ගෙදර මේ බලගතු වචනය 3පාරක් කිව්වත් ඇති කිසිම අමනුෂ්‍ය දෝෂයක් එන්නේ නැහැ | අමනුෂ්‍යන් බියෙන් පලා යනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ส.ค. 2023
  • Thenuwara Weda Mahatha

ความคิดเห็น • 166

  • @magretpremalatha1581
    @magretpremalatha1581 11 หลายเดือนก่อน +13

    ඉතාම කාලෝචිත මාතෘකාවක් තෝරාගෙන තිබෙනවා. තේනුවර වෙදමහතා යමක් කිව්වොත් හරියටම හරි. වාසනාවන්!❤️❤️❤️

  • @rreta7930
    @rreta7930 3 หลายเดือนก่อน +4

    ස්තුතියි මේ වෙදමහත්තයා කියන කියලා දෙන වචනය සත්තම සත්තයි ස්තුතියි විස්වයට ස්තුතියි දිර්ගයුෂ ලැබේවා ජේසු පිහිටයි

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @saralam.a4695
    @saralam.a4695 2 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි ඔබතුමාටත් ඔබතුමියටත් තෙරුවන් සරණයි🙏

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 10 หลายเดือนก่อน +4

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි විශ්ව මාතාව ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏👑️👑️👑️👑️👑️👑️👑️

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u 6 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාට

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga 11 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි
    දෙවිපිහිටයි
    තේනුවර වෙදමහත්තයා 🙏🙏🙏🙏🙏🙏🙏
    ආයුබොහෝ වේවා

    • @apegedara-
      @apegedara-  11 หลายเดือนก่อน

      👍❤️

  • @janakaprasad6723
    @janakaprasad6723 10 หลายเดือนก่อน +10

    ඔබටත් විශව මාතාවටත් ගනදෙවිදුන්ටත් ස්තුතියි වෙවා 💚💚💚මගෙ යිටු දෙවතාවියටත් ස්තුතියි වෙවා 💚💚💚

  • @Gayanika9746
    @Gayanika9746 10 หลายเดือนก่อน +5

    දිර්ගායූවේවා තෙරුවන්සරණයි ..!🙏

  • @ishasewmini8635
    @ishasewmini8635 11 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි ඔබ දෙපලටම.තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸

  • @dkarunarathne6477
    @dkarunarathne6477 11 หลายเดือนก่อน +5

    බොහොම වටිනා පැහැදිලි දැනුවත් කිරීමක් .ස්තුතියි 🙏

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 10 หลายเดือนก่อน +5

    මේක වටිනවා ඔබතුමා ඔය වචනෙ තිරයේ ලියල පෙන්නන්ඩ.

  • @user-uw2hq7hg2l
    @user-uw2hq7hg2l 11 หลายเดือนก่อน +10

    ඕම් මතකරන ඒස්වාහ්.ගොඩක් වටිනා මන්තරයක්.අත්දුටුයි.තුනුරුවනේ පිහිටයි ඔබ දෙපලට .

    • @maheshnishan8582
      @maheshnishan8582 10 หลายเดือนก่อน +2

      Mokakad bn e.. Theruma❤❤❤❤

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 4 หลายเดือนก่อน

      ඔව් අපි මේ වීඩියෝ බලන්නෙ ඩේටා කපාගෙන , මට තේරුම් ගියෙ නෑ ඒ මංත්‍රය එක පාරක් කීවා , කිසි දෙයක් තේරුනේ නෑ . ඒ මංතරය අකුරෙන් දාන්න ප්ලීස් .

