හොරකමින් ලංකාව ලෝකයට රෑගන ගිය රජපක්ශ මෑතිනියට අපගේ ප්‍රනාමය TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2021
  • #talkwithsudhaththa #sudhaacreaction #nirupamarajapakshsa #thirunadeshen # gothabayarajapaksha #mahindharajapaksha #nalinbandara

ความคิดเห็น • 1K

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka 2 ปีที่แล้ว +71

    ඔබ දෙපලගේ මෙම වීඩියෝවට මගේ ප්‍රණාමය. හොර ජඩ පවුල ලක් දෙරණෙන් අතුගා දැමීමට රටටම මොල පෑදේවා.

  • @atulatul7257
    @atulatul7257 2 ปีที่แล้ว +262

    රාජපකශලා තමුන්ගෙ මුතුන් මිත්තන් හරක් හොරකමෙං පටංගත්ත හොරකම ජාත්‍යන්තරයටම ගෙනිච්චා.. ආඩම්බරයි අප්පච්චී

    • @samaraweeravipula942
      @samaraweeravipula942 2 ปีที่แล้ว +10

      අඩම්බරයි...ඈඇ😱😱😱

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 ปีที่แล้ว +8

      Nodakin higana pawlak from keruwe hitapu moda harak thamai,😬

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +7

      රාජපක්ෂලා ඒකාලේ ඉදන්ම හොරකන් කරලා තමා අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ 😂

    • @naleenperera1969
      @naleenperera1969 2 ปีที่แล้ว +2

      @@Sundara_Ethihasaya Mun " Wenna Praboo La " Wenna Try Kara Patta Horu Set Aka.

    • @kithsirijayasinghe381
      @kithsirijayasinghe381 2 ปีที่แล้ว +4

      ඔය හරක් අල්ලල දීල සල්ලි හොයපු කතා දන්න අය ඉන්නවද??? ඉවරයි එවරයි.
      යකෝ උම්බල ටිකක් පරිස්සමෙන් මස් කඩේට විකුනයි

  • @4768826
    @4768826 2 ปีที่แล้ว +212

    නියම කොඳු නාරටිය සහිත සුපිරි චරිත දෙකක්.. ඔබ දෙදෙනාටම මෙතරම් ශ්‍රේෂ්ඨ පෞරුෂයක් තිබීම ගැන ආඩම්බරය්..ඔබ දෙදෙනාටම සහ සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාටම හදවතින්ම සුභ පතනවා.

    • @ishankavlogs1185
      @ishankavlogs1185 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම 🙏

    • @anandarajapaksha3425
      @anandarajapaksha3425 2 ปีที่แล้ว +2

      superb..........

    • @Ravy.G
      @Ravy.G 2 ปีที่แล้ว +3

      මො‌න බො‌රැද !!! සදත්තයා කයිය ගැහුවට ගු බයයි ! පෙනෙන්නෙ නැද්ද හැම Clip එකකම වගෙ ඔය රාජපක්ෂලට පො‌ඩි කැල්ලක් කියල බැනලා අපහු ඩබල් එකෙ රිවර්ස් ගහනව ! 😜😆🤣නැත්නම් පස්සෙ අර කො‌ටුවෙ පො‌ඩි එකාව හමිබවෙල උ එක්කල ලාවට ෂො‌පින් යන වදිහෙ ලයින් එකක් පෙන්වනව🤣🤣😆🤣😆😆

    • @JK-km6fx
      @JK-km6fx 2 ปีที่แล้ว +1

      Eka tamai stage wala nagala Rajapaksha lata kade giye.....mea kattiya dan babaala wage kathaa karanne..ratata wela tiyana aparadete mea dennath wage kiyanna oone..

    • @wimaladasa8614
      @wimaladasa8614 2 ปีที่แล้ว

      ,

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +273

    පට්ටමයි සේපාලයා සුදත්තයා..... සැබෑ මානව හිතවාදී , දේශහිතෛශී ජනතා ව්‍යාපාරයක් රොද බැඳීමට අපි පෙළගැසෙමු....🇱🇰💧🇱🇰💐🇱🇰👍👊💧

    • @outofthebox7610
      @outofthebox7610 2 ปีที่แล้ว +6

      මේ යූ ටියුබ් ඉන්න ඔක්කොම මෙහෙම එකතුවෙනවනම්..

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +3

      👍👍👍

    • @lalithmilroy
      @lalithmilroy 2 ปีที่แล้ว +2

      Aniwa

    • @suwarnafernando1814
      @suwarnafernando1814 2 ปีที่แล้ว

      @@outofthebox7610 I

    • @dixoncolvin3445
      @dixoncolvin3445 2 ปีที่แล้ว

      මරු අනේ ඔබ දේපළ ඇගට නොදැනිවම කට්ටියගේ බලුවැඩ ගූ වැඩ කපලා දානවා අනේ පව් එහෙමම කරන්න එපා එයාලගේ ලැජ්ජා නහර කපලා නැහැ ලැජ්ජා හිතෙයි

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 ปีที่แล้ว +196

    ඔබගේ වැඩසටහන් වලින් ගොඩක් නොදන්නා අය දැනුවත් වෙනවා හරි වැරැද්ද පෙන්වා දෙනවට ගොඩක් ඉස්තුති ඔබතුමන්ලාට තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා !

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 2 ปีที่แล้ว +109

    ශක්තිමත් නීතිමය රාමුවක් එක්ක,
    එක හොරෙක්වත් නැති, ජයග්‍රාහී පෙරමුණක් හදමු 👍👍

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 2 ปีที่แล้ว +4

      උන් කොහොමද බන් උපද්ද්ව ගන්නේ හොර නැති ජාන හොයන එක ලේසි නෑ!!!

