අභියෝග කල නිවේදකයාට වැඩසටහන අතරතුරදී භූතයෙක් ගෙන්නලා වෙදමහතා කරලා පෙන්නපු දේ-Thenuwara Weda Mahatha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • "අභියෝග කල නිවේදකයාට වැඩසටහන අතරතුරදී භූතයෙක් ගෙන්නලා වෙදමහතා පෙන්නපු දේ "
    Thenuwara Weda Mahatha
    Our Social Media:
    LIKE Us : / welawalk
    Visit :
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.

ความคิดเห็น • 169

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +42

    ඇත්තටම එතුමාගේ දැනුම , ආධ්‍යාත්මික අවබෝධය , ඉතාමත් ගැඹුරුය... එතුමා සමග කරන සාකච්ඡාවන් ඉතා ඉහළ විශ්වීය පරාසයක පවතිනවා ..
    බොහොම ස්තුති එතුමන්ට සහ වෙලාව නාලිකාවට ..
    උතුම් තුණුරුවන්ගේ සරණයි !

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +3

      🙏🙏🙏🙏

    • @chithraaperera2088
      @chithraaperera2088 11 หลายเดือนก่อน

      ​@@Welawa🎉🎉🎉🎉

  • @dhammikasriyalatha5036
    @dhammikasriyalatha5036 11 วันที่ผ่านมา

    ඔබ තුමා ගේ අවසන් වදන් පෙල ඉතා මත් ගැඹුරැයි.ගොඩ ක් වටිනවා ස්තුතිය ස්තුතියි ස්තුතියි . බොහෝ පින් .

  • @radhapremlall3791
    @radhapremlall3791 ปีที่แล้ว +13

    මමත් හරිම උවමනාවෙන් මේ වෙදමහත්මයාගේ වැඩසටහන් බලන්නේ 😇 ඔබතුමාගේ ඥානය වචන තුලින්ම අපට තේරුම් ගත හැකියි. 🙏බොහෝ පින් 🙏

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +20

    අධ්‍යත්මීය ගුණ වගාව තුලින් විශ්වයට පිවිසෙන්න පුලුවන් . විශ්ව ශක්තිය ඇත්තක් මන් විශ්වාස කරනවා වෙදමහත්තයට හා වැඩසටහන කරන සහෝදරයා ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ මේ ධර්මතවය තේරැම් ගන්න සියලුම ලෝ වැසියන් ට හැකිවේවා 🙏 🌹 ❤ විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ 🙏 ඉෂ්ට දේවතාවන් වහන්සේ lata පින්

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @chandimabandara2138
      @chandimabandara2138 ปีที่แล้ว +1

      @@Welawa ස්තුතියි 🙏

  • @user-kq7tg2jb4e
    @user-kq7tg2jb4e ปีที่แล้ว +19

    තෙනුව මහත්තයා කියන්න හරිම දැනුමක් තියන කෙනෙක් මම එකම වැඩ Saටහන කිපවතාක් බලපු අවSතා තියනා තෙැරවන්Saරනයි ඔබතුමාට

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 11 วันที่ผ่านมา

    ඔබතුමාට තෙරුවන් සරණයි ගොඩක් isthuthi අපිව dynuwath කරාට

  • @user-wm1ei8eu7p
    @user-wm1ei8eu7p ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා මේ වැඩසටහන. ඔබලාට දීර්ගායු වේවා 🙏🙏 විශ්ව මාතාවගේ ශක්තිය ලැබේවා 🙏

  • @madujayawrdanamadu4509
    @madujayawrdanamadu4509 ปีที่แล้ว +4

    මෙතුමාගෙ හැම වීඩියෝ එකක්ම වගේ බලනවා. ඇත්තටම ගොඩාක් දේ ඉගෙන ගන්නවා. හොද දැණුමක් ලබනවා. හිතට ලොකු සහනයක්. එතුමා කියනවා වගේ මමත් විශ්වාස කරන්නේ මමයි. ඒ නිසා ජීවිතය ජයගත්තා. ඔබ දෙපලටම තෙරැවන් සරණයි. මම සයිප්‍රස් .

