අන්තර්ජාලය කළඹමින් කඟවේනා අඟක් ප්‍රථම වතාවට විශ්වකර්ම ඔස්සේ සුමනවංශ හිමියන් පෙන්වයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 738

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 8 หลายเดือนก่อน +67

    මම කෙලින්ම සියලුම ගෞරවය සහිතව ඔබ වහන්සේට මෙලෙස ආරාදනාවක් කරන්නම්.. 🙏 අවසරයි ගරු ස්වාමින්වහන්ස.. ඔහොම පෙන්නුවට කිව්වට ඇත්තටම ඕක පිලිග්න්න අමාරුයිනෙ.. ඕක ඇත්තම කහවේනා අගක් ලෙස ඔප්පුකල හැකි නම් මුලු ලොවටම එය වටිනවා.. වචනෙන් කිව්වට පිලිගන්න බෑ ඉතින්.. නූතන විද්‍යාවෙන් ඒ සතාව පිලිගන්නේ නැත්තෙ ඒ සතාගෙ සාක්ශි නැති නිසයි.. ඕකෙන් අතිශයින්ම කුඩා ප්‍රමානයක් රසායනික පර්‍යේශන‍ වලට ලක් කල හැකි නම් අනිවාර්‍යෙන්ම ඕක ඇත්තද නැද්ද ඔප්පු කල හැකී.. ඔබ වහන්සේට හැකි නම් විශ්වවිද්‍යාල රසායනාගාර පර්‍යේශකයන් හට ඔය හූරලා ගන්න අගේ dust එකෙන් ඉතාමත් ස්වල්පයක් ලබා දීමට, එමගින් ඕකේ රසායනික සංයුතිය හරියටම දැනගත හැකී.. එමගින් ඔය සත්වයා ඇත්තද බොරුද කියන එක විතරක් නෙමෙයි, ඕකෙ තියෙන ගුනත් ලෝකෙටම පෙන්විය හැකි.. ලෝකෙ පලමුවරට කගවේනා සත්වයා ඇත්ත බව ඔප්පු කල හැකී.. පෘථිවිය සහ මානව ශිෂ්ටාචාරයේ turning point එක එය විය හැකි.. ඒ වගේම එහි ගෞරවය ඔබ වහන්සේටත්, මුලු මහත් ලංකාවටමත් ලබාගත හැකි.. කිසිදු ලාබ ප්‍රයෝජනයක් කාටවත් අවශ්‍ය නැත.. අවශ්‍යවන්නේ ඇත්ත මේ ලෝකෙට දැනගැනීමටයි, රෝගීන් සුවපත් කිරීමටයි පමනි..🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත දීර්ගායුශ ලැබේවා..!

    • @aravindanuwan6996
      @aravindanuwan6996 8 หลายเดือนก่อน +3

      කගවේනා කියන්නෙ ඇත්තට හිටිය සතෙක් වත් නෙවෙයි 😅

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 8 หลายเดือนก่อน

      @@aravindanuwan6996 ඔව් මම දන්නවා ඒ ගැන හොදටම.. ඒකයි මමත් කිව්වෙ ලෝකෙ පලවෙනි වතාවට කගවේනා සතාව ඇත්තක් බවට ඔප්පු කිරීම කරන්න පුලුවන් කියල ඒ අගේ chemisty එක study කරලා..

    • @HAI_1982
      @HAI_1982 8 หลายเดือนก่อน +6

      අනේ මේ ගෝතයා තනිකරම බිස්නස්කාරයෙක් ...සල්ලී වෙනුවෙන් අම්මා තත්තා උනත් විකුණන ජාතියේ බඩුවක් ....ඕකා කවදාවත් TV channel එකකට ඇවිත් හරි ,උගත් ප්‍රයෝගික වැඩකට වත් එන්නේ නෑ ...මිනිහට ඕන අන්ධ බූරුවන්ට ,අලියා පෙන්නන්න විතරයි ....🤣🤣🤣🤣🤣
      මාත් මුගේ කෙබර ටිකක් අහලා ආතල් එකක් ගන්න මේක බැලුවා මිසක් ,මුගේ බිස්නස් දියුණු කරන්න තරම් මෝඩයෙක් නෙවෙයි මචන් ....

    • @ThisaraHerath-we5ch
      @ThisaraHerath-we5ch 7 หลายเดือนก่อน +4

      අද මිනිස්සු වැඩි දෙනෙක් මේවගේ මිත්‍යා විශ්වාස සමාජ ගතකරන පැවිද්දන්ට ගරුකරන්නේ නෑ. සිවුර දාගත්ත පලියට මේවගේ මනස්ගාත කියන හොර වෙද්දුට කපුවන්ට රැවටෙන්නෙ එපා. කගවේනා කියන්නෙ .ම්නහ්කල්ප්ත සතවයෙක්. වෙනත් ලෝකවලින් කගවේනා අන් ගෙනාවකියන්නෙ මුගේ පචයක්. මූ කවදාවත් ඔය සූරාගත් කුඩු විද්‍යාත්මක පරීක්ෂණයකට ඉදිරිපත් කරන්නෙ නෑ. ජනතාව ඇත්ත දැනගන්නවාට මුං බයයි.

    • @gnishanthagamage195
      @gnishanthagamage195 7 หลายเดือนก่อน +5

      එහෙම සතෙක් නෑ දරුවෝ..

  • @ChathurangaPradeep-gg9yl
    @ChathurangaPradeep-gg9yl 8 หลายเดือนก่อน +170

    අවසර අපෙ හාමුදුරුවනේ ,මෙ දේවල් ඇත්ත ,හැබැයි දෙරනෙ වැඩසටහන් යනවා මේවා හැම දේම බොරු කියලා කියන ස්වාමීන් වහන්සේ නමකුයි දොස්තර කෙනෙක් කියාගත්ත කෙනෙක් මේ ශාත්‍රය බොරු කියලා හැල්ලු වට ලක් කරන,පුලුවන් නම් එයාල එක්ක විවාදයකට වඩින්න එයාලගෙ බොරුව හැමෝටම එලි කරන්න ,තෙරුවන් සරනයි

    • @vishakamaduwanthi5770
      @vishakamaduwanthi5770 8 หลายเดือนก่อน +18

      මේ ශාස්ත්‍රය නැති කරන්න කරන දේවල් වෙන්නැති. මිනිස්සු හරිදේ හරි විදිහට තේරුම් ගන්න දවසක් එයි අනිවාර්යයෙන්ම , ඒ නිසා කලබල වෙන්න අවශ්‍යය නැහැ. බොරුව කියන දේට ආයුශ නැහැ. ❤️

    • @ChamilaKalpani
      @ChamilaKalpani 8 หลายเดือนก่อน +6

      Oww

    • @Scbschamara
      @Scbschamara 8 หลายเดือนก่อน +18

      thadi keppa wishwasa karana gon harak thama innwane.....thopila marila yanakan me rata goda emak na

    • @LahiruVithanaarachchi-kt6ci
      @LahiruVithanaarachchi-kt6ci 8 หลายเดือนก่อน +3

      Derane docata padama ugannamu ape hamuduruwane samawela .batahirawedakama
      Oluydathiyagena ape deta garahanawa.

    • @sam-l2f8y
      @sam-l2f8y 8 หลายเดือนก่อน +11

      රූපවාහිනියේ නේද අර පෝයට යන එකනේ🤔

  • @nocaption2024
    @nocaption2024 8 หลายเดือนก่อน +39

    මෙන්න ව්‍යවසායකයෝ පොල් තෙල් උනත් ගානට මාකට් කරලා විකුණනවා ❤

  • @dilshangamage5171
    @dilshangamage5171 8 หลายเดือนก่อน +57

    කගවේන අග පුපේ ගහගත්තම උසේන් බෝල්ට්ට වඩා වේගයෙන් දුවන්න පුළුවන් කියල ජනප්‍රවාද වල සදහන් වෙනවා. ❤️

    • @SamanKumara-ye6ix
      @SamanKumara-ye6ix 8 หลายเดือนก่อน +3

      pala pakoo yanna

    • @dilshangamage5171
      @dilshangamage5171 8 หลายเดือนก่อน +13

      @@SamanKumara-ye6ix ගහගෙන බලපන් බොරුනම්. ගහගත්තම යෝධ බල යෝධ ශක්තිය ලැබෙනවා.. පුපේ ගහගත්තම කගවේනා වැහෙනවා. වැහුණම කගවේන වගෙ දුවනවා. බොරු නම් හාංදුරුවන්ගෙන් ඉල්ලගෙන ගහගෙන බලපන්..😂😂

    • @chandrakarunathilaka7404
      @chandrakarunathilaka7404 8 หลายเดือนก่อน +2

      😂😂😂

    • @reddotgaming8706
      @reddotgaming8706 8 หลายเดือนก่อน +3

      😂😂😂

    • @Sweet-beesss
      @Sweet-beesss 8 หลายเดือนก่อน +1

      අම්මෝ 😂

  • @SamsungM-jc3vw
    @SamsungM-jc3vw 8 หลายเดือนก่อน +39

    මුදල් තන්හාව නැති කෙනෙක් හොයන්න අමාරුයි කගවෙිනා අගක් හෙවිවත්.