    • @priyankapalugama9226
      @priyankapalugama9226 2 ปีที่แล้ว

      @@sinhadeshaya1722 😅

    • @justinbelagamage3920
      @justinbelagamage3920 2 ปีที่แล้ว

      AAPO, AYKA LANKAAVAY VENNAY MAITHREE BUDUN PAHALA VENNA, ONNA, MENNA KIYALA.

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 2 ปีที่แล้ว +105

    ශ්‍රී ලංකාව ජාතියන්තරයට ගෙනිච්චෙ යොහානි නෙවෙයි රාජපක්ෂලා කියලා හිතෙන්නෙ මට විතරද.රට කාපු පවුල් පාලනය වෙනුවෙන් ගීනස් පොතටත් යනවා සත්‍යයි.

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +5

      රාජපක්ෂ පවුලේ සම්පූර්ණ වත්කම එලියට ආපු දවසට ඒකත් වෙයි.

    • @sunethrapriyadarshaninaran3919
      @sunethrapriyadarshaninaran3919 2 ปีที่แล้ว

      Aniwaryenma. Atidawanakari viyautui. Ekman karanna. Ape kama Rakagamu. Mardanayata
      Pela gasemu

  • @nirupagethaniperera5986
    @nirupagethaniperera5986 2 ปีที่แล้ว +78

    අපෝ අපෝ ඔබතුමන්ලා පරිස්සමට ඉන්න අපිට හරි දේ හරියාකාර විදිහට පැහැදිලි කරලා දෙන ඔයලාට දීර්ඝායුෂ නිරෝගී සුවය ලැබේවා සියලු දෙනා ඔබලා සමඟ මේ සටන ජය ගමු අපේ දරුවන්ට රට බේරා දෙමින් ජේසු පිහිටයි බුදු සරණයි වැඩසටහන් එනකල් බලන් හිටියේ 🙏🙏🙏❤❤

  • @kurerashirly638
    @kurerashirly638 2 ปีที่แล้ว +91

    ඔබ දෙදෙනාම හරිම ලස්සනට ජනතාවට සත්‍ය අවබෝධ කර දෙනවා. ජනතාවට හොඳ ව්‍යවස්ථාවක් සම්පාදනය කර රට ගොඩනැගීමට අවංකව අයව පෙල ගස්වන්න.

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 2 ปีที่แล้ว +102

    සුදත්ත අයියාගේ වැඩසටහන සැහැල්ලුවෙන් කෙනෙකුට තේරුම් යන ආකාරයට කරන එකට මම හරී කැමතියි.ජය අයියා.

  • @galewelaloku753
    @galewelaloku753 2 ปีที่แล้ว +100

    මම ඔයාලගෙ එක වීඩියෝ එකක්වත් miss කරන්නේ නෑ .දෙන්නෙකුට හරි බලන්න සලස්වනව.ජයවේවා .ඔහොම යමු 💕💕

    • @outofthebox7610
      @outofthebox7610 2 ปีที่แล้ว +4

      මමත්..පුලුවන් විදිහට ..

    • @prabathchaminda5422
      @prabathchaminda5422 2 ปีที่แล้ว

      මමත් පුලුවන් තරමට දනුවත් කරනවා.

  • @LahiruBroGaming
    @LahiruBroGaming 2 ปีที่แล้ว +68

    සුදත්ත අයියේ විනාඩි 35ක් මදි... සේපාල් අයියත් එක්ක වැඩසටහනක් ගේනකොට පැයක් වත් ගේන්නකෝ. හරිම වැදගත් කතා. ඒවා අහන් ඉන්න ආසයි.

    • @lalithmilroy
      @lalithmilroy 2 ปีที่แล้ว +2

      ahala share karanna saho.... minisun danuwath kala yuthui...

  • @merilkurera530
    @merilkurera530 2 ปีที่แล้ว +72

    හොරා කාපුවා අහුවෙලා තියෙද්දිත්,රාජපක්ෂලාගේ අසූචි තාමත් රසයි කියන ලොන්ත කාලකන්නි තාමත් ඉන්නවා....

    • @chandanawasantha5108
      @chandanawasantha5108 2 ปีที่แล้ว +4

      Pohotuwe inne කාලකන්නි වහල්ලු

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +3

      Aniwaryenma ona tharam innawa me loke kanapita peralunath unge mole hadanawa boru....

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +2

      @@chandanawasantha5108 oya kalakanni moosalayo tika thamai me rate winase ta waga kiyanna ona .mari mooda amana thakatheeru wahallu.

    • @sujathaabeyawardana314
      @sujathaabeyawardana314 2 ปีที่แล้ว +2

      💯💯

    • @chandrapearl8663
      @chandrapearl8663 2 ปีที่แล้ว +1

      මොනතරම් විනාශයක් කරලද අපේ රටට ,මේ කාලකන්නි හැත්තට්ස් කඩේ යන ලොන්‍ත කස්සිප්පුවෝ කැලෑ පාලුවෝ,පස්හොරු,අන්ටිජන් හොරු,සීනීහොරු සුදුලෝනු හොරු ,මේ හැත්ත ,තවමත් කඩේ යනවනේ මුන්ට ,

  • @wasantha2712
    @wasantha2712 2 ปีที่แล้ว +60

    අදනම් මරු, සිනා සාගරයක්, රස ආකරයක්😄😄
    අද තමයි හොඳටම කලේ.😄

    • @naleenperera1969
      @naleenperera1969 2 ปีที่แล้ว +2

      rajapakshala Yuddeta Passe Kale Mulu Ratatam Sudde Deepu Aka......Mun Gea Vichcha Pakashayakata Chandaya Dena Kiyyanne Oou Patta Gon Booruwek Kiyana Akaiee...... Lanka We Pareeksha Nayean " Siyalu Chooda Na Walin Nidos Kata Nidahas Kare " .............Patta Hora rajapaksha Horu Pandora Papers Walata Viruddawa Nadu Dar La Dollar Billion Garnak Ganiee Neada ?

