මීඩියා කරලා වරද්ද ගන්න වෙයිද? සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හැඳින්වීම. ( Subject Introduction )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හැඳින්වීම. Communication & Media Studies Subject Introduction.
    මීඩියා කියන්නේ මොන වගේ විෂයක්ද ?
    මීඩියා කරලා මොනාද ඉස්සරහට කරන්න පුලුවන් ?
    මීඩියා කරනවා නම් ඉගෙන ගන්න තියෙන සිලබස් එක මොන වගේද ?
    #හැමෝටම_මීඩියා

ความคิดเห็น • 300

  • @hamotamamedia
    @hamotamamedia  9 หลายเดือนก่อน +37

    මීඩියා Online Class දෙසැම්බර් 21 පටන් ගන්නවා. 0716009307 Whtsapp

  • @kumudukumuri8418
    @kumudukumuri8418 20 วันที่ผ่านมา +2

    අහම්බෙන් හම්බුනේ. වටින වීඩියො එකක්. ඊළග මාසෙ ඉදලා එන්න ඕනෙ 🌝❤️

  • @ImeshaWijesingha
    @ImeshaWijesingha 2 หลายเดือนก่อน +2

    අහම්බෙන් හම්බවුන vedio එකක්..❤️‍🩹 Media ගැන විස්තර කරලා දුන්නට ගොඩාක් පින් සර්❤️‍🩹

  • @shashika4221
    @shashika4221 3 หลายเดือนก่อน +9

    අහම්බෙන් හම්බ උන . වීඩියෝ එකක් සර් ඇත්තටම මීඩියා කරන්න ආසාවක් තිබ්බ ඒ ආසාව තව වැඩිවුනා සර් තෑන්ක් සර් . මරු ❤❤❤

  • @GayaniChathurika-nf7wj
    @GayaniChathurika-nf7wj 8 หลายเดือนก่อน +7

    ඇත්තටම මෙක ගොඩක් වටින විඩියො එකක්..❤❤❤❤ දිගටම ඔයාලා ⁣එක්ක ⁣ඉන්නවා ❤❤

  • @user-ro3ze5wi5m
    @user-ro3ze5wi5m 3 หลายเดือนก่อน +1

    ❤❤❤සර් මේකනම් ගොඩක් වටිනව. ඇත්තටම .මන් 2025 මන් ක්ලාස් යන්නෙ නැ. සර්ගෙ වීඩියො බලලා. තමයි ඉගෙනගන්නෙ.සර්ට ගොඩක් පින් 🙏

  • @darshiiinanayakkara1312
    @darshiiinanayakkara1312 9 หลายเดือนก่อน +5

    අහම්බෙන් හම්බ උන වීඩියෝ එකක් මරු සර් ..❤ කෙලින් කතා කරනවා..සුපිරි 🎉

    • @hamotamamedia
      @hamotamamedia  9 หลายเดือนก่อน +1

      Thank You පුතේ 💙

  • @Princess.TN.Collection-rg4rl
    @Princess.TN.Collection-rg4rl 23 วันที่ผ่านมา +2

    Sir mediya 12grade පළවෙනි පාඩමේ ඉදන් 13ශේණියේ අවසන් පාඩමට යනකන්ම පිලිවෙලට පාඩම් ටික දාන්න සර් note එක්කම.සර්ටත් ගොඩක් පිං සර් 🙏🤍

    • @hamotamamedia
      @hamotamamedia  22 วันที่ผ่านมา

      @@Princess.TN.Collection-rg4rl ♥️

  • @user-kc6ny9ts8v
    @user-kc6ny9ts8v 8 หลายเดือนก่อน +6

    ගොඩක් වටින විඩියෝ එකක් සර්.😊

  • @sasikaladilrukshi2362
    @sasikaladilrukshi2362 3 หลายเดือนก่อน +2

    ගොඩක් වටින විඩියෝ එකක් මන් මිඩිය කරන්න ගත්තට කිසිම අවබෝධයක් තිබුණෙ නැ

  • @siranjeesiranjee8600
    @siranjeesiranjee8600 3 หลายเดือนก่อน +12

    සර්ට ලස්සන smart look එකක් තියනවා
    ✨ ✨ ✨ ✨ ✨ ✨ ✨ ✨ ✨ ✨ ✨ ✨
    ❤ ❤

    • @hamotamamedia
      @hamotamamedia  3 หลายเดือนก่อน +3

      Thank You 💙

  • @lasuniperera3217
    @lasuniperera3217 ปีที่แล้ว +6

    Keep it up ❤

  • @Snehasithmi
    @Snehasithmi 9 หลายเดือนก่อน +10

    අනේ ගොඩක් වටින video ekak 😻
    Sir media වලද history වලද Z-score එක වැඩි ?? අනේ please ! sir උත්තරයක් ♥️🙏

