CommuniCrafts by Sithara
CommuniCrafts by Sithara
  • 30
  • 13 759
බොරුවට ආයුෂ නෑ | Communication in Sinhala
සත්‍යය යනු කෙනෙකුගේ පෞරුෂය බබළවන ආභරණයක්. සත්‍යවාදී මිනිසුන් සමාජයේ නායකත්වයට සුදුසුයි. සත්‍ය වචන කියන්නේ ගෞරවනීය සන්නිවේදන ගති ලක්ෂණයක්. එය පුහුණු කිරීම ඉතාම පහසුයි. ඒ වගේ බොහෝ සන්නිවේදන හැකියා වර්ධනය කරගන්න අපේ channel එක subscribe කරන්න.
#සත්‍යවචන #බොරුවටආයුෂනෑ #බැබළෙනසත්‍ය #ඇත්තකියන්න #සත්‍යතුළින්ප්‍රබලසන්නිවේදනය #සන්නිවේදනය #සන්නිවේදනකුසලතා #නිවේදක
#Honesty #Beabrightpersonality #Communicationinsinhala #Compere #Announcing
มุมมอง: 75

วีดีโอ

කොහොමද... නින්ද සැප ද | Calm & Quiet Mind
มุมมอง 2512 หลายเดือนก่อน
අවුල් වුණු මනසින් නිදාගන්න යන්න එපා.. එය ඔබේ සුව නින්ද නැතිකරනවා වගේම යහපත් සන්නිවේදන හැකියා විනාශ කරනවා.. හිතේ සතුට, සාමය පවත්වාගෙන යන එක අමාරු නැ... ඒක හරිම පුදුම සහගත වැඩක්. ඒ රහස දැනගන්න වගේම තවත් බොහෝ සන්නිවේදන හැකියාවන් වෙනුවෙන් අපේ channel එක subscribe කරන්න. #සුවබරනින්ද #සැපනින්ද #කටහඬේස්වරය #මානසිකඅවුල #මානසිකසුවය #මානසිකඅසහනය #ආවේගය #කරුණාව #සිත්වේදනා #සල්ලිවලටගන්නබැරිසතුට #නිවේදක #සන...
බඩු quality නැද්ද.....? | Public Relationship
มุมมอง 3632 หลายเดือนก่อน
වෙළෙඳ සැලකට ගියහම එතන ඉන්න සේවක පිරිස ගැන ඔබ සතුටුද? ඔබට අවශ්‍ය සේවය සපයන්න ඔවුන් කටයුතු කළේ කොහොමද? ඔබ ආපහු ඒ වෙළඳසැලට යනවාද? වෙළෙඳ සැලක හෝ ආයතනයක සේවකයන් හැටියට දවස පුරා ඔබට මුණගැසුණු පාරිභෝගිකයින්/ සේවාදායකයින් කොයිවගේද? ඔවුන්ගේ හැසිරීම ගැන ඔබ සෑහීමකට පත්වනවාද? ඔවුන්ට සේවා සැපයීම ගැන ඔබ සතුටුද? මේ දෙකම හරියට අවබෝධ කරගන්න වගේම තවත් බොහෝ සන්නිවේදන කුසලතා වෙනුවෙන් අපේ channel එක subscribe කරන්න...
පවුල් අවුල් කරන කොඩිවිනය | Anger Management
มุมมอง 8592 หลายเดือนก่อน
ආවේගය, ඔබව යට කරගන්නවාද? ඔබ, ආවේගය යට කරගන්නවාද? ආවේගීශීලිව දිනාගත් යහපතක් මේ ලොව කිසිම කෙනෙකුට නැතුව ඇති. ආවේගය, ඔබ සතු සියලු වත්කම් උදුරා ගන්නවා. ආවේගයට ඔබේ ජීවිතය වුණත් ගන්න පුළුවන්. පාලනය කරමුද? මේ ගැන වගේම තවත් බොහෝ දෑ දැනගන්න අපේ channel එක subscribe කරන්න. #ආවේගය #ආවේගයපාලනයකිරීම #බරපතලගැටුම් #සන්නිවේදනදුර්වලතා #ආවේගයෙන්තොරසන්නිවේදනය #නිවේදක #සන්නිවේදනහැකියාව #සන්නිවේදනය #Angermanagement...
මේ මොන කෝලයක් ද | Improve self-confidence to face the audience
มุมมอง 9393 หลายเดือนก่อน
