ඔබ ගොන් රජෙකි TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 478

  • @prabathchaminda5422
    @prabathchaminda5422 3 ปีที่แล้ว +46

    Mr. Sudaththa , mr. Sepal ,mr. Nagahanandege අපි එකතු වෙලා වෙනස් කරමු . ගම්වල දුප්පත් මිනිස්සු දනුවත් කරන ක්‍රෙමයක් හදමු

    • @dpsremixlk
      @dpsremixlk 3 ปีที่แล้ว +3

      පොඩි වීඩියෝ ක්ලිප් හදලා ශෙයාර් කරන්න. ස්ක්‍රීන් රෙකෝඩ් හරි කමක් නෑ. නැත්තම් කාර්ඩ් එකක් ගහල බෙදල දෙන්න. අඩුම තරමෙ නාගානන්ද මහත්මයාගෙ ව්‍යවස්ථාව ගැන තමයි මිනිස්සු දැනගන්නම ඕන.

  • @HATHMOLE_KABARAPAKSHA
    @HATHMOLE_KABARAPAKSHA 3 ปีที่แล้ว +130

    සුදා අයියයි..... සේපාල අයියයි, ගොන්ජුවන්ට කඩේ ගියානේ......දැන් ඉතින් ගොන් බාන දක්කමු..... දක්කමු......😂 පසුව හෝ ඇත්ත ඇති සැටියෙන් දැකීම සතුටක්....එසේම ඔබ දෙපල එක්ව දැකීමත් සතුටක්....❤

  • @hnsserviceinterior2360
    @hnsserviceinterior2360 3 ปีที่แล้ว +95

    දැන් සුදා මෙහෙම කෑගැහුවට ඉස්සර ලස්සනට බෑග් එක දාගෙන කඩේ ගිය අය්යා කෙනෙක්.දැන් වත් ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරන් ඉන්න එක ගැන සංතෝසයි.පුලුවන්නම් අර කට්ට ඇනිච්ච නංගිවත් ඉන්ටවීව් එකකට අරන් එන්න.

    • @dulanjanaudeep8424
      @dulanjanaudeep8424 3 ปีที่แล้ว +7

      බෑනේ. ඒ නංගියා ඇමරිකාවේ ගිහින්නේ. කට්ට ගලෝගන්න..

    • @ask8605
      @ask8605 3 ปีที่แล้ว +2

      එයාව ඉන්ටර්වීව් කරන්නනම් ඇමරිකාවට යන්න වෙනවා එයා දැන් චූන් එකේ ඇමරිකාවේ ඉන්නේ

    • @hnsserviceinterior2360
      @hnsserviceinterior2360 3 ปีที่แล้ว +2

      බල්න්න ඒකෙත් හැටි නේ.කටු ඇනුන කියල වචනයක් කිව්වා .ආණ්ඩුව ගානේ ඇමරිකාව ට ගියා.අප්පච්ච් තමයි අප්පච්ච්

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 ปีที่แล้ว +74

    ඔබලාගේ දැනුවත් කිරීමේ ප්‍රතිපල තියෙනව්.. තවත් ඉදිරියට යමු...

  • @harshachathuranga2362
    @harshachathuranga2362 3 ปีที่แล้ว +115

    අරගලේට ඡය..මිනිසුන් වෙනස් වෙමින් පවතිනවා..මෙි මවිබිම ගොඩදාන්න පුලුවන් අපි ඔක්කොම එකතුවෙමු..

    • @ajinduwara7547
      @ajinduwara7547 3 ปีที่แล้ว +2

      ❤️‍🔥

    • @preejay6180
      @preejay6180 3 ปีที่แล้ว +1

      අනික් platforms ගැන දැනුවත්කලාට සේපාල් මහතාට ස්තුතියි.

    • @ravindranelumdeniya1394
      @ravindranelumdeniya1394 3 ปีที่แล้ว +2

      Naagaananda mahaththaya dinawamu

    • @dulanhasanthajayasooriya8284
      @dulanhasanthajayasooriya8284 3 ปีที่แล้ว

      Minissu wenas Naha channel ekata views Naha me kale gota mahindata jack Gahanna program jaloth. Aaith election lsnwela lassanata sudantha sepala align wewi Gotata, rata beraganna anthina awasthaea kiyala kotuwe pdodi hamuduruwo ejja. Okai game plan eka

    • @harshachathuranga2362
      @harshachathuranga2362 3 ปีที่แล้ว +1

      @@dulanhasanthajayasooriya8284 anith minissu gana neme..thamange mathaya,darshanaya gana hitala vote karanna..samajayak ekapara wenas wenne na..issella taman wenas wenna ona.ethakotai samajayaka,ratak wenas wenne..

