මේවා කරවන උන්ට හෙන ගහනවා -- ශෙහාන් මාලක වෙනුවෙන් බ්‍රදර් චාල්ස් කතා කරයි TALK WITH SUDHATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.พ. 2022
  • #shehanmalakagamage #bredhchrels #gotabayarajapaksha #mahindarajapaksha
    -----------------------------------------------------------
    සුදාට අත නොතාබනු පෙත්සමේ link ඒක
    chng.it/4Cjd97kJD6
    --------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    • චමුදිතට එල්ල කළ ප්‍රහා...
    ---------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ අලුත් යූ ටියුබ් නාලිකාව මේ වගේ වීඩියෝස් බලන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
    Sudaa studio පෙර වෑඩ සටහන
    • මාද්‍යාවේදි චමුදිතගේ න...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    Contact : 077-5065788

ความคิดเห็น • 491

  • @Karunarathne-zd3bo
    @Karunarathne-zd3bo 2 ปีที่แล้ว +178

    මගේ මතක ඇති කාලෙක මෙවිනි කට ඇති පුතෙක් ගැන අහලා හෝ දැකලවත් නැහැ ලංකාවටම එකයි චමුදිතගෙ සිද්ධිය වෙලාවෙ ඔහු වෙනුවෙන් පෙනිසිටිය කිසිම පැකිලිමකින් තොරව .හදවතින්ම ආචාර්ය කරනවා ඔබතුමාට ..

    • @ravindranelumdeniya1394
      @ravindranelumdeniya1394 2 ปีที่แล้ว +4

      Aniwaryen ma.kata athi puthek ❤

    • @roshanshehan3778
      @roshanshehan3778 2 ปีที่แล้ว +2

      Aniwa sundara manussayek

    • @kavilokaya2405
      @kavilokaya2405 2 ปีที่แล้ว

      සහෝදරතුමෙනි ඔබ තුමා අපේරටේ ජනතාවගේ මොලය පිරිසිදු කිරි්මට ගන්නාවු වෙහෙසට දෙවිරාජ උත්තමයානන් නිරතුරු ආරක්ෂා කරන සේක්වා
      මම ඇන්ටන්

    • @kavilokaya2405
      @kavilokaya2405 2 ปีที่แล้ว


  • @geethamala7835
    @geethamala7835 2 ปีที่แล้ว +71

    ගරු චාල්ස් පිය thumani ..ඔබ යන මෙ අති සුන්දර ගමන ....... සාර්ථක අත් වය සියලුම දෙනාට සියැසින් දැක ගැනීමට හැකි wenawamai .... 🙏🙏🙏🙏🙏 jesus පිහිටයි සියලුම දෙනාට .🙏🙏🙏🙏

  • @hdmaflorida629
    @hdmaflorida629 2 ปีที่แล้ว +77

    රට වෙනුවෙන් අපි වෙනුවෙන් සත්ත්‍ය කතා කරන ඔබ දෙදෙනාට මගේ ගෞරවය පුද කරමි 🙏. දෙවියන්ගෙ ආරක්ෂාව රැකවරණ ලැබේවා 🙏🙏🙏

    • @indranisilva6980
      @indranisilva6980 2 ปีที่แล้ว +3

      🙏🙏👍💖

    • @senadeeragunarathne1653
      @senadeeragunarathne1653 2 ปีที่แล้ว

      Suda anura patali sajiya 1 wedikawata ganna puluwan nam edama janathawa obala kiyana deyak karai.nath nam ithin api okkotama sorry thami.

  • @malwimalarathna8390
    @malwimalarathna8390 2 ปีที่แล้ว +149

    සුදා සහෝදරයා ඔබගේ වැඩසටහන් අතරින් ඉතාම වැදගත් කාලෝචිත වැඩ සටහනකි මෙය.

