ගෑනු 1000ක් එක්ක හිටියත් ඇතුළාන්තයේ හිස්කම පුරවන්න බෑ | Rasika Jayakody | Yureshani Getaraluwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • ගෑනු 1000ක් එක්ක හිටියත්
    ඇතුළාන්තයේ හිස්කම
    පුරවන්න බෑ | Rasika Jayakody | Yureshani Getaraluwa | LipLock 10
    #liplock #human #love #society #death #rasikajayakody #yureshanigetaraluwa #humanbehaviour #IQ

ความคิดเห็น • 141

  • @priyankalup7298
    @priyankalup7298 3 หลายเดือนก่อน +18

    මොන තරම් programs බලුවත් මේ මනුස්සයා කියන තරම් සෙට් වෙන්නෙ නෑ වෙන ඒවා ඒ තරම් පැහැදිලියි මාරම ආසයි අහන්න ඉන්න.. බොහෝම ස්තුතිය රසික ජයකොඩි ❤❤❤🙏

  • @RavindraThushar
    @RavindraThushar 3 หลายเดือนก่อน +4

    මම ක්‍රිස්තියන් කෙනෙක් හැටියට රසික මහත්මයාගෙ තේරුම් ගැනීම මේ ජීවිතේ සැබෑම තත්වය ගැන ප්රකාශ කලා ස්තූතියි

  • @nimu9175
    @nimu9175 3 หลายเดือนก่อน +8

    මම ගොඩක් කැමතියි රසික සහභාගි වෙන වැඩසටහන් බලන්න බොහෝදුරට එයා කියන දේවල් පිලිගන්න පුලුවන් ❤

  • @yohanj25
    @yohanj25 3 หลายเดือนก่อน +5

    හැම කෙනාම මෙහෙම හිතන්න පුරැදු වුනා නම් කියලත් හිතෙනවා ❤ නමුත් එහෙම වෙන්න ඔනේම කියලාත් නීතීයක් නෑ නේ. Real Buddhism කතා උනා කියලත් හිතෙනවා ඉතාමත්ම Practical Level එකකින්. ස්තුතී මේ කතා බහට 😊

  • @DarshikaPriyanthi-r3x
    @DarshikaPriyanthi-r3x 2 หลายเดือนก่อน +3

    මහත්තයා කියපු ඔක්කොම හරි.වැරදුනේ එක තැනයි.ඒ තමයි මරයා මේ මොහාතේ පෙට්ටි හදන කතාව.අපි ක්ෂනයක් ක්ෂනයක් පාසා මැරෙන මිනිස්සු බව ඇත්ත.නමුත් අපිට ඒක නවත්වන්න සොබාදහම දීපු තෑග්ග තමයි මෙහොතක ජීවිතය.ඒ ජීවිතය තුල මාරයට පෙට්ටි හදන්න බෑ.මොකද ජීවිතයයි, මරනයයි දෙකම අපිට අතහැරිල තියෙන්නෙ. ඒ ඒ මොහොතෙදි මරනයට සූදානමකුත් නෑ.ජීවත් වෙන්න බලාපොරොත්තුවකුත් නෑ.එහෙම නේද..?ඔබතුමා අග්‍රගන්‍යයි.ජේෂ්ඨයි. ශ්‍රේෂ්ටයි. ස්තුතියි.🎉❤

    • @Minnachaturi
      @Minnachaturi 2 หลายเดือนก่อน

      Obath samaga katha kala hakida

  • @inranasingha
    @inranasingha 3 หลายเดือนก่อน +8

    ලංකාවෙ දාර්ශනිකයො කියලා මිනිස්සු නැති තරම් එක මනුස්සයෙක් ලගදි මැරුනා ඒ නලින්ද සිල්වා,ඉතින් නිකන් හිස් මිනිස්සු තමන් මහලොකු මිනිස්සු කියලා පෙන්වනවා..
    මොනව උනත් කෙල්ල ලස්සනයි .සහ ඇයගේ වැඩසටහන මෙහෙයවීම විශිෂ්ඨයි.

    • @SakyaTan
      @SakyaTan 3 หลายเดือนก่อน +1

      Me thama samanya manussayek amaruwen hari therum ganna one sathyaya, eka therum ganna bari godak aya innawa, eka thawa kawuru hari kiyala dena eka ahala hari nawatha mathak kara ganeemen mahaloku minihek une nathath mole padenewa, Nalinda Silva anthima ekkena da wenna one?

    • @sandeeshsewanagala8829
      @sandeeshsewanagala8829 3 หลายเดือนก่อน +2

      නලින්ද සිල්වා දාර්ශනිකයෙක් ..?? 😅😅😅😂😂😂

    • @inranasingha
      @inranasingha 3 หลายเดือนก่อน

      @@sandeeshsewanagala8829 Thakurartha Devadithya Guardiyawasam Lindamulage Nalin Kumar de Silva (Sinhala: නලින් ද සිල්වා; 20 October 1944 - 1 May 2024) was a Sri Lankan philosopher[2] [3]and a political analyst. He was the former Sri Lankan ambassador in Myanmar.[4] He was a professor in the department of mathematics, a member of University Grant Commission and the dean of the faculty of science at the University of Kelaniya, Sri Lanka.