    • @hamotamamedia
      @hamotamamedia  9 หลายเดือนก่อน +2

      Eka hriytama dn nhe...habai e 2n watinne Media

  • @user-rw6hm7ok8x
    @user-rw6hm7ok8x 2 หลายเดือนก่อน +4

    2026 A/L වලට මිඩීයා කරන්න ඉන්න මම 🌝❤️🎉

    • @hamotamamedia
      @hamotamamedia  2 หลายเดือนก่อน +1

      @@user-rw6hm7ok8x api wada patan gatta 😁

  • @lasithajretouching
    @lasithajretouching ปีที่แล้ว +5

    Good job❤

  • @sadunanuruddha
    @sadunanuruddha 3 หลายเดือนก่อน +7

    ආතල් එකට බැලුවා 😌

  • @Thisara877
    @Thisara877 3 หลายเดือนก่อน +5

    සර් මම මේ පාර ලිව්වේ මට ගනන් පාස්ද කියලා ෂුවර් නැ මට art වලින් ICT , Media එක්ක කරන්න පුලුවන් නේද ගනන් පස්සෙ දෙන්න හරි මට තෝරගන්න අනිත් හොද විෂය මොකක්ද

    • @MRS.JEON-girl7
      @MRS.JEON-girl7 3 หลายเดือนก่อน +1

      Ouu matath bro😢

    • @hirukas.d7788
      @hirukas.d7788 3 หลายเดือนก่อน

      Sinhala , bc

    • @Thisara877
      @Thisara877 3 หลายเดือนก่อน +1

      @@hirukas.d7788 thanks bn ICT , Media , Sinhala set ne

    • @Thisara877
      @Thisara877 3 หลายเดือนก่อน

      @@MRS.JEON-girl7 awulak na gemak gahamu

  • @sandaminividanage5241
    @sandaminividanage5241 2 วันที่ผ่านมา

    දැනටමත් karanawa

  • @prabhathchathuranga
    @prabhathchathuranga ปีที่แล้ว +6

    Ela ela

  • @MadushaniSandamali
    @MadushaniSandamali 2 หลายเดือนก่อน +2

    Sir media kerela school teacher kenek wenna puluwanda, anith sbject 2 thamai bc, political ane pleace sir reply keranneko, sir mame commers welata class giya amarui kiyela danuna akai art keranne hithuwe mame 2026 al sir poddak udau keranneko mata😢

    • @hamotamamedia
      @hamotamamedia  2 หลายเดือนก่อน

      puluwn putha baya nathuwa karanna.

  • @VihangiNimasha
    @VihangiNimasha 24 วันที่ผ่านมา +1

    2024 re AL කරන්නෙ 😢අහම්බෙන් හම්බවුනේ මේක 😊ඒක මරු 💗😫

    • @hamotamamedia
      @hamotamamedia  24 วันที่ผ่านมา

      @@VihangiNimasha Thank You 💙

  • @Princess.TN.Collection-rg4rl
    @Princess.TN.Collection-rg4rl 23 วันที่ผ่านมา +1

    Ahamben hambune vidiyo eka sir.2025 a/l karanne mn.mediya karanawa mama sir me wade digatamakaran yanna sir.

  • @user-se9bb8mc2s
    @user-se9bb8mc2s 3 หลายเดือนก่อน +2

    සර් ... මන් නීතී පීටේට යන්න කැමතියි මම 2023(2024) o/l ලිව්ව ලමයෙක් ... මම හිතන් ඉන්නේ media , logic කරන්න මට තේරෙන්නේ නෑ කරන්න ඔන අනිත් subject එක ... z score එක අඩු හොද subject එකක් කියනවද සර් 🙏🙏🙏🙏🙏

  • @SurprisedCoffeePot-yv6vd
    @SurprisedCoffeePot-yv6vd 5 หลายเดือนก่อน +2

    Sir eka supiri

  • @user-yi2sb2tw7h
    @user-yi2sb2tw7h 3 หลายเดือนก่อน +3

    Thank you sir ❤️
    Sir,mama a/l walata art karanna hithagena innawa... ekata Logic,Political,Media subject 3 hodai neda ?

