"නිදා ගන්න කලින් වතුර වීදුරුවකට මේ වචනය කියලා බොන්න" | 2023 වසරේ ඔබ සුපිරි ධනවතෙක් වෙනවා නොඅනුමානයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Thenuwara Weda Mahatha
    "නිදා ගන්න කලින් වතුර වීදුරුවකට මේ වචනය කියලා බොන්න" | 2023 වසරේ ඔබ සුපිරි ධනවතෙක් වෙනවා නොඅනුමානයි!
    Our Social Media:
    LIKE Us : / welawalk
    Visit :
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.

ความคิดเห็น • 536

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว +98

    🙏ආයුබෝවන් හරිම සුන්දර වීඩියෝ වක් ස්තුතියි වෙද දුරාණනි දීර්ගායු වේවා මේ විශ්වයේ ආශිර්වාදය අපි හැමෝටම ලැබේවා 🌹🌹🌹🌹

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @chandramalikatugampala58
      @chandramalikatugampala58 ปีที่แล้ว +3

      ජීවිතය නිවැරදි මාර්ගයට යොමුකලා.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා!

    • @wijithakumariperis9192
      @wijithakumariperis9192 ปีที่แล้ว

      @@chandramalikatugampala58 zZdvvvsss

    • @ruviniruvini8285
      @ruviniruvini8285 ปีที่แล้ว +1

      Budu sharanai Oba thumata

    • @hemakusumalatha932
      @hemakusumalatha932 ปีที่แล้ว +1

      @@Welawa 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @renukasadamali7506
    @renukasadamali7506 ปีที่แล้ว +49

    තේනුවර මහතා කතා කරන විලාසය හරිම අපූරුයි අහගෙන ඉන්න හරි ආසයි බුදු සරණයි 🙏🙏

  • @dilh7789
    @dilh7789 ปีที่แล้ว +4

    හිත නිවා සනහන අපූරුම භාවනාවක්... සෙත් කවියක්... ඔබ තුමාටත් ඔබ තුමන්ගෙන් අපේ ගැටලු විමසා උතුම් සත් කාර්‍යයක් ඉටු කරන නිවේදක තුමියටත් නිදුක් නීරෝගී සුවපත් බවත් දීර්ඝායූ සම්පතත් ලැබේවා.. ජය ශ්‍රීමහා බෝ සමිදූ පිහිටයි .. මම අ.පුරේ ශාක්‍යා...

  • @priyakumari7604
    @priyakumari7604 ปีที่แล้ว +10

    සිත් නිවන භාවනාවක් වගෙයි ඔබගෙ හඩ...
    ස්තුති ඔබට....ස්වභාව ධර්මයේ ලස්සන නිමැයුමක් ඔබ...

  • @marasinghedilini9066
    @marasinghedilini9066 ปีที่แล้ว +40

    හදවතටම දැනෙනවා ඔබතුමාගේ හැගීම්.. මේ විශ්වයට ස්තූතියි.. 🎀

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 ปีที่แล้ว +73

    සත්‍යක්මයි. තමන්ගේ සිත ශක්තිමත් කර ගෑනීමෙන් හා විශ්වාසයෙන් සියල්ල ජය ගත හැකියි. කිසිම හැංගීමක් නොකර මිනිසුන් සුවපත් කිරීමට සියල්ල පැවසීම උතුම් ගුනයක් ඔබ තුමා සතුයි. හරි වටිනා චරිතයක් ඔබ තුමා. ස්තුතියි 🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +2

      🙏🙏🙏

  • @lakshmanpushpakumara8625
    @lakshmanpushpakumara8625 ปีที่แล้ว +15

    මාර වදන්...පොතේ දැනුම...මුකුත් ඕන නැහැ වැරදි නැතිව ජීවත් වෙයන්ල...එවිට හැම දේම සැදෙයි

  • @chandrikaherathmenike7674
    @chandrikaherathmenike7674 ปีที่แล้ว +22

    ඔබ තුමා ගේ කතාව අහගෙන ඉන්න කොට හිත සැහැල්ලු වෙනවා ..