    • @kasunbandara6362
      @kasunbandara6362 3 หลายเดือนก่อน

      ​@@sandeeshsewanagala8829 nalin silva ge walatath henagahayi kiwwa boru walata 😂. Marune pita rate ne! Anthima kale ehene hitiye.

    • @mahindakumara1690
      @mahindakumara1690 3 หลายเดือนก่อน +2

      නලින්ද. සිල්වා. කියපු දේවල්. ඔහුවත් දන්නෑ. ඔයවගේ දාර්ශනික යෝ. මෙහෙ මැරෙන්නෙත් කැමතිනෑ

  • @bandaradisanayaka297
    @bandaradisanayaka297 3 หลายเดือนก่อน +2

    ඔබ හරියටම හරි මිනිස්සු. හැටියට අපි නිතරම අවශ්‍යතා ඇති අය. ඒත් ඒවා අපිට නොගැලපෙන අවස්ථාවල අපි. ඒවා. නොදැනෙන්න. අපි අතාරින්න ඕන

  • @thaksalalsilvaandradige118
    @thaksalalsilvaandradige118 3 หลายเดือนก่อน +1

    ස්තුතියි පැහැදිලියි

  • @champikalakshman
    @champikalakshman 3 หลายเดือนก่อน +21

    අන්න මං බලාපොරොත්තුවෙන් හිටපු ප්‍රෝග්‍රෑම් එක. මං දවසක් යුරේෂිනීට කිව්ව මතක ඇති රසිකව ගෙන්වන්න කියල. මං මේ කමෙන්ට් එක දාන්නේ ප්‍රෝග්‍රෑම් එක බලන්නෙත් නැතුව මොකද මං දන්නව රසික ආවොත් වැඩේ රහයි කියල

    • @yureshanigetaraluwa
      @yureshanigetaraluwa 3 หลายเดือนก่อน +2

      ඔව්.. බොහොම ස්තූතියි!

    • @RegiPerera
      @RegiPerera 2 หลายเดือนก่อน +1

      I😅​@@yureshanigetaraluwa

    • @indunildheerasooriya6954
      @indunildheerasooriya6954 19 วันที่ผ่านมา

      තමන්ම තමන්ගේ philosophy එක ලියාගෙන ඒකම හරි කියලා promote දඟලන චරිතයක් 😅

    • @champikalakshman
      @champikalakshman 19 วันที่ผ่านมา

      @@indunildheerasooriya6954 ඔළුවෙ කැක්කුම තියනවනම් විතරක් පැරසිටමෝල් පෙති දෙකක් ගත හැක

  • @samikaekanayake6051
    @samikaekanayake6051 หลายเดือนก่อน

    මේ නිවේදිකාව මටනම් මාරම ආකර්ෂණීයයි..පෙනුමෙන් සහ කතාකරන විදිහෙන්.මම අදතමයි අහම්බෙන් මේක බැලුවෙ.කවුද මේ රසික ජයකොඩි.කෙසේ නමුත් හොද වැඩසටහනක්..👍

  • @wasanthakumara9140
    @wasanthakumara9140 3 หลายเดือนก่อน +6

    බණ්ඩාරවෙල වංගීස, ගුඑඋගොඩල්ලේ දම්මසිද්දි, වගේ channel follow කරලා මේ කතාව විස්තරාත්මකව අද්යනය කරන්න

  • @thilinigunasekara4206
    @thilinigunasekara4206 17 วันที่ผ่านมา +1

    Better if the back ground music is removed. It s pretty disturbing

  • @dammipolgaspitiya8014
    @dammipolgaspitiya8014 2 หลายเดือนก่อน

    මේ අදහස් අනුව ජීවිතය ට ගලපා ගැනීම වටිනවා ❤❤

  • @npltoscananihal212
    @npltoscananihal212 3 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා වීඩියෝ එකක්.අර ස්වයංවින්දනය උගන්වන වෛද්‍යවරයාට හොඳයි මේ වීඩියෝ එක.. 13:28

  • @piyaldesilvadevanarayana5891
    @piyaldesilvadevanarayana5891 8 วันที่ผ่านมา

    සියල්ල අත් හරින්න වෙන බව දැනගෙන ජීවත් වෙන්න. තමා ටත් ඒක අදාලයි. එච්චරයි සරලයි . අමාරුයි කියලා හිතන්නේ හරි හැගෙන්නෙ අල්ලගෙන ඉන්න නිසා ❤

  • @kanchanabatuwana8552
    @kanchanabatuwana8552 20 วันที่ผ่านมา

    Thank you rasika.with❤

  • @UpaliSamaranayaka-ed6tj
    @UpaliSamaranayaka-ed6tj 3 หลายเดือนก่อน +6

    වංගීස හාමුදුරුවෝ තමා මේ ගැන හොදටම කියන්නෙ

  • @geethahetti4577
    @geethahetti4577 3 หลายเดือนก่อน +3

    Niyamai rasika.💯ekagai.jaya wewA❤❤❤

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 3 หลายเดือนก่อน +4

    මිනිස්සු අසීමිත තණ්හාව නිසා ආශාවන් හඹා ගෙන යාම නිසා තමයි අනවශ්‍ය ලෙස දුක් විදින්නේ.

