล้ว +1

    ඇති යන්තම් මං වගේ හිතන තවත් කෙනෙක් ඉන්නවා, බයේ හිටියේ කමෙන්ට් දාල ගෙට ගල් ගසාවි කියලා. අපේ රටේ පරිහානිය ට හේතුව බුද්ධාගම! රට වටේම මුහුද රට ඇතුලේ මිරිදිය සම්පත්, නමුත් වැඩිපුරම ගිලිලා මැරෙන රටක් මේක. ජපානය, නොර්වේ මුහුද, ප්‍රධාන ආදායම් මාර්ගය. බුද්ධාගම මසුන් මරන්නන් කීයක් ඉන්නවද? බුද්ධාගමේ මව්වරුන් වතුර ලගට ලමයි යවන්නේ නෑ. පීනන්න උගන්නන්නේ නෑ.(මගේ ඔලුවේ සුලි 3ක් කියලා මට පීනන්න දුන්නේ නෑ, මල්ලිට දුන්නා) අපට තියන සම්පත් ආගම නිසා අහිමි වෙලා. අනික මේ රටේ තියන ආගමික නිවාඩු නිසා නිශ්පාදනය කොතරම් අඩු වෙලා ද? දැනට මහලු ජනගහනය වැඩිවීමේ ප්රධාන රටක් වෙලා තියන හේතුව, හැම ළමයකු ගේ පරමාර්ථය රට හැර යාම. වැඩි කල් මේ රට තියන්නෙ නෑ.

    • @mahamoda
      @mahamoda 5 ปีที่แล้ว +1

      lal senrath >> ඇති යන්තම් මං වගේ හිතන තවත් කෙනෙක් ඉන්නවා
      තව මෝඩයින් ඇති.

  • @hemahema809
    @hemahema809 5 ปีที่แล้ว +8

    නාගානන්දට කඩේ යන්න නාතු ව පාත්තකට වෙලා ඉනන්නවද බලන්න පුලුවන් රජ පුටවට ගියාට පස්සෙ ලන්කාව බෞද්ධ රට සිංහල මිනිසුන්ගෙ ඒක මතක තියාගන්න

  • @surajmuthunayake3670
    @surajmuthunayake3670 5 ปีที่แล้ว +8

    ඔබ තුමාගේ කතාව සීයට අනූවක්ම ඇත ඒත් ඔබ වගෙ කෙනෙක් බුදු දහමින් බැබලිලා බුදු දහමටම අද ඔබ ගරහනවා දුකයි සර්

    • @sunilrajapaksha7578
      @sunilrajapaksha7578 5 ปีที่แล้ว

      kopamana eun innawada ape gauthama budunta garAhana hebei unta pala wipaka enne thepelen

  • @chandanalakmal5951
    @chandanalakmal5951 5 ปีที่แล้ว +5

    මූ හරකෙක් කියල දැනගත්තෙ අද...

    • @sarathfernando8849
      @sarathfernando8849 5 ปีที่แล้ว +1

      An Educate person will never says to another person to HARAKA

    • @shanakamalinga4921
      @shanakamalinga4921 5 ปีที่แล้ว +1

      Sarath Fernando 100% true

  • @Hasitha_Chandrasekara
    @Hasitha_Chandrasekara 5 ปีที่แล้ว +6

    Naaga raajaya = Nagananda Kodithuwakku? 😄

  • @PMawa
    @PMawa 5 ปีที่แล้ว +5

    Budu dahamin, jaathaka pothen, amaadaharen ratee idak hadaa gath, sarasaviyaka athugaantavath ganta nusudusu mee tusion pappa ratee sadaachaaraya kiyala denata ithuruvelaa thiyena tikath vansana, ratama avuluvana, kunugandha gassavana kunu kathaavak ahanta lebiimath mahama maha avaasanaavak. Maranin mathu dugathiya niyathamayi.

  • @samanwijeweera2850
    @samanwijeweera2850 5 ปีที่แล้ว +11

    Great sir.....! naga 2020 ????