සබකෝලය හෙවත් සභාවක මුහුණ දීමට ඇති ලැජ්ජාව ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. කකුල් වෙව්ලීම, මුහුණ රතු වීම, වචන පැටලීම, අදහස් හිරවීම, දාඩිය දැමීම සබකෝලයේ ලක්ෂණ. සබකෝලය ඇති බව ඔබට අවබෝධ වුණොත් ඉතා ඉක්මනින් ඒ තත්ත්වය මගහරවා ගන්න ඕනේ. නැත්නම් ඔබ අමාරුවේ. කොහොම ද ඒ තත්ත්වය සුව කරගන්නේ.. ? ඒ ගැන වගේම තව බොහෝ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න. #සබකෝලය #සබයටප්‍රවේශවීමටඇතිලැජ්ජාව #පසුගාමීමානසිකත්වය #දෙ...
සන්නිවේදනය සහ Team work
มุมมอง 1K3 หลายเดือนก่อน
Team work....ලෙහෙසිත් නෑ අමාරුත් නෑ... හොඳ කණ්ඩායමක් නම් ඔබත් ගොඩ. ආයේ කතා දෙකක් නෑ.. හොඳ team එකක් කියන්නේ වටිනා ශක්තියක්. ඕනෑම අභියෝගයකට පහසුවෙන් මුහුණ දෙන්න පුළුවන් ජවයක්.... හොඳ කණ්ඩායමක් තුළ කැපී පෙනෙන චරිතයක් ලෙස ගොඩනැගෙන්න ඵලදායිව සන්නිවේදනය භාවිතා කරන්න පුළුවන්... ඒ ගැන වගේම සන්නිවේදන කුසලතාවය වැඩි දියුණු කරගැනීම වෙනුවෙන් අපේ channel එක subscribe කරන්න. #කණ්ඩායම්හැඟීම #සාමූහිකවැඩ #නායකත...
නිවැරදි ක්‍රම 10 ක් | Effective Talk
มุมมอง 2.2K3 หลายเดือนก่อน
සන්නිවේදනය සාර්ථක වෙන්නට නම් එය ඵලදායි විය යුතුමයි. කිව යුතු නිසා යමක් කියනවට වඩා ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් යමක් කියන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ සඳහා අනුගමනය කළ හැකි මූලික ක්‍රමවේද කිහිපයක් අද ඔබට දැනගන්න පුළුවන්. මේ වගේ තවත් බොහෝ දේ දැනගන්න අපේ channel එක subscribe කරන්න #ඵලදායිසන්නිවේදකයා #ඵලදායිසන්නිවේදනය #කතාකිරීමේසාර්ථකක්‍රම #සන්නිවේදකගුණාංග #සන්නිවේදක #නිවේදක #සන්නිවේදනය #නායකයා #නායකත්...
ඕපයක් වුනත් හරියට අහගන්න | Not to reply, Just to understand
มุมมอง 5773 หลายเดือนก่อน
සන්නිවේදනයේදී ඇහුම්කන්දීම ඉතාම වැදගත්. කතා කිරීමට තිබෙන හැකියාව වගේම කෙනෙක්ව අහගෙන ඉන්න හොඳ ඉවසීමක් තිබීම්ත් යහපත් සන්නිවේදික ගති ලක්ෂණයක්. හැබැයි ඒ ඇහුම්කන් දීම ප්‍රති පිළිතුර දීම සඳහා නොවිය යුතුයි. අවබෝධය සඳහාම විය යුතුයි. ඒ ගැන දැනගන්න වගේම තවත් විශේෂ සන්නිවේදන හැකියා දියුණු කරගන්න අපේ channel එක subscribe කරන්න. #ශ්‍රවණයකිරීම #සවන්දීම #සන්නිවේදකගුණාංග #නිවේදක #සන්නිවේදකචර්යා #සන්නිවේදකගතිගු...
කලබල නැතුව කඩදාසියකට ගන්න | Written Communication
มุมมอง 1754 หลายเดือนก่อน
වාචික සන්නිවේදනය වගේම ලිඛිත සන්නිවේදනයත් අතිශය වැදගත්. ලිඛිත සන්නිවේදනය කිව්වහම ලියන ඕනෑම දෙයක් ඊට අයත් වෙනවා. ලිඛිත සන්නිවේදනයේදී ද අපිට වාසිදායක බොහෝ දේවල් තිබෙනවා. ලිඛිත සන්නිවේදන මාධ්‍යය ඵලදායී ලෙස භාවිතා කරන්නේ කොහොමද? වගේම මෙවැනි තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න. #ලිඛිතසන්නිවේදනය #ප්‍රබලසන්නිවේදනමාධ්‍යය #ඵලදායීසන්නිවේදනය #ලිඛිතප්‍රකාශන #ලේඛන #සන්නිවේදනය #සන්නිවේදකයා #සන්නිවේ...
මඟුලේ බත | Be a decent person
มุมมอง 7174 หลายเดือนก่อน