    • @hamotamamedia
      @hamotamamedia  3 หลายเดือนก่อน

      ow hodai putha oyage kamatta tamai anka 01

  • @kumarikumari4459
    @kumarikumari4459 9 หลายเดือนก่อน +4

    Sir media tech ekka kaloth wadak na kiyanawa.
    tech ekka media karala campus ake tech paththen yanna bari unoth media paththen yanna barida
    Hariyata tech ekka chithra karala saundarya yannath puluwan wage
    Please uththarayak denna media tech ekka karanawada nadda kiyala hithaganna baruwa asaranawela inne😢

    • @hamotamamedia
      @hamotamamedia  9 หลายเดือนก่อน

      071 6009307 whatsapp mg ekak danna පුතේ

  • @dinithkawin-zy7md
    @dinithkawin-zy7md 9 หลายเดือนก่อน +5

    Sir mt sirge online clz ekkt sambanda wenna puluwnda .sir puluwnanm sirge 2025 A/L group ekka link ekk hari sirge nbr ek hari dannko sir plzz 😊

  • @Mlworldmusic467
    @Mlworldmusic467 6 หลายเดือนก่อน +8

    අයියා මනොවිද්‍යව හදාරන්න ඔනිවෙන a/l subject මොනාද

    • @HashiniKavindya-wm6fh
      @HashiniKavindya-wm6fh 3 หลายเดือนก่อน

      Ane matath eka danaganna oni

    • @user-zc8jv7mp4z
      @user-zc8jv7mp4z 2 หลายเดือนก่อน

      Ona vishayak karala campas yanna ita passe ethanadi thoraganna ekata adala vishayan
      Kohomahari campas giyama puluwan

  • @user-vh8yt9ue1w
    @user-vh8yt9ue1w 2 หลายเดือนก่อน +1

    Sir man 2024 man art karanne man dan midya walata maru wunoth A ganna pulwanda

  • @shashi39
    @shashi39 29 วันที่ผ่านมา

    සර් මීඩියා , පොලිටිකල් , සිංහල විශයන් 3 කරන්න පුළුවන් ද ?

  • @kumudukumuri8418
    @kumudukumuri8418 20 วันที่ผ่านมา +2

    සර් මම 2026 A/L . Media , ICT , Sinhala කරන්න ඉන්නෙ. හොදයිද ඒ ටික කරන එක.

    • @hamotamamedia
      @hamotamamedia  19 วันที่ผ่านมา +1

      @@kumudukumuri8418 subject 3 hodai putha

  • @DamagahfhiSuriqa
    @DamagahfhiSuriqa 3 หลายเดือนก่อน +2

    Ane sir me wada satahan maru

  • @user-nv2pv9gs8d
    @user-nv2pv9gs8d 9 หลายเดือนก่อน +5

    Sir oya subject eka karanawanam lap top ekak hari computar ekk hema onadha

  • @indikadamayanthi2101
    @indikadamayanthi2101 9 หลายเดือนก่อน +29

    මීඩියා වල පැට්‍රිකල් තියද

    • @hamotamamedia
      @hamotamamedia  9 หลายเดือนก่อน +19

      නැහැ. පේපර් දෙකක් තියෙන්නේ.

    • @amna1764
      @amna1764 3 หลายเดือนก่อน +1

      Sir media valata z score adui tha?

    • @amna1764
      @amna1764 3 หลายเดือนก่อน +2

      Sir media valata z score adui tha

  • @Sudesha527
    @Sudesha527 2 หลายเดือนก่อน +1

    Thanks sir ❤❤❤

  • @hirunikaushalya9588
    @hirunikaushalya9588 8 หลายเดือนก่อน +2

    ❤thank you so much sir

  • @SanjanaSayurangi
    @SanjanaSayurangi หลายเดือนก่อน +1

    Sir media වල අලුත් විෂය නිර්දේශය පටන් ගන්නේ මොන අවුරුද්දේ ඉදලද

    • @hamotamamedia
      @hamotamamedia  หลายเดือนก่อน

      @@SanjanaSayurangi 19 idan wens wenw... 20 , 21 eke tamai hariytama paper hadenne alut eken