  • @nandanaperera2506
    @nandanaperera2506 5 ปีที่แล้ว +11

    උබත් කෙලපන් බුදු දහමට

    • @vianifernando9106
      @vianifernando9106 5 ปีที่แล้ว +1

      මෝඩයා

    • @vianifernando9106
      @vianifernando9106 5 ปีที่แล้ว

      Nada මෝඩයා

    • @suchirasuranga
      @suchirasuranga 5 ปีที่แล้ว

      මෙයාට ඕන වෙලා තියෙන්නෙ තායිලන්තය වගේ අඩියෙන් අඩියට ගෑනූ විකුනල හම්බ කරන් කන රටක්. ආදර්ශමත් විදියට පවුල් කන්නවත් බැරි එවුන් පොරවල් කරනවට ගහන්න ඕන ජනමාධ්‍ය කාරයින්ට

    • @විප්ලවකාරයා-ඟ9ච
      @විප්ලවකාරයා-ඟ9ච 5 ปีที่แล้ว

      @@suchirasuranga ඒ මොකක්ද පවුල් කන්න බැරි වුන එක? කියන්න බලන්න අපිටත් දැනගන්න.

  • @gihandesaram7053
    @gihandesaram7053 5 ปีที่แล้ว +21

    Naga is the solution. No one else.
    We can do it in 2020.

  • @m.nuwandhananjaya5084
    @m.nuwandhananjaya5084 5 ปีที่แล้ว +1

    ස්වර්ණවාහිණියෙ ඔබ තුමාගෙ කතාව පෝය දවසට අහන්න අපි සැදී පැහැදී ඉන්නවා වගේම මේ කතාව ගැනත් සතුටුයි. ඒත් පන්සිල් ගැන කියපු කතාව ගැන නම් (ඔබට තරම් දැනුමක් අපිට නැති නමුත්) අපිට එකඟ වෙන්න බෑ. ඇත්ත, බෞද්ධාගම අවභාවිතා වෙනවා. හැබැයි පන්සිල් තහනම් විය යුතුයි වගේ ප්‍රකාශයක් අපිට පිළිගන්න බෑ මහත්තයෝ.

  • @sujithchathuranga6633
    @sujithchathuranga6633 5 ปีที่แล้ว +1

    සර්ගෙ සමහර කථා හරි ඒත් සර් සර් මොන හේතුවක් නිසා බුදු දහමට මෙහෙම කතා කරාද මං දන් නෑ අපි පන්සිල් පද රැක්කෙ නැතත් ඒවට බයයි ඒවා කඩන්න බයයි ඒ වගේම තමයි කොහොම හරි රකින්න උත්සාහ කරනවා.මොනවා උනත් මේ රට මෙච්චර හරි ඉතුරු වෙලා තියෙන්නේ පන්සිල් රකින්න උත්සාහ ගන්න මිනිස්සු ඉන්න නිසා මං හිතුවේ නෑ පන්සලේ හැදුන සර් මෙහෙම දෙයක් කියයි කියලා කවදාවත්

  • @pramodpriyanka1368
    @pramodpriyanka1368 3 ปีที่แล้ว +1

    මෙයා බීලද ඉන්නෙ??

  • @prasanthikudagamage7651
    @prasanthikudagamage7651 5 ปีที่แล้ว +7

    නාගානන්ද දිනවීමට ඔබගේ සහය ඉතාමත් අවශ්‍යයි........කරුණාකර අපට රටක් ලබා ගන්න උදව් වෙන්න....

  • @suchirasuranga
    @suchirasuranga 5 ปีที่แล้ว +5

    පිස්සෙක්........ මෙයා දන්න දේශපාලනය? සිංහල ගැන කතා කරන්න. සරත් විජේසූරිය අංක 2

  • @ranjanabeykoon3508
    @ranjanabeykoon3508 3 ปีที่แล้ว

    ඔබතුමාත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගහන්න විතරයි දන්නේ.ඔයත් බයිලාගහනවා දෙශපාලකයෝ වගේ.කථිකාචාර්යවරයකු වුනහම තමන්ගේ සංස්කෘතිය රකින්න ඉගෙන ගන්න.සිංහලයට තියෙන්නේ මේ භුමිය විතරයි.

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 2 ปีที่แล้ว

    ජාතියේ මුර දේවතාවුනි ඔබටත් ඔබගේ අදහස් වලටත් ගෞරවනීය ප්‍රණාමය පුද කරමි, අපටත් ඕන උරුමය විනාශ නොකරන රටේ සම්පත් සංවර්ධනය කර ඉන් ලැබෙන ආදායමින් ඩොලර් ගෙන්වා ගැනීමට හැකි, අම්මලා රට පටවලා ආදායමෙන් සැප නොවිදිනා දූරදර්ශී නායකත්වයකි.හැකි ඉක්මණින් රටට සෙතක් අපට හෙටක් උදාවේවා!!!

