අපේ ජනාධිපති ඥාන අක්කා ගාවට ගියාට ඔයාට මොකද TALK WITH SUDHATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2021
  • #talk with sudhaththa #kotuwehamuduruwo #gothabayarajapaksha #mahindharajapaksha

ความคิดเห็น • 2.4K

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 2 ปีที่แล้ว +656

    නිර්මල බුදුදහමට අතිවිශාල නිගරුවක්, මේ වගේ සිවුරු දාගත් අධමයො.

  • @sidath2011
    @sidath2011 2 ปีที่แล้ว +223

    සමාව ගන්න කිව්වාම..හාමුදුරුවෝන්ගේ ලොකුකම බලන්නකෝ..තාම කඩේ යනවා🙄🙄

  • @nadeerakumara9791
    @nadeerakumara9791 2 ปีที่แล้ว +83

    කොටුවෙ හාමුදුරුවන්ගේ සිවුර ගැලෙව්වට ගොඩක් පින් සුදත් අයියේ

  • @mctadmin503
    @mctadmin503 2 ปีที่แล้ว +64

    මේ තක්කඩි දේශපාලුවන්ට කඩේ යන හාමුදුරුව - මේ වගේ සිවුරු දාගත් අධමයො - පාලකයන්ගේ පිටුපස සාදාරනීය කරනවා - මේ පාර බහුතරය ජ.වි.පෙ ට තමයි - සුදත අයියේ නියමයි. 🙏🙏

  • @channajayawardhane7292
    @channajayawardhane7292 2 ปีที่แล้ว +310

    ඇත්තටම සුදන්ත අයියේ සතුටුයි මෙහෙම ප්‍රශ්න කරන එක ගැන. ජය.

  • @sunilsilva8204
    @sunilsilva8204 2 ปีที่แล้ว +183

    දෙන දෙයක් වලඳලා වෙන දෙයක් බලාගෙන ඉන්න බැරි හැටි මේ හාමුදුරුවන්ට..මේ රටත් සාශනෙත් විනාසෙටම අරන් යනවා. මේ තක්කඩි දේශපාලුවන්ට කඩේ යන හාමුදුරුවරු...

  • @phrsuraweera
    @phrsuraweera 2 ปีที่แล้ว +48

    මෙවැනි පටු අදහස් ඇති හිස් මිනිසුන් සමග සාකච්චා තබා රටක් ගොඩනගන්න බෑ සුදත්ත

  • @Danasekara4967
    @Danasekara4967 2 ปีที่แล้ว +21

    සුදත්ත ඔයා වගේ අය තමයි පාර්ලිමේන්තු ඉන්න ඕන.. ඔයා වගේ 10 ක්‌ හිටියනම් අපේ රට ගොඩගන්න.... මේ රට ජාතිය ගැන කැක්කුමක් ඔබ‍ට තියෙනවා අවංකවම . තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ඔයාට ජයවේවා

  • @nishshankaranasinghe5238
    @nishshankaranasinghe5238 2 ปีที่แล้ว +45

    කොටුවෙ පොඩ්ඩගෙ ඇගේ රෙදි නෑ.. 🤣🤣🤣

  • @iranganinielsen3081
    @iranganinielsen3081 2 ปีที่แล้ว +172

    මේ ස්වාමීන්වහන්සේ එක්ක කතා කරපු එක හොදයි මිනිස්සුන්ට පේනවා මේ මොහොතේත් ඔහු මේ පිස්සු පාලකයන්ගේ පිටුපස සාදාරනීය කරනවා

  • @rush2death37
    @rush2death37 2 ปีที่แล้ว +8

    දැකපු කාලකන්නිම චීවරධාරියෙක් 👌

  • @j.k.gayannilanka5034
    @j.k.gayannilanka5034 2 ปีที่แล้ว +17

    මෑන් තාමත් බලාපොරොත්තු තියන් ඉන්නවා...

  • @surangapathmasiri4780
    @surangapathmasiri4780 2 ปีที่แล้ว +117

    සුදත්ත අයියා නියමයි,,,අපිට රෙවෙන්න වැඩ කරපු අයට රෙද්දෙ බඩ යන්න ඔය විදියට මූනටම ගිහින් අහන්න ඕනේ,,,ඒ පණ ඇති කොන්දට මං හරි ආදරෙයි

  • @sifupremilnaveendra
    @sifupremilnaveendra 2 ปีที่แล้ว +213

    හාමුදුරුවරු දේශපාලනයෙන් අයින් කරන්නම ඕනා අතීතයේ හාමුදුරුවරු ජනතාවවෙනුවෙන් දේශාපලනය කළා හැබැයි දැන් හාමුදුරුවරු දේශපාලනය කරන්නේ තමන් වෙනුවෙන් .මේ හාමුදුරුවන්ගෙ කථාවෙන් ඒක හොදටම පැහැදිලිය් . මේ අය දැන් මහන වියයුතුයි ..

  • @leninfernando5929
    @leninfernando5929 2 ปีที่แล้ว +31

    කාලය අපතේ යාමක් ,මෙලෝ රහක් නැති හාමුදුරුවෝ කෙනෙක් තාමත් කඩේ යනවා ගන්න දෙයක් ඇත්තෙම නෑ

  • @anushakariyawasam8358
    @anushakariyawasam8358 2 ปีที่แล้ว +1

    ඉතා හොද ප්‍රශ්න කිරීමක්.ඇත්තටම මේ හාමුදුරුවෝ තාමත් මේ ආන්ඩුවට කඩේ යනවා.මෙතනදී දෙපැත්තම බේර ගන්න හදන්නේ.මිනිස්සු මෝඩයෝ කරන්න බෑ.මේ සිවුර පොරව ගෙන කරන්නේ මහා පාපයක්.මේවාට ඉඩ දෙන්න එපා.

  • @nilanthithamari2258
    @nilanthithamari2258 2 ปีที่แล้ว +79

    කොටුවගේ සියුර ඔලුවෙින් ගැලේවුවට ඔබට පිං😃

  • @kumaraadhikari1874
    @kumaraadhikari1874 2 ปีที่แล้ว +110

    ඔව් හාමුදුරුවනේ ආයේ දේෂපාලනය නොකර දැන්වත් බුදු දහම රැකගෙන් ඉන්න මොකද දැන්නම් ඔබ වහන්සේලා කියන ඒවා මිනිස්සු අහන්නේ නෑ.

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 2 ปีที่แล้ว +2

    හාමුදුරුවන්ගෙ කතාව එකපැත්තකින් ඇත්ත. අවුරුදු 5කට බලය දීලා එදා සිට බනිනවාට වඩා තමන් පත්කරගත් රජයෙන් ජනතාවට සේවය ලබාදීමට තමන් සතු යම් බලයක් හැකියාවක් ඇත්නම් එය භාවිතා කලයුතුයි. එහෙත් පුද්ගලික අරමුණු වෙනුවෙන් දේශපාලකයන්ට කඩේ යන්නන්ගෙන් එම අරමුණු ඉටුනොවන්නේයැයි තහවුරු වූ මොහොතේ පටන් ඒවා වෙනුවෙන් පලිගැනීමට කටයුතු කරනු විනා අන් යමක් අපේකෂා කලනොහැක.

  • @raniheen281
    @raniheen281 2 ปีที่แล้ว +2

    සුදත් මල්ලි ඔබගේ වැඩසටහන් බලලා ඇගේ ලේ පිරිසුදු කරගන්නවා ගොඩක් සතුටුයි