  • @kumarikanthi7208
    @kumarikanthi7208 10 หลายเดือนก่อน +8

    මෙතුමා මේ මන්ත්‍ර සියල්ල ලියලා පෙන්වනවා නම් ගොඩක් වටිනවා කියනකොට අහෙන විදිය වෙනස්

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 11 หลายเดือนก่อน +3

    හරිම වටිනවා ගොඩක් ස්තුතියි ඔබ තුමාට

    • @apegedara-
      @apegedara-  11 หลายเดือนก่อน

      👍☑️

  • @slbuy830
    @slbuy830 11 หลายเดือนก่อน +3

    Sthuthi obathumata
    Thank you universe

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 10 หลายเดือนก่อน +1

    දැක්මත් ප්‍රසන්නයි වෙද මහත්මයා.ස්තුතියි

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 11 หลายเดือนก่อน +1

    බොහොම වැදගත් වැඩසටහනක් ඔබතුමාට බොහොම ස්තුති

  • @janakijanaki282
    @janakijanaki282 11 หลายเดือนก่อน +1

    වටිනා වැඩ සටහනක්.බොහොම ස්තුති 🙏weda මහතාටත් oba thumiyatath theruwan dewi pihitai 🙏🙏🙏

    • @KumadiCarasco
      @KumadiCarasco 8 หลายเดือนก่อน

      Obathumatatah, oba thumiyTah budu sarani Tunuruwan sarani 🙏🙏🙏👏👏👏👏Sadu Sadu Sadu!!!

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 11 หลายเดือนก่อน +3

    තෙරුවන්සරනයි ඔබතුමාට ❤❤

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 10 หลายเดือนก่อน +5

    පැහැදිලි කිරීමට බොහෝම පිං.

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 10 หลายเดือนก่อน +2

    Thanks & May you live longer

  • @darmal5091
    @darmal5091 4 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි වෙද මහත්මයා

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @disnaranjani3644
    @disnaranjani3644 11 หลายเดือนก่อน +3

    බොහොමයක් වටිනවා දැනුවත් කිරීමට ❤❤

    • @apegedara-
      @apegedara-  11 หลายเดือนก่อน

      ☑️

  • @HemaHema-hg7ke
    @HemaHema-hg7ke 11 หลายเดือนก่อน +18

    මෙතුමාගෙ සෑම වචනයක්ම සත්‍යයි. බොහොම පිං දීර්ගායු ලැබේවා!!!❤️🙏🤲

  • @ChandiSamarapperuma
    @ChandiSamarapperuma 8 วันที่ผ่านมา

    Oba thuma Dena sema manthrayakama pudumakara balayak thiyanawa sathyakmai 🙏🙏🙏🙏

  • @kumarejayantha9640
    @kumarejayantha9640 11 หลายเดือนก่อน +2

    තෙරැවන්සරනයි

  • @renukakaranappulige
    @renukakaranappulige 6 หลายเดือนก่อน +1

    Oba tumata godak godak pin.me gana hariyatama dana gatte oba thumagen pamanai.ita nirahankarawa kiya dunnata nawata warayak pin.e wagema idiripath karana oba thumiyatath dergausha lebewa.teruwan saranai oba depalatama.❤

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @chandrakanthigunawardhana715
    @chandrakanthigunawardhana715 10 หลายเดือนก่อน +1

    Budu saranai obtumata thank you

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 11 หลายเดือนก่อน +4

    ඕම් කතකරන ඒස්වාහං අති ප්‍රබල මංත්‍රයකි.සාර්තක ප්‍රතිඵල ලැබුනා.ස්තුතියි ඔබතුමාට තෙරුවන්සරනයි .❤❤

  • @amallanka4061
    @amallanka4061 10 หลายเดือนก่อน +2

    ස්තුති 🙏🙏🙏🙌🙌🙌

  • @Janakinayana
    @Janakinayana 9 หลายเดือนก่อน +1

    ඔබතුමා ට ගොඩක් පිං මට හරියටම පැහැදිලි කර දෙන්න පුලුවන් නම් ඕම් කියල ද හරි ඕං කියල ද

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @anomajayasinghe8481
    @anomajayasinghe8481 10 หลายเดือนก่อน +2