    • @niroshikasanjeewani4306
      @niroshikasanjeewani4306 ปีที่แล้ว

      සම්පුර්ණ ඇත්ත 🙏හිත නිවෙනවා

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 4 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤ සසර වසන තුරු නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි

    • @Welawa
      @Welawa  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @maragenandani9751
    @maragenandani9751 ปีที่แล้ว +11

    ඔබ තුමා තරුණ කෙනෙක්
    හරිම සනීපයි අහගෙන ඉන්නකොට
    මේ තරුණ ළමයින්ට ආදර්ශයක්.❤
    තෙරුවන් සරණයි 🙏🙏🙏
    ජේසු පිහිටයි .🙏🙏🙏

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 ปีที่แล้ว +1

    ඔබට ගොඩාක් පිං මේ දෙවල් කියලා දෙනවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි බුදු සරණයි ඔබ දෙපොලටම දිර්ග අායුස ලැබේවා 🙏🙏🙏🙏❤❤❤

  • @sanjulakshman9132
    @sanjulakshman9132 ปีที่แล้ว +3

    අහන් ඉන්න ආසයි ...ඇත්තටම .බොරු පුරාජේරු නැති අවන්ක අදහස් ලබා දෙන ඔබ තුමාට බුදුසරණයි ...

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි බොහොම පින් ඔබ තුමාට. අහන්න අහන්න හිත් නිවෙන katha.

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +27

    තෙරුවන් සරනයි ආයුබෝවන් වෙදමහත්තයා ඇත්තටම හොද වැඩ සටහනක් බොහොම ස්තුතියි ඔබ දෙපලට.🙏🏻❤️👍💐

  • @انوشاانوشا-ز1ظ
    @انوشاانوشا-ز1ظ ปีที่แล้ว +3

    ජිවිතේ සතුටින් ඉන්න මට ගොඩක් ඔබ තුමාගේ අදහස වටිනවා. විශ්වයට ස්තුතියි ස්තුතියි. අරිගතෝ අරිගතෝ අරිගතෝ. ඔබතුමාට දීර්ගායු ලැබේවා

  • @sriyalathasubasinghe8272
    @sriyalathasubasinghe8272 ปีที่แล้ว +18

    ඔබතුමාගෙ හැම සාකච්ජාවක්ම මගනොහැර හැමදාමත් බලනවා. මෙයින් මහත් මානසික සුවයක් දැනෙනව . බොහෝ වටිනව. ස්තූතියි . බොහොම පින්.

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +6

    ආයුබෝවන් පින්වත් වෙදදුරැ තුමනි වටිනා දැනුවත් කිරිමත් ඔබ තුමාට උතුම් තෙරැවනේ අනන්ත ආසිර්වාදය වෙිවා සැමදා සියලු යහපතම සැලසේවා

  • @rajaniranjani9939
    @rajaniranjani9939 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් අදහස් ටිකක් ජීවිතය ta ඔබ තුමා ta ඔබ තුමියට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා

  • @deepikakulasooriya4429
    @deepikakulasooriya4429 5 หลายเดือนก่อน

    හරිම වටිනා අදහස් ටිකක් පුතේ ඔයා කතාකරන විදියට හිත නිවෙනවා. මම භරිම කැමැත්තෙන් ඔබගේ වැඩසටහන් බලන්නේ . ඔන්න ටිකකින් දුව කතාකරනවා ආය ටිකකින් පුතා කතාකරනවා. හරියට බාදා වෙනවා ඔබගේ දේශනාව ඇහන්න දෙන්නෙම නෑ එක දිගට. මමත් රැස් නොකර අස්කරන්න උත්සහ ගන්න කෙනෙක්. මේ වගේ මොනම හරි දේශනාවක් අහද්දි බාදා එනවා හේතුව මොකක්ද . හැමදාම එහෙමයි.

  • @pushpaperera982
    @pushpaperera982 ปีที่แล้ว +15

    ආයුබෝ වේවා වෙදමහතා ,විස්ව විස්වාසය දේසනා වලට ගොඩාක්ම පින්සිදු වෙවා තෙරුවන් සරනින් නිරොගි සුව පත් වේවා !!!