  • @anudilrukshe4720
    @anudilrukshe4720 2 ปีที่แล้ว +42

    සුපිරි ada වැඩසටහන .ඔබ dadenatama ජයවේවා .නිර්භීත kama godak වටිනවා ..ආදරෙයි හැමදාමත් .📢📢📢📢📢🙏🙏🙏🙏🙏😘😘😘😘😘😘

    • @Anubro
      @Anubro 2 ปีที่แล้ว +1

      👍👍👍👍❤

  • @vidusharavishan8163
    @vidusharavishan8163 2 ปีที่แล้ว +28

    නියමයි දෙන්න ඇටිහැලෙන්නම නියම සරුබ්මක් නිර්මාණය වෙමින් පවතී බීජ වපුරන්න

  • @janathhettiarachchi9902
    @janathhettiarachchi9902 2 ปีที่แล้ว +21

    ඇත්තටම සතුටුයි ඔබ දෙපල ගැන .නිදා සිටින සමාජය ඇහැරවල ගන්න ලොකු වෙහෙසක් අපි හැමෝටම ගන්න වෙයි

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 2 ปีที่แล้ว +38

    ඔබ දෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @kumarykumary6303
    @kumarykumary6303 2 ปีที่แล้ว +45

    අපේ ලස්සන රට අපේ අනාගත දරුවන්ට නැවතත් කවුරු හෝ හොද අවංක රටට ආදරය කරන කෙනෙක් පත්කරන්න මේවා අහනකොට ඇත්තටම දුකයි

  • @shehanigamage9521
    @shehanigamage9521 2 ปีที่แล้ว +103

    ජනාධිපති කිව්වලු මේ ගැන සොයලා වාර්තාවක් දෙන්න කියලා .ඒකත් හරියට හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් නේ .

    • @indikaudayakumara366
      @indikaudayakumara366 2 ปีที่แล้ว +7

      නෑ.. නෑ.. හොරාගෙන්ම පේන අහනවා වගේ..😂😂😂

    • @champadesilva7771
      @champadesilva7771 2 ปีที่แล้ว +3

      මුන්ගෙ මෙ චවුරගතිය උපන්ගෙයි හොරු.... කුනු ගොඩට කුනු එකතු වෙනව වගෙ කම්බ හොරු ටික එකතු වෙල රටම සුද්ද කරනවා...

    • @champadesilva7771
      @champadesilva7771 2 ปีที่แล้ว +4

      මෙ රට රම්‍ය බූමියක් වෙල තියෙන්නෙ එක් කාලකන්නි පවුලක් හා උන්ගෙ වටේ ඉන්න හොර තක්කඩින්ට පමනයි.. සමාන්‍ය ජනතාවට දැන් මේ රට අපායක් වෙලා ඉවරයි..

    • @msisirawijshinghe407
      @msisirawijshinghe407 2 ปีที่แล้ว +2

      නිදොස් කොට නිදහස් කරන් නම්

    • @naseemrob801
      @naseemrob801 2 ปีที่แล้ว

      @@msisirawijshinghe407 v

  • @ivonenirosha1396
    @ivonenirosha1396 2 ปีที่แล้ว +20

    ඇත්ත ඇති සැටියෙන් පහදා දෙන්න ඔබ දෙපළට තව තවත් ශක්තිය ලැබේවා ඇත්තෙන්ම කෙනෙක් පත්කළ යුතුමයි මේ හොරුන්ට එකපොදියට ගුලිකරලා දඩුවම් දෙන්න පුලුවන්

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE 2 ปีที่แล้ว +44

    ඇත්තටම දුකයි
    මොකද අපේ නෙමේ කියලා අද හිනා වුනාට ඇත්තටම දවසක අපි හැමෝටම අඩන්න වෙයි
    අනික පිටරට වල නැති බැරි කමට රැකියාවල් කළත් හැමෝම කැමතියි දෙමව්පියෝ ළගට දවසක එන්න.
    ඇත්තටම අපේ රට ආරක්ෂා වෙන්න ඕනෙ

  • @nalimsali7995
    @nalimsali7995 2 ปีที่แล้ว +65

    අපිට ඔයි ටීවී චැනල් එකක්වත් තුට්ටුවට ගනන්ගන්නෙනෑ.අපිට යූටියුබ් චැනල් හොදටම ඇති.අපි තමයි හොඳටම හොරකම් කරේ.

  • @asoka1516
    @asoka1516 2 ปีที่แล้ว +17

    සේපාල් ඔබේ පරිණත බව විශිෂ්ඨයි.

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +13

    අනිවාරයෙන්ම අපිට වෙනස් කළ හැකියි...🇱🇰👊🇱🇰👊🇱🇰👊🇱🇰👊

  • @palithawijesingha1530
    @palithawijesingha1530 2 ปีที่แล้ว +18

    2024වර්ෂයේ මමත් ජන්දය ඉල්ලන්නවා පරගැතියන්ගෙන් රට බේරා ගනිමු ඔබ දෙපලට ඇරයුම්

  • @thusithaweerasinghe2751
    @thusithaweerasinghe2751 2 ปีที่แล้ว +38

    එකම එක පාරක්, එකම එක අවස්ථාවක් දෙමු ජේවීපි එකට දෙමු, බැරි උනොත් උන්ව සදාහටම එළවමු..

    • @nilakshikumari9348
      @nilakshikumari9348 2 ปีที่แล้ว +5

      ඔව් දෙමු...හැබැයි..මේ රටට කරල තියෙන විනාසෙ හැටියට.එක්වරක් මදි...දෙවරක් දෙන්නම ඕන..නේද..