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 หลายเดือนก่อน

    your spiritual development is high .

  • @bertyabegunawardana8704
    @bertyabegunawardana8704 3 หลายเดือนก่อน +5

    බුදුදහම ඉතාම පැරණි දේවල් කරපින්නාගෙන යන එකට විරුද්ධ නං බුදු දහමෙන් ලැබිය යුතු ගොඩක් දේවල් අපි ලබාගත්තේ නෑ කියන්නේ කොහොමද

    • @warunialwis1624
      @warunialwis1624 8 วันที่ผ่านมา

      ලංකාවේ මිනිස්සු බුදුදහම වැරදි විඳියට වැලඳ ගත් තැන්සිට ලංකාවේ දියුණුව විනාශයට පත්වී ඇත.

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 หลายเดือนก่อน +2

    අස්වාභාවික වර්ගවාදී පවුල් අටවාගෙන විදින්නට තියෙන වාසනාවන්ත පිංවන්ත සොභාවික මිනිස් ජීවිතය විදවන කාන්තාවන්ට දැනගැනීම පිනිස ලියා ඇත.
    අස්වාභාවික වර්ගවාදී පවුල හුදෙකලා ආයතනයක් වෙනව.
    ඒ කියන්නේ, අස්වාභාවික වර්ගවාදී පවුල අටවා ගත්ත කාන්තාවන්ට
    අස්වාභාවික සැමියා ආදරය කරන්නේ දින 450 ක් පමණයි.
    එතැන් සිට සැමියා කරන්නේ,
    බොරුව, වංචාව, කපටිකම් සහ රහසින් වෛර කිරීම පමණයි.
    ඒකට හේතුව,
    සැමියා නැමැති අස්වාභාවික චරිතය රගපාන පුද්ගලයාගේ වැරැද්දක් නෙමෙයි,
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත්,
    මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්,
    ජෝඩුවකට ප්‍රේමයේ මධුසමය ගත කිරීමට දීලා තියෙන කාලය උපරිම දින 450 කට සීමා වෙනවා.
    දින 450 ක කාලය දීලා තියෙන්නේ සදාතණික සිහිවටනයක් හෙවත් උපතින්ම පිංවන්ත දරුවෙක් මෙම මහා විශ්වට බිහිකිරීම සදහා පමණයි.
    දරුවා බිහිකලත් නැතත්
    දින 450 අවසන් වූ විගස අනංගයා අනංගයාගේ ජොබ් එක අතහැරලා දමලා එම ජෝඩුව සර්වබලධාරී දෙවියන් වහන්සේට භාරදෙනවා.
    එම ජෝඩුව දින 450 කට පසුවත් අස්වාභාවික ලිංගික ඇසුර හෙවත් කාමමිත්‍යාචාරයේ හැසිරෙනවා නම්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ කරන්නේ,
    එම ජෝඩුව යක්කුන්ට භාරදෙනවා.
    යක්කු කියන්නේ මහා අපරාධ කරලා මියගිය පව්කාර මිනිසුන් බව හොඳට මතක තියාගන්න.
    යක්කු බිලියන ගනනින් ඉන්නව.
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙම අස්වාභාවිකව කාමමිත්‍යාචාරයේ හැසිරෙන මෙම ජෝඩුව යක්කුන්ට භාර දුන්නට පසුව මොකද වෙන්නේ ?
    එතැන් සිට එම කාන්තාවට යකෙක් එක්ක නිදිවදින්න වෙනවා.
    එතැන් සිට එම කාන්තාවට මෙම සිංදුව කියන්න වෙනව.
    පෙම්ලොව දී දුටු ඔහුමද මේ...
    ඔහුටද මා අන්ධ වුනේ....
    යෞවනයේ දුටු ඔහුමද මේ....
    ඔහුටද මා
    අන්ධ වුනේ....
    නමුත්, ඔබ පෙම්ලොව දී දුටු අහිංසකයා නෙමෙයි මේ ඉන්නෙ,
    මීනී මැරීමේ වරදට සර්වබලධාරී දෙවියන්වහන්සේගෙන් දඩුවම් ලබපු යකෙක් බව හොඳට මතක තියාගන්න.
    යක්කු කියන්නේ, මහා භයානක පට්ට ගේම් කාරයෝ වෙනව.
    දැක්කනේ මහ දවල් අතුරුගිරියේ වෙඩි තියලා හබීලා දෙන්නව මරලා
    වයිෆිලා දෙන්නාටත් අමතක නොවන පාඩමක් උගන්වලා ගිහින් තියෙනව.
    ඒක නිසා යක්කුන්ව අඩුවෙන් තක්සේරු කරන්න එපා,
    පොලිසීයට, සීඅයිඩීයට සහ ත්‍රිවිධ හමුදා වල අයට
    යක්කුන්ගෙන් ඔබව බේරා ගැනීමට හැකියාවක් නැති බව හොඳට මතක තියාගන්න.
    ඒක නිසා සදා ආදරණීය බබා ලැබුනට පසුව ඔබේ සදා ආදරණීය සුපෙම්වතාව එයාගෙ අම්මිට බාරදීලා
    සදා ආදරණීය ෂොයි බබා එක්ක පන්සිල් රැකගෙන නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය අවම වශයෙන් අවුරුදු පහක් ගත කරලා
    අනංගයා විසින් ලබා දෙන දෙවැනි සුපෙම්වතා සහ ෂොයි බබාත් සමග
    අති උතුම් මවක් වශයෙන්
    පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දින 450 ක දිව්‍යමය මධුසමය ගත කිරීමට පටන් ගන්න.
    එහෙම නැතුව, අහිංසක අසරණ අම්මි කෙනෙකුගෙ පුතෙක්ව පැණි හැළියෙ ඇඹලයා බවට පත් කර ගත්තොත්,
    පැණි හැළියෙ කට ලොකු වෙලා විකෘති වෙලා, විනාශ වෙලා ඇඹලයත් අකාලයේ මැරිලා යනවා.
    බුදු හාමුදුරුවෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේවා දේශණා කරන කොට,
    ඒ කාලේ හිටපු හබියලා වයිෆිලා මහා බලගතු සදාතණික ධර්මය අවබෝධ කර ගන්නේ නැතුව, උන්වහන්සේලාට හිරිහැර කරදර අපහාස උපහාස කරන ලදී .
    නමුත්,
    සදාතණික ධර්මය අවබෝධ කර නොගැනීමේ වරදට අද වන්දි ගෙවන්නේත් හබීලා වයිෆිලාම බවත්, හොඳට මතක තියාගන්න.
    බලු අම්මිට බලල් අම්මිට සහ හරක් අම්මිට පර්මනට් හබියෙක් නැතුවා සේම,
    මිනිස් අම්මිටත් පර්මනට් හබියෙක් නැත.
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්න එපා ඩාලිං....
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @keshanchamarawickramanayak151
    @keshanchamarawickramanayak151 3 หลายเดือนก่อน