  • @freeminds6365
    @freeminds6365 3 ปีที่แล้ว +53

    රටට මෙහෙම වෙන්න ඔබලත් එක හේතුවක් .දැන් වත් ඒක තේරුම් අරන් ඉන්න එක හොඳයි

    • @aselachanaka2260
      @aselachanaka2260 3 ปีที่แล้ว +7

      තාමත් ෂුවර් නෑ මුන්දෑ.... අර කොටුවේ පොරව සුද්ද කලාට පස්සේ නම් මේ පොරව ෂුවර් නෑ

    • @weslymahanama6403
      @weslymahanama6403 3 ปีที่แล้ว +4

      "කාවවත් බලයට ගෙන්න නොවේ" නම් මේ ව්‍යායාමයේ පරමාරථය කුමක්ද? හරිම අපැහැදිලියි.............

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 3 ปีที่แล้ว +18

    මම මීට කලින් සේපාල් මහත්තයා ටම කමෙන්ට් එකක් දැම්මා හර්ෂ ද සිල්වා කියන්නේ උගතේක් වගේම බුද්ධි මතේක් කියලා,මට හිතෙන විදියට ඔහු තමයි ඉදිරියට ඔබලා ගත යුත්තේ,

  • @JOKER-ws4nf
    @JOKER-ws4nf 3 ปีที่แล้ว +42

    රත්තරං ගිලපු කතාවනං පට්ට...😂😂😂

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +45

    සමාජය දැනුවත් කිරීමේ මහා අරගලය ජයවේවා

  • @jayasuriyafamily
    @jayasuriyafamily 3 ปีที่แล้ว +45

    අපි ඔක්කොම රජවරු ඔක්කොම නෑ..යෝ ,තුන් සිංහලයම රැවැට්ටුවෝ. අපි ඔක්කොම පල්හොරු ඔක්කොම මැර යෝ./ලොවටම හෙළබිම ණය කෙරුවෝ.// ජයවේවා ඹබ දෙපලට.

    • @ajinduwara7547
      @ajinduwara7547 3 ปีที่แล้ว +2

      රාජපක්ෂලා මේ රටේ රජවරු කරේ මිනිස්සුම තමා Anthony මහත්මයා

    • @unlimitcrafts
      @unlimitcrafts 3 ปีที่แล้ว

      👍👍👍👍👍👍

    • @charukapethum4634
      @charukapethum4634 3 ปีที่แล้ว

      Parahara giyata passe neda therune

    • @anushafernando7048
      @anushafernando7048 2 ปีที่แล้ว

      Ape rate gon rala tama me rata metathwayatapath kale.

  • @sandunidesilva4721
    @sandunidesilva4721 3 ปีที่แล้ว +133

    මම ගොඩාක් ආදරෙ කරන චරිත 3k තමා .සුදන්ත සේපාල්.නාගානන්ද යන මහත්වරු 3දෙනා ..රටට ආදරෙ කරන 3දෙනෙක් ..අපි ඉදිරියටම යමු අයියේ ....නොදකින් මේ සුනක ආන්ඩුව. අපිට ලන්කාවට එන්න හිතෙන්නෙ නැහැ ඇවිල්ලා හිගා කන්න වේවී කියලා ..සියලු ජය පතමි ...👍👍👍👍👍👍

  • @priyanthirenuka5218
    @priyanthirenuka5218 3 ปีที่แล้ว +55

    සුපිරි කෙලින් කතාව සුදත් අයියා කලා කරුවන් එකතුවෙලා ලන්කාව ගොඩ දාමු

    • @dpsremixlk
      @dpsremixlk 3 ปีที่แล้ว

      නලා කරුවොනම් එපා නෙහ්🤗

    • @nandaniperera7594
      @nandaniperera7594 3 ปีที่แล้ว +1

      ඉක්මනින් නායකයෙක් හදා ගමු නැත්නම් මුන් තව පිස්සු කෙලි සරත් පොන්සේකා වගෙ නායකයෙක් හොද යි

    • @chandramalani7074
      @chandramalani7074 3 ปีที่แล้ว

      සුදා...අළුත් තත්ත්වය ගැන අදහස් දැනගන්න දුලීකා මාරපන ගෙන්වන්න.කාලීන අවශ්‍යතාවයක් .ඔබලාට තෙරුවන් සරණයි .

  • @hikkaduwaajith2464
    @hikkaduwaajith2464 3 ปีที่แล้ว

    සේපාල සහ සුදත්ත ඔබ දෙපොළට දීර්ඝායුස ලැබෙිවා ,
    ඇත්තෙම්ම රට යන ක්‍රමවේදය අනුව අපි කල යුත්තේ පක්ෂ දෙපක්ෂ ජෙ,වී,පී,ඇති කරයේ සියල්ලෝම එළව එළවා පාර දීමේ කාලය එළඹ තියෙන්නේ ,ඒ කාලය දේශපාළුවන් රටේ අහිංසක මිනිස්සු ස්වෙච්ඡාවෙන් පොළොඹවන්නට පටන් අරගෙන දැන් රටේ ජනතාවගේ වාරයයි ,
    ඔබ දෙපොළ ආරමිභයක් දෙන එක ගැන ඇත්තෙමිම අපට ආඩම්බරක් ,
    ඔබ දෙපොළට ජයෙන් ජයවෙිවා .