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 ปีที่แล้ว +14

    අනේ ඇත්තමයි තේනුවර මහත්තයා ඔයාගේ වැඩ සටහන් බලන්නේ අහන්නේ පුදුම සතුටකින් හා ආසාවකින්. අපේ ජීවිත වලට ගත හැකි දැනුමත් අති මහත්. ස්තුතියි. ඔබතුමාටත් වැඩසටහන ගෙන එන නිවේදක මහතාටත්.

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 11 วันที่ผ่านมา

    Wedamahthyata තෙරුවන් සරණයි

  • @ekanayakenadeeshani837
    @ekanayakenadeeshani837 ปีที่แล้ว +2

    මන් ආසම මෙතුමා කතා කරන විදිහට ... ආස හිතෙනවා අහන් ඉන්න... ගොඩක් ගැබුරු දේවල් ගොඩක් සරලව... ඔබතුමාට තෙරුවන් සරනයි

  • @niroshanprasanna5217
    @niroshanprasanna5217 ปีที่แล้ว +1

    ""වෙද මහත්තයාගේ පැහැදිලි කිරීම ඉතා ව්ශිෂ්ඨයි භාවනාවක් වගේ ඉතාමත් සරලව වටහා ගැනීමට හැකි අයුරින් ඉදිරිපත් කරනවා මම ඔබ තුමන්ගෙ වැඩ සටහන් අනිවාර්යයෙන්ම බලනවා දීර්ඝායු වේවා ඔබ දෙපලට!!!

  • @VishakaLiyadipita-sm3ez
    @VishakaLiyadipita-sm3ez 10 หลายเดือนก่อน +1

    ප්‍රාර්ථනා කරන්නාවු බෝධිය කින් උතුම් වු නිර්වාණාවබෝධය ලබා ගැනිම ට මේ කරන්නාවු සියලු පුණ්‍ය මහිමයන් හේතු වාසනා වේවා

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +2

    පුදුම ආසාවක් මෙි තරැන වෙද මහතාගේ කතා අහන්නේ.
    හරිම ලස්සනයි වචනහසුරවන හැටි
    🙏🙏

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 ปีที่แล้ว +2

    🙏 ස්තුති ඔබතුමන් ලාට ජය ❤️

  • @marasinghedilini9066
    @marasinghedilini9066 ปีที่แล้ว +5

    ඇත්තටම හරිම අගෙයි 🎀 අපි අපිව හොයා ගමු..
    සුභ නව වසරක් වේවා ඔබ දෙපිලටම.. 🌹

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏

  • @jayalanthijayalanthi8118
    @jayalanthijayalanthi8118 ปีที่แล้ว +2

    ස්තුතිය ගුරුතුමා ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා බුදු saranai

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว +3

    තෙරුවන්සරනයි ඔබ ද්‍රෙපලටම..ස්තුතියි වෙදමහත්මය.

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 ปีที่แล้ว +11

    සත්‍යක්මයි තමන් තමන්ව සොයාගෙන තමන් ගැන විශ්වාසය ඇතිකරගෙන ජීවත්වීමෙන් හිතට සහනයක් ඇතිවෙනව. ස්තුතිය. 🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @lakshmikanthi9026
    @lakshmikanthi9026 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට සහ ඔබ තුමාට ස්තුතියි

  • @malagalapiries1244
    @malagalapiries1244 ปีที่แล้ว +6

    තෙරැවන්සරනයි තෙරැවන්සරනයි තෙරැවන්සරනයි සුවපත් වෙිචා සුවපත් වෙිචා සුවපත් වෙිචා

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @kanthiperera8419
      @kanthiperera8419 ปีที่แล้ว

      Theruwan saranai oba thumata.

  • @thakshilanayanamali4434
    @thakshilanayanamali4434 3 หลายเดือนก่อน

    ඉතාම වැදගත් වැඩසටහනක්. බුදු සරණයි

  • @SriLanka-ze7hg
    @SriLanka-ze7hg ปีที่แล้ว +6

    සම්පූර්ණ සත්‍යයක්.. හරිම පැහැදිලියි.. ස්තූතියි ඔබ දෙදෙනාටම..🙏🙏🙏♥️🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @priyankahewage-tn3ei
    @priyankahewage-tn3ei 2 หลายเดือนก่อน

    ස්තූතියි

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏❤

  • @user-xy9bl4dc4w
    @user-xy9bl4dc4w ปีที่แล้ว +3

    මෙතුමා හමුවෙන්න ගියා ;කතා ගැඹුරුයි අර්ථවත් ; ඔබ දෙපලට පිංසිදු වේවා.
    💐🙏

    • @madushanshashikal6791
      @madushanshashikal6791 ปีที่แล้ว

      මෙතුමා කොහෙද ඉන්නේ ලේඩෙක් අරන් යන්න ඔනි...බුදුසරණ ඔබතුමියට...ස්තුති ..