    නියම පැහැදිලි කිරීමක්...

  • @dayanandajayakody5183
    @dayanandajayakody5183 3 หลายเดือนก่อน +2

    ගැඹුරු දර්ශනයක්. ඒ වගෙම සරලතම දර්ශනය. ඒකයි වටීනාකම.

  • @pererafrank6470
    @pererafrank6470 2 หลายเดือนก่อน

    ස්තූතියි...ඒ උනත් episod එකට දාලා තියෙන මාතෘකාවක් නෙමේ නේ...කතාකරන 1000 කාරණ අතරින් එක කරුණක් තෝරා ගැනීම...හරි මදි නේද !😢😢😊😊😊

  • @sanjeawaut
    @sanjeawaut 8 วันที่ผ่านมา

    රසික, මචං ඕකිට ඕවා ඔච්චර අමාරුවෙන් පැහැදිලි කරන්න ගිය එක අපරාදේ බන්. 😡 ඔය ලාම්පුවේ එලියත් ලස්සනයි , ගානයි ❤️. ඒකිත් ලස්සනයි. ❤️ කැමරාව ඕෆ් කරල අමහක නොවෙන පැයක් උඹල දෙන්නට ගත කරන්න තිබ්බා, ඇත්තටම. 🐒 එහෙම උනා නම්,
    ඒකිත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා, උඹත් ආතල් එකේ ඉන්නවා. 😊 අපරාදෙ ශක්තිය අපතේ යැවීමක් ඕයි මේක.

  • @nayanarodrigo4526
    @nayanarodrigo4526 2 หลายเดือนก่อน

    වටිනා කාලීන sakachchawak🙏🙏👍👍👍❤❤❤❤

  • @ShanthaWeerasinghe-t5d
    @ShanthaWeerasinghe-t5d 3 หลายเดือนก่อน

    ඔබ හරියටම hari ඉදිරියට යමු පරිස්සමෙන්

  • @neellomar4445
    @neellomar4445 2 หลายเดือนก่อน +1

    බුද්ධාගමේ ගැඹුරට ගියාම හරය ඕකම තමයි හැම දේම අතහරින්න කියන්නෙත් ඕකම තමයි එහෙම ප්‍රතික්ෂේප කිරීමම නෙමෙයි

  • @nihalperera8913
    @nihalperera8913 3 หลายเดือนก่อน

    Thx🙏🙏🙏🙏

  • @dineshpathirana8777
    @dineshpathirana8777 3 หลายเดือนก่อน +1

    මිනිසුන්ගේ ගැටලුව වන්නේ ඔවුන් බොහෝ අවශ්‍යතා සහ අපේක්ෂාවන් සමඟ ජීවත් වීමයි... අවශ්‍යතා සහ අපේක්ෂාවන් සොබාදහමේ කොටසක් නොවේ. මේක බැලන්ස් කරන්නේ කොහොමද කියලා ගොඩක් අය දන්නේ නෑ...