  • @without8413
    @without8413 3 ปีที่แล้ว

    ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය වෙනත් රටවල් හා සසදන විට හරිම අසාධාරණයි කියල මට හිතෙනවා. නොමිලේ උපධියක් දෙන ක්‍රමයක් නිසා ඉතා අතලොස්සකට තාම රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න ලැබෙන්නේ. මේ හේතුව නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශයට තියෙන A/L විභාගයට වැඩිම ලකුණු ගන්න ඉතා ලොකු තරගයක් දෙන්න වෙනවා. මේ හේතුව නිසා නොමිලේ අධ්‍යාපනය කියල කිවාට උපකාරක පංති ගුරුවරු සැහෙන පිරිසක් කෝටිපතියන් නම් කරලා තියෙනවා. A/L වලින් පස්සේ, රජයේ විශ්ව විද්‍යාල සිසුන් සහ පුද්ගලික විශ්ව විද්‍යාල (උපාධි කඩ) සිසුන් කියා එකට පාසල් ගිය ළමුන් දෙකඩ වෙලා සමාජය තුල භේද භින්න වෙනවා. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියල කෑ ගණහ හැමෝම එක්කෝ උපකාරක පංති කරනවා, නැමති නම් උපාධි කඩ වල අමතර අදායමක් හොයන්න වැඩ කරනවා. රටේ හැම දෙයක් වගේ උසස් අධ්‍යාපනයත් මහ ව්හිළුවක්!

  • @shobishobi8763
    @shobishobi8763 5 ปีที่แล้ว +7

    Well done very good speech

  • @sumindafernando4184
    @sumindafernando4184 ปีที่แล้ว

    අවුරුදු තුනකට කලින් කියපු එක අද ඇත්ත වෙලා

  • @roshensilva8315
    @roshensilva8315 5 ปีที่แล้ว +14

    ඔබතුමාට පිං පිං පිං තවතවත් සමාජය දැනුවත් කරන්න 💜💙💛💚❤

    • @athapaththukandedhammarath3461
      @athapaththukandedhammarath3461 5 ปีที่แล้ว

      අජිත් කොලොන්නේ ජාතික ජනතා ව්‍යාපාරය

  • @meepegamage8555
    @meepegamage8555 5 ปีที่แล้ว +5

    NAGA 2020

  • @kithsiriwl7657
    @kithsiriwl7657 5 ปีที่แล้ว +4

    අනේ බුදු මහත්තයෝ ඇත්තමයි ‌ෙමෙියාලා හිගන්නො ‌ෙබොකරනවා නිකන් ‌ෙදෙන්නේ චනදේ ගන්න මම නාගන්ද මහත්තයාට තමයි චනදේ ‌ෙදෙන්නේ

  • @shobishobi8763
    @shobishobi8763 5 ปีที่แล้ว +6

    Great speech

  • @SLJOKAER
    @SLJOKAER 2 ปีที่แล้ว

    ජාතික ජන බලවේග යේ අපේක්ෂා වද ඔබනුමා කියන පරිදි නායක කත් දීමය. ඔවුන් ට අපේ සභය ලබාදීමට කටයුතු කරමු .

  • @hemahema809
    @hemahema809 5 ปีที่แล้ว +2

    ඉන්දියාවෙ අගමාති කීව වගේ අනිත් අය කැමති නම් රටේ ඉන්න පුලුවන් නැත්නම් යන එකයි තියෙන්නෙ ඹ්න දිහාක තේරානාද

  • @madumana1223
    @madumana1223 5 ปีที่แล้ว +3

    Muta pissuda nattham hatida? Amadaharata awama buddagama oluwe thiyan innawa, Dan buddagama epalu, anee manda mun wage un nisa thamai ape buddagama ada apita nathi wegana yanne

    • @sarathfernando8849
      @sarathfernando8849 5 ปีที่แล้ว

      Niyama budis people will not talk only about Budisum LORD BUDDHA'S TEACHING GRADE TO THE ENTIRE WORLD PEOPLES