    • @gkdskapgu7461
      @gkdskapgu7461 2 ปีที่แล้ว +1

      අද්යාත්මික දැක්ම සහ ඉගැන්විම අති විශිශ්ටයි බර්දර් චාල්ස්. ජයවේවා

    • @judyferdinando1222
      @judyferdinando1222 2 ปีที่แล้ว

      අනිවාර්‍ය්යෙන්ම

    • @piyasenahakamuwa2311
      @piyasenahakamuwa2311 2 ปีที่แล้ว

  • @Cooking_Mamas660
    @Cooking_Mamas660 2 ปีที่แล้ว +133

    කඩේ යන ආගමික නායකයන් අතරෙ තිත්ත ඇත්ත කතා කරන මනුස්සයෙක් 👊

    • @nuwandharshana284
      @nuwandharshana284 2 ปีที่แล้ว

      නිදහස් චාපා ,අධ්‍යනය කරන්න

    • @hildaweerasingha4441
      @hildaweerasingha4441 2 ปีที่แล้ว

      @@nuwandharshana284 is

  • @menwjayasekera
    @menwjayasekera 2 ปีที่แล้ว +51

    බ්‍රදර් චාල්ස් කරගෙන යන වැඩසටහන් හරිම වැදගත්. එය රටේ සැබෑ වෙනසකට මුල පුරන එක වලක්වන්න බැහැ. එතුමා සියළුම ආගම් වලට ආදරය කරන පුද්ගලයෙක්.

    • @indranisilva6980
      @indranisilva6980 2 ปีที่แล้ว +1

      ඔව්

    • @lakshmancorea7021
      @lakshmancorea7021 2 ปีที่แล้ว +1

      Music is a vast subject and u cannot contsantrate with background music

  • @chandanakimara1928
    @chandanakimara1928 2 ปีที่แล้ว +47

    අපි වෙනුවෙන් රට වෙනුවෙන් හොද සංවාදයක් 😍😍😍

  • @anushakumari8757
    @anushakumari8757 2 ปีที่แล้ว +27

    බදර් චාල්ස් ප්යතුමා කේලින් කතාරනවා හැමදම ඔබ තුමා වැජබේවා

  • @sumanasirirwg1960
    @sumanasirirwg1960 2 ปีที่แล้ว +37

    රට වෙනුවෙන් අපි වෙනුවෙන් රට බේරාගැනීමට ඉදිරිපත් වූ ඔබ දෙපලට දළදා සමිඳු පිහිට ලැබේවා.

  • @samithalakshan7002
    @samithalakshan7002 2 ปีที่แล้ว +35

    නියම සංවාදයක් ජය වේව සුද අයියේ 👍💪

  • @chamilaniroshanisuraweera7139
    @chamilaniroshanisuraweera7139 2 ปีที่แล้ว +105

    හොඳ මිනිසුන් ඔබලාට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. බ්‍රදර් චාර්ල්ස් යහපත් රටක් දරැවන්ට හෙටක් සදහා ඇප කැප චී ක්‍රියා කරයි.

  • @sriyanioman2845
    @sriyanioman2845 2 ปีที่แล้ว +53

    ඔබලාට ස්තුතියි මේ වගේ එඩිතරව කතාකරනවට අපේ රටට වෙච්ච දෙයක් කාලකන්ණි හෙනම ගහපන් ඕකුන්ට 🙏🙏🙏

  • @ashayadubai7534
    @ashayadubai7534 2 ปีที่แล้ว +38

    ඔබතුමාල දෙන්නටම ආදරෙ දෙවිපිහිටයි 🙏❤️❤️🙏

  • @warnakulasuriyaleslielowe4691
    @warnakulasuriyaleslielowe4691 2 ปีที่แล้ว +22

    බ්‍රදර් කියන්නෙ ඉතාම වැදගත් කාරනයක්.අපි ඒ අයගේ ගොදුරු බවට පත් නොවිය යුතුයි .

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 2 ปีที่แล้ว +21

    ඔබ දෙපලටම තුනුරැවන් සරනයි!!සැමදාම අපි වෙනුවෙන් ❤️❤️❤️

  • @sluturn
    @sluturn 2 ปีที่แล้ว +45

    සුදා අයියා පුළුවන්නම් හැම ආගමිකම, හැම තරාතිරකම රටට හිතැති අයට එකතුවෙන්න පුලුවන් ක්‍රමයක් හදන්න.එකතුවෙලා ගොඩගමු. ජාති අගාම් අදාලම නෑ.