  • @nirmal3926
    @nirmal3926 3 หลายเดือนก่อน +6

    මේ යකා බුදුරඡානන්වහන්සේගේ මරණානුස්මති භාවනාව ඉගෙන ගෙන ඒකේ කෑලි උගේ සංකල්ප ලෙස පෙන්වනවා.බුදුරඡානන්වහන්සේගේ මරණානුස්මති භාවනාව හරියට නොඅහපු උන්ට මෙතන කෙල්ලට වගේ එයා මරණය ගැන කීව කෑලි ටිකට හරි ආශා හිතුනලු.ඒ මෝඩ ගෑණුළමයා ඇත්තටම එහෙම කීවා නම් ධර්මය අහන්න ඔයිට වඩා ලස්සන දේ අහන්න.මේ බුරුවා දුක ගැන කථාකරනවා බුදුරඡානන්වහන්සේ දුන්න විග්‍රහවල කෑලි අරගෙන මේ යූ ටුයුබ්කාරයෝ බෞද්ධාගම විකෲති කරන නටාෂාලා තමා.

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 2 หลายเดือนก่อน

    සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ❤❤❤❤

  • @iTheSoloTraveller
    @iTheSoloTraveller 3 หลายเดือนก่อน

    බොහොම අගය කරන සංවදයක් 👌🏻

  • @PradeepHewawasam-yn3yr
    @PradeepHewawasam-yn3yr 2 หลายเดือนก่อน

    Buddhist philosophy has delved into addressing certain norms. The word "AGAM" has been used to help you be mindful, but it is not clear that the Buddha's philosophy is not "AGAMA." AGAMA is meant to be the practice of the same thing with acquiescence, without an assertive mind. In English, "AGAMA" translates to "religion," which means "re-lego," signifying the effect of tying up with conventional practice. Therefore, please refer to self-enlightenment in Buddhist philosophy. It seems the author is using the norms of Buddha as if they were his doctrine.

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 3 หลายเดือนก่อน +2

    දැන් ගේන හැඟීම් බර කාරණාව තමයි අත්දැකීම් නැති අයට ඡන්දෙ දෙන්න එපා. දේශපාලනයක් නොකරපු අත්දැකීම් නැති අයට ඡන්දෙ දෙන්න එපා....මොන තරම් පුහු මානසිකත්වයක් ද....මොනතරම් සමාජය රැවටීමක්ද....

    • @dayanandajayakody5183
      @dayanandajayakody5183 3 หลายเดือนก่อน

      ගොං කතාවක්. නව සොයාගැනීම්, නව නිර්මාන කරන්නෙ පැරණි පුරුදු විදිහටම කර කර ඉන්න අයද ? නෑ නෙ.

  • @dimanthasamarasinghe1633
    @dimanthasamarasinghe1633 3 หลายเดือนก่อน +1

    Appriciate

  • @udayakalyanapriya1909
    @udayakalyanapriya1909 2 หลายเดือนก่อน

    හැඟීම්බර බව එක රටකට සීමාවනදෙයක් නොවේ ,එක් එක් රටවල කාලයක් තුල ඉබෝම නොදැනුවත්ව සම්මතවූ දේවල් අනුව හැඟීම්ද වෙනස්වේ එයද සම්මුතිම පමනයි , ට්‍රම්ට වෙඩි තියපුදේ ඇමරිකානු චන්දයට බලපෑමත් සිදුනොවේද ,ඔබගේ දර්ශනය බොහෝ හොඳයි ඒත් ඔබේ වර්තමාන අදහස්ද වර්තමානයට සාපේක්ෂව ගොඩනැගුනු දෙයකි ,එය ඊලඟ මොහෙතේදී තවත් දෙයක් වියහැක එයද තවත් සම්මතයක් පමනි...

  • @ShanthaWeerasinghe-t5d
    @ShanthaWeerasinghe-t5d 3 หลายเดือนก่อน +1

    සොබාදහම නොදන්නා aya සමඟ කතා කිරීම පලක් නැත ඔබ හරියටම hari

  • @ranjanieperera558
    @ranjanieperera558 3 หลายเดือนก่อน

    ඔබේ විශ්ලේෂ්නාත්මක විචාරය හරිම අගෙයි.

  • @prasannasirisooriya9957
    @prasannasirisooriya9957 2 หลายเดือนก่อน +3

    මොකක්ද බන් මේ යකා කියන්නේ ....එකම වචන එහෙට මෙහෙට දමලා ගහනවා....කටට එන එන වචන ....

  • @TomdkRah
    @TomdkRah 2 หลายเดือนก่อน

    Key performance indicator.👍

  • @gaminiwijeratne4363
    @gaminiwijeratne4363 3 หลายเดือนก่อน

    Nice conversation. Girl show up her talent. Keep it up . Rasika, i love you man ❤️ Be safe.