    • @thusithaweerasinghe2751
      @thusithaweerasinghe2751 2 ปีที่แล้ว

      @@nilakshikumari9348 මොකක්ද මේ රටට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ කරපු එක විනාශයක් කියන්න.. මම මගේ කමෙන්ට් එක අයින් කර ගන්නවා, 88/89 පටන් ගන්න එපා .

    • @nilakshikumari9348
      @nilakshikumari9348 2 ปีที่แล้ว +5

      @@thusithaweerasinghe2751 මම කිව්වෙ මේ රට විනාශ කළා කියල ඔවුන් නෙවේ.....මෙවුන්....jvp ය අනිවාර්යෙන් ගෙනා යුතුයි...

    • @shayamadamayanthi1717
      @shayamadamayanthi1717 2 ปีที่แล้ว +3

      @@thusithaweerasinghe2751 එයා කියන්නෙ මේ රට වැටිලා තියෙන තත්වයෙන් ගොඩ ගන්න නම් අවුරුදු පහක් වැනි සුලු කාලයක් මදි කියන එක වෙන්න ඇති.

    • @nilakshikumari9348
      @nilakshikumari9348 2 ปีที่แล้ว +2

      @@shayamadamayanthi1717 සත්තකින්ම...

  • @mohamedhafeezmohamednausha8465
    @mohamedhafeezmohamednausha8465 2 ปีที่แล้ว +41

    නිරුපමාගේ මෙච්චරක් නම්
    මුදලේ මුල් අයිතිකරුට කොච්චර
    ඇතිද?🙄

  • @janathhettiarachchi9902
    @janathhettiarachchi9902 2 ปีที่แล้ว +34

    ජවිපෙ සමග අත්වැල් බැදගැනීමට දෙපාරක් හිතන්න දෙයක් නෑ දැන්

    • @mutulanka3293
      @mutulanka3293 2 ปีที่แล้ว +3

      ❤️❤️👍👍

    • @sujathaabeyawardana314
      @sujathaabeyawardana314 2 ปีที่แล้ว +3

      💯💯

    • @c.nanayakkara7475
      @c.nanayakkara7475 2 ปีที่แล้ว +4

      නිවැරදිව සංවිධානයවූ එකම දේශපාලන පක්ෂය , එකම විසඳුම ජවිපෙ.

    • @Okkthi
      @Okkthi 2 ปีที่แล้ว

      👍👍❤

  • @chamilabuddika9454
    @chamilabuddika9454 2 ปีที่แล้ว +22

    මේ කාලකන්නින් ගෙන් මගේ රට කවදා නිදහස් වේවිදෝ

  • @jayanthakeerthidewa7202
    @jayanthakeerthidewa7202 2 ปีที่แล้ว +16

    සුදත්ත සේපාල ඔය දෙන්නා පට්ට ආතල් එකක් අපට දෙන්නේ ඔයාලට බුදුසරණයි

  • @seetharanjani7745
    @seetharanjani7745 2 ปีที่แล้ว +12

    කතාව සහතික ඇත්ත .දුප්පත් අසරණ මිනිස්සුන්ට දරුවන්ට තමයි හැම දෙයක්ම .ලොකු පාසල් වලින් තමයි පටන් ගන්න ඕනෑ .

  • @inu6725
    @inu6725 2 ปีที่แล้ว +23

    Passport පෝලිමේ රහස..
    😢ඉන්න හිතෙන රටක් 🤮

  • @Sherwood671
    @Sherwood671 2 ปีที่แล้ว +26

    අපි දැන් මරන්නෙ නෑ....අපි දැන් කනව විතරමයි......Hey ජිනීවා....

  • @samaraweeravipula942
    @samaraweeravipula942 2 ปีที่แล้ว +52

    අප්පච්චිට පුළුවන් නඩු දාන්න අර new york times එකට නඩු දාලා වන්දි ගත්තා වගෙ ලොකු වන්දියක් ගන්න පුළුවන් .. ආඩම්බරයි අප්පච්චි...😊😊😊😊😊

  • @Eshyz
    @Eshyz 2 ปีที่แล้ว +12

    සතියේ විනෝදාත්මක දේශපාලන විග්‍රහය.. ආසාවෙන්ම බලන වැඩසටහනක් වෙලා තියෙන්නේ.. ඔබ දෙපලට ජය 🙏

    • @sriyafernando4470
      @sriyafernando4470 2 ปีที่แล้ว +1

      ඒදා 77/94/ හොර කම්.කරා...ආමාරුවෙන්.එලවා..ගත්තා..දzන් .මෙයාලා .කවුරු .වත්..හිරේ..ගියේ නැහැ .දzන්වත්..මෙ දෙගොල්ල ම.එලවමු....

  • @dhanushkanuwanwijewardane6178
    @dhanushkanuwanwijewardane6178 2 ปีที่แล้ว +16

    Million 35000ක් කියන්නෙ මාසෙකට කෝටියක් වියදම් කලත් අවුරුදු තුන්සීයක් විතර යනවා ඉවර වෙන්න. මුන් කාපු තරම මේ රටේ මිනිස්සුන්ට තාමත් තේරෙන්නෑ.