  • @fabianlalith5929
    @fabianlalith5929 2 ปีที่แล้ว +23

    මෙිි අවංකවම කරගෙන යන කර්තව්‍යය වෙනුවෙන් නීතිවෙිිදී භාරත,සේපාල් , බ්‍රදර් චාල්ස් සුදන්ත යන අය අපේ කාලයේ වීරයෝ ලෙසයි මා පෞද්ගලිකව දකින්නේ ඔබලාට දෙවිපිහිටයි.

  • @hdmaflorida629
    @hdmaflorida629 2 ปีที่แล้ว +38

    බොහොම ලස්සන.. ඉතාම වැදගත් කතාවක් 🙏🌹❤. මේ කාලකන්නි දේස පාලක අපතයෝ මේ අපේ මව් බිමෙන් චුත කරලාම දාන්න ඕනේ..වැරද්දක් ඇත්නම් සමාවෙන්න 🙏.පුදුම වේදනාවක් කලකිරීමක්. ඇත්තේ. ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @janakaruvan7457
    @janakaruvan7457 2 ปีที่แล้ว +37

    සුභදායී වැඩ සටහනක් ♥️♥️ niyamai suda 👍👍👍👍❤️❤️❤️

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +20

    සුදත්ත උඹ නං පට්ටයි බං....💯👊👍 ගෙදර මිනිස්සුන්ට ausee ඉන්න කියලා උඹ ඉඳහන් ලංකාවේ...💯👊💐🇱🇰

  • @sumanadasahewawithara9993
    @sumanadasahewawithara9993 2 ปีที่แล้ว +24

    සුදත්ත මඩකරියො මඩගහපුදෙන් ඔයාගෙ සද්කාර්‍ය් අඛණ්ඩව කරගෙන යන්න.ජයවේවා.

    • @dilrukshijayasinghe1942
      @dilrukshijayasinghe1942 2 ปีที่แล้ว

      RATA VENUVEN YAMAK KARANNA BAYA VENNA APA. MAMA RATA
      VENUVEN YAMAK HAMADAMA
      KARANAVA, A GANA MAMA SATHUTU
      VENAVA. AVAGE HAMOMA PODI
      YAMAK KALA HAKI NAM VATINAVA.
      MOKAKDA KALE KIYALA KIYANNE NA.
      GES KARANNA. HODA VADAK KALOTH
      HITH SATHUTA DORY GALANAVA.
      BRO. CHALLS KUDU GANA UN
      THAMAI ALLANNA ONI. GOD BLESS YOU.

  • @dpriyapriya6877
    @dpriyapriya6877 2 ปีที่แล้ว +36

    සංගීත ශබ්දය නැතිවුනානම් සාවදානව අහං ඉන්න තිබුණා.ඒක මර ළතෝනියක් වගේ..

  • @chithrabentota6020
    @chithrabentota6020 2 ปีที่แล้ว +6

    පසුබිම් සංගීතය කරදරයක්.

  • @ndeep7152
    @ndeep7152 2 ปีที่แล้ว +21

    සුදා අයියේ ඔය program ඒක කරන කොට යන Music 🎶 ඒක සාර්ථක නෑ මිනිස්සුන්ට හොද ඇගට වදිනවා natural විදියට, හැබැයි මේක පුංචි අයාචනයට.👍🏼🇱🇰+🇨🇦

  • @thusithabandara9397
    @thusithabandara9397 2 ปีที่แล้ว +18

    විශිෂ්ටයි වැඩසටහන

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +13

    හෙළයන් ඉදිරියට එන කාලයක් තෙරුවන් සරණයි!

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 2 ปีที่แล้ว +19

    ජය වේවා! ඔබ දෙපළට

  • @shamalimudalige4234
    @shamalimudalige4234 2 ปีที่แล้ว +22

    ඔබතුමාගේ අදහස් හැම වෙලාවකම අගය කොට සලකමු ❤️🙏🙏ස්තුති සහෝදරතුමනි ..🙏👍👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧ඉදිරියටම යන්න මෙවැනි වැඩසටහන් එක්ක ...ජෙසු පිහිටයි 🙏🙏🙏👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧

  • @jokemade991
    @jokemade991 2 ปีที่แล้ว +21

    හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට

  • @nirmalanirmala5007
    @nirmalanirmala5007 2 ปีที่แล้ว +5

    ඉතාමත් හොඳ සාකච්ඡාවක්.
    පසුපසින් ඇසෙන අනුවාදනේ පොඩ්ඩක් අඩු කරන්න.කතාවට වඩා ඒ අදෝනාවේ සද්දේ ඇහෙන්නේ