  • @ekanayakenadeeshani837
    @ekanayakenadeeshani837 ปีที่แล้ว +15

    කතා කරන විදිහම භාවනාවක් ඔබතුමාගේ... ඔබතුමාට පින් අපේ හිත් නිවනවට.. බුදු සරනයි ඔබතුමාට

  • @hiroshanilmini5794
    @hiroshanilmini5794 18 ชั่วโมงที่ผ่านมา

    මන් හරි අසාවෙන් අහන බලන වැඩසටහනක් ඔබ තුමාට බුදු සරණයි

  • @rangisewwandi6163
    @rangisewwandi6163 7 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා දෙදෙනාටම තුණුරුවන්ගේ සරණයි 🙏

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 ปีที่แล้ว

    සාදු සාදු සාදු .🙏 බොහොමත් පින් ඔබට ..ස්තූතියි උත්තරීතර විශ්ව මාතාවට ස්තූතියි🙏 සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏

  • @prabhasri1279
    @prabhasri1279 ปีที่แล้ว +2

    හරිම සුන්දර හදවතක් ඇති ආකර්ශනීය දරැවෙක් පුතේ .තෙරැවන් සරණයි !

  • @k.gchandrikapriyadarshani4808
    @k.gchandrikapriyadarshani4808 ปีที่แล้ว +3

    ඔබතුමාට බොහොමත්ම ස්තුතියි මේ කරන දැනුවත් කිරිම් වලට .🙏🙏🙏🙏🙏🙏

  • @RanjaniHema-ir7nz
    @RanjaniHema-ir7nz 2 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට අනෙක් වරයක් ස්තුතියි විස්වමතවට ❤❤❤❤❤❤❤❤ස්තුතියි ස්තුතියි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +2

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු.

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ඔබතුමාට..ඔබතුමා ලබාදෙන මේ යහපත් සියලුම වචනයක් පාසා ස්තුතියි හුගාක්..විශ්වයේ අනන්ත වු ආශීර්වාදය ලැබේවා...මගේ රටට සමිපතක් ඔබතුමා වැනි උගතුන්..🙏💖🙏

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 ปีที่แล้ว +1

    ස්තූතියි වෙදමහතාට . ආදරෙයි ඔබට.🙏🙏🙏❤. ස්තූතියි නාලිකාව ට.❤

  • @kuwaitkuw2559
    @kuwaitkuw2559 ปีที่แล้ว +3

    මම ඔබ තුමාට ගොඩක්ම ගරු කරනවා... හැම විදියෝවක්ම බලනවා.. ගොඩක් වටිනවා..
    ගොඩක් උපකාරී උනා මටත්.. ගොඩක්ම පින් බුදුසරණයි ඔබ තුමාට

  • @ayoniveera381
    @ayoniveera381 ปีที่แล้ว +3

    තෙරුවර වෙද මහතාට වෙද මහතාට දීර්ඝායු ලැබේවාවිශ්ව ශක්තිය ලැබේවා විශ්වයට ස්තුතියි විශ්වයට ස්තුතියි විශ්වයට ස්තුතියි

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว +1

    බොහොම පිං ඔබතුමාට🙏 මාර්තා මහත්මියටත් බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.

  • @nalikarajapaksha-hz6tq
    @nalikarajapaksha-hz6tq ปีที่แล้ว

    සිතම නිවෙනවා.ගොඩක් දේවල් ඉගෙන ගන්නවා බුදු සරණයි ඔබතුමන්ට ...❤🌹

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හරිම අපූරු වැදගත් වීඩියෝවක් ඔබතුමා ප්‍රකාශ කරන අයුරු හරිම පැහැදිලියි බොහොම ස්තූතියි ඔබ තුමාට ආයුබෝ වේවා

  • @VishakaLiyadipita-sm3ez
    @VishakaLiyadipita-sm3ez 11 หลายเดือนก่อน

    සහතික ඇත්ත වෙදමහත්තයා.අත් හරින තරමට සැනසිල්ල ලැබෙනවා තමයි.තෙරුවන් සරණයි.

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා මෙි වැඩ සටහන 🌺 තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @hiroshihewage4692
    @hiroshihewage4692 ปีที่แล้ว +9

    මෙය සත්‍යක් ඔබතුමාට ගොඩාක් පින්

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw ปีที่แล้ว +1

    සාමාජයට මෙි වැඩ සටහන කියාදෙන එක සැහෙන්න වටිනවා ගොඩාක් පිං🌹🌺🙏🌼

  • @shereenreckermen5754
    @shereenreckermen5754 ปีที่แล้ว

    ඔබතුමා ගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා ස්තූතියි ඔබට

  • @dayanganisamarakkodi8663
    @dayanganisamarakkodi8663 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරනයි රැකවරනයි නිදුක් නිරෝගි සුවයනිරතුරුවම ලැබේවා දිගාසිරි වේවා ඔබතුමාට දිනෙන් දිනම ජයෙන් ජයම වේවා 💐💐💐🙏🙏🙏🙏