    • @Abiliyago
      @Abiliyago 8 หลายเดือนก่อน +4

      හම්බුනොත් මටත් කියන්න

  • @slcreations4
    @slcreations4 8 หลายเดือนก่อน +8

    අපේ බෞද්ධ දර්ශනයට ගිය කලක් අයියෝ 🥺😢😢

  • @calistafernando4108
    @calistafernando4108 8 หลายเดือนก่อน +11

    ගොඩක් ස්තුතියි හාමුදුරුවනේ ඔබවහන්සේ මේකියපු බෙහෙත් වර්ග වල නම් බෝමයක්ම අහලා තියෙනවා සතුටුයි ඔබවහන්සේ මේ කරන කර්තව්‍යයට මනුෂ්‍යයන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @virajsurendra5902
    @virajsurendra5902 8 หลายเดือนก่อน +41

    මේ command දැක්කම හිතෙනවා ලංකාවේ ගව සම්පත අම්මො 😂

    • @Sathyalakshmee
      @Sathyalakshmee 8 หลายเดือนก่อน +23

      ඔබ හරි!💖 ඒක නම් හරිම තමයි ..අද කාලෙ ඉන්න ගව සම්පත කෙතරම් නූගත් මෝඩයන්ද කියා කියනවා නම් Comment (අදහස් පල කිරීම) කියන වචනය වෙනුවට ලියන්නේ Command ( විධානය ) කියලා..🤣🤣🤣😂🙏🙏🙏

    • @kp23413
      @kp23413 8 หลายเดือนก่อน +3

      @@Sathyalakshmee 🤣🤣

    • @maheshravishan5068
      @maheshravishan5068 7 หลายเดือนก่อน +4

      Comment eka dala thiynne amu gawayek😂

    • @ordermartonline
      @ordermartonline 5 หลายเดือนก่อน

      Command කියන්නෙ මොනාද බන් 🤔😂

    • @PramodDeshan-z7f
      @PramodDeshan-z7f 22 วันที่ผ่านมา

      ​@@Sathyalakshmee අඩෝ ඒක😂😂

  • @HasithMarasinghe
    @HasithMarasinghe 8 หลายเดือนก่อน +44

    උනවහන්සේගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා..... 😂😂😂😂😂😂😂😂

  • @rupasiriperera8085
    @rupasiriperera8085 8 หลายเดือนก่อน +31

    තමන්ගේ අග (සංඤක ග) බුදුවදනේ උරච්චි කර අග ඉවර කර ගත්තොත් නිවන යි. කගවේනෙකු සේ හුදකලාව හැසිරීම බුදුන් ප්‍රිය කළ දෙයකි. බුදුවදන තරම් බලවත් තෙලක් තවත් මිහිපිට තිබේ ද! ඒ බලයෙන් සුවපත් වේවා!

    • @HGPemasiri-we1pz
      @HGPemasiri-we1pz 8 หลายเดือนก่อน

      උතුම් අදහසක් .. බුදුසරණයි....!

    • @rupasiriperera5526
      @rupasiriperera5526 8 หลายเดือนก่อน

      @@HGPemasiri-we1pz 🙏

  • @HAI_1982
    @HAI_1982 8 หลายเดือนก่อน +32

    මුගේ සරස්වතී අමෘතය කියලා එකක් අරගෙන ,කෑම වලින් පරිස්සම් වෙලා ඒක හරියට කෑවා...උදේ හිස් බඩ...මෙලව ලෙඩක් සනීප නෑ ...තනිකරම බොරු මුගේ....රුපියල් 15000/=ක් වතුරේ ....මං වගේ ගොනෙක් .....😅😅😅

    • @RdVimalasena
      @RdVimalasena 5 หลายเดือนก่อน +1

      @@HAI_1982 මොනාද ඔයාගෙ අසනීප ජෝක් එකට නෙමෙයි අහන්නෙ මම මේ දැනුයි දැක්කෙ කියන්නකො මට උදව්වෙන්න පුලුවන්ද බලන්න

    • @HAI_1982
      @HAI_1982 5 หลายเดือนก่อน

      @@RdVimalasena ඔයා කෙල්ලෙක් ද කොල්ලෙක් ද...මට හරියට ම කියන්න එපෑය

    • @HAI_1982
      @HAI_1982 5 หลายเดือนก่อน

      @@RdVimalasena කොහොමද ඔයා මට උදවු කරන්නේ.....

    • @drdw5670
      @drdw5670 3 หลายเดือนก่อน

      සිරාවටම ඒකෙන් වැඩක් නැද්ද මචන්.මමත් ගන්න හැදුවෙ

    • @darshanacreation7988
      @darshanacreation7988 หลายเดือนก่อน

      මට ඔයාගේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද

  • @GayashaniRasangika-p1l
    @GayashaniRasangika-p1l 5 หลายเดือนก่อน +7

    කගවෙන් අන් නොදැකපු උන්ට කියපිය ඔය බොරු .සිවුරක් දගේන බොරු කියන්න කලිම් හිතපිය හෙනරජ රජ තරංගනි තෙල් හිද්න තම අපිත් ඉන්නවා කගවෙන් අන තනි රතු තනි දලේ කුනු ලේ පට යකො මගෙ සියා අවුරුදු 106 එ කලෙ ඉදම්ම අපි තෙල් හිදිනවා හැබයි මද්‍යය ඉස්සර පඩ ශො දන්නෙ නැ මේ වගෙ මෙකා කට ඇරියොත් කියන්නෙ පට්ට බොරු සස්තරෙ කනවා .මේ හොර හැත්ත අරං වරෙන් ඔය කියන හෙනරජ තෙල් සුරෙකට දලා වෙඩ් තියන්න මන් අබියොග කරනවා හමුදුරුවො මයි ඔයගෙ හෙනරජ තෙලුයි මගෙ හෙනරජ තෙලුයි දලා බෙල්ලෙ දගෙන දෙන්න වෙඩි තියගමුද එක පර කගෙ එවාද හරි කියලා බොරු කරාන්න එපා යකො

    • @ruchikapasan5450
      @ruchikapasan5450 5 หลายเดือนก่อน

      එහෙම පරීක්ශා කරන්න පුළුවන්ද ..

    • @GayashaniRasangika-p1l
      @GayashaniRasangika-p1l 5 หลายเดือนก่อน

      @@ruchikapasan5450 නැතුව පුලුවන් නිසානේ කියන්නෙ නැතිනම් මොකටද හෙනරජ් තෙල් වෙඩි තියල තමයි බලන්නෙ තෙල් හරිද කියලා

    • @GimhanaSadakelum-k2r
      @GimhanaSadakelum-k2r 4 หลายเดือนก่อน

      ඔයා තෙල් ගැන දන්නවද.....

    • @SanjeewaRanasinghe-i1h
      @SanjeewaRanasinghe-i1h 2 หลายเดือนก่อน

      Original henaraja oyala laga tiyeda

    • @ashiraDilshan-f5v
      @ashiraDilshan-f5v 2 หลายเดือนก่อน

      කොහෙද ඔයා

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 8 หลายเดือนก่อน +18

    නැවත කඟවේනා ලොව පහළවේවා.!

  • @prasadbanuka
    @prasadbanuka 5 หลายเดือนก่อน +3

    රොශාන් මහතා ප්‍රසිද්දියේම චමුදිත මහතාගේ වැනල් එකේ හාමුදුරුවෝ බොරු කරන්වා කියලා..ඉක්මනට එයා සමග වැඩසටහනක් ඕනේ

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe9802 8 หลายเดือนก่อน +56

    කගවේනා අග කපන්න බැලු එතකොට ඕය අග කොහෙන්ද..කෝ සතා..
    නිකං ගල් පැලෙන ගජ බින්න එපා....