  • @Prabath1974
    @Prabath1974 3 ปีที่แล้ว +65

    හම්බන්තොට බයියන්ට කැරට් අල දුන්නා වගෙ ෆයිසර් දුන්නා , රාජපක්ෂලා වෙනුවෙන් කඩේ ගිය හැම එකාටම සාප වෙන්න ඕනේ මේ රටට කරපු අපරාධයට

    • @dhammikadhammika8124
      @dhammikadhammika8124 3 ปีที่แล้ว +7

      ඒ වුනාට තවත් වහල්ලු ඉන්නවනෙ හුරේ දාන්න

    • @ajinduwara7547
      @ajinduwara7547 3 ปีที่แล้ว +2

      @@dhammikadhammika8124 තාම ඉන්නවා

    • @maheshravi6800
      @maheshravi6800 3 ปีที่แล้ว +3

      Kalakanni baiyo innawane

  • @nirupagethaniperera5986
    @nirupagethaniperera5986 3 ปีที่แล้ว +16

    ඔබ තුමන්ලාගේ කැප කිරීමේ ප්‍රතිඵල දැන් ලඟ ළඟම එනවා ගොඩක් අයට දැන් තේරිලා තියෙන්නේ ඔයිල් ලස්සනයි ඒ සියලුම දෙනා ඔබතුමන්ලා සමග එකතු වෙනවා අස්ථිරයි සොබාදහමෙන් උඹලට පෙන්නුම් කර දෙනවා අපි ආදරේ ඔබතුමන්ලාට මේ සටන දිගටම කරගන යාමට නිරෝගී සුවය ශක්තිය ලැබේවා ජේසු පිහිටයි

  • @krishperera5050
    @krishperera5050 3 ปีที่แล้ว +23

    හර්ෂ ඩී සීල්වා /ශාන්ක්‍යා රා ස...... දැනට පාර්ලිමේන්තු වේ ඉන්න සුපිරි මන්ත්‍රීලා දෙන්නෙක්. 👍

  • @kasunfernando5425
    @kasunfernando5425 3 ปีที่แล้ว +1

    අයියෙ රටේ මිනිස්සුන් ගේ මේ සම්බන්ධව දැනුවත් වීම මදි මිනිස්සු දැනුවත් කරමූ.මේ සක්කිලී බන්ග වේවා ...

  • @rammyabandara7666
    @rammyabandara7666 3 ปีที่แล้ว +38

    අපි එක් වෙමු , වෙනස් කරමු . එක රටක් එක නිතියක් , සුවදයක රටක් වෙනුවෙන් .
    තෙරුවන් සරනයි ඔබ දෙපිලට

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 ปีที่แล้ว

    ඇත්තෙන්ම ඔබලා තුන්දෙනාගේන් මේ රටට ජනතාවට කරන ගෞරවයනිය සේවය සදා අමරණියයි මේ ශක්තිය ජනතාවට නිතර නිතර ලබා දෙන්න මුලු ජාතියටම පණිවිඩයක් බුදු සරණයි සියලු දේවියන්ගේ ආරක්ෂාව ලැබේවා

  • @asankadiasitmanager1111
    @asankadiasitmanager1111 3 ปีที่แล้ว +4

    දෙවැනි එන්නත ගහලා මාසයක් සම්පූර්ණයි මට. මට ලේ කැටියක් හිර වෙලා ජාතික රෝහලේ . පැරලයිස් වෙලා ඉන්නේ . මට අවුරුදු හතළිස් එකයි මට කොලොස්ට්‍රෝල් කියල නාමයක් වත් තිබුන් නෑ පහුගිය ජුනි මාසේ පරික්ෂා කළා .
    මගේ පන්තිය yaluweක් එන්නත විදලා මාසයකින් මියගියා කිසිම ලෙඩක් හොයාගන්න බැරුව icu ඉඳලා මිය ගියා

  • @sarathsarath5643
    @sarathsarath5643 3 ปีที่แล้ว +1

    ඔබතුමන්ල තුන්දෙනා අපේ රටෙි අහිංසක ජනතාවගෙ මොලගෙඩි ටික හෝදලා දෙන්න
    සුදත් , සේපාල , නෙගානන්ද ඔබ සියලුදෙනාට ස්තුතියි පරිස්සමින්