    • @thanujathilakarathna5974
      @thanujathilakarathna5974 ปีที่แล้ว

      කොහොමද? යන්නේ.

    • @chandanimuna0
      @chandanimuna0 11 หลายเดือนก่อน

      Methuma koheda inne? Phone number walata katha kalata answer naha. Puluwannam danuwath karanna thankyou

  • @chanmali8561
    @chanmali8561 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි .ඔබ තුමාට .

  • @nayanikumari6142
    @nayanikumari6142 ปีที่แล้ว

    විශ්වයට ස්තූතියි වන්තවෙිවා බුදු සරණයි ඔබතුමාට

  • @thivankaperera2039
    @thivankaperera2039 ปีที่แล้ว

    ඔබ තුමට දිර්ග ausa ලැබේවා හරිම අසවෙන් බලනවා🥰🥰🥰🥰🙏🙏🙏

  • @aachalaekanayaka3640
    @aachalaekanayaka3640 11 หลายเดือนก่อน

    මම මගෙ ජිවිතෙ දැක්ක කියා ගන්න බැරි පුදුම විදිහට වෙනස්ම සත්‍යය සහසුද්දෙන් කෙනෙක්ට තෙරැම් ගන්න පුළුවන් විදිහට අවබොධ කරලා දෙන දුන්න කෙනෙක් නැ පුදුම ආසාවෙන් බලනවා හැම විඩියො එකක්ම දිර්ඝායුස ලැබේවා ඔබ තුමාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @erandyhevage188
    @erandyhevage188 ปีที่แล้ว

    මාරම සැහැල්ලුයි.කථාකරන විලාශය.අශාවෙන් බලන විඩියෝවක්.තෙරුවන් සරනයි ඔබ තුමාට.

  • @Neemni66
    @Neemni66 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏😊

  • @malkanthijayasekara5221
    @malkanthijayasekara5221 3 หลายเดือนก่อน

    Actually, he's a real, honest, humble person. We're proud of you ss a Sri Lankan. May the Triple Gem Protect both of you!

  • @kassa948
    @kassa948 ปีที่แล้ว

    ඔබට ස්තූති වේවා❤🎉

  • @nelumwithanage658
    @nelumwithanage658 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ඔබතුමාට.

  • @wasanthikaduwela7857
    @wasanthikaduwela7857 28 วันที่ผ่านมา

    Godakma watinama weda satahanak🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว

    ඔබ tumagae wishwaye saktiye ගැන කරන දැනුවත් කිරීම harima වැදගත් ishtuti ඔබ tumata theruwan saranai 🙏🙏

  • @Shari_Ashvini
    @Shari_Ashvini ปีที่แล้ว +1

    Theruwan saranai !

  • @dhanushkajanakantha30
    @dhanushkajanakantha30 ปีที่แล้ว +3

    අන්තයෙන් මිදී යතාර්ථය අවබෝද කරමු...

  • @shiromipathiranage9089
    @shiromipathiranage9089 ปีที่แล้ว +2

    හදවතේ,කැඩපත,මුහුණ කියමන මට,මතක්,උනා ඔබ තුමාගේ හදවත මුනෙන් පේනවා මෙ,ලංකාවේ හැමෝම කාටත්,කරුනාවන්ත වෙනවානම් කොපමණ,හොඳ ද ස්වාව්ධර්මට,අපිට මීට වඩා යහපතක්,කරාවි
    ඔබ,වැනි,පුතෙක් බිහිකළ දෙමාපියන් ට ත් ස්තුතියි

  • @chamwelder527
    @chamwelder527 ปีที่แล้ว

    🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු

  • @Wondersofnature8168
    @Wondersofnature8168 11 หลายเดือนก่อน

    ස්තුතියි.! ❤️🙏

  • @srilankanvampiress7475
    @srilankanvampiress7475 6 หลายเดือนก่อน

    ඔබ තුමාට ආයුබෝවේවා!🙏🙏🙏

  • @subashiniekanayake6200
    @subashiniekanayake6200 3 หลายเดือนก่อน

    හරිම ශෝක් .