    • @Tresure41
      @Tresure41 8 หลายเดือนก่อน +4

      සජියගේ ගැලවිච්ච අනක්ද කොහේද

    • @Nuwanweera999
      @Nuwanweera999 8 หลายเดือนก่อน +2

      Muge bijja wenathi putha... සිවුරු galawala ghana oni paka$&@

    • @තවත්රස්තියාදුවක්
      @තවත්රස්තියාදුවක් 7 หลายเดือนก่อน

      කියන්නේ කාටද kapanna බැරිනම් melo rahak නැති podi නියන් කෑල්ලකින් හුරනවා..😆😆😆අපොයි හාමුදුරැවනේ ඉක්මනින් අපි මුණ ගැහෙමු මම ඔබවහන්සේට පුන්චි අභියෝගයක් දෙන්නම් සමාවෙලා.

    • @gnishanthagamage195
      @gnishanthagamage195 6 หลายเดือนก่อน

      @@chamindaweerasinghe9802 කඟවේනා ඉතා වේගයෙන් පියසර කරන කුරැල්ලෙක්..රයිනෝ වගේ ඉදිරියට අඟ තියෙන්නේ.ඉතා වේගයෙන් ගමන් කරන අතරතුර ගස්වල වේගයෙන් අඟ වැදීමෙන් ගහ පසාරු කරගෙන යනවා.ඉන් පස්සේ එය ගැලවීමට ශක්තිය සතාට මදි නිසා එම සතා මිය යනවා පිහාටු වැටිලා මස් දියවෙලා ගියාට ගසේ ඇනුන අඟ පමනක් ඉතිරි වෙනවා...(මිත්‍යවක් විය හැක.අසා තිබුන නිසා ලියා තබමි)

    • @GayashaniRasangika-p1l
      @GayashaniRasangika-p1l 5 หลายเดือนก่อน

      බොරු බං කගවෙනා කියන සතා මැරුනම ව්තරයි ගන්න පුලුවන් සතෙක් මරලා ගන්න බැ කවදවත්ම

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 8 หลายเดือนก่อน +8

    ඒක නම්.ඇත්ත හාමුදුරුවනේ අපේ මිනිස්සුන්ට නම් ඕක කියලා තේරුම් කරන්න බෑ කවදාහරි තේරුම් ගත්තොත් මිසක්❤🙏🙏🙏🪷💎

    • @roshanperera5257
      @roshanperera5257 8 หลายเดือนก่อน

      eww

    • @HAI_1982
      @HAI_1982 7 หลายเดือนก่อน +2

      උප්පත්තියෙන් ම පුත්තලම් බූරුවෙක් .....අදමයී දැක්කෙ ....🤪🤪🤪

  • @vishakamaduwanthi5770
    @vishakamaduwanthi5770 8 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි ගුරු හාමුදුරුවනේ , ඔබ වහන්සේට පින් සිදු වේවා, ඔබ වහන්සේගේ සියලුම ප්‍රාර්තනා බලාපොරොත්තු ඉශ්ට වේවා ! 🙏🙏🙏

    • @HAI_1982
      @HAI_1982 7 หลายเดือนก่อน

      අනේ මේ වගේ ගොං බූරුවෙක් .....😅😅😅🤣🤣🤣🤣

  • @laliththusitha29
    @laliththusitha29 8 หลายเดือนก่อน +3

    මේවා විශ්වාස කරන උන් ටික මාරුවෙන් මාරුවට හමුදුරොවොන් ට කියල කඟවේනා අඟ ගහගනිල්ල පුකේ😂, විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරිලු කඟවේනා අඟ, මු ළඟ තියාගෙන උලන්නේ එතකොට අහවල් එකද😂. තොපිට කහන සල්ලි තියෙනවා මට දීපල්ලා ගේ පොඩ්ඩක් හදාගන්න. මේ වගේ සිවුරු හොරුන්ට අහු නොවී

    • @pasindumadushan3391
      @pasindumadushan3391 6 หลายเดือนก่อน

      😂එකෙක් (අපේ හෙළ උරැමයලු )අපරාදේ මුන්කාපු බත්

  • @JhonWiki-w7x
    @JhonWiki-w7x 3 วันที่ผ่านมา

    ඔච්චර කිව්වා අඟ ගාන්න බෑ කියලා දැන් අඟ ගාලා ඉවරලූ😅

  • @helenfernando1528
    @helenfernando1528 7 หลายเดือนก่อน +1

    Obawahanse ge video mama බලන්නේ godak උවමනාවෙන් ..api danne nathi කොච්චර දේවල් me rate තියෙනවා da suwaminwahansa ..jesu පිහිටයි .🙏

  • @Handun-karaoke
    @Handun-karaoke 5 หลายเดือนก่อน

    මචං මේ channel එක හොද ගමනක් ඇවිත් තියනවා. අසරණ උනු මිනිස්සු සරණක් හොයාගෙන එන මිනිස්සුන්ව ගොනට අන්දලා සල්ලි ගරන්න හදන කිසිම සත්‍යක් නැති. කියන කතා වල අර්ථයක් නැති වැඩ සටහන් කරන්න එපා. එකෙන් වෙන්නේ මේ channel එක අප කිර්තියට පත්වීමයි.
    දුක් මහන්සියේන් හම්බ කරපු මුදල් මේ වගේ තේරුමක් නැති දේවල් අහලා විනාශ කරගන්න එපා.මේ දේවල් බුද්ධ සාසනයට කරන අගෞරවයක්.

  • @Jbvvv54
    @Jbvvv54 8 หลายเดือนก่อน +28

    කගවේනා අග පුකේ ගහන් උදේම ගිහින් ජන්දේ දාන්න

    • @thanujapathiraja7362
      @thanujapathiraja7362 8 หลายเดือนก่อน +2

      Mamath mee Okama kiyanna haduwee

    • @Nuwanweera999
      @Nuwanweera999 8 หลายเดือนก่อน +1

      Mewa balana apita gahana oni

    • @lasavijaya2
      @lasavijaya2 8 หลายเดือนก่อน

      😁😁

    • @NuwanAgampodi
      @NuwanAgampodi 5 หลายเดือนก่อน

      😂😂😂👌

  • @Gaming_PodiyaYT
    @Gaming_PodiyaYT 4 หลายเดือนก่อน +1

    අනීවාරෙන් කහවේනා කියල සතෙක් ඉන්නවා අගත් තියේ ❤ අග දැකලත් තියේ❤

  • @gossiplokaya7418
    @gossiplokaya7418 8 หลายเดือนก่อน +6

    අපේ හාමුදුරුවන් වහන්ස. ඔය සමලිංගික ක්‍රියාකාරකම්, ඒ වගේ ජීවීන් බිහිවීම වගේම ඒ වගේ අදහස් තියෙන ඒ වගේ ජීවීන් තමන්ව උලුප්පා දක්වන්න දඟලන එකෙනුත් මට පේන්නේ මේ ලෝක විනාසෙට ඉතාමත් ආසන්නයි වගේ. ඒ ඇත්තක්ද?

  • @UdayaKumara-h3i
    @UdayaKumara-h3i 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි හමුදුරුවන් වහන්සේට 🙏🙏🙏 අපේ කම හෙල කම වෙද කම රාජ කම නමස්කාර වේවා ඔබ වහන්සේ දිර්ගයු ලැබේවා 🙏🙏🙏

  • @prabathchmnd
    @prabathchmnd 8 หลายเดือนก่อน +20

    සිවුරක් දාගෙන මෙතන නැව් Talk
    දෙනවා...ඉස්සෙල්ලම බුදුන් වදාල මගේ යන්න...ඔය වැඩ ගිහියන්ට කරන්න දෙන්න...පැවිද්දාගේ වැඩේ කරන්න...සාශණය විනාශ නොකරන්න...වෙදකම, යන්ත්‍ර මන්ත්‍ර කිරීම්..ආදි රැකියා බුදුන් වහන්සේ විසින් භික්ෂූන්ට අකැපයයි වදාළ දේවල්...දැන් ඉන්න හාමුදුරුවරු දන්නෙත් නෑ...ගිහියො දන්නෙත් නෑ...ඇයි බුදු හාමුදුරුවො ඔය වගේ දේවල් තහනම් කලේ කියලා....