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +32

    අරගලය ඉදිරියටම.....🌺🌺🌺🌺🌺🌺
    හැබැයි යූටර්න් නම් ගහන්න එපා ඕං....🤔🤔🤔🤔

    • @unlimitcrafts
      @unlimitcrafts 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 ปีที่แล้ว +3

    ආචාර්ය හර්ෂ ද සිල්වා යනු දූෂණයෙන් තොර වූ , වැදගත් , උගත් නිහතමානී , සැබෑ මානව හිතවාදියෙක්...💐🇱🇰💐😊🇱🇰👊💐

  • @shantadenuwala3714
    @shantadenuwala3714 3 ปีที่แล้ว +34

    නියම වගකීම් තේරුම් ගත් පරිනත රට සහ ගොන් මොළ සෝදන විශේෂ කැප වීමක්, ඔහොම කරගෙන යමු.

  • @adharmawardhana7328
    @adharmawardhana7328 3 ปีที่แล้ว +3

    That is absolutely true. Mr. Harsha De Silva,who always comes up with absolute truth and never blasphemes, is not only a genuine politician but a practical economist .He is the best one who makes the best use of the principles of economics in convincing the facts.

  • @nilminikarunarathna4858
    @nilminikarunarathna4858 3 ปีที่แล้ว +26

    දැන්ම ලංකාවම එකතු කරලා වැඩසටහන් පටන් ගන්න මුන්ව ඉවර කරන්න

  • @ajithdissanayake6756
    @ajithdissanayake6756 3 ปีที่แล้ว +4

    සේපාල් ගේ කථාව සුපිරි...දෙන්නටම ජය.🙏❤️😃

  • @senarathududeniya6781
    @senarathududeniya6781 3 ปีที่แล้ว +19

    Manoratne maintained his respect. He never followed political benefits .A genuine artist. That is why we love him.

    • @gkdskapgu7461
      @gkdskapgu7461 3 ปีที่แล้ว +2

      225ම ඵකවර ගෙදර යැවිය හැකි ඵකම නිතිමය පියවර වන්නේ , නාගානන්දගේ විවස්තාව ජනතාව චන්දයකින් සම්මත කිරිමෙන් පමනයි.

  • @kumudinihettige2823
    @kumudinihettige2823 3 ปีที่แล้ว +7

    පාට,පක්ෂ ,අවශ්‍ය නෑ,පාර්ලිමේන්තු වේ ඉදිරියටත් සිටියයුතු මහත්මා දේශපාලනයක් කරන හර්ෂ ද සිල්වා ට අපේ ප්‍රණාමය.

  • @chamindawickramaratne3145
    @chamindawickramaratne3145 3 ปีที่แล้ว +3

    යට ඇඳුනුත් ගන්ඩ නැති එකේ දැන ආණ්ඩුවේ හෙළුව හොදටම පේනවා ඔබතුමාලා මේක දිගටම දැනුවත් කරන්න ගොඩක් මිනිස්සු වෙනස් වෙලා තියෙන්නෙ

  • @kasunse
    @kasunse 3 ปีที่แล้ว +2

    සුදත් මහතා සහ සේපාල් මහතා ගොඩක් පින් මේක කරන සමාජ සත්කාරයට

  • @sunerasasanka7027
    @sunerasasanka7027 3 ปีที่แล้ว +4

    ජන සම්මත ව්‍යවස්ථාවක් ‍රැගෙන ජනතාව ජයග්‍රහනය කරවමු 🙏🙏🙏

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 ปีที่แล้ว +2

    නුදුරේ දී දේශහිතෛෂී මිනිසුන්ගේ නාමලේඛනයට ඔබ දෙපලගේද නාමයන් සටහන් වනු
    නොඅනුමානයි...🇱🇰💐👊💐👍

  • @dhammikumarasingha763
    @dhammikumarasingha763 3 ปีที่แล้ว +2

    සියළුම දෙනාව එක පිටියට ගන්න ඔබ දෙපළට ශක්තිය ලැබේවා ඔබලාව දෙවිදුන් රැකදේ වා 👍👍👍

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว

    Sudaththa කාට කඩේ ගියත් ,ඒ ගියේ පොදු මේ රටට යහපතක් වෙනවා කියන බලාපොරොත්තුවෙන් .හැට නම ලක්ෂයත් එහෙම බලාපොරොත්තු තියා ගත්ත අයයි ,කීප දෙනෙක් කඩේ ගිය උන් ඉන්න ඇති පෞද්ගලික වාසි බලාපොරොත්තුව .සුදත්ත සේපාල නාගානන්ද මහත්තරු එහෙම නෑ කියන්න අපිට තේරෙනවා .කමෝන් සුදත්ත ,ස්තුතියි ඔයාලට .තෙරුවන් සරණයි! පරිස්සමෙන් ඉන්න .👏👏👏❤