  • @vijesirijayakodi8436
    @vijesirijayakodi8436 2 ปีที่แล้ว +16

    අතිවිශිශ්ට්‍ර්ට ඥාණවන්ත අදහස් හුවමාරුවකි මේවගෙ සාකච්චා පවත්වා පුහු හණමිටි අදහස් දරන අයගේ මොලපාදන්න හොඳම විශයකි,හදවතට දැනෙන්න වදින්න කරන මාද්‍ය සංවාදය අනර්ඝයි ඔබලාගේ උස්සාහයට ශක්තිය දයිර්‍යිය වසනව ලැබෙයි කෙනෙන් විදින භිය සැක වෙදනාව නැවත තමාවෙතටම එනවාමයි බලලෝභී තන්හාවට නොකරන කාලකන්නි පහත්වැඩැක් නැත ඔබලාට දිර්ගායුස ලැබෙවා,,,,, සාකච්චාව අත්තරතුර පසුබිමෙන් ඇහෙන ගෝෂාකාරිහඬ නම් ගැල්පෙන්නෙ නැත සවන්දෙන්නාට හිරිහැරයකී කීදෝශයට සමාවෙන්න ස්තුතියි

    • @nilminifernando1286
      @nilminifernando1286 2 ปีที่แล้ว

      Aththa Katha karana ayawa athadanguwa ganna hadanne anduwa bayai aththa Eli Wei kiyaya munge daruwantath hena gahanawa

  • @kimp9170
    @kimp9170 2 ปีที่แล้ว +10

    චාල්ස් thumani obe අදහස් obe වචන වලට ඉතා පැහැදිලි ඉතින් me රට වෙනස් wenawamai එහි වීරයා ඔබයි තෙරුවන් සරණයි

  • @sudathchamara7737
    @sudathchamara7737 2 ปีที่แล้ว +24

    මෙ කරනදෙ ඔබ තුමන්ල නතර කරන්නඑපා මෙරටෙ දුප්පත් මිනිසුන් අන්ත අසරනයි මේරට හදන්න පුලුවන් ඔබ දෙපලට බුදු සරනයි

  • @dindong21
    @dindong21 2 ปีที่แล้ว +7

    මෙිි පාලකයා සහ ඔහුගේ පිරිවර බල්ලො වගේ .හපන්න බලනවා හපන්න බෑ වගේනමිි .හුජ්ජ කරලා දුවනවා .සුදන්ත ඔබ සහ චර්ල්ස් සහෝදරයා .අගෙයි අගෙයි ඔබ අපිට බොහෝ අගෙයි.

  • @dikshancroos522
    @dikshancroos522 2 ปีที่แล้ว +8

    රාජ පක්ෂ නාමය රටෙන් පවතින තාක් රටටත් ජනතාවටත් විනාශයක් .

  • @prasannagamage56
    @prasannagamage56 2 ปีที่แล้ว +2

    නියම කතාවක් ජයවේවා

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 ปีที่แล้ว +20

    Sudantha Oyath parisamen inna jesu pihitai
    Brother Charles kiyanne
    No 1 kenek
    Jesu pihitai obalata Aththa athi satiyen penwana kenek ♥️♥️♥️♥️👌👌👌👌🇮🇹🇮🇹🇮🇹🇮🇹

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 2 ปีที่แล้ว +4

    නියම ශ්‍රී ලාංකික පුතුන් දෙදෙනෙක් 💪💪💪💪 ජයෙන් ජයම වේවා 💐💐💐💐 මගෙ ලක් අම්මා බේරාගන්න උර දෙන හැමෝටම ත්‍රිවිධ රත්නයේ පිහිටයි 🙏🙏🙏

  • @munasinghe825
    @munasinghe825 2 ปีที่แล้ว +7

    ඔබ දෙපලම උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව වෙනුවෙන්
    කලහැකි යමක් නිර්මාණය කලොත් හොඳයි.
    ඊට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @heshanibimanya6599
    @heshanibimanya6599 2 ปีที่แล้ว +1

    Jayawewa 👍 sir

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 2 ปีที่แล้ว +10

    අනිවාර්යයෙන් මේ රටේ පාලකකයෝ,පොලිසිය අධිකරණය ඇතුලු වැරදි කරපු හැම එකෙක්ම දඩුවම් විඳිය යුතුයි.