    • @arunapradeep3358
      @arunapradeep3358 8 หลายเดือนก่อน +1

      ඔයාට පුළුවන් d ewa කරන්න

    • @roshanperera5257
      @roshanperera5257 8 หลายเดือนก่อน

      @@arunapradeep3358 moda wenna epa neda ehnm comment eka dapu eka mahana wenwne

    • @sandunravisanka938
      @sandunravisanka938 6 หลายเดือนก่อน

      බුදුන් වදාල මග මොකක්ද

  • @SlPlusEdits
    @SlPlusEdits 8 หลายเดือนก่อน +3

    11:53 😅 අම්බෝ ඒක. 💎දියමන්ති වලට වඩා හයියයි කියන්නේ.🤌

  • @chanakadushmantha7036
    @chanakadushmantha7036 8 หลายเดือนก่อน +21

    නියන බර දාල නෙමෙයි අල්ලන්නෙ. 😂 නිකන් උඩින් යවන්නෙ. 😂😂 ඒ අස්සෙ කියනව දැන් මගේ ලග නෑලු. 🤷😂

    • @sam-l2f8y
      @sam-l2f8y 8 หลายเดือนก่อน +5

      බර දාල කරන්න කියහන් අප්පට එහෙම නොකල හින්දා අම්මා කලවම් ජානයක් බිහි කලේ😂🖕

    • @Abiliyago
      @Abiliyago 8 หลายเดือนก่อน

      ​@akshy_jith කගවේනෙක්ගෙ පුතෙක් 😂

    • @HAI_1982
      @HAI_1982 7 หลายเดือนก่อน

      මූ රටම අන්දනවා.....🤪🤪

  • @sasankaprasad2330
    @sasankaprasad2330 8 หลายเดือนก่อน +6

    අපේ හාමුදුරුවො මැයි මාසෙ 20/25 පස්සෙ වැස්ස නහුතෙටම දෙනව කිවුව වගේම වහිනව ගලන්න අද මැයි 24 අනාවැකිය නිවැරිදී..තෙරුවන්සරණයි....

    • @Nasaraniya131
      @Nasaraniya131 8 หลายเดือนก่อน +1

      කාලගුනයෙනුත් කිව්වනෙ ඔයි

  • @AsnkaDhanajaya
    @AsnkaDhanajaya 5 วันที่ผ่านมา

    කගවේනා කියන සතා දැනට ඉන්නවා . වෙන නමක් බාවිතා කරන්නේ . ලංකාවේ රජ කෙනෙක් ගේ රාජකීය අසිපතේ මිටට කගවේනා අගක් තියෙන්නේ .. සතාගේ ආරාක්ශාවට ගොඩාක් වෙදදුරන් නම කියන්නේ නෑ.

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 8 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි අපේ හාමුදුරුවනේ මම කලකට පෙර ඔබවහන්සේත් ගන්නවා ඇති රඳා වඩින්නේ ඉන්න හාමුදුරුවන්ට කියලා සැම දෙනාම මට වසඟ වන පරිදි යන්ත්‍රයක් හදාගත්තා යන්ත්‍රයක් කිව්වට ඒකහැමෝටම දෙන්නේ එකම තව කොළයක් සෑහෙන්න දැන් මට මේක මහා කරදරයක් වෙලා අහක යන කුණු ගොඩවල් හිතන් ඇදිලා එනවා කරකට පෙර මම ගිහිල්ලා එක අයින් කරලා දෙන්න කියලා කිව්වා ඒත් එයා කරන්නේ තව තව ඊට වඩා කල්‍යාණ වැඩපිළිවෙලා කොහොම හරි ඒක කරගන්න බැරි උනා ඒ පැත්ත පළාතෙවත් මම යන්නේ නැහැ යන්නත් බැහැ මම දැන් අන්ත අසරණ වූ වක්මා වකුගඩු රෝගියෙක් මට ටික දුරක් දුරක් වත් ඇවිදගෙන යන්න අමාරුයි ඔය විතරක් නෙමෙයි නිර්මාංශ ආහාර අරන් හිටපු මට අපේ මල්ලිගේ දුව වෛද්‍ය ශිෂ්‍යාවක් ඇය ප්‍රතිකාර කරන්න ගොස් මගේ අක්මාව වකුගඩු නැවත හදන්න බැරි තරමට දුර්වල වෙලා කියලා නිකන් කෑමෙන්ම පවත්වාගෙන යන්න මස් මාළු කවනවා එයාලට පිටින් කිසිම දෙයක් කරන්න බෑ මම හිරවෙලා ඉන්නේ උනත් හැදුනක් කොත්තමල්ලි ටිකක්වත් බොන්න බැහැ තහනම් අනේ පින් ඇති හාමුදුරුවනේ ඔබ වහන්සේට ඔබ වහන්සේගේ ගුරු හාමුදුරුවරුන්ට මවුපියන්ට බුදුවරයා වෙන්න ඔබවහන්සේගේ ශක්තිය යොදා මෙම බලය අවලංගු කර දෙන්න හැබැයි මට ඔබවහන්සේ ලඟට එනවා ගෙවන්න මුදල්වත් නැහැ මම ඉන්නෙ වටිනාකාර කියන ගමේ ව්‍යංගොඩ මිනු අංගොඩ පාරේ දේවල් කළ කියන හන්දියෙන් හැරිලා වාහන වටිනා පහ පාසල් අසල මගේ ලිපිනය හතළිස් නමය බී වටිනා පහ නම වසන්ත පද්මසිරි සාමාන්‍ය දුරකථන අංකය0776722852
    whatsapanka 0761172020
    බොහෝ කලකට පෙර එක්තරා දවසක මම අහස දෙස බලාගෙන ශ්‍රී විෂ්ණු දෙවියන්ට කිව්වා මට දීගඩු කුමාර මැතිතුමා මොන වැස්ස නන්න නැත්නම් සහනයක් ලබා දෙන්න කියලා හරි පුදුම එදා හවස දිගට කුමාර මැතිතුමා අපේ ගෙදර ආවා එතුමා පහසු ආශ්‍රි විෂ්ණු දෙවියෝඑම පාලන යුගයේ එතුමාට ලැබෙන්න සැලැස්වා කියලා ඒ වනවිට මේ ලෙඩ තිබුණේ නැහැ තිබුණේ කොන්දේ අමාරුවක් එම ලෙඩ සුවපත් කර එතුමා ගියා දැන් මම කොයිතරම් කිව්වත් එතුමා පැමිණෙන්නේ නැහැ එතුමා සුවපත් වන හැටි වැඩසටහන්වලින් කරලා පෙන්නනවා එතුමාව බොරු චෝදනාවක් කර නඩු දමා දින දාහතරාගේ මාන බන්ධනාගාර ගත කර තිබුණා තාමත් තීන්දුව දෙන්නේ නැහැ එතුමාට සෙනඟ රැස් කරන්න තහනම්නමුත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිත් සුවය කියලා වැඩසටහනක් කරනවා එතනදි බොහෝ දෙනෙක් සුවපත් කරනවා එතුමා ඔබවහන්සේ ගැනත් ඒ කාලේ පැවසුවා එතුමන් ගරු කරන හාමුදුරු කෙනෙක් කියලා මම ඉල්ලා සිටින්නේ මගේ එම කාලකන්නි බන්ධනය අයින් කරලා දෙන්න කියලා ඔබතුමා මංගල් අනුකම්පා කරලා ඔබතුමාගේ පන්සලේ ඉඳලා මේක කරන්න පුළුවන්ද මට ඉන්න හැකියාවක් නැහැ මම ඉන්නේ හිරකාරයෙක් වගේ අපේ මල්ලිලාගේ කට්ටිය කොහොමත් එය ආධ්‍යාත්මික පැත්ත පිළිගන්නේමනේ ඔවුන් අන්ත භෞතිකවාදී ඔබවහන්සේ දන්න ශක්තියක් යොදවා ඒ කාලකන්නි බන්ධනය මට අවලංගු කර දෙන්න ඇත්තටම ඒක මම කරගත්ත මෝඩකමක් දැන් මට පාරවලක් වෙලා තෙරුවන් සරණයි සියලු දේ පිහිටයි අපේ හාමුදුරුවනේ මට මේ උදව් කරන්න රුපියල් තිස් පන්දහසක විශ්‍රාම වැටුපක් ගන්නා වෙනත් කිසිම ආදායමක් නැති මම කරන්න කියලා එම කාලකන්නි බන්ධනය අවලංගු කරොත් ඇති ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරනවා බුදුබව හරියට නම් එය ඉටුවේවාතෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි!