  • @user-nj5pj1ye2u
    @user-nj5pj1ye2u 8 หลายเดือนก่อน +2

    Sar mn ganan fail kenek 😢ithim man manasikava vatila hitiye OL 8/3k thiyenava . Ithin mn private AL liynna inne anee sr mata puluvnda AL karanna 😢

    • @Samadhi11
      @Samadhi11 3 หลายเดือนก่อน

      ooo puluwan

  • @budditraval
    @budditraval 6 หลายเดือนก่อน +2

    Lecture kenek wenna al thoraganna oni wisayan monada.media,politics, bc thoragathoth aulak nadda

    • @hamotamamedia
      @hamotamamedia  3 หลายเดือนก่อน

      Oya asama oyta puluwn 3k karmu. Kaurut kiyna ewa kranna epa

  • @vishakamalkanthi8044
    @vishakamalkanthi8044 9 หลายเดือนก่อน +3

    Tnx sir❤❤❤

  • @sulaknaparindya
    @sulaknaparindya 9 หลายเดือนก่อน +3

    Sir mn Sinhala , Korean , media thoragaththe (2025) A/L walata. Sir media ekka e subjects deka match wenawada?

    • @hamotamamedia
      @hamotamamedia  9 หลายเดือนก่อน +1

      Prashnayak na putha..Subject 03 Hodai. Language eka bara dala kranna..language ekk krana eka hodai

    • @____1915
      @____1915 9 หลายเดือนก่อน +1

      Oyage school eke korean tiyenwd
      Mokdd oyage school ek ?

    • @sulaknaparindya
      @sulaknaparindya 8 หลายเดือนก่อน

      @@____1915 Korean thiyanawa sir

    • @sulaknaparindya
      @sulaknaparindya 8 หลายเดือนก่อน

      @@hamotamamedia hari sir thank you

  • @Luckycharm-uz5xp
    @Luckycharm-uz5xp 9 หลายเดือนก่อน +2

    mata maths walata "S"ekak thiyenne Media paththen Job ekakata yanna puluwnd ?? mama AL walata thorana subjects Sinhala,Media,ICT .

    • @hamotamamedia
      @hamotamamedia  9 หลายเดือนก่อน

      බය නැතුව කරන්න ගන්න. 😌

  • @user-nk9gr9yk6c
    @user-nk9gr9yk6c 3 หลายเดือนก่อน +1

    Logic
    Econ
    Media
    කියන subject තුන කරොත් exam එකට lakunu gnn amaru weid...mn kiwwe term test walata unath....e subject tika karoth hoda lakunu mattamakata yanna bariweid....

    • @hamotamamedia
      @hamotamamedia  3 หลายเดือนก่อน

      godak aya mewa karanwa putha

    • @user-nk9gr9yk6c
      @user-nk9gr9yk6c 3 หลายเดือนก่อน

      Thank u sir

  • @nethmihansika8438
    @nethmihansika8438 5 หลายเดือนก่อน

    Sir commcres vala Business studies Accounting akk anith subject akt Media thoragann berida sir

  • @madukasandaruwan5452
    @madukasandaruwan5452 ปีที่แล้ว +3

    Maru sir 🎉🎉❤

  • @M.ssithi
    @M.ssithi 3 หลายเดือนก่อน

    Sir mn 2026 a/l mn sinhala,agri ,media thoragaththe me subjects karoth mona vage job ekk karanna puluwan weida

  • @haseenacool1966
    @haseenacool1966 3 หลายเดือนก่อน +3

    Sir mn second shy liynwa dan online clss ekta join wenn puluwnda

    • @hamotamamedia
      @hamotamamedia  3 หลายเดือนก่อน

      0716009307 Whatsapp

  • @-6395_
    @-6395_ 5 หลายเดือนก่อน +1

    Sir mama dancing Geography media karanne me subject 3na karoth z eka madi veida mokada mama kalin ict kre media venuvata plz reply sir

    • @hamotamamedia
      @hamotamamedia  5 หลายเดือนก่อน

      na baya wenna epa mama kale dancing drama media

  • @user-xw6ci2mf7r
    @user-xw6ci2mf7r หลายเดือนก่อน

    Sir media ,japanise ,geography awlk ndd sir private kloth

  • @lahirukumara9027
    @lahirukumara9027 2 หลายเดือนก่อน

    Sir mata media sampurna note ona mama job ekak karana kenek note siyalla ganna puluwan kramayak kiyanawada pls