  • @sarathwanigasekara3487
    @sarathwanigasekara3487 3 ปีที่แล้ว +3

    සත්‍ය පෙන්වා දී ආකල්පමය වෙනසක්ඇතිකිරීමට ඔබලා ගන්නා උත්සාහයට පිං

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 3 ปีที่แล้ว +1

    සත්‍ය කතා කරන ඔබලා කතා කරන්නේ අගයකලයුතු චරිත ඒ විධියටම ත් මහජනතාව මේ මධ්‍යස්ත භාවය අගය කරනවා ස්තුතියි තුනුරුවනින් ශක්තිය දිරිය ලැබේවා🙏🙏🙏 🌹🌹🌹

  • @mashaadikari8747
    @mashaadikari8747 3 ปีที่แล้ว +4

    අපි එක්වෙමින් රට ගොඩගමු. දරුවන්ව හොදටම රැකගමු...

  • @jenniferbernadette302
    @jenniferbernadette302 3 ปีที่แล้ว +3

    Sudaththa sepal and naga we respect from the bottom of our hearts

  • @samithalakshan7002
    @samithalakshan7002 3 ปีที่แล้ว +38

    ඉදිරියට අලුත් තරුනයෙක් ගේමූ දැන් ඉන්න පට්ට හොරුන්ට නැතුව 👍👍👍

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 ปีที่แล้ว +20

    වැක්සින් එක බලෙන් ගැසීම අපරාධයක්

    • @dpsremixlk
      @dpsremixlk 3 ปีที่แล้ว

      ෆේස් බුක් ෆ්‍රේම් එකක් හැදුව මං ඒකට. අප්ලෝඩ් කරගන්න බෑ මොකක් හරි අවුලක් 😥

  • @dimiya5589
    @dimiya5589 3 ปีที่แล้ว +6

    මෙක බලන හැමොම ස්භාධහමෙන් එ ප්‍රර්තනාව ඉල්ලමු 🙏🙏🙏

  • @padminijayaweera5437
    @padminijayaweera5437 3 ปีที่แล้ว +20

    මහින්ද ජනාධිපති විශ්‍රාම වැටුපත් අගමැති වැටුපත් ගන්නවා මෙෙත්‍රීපාලත් එහෙමයි ජනාධිපති විශාම වැටුපත් මන්ත්‍රී වැටුපත් දෙකම ගන්නවා නේද එ් ගැන කථා නොකරන්නේ අැයි

    • @janakiweerasinghe9952
      @janakiweerasinghe9952 3 ปีที่แล้ว

      ඒව ගැන කතා කරන්න ම ඕන

    • @sameeliyanage7324
      @sameeliyanage7324 3 ปีที่แล้ว

      මේ වෙලාවෙ ඒක ඉතාම වැදගත්.කරුණාකර මේ වැටුප් දෙක ගැන කියන්න.

    • @sameerachinthaka8129
      @sameerachinthaka8129 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් katha karanna

    • @aheshaindrananda1388
      @aheshaindrananda1388 3 ปีที่แล้ว

      Ai army mejor gen. Lath ehemai
      Army pension 1 i
      Chairman salary 1 i

  • @marjanfaleel448
    @marjanfaleel448 3 ปีที่แล้ว +3

    නියම වැඩසටහන ඉතාම
    කාෙලා්චිතයි.

  • @shantadenuwala3714
    @shantadenuwala3714 3 ปีที่แล้ว +3

    මාර ලස්සන රඟ පෑම ද සමග සැමදා අමතක නොවන වීරයෝ දේපලක්.

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 3 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබ දෙපලටම මේ වටිනා දැනුවත් කිරීමට

  • @malamikodithuvakku3108
    @malamikodithuvakku3108 3 ปีที่แล้ว +12

    Carry on your mission. You two and Nagananda will go to history of mother Lanka . It's a very challenging job . But ultimately you will succeed. As sepal said nature will not tolerate forever . Will wait and see. . Educate the ordinary people who are mislead. Good luck to all of you and those behind the screen. Mahindra Rajapksa is such a cunning man. He is a master of deceiving people.

  • @nimalrliyanage8864
    @nimalrliyanage8864 2 ปีที่แล้ว

    ඔබ දෙපලට ස්තුතියි පක්ස,දේසපාලනය හෙලා දකින්න!.ප්‍රජාත්‍රන්ත්‍රවාදය ඔය එහකවත්,නැ!කරන්න බැරිකම ඔප්පුවේලාතිබ්‍ යදීත්

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 ปีที่แล้ว

    ඔබ දෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @nirmaliperera2061
    @nirmaliperera2061 3 ปีที่แล้ว +3

    Dr. Harsha de Silva Is a gentleman with high principles.He won’t stoop down to the level of Cabbraal.