    • @supunsandaruwan5130
      @supunsandaruwan5130 8 หลายเดือนก่อน

      හාමුදුරුවොංගෙ අග හයියද

  • @nilanipreethika1205
    @nilanipreethika1205 8 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන්වහන්ස තව තවත් මේ තෙල් බේත් ගැන අපට කියාදී දැනුවත් භාවය ලබාගැනීමට ඉදිරියේ ඒ සම්බන්ධයෙන් වීඩියෝ විශ්ව කර්ම නාලිකාව ඔස්සේ ලබාදෙන්න.ඔබවහන්සේට දීර්ඝායු වේවා!!! තෙරුවන්සරණයි!!! 🙏

  • @PrasannaDesilva-q8y
    @PrasannaDesilva-q8y 6 หลายเดือนก่อน +1

    සූපිරි මාකටින් නියමයි හාමූදූරුවනේ

  • @Sathyalakshmee
    @Sathyalakshmee 8 หลายเดือนก่อน +13

    අපේ ගුරු අල්ගමවත්තේ සුමනවංශ ස්වාමීන් වහන්සේගේ සියලු දේව රූපිනී ගුප්ත බලවේග වල ආරක්ෂාව අපට ලැබේවා .. මතුගම සත්‍ය ලක්ෂ්මී හර්ෂ චන්දිම මගේ දියණිය ඩිනෙල්ෂාගේ සියලු අරමුණු ඉෂ්ඨාර්ථ සාධනය වේවා !! 👩‍👧👩‍👧👩‍👧💖💖💖🙏🙏🙏💞

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 8 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ..ඔබ වහන්සේට දීර්ඝආයුෂ සම්පත්තිය ලැබේවා ...

    • @rohanindranath3636
      @rohanindranath3636 8 หลายเดือนก่อน +1

      අර බල්ලෙකුට සිවුරක් පෙරවලා ගෙනාපු උදාහරණයට ගැලපෙන්නේ ඔබලා වගේ අයටයි. මේ වගේ අපතයන්ටත් බුදුසරණයි කියනවා. ඔබලා වගේ මෝඩයින් ඉන්න කල් අපේ රට දියුණු වෙන්නේ නෑ.

  • @florenceherath3732
    @florenceherath3732 8 หลายเดือนก่อน +9

    ඒවුනාට හාමුදුරැවන්ගෙ කයිවාරැවනම් වැඩ්යිවගෙ🤔 ඔපමන කයිය ගහන්න ඔනයැ මොකක්හෝ විෂ්මකර්ම වැඩක් පෙන්නුවානම් නරකද🤷‍♂️වෙලාවකට හිතෙනවා මානසික ලෙඩක්දෝ කියලත් 🤔🤷‍♂️

    • @sam-l2f8y
      @sam-l2f8y 8 หลายเดือนก่อน +1

      බලන්නෙපා බන් ඉතින් සරලයි මේවට කැමති වුන් තමයි මේ වීඩියෝ ඉවර වෙනකම් බලන්නේ මේවට ආදරේ මිනිස්සු විතරයි එහෙම නැති අයට නොබලා යන්න පුලුවන්

  • @AlagiyawannaPadmini
    @AlagiyawannaPadmini 8 หลายเดือนก่อน +2

    පින් වත් අපේ හාමූදුරුවනේ ඔබ හමුවට පන්සලට තෙල් ලබා ගන් න එන්න පාර කියන්න මම ඔබ වහන්සේ කියන්න මගෙ තාත්තා මම පොඩ් කාලෙ අහල තියනවා හරි ලස්සන කතා ස්තුතියි

    • @HAI_1982
      @HAI_1982 7 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣😅😅😅😅

  • @Voiceofthegod
    @Voiceofthegod 8 หลายเดือนก่อน +1

    වටිනා කතාවක් ඉවරවෙනකම් බලපු අය තමයි ඒක දන්නේ...

  • @SisiraPonnamperuma
    @SisiraPonnamperuma 6 หลายเดือนก่อน

    Anee..harima aathall ooiii

  • @EBK-s3n
    @EBK-s3n 8 หลายเดือนก่อน +47

    තෙල මාකට් කිරීම කගවේනා..😅 අම්මෝ ට්‍රෙක් ලන්තය . හරක් ඉන්නකන්.හොදයි.

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 8 หลายเดือนก่อน +1

    මම ලියුමක් දැම්ම. අද වෙනකම් reply එකක් නෑ. නියම බිස්නස් එකක් 😄😄😄😄

  • @KOSA.NUWAN.1.
    @KOSA.NUWAN.1. 8 หลายเดือนก่อน +3

    කගවේනා කියන සතෙකුත් ඉන්නවා ඒක ඇත්ත දුර්ලභ පිහිටීමක් ඒක සත්ත්ව ලෝකයෙ ඒ වගේම අපේ ආයුර්වේද සිංහල වෙදකම් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයද ඉතාමත් බලගතු දෙයක් නමුත් දැන් දැන් ඒවා අවභාවිතය නිසා හා නුසුදුසු පුද්ගලයන්ගේ ක්‍රියා නිසා පරිහානියට පත්වන එක අවාසනාවක් එයින් මේවා තවත් සමාජයෙන් ඈත් වී යනු ඇත.❤️‍🔥

    • @S68688
      @S68688 8 หลายเดือนก่อน +2

      Kagawennu ralak ape paththe innawa oyata onnm evith loriyaka patawan yanna😂

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 8 หลายเดือนก่อน

      කෝ ඉතින් සාක්ශි ?? ඔච්චරම ඉන්නවා කියනවා නම් ඔප්පු කරලා පෙන්වන්න..

  • @ShenalDissanayake-kb9bm
    @ShenalDissanayake-kb9bm หลายเดือนก่อน

    කග වේන කියන්නේ වෙන සතෙක් අදටත් මේ මිහිපිට ජීවත් වෙනවා. අපියි මිත්‍යා නමක් දාගෙන දඟලන්නෙ . උන් මේ මිහිතලයේ ඉන්නවා . අදටත් ඉන්නවා. ❤

  • @Myvillagelife900
    @Myvillagelife900 8 หลายเดือนก่อน +13

    කගවේන අග කෙල පොඩ්ඩක් ගාලා පුකේ ගහගනිල්ලා 😂 කැරි ගනයා

    • @aravindanuwan6996
      @aravindanuwan6996 8 หลายเดือนก่อน +1

      සිරා😂

    • @Funnycomment773
      @Funnycomment773 8 หลายเดือนก่อน +1

      😂

    • @sadil8853
      @sadil8853 8 หลายเดือนก่อน +1

      Oi oi😂😂

    • @HAI_1982
      @HAI_1982 8 หลายเดือนก่อน +2

      තනිකරම බිස්නස් මිනිහෙක් .....තනි බොරුව

    • @Dreamknight5002
      @Dreamknight5002 8 หลายเดือนก่อน +1

      ​@@HAI_1982ඔය ඇත්තමද කියන්නෙ

  • @nalakayapa3492
    @nalakayapa3492 8 หลายเดือนก่อน

    The Mohs hardness scale is a system for ranking the scratch resistance of minerals. It was developed in 1812 by German mineralogist Friedrich Mohs. The scale consists of 10 minerals, arranged from hardest (diamond) to softest (talc).
    Mohs Hardness Scale
    Mohs hardness is determined by observing whether a mineral can scratch or be scratched by another mineral on the scale. For example, a mineral with a Mohs hardness of 5 can scratch a mineral with a Mohs hardness of 4, but it can be scratched by a mineral with a Mohs hardness of 6.
    The Mohs hardness scale is a relative scale, not an absolute one. This means that the difference in hardness between two adjacent minerals on the scale is not necessarily constant. For example, the difference in hardness between diamond (10) and corundum (9) is much greater than the difference in hardness between calcite (3) and gypsum (2).
    Despite its limitations, the Mohs hardness scale is a useful tool for geologists and mineralogists. It can be used to help identify minerals in the field, and it can also be used to assess the durability of minerals for industrial applications.
    Google 'Mosh Hardness Scale' kiyala search karala balanna Asahithei😂

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 8 หลายเดือนก่อน +3

    I believe you ape hamuduruwo more than 100% long life and long protect our venerable hamuduruwo.❤🌷🙏🏻

    • @Funnycomment773
      @Funnycomment773 8 หลายเดือนก่อน

      😵‍💫🎧

    • @nayanasmart8053
      @nayanasmart8053 7 หลายเดือนก่อน

      Yako ahu wenna epa oya boru kaarayanta

  • @darashanafernando3354
    @darashanafernando3354 8 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ පින්වත් හාමුදුරුවන්ට. ගොඩක් පිං ඔබවහන්සේට 🙏🙏🙏❤️❤️❤️

    • @HAI_1982
      @HAI_1982 7 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤪🤪🤪🤪🤪

  • @SanasaGalleeducation
    @SanasaGalleeducation 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shasheekv
    @shasheekv 8 หลายเดือนก่อน +8