  • @PrabathAsanka-mw5qi
    @PrabathAsanka-mw5qi 3 หลายเดือนก่อน

    සර් මම බලාපොරොත්තු වෙන්නෙ translater කෙනෙක් වෙන්න ට්‍රාන්ස්ලේට කෙනෙක් විදියට කොරියාවට යන්න හිතන් ඉන්නෙ A/L වලට කොරියන් භාශාවයි ,භූගෝලයයි , මීඩියා කියන විශයයි තෝරගන්නද සර්

    • @hamotamamedia
      @hamotamamedia  3 หลายเดือนก่อน

      oya 3 karana lamai innwa. oya thoraganna

  • @aruthdissanayaka9957
    @aruthdissanayaka9957 3 หลายเดือนก่อน +1

    Sir pls Reply media tiyenne colombo campus witharada?
    Japanese/Media/Geography karoth

    • @hamotamamedia
      @hamotamamedia  3 หลายเดือนก่อน

      na na Japura, kelani, sri palee, jaffna, lankwe gdk campus wl tybw

  • @sewumininimasha4416
    @sewumininimasha4416 3 หลายเดือนก่อน +1

    සර් මම 2023 (2024) O/L කරපු කෙනෙක්. මම Media කරන්න ආසයි. Online clz තියෙනවා ද අපිට

  • @life_of_Journey803
    @life_of_Journey803 หลายเดือนก่อน

    Thank you sir.❤

  • @user-bd9fr5st8n
    @user-bd9fr5st8n 3 หลายเดือนก่อน +2

    Sir media ,home science ,koriyen hodaida

    • @hamotamamedia
      @hamotamamedia  3 หลายเดือนก่อน

      asawen nam karanna ganne hodai z tynw

  • @PawindyaSamadhi
    @PawindyaSamadhi หลายเดือนก่อน +2

    Sir online class karnvad

    • @hamotamamedia
      @hamotamamedia  หลายเดือนก่อน

      0716009307 Whatsapp - 2026 - 2025 online classes

  • @____1915
    @____1915 9 หลายเดือนก่อน +2

    Sir media,political science, chinese hodaid sir
    Ewala z score eka wadid

    • @hamotamamedia
      @hamotamamedia  9 หลายเดือนก่อน

      Good ❤️ Subject 3 Hodai putha...Asawen kranna ganna puluwn nam onama subject 3k ok

  • @Music_shorts_SL
    @Music_shorts_SL 3 หลายเดือนก่อน +1

    සර් මන් 2026 AL කරන්න ඉන්නේ language එකක් එක්ක geography and media කරොත් law faculty යන්න පුලුවන්ද සර් please reply ස්ර් ලොකු උදව්වක්

    • @hamotamamedia
      @hamotamamedia  3 หลายเดือนก่อน

      සෞන්දර්ය subject කලොත් විතරයි law යන්න බැරි

    • @Music_shorts_SL
      @Music_shorts_SL 3 หลายเดือนก่อน +1

      @@hamotamamedia geography media with french පුලුවන් ද සර්

    • @hamotamamedia
      @hamotamamedia  3 หลายเดือนก่อน

      @@Music_shorts_SL scl eken dunnot puluwn

    • @CN_008
      @CN_008 3 หลายเดือนก่อน +1

      @@Music_shorts_SLmath karanne oya subjects 3 (2025 A/L)

  • @indikalakmali4248
    @indikalakmali4248 9 หลายเดือนก่อน +3

    Sir japan,english lit ekka media kalata awulak nathi wei neda

    • @hamotamamedia
      @hamotamamedia  9 หลายเดือนก่อน

      Nahe puthe subject 3 Godak Hodai ❤️

    • @indikalakmali4248
      @indikalakmali4248 9 หลายเดือนก่อน

      @@hamotamamedia ❤️❤️

  • @namadhishakya-fo6sd
    @namadhishakya-fo6sd 3 หลายเดือนก่อน +2

    thank you sir..🥰❤ sir negombo class nadda sirge..?▪2023(2024)o/l Batch▪

    • @hamotamamedia
      @hamotamamedia  3 หลายเดือนก่อน +1

      na online tyenne 0716009307

    • @namadhishakya-fo6sd
      @namadhishakya-fo6sd 3 หลายเดือนก่อน

      @@hamotamamedia okay sir..Thank you..