  • @shafraznizamdeen
    @shafraznizamdeen 7 วันที่ผ่านมา

    රසික ලොකු ආතතියකින් කතාකරනවා වගේ පේන්නෙ මට විතරද මන්ද!

  • @kushannimantha-er8ps
    @kushannimantha-er8ps 3 หลายเดือนก่อน

    සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nimashalakmali9246
    @nimashalakmali9246 2 หลายเดือนก่อน

    Niyamai ❤

  • @warunialwis1624
    @warunialwis1624 8 วันที่ผ่านมา

    මිනිස්සු අතීතයේ සිට ආගමානුකූලව ජීවත් උනානම්
    දැන් ආගමක් කුමටද?
    යුරෝපයේ මිනිස්සු දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ආගම් අදහන එක නවතා ධර්මානුකූල ජීවත් වෙන්න පටන්ගත්තා. ලෝක පාලක දෙවියෙක් සිටියානම් මෙපමණ මිනිස් ඝාතනයක් සිදුවිය හැකිද කියා ඔවුන් සිතන්න පටන්ගත්තා.
    ආචාර්යධර්ම වලට ගරු කරමින් සහ නීතිගරුකව ජීවත් වෙනවානම් ආගම් කුමටද

  • @Kasun_ramanayake
    @Kasun_ramanayake 3 หลายเดือนก่อน +1

    තමන්ට වෙද්දි දර්ශනය පහළ නොවනු ඇත.

  • @traveldiary113
    @traveldiary113 3 หลายเดือนก่อน

    මරු ❤

  • @RasanSamarasinghe
    @RasanSamarasinghe 3 หลายเดือนก่อน

    The deeper your understanding of the world, the more realistic your expectations become for both yourself and others.

  • @-gamana2115
    @-gamana2115 2 หลายเดือนก่อน +1

    Rasika kiyanne Sajith ta Kade yana porak

  • @ruvinagunasekara5445
    @ruvinagunasekara5445 2 หลายเดือนก่อน

    Matath innawa oya wage hithana amuthu ekama eka yaluwek.❤

  • @UpaliPilapitiya
    @UpaliPilapitiya 3 หลายเดือนก่อน

    හොදයි ප්‍රෝගෑම් එක.ලබාගන්න හොද දේවල් තියෙනවා

  • @saratharthanayake3418
    @saratharthanayake3418 4 วันที่ผ่านมา

    රටේ සෑම පුද්ගලයෙකුගෙම හදවතට සහ මොළයට රසිකව plug කරන්න තියෙනවනම් ඒ තරම් වටිනව.

  • @amarasenaranasinghe3549
    @amarasenaranasinghe3549 2 หลายเดือนก่อน +1

    බරපතල ලෙස අසරණවීමක් භයානක රෝගයකට මුහුණදුන්නමත් මේ උත්තර හරිද? සංවර්ධන ත්‍රියාවලියෙදි සෙබාධර්මයට ඔහු අහියෝග කරනව. පරිනාම්‍ණයත් සමග මිනිසා තැබූ පිම්ම නැවත හරවන්න යන එකද හොදයි කියල කියන්නෙ

  • @unrecognizable-uovt
    @unrecognizable-uovt 3 หลายเดือนก่อน

    චරිත ටික ( පෞරුශයන් ) අත් හරින්න කියල ඕශෝ තැනක්කදි කියනව. එතන මීට එහා යමක් ඇති කියල පෞද්ගලිකව මම හිතනව. අදහසක් විතරයි.

  • @jaanbandara8361
    @jaanbandara8361 2 หลายเดือนก่อน

    හොද මාර්කටින් පොයින්ට් එකක්, ඒක එකාට ඒ ඒ විදිහට ජීවත් වෙන්ට දීමත් ,ඒක ආදායම් මාර්ගයක් කරගැනීමත් දෙකක්
    හොද ආදායම් මාර්ගය නේද ,
    නා නත්ත කායා නා නත්ත සංඥා ,උබත් ඒ එහෙමයි ,උබත් චරිතයක් රගනවා හම්බ න්‍යාය උදෙසා

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 3 หลายเดือนก่อน

    මරණය සිදුවන්නේ කවදාද කොහොමද කොතැනකද යන කාරණා නොදැන අපිට මරණයට ටයිමර් එකක් සවි කරන්න බෑ නේද...

  • @පිස්සුමයිලෝ
    @පිස්සුමයිලෝ 3 หลายเดือนก่อน +1

    අම්මෝ බං උබ නානව ඕකව ගෙනාවෙත්නං කියල මං කලිං හිතුව. ඒත් ඕනම වැඩක් ඒක. රසික අයිය ගැන මමනං පැහැදිලි කරගන්න යන්නෑ. මොකද එහෙම කරන එකමයි පොරට කරන ලොකුම අසාධාරනේ ඒක 😂😂😂

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 3 หลายเดือนก่อน +3

    ඔක්කොම හොඳයි බුදුදහමනම් දන්නේ නෑ දන්නවනං 2500ක් පරණ දහම කියල කියන්නෙ නෑ

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb 3 หลายเดือนก่อน

    හී , කෙල්ලේ ❤ බලන්න කොච්චර ලස්සන ද කියලා ඔයා ❤❤

  • @sunimalrathnayake8800
    @sunimalrathnayake8800 3 หลายเดือนก่อน +2

    What’s the story with this awful background noise??