  • @kumarahewageict9992
    @kumarahewageict9992 2 ปีที่แล้ว +27

    සුදාට ආදරෙයි. දිගටම යං.

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 2 ปีที่แล้ว +6

    බ්‍රදර් චාල්ස් ,,,,, ඔබතුමාට මා හදවතින්ම ආදරෙයි.
    ඔබට ඕනෙ හැම ගෙදරකම බතක් ඉදිනවා බලන්න බව අපි දන්නවා. ඔබලාගේ මේ අදහස් මේ හොරුන්ට බොහොම විස බව අපි දන්නවා.
    මුන්ට හෙන ඉල්ලනවා හැර වෙනත් කරන්න දෙයක් දුප්පත් අපිට ඉතිරිවෙලා නෑ. ඩොලර් කෝටි ප්‍රකෝටි ගණන් මුන් පිට රටට පටවලා ඉවරයි. ඒකෙන් මේ රටම අද බංකොලොත් වෙලා. එක්ව ගමනක් යමු. ස්තුති ඔබ දෙපලටම .

  • @seagalangelo
    @seagalangelo 2 ปีที่แล้ว +15

    Wow, one of the best interviews in recent years. Weldon Suda!

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +6

    රටට ආදරේ කරන ශේස්ට මිනිස්සු ඉන්නව..ඇත්ත කතාව හැමෝම එකතුවෙලා මේ රට බේරගන්න ඕනෙ ...ඔබදෙදෙනාටම තෙරුවන් සරනයි 🙏🙏🙏❤️❤️❤️❤️

  • @sunendramudunkotuwa5424
    @sunendramudunkotuwa5424 2 ปีที่แล้ว +2

    Brother charls, sudaththa අපි මෙක කොහොමහරි කරමු. බුදුසරනඅයි!!!.

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 2 ปีที่แล้ว +2

    ඉදිරියටම යන්න ශක්තිය...

  • @mellowpranks7143
    @mellowpranks7143 2 ปีที่แล้ว

    Bro Charles, you inspire us.
    ඔබ දකින ඒ සිහිනය - ඒ සුන්දර එක්සත් ලංකාවක් ප්‍රර්ථනා කරමු.
    අපි ඔබ සමගයි.
    ජයවේවා

  • @sisilliyanage549
    @sisilliyanage549 2 ปีที่แล้ว +4

    සුදත් ඔබ ලොකු මෙහෙවරක් කරනවා රට වෙනුවෙන් ,ඔබ නිතර නිතර ඉතා වැදගත් මිනිසුන් සමග සාකච්ඡා කරනවා ,brother charles කියන්නේ කෙළින් කතා කරන නියම මිනිහෙක් ,ජයවෙවා ,ජෙසුපිහිටයි ,

  • @nelumfernando3810
    @nelumfernando3810 2 ปีที่แล้ว +1

    Greatest respect Sir, absolute truth !!

  • @dinesh65147
    @dinesh65147 2 ปีที่แล้ว

    මෙවූවනේ ප්‍රොග්‍රැම් .. වටිනා සන්වාදයක්,, තෙරුවන් සරනයි!

