"විශ්වයෙන් ඔබ ඉල්ලන ඕනෑම දෙයක් ලබා ගන්න පුළුවන් පුනීල ක්‍රමය" | මේ දේ කරපු හැමෝගෙම ජීවිතය වෙනස් උනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มี.ค. 2023
  • "විශ්වයෙන් ඔබ ඉල්ලන ඕනෑම දෙයක් ලබා ගන්න පුළුවන් පුනීල ක්‍රමය"
    Thenuwara Weda Mahatha
    Our Social Media:
    LIKE Us : / welawalk
    Visit :
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.

ความคิดเห็น • 93

  • @nalanisenadeera5556
    @nalanisenadeera5556 ปีที่แล้ว +5

    ස්වභාවධර්මයට අනුකුලව ජීවිතය ජය ගන්න ඔබතුමා අප හට දෙන ධර්මානුකූල ව
    දෙනු ලබන උපදෙස් ඉතා වැදගත් වේ දීර්ඝායුෂ ලැබේවා ඔබ වැනි පුතණුවන් වාවාසනාවන්

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +5

    වෙදදුරුතුමාට වෙලාවේ සහෝදරයා ට සොබාදහමේ සහ ව්ශ්ව මාතාවගේ පිහිටයි.

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 ปีที่แล้ว +9

    ඔබතුමා කියපු විදිහට ඔලුව කැක්කුමක් ආපු වෙලාවට හොද කර ගන්න පුලුවන් උනා බොහොම ස්තූතියි විශ්වයටත්.ස්තූතියි

  • @kmdsjayalath8873
    @kmdsjayalath8873 ปีที่แล้ว +4

    ජලය හිරු සුළග මහා පොළව
    සත්වයාගේ නිමව
    ඔබතුමාට පිං

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 10 หลายเดือนก่อน +3

    අහන් ඉද්දි භාවනාවක්මයි ඔබ දෙපලටම තුනුරුවන් සරනයි

  • @nayanasethuli7339
    @nayanasethuli7339 ปีที่แล้ว +10

    තේනුවර ගෞරවණීය වෙදමහතාණෙනි, ඔබතුමා මට පුතෙක් වගේ. පළමුව ඔබ දෙපලටම මගේ ස්තූතිය පුද කරනවා.
    ඒ වගේම මේ ලබා දෙන වටිනා
    විශ්වීය දැනුමට පින් වගේම ඔබතුමාටත් විශ්වයේ උතුම් ආසිරි
    තව තවත් ලැබෙනවාමයි.
    තෙරුවන් සරණයි!!!
    🙏🪷🪷🪷🪷🪷🪷🪷🙏

  • @dayanikumari4507
    @dayanikumari4507 ปีที่แล้ว +4

    වෙදමහත්තයා ට ස්තුතියි !!! ගොඩක් පින්. කරුණු පහදවා දෙනවාට...තෙරුවන් සරණයි..දෙනාටම..

  • @niroshini15
    @niroshini15 ปีที่แล้ว +4

    අපේ ධර්මය තුලත් මනුෂ්‍ය ජීවිතය වෙන් කරනවනේ සත්තුන්ට වඩා. මනුෂ්‍යා සුගතියේ සහ අනිත් සත්තු දුගතියේ ඉපදුනු අය.

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว +1

    පිංවත් වෙදමහත්මයානනි ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අසන්නට සිතුනා මම අහන ප්‍රශ්නය නම් හතර මහා නිදනය යනු කුමක්දැයි කියා පහදන්න මේ වචනයේ අදහස නොදන්නා බැවිනුයි විමසුවෙ.තෙරුවන්සරනයි ඔබතුමාට සහ නිවේදකතුමාට.

  • @singapore0419
    @singapore0419 ปีที่แล้ว +5

    ලගදි තමයි මේ වෙලාව හම්බුනේ... ඇත්තටම ආසාවෙන් බලනවා... හැමෝටම ජය

    • @punnyaweerasinghe1714
      @punnyaweerasinghe1714 ปีที่แล้ว +1

      Oba thumata VISHWAYE ashirwadaya noaduwa LABEWA 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @iroshimanel2407
    @iroshimanel2407 ปีที่แล้ว +3

    ඔබතුමාට බොහොමත්ම ස්තුති තෙරුවන් සරනයි ..🙏🙏🙏

  • @dammikamanel9147
    @dammikamanel9147 ปีที่แล้ว +2

    ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว +1

    ඔබ තුමාට බුදු සරණයි දීර්ඝායු වේවා

  • @n.ekanayake9696
    @n.ekanayake9696 ปีที่แล้ว +5

    බොහොම පින් ඔබතුමාට තෙරුවන් සරණයි 🙏💐

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @ishasewmini8635
    @ishasewmini8635 ปีที่แล้ว +1