  • @FerozaMohideen
    @FerozaMohideen 2 หลายเดือนก่อน

    Mn harima interest eken ahanne ❤

  • @aravinm7039
    @aravinm7039 3 หลายเดือนก่อน +1

    මහලොකුබුද්ධියක් තියෙනමිනිහට විතරයි කන්න සල්ලි ඕන. වෙන කිසි සතෙක්ට නැතිදෙයක්.

  • @Miniunicornlk1234
    @Miniunicornlk1234 หลายเดือนก่อน

    සොබාදහමමිනිසාට1අවැසිවිදිහට.. ප්රතිනිමැවුම. තමයි. අපිකරන්නේ

  • @WathsalaDulanjanie-kn4jz
    @WathsalaDulanjanie-kn4jz 2 หลายเดือนก่อน

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 หลายเดือนก่อน

    ඉලස්ටික් එක බුරුල් වුනා නම් කිරි බොන්න තිබුනා .

  • @christynalinperera2548
    @christynalinperera2548 หลายเดือนก่อน

    මේකේ මේ background music එක සෙට් වෙන්නේ නෑ. Vibe එක සම්පූර්ණයෙන්ම නැති කරනව.

  • @daya3887
    @daya3887 3 หลายเดือนก่อน

    Background music aul

  • @gaminisomawardhana1292
    @gaminisomawardhana1292 3 หลายเดือนก่อน

    Rasikage kathava ahan indala mama soovaan vuna.

  • @martinphillip2440
    @martinphillip2440 8 วันที่ผ่านมา

    Hari deep adhas asawen sathuten ewungkang depu program Rasika kiwwa wage mata hithuna den Newei Namal janadhipathi candidate una gamang hindala me parlimenthu chanden dinanna eyage thatha wa Mahindawa bili deidho kiyala sympathy votes walin chande dinanna parlimenthuweta yanna deshapalanayen pewathinna

  • @kkumarasinghe149
    @kkumarasinghe149 3 หลายเดือนก่อน

    Bududahama gaveshanayen boho karunu terum aran yana kenek

  • @dtcabey1028
    @dtcabey1028 2 หลายเดือนก่อน

    මුන් දන්නෙ නැහැ සත්තු කොච්චර අමාරුවෙන්ද පැටව් හදන්නෙ කියලා

  • @RSusan-g1p
    @RSusan-g1p 2 หลายเดือนก่อน

    🔥🔥🔥🔥🔥🇱🇰

  • @kasunbandara6362
    @kasunbandara6362 3 หลายเดือนก่อน +1

    After long times truth came on surface.

  • @jalin283
    @jalin283 3 หลายเดือนก่อน

    Mona program eka beluwath rasika tharan hithata denenne

  • @ramananbaheerathan6814
    @ramananbaheerathan6814 3 หลายเดือนก่อน

    🎉❤👌

  • @NishanthaAbeywardhana-lm8le
    @NishanthaAbeywardhana-lm8le 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️👍

  • @RSusan-g1p
    @RSusan-g1p 2 หลายเดือนก่อน

    අත හැරීමේ මිනුම් දණ්ඩ මොකද්ද උදාහරණයක් හැටියට අවුරුදු 2500 ට කලින් අතෑරීමයි අද අතැරීමයි අතර වෙනස අත්හැරීම කියන එක සමබර නොවීමත් ප්‍රශ්නයක් නෙවෙයිද බොන එක අතඇරලා කන එක වැඩි කරනවා වගේ

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 3 หลายเดือนก่อน

    Aniccā vata saṅkhārā
    Uppāda vaya dhamminō
    Uuppajjitvā nirujjhanti
    Tesaṃ vūpa samō sukhō

  • @sadunlakshantha9881
    @sadunlakshantha9881 3 หลายเดือนก่อน

    Oya weradi godaak then waladi

  • @anandahapuarachchi4766
    @anandahapuarachchi4766 3 หลายเดือนก่อน

    Yrue

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 3 หลายเดือนก่อน +2

    හොඳට බණ අහල තියෙනව

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 3 หลายเดือนก่อน +1

    කෙල්ලගේ jawline එකේ යට හරිය හැදිලා බෙල්ල ටිකක් දිගයි ඇතිල්ලෙන දම් පාට කකුල්වල ටිකක් muscle gain හැදිලා