  • @manjula1201
    @manjula1201 2 ปีที่แล้ว +7

    God bless you brother

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว +1

    මෙම තත්ත්වය ඉතා කෙටියෙන් මෙසේ විග්‍රහ කළ හැකිය.
    දේශපාලන පක්ෂ ආගම් ලෙස අදහන ඉතා විශාල පිරිසක් සමාජයේ විවිධ ස්ථරවල සිටින අතර ඔවුන් කෙතරම් ප්‍රශ්න දුක් කම්කටොළු මැද ජීවත් වුවද ආගම අත් හැරීම කළ නොහැකි ආකාරයට පක්ෂවලට බැඳීම් ඇති කරගෙන ජීවත්වන අතර ඡන්දය දෙන දිනයේ පුද්ගලයා හොරෙක්ද, දූෂිතයෙක් ද හෝ රටේ ආර්ථිකයට සිදුවී ඇත්තේ කුමක්ද, රටේ අනාගතය කෙබඳු වේද යන කරුණු සැලකිල්ලට ගන්නේ නැත.
    එම නිසා ඔවුන්ගේ ඔලු සේදීම ( " Brain washing " ) අත්‍යාවශ්‍යය..
    ඒ සඳහා ඔවුන්ට තදින් දැනෙන පරිදි ඇමතීමයි මුලින්ම කළ යුත්තේ.
    එනම් , මෙම දූෂිත ක්‍රමය වෙනස් කිරීමටනම් වහලුන්ට තේරෙන සහ දැනෙන ව්‍යවහාර භාෂාවෙන් ඔවුන් ඇමතිය යුතුය.
    * එක්තරා විකට ගුවන්විදුලි විකට වැඩසටහනකදී මෙසේ අසන්නට ලැබුණි.
    " වෙන රටවල්වලනම් හොරු මංකොල්ලකාරයෝ, දූෂිතයෝ අල්ලල හිරේ දානව. ඒ උනාට ලෝකයේ එක රටක් තියෙනව ඒ රටේ ඉන්න අර වගේ අය අල්ලල පාර්ලිමේන්තුව ඇතුළට දානව "

  • @prpmagic2274
    @prpmagic2274 2 ปีที่แล้ว +4

    One of the best best best programme.

  • @cecilepaiva5940
    @cecilepaiva5940 2 ปีที่แล้ว +3

    Thanks for your message and time

  • @shaanishara5704
    @shaanishara5704 2 ปีที่แล้ว +5

    May Allah protect you . Love both of you 💓💓💓❤️❤️❤️🙏🙏🙏🙏

  • @inoshbro9417
    @inoshbro9417 2 ปีที่แล้ว +1

    Thanks suda. …. Respect ✊

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 2 ปีที่แล้ว

    පරිස්සමින් හැම දේම. ඔබට බුදු සරණයි

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 2 ปีที่แล้ว

    ඔබලාගේ අපගේ පැතුම ඉටුවේවා.ජයවේවා.

  • @skkw2356
    @skkw2356 2 ปีที่แล้ว

    චාල්ස් පියතුමාගේ මේ ඉතා වටිනා වචන ටික මාද්‍යවේදී ඔයාලා හැමෝම හදවතේ තියාගන්න

  • @nikawaththebandara7750
    @nikawaththebandara7750 2 ปีที่แล้ว +4

    අනේ සුදත්ත මේ background Music එක සද්දෙ වැඩිය්

  • @upulgunawardena5994
    @upulgunawardena5994 2 ปีที่แล้ว +3

    Brother "Charles" is an asset to the country. This is a very good conversation.

  • @JohnGomezNilmini
    @JohnGomezNilmini 2 ปีที่แล้ว +7

    Very meaningful and future dream to come. 👏 👏 👏 God bless you both.

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 ปีที่แล้ว +1

    Very ගූඩ් ඔබ දෙපළ ඉදිරියට යන්න බුදුසරණයි

  • @sunethradissanayake641
    @sunethradissanayake641 2 ปีที่แล้ว +1

    බොහොම වැදගත් වැඩසටහනක්. මහත්තයො මෙි පාලකයො කරලා තියෙන පවි ප්‍රමාණය අනුව මුන්ට තව පවි එකතු කරගන්න දෙයක් තවත් නැ කල යුත්තේ බ්‍රදර් චාල්ස් කියන අයුරින් අපි එකමුතුව අපේ රට බෙිරා ගැනිමම පමනයි.

  • @chandanamwr6916
    @chandanamwr6916 2 ปีที่แล้ว +4

    නියමයි සුදා අයියා අපි ඉන්නවා ඔයත් එක්ක හැමදාටම❤️🙏👍

  • @shyamacooray3422
    @shyamacooray3422 2 ปีที่แล้ว

    Mr sudat l watch the video
    Ibelieve you nice speech
    Good job thank you God bless

  • @weerarathna6174
    @weerarathna6174 2 ปีที่แล้ว +3

    Brother you are real talking

  • @jasonhaqnonis8516
    @jasonhaqnonis8516 2 ปีที่แล้ว +1

    Jesu pihitai brother

  • @TheAyomini
    @TheAyomini 2 ปีที่แล้ว +2

    Thank you sudaththa.ඔබේ උත්සාහයට දෙවියෝ ආශීර්වාදය දෙනව.අපි පිටරට.අපිට හරි දුකයි අපේ රට ගැන.ජනතාව ගැන.ඔබලාට රට වෙනුවෙන් යමක් කරන්න ශක්තිය ලැබේවා යි ප්‍රාර්තනා කරනව.යාච්ඥා කරනව.