  • @dhanushkasampath5088
    @dhanushkasampath5088 ปีที่แล้ว

    අම්මෝ ඔය පින්වන්ත කටින්ම මහින්ද රාජපක්ෂ ව වර්නනා කරපු කාලේකුත් තිබුනා

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye1425 5 ปีที่แล้ว +4

    aga mula amathaka professor

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 5 ปีที่แล้ว +3

    Obata sithuti kawda ඔබතුමා හිතන නායක ya mama nam කියන්නේ ekena nagananda mathma

  • @hdjothipalahdhd7718
    @hdjothipalahdhd7718 5 ปีที่แล้ว +23

    මෙි වගෙ වැඩ සටහන් දාාන්න අහන්න අාසයි ජය වෙිවා

  • @twilighttravellerzone9176
    @twilighttravellerzone9176 5 ปีที่แล้ว +1

    well said sir.... no need this 225 anymore,,,

  • @thentdee1178
    @thentdee1178 5 ปีที่แล้ว +10

    My dear Professor why don't you come forward and put all alternative alliance team members together.
    It will be a great blessing for you.

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 3 ปีที่แล้ว +2

    අද , ඒ තත්ත්වය මනාවට පෙනෙන්නට ඇත..

  • @SuperErosh
    @SuperErosh 5 ปีที่แล้ว +5

    We all know that we need a new leadership. We can see it's happening. Probably Nagananda or Rohan . Or someone new. Never from UNP . Or Gota or JVP. They proven failures .

  • @SunilPriyantha-sj2us
    @SunilPriyantha-sj2us 21 วันที่ผ่านมา

    හේරත් මහත්තයෝ ඔයා සූ පි රි අපි ත් ඔය මත ය ම තාමා ඉන්නේ!!!!!:

  • @deepthisuriyaarachchi423
    @deepthisuriyaarachchi423 3 ปีที่แล้ว +1

    මේයකා බුද්ධධර්මය දන්නැ පිස්සු

  • @anurawijemanna4840
    @anurawijemanna4840 ปีที่แล้ว

    මේ යකා මොනවා කියනවද දන්නෙ නෑ අපිද දෙමලුන්ව මැරුවෙ

  • @rasikameril4192
    @rasikameril4192 5 ปีที่แล้ว +11

    අනිවරෙන්ම ඔබ හරි ..සියලුදෙනාටම මෙ වචනටික දැනෙවා කියල...මගෙ රටට ජය...

  • @srilanka1220
    @srilanka1220 5 ปีที่แล้ว +11

    Naga ho agith kolonne

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 5 ปีที่แล้ว +3

    අත්තනායක මහත්තයා
    ඔබ කිවූ බොහෝ කාරණා වලට එකගයි.නමුත් පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ යුතු කට්ටිය 225 ම නෙවෙයි. එතැනදී ජවිපෙ 6 දෙනා
    අනිවාර්යයෙන්ම සිටිය යුතුයි. ඒ හැර තව 3ක් 4ක් ඉන්නවා ලොකු අවුලක් නැති මිනිස්සු.
    කෙසේවෙතත් ඔබ ඉල්ලා සිටින ජනාධිපති බිහිවෙන්නේ නම් ජාතික ජන බලවේගයෙන්ම තමයි.ඒකෙ නැවත දෙකක් නැහැ .

  • @ashanina7486
    @ashanina7486 5 ปีที่แล้ว +4

    .u are. ..greate sir thanks for .u

  • @damithbandara8811
    @damithbandara8811 5 ปีที่แล้ว +3

    Naga ape diysen kumaraya rata beraganda enwa kyanne meyai.naga will save us

  • @lalithlalith6730
    @lalithlalith6730 5 ปีที่แล้ว +2

    හැබැයි සර් ,U.N.P. එකේ හුගක් උන්ගෙ ඇට මිරිකල පුස් කරන්න දෙයක් නෑ.උන්ගෙ උපතින්ම පුස්.

  • @GeniusK
    @GeniusK 5 ปีที่แล้ว +3

    It must be Dr Ajith Colonne.