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @padmapadma1854
    @padmapadma1854 ปีที่แล้ว +4

    අහන් ඉන්න ආසයි ඒ ගමන යන්න අපට වචනෙකින් හෝ මෙවගේ කියා දුනිනට බෝහෝම පින් දිර්ගායු ලැබෙන්න ඔනේ

  • @rangisewwandi6163
    @rangisewwandi6163 ปีที่แล้ว +1

    තේනුවර වෙද මහත්තය තේරුම් කරල දුන්නට ඔබට ගොඩාක් පිං ඔබ දෙපලටම දීර්ඝායු තෙරුවන් සරණයි පුතේ දුවේ

  • @powerblastreaper9660
    @powerblastreaper9660 5 หลายเดือนก่อน

    ඔබ තුමාට ස්තුතියි .

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 ปีที่แล้ว +13

    තෙරුවන් සරනයි ඔබ දෙපලටම සුබම සුබ නව වසරක්ම වෙවා තෙනුවර වෙදදුරු තුමනි ඔබගෙන් මෙ ජනතාවට ලබදෙන්නෙ ඉතමත් වැදගත් පනිවිඩයක් මෙ විශ්වයට ස්තුති වන්ත වෙනවා ඔබතුමා හට බොහොම ස්තුති වන්ත වෙනවා theruwan saranai

  • @abeybandara6767
    @abeybandara6767 ปีที่แล้ว

    තෙරුවන් සරණයි. ඔබ තුමා ට සහ මෙහෙයවනු නිවෙදිකා තුමියට.අපි නොදන්නා දේ පැහැදිලි කර දුන්නා ට.. තවත් වැදගත් දේ කරන්න ට ශක්තිය ධෛර්යය නීරෝගී සුවය පතනවා ඔබට තුමාට.

  • @prasadmanjula9649
    @prasadmanjula9649 ปีที่แล้ว +11

    නිදහස තමුන් තුල තියාගෙන බාහිරින් හොයනවා ❤️❤️❤️❤️

  • @helenfernando1528
    @helenfernando1528 ปีที่แล้ว +3

    Dergausa ලැබේවා .!! ඔබතුමාට .
    තෙරුවන් සරණයි !!

  • @vivisam1925
    @vivisam1925 ปีที่แล้ว +3

    බොහෝමයක්ම පින්... ඔබ තුමාට ත්...ඔබ තුමිය ටත් අප ජිවිත වලට ගොඩක් වටිනා අදහස් ලාබා දුන්නාට....🍂🍂🍂

  • @සෝමේ-ඝ3ඨ
    @සෝමේ-ඝ3ඨ ปีที่แล้ว +9

    ස්තුති ස්තුති ස්තුති ඔබ තුමාට පින් 🙏🙏🙏🙏🙏

  • @hemaweerasinha6569
    @hemaweerasinha6569 ปีที่แล้ว +2

    සුභ නව වසරක්.වේවා !වෙදදුරු තුමනි.ඔබ තුමාගෙ හැම වැඩසටහනක්ම මා බලනව.තෙරුවන් සරණයි .

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @SiyamaliSiyamali-vj1dk
    @SiyamaliSiyamali-vj1dk ปีที่แล้ว

    බුදුසරණයි ඔබ දෙපලට. මේ. වැනි දේවල් කියලා. දුන්නට ගොඩක් ඉස්තුති

    • @nbakundasale3058
      @nbakundasale3058 10 หลายเดือนก่อน

      තෙරැවන්.සරනයි

  • @sriyanihegoda9178
    @sriyanihegoda9178 ปีที่แล้ว

    හරිම වැදගත් ඔබදෙපලට තෙරැවන් සරණයි.

  • @priyankahewage-tn3ei
    @priyankahewage-tn3ei 4 หลายเดือนก่อน

    23:56 ස්තූතියි වෙද මහත්තයා,

    • @Welawa
      @Welawa  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 ปีที่แล้ว +7

    💐 අයුබෝවන් වෙදමහත්තය. ඔබට නීරොගිමත් සුබ නව වසරක් වේවා!