    මේ වගේ කෙප්ප කෙබර කෙලින හොරු ලෝකෙ කොහෙවත් නැතුව ඇති 😮

  • @BandaraKandhevela
    @BandaraKandhevela 8 หลายเดือนก่อน +3

    ලංකාවේ විතරයි මේවගේ
    ගල් පැලෙන බොරු මාකට්
    වෙන්නේ.😂😂😂😂😂😂

  • @MadushanNiroshana
    @MadushanNiroshana 6 หลายเดือนก่อน +2

    ඕක කපල පෙන්නන්නම් ග්‍රයින්ඩරෙන්.. ඕන ඔට්ටුවක්

  • @saramuthu6690
    @saramuthu6690 หลายเดือนก่อน

    මු වගේ මිනිසුන් නොමග යවන අවජාතකයින් සාසනයෙන් පන්නා දැමිමට බෘද්ධජනයා කටයුතුකල යුතුයි

  • @sam39352
    @sam39352 8 หลายเดือนก่อน +24

    හුකෑස්🦄😅😅😂 බොරුකීම කලාවක්නම් සුමනවන්ස එහි පිකාසෝ…

    • @INdusarawithtechnology
      @INdusarawithtechnology 8 หลายเดือนก่อน

      මෙතූමාවට අපහස. කරන්න. එපා. මොකද

    • @Learnopedia1993
      @Learnopedia1993 8 หลายเดือนก่อน

      Ekkenek Allan innawa, ekkenek gaanawa

    • @dilhanipiyadarshani4520
      @dilhanipiyadarshani4520 8 หลายเดือนก่อน

      ITN ekata awoth aththa penei sumanegeth😂😂😂😂

    • @slmiracle5285
      @slmiracle5285 8 หลายเดือนก่อน +1

      Hariyata hari bou උල්පත

    • @JonathanDwightJones
      @JonathanDwightJones 8 หลายเดือนก่อน +1

      අනිවා😂

  • @ahamadhasbulla
    @ahamadhasbulla 6 หลายเดือนก่อน +5

    කගවේනා පයිය 😂😂😂😂

  • @KavindiSarathchandra
    @KavindiSarathchandra 4 วันที่ผ่านมา

    ලේත් මැශින් එකට දාලා ඇල්ලුවනම් පොට ලියවලා ඇණේකුයි නට් එකකුයි හදාගෙන එන්න තිබුනා... 😂😂😂😂

  • @PriyasanthabandaraPriyasantha1
    @PriyasanthabandaraPriyasantha1 วันที่ผ่านมา

    Apa hamuduruwana oba wahansaga mannaya adu Kara Ganna hamuduruwana oba wahansa paw

  • @kevinriyon526
    @kevinriyon526 8 หลายเดือนก่อน +3

    තුන්දෙනෙක් අල්ලගෙන, දෙන්නෙක් උඩ නැගගෙන පීරි ගෑවම හාමුදුරුවො වගේ ජීවියෝ තමයි බිහිවෙන්නේ..
    ඒ කාලේ කොණ්ඩම් තිබිලා නෑන පවි ඉතිං😂

    • @pasindumadushan3391
      @pasindumadushan3391 6 หลายเดือนก่อน +1

      වසරේ කමෙන්ට් එක මේක තමා😂😂😂.

    • @kevinriyon526
      @kevinriyon526 6 หลายเดือนก่อน

      😂😂😂​@@pasindumadushan3391

  • @PiyalprasadPiyal
    @PiyalprasadPiyal 8 หลายเดือนก่อน +4

    විශ්වකර්ම unsubscribe කරන්න කාලේ හරිවගේ...

    • @ayyanavodya9761
      @ayyanavodya9761 8 หลายเดือนก่อน +1

      විශ්වකර්ම නම විතරයි. ගජ බින්න මාකට් කරනවා. චැනල් එක පිටින් අපායට 👎

    • @nayanasmart8053
      @nayanasmart8053 7 หลายเดือนก่อน

      Ow ekenma

  • @umsisira1
    @umsisira1 7 หลายเดือนก่อน +4

    මේක දුම්මල හෝ ලාකඩ කෑල්ලක් වගේ නේද, කොතරම් හයිය වුනත් නියනෙන් හොදට ගෑවෙනවා.

  • @dileepasadaruwan8680
    @dileepasadaruwan8680 8 หลายเดือนก่อน +5

    ගොඩක් වටිනව ඒවගේම මේ දැනුම් පද්ධතිය පිලිබද තොරතුරු නැවත නැවතත් බලාපොරොත්තු වෙනවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏

  • @Kenzo99D
    @Kenzo99D 8 หลายเดือนก่อน +5

    Whutto කගවේන්නු කොහෙද ලංකාවෙ 😹 මං ජපානෙ ඔකපතන ගමේ ඉද්දි නම් දැකල තියනව එකෙක්

    • @tomorrowpeoples428
      @tomorrowpeoples428 7 หลายเดือนก่อน

      ඔකපතන ගමේ බල්ලෙක් වෟකලට උබව ජාතක උනේ😂😂😂😂

    • @Kenzo99D
      @Kenzo99D 7 หลายเดือนก่อน +2

      @@tomorrowpeoples428 ඒ ඔයා ජාතක වෙච්ච විදියනෙ bro 😹😹😹😹😹

  • @sam-l2f8y
    @sam-l2f8y 8 หลายเดือนก่อน +3

    හාමුදුරුවෝ ඕවා පෙන්නුවත් නැතත් මට විශ්වාසයි අපේ රටේ දේවල් ගැන තෙරුවන් සරනයි❤️🙏

    • @MediaLifeSL
      @MediaLifeSL 8 หลายเดือนก่อน +1

      උපතින්ම අමු ගවයා උඹ 😂😂🐄🐄

    • @sam-l2f8y
      @sam-l2f8y 8 หลายเดือนก่อน +1

      @@MediaLifeSL නොදන්න දෙයක් බොරු කියන සිගිති ගව ලොව උපත උබ😂 අපිනම් දන්නවා මේවගේ හාස්කම කලවම් ජාන වලට ඕවා තේරෙන්නේ නෑ😂

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 8 หลายเดือนก่อน

      @@sam-l2f8y ඔච්චර ඕක ඇත්ත කියනවා නම් තියෙන කෙනෙකුට ඕකෙන් පොඩ්ඩක් test කරන්න එවන්න කියන්නකො university of peradeniya හෝ university of colombo වගේ හොද විශ්වවිද්‍යාලයක දියුනු laboratory එකකට.. ඇයි එවන්නෙ නැත්තෙ ?? කලවම් ජානද මොනාද කියන්න දන්නෙ නෑ.. හැබැයි ඇත්ත යතාර්තය ඒ විදිහටම දැනගන්නයි හැමෝටම අවශ්‍ය.. මේ රටේ ද අරෙහෙද මෙහෙද කියන එක වැඩක් නෑ බොරු නම් බොරු, ඇත්ත නම් ඇත්ත..
      Edit :- කට වචන හෝ කොහෙවත් ලියලා තිබ්බ පලියට පිලිගන්න තරම් මේ ලෝකෙ ගල් යුගයේ නෙමෙයි තියෙන්නෙ..

    • @sam-l2f8y
      @sam-l2f8y 8 หลายเดือนก่อน

      @@sakuntharanaweera2457 ඉතින් උබට ඕනනම් ටෙස්ට් කරහන් ගිහින්😂 පිලිගන්න වුන් පිලිගන්නවා අනිත් වුන්ට බලෙන් පිලිගන්නවන්න තරම් අමාරුවක් කාටවත් නෑ. උබලා බලන්නේ බන් පේන දේ විතරනේ ගුප්ත විද්‍යාව ගැන මොනාද දන්නේ? ආ නොපෙනෙන ලෝකය ගැන මොනාද දන්නේ ආ? මේවා ඒ දේවල් එක්ක කරන දේවල් සුද්දගේ පුකවල් ලෙවකකා ඒ ක්‍රමට යන වුන්ට ඕවා හොයාගන්න හම්බන්නෑ මෙදා කපේට😂

    • @pasindumadushan3391
      @pasindumadushan3391 6 หลายเดือนก่อน

      අපරාදේ utto උබ කාපු බත් 😂..