කෙනෙකුගේ ගෞරවය රඳා පවතින ප්‍රබල හේතුවක් තමයි ආචාරශීලී වීම කියලා කියන්නේ. පොදු සමාජයක ජීවත් වෙනකොට එකිනෙකාට ගෞරව කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. එකී ගෞරවය ඇති කරගන්න ආචාරශීලී වීම කියලා කියන්නේ ඉතාම වටින දෙයක්. වාචික වශයෙන් සහ ශාරීරික වශයෙන් ආචාරශීලි වීම කියන්නේ ප්‍රබල සන්නිවේදන හැකියාවක්. ඒ ගැන වගේම තවත් බොහෝ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න. #ආචාරශීලීවීම #ගෞරවණීයචරිතයක්වීමටආචාරශීලිවීම #...
සීරුවෙන් සිටින්..! නම් අමාරුයි | Proper standing position
มุมมอง 8374 หลายเดือนก่อน
කතාවක් කරන්න වේදිකාවකට හෝ සභාවකට ආවම ඔබට ස්ථාවර ඉරියව්වක් තියෙන්න ඕන. ඒ ස්ථාවර ඉරියව්ව ඔබට අතිශය පහසුයි කියනවාටත් වඩා ඒක වඩාත් ගැළපෙන ඉරියව්ව වෙන්නත් ඕන. ඒ සඳහා වන තාක්ෂණික ක්‍රමවේදය මොකක්ද... මේ ගැන වගේම තවත් බොහෝ දෑ දැනගන්න channel එක subscribe කරන්න. SITHARA KALUARACHCHI (MA) MACO (KLN) (BA) GENERAL (USJ) JOURNALISM DIPLOMA (USJ) Best TV Presenter 2019 (State Television Awards) Best TV Prese...
බය නැතුව හොඳට බලන්න | Eye contact
มุมมอง 6545 หลายเดือนก่อน
පුරුදු වෙන්න ඇස් දිහා බලලා කතා කරන්න. ඇස් දිහා කෙලින් බලලා කතා කරන්න බැරි රැවටිලිකාරයන්ට කියලයි පොදු පිළිගැනීම. ඔබ රැවටිලිකාරයෙක් නොවී ප්‍රේක්ෂකාගාරය දෙස, ප්‍රේක්ෂකයා දෙස සෘජුව බලන්න පුරුදු වෙන්න. ඔබ සහ ප්‍රේක්ෂකයා අතරැති ඇස් අතර සම්බන්ධතාවය ( eye contact) ඉතාම වැදගත්. ඇස් අතර සම්බන්ධතාවය ඉතාම ප්‍රයෝජනවත්. ඒක නිවැරදිව කරන්න ඉගෙනගන්න මේ ක්‍රමය අත්හදා බලන්න. මේ වගේ තවත් බොහෝ දේ දැනගන්න channel එක...
දෑත් නිවැරදිව භාවිත කරමු | Hand movements
มุมมอง 1215 หลายเดือนก่อน
අත් දෙක නිවැරදිව භාවිතා කිරීම සන්නිවේදකයෙකුට ඉතා වැදගත්. කලබල නොවී ඔබේ කතාවට අවශ්‍ය පරිදි දෑත් භාවිතා කිරීම ඉතාම පහසුයි. කතිකයෙකුගේ නොසන්සුන්බව හෝ මානසික පීඩනය වෙනුවෙන් දෑත් භාවිතා කිරීම වෙනුවට ප්‍රකාශ කරන අදහසට අනුගතව දෑත් භාවිතා කරන්නේ කොහොමද? වගේම තවත් බොහෝ දෑ දැනුවෙන් channel එක subscribe කරන්න #දෑත්චලන #සන්නිවේදකයා #සන්නිවේදනය #නිවේදන #සන්නිවේදනකුසලතා #අංගචලන #ආකර්ශනීයදෑත්චලන #නිවේදකපෞරුෂය...
වචන නැතත් පුළුවන් | Nonverbal Communication
มุมมอง 595 หลายเดือนก่อน
ඇත්තටම අදහස් ප්‍රකාශ කරන්න වචන විතරද අවශ්‍ය වෙන්නේ... වෙන කිසිම විදිහක් නැද්ද යමක් ප්‍රකාශ කරන්න... ඔව් ඇත්තෙන්ම තියෙනවා. ඇස් වලින්, මුහුණේ ඉරියව් වලින්, අංග චලනයෙන් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වචනවලින් නැතුව... හැබැයි ඒක ඔබ හිතන තරම් සරල දෙයක් නෙවෙයි සන්නිවේදකයෙකුට... සාමාන්‍ය ජීවිතයේදී බහුලව භාවිතා කරන නිර්වාචික ප්‍රකාශ ගැන මීට කලින් මේ තරම් ගැඹුරට හිතලා තියෙනවද... ඒව ගැනත් දැනගන්න. ඒක බොහොම ...