  • @Dilumwanigasooriya
    @Dilumwanigasooriya 8 หลายเดือนก่อน +1

    සර් මට‍ ප්‍රශ්නයක් තියෙනවා..
    මං කරන්නේ
    Econ
    Business study
    Media
    අව්ලක් වේවිද
    කියන්න කො අනිවාර්යෙන් ❤😊

    • @hamotamamedia
      @hamotamamedia  8 หลายเดือนก่อน +1

      අවුලක් වෙන්නේ නෑ පුතා 😌

  • @iacricksgirl2007
    @iacricksgirl2007 2 หลายเดือนก่อน

    Sir sinhala, media, logic subject 3 hodayida. Awurudden mama a/l karanna inne

    • @user-fu6ul1nd5o
      @user-fu6ul1nd5o 2 หลายเดือนก่อน

      Oya 25 da Al karanne

  • @annpraveen8902
    @annpraveen8902 28 วันที่ผ่านมา +2

    මීඩියා වලට ගණන් ඕන ද එකෙ ගනන් හදන්න තීනොද

    • @hamotamamedia
      @hamotamamedia  28 วันที่ผ่านมา

      Nahe. Podima Podi kotask tynne. rachana prashna tynne liyanna.

    • @annpraveen8902
      @annpraveen8902 28 วันที่ผ่านมา

      @@hamotamamedia tnx sir ගණන් නැත්තම් ඕන එකක් ❤️

  • @lalgamage1489
    @lalgamage1489 7 หลายเดือนก่อน +1

    සර් meadia, political science ,BC කරන්න පුළුවන් ද 😢

    • @NuranIArundhathi-jq8wt
      @NuranIArundhathi-jq8wt 7 หลายเดือนก่อน

      School eke time table ekt thamayi එක එක ස්කොලෙන් ස්කොලෙට වෙනස් මන් ක්‍රන්නෙ bc,media ,dance

  • @jeewaniDissanayake
    @jeewaniDissanayake 8 หลายเดือนก่อน +2

    Sir mn sinhala media it select kra gtta hodayida sir campus yanna 😊

    • @hamotamamedia
      @hamotamamedia  8 หลายเดือนก่อน

      Aulak na Puthe Hodai Subject 03 😻

  • @Dilu337
    @Dilu337 2 หลายเดือนก่อน

    Sir media , bc , home science krnna puluwan da sir

  • @roshi_4482
    @roshi_4482 2 หลายเดือนก่อน

    Sir media ekka french, music karanne puluwan de

  • @thilinaudhara1502
    @thilinaudhara1502 9 หลายเดือนก่อน +2

    සර්.මම ගනම් වලට s , මම සිංහල ,භූගෝලය,මීඩියා කරන්න තෝරගත්තා...අවුලක් නැද්ද සර්🥺

    • @hamotamamedia
      @hamotamamedia  9 หลายเดือนก่อน

      Oya asawen kranawa nam Subject 3 aulkma na putha...anik aya kiynan ewa karanna epa oyta asawen kranna puluwan 3k ganna.

    • @thilinaudhara1502
      @thilinaudhara1502 9 หลายเดือนก่อน +1

      @@hamotamamedia hari sir🥰

    • @lochidais2597
      @lochidais2597 8 หลายเดือนก่อน

      ​@@thilinaudhara1502oya maths aya karanawada

  • @Vibodha1201
    @Vibodha1201 6 หลายเดือนก่อน +1

    Media ,agri science , geography komd sir

  • @chamindiruwankumari5780
    @chamindiruwankumari5780 3 หลายเดือนก่อน

    Geography , media , ict thmi mn krnn inne me sub 3 hodid... ict side eken ynn media th wadagath wenwd kiynnko dnn kenek