    Thank you

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 9 หลายเดือนก่อน +1

    ස්තුතියි 🙏💐💗

  • @chulanisamarakone1242
    @chulanisamarakone1242 11 หลายเดือนก่อน +1

    ❤ great God bless you 🙏🇭🇰🇭🇰😊

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 11 หลายเดือนก่อน +3

    තෙරැවන් සරනයි ඔබ තුමාට

    • @apegedara-
      @apegedara-  11 หลายเดือนก่อน

      👍☑️

    • @AnomaAnoma-rw7gi
      @AnomaAnoma-rw7gi 11 หลายเดือนก่อน

      තෙරැවන් සරණයි🙏🙏🙏

  • @user-wk7ow1mc5t
    @user-wk7ow1mc5t 2 หลายเดือนก่อน +1

    බුදුසරණ යි මගෙ පුතාට

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති

  • @shandishandi9585
    @shandishandi9585 11 หลายเดือนก่อน +5

    🙏ස්තුතියි දැනුවත් කිරීමඉතාමත් වටිනවා 🌹🌹

  • @gayasharanasinghe5995
    @gayasharanasinghe5995 10 หลายเดือนก่อน

    Oba thumage shakthiya,danuma,magapenveema apata labadun vishwa mathawata mage namaskaraya wewa!

  • @amarasenhaamarasenha4779
    @amarasenhaamarasenha4779 11 หลายเดือนก่อน +2

    🙏තෙරැවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමා ඇතුලු සියලු දෙනාටම

  • @nilanialwis8784
    @nilanialwis8784 10 หลายเดือนก่อน

    Taruwan saranai weda mahatmayaneni

  • @thushanthikoralage489
    @thushanthikoralage489 10 หลายเดือนก่อน +3

    ඕම් මතකරන ඒස්වාහ: 🙏🙏🙏

  • @shyamaleeperera6174
    @shyamaleeperera6174 11 หลายเดือนก่อน +1

    Obathumata theruwan saranai ❤❤❤❤❤

  • @AnurakrishanthaHerath-xp4po
    @AnurakrishanthaHerath-xp4po 10 หลายเดือนก่อน

    Thanks.

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 10 หลายเดือนก่อน

    Thanks for univers and to you

  • @malkibandaranayake1280
    @malkibandaranayake1280 3 หลายเดือนก่อน

    Ithama vatina vada satahanak bohoma pin 🙏🙏🙏

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 10 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට ස්තුතියි

  • @user-hx4ok3fp9v
    @user-hx4ok3fp9v 10 หลายเดือนก่อน +1

    Thunuruwangeema saranai

  • @sudharmamalani8211
    @sudharmamalani8211 11 หลายเดือนก่อน +5

    ඔබතුමාගෙන් දැනගන්න කැමතියි අමනුෂ්‍ය බලපෑමක් තිබෙන කෙනෙකුට වතුර වලට ලුනු මිශ්‍රකර එයට ඕම්කාරය තුන්වතාවක් කියා එම ජලය පානයට දෙන්න සුදුසුද පිලිතුරක් බලාපොරොත්තුවෙමි තෙරුවන් සරණයි

    • @sarojinisinnetamby2901
      @sarojinisinnetamby2901 11 หลายเดือนก่อน

      Mata nam ehune baya una kenage angatath ihala, gedara saha watapitawatath ihinna kiyanawa wage.

  • @user-fs1jd9jn3b
    @user-fs1jd9jn3b 4 หลายเดือนก่อน +1

    Oba thumata godak pin budusaranai ❤❤❤❤❤❤

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sriyaniperera2226
    @sriyaniperera2226 10 หลายเดือนก่อน +1

    oba thumaga vadasatahan balanava obathuma samaga kathakeremata godak kala edala balaennava

  • @sriyaniperera2226
    @sriyaniperera2226 10 หลายเดือนก่อน

    ස්sthuthi obathumata deergauvava

  • @suranji31
    @suranji31 11 หลายเดือนก่อน +2

    ස්තුති

    • @apegedara-
      @apegedara-  11 หลายเดือนก่อน

      👍☑️

  • @isurujayathilaka295
    @isurujayathilaka295 11 หลายเดือนก่อน +1

    හොද කතාවක් ..

  • @renukadesilva9872
    @renukadesilva9872 10 หลายเดือนก่อน

    Bohoma sthuthi obathumata

  • @chandrikasenaratna3416
    @chandrikasenaratna3416 หลายเดือนก่อน

    Theruwan saranai sir!