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +1

      මහ උන් හතර දෙනත් එක්ක බැලුවහමා නිරුපමා නැන්දා කැලේ

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 2 ปีที่แล้ว +9

    අයියෝ මරු ,මුන්ව කවදා පන්නලා දාන්න පුළුවන් වෙයිද මාර හොරු ටික

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 2 ปีที่แล้ว

      රාජපක්ෂ පවුලේ උන් ලෝක හොරු රටටම සාපයක් දැන්නම් සැපයිය කාලාකණ්ණි69 මකා බැවිලpalaw

  • @roshanwithanage7820
    @roshanwithanage7820 2 ปีที่แล้ว

    ජයවේවා සුදත්ත අයියේ. ස්තූතියි ඔයාලා දෙන්නටම රටේ ජනතාවට ඇත්ත තේරුම් කරලා දෙනවට. ඔබලා කරන්නේ ජාතික මෙහෙවරක්. ඔබ දෙපළට ජාතියේ ප්‍රණාමය හිමිවෙනවා. ඔබ වැනි එඩිතර පුතුන් තව තවත් බිහිවෙන්න ඕනා අපේ රටට. 2024 අපි ඔක්කොම එකතු වෙලා අපේ රට ගොඩ ගමු .අපේ සම්පූර්ණ සහාය දෙනව. Api

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 2 ปีที่แล้ว

    සුදත්ත අයියෙ ඔයා අපේ රට ජාතිය ආගම බේරා ගන්න මේ ගන්න වෑයම නම් ගොඩාක් වටිනවා මේ වෙනුවෙන් පෙල ගැසී සිටින ඔබ සැමට ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @thejo6186
    @thejo6186 2 ปีที่แล้ว +31

    උඹලගෙ චැනල් වහන්ඩ වෙනවා ඉඳපල්ලා කෝ ... ඒක නම් මරු ❤️😁😂😂👍👍👍👍

    • @ruwangallage1061
      @ruwangallage1061 2 ปีที่แล้ว +2

      Ow akanm maru

    • @dalcyperera8151
      @dalcyperera8151 2 ปีที่แล้ว +1

      The.jo.kata.whapeua.gu.kana.tawa.gu.kawa.madedaara.balla.

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 2 ปีที่แล้ว +40

    නාත දෙවියෝ නෙවෙයි අනාත දෙවියෝ අම්මෝ ඒක😂😂😂😂

  • @gayanprs1984
    @gayanprs1984 2 ปีที่แล้ว +30

    මෙහෙම කියන ඔබම තමයි 2019 ටෝටාට දෙන්න කියලා කිවුවේ..

    • @justinbelagamage3920
      @justinbelagamage3920 2 ปีที่แล้ว +2

      ITHIN DEEPAALAKO MEVATA UTHTHARA...

    • @chandimalakmali8899
      @chandimalakmali8899 2 ปีที่แล้ว +2

      Deepu hamotama dan epa wela tamai inne

    • @prabathchaminda5422
      @prabathchaminda5422 2 ปีที่แล้ว +2

      එක shudaththa පිලිගන්නවා. 1977-2021 අපි සෙයෙලු දෙනාට වරෙදූනා .නමුත් දන් අපිව දනුවත් කිරිම සහා රටට අදරෙ කරන පිරිසක් තෝරා ගනිම එතාමත් හොඳ පියෙවරක් .සෙයෙලු shudaa ගේ / sepal amerasinghege ගේ video හොඳට බලන්න .

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +29

    ඔය බැල්ලියෝ ජාත්‍යන්තර හොරැ උන් ගේ පරමිපරාවම එමෙයි හෙන ගහපිය උන්ට😫😫🐮🐮

  • @chamindakumara130
    @chamindakumara130 2 ปีที่แล้ว +11

    බන්ඬක්කා.. පාතා්ල වගේ නැතුව සෘජු කොන්ඳක් තියාගෙන රාජපක්ෂලාගෙ වංචා දූෂණ විවේචනය කිරීම මා දකින්නේ ප්‍රසිද්ධ නාලිකා වලට වඩා මේ කරන මෙහෙය උතුම් .

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 2 ปีที่แล้ว +5

    Australia වල ABC news වලත් ගියා

  • @hanslaperera4569
    @hanslaperera4569 2 ปีที่แล้ว +7

    ඔබ දෙපල බුදුසරණයි නියමයි ඇත්තමයි කියන්න

  • @kalumkalum1703
    @kalumkalum1703 2 ปีที่แล้ว +11

    අපි ඉන්නව රට ගොඩගන්න..රටට අවශ්‍ය කෙනා ඉස්සරහට ගේන එක ඔයාල කොහොම හරි කරන්න

  • @newareewijetunge9197
    @newareewijetunge9197 2 ปีที่แล้ว +4

    ඔබ දෙදෙනාට තෙරැවන් සරණයි . . ජපානයේ සිට

  • @swisslifewithindika4192
    @swisslifewithindika4192 2 ปีที่แล้ว +2

    ඔබ දෙපලට පුලුවන් ජනතා වීමුක්ති පෙරමුණ,නගානන්ද මහත්තය සහ රටට ආදරේ ඇති අයව එකතු කරන්න. තනි තනිව අරගල කරල රට බේරගන්න අමාරැයි. ගොඩාක් ස්තුතිය් අපිව දැනුවත් කරනවට🙏

  • @arunakumari6028
    @arunakumari6028 2 ปีที่แล้ว +15

    මේකිලාට මැතිනිය නෝ න කියන්න එපා. හෙර. නෙ.