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති

  • @lizzeferralizzeferra6057
    @lizzeferralizzeferra6057 ปีที่แล้ว

    Thanks to you

  • @pasinduumayanga7322
    @pasinduumayanga7322 ปีที่แล้ว +1

    ඇත්ත තමන් තමන්ව හොයාගන්න.

  • @ishasewmini8635
    @ishasewmini8635 ปีที่แล้ว

    වෙදතුමාගේ දැනුම නම් විස්මිතයි.තෙරුවන් සරණයි🙏🏻🌸

  • @nishanthaudageaarachchi5238
    @nishanthaudageaarachchi5238 หลายเดือนก่อน

    සුපිරි දැක්මක්

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d ปีที่แล้ว

    දැනුමක් නෙවෙයි අව බෝදයක් මෙතුමා කියන දේ තමා තුලින් දකින්න දකිමින් ශුුවනය කරන්න ශේුුෂ්ඪ දේසනාවක්

  • @wijethilaka
    @wijethilaka ปีที่แล้ว

    මේ වචන අදහස් ඇහුවම හිත නිවෙනව

  • @user-be8ro2zg3x
    @user-be8ro2zg3x 4 หลายเดือนก่อน

    Thanku..god.bas

  • @malemale2274
    @malemale2274 ปีที่แล้ว

    ඔබ කීව අත සහ පෑන ක්‍රියා කරන දේ මන් කලා හිතන්න බැරි විදියට ඒක උනා...මන් සිතුවෙ මගෙ හිත මැරිල කියල...ඒත් නැ ...ඒක වැඩ...මන් ඩුබායි..ඉන්නෙ...මන්..දැන් භාවන කරනව...මාව හොයන්න....පින්.ඔබට ...මාත් හිතෙ ගිනි තියගන...හිනාවෙල ඉන්න කෙනෙක්..

  • @Shandra-tv4zl
    @Shandra-tv4zl 11 หลายเดือนก่อน

    අනිවාරෙයන්ම.මමනම්.හැමදාමබලනවා

  • @nadeekasanjeewani471
    @nadeekasanjeewani471 ปีที่แล้ว

    Me wage watina denumak denawata oba thumata godak pin me denuma aran siyaluma aya sarthaka wewa senasethwa Kiyala prarthana karanawa...! 🙏🙏

  • @nilukamadhuwanthi422
    @nilukamadhuwanthi422 11 หลายเดือนก่อน

    වෙද මහත්තයෝ ජීවිතේ ජීවත් වෙන යථාර්ථය සහමුලින්ම වැටහෙනවා හරියට පොතක ලියපු පුංචි කතාවක් වගේ ජීවිතයත් ඉතාම කෙටි කියලා😂😂😂

  • @niroshanarangoda227
    @niroshanarangoda227 ปีที่แล้ว

    Teruwan saranai

  • @shilanirathnayake2215
    @shilanirathnayake2215 ปีที่แล้ว +1

    ඔව්. බූතයෝ 4දෙනයි ඉන්නේ. ඒ 4ට අනිත් හැම දේම යටයි. ඒ කයි බුද්ධ දර්ශනයේ ඉගැන්වීම. ඔබතුමා සැබෑම ආර්ය ශ්‍රාවකයෙක්. සම්බුදු දහම තමා තුළින් දුටු කෙනෙක්.

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +3

    Ayoubowewa🙏 Viswasa kranna Tamanwa.Soya ganna Tamanwa🙏❤ Godak Watina video1k Godak Sthuthi Oba Thumata sha Neweka mhatata sha Welawa nalikawata 🙏❤

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @user-sy9ht7fj2r
    @user-sy9ht7fj2r 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @dayanikumari4507
    @dayanikumari4507 ปีที่แล้ว

    Theruwan saranai ...