    • @tharushikarashmi8945
      @tharushikarashmi8945 3 หลายเดือนก่อน

      Mamath eka karanna inne sir. eka hodaida kiyala kiyanna puluwanda sir

  • @kaveeshaamarasingha6849
    @kaveeshaamarasingha6849 7 หลายเดือนก่อน +3

    Sir padam wala video danne nadda

  • @user-vx4zo6tb8u
    @user-vx4zo6tb8u 3 หลายเดือนก่อน

    Maru sir 👌👌👌👌

  • @kaveeshaamarasingha6849
    @kaveeshaamarasingha6849 7 หลายเดือนก่อน +1

    2024 cls karanne nadda sir

  • @Xiao531-lj7rl
    @Xiao531-lj7rl 2 หลายเดือนก่อน +1

    Ane sir oya panti karanne nadda 😢

    • @hamotamamedia
      @hamotamamedia  2 หลายเดือนก่อน

      0716009307 whtsapp

  • @annpraveen8902
    @annpraveen8902 6 หลายเดือนก่อน +2

    මීඩියා වලට ඉංග්‍රීසි ඕනිද🥺😭😭😭

    • @hamotamamedia
      @hamotamamedia  6 หลายเดือนก่อน

      kauda kiyanne. English oni na

  • @user-mi6hn7yt9x
    @user-mi6hn7yt9x 9 หลายเดือนก่อน +2

    Sir Art vla media ekk krnn hoda mon vge subjectda

    • @hamotamamedia
      @hamotamamedia  9 หลายเดือนก่อน

      Ict වගේ update Subject කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි පුතේ ඔයාලා... Z එක වගේම ඔයාලගේ කැමැත්ත ආසාව ගැනත් හිතන්න...

  • @kshan827
    @kshan827 3 หลายเดือนก่อน +2

    Godak theruna sir

  • @SampathWanasinghe-wl4sm
    @SampathWanasinghe-wl4sm 9 หลายเดือนก่อน +2

    sir agree gegrogphy media hodaida riply sir plzzz

    • @hamotamamedia
      @hamotamamedia  9 หลายเดือนก่อน

      හොඳයි පුතේ. ඔයාට ආසාවෙන් කරන්න ගන්න පුළුවන් නම් කරන්න ගන්න. අනික් අය කියනවට කරන්න එපා

    • @ThashilaSadew
      @ThashilaSadew 9 หลายเดือนก่อน +2

      Mamath oya subject karanne

  • @PawindyaSamadhi
    @PawindyaSamadhi หลายเดือนก่อน +1

    Sir online class patn ganne kawdda

    • @hamotamamedia
      @hamotamamedia  หลายเดือนก่อน +1

      @@PawindyaSamadhi පටන් ගත්තා

    • @hamotamamedia
      @hamotamamedia  หลายเดือนก่อน +1

      @@PawindyaSamadhi 0716009307 whatsapp

  • @user-hy4pr4pd5g
    @user-hy4pr4pd5g 9 หลายเดือนก่อน +3

    Sir mm a/l wlt thora gatte media,geography,logic subjects hodaida sir

    • @hamotamamedia
      @hamotamamedia  9 หลายเดือนก่อน +1

      ඔව් පුතේ. ඔයා ආසාවෙන් කරන්න ගන්න. Subject 3 හොඳයි

  • @lands-wu6xp
    @lands-wu6xp 9 หลายเดือนก่อน +2

    සර් online clz කරනවද

    • @hamotamamedia
      @hamotamamedia  9 หลายเดือนก่อน +1

      ඔව් පුතේ. 0716009307

  • @dishaniupeksha5316
    @dishaniupeksha5316 ปีที่แล้ว +3

  • @tharushisenurika3178
    @tharushisenurika3178 7 หลายเดือนก่อน +2

    Sir. Japan media.drama ekk media subject ek krnn hodyd sir

  • @PrabathAsanka-mw5qi
    @PrabathAsanka-mw5qi 3 หลายเดือนก่อน +1

    සර් මීඩියා කරන්න ඉංග්‍රීසි ඕනිද

  • @tharukameshen
    @tharukameshen 3 หลายเดือนก่อน +1

    lawyer kenekk weddi me subject eka select karaganna eka hodai da

    • @hamotamamedia
      @hamotamamedia  3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @DasuniWalgamage-wl2un
    @DasuniWalgamage-wl2un 7 หลายเดือนก่อน +1