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @enokapl
    @enokapl 2 หลายเดือนก่อน

    ස්තුතියි🎉❤

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි

  • @harshidevika6373
    @harshidevika6373 10 หลายเดือนก่อน

    ංඔබතුමාට පිජ මෙි කරන දැනුවත් කිරිමි වලට,එිවා හරයටම හරි,

  • @kumudinipunchihewa5816
    @kumudinipunchihewa5816 11 หลายเดือนก่อน +1

    Theruwan sarani obathumata .Niduk nirogi digasiri wewa .

  • @MaheshiSewwandi-zy2tp
    @MaheshiSewwandi-zy2tp 5 วันที่ผ่านมา

    අනෙ මන් ගිය අත්මෙ ශාපෙකට යක්ශ දොශයක් හන්දා මැරෙන්න වැටිලා ඉන්නෙ කවුරු හරි උදව් කරන්නකො

  • @Nadee-ch2kk
    @Nadee-ch2kk 3 หลายเดือนก่อน +1

    Tharuwansaranai lokawasi siyaluma denata methuma mulu mahath lokayatama labunu watina dayadayak,mewani uthuman,ma dakinne methumanwa,akala budunwahansege samaye wesu situwarayeku lasin,thawa deyak kamathi kiyanna mewani pudgalayan samaga wecharaye yededdi kantha pakshaya Adina adun thawa tikak sanwara unaname, godaak watina karanayak,udu Kaya uwada sampurna awaranaya wana paridden,mewani uthuman ediriye Hida munata muna sitina bawen,aka Api siyalu denawenuwen karana loku gaurawayak.samma sambudu saranai

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @legalservices5920
    @legalservices5920 10 หลายเดือนก่อน

    Me nivedikawa mita wada sanwara edumak endanam godak watinawa

  • @ashaadhikari9641
    @ashaadhikari9641 11 หลายเดือนก่อน +1

    Theruwan saranai.

    • @somaranawaka1714
      @somaranawaka1714 10 หลายเดือนก่อน

      ස්තුතියි.වෙදමහත්මයානනි
      බුදුසරනයිදෙවිපිහිටයි

  • @pasankavi5790
    @pasankavi5790 10 หลายเดือนก่อน +1

    🙏💖

  • @ranakhan4178
    @ranakhan4178 หลายเดือนก่อน

    බුදු saranay🌹

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 4 หลายเดือนก่อน +1

    Thiruwan saranai obathimata

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @jayanthakumara1431
    @jayanthakumara1431 11 หลายเดือนก่อน +2

    මේ දේශණය පුද්ගලිකව කරන්නක්ද ? පිරිසකට පොදුවේ කරන දේශණයක්ද දැනගන්න කැමතියි.

  • @wasanthikaduwela7857
    @wasanthikaduwela7857 2 วันที่ผ่านมา

    🙏❤️

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 9 หลายเดือนก่อน +1

    Bohm vedgt, deik🙏

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @m.wkanthi5835
    @m.wkanthi5835 10 หลายเดือนก่อน

    Theruwansaranai obthumata❤❤❤❤❤❤

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv 10 หลายเดือนก่อน +1

    WISWE MATHAWEGE SABDEYA OOOOMMMM🙏🙏🙏🙏

  • @annesilva4478
    @annesilva4478 10 หลายเดือนก่อน

    Garu wedathumani, kenekge age awesa wenne nathuwa,paduwe inna amanushyayo innawada?ehema ayawa aduraganne kohomada

  • @gunathillakedharshani1035
    @gunathillakedharshani1035 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @shanthifernando1009
    @shanthifernando1009 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @janakigunasekara1479
    @janakigunasekara1479 10 หลายเดือนก่อน

    🙏🙏🙏,,❤️❤️❤️

  • @user-sf8gb5tf3t
    @user-sf8gb5tf3t 10 หลายเดือนก่อน

    Vikinennathi idamak vikunaganne kohomada kiyanna puluwanda sir

  • @user-hx4ok3fp9v
    @user-hx4ok3fp9v 10 หลายเดือนก่อน

  • @hildafernando400
    @hildafernando400 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake6686 11 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilinirasangika571
    @dilinirasangika571 11 หลายเดือนก่อน +1

    Sthuthi obata obe wedatasatahan athtama adarshawath...