  • @lakshmanmartino3382
    @lakshmanmartino3382 3 ปีที่แล้ว +2

    ඔබ දෙදෙනා මොන මාතෘකා යටතේ කථා කරත් ඉතාමත්ම රසවත්

  • @pradeeparuna3711
    @pradeeparuna3711 3 ปีที่แล้ว +7

    මිනිස්සු වෙනස් වෙනව මැති ඇමතිලගෙ උදව් උපකාර අනිසි විදිහට ගත්ත උන් තමයි ඕනෑම දූශිතයෙක් ව්ර්නුවෙන් අත්පොලසන් දෙන්නෙ.

  • @shyamacooray3422
    @shyamacooray3422 3 ปีที่แล้ว +5

    God
    Blessyou
    ඔබට

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 3 ปีที่แล้ว +14

    බාරියාව
    ආරියාව
    මේනියාව

  • @savesrilankaa
    @savesrilankaa 3 ปีที่แล้ว +1

    YOU GUYS BROUGHT RAJAPAKSHAS TO POWER , 😀 😀 😀 😀 😀 😀 😀

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 3 ปีที่แล้ว +7

    පරාක්‍රම සමුද්‍රයෙ රැළපනාව ගැනත් කතාකරමු ආදරණීය සහෝදරයනි

  • @shamikadesilva5995
    @shamikadesilva5995 3 ปีที่แล้ว +2

    Thank you so much for this video Sudaththa..❤❤❤

  • @TheParadise8
    @TheParadise8 2 ปีที่แล้ว

    Great Conversation! We need more people like you! We deserve better politicians. Rata suura kaapu horuntath, unge hathmuthu paramparawatamath hena gahanna oone! Banga wewa!!!!!!

  • @kanthi1038
    @kanthi1038 3 ปีที่แล้ว

    ඔබ දෙපල දේසපාලුවන්ගෙ අකටයුතුකම් ලස්සනට පැහැදිලි කරනවා . උනුත් මේව බලනව ඇතිනේ. ලැජ්ජ තියනවා නම් හැදෙන්න ඕන. කොච්චර කිව්වත් උන් හැදෙන්නේ නැති එකනෙ පුදුමෙ. ඔබලා කොන්ද තියන හැබෑ පිරිමි. රටට අවශ්‍ය අය.

  • @tonysoyza3296
    @tonysoyza3296 3 ปีที่แล้ว +2

    Excellent, both of you. What you said about aljaseera & wion news is correct. I'm from Malaysia.

  • @nilminidevika3877
    @nilminidevika3877 3 ปีที่แล้ว +3

    ඔබලාට ඉදිරියටම යාමට යෝධබල යෝධ ශක්තිය ලැබේවා .

  • @shuaibSamadAli68
    @shuaibSamadAli68 3 ปีที่แล้ว

    Excellent video... Sepal is very knowledgeable on many things. Sudaththa is a very honest person and I like his harsh way of telling the story....😁👍

  • @premiumelectricalservices243
    @premiumelectricalservices243 3 ปีที่แล้ว +42

    වීඩියෝ එක බලන්න කලින් කියන්නෙ. ගොන් රජා කීවෙ මහින්දට නම්, අවංකව පිලිගන්නවා. ඕක ගොනෙක් තමා.

  • @kumarapathirana9553
    @kumarapathirana9553 3 ปีที่แล้ว +3

    මම ජනාදිපති උනොත් .. නාගනන්ද අගමැති .. සේපාල කතානායක .. සුදත්තට සියලුම අමත්යන්ස ටික දෙනවා ගැලරියේ ඉන්න අය පාර්ලිමේන්තුවේ වාඩිකරවනවා.. දැනට ඉන්න මැතිඅමතිලා ගැලරියට දානවා බලන් ඉන්න ....

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +1

    අනේ ඇත්තටම ඒක ඇත්ත .මගේ තාත්තාට දැන් අවුරුදු 83 ක්..එයාට බෙහෙත් විදින්න කීවාම එයා අහන්වාලු ඇයි මට අසනීපයක් නැතිව බෙහෙත් විදින්නේ කියලා .ඇත්තටම මගේ තාත්තා ගොඩාක් පවු එයාට දැන් එච්චරම අවබෝධ අඩුයි ..හරිම දුකයි මට ...ඔබදෙපලටම තෙරුවන් සරණයි ගොඩාක් පිං . මෙම උතුම් දැනුවත් කිරීමට .

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 3 ปีที่แล้ว +15

    Harriet Tubman තමයි කීවේ එයාලා වහල්ලු බව දැනගෙන සිටියානම් මට එයාලත් බේරාගන්න තිබුනා කියා

  • @upaliranasinghe7394
    @upaliranasinghe7394 3 ปีที่แล้ว +3

    I am proud of you two. request u to address always to our young generation to build up their moral to come forward with their own independency to save and build up our country without any hesitation and fear . that is the only solution remains for our nation. if they come up no one can stopped them. but their independency is very very important and valuable.

