නාමල් පුතේ උබේ කොන්ද පණ නෑ | TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2021
  • #talkwithsudhaththa #namalrajapaksha #gothabayarajapaksha #mahindharajapaksha
    පෙර වෑඩ සටහන : • මේ මුස්ලිම් නායකයෝ හොඳ...
    ---------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ අලුත් යූ ටියුබ් නාලිකාව මේ වගේ වීඩියෝස් බලන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
    Sudaa studio පෙර වෑඩ සටහන
    • එදා ගත්ත තීරණය වෙනස් ව...
    _______________________________________
    අනුර කුමාර දිසානයක සමග සජිවි වෑඩසටහන 2022 ජනවාරි 02 සවස 03 බලාපොරොත්තු වන්න
    wattsapp 0776577540
    ________________________________________
    Email : sudaacreation@gmail.com

ความคิดเห็น • 1.2K

  • @sudeerakaushalya9908
    @sudeerakaushalya9908 2 ปีที่แล้ว +201

    මෙිපාර JVP එකට දෙන්නේ අනුර දිසානායක සමඟ 2024 ❤️‍🔥👌

  • @sudeerakaushalya9908
    @sudeerakaushalya9908 2 ปีที่แล้ว +99

    මෙිපාර JVP එකට දෙන්නේ අනුර දිසානායක සමඟ 2024 ❤️‍🔥🇱🇰

  • @amilanuwan2118
    @amilanuwan2118 2 ปีที่แล้ว +23

    ආදරනීය මිත්‍රවරුනි එක පාරක් ජවිපෙ විශ්වාස කරන්න.මොකද මාත් දෙපාරක් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් චන්ද ඔට්ටු පවා දාල දිනපුකෙනෙක්.තාර්කික වෙන්න.ජේවීපී එකේ බාවිතාව බලපල්ලා.

  • @sahanmuthukumaranaetisalat
    @sahanmuthukumaranaetisalat 2 ปีที่แล้ว +298

    බහුතරයක් කලාකරුවන් නිවට නිහඬ තාවයක් පෙන්වද්දී - සාමාන්‍ය මහජනයා වෙනුවෙන් පෙනී සිටින ඔබට ස්තුතියි

  • @tmjayathilakabandara4539
    @tmjayathilakabandara4539 2 ปีที่แล้ว +143

    මෙවැනි කෙලින් කථා කරන කොන්ද කෙලින් තියෙන සිංහලයන් තව තවතවත් මේ පිං බිමේ බිහිවේවා .

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +248

    මෙවැනි සිංහයන් තවතවත් බිහි වේවා මගේ පිංබිමේ

  • @motivationalsp2011
    @motivationalsp2011 2 ปีที่แล้ว +162

    සුදාට ඔහොම නං දැන් හිතාගන්න පුලුවන් JVP එකට මුං ගහපු මඩ ගැහිල්ල කොහොමද කියල.😁😁😁😁😁😁😁😁😁😁

  • @samaraweeravipula942
    @samaraweeravipula942 2 ปีที่แล้ว +211

    සුදාට ගහනවා කියන්නෙ අධමයන්ට රිදිලා ...නියමයි සුදා නියමයි...ගොට්ටන්ට රිදිලා...අපි ඔබ සමගයි..

  • @coolhitssl2642
    @coolhitssl2642 2 ปีที่แล้ว +135

    කෙලින් කතාව 👌මෙවැනී ව්ර පුතුන් තවත් ඉපදේවා නියමයි ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙන නිහතමානී චරිතයක් නුබ ජය වේවා

  • @joshuasrilanka7632
    @joshuasrilanka7632 2 ปีที่แล้ว +101

    රාජපක්ෂ පරම්පරාවට ඔකුන්ගෙ ලමයිටත් ලමයිගෙ ලමයිටත් හෙන හතම ගහලා ලේ බඩ යන්න ඔනේ වාහනය හරි හැප්පිලා මැරෙන්න ඔනේ මගෙ රට කනවා තොපි අයියා උබට ජය

  • @pkds1983
    @pkds1983 2 ปีที่แล้ว +283

    පිස්සුද සුදා උබලා එදා ස' දිනෙව්වෙ නැත්නම් තාමත් ස' පොරක් කියලා තමයි බහුතරයක් හිතන්නේ, උබලා තමයි ඇත්තටම ස' අමුඩෙ ගැලෙව්වේ.ජය වේවා 2024අපි මේක වෙනස් කරනවාමයි.

  • @gihanchathurangakasturiara5688
    @gihanchathurangakasturiara5688 2 ปีที่แล้ว +110

    නාමල් ඇතුළු රාජපක්ශ පව්ලේ සියලුම දෙනා මෙතුවක් කාලයක් කරේ ඒගොල්ලොන්ගේ ආර්ථිකය සවිමත් කර ගත්තා මිසක් රටේ ආර්ථිකය එසේ කරා නොවේ. මමත් 69 ලක්ෂයෙන් එක හරකෙක්

  • @donint9871
    @donint9871 2 ปีที่แล้ว +55

    සුද මචන් උබට ජය . රජපුක්ස සක්කිලි ගේ කාලේ ඉවරම ඉවරයි . කලේ වෙනස් . ඔබ කරන යහපත් කාර්ය දිගටම කරගෙන යන්න .

  • @thedesignerd7295
    @thedesignerd7295 2 ปีที่แล้ว +33

    සුදත්ත අයියේ ඔයාලා තමයි රටේ මිනිස්සු ජීවත් කරන්නේ...

  • @user-ko6oe3sy1e
    @user-ko6oe3sy1e 2 ปีที่แล้ว +92

    දෙමල උන්ව අන්දල දෙමල නායකයෝ ටික සුර සැප විදිනවා සිනහල අපිව අන්දලා සින්හල නායකයෝ ටික සැප විදිනවා මුස්ලින් උන්ව අන්දලා මුස්ලිම් නායකයෝ ටික සැප විදිනවා අපි දුක් විදිනවා එල 😡😡

  • @gulawitagemudithashyamali5805
    @gulawitagemudithashyamali5805 2 ปีที่แล้ว +136

    නියමයි සහෝදරයා.සාටක පවුලේ රංග කලාව හමාර කරමු.👏👏👏

  • @kumaranathunga9857
    @kumaranathunga9857 2 ปีที่แล้ว +62

    ඒක නම් මරේ මරු සුදන්ත සහො ජය වෙවා කතාව එලම.බුදු සරනයි .යමු ඉදිරියටම .ජය වෙවා .❤️🙏🙏

  • @kumarykumary6303
    @kumarykumary6303 2 ปีที่แล้ว +60

    හැම කෙනෙක්ම රැවටුනා ඵ්කයි ඇත්ත කතාව .....ඔබ ට දැනෙන වේදනාව රටේ ජනතාවට ගොඩක් දැනෙනවා

  • @geethamala7835
    @geethamala7835 2 ปีที่แล้ว +91

    සුදු aiiye ඔබගේ කතාව ..mage රට තුළ අසරණ වෙලා සිටින සියලුම දෙනාට ලොකු sakthiyak ...👊👊👊👊 jesus පිහිටයි 🙏🙏🙏 ❤️❤️❤️

  • @rawindarsampath2500
    @rawindarsampath2500 2 ปีที่แล้ว +20

    ගොඩක් පින් මේ රටේ මිනිසුන් වෙනුවෙන් හඩ නගල මේ රටේ මිනිසුන් අවදි කරනවට තව දුරටත් යිදිරියට කරගෙන යන්න සියලු දෙවියන්ගේ ආසිර් වාදය ලැබේවා ජය වේවා