  • @chandanapriyantha8639
    @chandanapriyantha8639 5 ปีที่แล้ว +5

    නොකිය කියන්නෙ නාග ගෙන නේද 👍👍👍👍

  • @ranjithsiriwardhana5428
    @ranjithsiriwardhana5428 3 ปีที่แล้ว +1

    මම ගරුකල කෙනෙක් ඒත් ආගමට ගහපු ගැහිල්ලට එපාම උනා

  • @bandarajbandara7742
    @bandarajbandara7742 3 ปีที่แล้ว

    E ka piliganna be.. mokada merata bauddaratak..budu bana anuwath dasaraja dharmayen rajakam kaloth rara diyunu weyi .. nethnam aghadayatama thama.. rate nayakayata HODATAMA PANA THIYENA KONDAK ONA ... Eka nethi kawru awath me tikama thama..

  • @rangathushara4311
    @rangathushara4311 3 ปีที่แล้ว

    අත්තනායක මහතාට අමතක උනා බුදුන් වහන්සෙ මහා සංඝයාට වදාළේ ගම් නියම්ගම් සිසාර ධර්මය ප්‍රචාරනය කරනා ලෙසටයි.තායිලන්තය කියන්නෙ නිර්මල බුදු දහම ඇති රටක් නොවේ පන්සිල් තහනම් අත්තනායක මහතෝ ප්‍රධාන අපරාද ලෙසත් තියෙන්නෙ හැබැයි නිකන් දෙන සංකල්පය නම් අයින් කරන්න ඔනිමයි නිකම්මු වෙලා තියෙන්නෙ එකයි.අනිත් ආගම් වලට සහා ජනයාට ගරු කිරිම කල යුතුයි එහෙත් අතීතයෙ හෙළ විරුවන් ගැන ඉතිහාසය අමතකයි අත්තනායක මහතාට

  • @padiyathalawenaradathero1277
    @padiyathalawenaradathero1277 5 ปีที่แล้ว +1

    Me kalakanniya sambudu sasunata garahimak kala...moda miniyo nuba ugatek kiwata adai terune nuba his puthgalayek kiyala......

  • @iroshanaperera1845
    @iroshanaperera1845 5 ปีที่แล้ว +2

    වෙන්නෙ නැති දේවල් කියන්න එපා...ජනාධිපති වෙන්නෙ ගෝටා හරි සජිත් හරි...ඔය කියන අයට චන්ද ලක්ෂයක්වත් ගන්න පුලුවන් ද

    • @socialmediaanalyser352
      @socialmediaanalyser352 5 ปีที่แล้ว

      මිනිස්සු තමයි ඒම වෙනවට වග කියන්න ඕන

  • @surangasampath6263
    @surangasampath6263 5 ปีที่แล้ว +4

    Great Sir

  • @janakadesilva4950
    @janakadesilva4950 5 ปีที่แล้ว +2

    පලමුව පන්සිල්

  • @jagathfernando9351
    @jagathfernando9351 3 ปีที่แล้ว

    ඔබගේ සමහර අදහස් එකග විය නොහැක .

  • @jimunidesilva1846
    @jimunidesilva1846 5 ปีที่แล้ว +13

    ජාතික ජන බලවේගය දිනවමු ජයවෙවා

  • @chaturangawasanthawasantha7401
    @chaturangawasanthawasantha7401 5 ปีที่แล้ว +5

    අපේ දිය නයා විය යුත්තේ නාගානන්ද මහත්තයා.

  • @diyagahagamagewijesena128
    @diyagahagamagewijesena128 3 ปีที่แล้ว +1

    කරුණු කීපයක් හැර ගොඩක් දේවල් හොදයි

  • @ushanthadammika5097
    @ushanthadammika5097 3 ปีที่แล้ว

    බෞද්ධ රාජ්‍යක් වෙනස් කිරීමට හදන නිසා කතාව සම්පූර්ණෙන්ම වැරදී. බෞද්ධ දර්ශනය තුළ ධාර්මික රාජ්‍ය පාලනයක් ගැන මනාව සඳහන් කර ඇත.

  • @ranjiththennakoon4901
    @ranjiththennakoon4901 5 ปีที่แล้ว +4

    2020 naga...

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 5 ปีที่แล้ว +2

    Oba thumage kathawa Atha Mulu parlimenthuwe Enna un pinata. Kaka Enne unta wadak Na un pinata padi ganne dupath Minisage duka danne Na wena ratawal walata sapekshiwa Ape Rata Arajithai Duka wagema Apiriyai Rate palakayo Gana.