  • @helapura-3833
    @helapura-3833 2 ปีที่แล้ว +19

    ගම්මම්පිලගෙ තෙල් ටැංකි කතාව බොරුවක් ,,එහෙම තෙල් ටැංකි ඉන්දියාව ට විකුනල නෑ

  • @annerobertdas2415
    @annerobertdas2415 2 ปีที่แล้ว +17

    රටේ සියලුම ජාතින් නිදහස් දිනය සැබෑ අර්ථවත්ව සැමරීමට පිහිට වෙන්න 🙏

  • @janajana7879
    @janajana7879 4 หลายเดือนก่อน

    දෙන්නටම බුදුසරණයි ජයවේවා 🙏🏾❤️❤️🙏🏾

  • @user-dd4xy7tt4f
    @user-dd4xy7tt4f 3 หลายเดือนก่อน

    අනුර මහත්තයා රට ආරක්ෂා කරගන්න ඔබ‍ට බුදුසරණයි

  • @niranjalagalhenage9690
    @niranjalagalhenage9690 2 ปีที่แล้ว +10

    අනේ සුදත්ත සහෝදරය, ඔබට ඇත්ත නැත්ත ඉක්මනින්ම තේරුන එකම රටේ තරුණ පරම්පරාවේ වෙලාව. මම මේ ඔබගේ අද සේපාල් සමග කල වැඩ සටහන බලලා අයෙත් ඔබගේ 'දියසෙන්' නිර්මාණය විඩියෝව බැලුවා. ඔබ මේ තරම් ඉක්මනින්ම සත්‍ය වටහා ගැනීම සහ ඒ අනුව ඉක්මනින්ම ක්‍රියා කරන්න උනන්දු වීම ගැන හරි සතුටුයි. කරුණාකර ඔබගේ අංකය inbox කරන්න පුලවන් නම් හොදයි. ඔබට කතා කරන්න අවශ්‍ය තාවයක් තිබේ. මා දැනට පදිංචිව සිටින්නේ පර්ත් නගරයේ. ස්තුතියි. තෙරුවන් සරණ.

  • @indumathiindumathi4139
    @indumathiindumathi4139 2 ปีที่แล้ว +7

    අපිනම් සුදත්ත තරම් රැවටුනේ නැ....😂😂😂😂😂😂 අපේ කතිරය JVP (NPP) ආවෙ තුන්දෙනයි ඒත් අපි ට පට්ට සතුටුයි ලොක්කා 😛😛😛😛😛😛😛😛😛😛😛😛

    • @mutulanka3293
      @mutulanka3293 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️🤩🤩🤩🤩

  • @mhench1153
    @mhench1153 2 ปีที่แล้ว +3

    I have been living in London since I was 7 I will come to Sri Lanka and work to ensure JVP victory. I might live here but I love my country ! We will come and we will build our country as long as we have a right leadership!

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 ปีที่แล้ว +3

    Brave fellows. Thank you. Our blessings are there for you both. Please do your best to make our country a better place.

  • @NiSa753
    @NiSa753 2 ปีที่แล้ว +6

    වැඩ සටහනට ❤🌹🌹

  • @moizabdulqadir8932
    @moizabdulqadir8932 2 ปีที่แล้ว +13

    What a wonderful, hilarious show these two gentlemen are giving to SriLankans at a time of complex natured pains and puzzles….

  • @gayaniperera2739
    @gayaniperera2739 2 ปีที่แล้ว +2

    අපිට මෙය වෙනස් කළ හැකියි .මේ වචන ටික ඇසීම පවා අප්‍රමාන සතුටට හේතුවක් 👍👍👍👍👍👍👍😁😁😁

  • @thusharagunasena5588
    @thusharagunasena5588 2 ปีที่แล้ว +1

    You both are really great. People are with you. We are so confident a change will come soon as People are so frustrated and angry with these dirty and corrupt POLITICS .

  • @geshguna3111
    @geshguna3111 2 ปีที่แล้ว +15

    ඔබ දෙපල කියන දෙය තාමත් තේරෙන්නේ නැති එකට තමයි කරුමෙ කියන්නෙ.
    #මාරවැඩෙලංකාවටවුනෙ 😱

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +7

    දැන්වත් මේ ක්‍රමය වෙනස් කිරීමට කාල්ස්‍යයිමේ මහත්තුරුනේ.පටන්ගන්න ඕනෑම සහයෝගයක් දෙන්නම් ජයවේවා ..

  • @surangisurangi6001
    @surangisurangi6001 2 ปีที่แล้ว

    හුගාක් වටිනා වැඩසටහන් ඔබ ඉදිරිපත් කරන්නේ රටේ සෑබෑ තත්වට මහත්මයා මේ මේවා ඇහෙද්දී රටවල් වල දුක්විදින අපේ ඇස්වලට කදුලු එනවා කොහොමද අපි අපේ රටට යන්නේ අපි ගියොත් අපේ ගෙදර ඉන්න අහිංසකයන් කන්න නැතිව දුක් විදි ඔයගොල්ලෝ ඔක්කොම එකතු කරන් මේ රට බෙරගන්න අපිත් ඉදි ගොඩක් දුරට ආයේ මැතිවරයක් වෙද්දී හොද නායකයෙක් හොයලා දෙන්න අපිත් හිතලා බලලා චන්දේ දෙනවා අපිට පක්ෂ නෑ අපේ දෙමාපියන්ට තියනවා එත් අපිට නෑ අපි ඉන්නේ අපේ රට පැත්තේ

  • @kalpanidarshika9595
    @kalpanidarshika9595 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා කතාවක්,, ඉදිරියටත් මෙවැනි වැඩසටහන් කිරීමටත්,,, නිවැරදි නායකත්වයක් උදෙසා ජනතාව පෙලගැස්වීමටත්,,, ඔබ දෙපලට ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව....

  • @marzooknazar6565
    @marzooknazar6565 2 ปีที่แล้ว +7

    Congratulations to Honourable SUDATHTHA with SEPAL AMARASINGHE.
    And Also, congratulations to
    JVP.
    Because, at the moment JVP is in frontline of all party's of the SRI LANKA.
    So, future President of Democratic socialist Republic of the SRI LANKA.
    No any doubt.
    Jayawewa to future President ANURA KUMARA DISSANAYAKE.
    Thanks.