  • @learnlessonsinhala
    @learnlessonsinhala 3 ปีที่แล้ว +13

    නාකි ලෝමීබෝ ටික ඒලචන්න පේලගැසේමු

  • @harshapriyantha6920
    @harshapriyantha6920 3 ปีที่แล้ว +2

    I respect you both, valuable topics in this episode. Stay blessed 🙏

  • @punisher5982
    @punisher5982 3 ปีที่แล้ว +38

    හාමුදාපති නිවටයෙක් දැන්

  • @janakiweerasinghe9952
    @janakiweerasinghe9952 3 ปีที่แล้ว +11

    බන්දුල කිව්වෙ ලක්ෂ යට වඩා පඩි ගන්න අයගෙන් 5% ක් ගන්න ඕන කියල .එතකොට ඒ මිනිස්සුන්ගෙ නය ගෙවන්නේ කවුද

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 3 ปีที่แล้ว +1

    Proud of you
    God protect you
    God bless you.

  • @shashikakasunathilake1860
    @shashikakasunathilake1860 3 ปีที่แล้ว +2

    අපි එක් වෙමු , වෙනස් කරමු . එක රටක් එක නිතියක්.
    තෙරුවන් සරනයි ඔබ දෙපිලට

  • @upulbulathgamage
    @upulbulathgamage 3 ปีที่แล้ว +1

    අයියෙ කරුණාකරල මේ සාකච්ඡාවට Dr පැතුම් කර්නර් වත් සම්බන්ධ කරගන්න.. රටට ආදරේ මිනිස්සු එක තැනකට ගෙනාවොත් විතරයි මේ ගමනෙ තේරුමක් තියෙන්නෙ.. මන් අවුරුදු 2ක් තිස්සෙ නාගානන්ද මහතාගේ මතයට එකග කෙනෙක්..

  • @sisikiranaparanavithanacin9783
    @sisikiranaparanavithanacin9783 3 ปีที่แล้ว +8

    තවම ඉන්නවා ....(සෙපාල් අමරසිංහ)

  • @lathafernando3165
    @lathafernando3165 3 ปีที่แล้ว +10

    සේපාල මහත්තයො ඔබට ඔය තියන කොන්ද ගැන සතුටුය්
    එක අනිත් අයට නැති එක ගැන දුකය්

  • @razeenrahim
    @razeenrahim 3 ปีที่แล้ว +2

    Sobadhama is Intelligent, Alive, Powerful, A personality, Our Creator!

  • @tuanmahamoor2001
    @tuanmahamoor2001 3 ปีที่แล้ว +5

    Patta aasawen baluwe sepaal aiia Dan kindi osthar kenek welaa maruu.niyama program eka

  • @radjob2540
    @radjob2540 3 ปีที่แล้ว +4

    Your guys made my day ! I have been laughing all day they way you started the program!
    Congratulations for your thoughts and work !
    Please don’t stop your program whatever disturbances come !
    Great work !

  • @weslymahanama6403
    @weslymahanama6403 3 ปีที่แล้ว +3

    "කාවවත් බලයට ගෙන්න නොවේ" නම් මේ ව්‍යායාමයේ පරමාරථය කුමක්ද? හරිම අපැහැදිලියි.............

  • @chinthakakannangara6893
    @chinthakakannangara6893 3 ปีที่แล้ว +4

    රට බේරා ගන්න ආපු අයගෙන් දැන් පන බේරගන්න සිදුවි ඇති සීන් එකක් තියෙන්නේ.

  • @srikanthmutthulingam8792
    @srikanthmutthulingam8792 3 ปีที่แล้ว

    Niyamai sadu seppal kiyanne DeWa supperi 💯💯💯💯💯💯💯💯❤️❤️❤️❤️

  • @cletusosmund9428
    @cletusosmund9428 3 ปีที่แล้ว +3

    සුදා, සේපාල් හා නාගනන්ද මහත්වරැනි, ඔබලාගෙ සියලු වැඩ සටහන් හරි අර්ථවත්. බය වෙන්න එපා. අපි ඔබලා සමගමයි. කරැනාකරලා පුලුවන්නම් සරත් ‍පොන්සේකා මහතා රජයට බාර දුන් රත්තරන් කිලෝ 200 ට මොකද වුනේ කියල කියන්න. ස්තුතියි.