අවුරුදු බස | The language
มุมมอง 515 หลายเดือนก่อน
බොහෝ බාධක එක්ක ගෙවෙන කාලයක් තමයි මේ. ඒවාට මූණ දීලා පරිස්සමෙන් යන්න තරම් අපි මේ කාලේ බුද්ධිමත් වෙන්න ඕන වෙනදාටත් වඩා. ඇතුවත් බැරි නැතුවත් බැරි අලුත් අවුරුද්දට අලුත් බලාපොරොත්තු එක්ක මුහුණ දෙමු. සන්නිවේදන හැකියාවත් එක්ක අලුත් අවුරුද්ද හැඩකරගන්න බස සාරවත්ව භාවිතා කරන්නෙ කොහොමද වගේම තවත් බොහෝ දේ වෙනුවෙන් subscribe කරන්න channel එක.. #sinhalaTamilnewyear #communicationskill #compere #Language #Awuru...
දැනෙන්න කියන්න | Change your TONE
มุมมอง 6735 หลายเดือนก่อน
දැනෙන්න කියන්න | Change your TONE
පස්ස පෙන්නන්න එපා | Facing the Audience Correctly
มุมมอง 2826 หลายเดือนก่อน
පස්ස පෙන්නන්න එපා | Facing the Audience Correctly
වචනයක් යන දුරක් | Lovely wish
มุมมอง 1916 หลายเดือนก่อน
වචනයක් යන දුරක් | Lovely wish
කතාවෙන් පොරක් වෙන්න කයිවාරුකාරයෙක් නොවී....Public Speaking and Presentation Skill
มุมมอง 3806 หลายเดือนก่อน
කතාවෙන් පොරක් වෙන්න කයිවාරුකාරයෙක් නොවී....Public Speaking and Presentation Skill
මුමුණන්න පුරුදුවෙන්න එපා | VOLUME of the VOICE ....
มุมมอง 576 หลายเดือนก่อน
මුමුණන්න පුරුදුවෙන්න එපා | VOLUME of the VOICE ....
දන්නවද... ඉරියව් හරි භයානකයි....Suitable posture
มุมมอง 667 หลายเดือนก่อน
දන්නවද... ඉරියව් හරි භයානකයි....Suitable posture
මේකත් බැරි නම්.....The path to happiness...😊
มุมมอง 1137 หลายเดือนก่อน
මේකත් බැරි නම්.....The path to happiness...😊
උපතින්ම ලැබිච්ච දේ.... | VOICE as a weapon...
มุมมอง 1167 หลายเดือนก่อน
උපතින්ම ලැබිච්ච දේ.... | VOICE as a weapon...
Limit your speed | වේගය වැඩි නම් අමාරුයි....
มุมมอง 9278 หลายเดือนก่อน
Limit your speed | වේගය වැඩි නම් අමාරුයි....
Interpersonal communication skill /සබඳතාවය තෘප්තිමත් ද...
มุมมอง 2048 หลายเดือนก่อน
Interpersonal communication skill /සබඳතාවය තෘප්තිමත් ද...
Do not Confuse any more..... සජීව ටැපලෙනව ද?
มุมมอง 1448 หลายเดือนก่อน
Do not Confuse any more..... සජීව ටැපලෙනව ද?
කෙලින් හිටං | Stand up straight
มุมมอง 608 หลายเดือนก่อน
කෙලින් හිටං | Stand up straight
වටේ යන්න එපා | Direct expression
มุมมอง 1K9 หลายเดือนก่อน
වටේ යන්න එපා | Direct expression
සන්නිවේදනය කාට ද? | Communication, to whom?
มุมมอง 789 หลายเดือนก่อน
සන්නිවේදනය කාට ද? | Communication, to whom?
සන්නිවේදනය ඇයි? | The importance of communication
มุมมอง 5819 หลายเดือนก่อน
සන්නිවේදනය ඇයි? | The importance of communication