    බොහොම පින් ඔබතුමාට.තෙරුවන් සරණයි🙏🏻🌸

  • @sandamalibandara9305
    @sandamalibandara9305 9 หลายเดือนก่อน +1

    ආයු බොහෝ වේවා,යහපතක්ම වේවා❤🙏🙏🙏

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s ปีที่แล้ว +3

    මල්ලි ඔයා ඉන්න පරිසරය අනෙ හරිම සොක් මාත් හරිම ආසයි ඔහොම තැනක ජීවත් වෙන්න ස්භාධර්මය කොචිචර සුන්දර ද

  • @maurikawshalya1115
    @maurikawshalya1115 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏🙏

  • @manikedisanayaka389
    @manikedisanayaka389 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි බොහොම ස්තුතියි ඔබ දෙපලටම

  • @dulmikasongs4921
    @dulmikasongs4921 ปีที่แล้ว +1

    ගොඩක් කැමතිය් මේ වැඩ සටහන ට ස්තුතිය් 🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +3

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු,

  • @rohithasampathsampath6426
    @rohithasampathsampath6426 ปีที่แล้ว +2

    ස්තුතියි ඹබ තුමාට🌹🌹🌹

  • @achinimunasingha5576
    @achinimunasingha5576 ปีที่แล้ว +2

    ඔබ දෙපලට නිදුක් නිරෝගී දීර්ගායු 🙏🙏🙏

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @prasannagunasekaragunaseka1036
    @prasannagunasekaragunaseka1036 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @anushaniasa8113
    @anushaniasa8113 5 หลายเดือนก่อน +1

    කටහඬ භාවනාවක්

  • @shiromiupulaneththa2816
    @shiromiupulaneththa2816 ปีที่แล้ว +1

    Thank you sir and many merits !🙏🙏🙏

  • @nirupawasanthi4438
    @nirupawasanthi4438 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමාට

  • @fathimarifka6239
    @fathimarifka6239 ปีที่แล้ว +1

    Thank you very much 😊

  • @LalaniRenuka-dq6fy
    @LalaniRenuka-dq6fy 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි..ඔබ දෙපලට

  • @neranjanasahan5602
    @neranjanasahan5602 ปีที่แล้ว +1

    Harima akarshaniyay obea kathawa.bohoma isthuthiy

  • @wrajapakse4717
    @wrajapakse4717 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +1

    Ayoubohowewa. Godak Sthuthi Ape Thenuwara Weda Mhattayata Viswaya Pilibadawa Danuma Sha Sarala Prathikara krama Apita Labala Denawata.❤🙏❤ Newedeka Mhatatat.❤

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙදෙනාටම

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 ปีที่แล้ว +2

    ලස්සන වැඩසටහනක් ❤

  • @enokapl
    @enokapl 2 หลายเดือนก่อน +1

    ස්තුතියි🎉❤

  • @p.asrangith1570
    @p.asrangith1570 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි

  • @besttraxxasfan253
    @besttraxxasfan253 ปีที่แล้ว +2

    Thankyou Thankyou Thankyou universal thankyou Thankyou Thankyou Thankyou oba thumantath

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 10 หลายเดือนก่อน

    Harima wathinawa me oba thuma kiyana dewal bs jp 👌👍🙏🙏🙏🙏

  • @manikedisanayaka389
    @manikedisanayaka389 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ දෙපලටම

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති

  • @priyankahewage-tn3ei
    @priyankahewage-tn3ei 2 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමාට

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏

  • @epagemalka5648
    @epagemalka5648 ปีที่แล้ว

    Godak stuti aswen balagena inna weda satahanak viswaye asirwada nirantaryen lebewa teruwan sarani

  • @dulipchamindakalahepathira5285
    @dulipchamindakalahepathira5285 ปีที่แล้ว

    Budu saranai obatumata 🙏 ❤

  • @kumari2876
    @kumari2876 ปีที่แล้ว +3

    ආයුබෝවන් වේද මහතාණෙනි

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 3 หลายเดือนก่อน

    oya dola para obathumage vaththeda harima lassana parisaryak darma desanavak asanava vage teruvan saranai

  • @kalyanidassanayake322
    @kalyanidassanayake322 ปีที่แล้ว +1

    Wedamhathayats Godak pin

  • @user-oj7jk3bx6i
    @user-oj7jk3bx6i 3 หลายเดือนก่อน +1

    Sorry namskar wewa thanks 😊😊😊cahandrya namskar wewa thanks 😊😊😊mahee mathawa namskar wewa thanks 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @rasikarasikarasika8655
    @rasikarasikarasika8655 ปีที่แล้ว +2

    Sthuthiy 🙏🙏🙏🙏vishwa mathawata.