    Sir media වල z අගය අඩුද

  • @ariyamalabandumathie4514
    @ariyamalabandumathie4514 8 หลายเดือนก่อน +2

    Sir. Media, Agriculture,Bc krnn puluwn ned

    • @hamotamamedia
      @hamotamamedia  8 หลายเดือนก่อน

      Krnn puluwan school eke bucket ka tyna widiya anuwa tamai putha

  • @Nisansaladewmini
    @Nisansaladewmini 8 หลายเดือนก่อน +2

    Sir man karanne sinhala, econ, media

    • @hamotamamedia
      @hamotamamedia  8 หลายเดือนก่อน

      Good Subject 03 Hodai All the best 🙂

  • @sandehlulanka4947
    @sandehlulanka4947 3 หลายเดือนก่อน +1

    2026 lamaita midiya online panthi patan gaththa d

    • @hamotamamedia
      @hamotamamedia  3 หลายเดือนก่อน +1

      0716009307 whtsapp mg ekak danna

  • @dilinihansika405
    @dilinihansika405 3 หลายเดือนก่อน +1

    25 online clz ekt join wenn puluwnd sir

    • @hamotamamedia
      @hamotamamedia  3 หลายเดือนก่อน

      0716009307 Whatsapp

  • @OshadiHasanka-ry8qk
    @OshadiHasanka-ry8qk 3 หลายเดือนก่อน +1

    Sir mata masa 6kin media karaganna puluwanda

    • @hamotamamedia
      @hamotamamedia  3 หลายเดือนก่อน

      ow Bahala wada kaloth Puluwn Itin....Allaganna puluwn. Lamai ita wada amaru subjects thorgannw masa 6n kranna.

  • @ZARAH2279
    @ZARAH2279 6 หลายเดือนก่อน +1

    Sir media , Bc, political science හොදයිද 😢😊

  • @thamarakariyavasam2682
    @thamarakariyavasam2682 8 หลายเดือนก่อน +1

    Sir A/l deweni awuruddedi media karoth amaru wewida

    • @hamotamamedia
      @hamotamamedia  8 หลายเดือนก่อน

      Alla ganna puluwan puthe...Tikak..Bara dala wada karamu.

  • @osandisewmini804
    @osandisewmini804 3 หลายเดือนก่อน

    Sir media ,political ,sinhala me wishayan 3 ekata krann puluwand

  • @ChamodiUthpala-k3m
    @ChamodiUthpala-k3m 3 หลายเดือนก่อน +1

    Sir 2026 A/l classes karan nada sir

    • @hamotamamedia
      @hamotamamedia  3 หลายเดือนก่อน

      ඊයේ පටන් ගත්තා 0716009307 whatsapp

  • @vihangiudeni9174
    @vihangiudeni9174 3 หลายเดือนก่อน

    සර් media එක්ක කරන්න z score වැඩි විෂයන් මොනවද

    • @hamotamamedia
      @hamotamamedia  3 หลายเดือนก่อน

      Logic, It, Geo Econ History Languages

  • @nimashahiruni4269
    @nimashahiruni4269 3 หลายเดือนก่อน

    Sir media anivarenma o/l valata karala thiyenna onida

  • @vihagasamudutha4058
    @vihagasamudutha4058 9 หลายเดือนก่อน

    Sir ape school eke media guruvarayek na ethakota clz valin subject eka karath paper ehema balana eka venne kohomad

    • @hamotamamedia
      @hamotamamedia  9 หลายเดือนก่อน

      ඉස්කෝලේ නැත්තම්, ඔයාට මීඩියා කරනවා නම් Private නේද කරන්න වෙන්නේ?

    • @hamotamamedia
      @hamotamamedia  9 หลายเดือนก่อน

      එතකොට ඔයා තෝරගන්න clz එක්ක ගුරුවරයා ලවා තමයි

    • @vihagasamudutha4058
      @vihagasamudutha4058 9 หลายเดือนก่อน

      Vara vibaga paper

  • @AsangaPathirana
    @AsangaPathirana 9 หลายเดือนก่อน +2

    Sir media ,It ekka karana puluwan hoda subject monada thwa

    • @hamotamamedia
      @hamotamamedia  9 หลายเดือนก่อน

      E wagema Update Subject ekk aluth ekk balmu api...Language ekk krann amaruida?

    • @AsangaPathirana
      @AsangaPathirana 9 หลายเดือนก่อน

      ​@@hamotamamedia mona wage language ekak karaotda hoda sir

    • @hamotamamedia
      @hamotamamedia  9 หลายเดือนก่อน

      @@AsangaPathirana Schl eke tynne monada

    • @AsangaPathirana
      @AsangaPathirana 9 หลายเดือนก่อน

      @@hamotamamedia chaina , french ,japanese ,hindi

  • @BethmiThewansha
    @BethmiThewansha 8 หลายเดือนก่อน

    Sir media,sinhala ekka karanna හොඳ subject එකක් කියන්නකෝ 🙂

    • @hamotamamedia
      @hamotamamedia  7 หลายเดือนก่อน

      eka puthe oyge issrhata kranna inna wada ekka Balanna ona deyak neda?