  • @wkdisanayake548
    @wkdisanayake548 2 ปีที่แล้ว +5

    Yes aiya oya good 🙏🙏🙏

  • @nihalperera8913
    @nihalperera8913 2 ปีที่แล้ว

    Thank you brother charles 🌹we like you🌹🌷 ,, thank you mr , sudantha stay blesed 🙏🙏🙏🙏

  • @anuradhasugathadasa9072
    @anuradhasugathadasa9072 2 ปีที่แล้ว +2

    මම අදහන ආගම බුද්ධාගම යි, හැබැයි මම සහෝදර චාර්ල්ස් තුමාගේ ගැන පුදුම පැහැදීමක් ඇතිවී එතුමාගේ සියලුම වැඩ සටහන් බලන්නේ. එතුමා නිර්වජව එතුමාගේ සේවය මේ රටට ලබාදෙනවා, මම හිතනවා අපිට හිතන්න පුළුවන් ප්‍රගතිගාමී බලවේගමගින් අපේ රට ඔසවා තියන්න බෙහෙවින්ම ශක්තියක් වේවි. ඔබ දෙදෙනාට මගේ ගෞරවය පුද කරමි 🙏 දෙවියන්ගෙ ආරක්ෂාව රැකවරණ ලැබේවා 🙏🙏🙏 ඔබ දෙපලටම තෙරුවන් සරණ යි.

  • @antonperera1436
    @antonperera1436 2 ปีที่แล้ว +2

    Great brother
    ...gre6 my son

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 2 ปีที่แล้ว +1

    Respect you ❤️👍

  • @thilinikitthangoda7185
    @thilinikitthangoda7185 2 ปีที่แล้ว +3

    මේකේ music එක අයින් කරන්න .ඒක සාකච්ඡා වට බාධාවක් .

  • @mahindadon9284
    @mahindadon9284 2 ปีที่แล้ว +1

    ඔබ දෙදෙනා ම.සතුටින් gawrawayen.පිළිගනිමි..
    කොච්චර api කතා කළත් මේ කාලකන්නි තක්කඩි රජපක්සලා ට.
    තේරුම් ගන්නේ නැහැ .අපේ හාමුදුරුවනේ රටේ මිනිස්සු nge karume..

  • @anusendanayake2308
    @anusendanayake2308 2 ปีที่แล้ว +2

    Good luck brother Charles and Suda god bless you

  • @pkds1983
    @pkds1983 2 ปีที่แล้ว +9

    ෆුල් වෙජිටේරියන් සමහර උපාසකලා විශාල මාළු ටැංකි වලට බිහිසුණු මාළු දාලා උන්ට කන්න බ්‍රොයිලර් චිකන්ස්ලා දාලා මානසික ආතතිය නැති කර ගත්තු විදිහ ගැන කියවෙන මරු චිත්‍රපටියක් තියෙනවා හොයාගෙන බලන්න පින්වතුනේ.

  • @kanthimenike2683
    @kanthimenike2683 2 ปีที่แล้ว

    Jaya wewa Sudaththa and Brother Charls

  • @prasadchanarathna9652
    @prasadchanarathna9652 2 ปีที่แล้ว +1

    බ්‍රදර් චාල්ස් යතාර්තය සමාජ ගත කරන්න ලොකු උත්සාහට අපේ ප්‍රනාමය.කදුල හරි අපුරූ වැඩසටහනක් .

  • @arnoldblack7842
    @arnoldblack7842 2 ปีที่แล้ว +2

    සියලුම නිලධාරීන්, තමාගේ දරුවන් වගේම
    මේ රටේ දරුවන් ගේ අනාගතය වෙනුවෙන්, දැන්වත් පෙනීසිටින්න! දැන් ඇති තමන්ගෙ සාක්කු, තනතුරු, යාහන වාහන වලට වැඩ කරා! තමන්ගේ රාජකාරිය හර්දශාක්ෂිය සමග වැඩ කරන්න!
    මොකද, ඔබ කරන සියලුම වැරදි වලට, ඔබගේ දරු පරපුරම, පරම්පරා 7කට වඩා දුක් විඳින්න වෙනවා!