ความคิดเห็น

  • @lakeeshafernando432
    @lakeeshafernando432 หลายเดือนก่อน

    Akke man oyata godaak asai❤❤❤ Mata therena kale indan oya karana programs balanna man hari asai❤❤❤ Ada ahanben mage yaaluwekge stetas ekaka meke kallak thibila TH-cam eke search karalama balluwa❤❤❤ balannako oyawa hamoma ikmanata subscribe karai❤❤❤ congratulations akke❤❤❤❤

  • @Bandara.14
    @Bandara.14 2 หลายเดือนก่อน

    🎉🎉🎉❤ ජයවේවා !!!!🎉❤

  • @Bandara.14
    @Bandara.14 2 หลายเดือนก่อน

    පරිභෝගිකයන්ට සුහදශීලීව කතා කරලා හරි උනන්දුවකින් කටයුතු කරන අය නම් ගොඩක්ම ඉන්නේ මුස්ලිම් අය තමයි, සිංහල අය නැ කියනවා නෙමෙයි, සුහදත්වය අතින් ගත්තම ඔවුන් ඉදිරියෙන්... මට දැනිලා තියන දේ කියුවේ...

  • @rathnapriyaharischandra4513
    @rathnapriyaharischandra4513 2 หลายเดือนก่อน

    👍🎖️️

  • @maheshsandaruvan8421
    @maheshsandaruvan8421 2 หลายเดือนก่อน

    අදත් ගොඩක් වටින වීඩියෝ එකක්

  • @nimalsamarathunga9571
    @nimalsamarathunga9571 3 หลายเดือนก่อน

    👍👍👍❤️

  • @upulrathnayake-masterkeyen4813
    @upulrathnayake-masterkeyen4813 3 หลายเดือนก่อน

    Nice video.

  • @kbchandrasena2583
    @kbchandrasena2583 3 หลายเดือนก่อน

    Good

  • @tharakadilraj8536
    @tharakadilraj8536 3 หลายเดือนก่อน

    👏🏼

  • @Philip-j7j
    @Philip-j7j 3 หลายเดือนก่อน

    Language problem Can't understand

  • @Philip-j7j
    @Philip-j7j 3 หลายเดือนก่อน

    Language problem Can't understand

  • @Bandara.14
    @Bandara.14 3 หลายเดือนก่อน

    ඇත්තටම එක හොඳයි 🎉🎉🎉🎉❤

  • @Bandara.14
    @Bandara.14 3 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් දැනුවත් කිරීමක් 🎉🎉🎉 ජයවේවා !!!❤

  • @maheshsandaruvan8421
    @maheshsandaruvan8421 3 หลายเดือนก่อน

    අදත් ගොඩක් හොදයි වීඩියෝ එක❤

  • @maheshsandaruvan8421
    @maheshsandaruvan8421 3 หลายเดือนก่อน

  • @chamindajayanath9823
    @chamindajayanath9823 3 หลายเดือนก่อน

    සිතාරා සුභ උදැසනක් . ඔයා අපේ ස්ටුඩන්ට් කෙනෙක් අම්පිටිය - රත්න ලියනගේ සර්ගේ පන්තියේ. ඔයාට මාව මතක නැතුව ඇති. ඔයා හබරණ නේද? සුභ පැතුම් ඔයාට.

  • @indikanuwan765
    @indikanuwan765 3 หลายเดือนก่อน

    ඇත්තටම හොද channel 1ක්.අපිට ලබාදෙන මේ දැනුමට බොහොම ස්තුතියි..🙏 තව තවත් දිගටම video කරමු.✌️

  • @Elegant-i
    @Elegant-i 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @Bandara.14
    @Bandara.14 3 หลายเดือนก่อน

    ජය⁣වේවා!!!....🎉🎉🎉🎉❤

  • @අරවින්දහේරත්
    @අරවින්දහේරත් 3 หลายเดือนก่อน

  • @maheshsandaruvan8421
    @maheshsandaruvan8421 3 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤

  • @Bandara.14
    @Bandara.14 3 หลายเดือนก่อน

    Godak wedagath. ජයවේවා !!!!🎉🎉🎉

  • @SchoolJournalistByAsha
    @SchoolJournalistByAsha 3 หลายเดือนก่อน

    Well done akka....❤

  • @chathuralakindu3398
    @chathuralakindu3398 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉වටිනා අදහස් ටිකක්, ස්තූතියි, ඔබට...