  • @alienhacker2129
    @alienhacker2129 5 หลายเดือนก่อน +3

    ෆුඩ්සිටියේ තියෙනවා ඕන තරම් මම දන්නේ නැ ඕකට කගවේනගේ අග කියනවා කියල අපි නම් සම්බෝල හදනවා ඔවයෙන් අපේ පැත්තේ කියන්නේ අපේ හාමුදුරුවනේ උම්බලකඩ කියල ඕවාට

  • @thoughtsofabuddhistmonk8020
    @thoughtsofabuddhistmonk8020 8 หลายเดือนก่อน +8

    මේ වගේ හොරුන්ට අහුවෙන්න එපා 😔😤

  • @sam-l2f8y
    @sam-l2f8y 8 หลายเดือนก่อน +2

    13:26 දසදහසක් සක්වල❤️🙏

  • @bigbrotherskitchen1
    @bigbrotherskitchen1 8 หลายเดือนก่อน +12

    මෙයාව ඉස්සෙල්ලම මහණ කරන්න එක්කෝ සිවුර ගලවන්න සිවුරක් දාගෙන මෙහෙම බයිලා ගහන්න නරකයි

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 8 หลายเดือนก่อน

      ඇයි එහෙම කියන්නෙ.

    • @RdVimalasena
      @RdVimalasena 8 หลายเดือนก่อน +1

      තෝ මොකාද

    • @bigbrotherskitchen1
      @bigbrotherskitchen1 8 หลายเดือนก่อน

      @@RdVimalasena සත්‍යය දකින්නෙක්

    • @bigbrotherskitchen1
      @bigbrotherskitchen1 8 หลายเดือนก่อน +2

      @@AnnoyedClogShoes-vi1qb ඇයි ඕගොල්ලෝ මේ මිත්‍යාව පසුපස යන්නේ

    • @d.i.k.9750
      @d.i.k.9750 8 หลายเดือนก่อน +1

      Pakayo thota owa wishwasa nathnam sadda nathuwa idapan. Meka boruwak unath minissunge hitha suwapath wenawa wachanekin hari.

  • @suhadayananda1204
    @suhadayananda1204 6 หลายเดือนก่อน +1

    හාමුගුරුවනේ මං ලඟත් එකක් තියෙනව.මේ ළඟක් වෙනකං ඒක හයියට තිබුන.දැං නිකං ගැඩවිලා වෙලා.ඔහේ ගාව බෙහෙතක් තියෙනව එවන්නකෝ.අපේ පවුල ඔහේට කප්රුකක් හරි පූජාකරයි.

  • @ayyanavodya9761
    @ayyanavodya9761 8 หลายเดือนก่อน +5

    අපේ ගේදර රයිස් කුකර් එකේ සාල් ලිපේ තිබ්බම මැද ඇට්ටකුනා එතකොට රයිස් කුකර් එක කඟවේනා අගකින් හදපු එකක් වෙන්න ඇති නේද😢 .😢😢

  • @CHERRYBLOSSOM_GIRL-R
    @CHERRYBLOSSOM_GIRL-R 8 หลายเดือนก่อน +2

    මගේ පෙර පවක් තිබිල මෙ මනුස්සයහේ නෑයෝ නිසාඅපාගතවෙන්න සිද්දවුනා මදිවට නොමනා හැසිරීම් නිසා මම ඔහුගේ මම ලෙඩෙක් වුනත් පෙර පිනක් පලදීල බෙහෙත් ලියාගත්තත් ආයේ කරුමේ පලදීල බෙහෙත් ටිකගන්නමේ මන්ස්සය සල්ලි දෙන්නෑ සල්ල් හොයාගත්ත අවසක මගේ බෙහෙත් ටික ගෙනියන්නම් හමුදුරුවනේ

    • @e.m9476
      @e.m9476 8 หลายเดือนก่อน +1

      මොකක්ද ඔය කියන්නෙ

  • @SarathKumara-ul6kp
    @SarathKumara-ul6kp 5 หลายเดือนก่อน +1

    කගලේනා පොතකින්වත් දැකලා තියනවද දන්නේ නෑ...🤣🤣😂😂
    මෙවට කොහේන්ද බං හිනා වෙන්නේ..😂🤣🙈🙉

  • @Maduranga-gc3be
    @Maduranga-gc3be 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏Thaeruwan Saranae Magae hamuduruwanae!

  • @hemaldedigama173
    @hemaldedigama173 29 วันที่ผ่านมา

    ඔව් මෙව්වට අන්තර්ජාලය කැලබෙයි එක පුලියෙන්😂

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 8 หลายเดือนก่อน +5

    සල්ලි සල්ලි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 8 หลายเดือนก่อน +2

    Apa pinwath guru suwaminnansa van sumanawansa himi apita godak danuma labadenawa godak pin api ahalath na dakalath na ath apita upamawanma pennala denawa thrungamima harima saralai.

  • @thilinadilhara7364
    @thilinadilhara7364 8 หลายเดือนก่อน +21

    ඒක උම්මලකඩ කෑල්ලක්ද කොහෙද

  • @newsmartbusiness7779
    @newsmartbusiness7779 8 หลายเดือนก่อน +2

    මං ළඟත් අගක් තියෙනවා එක කලුයි ඉස්සරහා රතුයි

  • @EBK-s3n
    @EBK-s3n 8 หลายเดือนก่อน +4

    දෙන්නෙක් උඩ නැගල අල්ලන් අතුල්ලනව දැක්ක😂 මට ඇස් පේන්නේනෑ ලාවට වගේ දැක්කේ එක්කෙනෙක් කටරඩුවෙන් අල්ලන් අනිත් එක්කේනා අතුල්ලනව හැබැයි හොදට ගැප්පුනා පාම්පිට් වගේ වැටුනේ..කගවේනා😂

  • @vinodlakshitha2753
    @vinodlakshitha2753 8 หลายเดือนก่อน +7

    ශෝක් බොරැ ටික. 😅😅 බොරැවට දැන් ටිපර් වෙන්නේ නැතුව මොලේ කල්පනා කරලා වීඩියෝ එක බලන්න. එක තැනකදි කියනවා මේක මට ඔප්පුකරන්න ඕනේ නෑ. ඔප්පු කරන්න කියලා පුච්චන්න ගියොත් අපරාදේ නිකන් පිච්චිලා ඉවර වෙනවා කියලා. වීඩියෝ එක පුරාම කියනවා පට්ට හයියයි මොනවා කරලවත් මේක විනාශකරන්න අමාරැයි කියලා. එක කමක් නෑ කියමුකෝ පස්සේ කියනවා පැය භාගෙකට වඩා පිච්චුවාම පොඩි දුමක් එනවා විතරයි කියලා. මොනාද අප්පා මේ කතා. එක්කෝ හාමුදුරැවොන්ට කියන්න මුලින් කියන බොරැව ඒ විදියටම කරන් යන්න කියලා. එක එක වෙලේට එක එක ඒවා කියන්නේ නැතුව..😅😅

    • @vinodlakshitha2753
      @vinodlakshitha2753 8 หลายเดือนก่อน

      මේවගේ කිසි ගැලපීමක් නැති කතා සෑහෙන්න කිව්වා. අනික අතේ පත්තුවෙන බොරැත් කිව්වා. මේකෙ comment බැලුවාම දුක හිතෙනවා මේ මිනිස්සු ඇන්දිලා ඉන්න තරම දැක්කාම. මම ආයේ කියනවා මේවට අහු වෙන්නේ නැතුව මොලෙන් වීඩියෝ එක බලන්න. එතකොට තේරෙයි.

    • @ruwanshantha6623
      @ruwanshantha6623 8 หลายเดือนก่อน

      Benthara pansalaka thiyenawa oya kiyana ana. Poson poyata balanna puluwam

    • @JonathanDwightJones
      @JonathanDwightJones 8 หลายเดือนก่อน +2

      ඇතියාන්තම් මොලේ තියෙන එකෙක් හිටියා. මේකේ ඉන්නේම මෝඩ මී හරක්😂

    • @asithamaduranga6017
      @asithamaduranga6017 8 หลายเดือนก่อน

      tun denek aduwa allan innawa kiwa neda....dennek pira uda negala ganawa kiwat neda...

    • @sam-l2f8y
      @sam-l2f8y 8 หลายเดือนก่อน

      ​@@vinodlakshitha2753සුද්දොන්ගේ පස්සවල් ඉබින උන්ගේ කම්න්ට්😂🖕

  • @GemigedaraOrganicQulityProduct
    @GemigedaraOrganicQulityProduct 8 หลายเดือนก่อน +4

    උතුම් චීවරයක් ඇඳන් ව්‍යාපාරික උවමනාව මත මේ වගේ මිත්‍යා මත වපුරන සට කපට ශ්‍රමණ වේශයෙන් එන හොරැ එනවා කාලෙන් කාලට.ඒවාට අහුවෙන්න එපා කවදාවත්.

  • @prabathchmnd
    @prabathchmnd 8 หลายเดือนก่อน +12

    තුන් දෙනෙක් අඬුව අල්ලගෙන දෙන්නෙක් නියන උඩ නැගලා ලු ගෑවේ....එතකොට මේ වීඩියෝව වෙන එකක් ද.....