  • @moizabdulqadir8932
    @moizabdulqadir8932 2 ปีที่แล้ว +2

    It’s marvellous that Sudaththa is pulling in, inclined, spiritually and patriotically concerned people for open conversations and education, which had been acutely lacking among Sri Lankans
    despite the ‘imaginary’ and non-practical Budhidhism and other faith oriented loud sounds and ‘boastings’….
    Let more people get to the boat

  • @godfreyperera2481
    @godfreyperera2481 2 ปีที่แล้ว

    God bless you Br. Charles and Suda.

  • @nsdsimplelife3137
    @nsdsimplelife3137 2 ปีที่แล้ว +1

    රට වෙනුවෙන් පෙරටම යමු,,❤️❤️❤️❤️

  • @sunila8600
    @sunila8600 2 ปีที่แล้ว

    අපි ඔබ සමගයි කොහොම හරි ලස්සන ට සතුටින් ඉන්න රටක් හදමු

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 2 ปีที่แล้ว

    Very truth everything and guide protect our country from dangerous, 🙏🇱🇰
    God bless you both 🙏💖💖

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 2 ปีที่แล้ว

    Obathepalatama deergau wewa.theruwan saranai.

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 2 ปีที่แล้ว +4

    සහතික ඇත්ත කතිකාවක් ස්තුතියි ජයවේවා

  • @malaniaththanayake2820
    @malaniaththanayake2820 2 ปีที่แล้ว

    Oyala dennatama budusaranai jesupihitai man dubaiseta aserwada karanawa

  • @geethanidharmaratni2303
    @geethanidharmaratni2303 2 ปีที่แล้ว +2

    හරියට හරි! ගින්දර දෙනවද, දෙගුණ තෙගුණ වී නැවත තමන්ට එය එනවා!

  • @antonanton7267
    @antonanton7267 2 ปีที่แล้ว +1

    යහපත් චේතනාවෙන් ඔබලා කරන මේ උතුම් කර්තව්‍යය ඉතාමත් අගේ කොට සලකමි ජයවේවා ජේසු පිහිටයි බුදු සරනයි සියලුම ලාංකිකයන් සියලුම බේදවලින් තොරව පිරිසිදු චේතනාවෙන් දූශිතයින්ට එරෙහිව එක්විය යුතු කාලයයි මේ .

  • @logdown810
    @logdown810 2 ปีที่แล้ว +8

    හෙලෝ සුදා අයියේ❤️❤️❤️

  • @lanisatharasingha5614
    @lanisatharasingha5614 2 ปีที่แล้ว +1

    Jayawewaa!!!!

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 2 ปีที่แล้ว +3

    Nari godai. Api ekathu wemu. All Sri Lankans.

  • @niroshengunawardena1219
    @niroshengunawardena1219 2 ปีที่แล้ว +2

    Jasu Pehitai from UK 🌻🙏

  • @nihalperera1965
    @nihalperera1965 2 ปีที่แล้ว +1

    සාර්ථක සාකච්ඡාවක් ...මිනිසුනේ තේරැමි ගනිත්වා ..

  • @munasinghe825
    @munasinghe825 2 ปีที่แล้ว +1

    උතුරේ සහ නැගෙනහිර පළාත්වල දේශපාලන කරන දේශපාලනච්ඤයින්ගේ අන්තවාදය පරාජය කිරීම කාලීන අවශ්‍යතාවක් බව පැහැදිලියි.
    දකුණේ ඒ තත්ත්වය යම්කිසි මට්ටමකින් එය සිදුවෙමින් පවතිනවා
    ඒ සදහා බ්‍රදර් චාලස් පටන් ගත්ත ක්‍රියාදාමය අතිශ්‍රේෂ්ඨයි.

  • @lalithfernado476
    @lalithfernado476 2 ปีที่แล้ว +1

    සුපිරි මිනිසෙකු වන්නේ ඔබගේ අදහස් අපිට

  • @7417928020
    @7417928020 2 ปีที่แล้ว

    අති විශිෂ්ඨයි....👍👍👍👍🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️