  • @chulakayasiththathsara5006
    @chulakayasiththathsara5006 2 ปีที่แล้ว +41

    අපි පෙල ගැසෙමු.jvp සහෝදරයන් සමග වැඩ පටන් ගනිමු.ගොවි හමුදාව එක්කර ගැනීමට මග්ක් සකසාගමු

    • @motivationalsp2011
      @motivationalsp2011 2 ปีที่แล้ว +2

      Ow.. Aniwaryenma

    • @srimamangalika9684
      @srimamangalika9684 2 ปีที่แล้ว

      අපිට නම් මතකයි ජවිපෙ යුගය හොඳ කට්ටිය එල්ලගන්න ඔය පක්ෂ 3 4 ට ගෑවුනු එකෙක් එපා

    • @janathhettiarachchi9902
      @janathhettiarachchi9902 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @reginadesilva8152
      @reginadesilva8152 2 ปีที่แล้ว

      @nilanthi අපොයි ජේ වී පී ආයේ මිනී මරයි අතීතයේ මිනී උඩින් ගියපු කාලෙ මතක් උනා ජේ වී පී ආයෙනම් එපා සජිතුත් එහෙමයි අනේ වඑන විකල්පයක් ඇත්තේම නැද්ද

    • @sgunethilake780
      @sgunethilake780 2 ปีที่แล้ว

      @@reginadesilva8152 එහෙනම් උඹලා මිනිමරපු යූඇන්පී පොහොට්ටුවෝට චන්දේ දුන්නේ

  • @p.spriyanathapriyanatha3510
    @p.spriyanathapriyanatha3510 2 ปีที่แล้ว +1

    ජයවේවා

  • @MyPassion_jm
    @MyPassion_jm 2 ปีที่แล้ว +1

    ඇත්ත ඇති සැටියෙන් දැක ඒ ගැන දැනුවත් කිරීම ගැන ඔබ දෙදෙනාටම මාගේ සහ අපේ ගෞරවය භක්තිය ප්‍රණාමය පුද කරමි...ඔබ දෙදෙනාට සම්මා සම්බුදු සරණයි 🌹❤🙏🏻

  • @MatRix-cc1tv
    @MatRix-cc1tv 2 ปีที่แล้ว +5

    යන්තම් සේපාල්ට තේරෙන්න පටන් ගත්ත රාජපක්ෂලා ගන්න තීරණ වල යටි අරමුණු , හිරියට හරි.මේ වැඩසටහනේ හුගක් දෙවල් කතාකලා . බොහොම අගෙයි.!!

    • @rohiniathauda1589
      @rohiniathauda1589 2 ปีที่แล้ว

      අනේ රජ කාලයේ වගේ මේ හොරු ට්ක දඩුකදේ ගහමු ද?.

  • @nimalbandara9889
    @nimalbandara9889 2 ปีที่แล้ว +10

    ඔබ දෙපළ පරිස්සමින් ඉන්න වහලුන්ta mewa dirawannethi වෙයි...👍👍👍👍

  • @ewmpremaratne8551
    @ewmpremaratne8551 2 ปีที่แล้ว +2

    ඔබ දෙදෙනා ගැන ආඩම්බරය. ලක් දෙ රඟ කම්භ හොරුන්ගේ න් බෙරාගැනීමට දරණ වෙහෙස ට සියලු ජනයා ගේ ප්රණාමය.

  • @sampathdarsanarajapaksa6669
    @sampathdarsanarajapaksa6669 2 ปีที่แล้ว +1

    සුපිරි සුදත්ත .👌👌👌👌

  • @rjlasantha3858
    @rjlasantha3858 2 ปีที่แล้ว +3

    රට රැක ගැනීමට ඔබලා කරන උත්සාහ ඉතාම වටිනවා .

  • @samaraweeravipula942
    @samaraweeravipula942 2 ปีที่แล้ว +7

    Ammo එනකල් හිටියේ ..😊😊😊😊🙏🙏🙏🙏

  • @fareenawahab6132
    @fareenawahab6132 2 ปีที่แล้ว +2

    ඇත්තටම mr sepala බොහෝම ස්තූතියි ආසාවෙන් බලනවා

  • @thilinadrums2571
    @thilinadrums2571 2 ปีที่แล้ว +1

    ඔබලා කරන වැඩ උපරිමයෙන් සාර්ථක වේවා ඔබතුමාලට ජය වේවා

  • @nicemoment7028
    @nicemoment7028 2 ปีที่แล้ว +3

    කාලකන්නි රාජපක්ෂ කියන නාමය මුළු පාර්ලිමේන්තු සංකීර්ණයෙන්ම අයින් කරන්න ඕනේ

  • @mohamedhafeezmohamednausha8465
    @mohamedhafeezmohamednausha8465 2 ปีที่แล้ว +22

    පුන්නක්කු බයියෝ 1994' චන්ද්‍රිකා විහාරමහා දේවීට ඇන්දුවා..2005' මහින්ද දුටුගැමුණු කළා..2019' නන්දසේනව දියසේනට ඇන්දුවා.. නිරූපමා රාජපක්ෂවත් රටේ නායීකාව කරලා සුගලා දේවියටවත් අන්දවයිද?.🤔😎

  • @clintonperera6593
    @clintonperera6593 2 ปีที่แล้ว +2

    රම්‍ය බුමිය පුන්‍ය බූමිය දැන් විනාශ කරගෙන යනවා .එය අපි නවතා ගනිමු .සදා ජය පතනවා .

  • @bandupiyadahanayaka6242
    @bandupiyadahanayaka6242 2 ปีที่แล้ว +2

    නුඹලාට අනේක වාරයක් ස්තූතියි සහෝදරවරුනි, අපේ මාතෘ භූමිය සොර මුලෙන් ගලවා යහපත් සමාජයක් නිර්මාණය කර ගැනීම සඳහා ජාතික ජන බලවේගයට සහය දෙන්න.

  • @sevenline196
    @sevenline196 2 ปีที่แล้ว +2

    Thank you sir God bless both of you

  • @koralalagwswarna1407
    @koralalagwswarna1407 2 ปีที่แล้ว +6

    නියමයි ඇත්ත කතා කරන්න බය නැති මිනිසුන්

    • @kithsiriwelivita7868
      @kithsiriwelivita7868 2 ปีที่แล้ว

      Nagananda mahatha wath ekatu karagana venama anduvak bihi kar a nna.