    • @HAI_1982
      @HAI_1982 8 หลายเดือนก่อน +1

      සිරාවටම 😂😂😂

    • @umsisira1
      @umsisira1 7 หลายเดือนก่อน

      Yes, correct.

  • @JhonWiki-w7x
    @JhonWiki-w7x 3 วันที่ผ่านมา

    විද්‍යාව ගැන කියන් නැතුව හාමුදුරුවෝන්ගෙ කතාව කරානම් හොදයි නැත්නම් බොරුවට චාටර් වෙනවා

  • @සිහිනDilz
    @සිහිනDilz 8 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස කෙනෙකුගේ කර්ම ඵලයන් වෙනස් කරන්න පුලුවන්ද ඔය කියන ඖෂධීය තෙල් වලට පැහැදිලි කිරීම ඇත්තටම වටිනවා🙏🙏🙏

  • @aselafernando3377
    @aselafernando3377 8 หลายเดือนก่อน +1

    Dirge auwewa ape hamuduruwane theruwan saranayi

    • @janakarajapksha5470
      @janakarajapksha5470 8 หลายเดือนก่อน

      😭😭😭😭😭😀😀😀😀

  • @prasannawidanapathirana7450
    @prasannawidanapathirana7450 หลายเดือนก่อน

    මං ළඟ තෙල් නම් නැහැ මමත් ඉතින් කොයි කාටවත් බය නෑ .

  • @roshanmudalige4470
    @roshanmudalige4470 8 หลายเดือนก่อน +7

    කොහොමද දන්නෙ නැහැ කැපුවේ මිටට ගහන්න ඔච්චර හයිය නම් ගජබින්න මුසාවාද

  • @niroshandananjaya4944
    @niroshandananjaya4944 8 หลายเดือนก่อน +2

    සැගවුනු කතාව හරිම අපූරුයි. ජීවිතයට ගන්න දේවල් ගොඩයි. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ❤❤

  • @Soma-r4h
    @Soma-r4h 8 หลายเดือนก่อน +1

    Lharwan saranai api swamin wahansata drgusa labawa danuwalh kirima bohoma pin api katar rata sita 👃👃👃👃👃

  • @NavaasNavaas-m7l
    @NavaasNavaas-m7l 8 หลายเดือนก่อน +1

    අපේ හමුදුරැවනේ කරපු පවි ඔකකෝම ගෙවෙනවද කරපු බුදු හමුදුරැවෝ කියපු බන ඔකකෝම බොරැ වෙනවා ඹබවහන්සේ කරන වැඩ වලින්

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 8 หลายเดือนก่อน +2

    එක අගක් ඇති කගවේනා ගැන ත්‍රිපිටකයේ පසේ බුදු රජාණන්වහන්සේ ලා ගැන කියද්දි සදහන් වෙනවා .වැඩි විස්තරයක් නෑ.

  • @pasanudana366
    @pasanudana366 8 หลายเดือนก่อน +28

    බොරු මරිසි දාන්න ඵපා..

    • @SheshamiSakna
      @SheshamiSakna 8 หลายเดือนก่อน +2

      අපරාඩේ සුරන විඩියෝ එක විතරයි.
      ඔක කඩි ගුලකට දාලා කරලා විඩියෝ එකක් කරන්න තිබ්බනේ

    • @tomorrowpeoples428
      @tomorrowpeoples428 7 หลายเดือนก่อน

      ගොබ්බ කමෙන්ට් අතරෙ වටිනා කමෙන්ට් එකක්. උබ කියන කතාව හරි බං. ඒ දේවල් කරලා අපිට පෙන්නන්න තිබ්බනෙ ඇත්තටම🤔​@@SheshamiSakna

  • @sumudithadananjaya8699
    @sumudithadananjaya8699 6 หลายเดือนก่อน +2

    youtube කාරයන්ට මේ සතිය ඇද ගන්න පුළුවන් මේකෙන්

  • @charithweerakkody6671
    @charithweerakkody6671 8 หลายเดือนก่อน +3

    මේ වගේ බොරැ කෙලින පොරක් ඒ කාලෙ අපේ ඉස්කෝලෙ හිටිය

    • @MediaLifeSL
      @MediaLifeSL 8 หลายเดือนก่อน

      සිරාවටම අපෙත් හිටියා 😂😂😂😂

    • @sahasdulmina4783
      @sahasdulmina4783 8 หลายเดือนก่อน

      බොරු විදිනවා

  • @bacab6187
    @bacab6187 8 หลายเดือนก่อน +10

    යකෝ ඔහොම බොරු කියන්න එපා.. බොරු මවල පෙන්නන්නෙ අපේ හරක් ටික ඉතිං රැවටෙනවා..

    • @sam-l2f8y
      @sam-l2f8y 8 หลายเดือนก่อน +1

      කලවම් ජානයක් ටිපර් වෙලා😂😂😂

    • @bacab6187
      @bacab6187 8 หลายเดือนก่อน +3

      @@sam-l2f8y 😅 ඔව් ඔව් ඕක කගවේන අඟක් තමා..

    • @Dreamknight5002
      @Dreamknight5002 8 หลายเดือนก่อน

      හාමුදුරුවො ඇතතද බොරුද කියන්නෙ නම් දන්නෙ නෑ.හැබැයි මම කගවේනා අග ගැනයි,ඔය වගේ තෙල් ගැන නම් අහල තියෙනවා

  • @DineshMadhusanka-rf1eu
    @DineshMadhusanka-rf1eu 8 หลายเดือนก่อน

    මුන් වහන්සේට බනින්නේ ඉස්සර කාලේ හාමුදුරුවෝ මේදේවල් කරා.හූනියන් කරන් නෑනේ එක එකාට.අනික මිනිස්සුන්ට හොදක් කරන්නේ.අද කාලේ හැටියට තෙලක් බෙහෙතක් හදන්න වියදම් යනවා.නිකන් දෙන්න බෑ එහෙම හදලා ඉතින්. අනික් මේ හාමුදුරුවෝ ගැන හොයලා බලන්න පොඩ්ඩක්.පංසල හදලා තියෙනවා විහාර මංදිර,ධාතු මංදිර ,කෞතුකාගාරයක් සහිතව..පරම් පරාවෙන් ආව වෙද හෙදකම් කරලා මිනිස්සු සුවපත් කරන එකම ලොකු පිනක්.

  • @ketakelebandara2604
    @ketakelebandara2604 8 หลายเดือนก่อน +6

    අපේ හාමුදුරුවනේ මෙම තෛලය ලබා ගැනීමට ඔබ වහන්සේ හමුවන්න හැක්කේ කෙසේද? 🙏🙏🙏

    • @nipunavlogs4398
      @nipunavlogs4398 8 หลายเดือนก่อน +3

      Kesada hamuwanne

    • @mathssuper4388
      @mathssuper4388 8 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @MediaLifeSL
      @MediaLifeSL 8 หลายเดือนก่อน +1

      යන්න කලින් අපේ ගෙදර වරෙන් නොමිළේ තණකොළ සහ පුන්නක්කු

  • @SarathJayasundara-gd9xl
    @SarathJayasundara-gd9xl 8 หลายเดือนก่อน +3

    මන‍්.ගාවත‍්.කගවෙනා.අගක‍්.තියනවා.

    • @iroshtharanga2184
      @iroshtharanga2184 8 หลายเดือนก่อน

      Ko

    • @jgdpdarshana5057
      @jgdpdarshana5057 8 หลายเดือนก่อน +1

      අම්මෝ ආතල් දෙන්න එෆා

    • @MediaLifeSL
      @MediaLifeSL 8 หลายเดือนก่อน +1

      ඉදකිං තෝ 😂😂😂😂

  • @SamsungM-jc3vw
    @SamsungM-jc3vw 8 หลายเดือนก่อน +5

    බූරැවො ⁣කීයද බලන්න කමෙන්ටි බලන්න ආව

  • @boykagaming1484
    @boykagaming1484 7 หลายเดือนก่อน

    universe ❤

  • @NilanthaFranando
    @NilanthaFranando 5 หลายเดือนก่อน

    😂😂🦄 දම්මික පෑනිය බීපු උන්ට කඟවේන අං ගැන කවර කතාද ලංකාවට වෙච්ච දෙයක්😢

  • @sanojwijerathne892
    @sanojwijerathne892 22 วันที่ผ่านมา

    ඔක්කොටම කලින් මේ හාමුදුරුවන් කවුද කියලා හොයලා බලපල්ලා..ඔහේ කීබෝඩ් වීරයෝ නොවි