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @ekanayaka2178
    @ekanayaka2178 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට බොහොම ස්තුතියි බොහොම පින් සොබාදහම ස්තුතියි විශ්වයටම ස්තුතියි මමත් ඔබ තුමා ගේ කතාව සත්‍ය යයි

  • @kumarikanthi7208
    @kumarikanthi7208 ปีที่แล้ว

    ගොඩක් හොඳ වැඩ සටහනක් ඔබට ගොඩක් ස්තුති

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @rasikamadu1541
    @rasikamadu1541 ปีที่แล้ว

    මන් රක්තවාතය නිසා ගොඩක්ම දුක් විඳිනවා කවදාවත් හෝද වෙන්නැ ගොඩක් වියදමි කලා ඔබට බුදු සරණයි

  • @dayanikumari4507
    @dayanikumari4507 ปีที่แล้ว

    වෙදමහත්තයා ඔබතුමාට ගොඩක් පින්...තෙරුවන් සරණයි..

  • @rangisewwandi6163
    @rangisewwandi6163 ปีที่แล้ว

    ඔබ තුමිය චැනල් 1 එකේ කරන වැඩසටහන් ලස්සනයි

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p ปีที่แล้ว +6

    ඔබතුමාට සහ ඔබතුමියට ගොඩාක් ස්තුතියි !එවගේම විශ්වයටත් ස්තුතියි !විශ්වයේ ආශීර්වාදය අපට ලැබේවා !!!!🙏🙏🙏🙏

  • @renukavirajani1540
    @renukavirajani1540 ปีที่แล้ว +4

    🙏🙏🙏 සුබම සුබ නව වසරක් වෙිවා !! දෙ දෙනාටම ස්තුතියි තෙරුවන් සරනයි!!

  • @vivisam1925
    @vivisam1925 ปีที่แล้ว

    ස්තුති ස්තුති ....බොහොමයක් ම පින් හැම කෙනෙකු

  • @kirahandipathum4983
    @kirahandipathum4983 ปีที่แล้ว +5

    ඔබේ යහපත් උත්තරීතර උත්සාහය සාර්තක වේවා . ඔබ අනුගමනය කරන සහ අන් අයට පෙන්වාදෙන, අන් අයද ගමන් කරවීමට උත්සාහ කරවන ඒ " නිහඩ" ක්‍රමෝපාය අපටද අනුගමනය කරන්නට හැකි වේවා! 💎💎🙏

  • @ashanthisrimakumari5669
    @ashanthisrimakumari5669 ปีที่แล้ว +3

    ඔබ තුමාට බොහොම ස්තුති 🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @kusumawarnasooriya26
    @kusumawarnasooriya26 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පින් මේවා කියලා ඩෙනවාට

  • @niruparajapaksha2068
    @niruparajapaksha2068 11 หลายเดือนก่อน

    ගොඩක් පිං ඔබ තුමාට.

  • @sriyani20hiru96
    @sriyani20hiru96 ปีที่แล้ว +1

    ලැබු වසර සුභ නව වසරක් වේවා ඔබ තුමාට .තෙරුවන් සරනයි

  • @ssmmobile5935
    @ssmmobile5935 ปีที่แล้ว

    බුදු සරණයි ඔයාලට ගොඩක් පින්

  • @shiromipathiranage9089
    @shiromipathiranage9089 ปีที่แล้ว +11

    තෙරුවන්,සරණයි
    ඔබතුමා මට පෙනෙන්නෙ,මගේ,චිත්ත,රූපයේ,මැවිලා,තියෙන බාවනා,යෝගි,තාපසතුමෙක් වගේ

  • @clean158
    @clean158 ปีที่แล้ว

    තෙරුවන් සරනයි මේ කතාව තුලින් බුදුපියාණන් දෙසූ හේතු පල දහම අවබෝධ කරගන්න

  • @amasinu7472
    @amasinu7472 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏 විෂ්ව මාතාවට ස්තුති වන්ත වේවා 🙏🌍🌈♥️🦋

    • @Welawa
      @Welawa  4 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති

  • @vinurisanjana9049
    @vinurisanjana9049 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ,,ස්තුති විශ්වය ,,,

  • @deepikapathirana5629
    @deepikapathirana5629 ปีที่แล้ว +2

    ලබා දුන් දැනුමට බොහෝම ස්තුතියි.