    • @apegedara-
      @apegedara-  11 หลายเดือนก่อน

      ❤️👍

  • @kumari7899
    @kumari7899 8 หลายเดือนก่อน +2

    ඕම් iindra නීල ඒස්වහ
    ඕම් මතකරන ඒස්වහ

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 หลายเดือนก่อน

    🙏🙏🙏❤

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🙏🙏🙏❤

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 หลายเดือนก่อน

    ඕම් කාරය කියන්න කලින් කියපු මන්ත්‍රය හරියට ඇහුනෙ නෑ

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤

  • @aravindapremarathnna7572
    @aravindapremarathnna7572 11 หลายเดือนก่อน +1

    වට්නා කතාවක්

  • @neelagunathilake311
    @neelagunathilake311 11 หลายเดือนก่อน +1

    Budusaranai pinsiduwewa obatumata

    • @apegedara-
      @apegedara-  11 หลายเดือนก่อน

      ❤️

  • @waruniJeewanthi-bn7ke
    @waruniJeewanthi-bn7ke 3 หลายเดือนก่อน +1

    Wedamahaththaya amanussa dosayak තිබෙන කෙනෙකුට om karaya kiyala බොන්න දුන්නොත් කමක් නැද්ද දවසට deparak sama වෙලා කියලා denawada teruwan saranai🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 8 หลายเดือนก่อน +1

    🌈👍☯🙏

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @kapilagayamuni6677
    @kapilagayamuni6677 11 หลายเดือนก่อน +1

    කරුනු කාරනා හරියට..

  • @maliniitaly8860
    @maliniitaly8860 10 หลายเดือนก่อน

    පිටරට ඉන්න අයට මේ ප්‍රශ්න ය විසද ගන්න විදිහ ක් කියන්න පුලුවන්ද

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 10 หลายเดือนก่อน +1

    ඕ්ම් ද ඕo ද හරියට පැහැදිලි කර දෙන්න

    • @jana4150
      @jana4150 10 หลายเดือนก่อน

      ඕම්.......

  • @nirmalaniroshani6166
    @nirmalaniroshani6166 11 หลายเดือนก่อน

    mini alu badata dila thiyenawanam ewa ain kara ganne kohomada weda mahaththayo.... pin siddawei oba thumata apita udau karanna.

  • @anandapathmasiri9000
    @anandapathmasiri9000 11 หลายเดือนก่อน +2

    Sthuthi.obathumata.

    • @apegedara-
      @apegedara-  11 หลายเดือนก่อน

      👍

  • @JasminRajapaksha-ek1ui
    @JasminRajapaksha-ek1ui 3 หลายเดือนก่อน +1

    Ude pamdare hde diha balan kiwa mage duke hode manysayek muna ghunade?

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @user-ry8ew4hq9y
    @user-ry8ew4hq9y 6 หลายเดือนก่อน +1

    Niwasata kageho balmak thibenam monawada karanna ona.kohomada aka ainkaranne.

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @darshikarukshani395
    @darshikarukshani395 11 หลายเดือนก่อน

    Taruwansarani obatumata

  • @mazeenamustaffa9810
    @mazeenamustaffa9810 10 หลายเดือนก่อน

    Omm karya. . Poddak hariyata kiyanna harida kiyala

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 หลายเดือนก่อน

    ඕම් ඉන්ද්‍රනීල බූමි ඒස්වා , ඕම් මතකරන ඒස්වා.

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤

  • @wasanahendavitharana9141
    @wasanahendavitharana9141 10 หลายเดือนก่อน

    Meth ara vage වේද maththayekdha

  • @user-wk7ow1mc5t
    @user-wk7ow1mc5t 2 หลายเดือนก่อน

    ඕම් මතකරන යෙස්වා

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි

  • @sandaruwanlife
    @sandaruwanlife 10 หลายเดือนก่อน

    Ane Manda bn. Ubala monawada bn me minissunta kiyanne. Nugath minissu innakam ubala goda. Budu guna kiyala. Ubalata oya eka ekaa passe yanna one ne. Ubala bauddada bn. Dewa sankalpa oluwe dagena jiwath wenne.

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 10 หลายเดือนก่อน

    tearuwan saranai