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 หลายเดือนก่อน

    ස්තුති .

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏❤

  • @besttraxxasfan253
    @besttraxxasfan253 ปีที่แล้ว +2

    Hithin mawa gannna punilayA thuda yatatada mawa ganne udatada pehedili karanna please

  • @priyankaweerakoon533
    @priyankaweerakoon533 ปีที่แล้ว +3

    Ape weda mahaththaya. Aththatama hari satutui ape weda mahaththaya karana hama wadda satahanakma harima wadagath.hithata harima niwimak wagema jiwethaya pilibadawa hari watahimak athiwenawa.ape wada mahaththaya atulu siyaluma karya mandalaya thawa thawath sakthiya dahiya labewa. Bs Dalada samidu pihitai jayasirimaha boradunge pihitai

  • @user-jy4zz7vs7q
    @user-jy4zz7vs7q 11 หลายเดือนก่อน

    ❤❤❤❤API WENU WEN KIYANA SEMA WATINA ADA HAS WALATA GODAK PIN🙏🙏🙏🙏🙏🙏🙏BUDU SARANAI..

  • @kalyanidassanayake322
    @kalyanidassanayake322 ปีที่แล้ว +1

    Weshwayata sthuthi

  • @malanipremalatha8053
    @malanipremalatha8053 ปีที่แล้ว +1

    Aththama thamai hithapu de amathaka unama labenawa

  • @user-xe3nb2pl2t
    @user-xe3nb2pl2t 10 หลายเดือนก่อน

    ❤Oba thuma kiypu dyk mn. Karla bluwa atthtma EA dea. Mt loku ufuwak una

  • @senelidesilva6193
    @senelidesilva6193 ปีที่แล้ว

    🙏

  • @niroshanarangoda227
    @niroshanarangoda227 ปีที่แล้ว +1

    Labena. Avastaven proyoganaya ganna one

  • @chandrananayakkara9165
    @chandrananayakkara9165 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 ปีที่แล้ว +1

    16:5

  • @user-kl4jn3rx3i
    @user-kl4jn3rx3i 10 วันที่ผ่านมา

    👏👏👏👏

    • @Welawa
      @Welawa  9 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි🙏🙏🙏

  • @kithminikumari6163
    @kithminikumari6163 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @PradeepRohana-wn2lg
    @PradeepRohana-wn2lg 2 หลายเดือนก่อน

    ඹඛතුමාට පිං

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති

  • @maalaherath8954
    @maalaherath8954 ปีที่แล้ว +1

    Sthuthi🙏🙏🙏

  • @kaanaththanayake7308
    @kaanaththanayake7308 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽🙏🏽💚

  • @renukadamayanthi9864
    @renukadamayanthi9864 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 ปีที่แล้ว +1

    Terwan sarani oba depalata godak istuti. wedatumani oba me sagachawata toraganna estana harima sundara estana manasrn mamata estanawala mehera wedemi godak pin wedatumani budusarni weshwa maniyange piheta arkshawa labewa.

  • @nimalpathmasiri4428
    @nimalpathmasiri4428 ปีที่แล้ว +1

    පක්ෂ දේශපාලනය අතුගා දමා සමූහ ආණ්ඩුවක් පිහිටුවීමට ඉල්ලුවොත් ව්ශ්වය ලබා දෙයිද......... දෙයිද බෑද හාද 😅

  • @sunethrakumari6623
    @sunethrakumari6623 ปีที่แล้ว +2

    aneee balaporotthu u deyk.godak isthuthi obadepalata

    • @Welawa
      @Welawa  ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @msisirawijshinghe407
      @msisirawijshinghe407 ปีที่แล้ว +1

      ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @user-dp5fl4bb4q
    @user-dp5fl4bb4q 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shashigirl5186
    @shashigirl5186 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandiherath3137
    @chandiherath3137 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @damayanthiteacher8462
      @damayanthiteacher8462 3 หลายเดือนก่อน

      ආදරනිය විශ්ව යේ.ආශිර්වාද ලැබේවා ...

  • @chandrananayakkara9165
    @chandrananayakkara9165 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