  • @පිස්සුමයිලෝ
    @පිස්සුමයිලෝ 3 หลายเดือนก่อน +1

    රසික අයියව තේරුන් කර ගන්න හදන එකෙක් බුදුවෙන්න පුලුවං 😂😂

  • @krisperera4779
    @krisperera4779 3 หลายเดือนก่อน +2

    ඔය හිස්කම නැතිව යන්නේ යේසු ඔබේ ජීවිතයට ආවේ දවසට පමනයි.හොයලා බලන්න

    • @පිස්සුමයිලෝ
      @පිස්සුමයිලෝ 3 หลายเดือนก่อน +1

      ඒකත් උබෙ එක චරිතයක් මචං. ඒකත් රගපාන වෙලාවට රගපාල පස්සෙ අතෑරපං. බුදුවෙන එක ජේසුස් ජීවිතේට එන එක අල්ලා පේන එක ඔක්කොම රංගන තමා. හිතට අවංකව හිතල බලපංකො ටිගර් වෙන්නෙ නැතුව

    • @krisperera4779
      @krisperera4779 3 หลายเดือนก่อน +1

      @@පිස්සුමයිලෝ මචන් උබ හිතන්නේ අනිත් උන්ට පිස්සු උබට තියෙන පිස්සුවට වඩා කියලා. ඒකත් චරිතයක් තමා හැබැයි එක එක චරිත තියනවා කියලා කිව්වානේ එවායින් වඩා හොද චරිත තියනවා. කාපූ නැති දෙයක් නොකාපු එකෙකුට කිව්වට ඒකේ රස තේරෙන්නේ නෑ මචන්.

    • @පිස්සුමයිලෝ
      @පිස්සුමයිලෝ 3 หลายเดือนก่อน

      @@krisperera4779 නෑ බං මගේ ගානට පිස්සු තියන එකෙක් මට තාම හම්බෙලා නෑ බං. පුලුවන් නන් මම ලියල තියන ඒව හොයාගෙන බලපං. උබට තේරෙයි මගෙ පිස්සුවෙ තරම. රසික දන්නව ඒක

    • @පිස්සුමයිලෝ
      @පිස්සුමයිලෝ 3 หลายเดือนก่อน

      @@krisperera4779 කිසිවක් නොලියම් 😃😃

  • @madduliyan8184
    @madduliyan8184 3 หลายเดือนก่อน

    Oll,,religion,made,by,man,

  • @handugalakeerthi8895
    @handugalakeerthi8895 3 หลายเดือนก่อน

    Both u r doing disgusted topics

  • @AnuraSriwarnasinghe
    @AnuraSriwarnasinghe 3 หลายเดือนก่อน

    Analitycal philosophy.

  • @ohansa1878
    @ohansa1878 3 หลายเดือนก่อน +3

    සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ දේශනා ගෙඩිය පිටින් වමාරන ගිරවෙක්

    • @bandaraathapaththu634
      @bandaraathapaththu634 3 หลายเดือนก่อน +5

      සමන්තයගෙ බණ ඇරෙන්න උඹ විහිලුවටවත් පොතක් පතක් කියවපු ගෑනියෙක් නෙමෙයි නේද? 😂 😂

    • @maheshnawalage
      @maheshnawalage 3 หลายเดือนก่อน

      මටත් හිතෙනවා ඔයා ගොඩක් අහල තියෙන්නේ සමන්තබද්ද හාමුදුරුවන්ගේ බන විතරයි කියලා..
      එක්කෙනෙක්ගේ දේශානා විතරක් වලට කොටු වෙන්න එපා..

    • @maheshnawalage
      @maheshnawalage 3 หลายเดือนก่อน +3

      දෙහිවල සුනන්ද , තිත්තගල්ලේ ආනංදසිරි වගේ හාමුදුරුවන්ගේ දේශනා අහන්න.
      ටිකක් හිතනවිදිහ progress වෙනකොට අලුත්ගම්ගොඩ ඥාණවීර හාමුදුරුවන්ගේ අහන්න.
      🫡

    • @ohansa1878
      @ohansa1878 3 หลายเดือนก่อน

      @@maheshnawalage දෙහිවල සුනන්ද හාමුදුරුවන්ගේ spiritual camping එහෙම හොඳයි තමයි... තිත්තගලේ හාමුදුරුවෝ කියන්නේ සමන්තභද්‍ර හාමුරුවෝ කියන එකම තමයි වචන වෙනස්... රසික කියන්නේ එයාටම කියලා දෙයක් නැති අදහස් අතින් හිඟන්නෙක්

    • @ohansa1878
      @ohansa1878 3 หลายเดือนก่อน

      @@bandaraathapaththu634 රසිකයාගේ පුප හෝඳනවා ඇරෙන්න වෙන විහිලුවටවත් වෙන ජොබක් කරපු නැති මිනිහෙක් නේද උබත්

  • @TharinduDilshan-rk4zs
    @TharinduDilshan-rk4zs 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @CHANDI17
    @CHANDI17 3 หลายเดือนก่อน

  • @kelumdissanayake9771
    @kelumdissanayake9771 3 หลายเดือนก่อน

  • @maheshrathnayake5807
    @maheshrathnayake5807 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @sajeewasenarath4205
    @sajeewasenarath4205 3 หลายเดือนก่อน

    ❤❤