  • @sumithlalfernando122
    @sumithlalfernando122 2 ปีที่แล้ว +2

    මේවගේ කොන්ද කෙලින් තියාගෙන කතා කරන මාධ්‍යවේදියකු දැක්කානම් මම ඒ මොහු විතරයි. අනිත් මහත්මයාටත් ඒවගේමයි.👍👍🌹

  • @daskonabeyratne1413
    @daskonabeyratne1413 2 ปีที่แล้ว +4

    Perfect Couple....congratulations Sepala...!

  • @hanslaperera4569
    @hanslaperera4569 2 ปีที่แล้ว +4

    නියමයි සුපිරි කතාව

  • @jayzhjjhdfxse
    @jayzhjjhdfxse 2 ปีที่แล้ว +10

    තරුන අපි නම් ලෑස්තියි අලුත් මිනිස්සු ටිකක් එක්ක මේ රටේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්න💪💪💪💪💪 රට විනාස කරපු පර බල්ලො 225 නම් අදාලම නෑ 🖕

  • @indikaprasad648
    @indikaprasad648 2 ปีที่แล้ว +1

    ඇත්තටම මහත්තයො මොකක්ද වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට කන්න නැ මුන් සල්ලි කදු ගහගෙන ලමයින්ට ඉගෙනුමක් නැ උන්ගෙ ලමයින්ට රට ඉගෙනුම් නොදෝකින් ව්තරක් කාලකණ්ණි මුන් මැරිච්ච උන්ටත් එක්කම මේවා සාප වේවි
    ☝️

  • @antonroshanranasinghe7991
    @antonroshanranasinghe7991 2 ปีที่แล้ว

    කෂේරුකාව ඇති ඔබ දෙපලට ජයවේවා 🙏🙏🙏👍👍👍

  • @hithuwakkarayo9776
    @hithuwakkarayo9776 2 ปีที่แล้ว +12

    Unlike කරන්නේ තාමත් රාජපක්ෂලාගේ පුක හෝදන එවුන්.

    • @kamil-gulawita
      @kamil-gulawita 2 ปีที่แล้ว +1

      රාජපක්ෂලාගෙ අසූචි ඩෙවල් දාලා කන එවුන්

    • @hithuwakkarayo9776
      @hithuwakkarayo9776 2 ปีที่แล้ว +1

      @@kamil-gulawita සිරාවට

  • @pupilswwrasooriyahammed7145
    @pupilswwrasooriyahammed7145 2 ปีที่แล้ว +3

    කියන්න දෙයක් නැත දෙන්නටම බුදුසරණයි

  • @vimukthigimhan3322
    @vimukthigimhan3322 2 ปีที่แล้ว

    පෙරලියක් කරමු...එකතුවෙනව අනිවාර්යෙන්ම...

  • @asokarajapaksa2018
    @asokarajapaksa2018 2 ปีที่แล้ว +1

    Great great great Sudaththa & Sepal.

  • @mohamedhafeezmohamednausha8465
    @mohamedhafeezmohamednausha8465 2 ปีที่แล้ว +5

    රටේ සමස්ථ ණය ත්‍රිලියනයන් 18ක්.රාජපක්ෂ පාලනය මෙයින් ත්‍රිලියන් 11ක් අරන් තිබෙනවා..එයින් පෙනෙන වත්කම් ඇත්තේ..ත්‍රිලියන් 2.5යි.ඉතුරු ත්‍රිලියන් 8.5ට මොකෝ උනේ

  • @enilruwanpura9950
    @enilruwanpura9950 2 ปีที่แล้ว +4

    Good job......

  • @asankakurera5029
    @asankakurera5029 2 ปีที่แล้ว +2

    💯💯💯💯super broo oyala dabele👍👍👍

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 2 ปีที่แล้ว +12

    JVP එකට බලයක් නැහැනේ හොරුන්ට විරුද්ධව වැඩ කරන්න. මිනිස්සු බලය දෙන්නේ නැහැනේ

    • @fawazfarook8501
      @fawazfarook8501 2 ปีที่แล้ว

      Ettha Sahodaraya Mungey Moley Mongal,,, BAYYANGE DEEPAY

    • @shalikasulari600
      @shalikasulari600 2 ปีที่แล้ว

      Ai mahindaya samaga andu kare own thamai ratakapu anith ewn

    • @shashikahettiarachchi6964
      @shashikahettiarachchi6964 2 ปีที่แล้ว +2

      ඊලන්ග පාර අපේ.පව්ල් ඔක්කොම JVP එකට චන්දෙ දෙන්නෙ..හොරු නෙති එකම පක්ශෙ..දුප්පත් මිනිස්සු ගෙන හිතයි කියලා බලාපොරොත්තු වෙනවා..

    • @mutulanka3293
      @mutulanka3293 2 ปีที่แล้ว +1

      @@shashikahettiarachchi6964 අපිත් එන්නේ ජාතික ජන බලවේගයට තමයි

    • @shashikahettiarachchi6964
      @shashikahettiarachchi6964 2 ปีที่แล้ว +1

      @@mutulanka3293 අනිවාර්‍යෙන්ම එක පාරක් දීලා බලමු..එහ් කට්ටිය ගෙන අපේ අවසාන දේශපාලන බලාපොරොත්තුවක්.තියෙනවා..එහ් ගොල්ලො අවිල්ලා කරන්නේ නෙති උනොත් ආයෙ ජීවිතේට චන්දේ පාවිච්චි කරන්නෙ නෙහෙ මෙරෙනකම්.. මොකද අනිත් ඔක්කොම හොරු ඉන්නෙ ..

  • @therightway2660
    @therightway2660 2 ปีที่แล้ว +5

    ලෝකේ අනිත් රටවල සලකන්නේ උගතුන්ට බුද්දිමතුන්ට. අපේ රටේ සලකන්නේ හොරුන්ට...😉😉😉😉