  • @janakatissera
    @janakatissera ปีที่แล้ว +1

    දීර්ගායු වේවා වෙද දුරාණනි

  • @lahiruiahiru17
    @lahiruiahiru17 9 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏

  • @nilminikanthi9772
    @nilminikanthi9772 ปีที่แล้ว

    ඔබතුමාගේ අදස් වැඩ් වැඩ්යෙන් දැනගන්න කැමතියි

  • @subhanichetana5310
    @subhanichetana5310 ปีที่แล้ว

    ස්තූතියි 🙏🙏🙏🙏ඔබ.තුමාට තෙරුවන් සරනයි .🙏🙏🙏🙏

  • @marieperera1709
    @marieperera1709 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පුතාට මෙහෙයවන දූටත්.

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 ปีที่แล้ว +1

    සදා නිරෝගී සුව දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි ❤️

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว +1

    සුබ නව වසරක් ෙවිවා ඔබතුමන්ලාට සිත් සුවපත් කරන කට හඩක් ෙමි දැනුවත් කිරිම පිලිබදව ඔබතුමාට ෙබා් ෙහා්ම පිං දිර්ඝායුෂ ලැ ෙබිවා

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @CoolLanka-yg6sn
    @CoolLanka-yg6sn ปีที่แล้ว

    වෙද මහත්තයා කොහෙද ?හරිම පැහැදිලිව අහගෙනඉන්න පුලුවන් ඔබ තුමාගේ කතාව

  • @Bushba-n4e
    @Bushba-n4e 19 วันที่ผ่านมา

    ahan inna asa hithena,,,, ithamath wedagath upadeshayak laba dun oba dedenatath adaraniya wishwa mathawatath anekawarayak sthuthi 🎉🎉🎉🎉❤❤❤❤

  • @sepalikasenarath9718
    @sepalikasenarath9718 ปีที่แล้ว

    තේනුවර වෙදදරුතුමණී ඔබට දීර්ගායු වේවා

  • @kasunchanaka-sg5ol
    @kasunchanaka-sg5ol หลายเดือนก่อน

    Harima wadagath godak watina video akak obathumage idiri wada katayuthu sarthaka wenna api suba pathanawa dirgaayusha wewa❤❤😊

  • @mallikamallika4494
    @mallikamallika4494 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති මේ වා දැනුවත් කරාට 👍👍👍👍🙏🙏🙏බුදුසරණයි

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 ปีที่แล้ว

    Theruwan saranai oba dedenatama, thenuwara weda mahatha man hamadama kiyanne bawanawak kiyala maharga, obath ape dawena prasna hariyatama therum arn wada satahana karanawa sthuthi wishwayata sthuthi obalata

  • @nandawijeweera3511
    @nandawijeweera3511 ปีที่แล้ว

    Bohoma watinawa manasa diunukaraganna eedineda hithredim walin behara Venna marga he denawa budusaranai dennatama

  • @RChandralatha-rz4fb
    @RChandralatha-rz4fb 4 หลายเดือนก่อน

    බොහොම පින් ඔබ් තුමාට

    • @Welawa
      @Welawa  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @Ruwaniprasanthika-np3sf
    @Ruwaniprasanthika-np3sf ปีที่แล้ว

    Minisunge hith suwapath karana obathumata budu saranai.

  • @fatimaali6290
    @fatimaali6290 ปีที่แล้ว +3

    බුදු සරණයි සියලුම දෙනාට ......

  • @SalwaSalwa-pl1ci
    @SalwaSalwa-pl1ci ปีที่แล้ว

    දීර්ඝායුෂ වෙවා ඔබ තුමාට

  • @dammikamanel9147
    @dammikamanel9147 ปีที่แล้ว +2

    ඔබට බෙහෙවින්ම ස්තූතියි ...🙏🙏🙏

  • @getrelax893
    @getrelax893 ปีที่แล้ว

    Superb excellent quality 👌
    It's great advice.❤❤❤

  • @indra19631
    @indra19631 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම නිහඬ මොහොතකදී නිවන් සුව හමු වෙනවාමයි. තෙරුවන් සරණයි....

  • @dulmikasongs4921
    @dulmikasongs4921 ปีที่แล้ว +1

    ස්තුතිය් සිත් සුවපත් කරන යෝජනා දැනුවත් කිරීමට 🙏

  • @sangeetha779
    @sangeetha779 ปีที่แล้ว +13

    සමාජයට යහපත් දේ කියා දෙන ඔබට යහපතක්ම වේවා🙏🌻💗

  • @sandhyawijerathne5539
    @sandhyawijerathne5539 ปีที่แล้ว

    බොහොමත් ස්තූතියි ඔබ තුමාට

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