  • @akilasachintha3900
    @akilasachintha3900 3 หลายเดือนก่อน

    වටිනා උපදෙසක් 😊

  • @Bandara.14
    @Bandara.14 3 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් දැනුවත් කිරීමක්, ජයවේවා ! 🎉🎉🎉🎉

  • @Bandara.14
    @Bandara.14 3 หลายเดือนก่อน

    ගොඩක් වැදගත්, ජයවේවා ! 🎉🎉🎉

  • @maheshsandaruvan8421
    @maheshsandaruvan8421 3 หลายเดือนก่อน

    Original female clear වොයිස් එකක් මිස්ට තියෙන්නෙ

  • @Bandara.14
    @Bandara.14 3 หลายเดือนก่อน

    ජයවේවා ! 🎉🎉🎉

  • @maheshsandaruvan8421
    @maheshsandaruvan8421 3 หลายเดือนก่อน

    වීඩියෝ එකක් දානකම් මග බලාගෙන හිටියෙ ❤

  • @idea-one9337
    @idea-one9337 4 หลายเดือนก่อน

    Thank you❤

  • @SchoolJournalistByAsha
    @SchoolJournalistByAsha 4 หลายเดือนก่อน

    👍👍

  • @SchoolJournalistByAsha
    @SchoolJournalistByAsha 4 หลายเดือนก่อน

    Well done akke...keep it up....❤

  • @DananjiPriyadarshani
    @DananjiPriyadarshani 4 หลายเดือนก่อน

    😊😊😊👍❤

  • @vidushigunawardhana
    @vidushigunawardhana 4 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා අක්කේ.... ❤️❤️

  • @dilipasanga8907
    @dilipasanga8907 4 หลายเดือนก่อน

    මිස්ගෙ පැහැදිලි කිරීම් ගොඩාක් වටිනවා .

  • @maheshsandaruvan8421
    @maheshsandaruvan8421 4 หลายเดือนก่อน

  • @mihirangammm
    @mihirangammm 4 หลายเดือนก่อน

    ඉතාම ෙහා9ද ඉදිරිපත් කිරීමක්

  • @mihirangammm
    @mihirangammm 4 หลายเดือนก่อน

    මේක දිගයම කරන්න

  • @pradeepudayanga3180
    @pradeepudayanga3180 4 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි

  • @pradeepudayanga3180
    @pradeepudayanga3180 4 หลายเดือนก่อน

    Good

  • @maheshsandaruvan8421
    @maheshsandaruvan8421 4 หลายเดือนก่อน

    මිස්ගෙ කටහඩ අහන් ඉන්න ආසයි කනට සනීපයි

  • @slviedeo7910
    @slviedeo7910 4 หลายเดือนก่อน

    Teach us a lots of Communication skills. We would love to learn them. ❤🎉

  • @d.p.a.cjayatissa6101
    @d.p.a.cjayatissa6101 4 หลายเดือนก่อน

    බොහොම වටිනා උපදෙස් ටිකක්.බොහොම ස්තුතියි .

  • @askg90
    @askg90 4 หลายเดือนก่อน

    ❤🎉

  • @dilipasanga8907
    @dilipasanga8907 4 หลายเดือนก่อน

    ඒකනම් නියම පැහැදිලි කිරීමක් මිස්.

  • @Bandara.14
    @Bandara.14 4 หลายเดือนก่อน

    🎉🎉🎉❤

  • @sujeewapremaratne7482
    @sujeewapremaratne7482 4 หลายเดือนก่อน

    Sithara Please cover important aspects of words/ tone of voice and body language in communication. Bestnof luck.

  • @sujeewapremaratne7482
    @sujeewapremaratne7482 4 หลายเดือนก่อน

    Beautiful presentations Sithara. U too look Beautiful 😍

  • @Bandara.14
    @Bandara.14 4 หลายเดือนก่อน

    Super 🎉🎉🎉🤝👍