  • @sriyaniedirisingha2041
    @sriyaniedirisingha2041 3 ปีที่แล้ว

    Niyamai iditiyatama ysmu oba depalata theruwan saranai ..💗💗🙏🙏

  • @imrannilam5358
    @imrannilam5358 3 ปีที่แล้ว

    Suda you are a man with a backbone.
    Sri Lankans should be proud of you.
    Keep up your fight for justice and fair play

  • @rammyabandara7666
    @rammyabandara7666 3 ปีที่แล้ว +8

    තාමත් කාලකන්නි දෙශපලුවන්ට කඩෙ යන වහල්ලු ඉන්නවා නෙද , නොද්කින් වහල්ලු . දඉන පරෛන් ‍රටක්

  • @dumindajayasuriya2563
    @dumindajayasuriya2563 3 ปีที่แล้ว +7

    ජීව් ඇවිය පාර්ලිමේන්තු උන් ගත්තේ නෑ ..උන් ඒක ජනතාවට දුන්නේ ..ඉතින් පාර්ලිමේන්තු උන්ට කොවිඩ් නෑ

  • @lionelwijesekara6149
    @lionelwijesekara6149 3 ปีที่แล้ว

    ඔබතුමන්ලා මේ කරන සේවය අතිව්සිස්ටයි . සත්‍ය වෙනුවෙන් පෙනි සිට්න ඔබලාට බුදු සරණයි ,දෙව් පිහිටයි ..මේ තක්කඩ් හොරුන් ගෙන් රට බේරා ගැනීමට කරන ප්‍රගතිශීලී සටනට එක්වෙමු .ජාතියේ ප්‍රනාමය හිමිවේවා!!!. ජනතාව රවටා බලය බලෙන් ඇරගෙන රට වනසන පරයන්ට හෙන ලැබේවා .

  • @jeffreyousmand3760
    @jeffreyousmand3760 3 ปีที่แล้ว +1

    මුන් නාගාන්දට කරපු වැඩෙ නම් හරිම කැතයි මුන්ව අනිවාර්යයෙන්ම එලවලා දන්න ඔනා සුදා මම ඔස්ටෙලියාවට ආවෙ ලංකාවේ ජිවත්වෙන්න ඹැරිහින්දයි මම ලංකාවෙන් ආවෙ නැත්නම් මම දැන්ගෙවන ජිවිතය කවමදාකවත් ගෙවන්න බැහැ මගෙලෙ කකියවනව මුන් මෙකරන දෙට මගෙ සහයොගය ඔබලාට අනිවාර්යයෙන්ම දෙනවා ජ්‍යවෙවා

  • @rammyabandara7666
    @rammyabandara7666 3 ปีที่แล้ว +4

    Fantastic program, love it 😍

  • @athulaperera3025
    @athulaperera3025 3 ปีที่แล้ว +1

    ඇත්ත කතාව ජය

  • @priyanthiivon4699
    @priyanthiivon4699 3 ปีที่แล้ว

    Obatumalata devyan whansege ආශිර්වාදය ලැබේවා

  • @cedricgerard2572
    @cedricgerard2572 3 ปีที่แล้ว +1

    Well done chaps 👍 enjoy your shows and your unbiased opinions .

  • @kumarapathirana9553
    @kumarapathirana9553 3 ปีที่แล้ว +4

    ඔය තුන් දෙනා ට ම සෙට්වෙන නියම කළු සිංහලයෙක් නිර්භීත බික්ෂුන්වහන්සේ කෙනෙක් රාජාන්ගනේ හාමුදුරුවෝ .... එකතුවෙලා එයාවත් ආරක්ෂා කරගෙන එකට හඩක් නගන්න....

  • @shantinim274
    @shantinim274 3 ปีที่แล้ว +2

    සුදා ...සේපාල් ..අර අන්දරේගෙ ගීතය නම් නියමෙට ගැලපෙනවා අදට..

  • @chandrasomasomasundaram9245
    @chandrasomasomasundaram9245 3 ปีที่แล้ว +4

    රටට අාදරේ අැතැයි විශ්වාස කරමි. ස්තුතියි !!!! ඉදිරියටම යමු !!!

  • @mohammedmaharoof2466
    @mohammedmaharoof2466 3 ปีที่แล้ว +1

    Oba theppolata jayan jaya idiriyetta
    api oba samagai thanks for your
    program come soon forward

  • @thatwasapic4645
    @thatwasapic4645 3 ปีที่แล้ว +1

    මම ගොඩක් ආදරේ කරන චරිතය තමා සුදත්ත අයියා. ❣️❣️❣️💪💪💪💪💪💪💪💪💪💪

  • @UnlistedDMU
    @UnlistedDMU 3 ปีที่แล้ว

    හරි දේ හරියට කියන ඔබ දෙපලට ජය වේවා🙏🏼🙏🏼

  • @faseelmohomed3251
    @faseelmohomed3251 3 ปีที่แล้ว

    නියමය් තිත්ත ඇත්ත