  • @fathimarifka6239
    @fathimarifka6239 ปีที่แล้ว

    Thank you very much great work

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @maleegamage7282
    @maleegamage7282 ปีที่แล้ว

    ජර්මනියෙන් සුබ පැතුම් ❤

  • @vitharanachami4001
    @vitharanachami4001 ปีที่แล้ว +1

    Theruwan saranai 💜

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว

    ඇහැට පෙනෙන්නෙත් නැත්නම් තියන තැනකුත් නැත්නම් අද්‍ය්ත්මය කියන්නේ ශක්තියක්දයි පහදන්න පින් සිදුවෙයි.

  • @eldoraplantation7192
    @eldoraplantation7192 10 หลายเดือนก่อน

    අපේ ආචාර ය

  • @ranjithfernando6953
    @ranjithfernando6953 หลายเดือนก่อน

    🙏🙏🙏🙏❤❤❤❤❤

  • @chamwelder527
    @chamwelder527 ปีที่แล้ว

    🙏🏻 🙏🏻 🙏🏻

  • @emanjewels7588
    @emanjewels7588 ปีที่แล้ว

    Very correct.
    invisible entities Good & Bad

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 ปีที่แล้ว

    මේකතාවේ වටිනාකම නැතිවෙලායන්නේ ''දියසෙන් සහ රාවණා'' ගැන සදහන් වීමෙන් !.

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 ปีที่แล้ว

    Theruwansaranay ape vedamahaththayatath ,obatath puthe.

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 ปีที่แล้ว

    Budusarani 🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @user-rl1bk2lm7h
    @user-rl1bk2lm7h ปีที่แล้ว

    Ayusa boho wewa thenuwara weda mahathata

  • @belaa9336
    @belaa9336 ปีที่แล้ว

    නියමයි වැඩසටහන 😅😅😅😅😅

  • @NadeeJ
    @NadeeJ ปีที่แล้ว

    USHA BOHO wewa!
    Obathuman hrima sundara ayak.mama harima kamaththen obathuman sambandawena wada satahan walata sawan denawa.
    In labena awabodaya hadawathata suwapathbawa labadenawa. Hamada obata sthuthi wantha wenawa.
    Theruwan saranai dewi pihitai!

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @chachandy4706
    @chachandy4706 ปีที่แล้ว

    budusarani obata

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 ปีที่แล้ว

    Godak pin 🙏🏽🙏🏽🙏🏽 Canada

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @israelelife
    @israelelife ปีที่แล้ว

    Godak watina video ekak

  • @dharmadasakatuwellegama5683
    @dharmadasakatuwellegama5683 ปีที่แล้ว +2

    භූතයෙක් ගෙනත් අපිට කොකා පෙන්නුවා ,

    • @dewmax-qc9fm
      @dewmax-qc9fm ปีที่แล้ว

      Tho balannethuw idapan

  • @kumari2876
    @kumari2876 ปีที่แล้ว

    Watina kathawak methumage wadasathanak mama Adami Baluwe theruwan sarani pinwath oba depalata

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @praneethsandeepa6097
    @praneethsandeepa6097 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️ පට්ටම

  • @lkminilkmini7799
    @lkminilkmini7799 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @ranganars5878
    @ranganars5878 11 หลายเดือนก่อน

    තමන් කියල කෙනෙක් නැත්නම් .තමන් විස්වාස කරන්නෙ කොහොමද ?

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 11 หลายเดือนก่อน

    Ammo man hithuwe thenuwara mahaththayath buyhayek kiysla man hamadama kiyanne oba thuma bawanawak kiyala

  • @sherryyapa4226
    @sherryyapa4226 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤👍

  • @funitemssrilanka2065
    @funitemssrilanka2065 ปีที่แล้ว

    ස්වර සංඛ්‍යාත ඔස්සේ අක්ෂර වින්‍යාස ඡපකිරීම මතින් සතර මහාභූතයන් පණගැන්වීම ඊට වඩා සංකීර්ණ කර්යයක් එය එසේ වු නිසා තමයි ඉතිහාසයේ මන්ත්‍ර ශාස්ත්‍රයට ඇතුලත්ව තිබූ ඕං රීං නමහං වැනි අක්ෂර ඇතුලත්ව තිබුණේ ගල මඩ කර පිලිම නිර්මාණය කිරීමටත් මන්ත්‍රශාස්ත්‍රය ඇතුලත් වූ බව සඳහන් වෙනවා...නැනො අංශූ ස්වර තංතෘ මගින් හැසිර විය හැකිය....ඇසට නොපෙනෙන ශක්තියක් නිර්මාණය වී ඇත්තේ මන්ත්‍ර සාස්තරය තුලින් එසේ වු නිසා වියහැක. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියූටිටොන ගැන නිව්ටන්ගේ නියමයන් වල සදහන් වූ පරිදි යම්කිසි බලයක් යෙදුවොත් එහි පුති විරුද්ධ ඛලයක් උපදින බව මා ඉගෙන ගත් පරිදි.... එසේ හෙයින් සිංහල ඉතිහාසය හැල්ලූවකට පත් කළ නොහැකිය අප හැමකෙනෙක්ම සිංහල ඉතිහාසයේ තිබුණු සංකීර්ණ ශාස්ත්‍රයන් පිළිබඳ තවදුරටත් ඉගෙන ගැනීම සිංහල ජාතිය නගා සිටුවීමට කැප වන්න...

  • @anilsilva3715
    @anilsilva3715 ปีที่แล้ว

    # බොරු කියන්නෙ නැතිව හිටපල්ලා
    මිනිසුන්ව රවටන්නේ නැතිව #

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว

    ඇත්තමයි. තමන්ව තමන් නොහොයන තාක් කල් මිථ්‍යාව රජ.කරන්න වෙනවා.❤️🙏

  • @deepthideepthi3187
    @deepthideepthi3187 23 วันที่ผ่านมา

    Sarala yogaswera rakina oba thuma wahana godagahan na ki therum ganna beri ayagen obawa maninn a ba

    • @Welawa
      @Welawa  20 วันที่ผ่านมา

      🙏🙏🙏❤❤

  • @mekelahendric7662
    @mekelahendric7662 ปีที่แล้ว

    Wayo boothya
    Great personality

  • @asankaindrajith8712
    @asankaindrajith8712 ปีที่แล้ว

    Sthuthii.....

  • @chandana6498
    @chandana6498 ปีที่แล้ว

    හරියටම කියන්න බෑ මේ යක්කුත් එක්ක වැඩකරන කපු මහත්තුරුත් අද රටේ ඉන්නව මමත් යම් කිසි දෙයක් කරා හොද පැත්තෙන් ඒත් කිසිම සෙතක් නෑ ඒත් යක්කු බූතෙයන්ගෙන් වැඩකරන අපේ කපුමහත්තයෙක් ඉන්නව බැරිම තැන එයා තඉ පිහිට උනේ ,දවස් දින ඇතුව තමයි වැඩේ කරේ නමුත් හරියටම හරි

  • @maheshgunathilake9987
    @maheshgunathilake9987 ปีที่แล้ว

    තවත් එකෙක් ඇවිල්ලා...

  • @kithminikumari6163
    @kithminikumari6163 ปีที่แล้ว

    Sanaseemak labuna....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @v.skitchen8503
    @v.skitchen8503 ปีที่แล้ว

    Pin sidu weewa

  • @kaligumalaka8571
    @kaligumalaka8571 ปีที่แล้ว

    🔥🔥🔥🔥

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @yamunawanigasooriya7336
    @yamunawanigasooriya7336 ปีที่แล้ว

    😇😇😇

  • @NISH6940
    @NISH6940 ปีที่แล้ว

    😊

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว

    මේ නිවේදක මහතා ඉස්සර සත්‍යයාලෝක tv channel එකේ ඒ එස් බාලසූරිය මහත්මා සමග සාකච්ඡා කලා නේද

  • @kumudunisakalasooriya1126
    @kumudunisakalasooriya1126 ปีที่แล้ว

    💐💐💐🌺🌺🌺👌👌🙏🙏

  • @danushkadanushka5928
    @danushkadanushka5928 8 หลายเดือนก่อน

    Oba thumata katha karanna puluwnda

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d ปีที่แล้ว

    මෙතුමානම් යම් ඵලයකට......
    ............