ගීo නිල්වලා වියාපෘතියේ සල්ලි ගියේ කොහෙටද ? මෙන්න නඩේෂන්ට සල්ලි ගිය විදිය TALK WITH SUDHATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2021
  • #talkwithsudhaththa #sudaacreaction #anurakumaradissanayaka #maithripalasirisena #gothabayarajapaksha #mahindharajapaksha #thirunadeshan

ความคิดเห็น • 907

  • @priyankaradinesh7767
    @priyankaradinesh7767 2 ปีที่แล้ว +106

    මං කවමදක්වාත් jvp එකට දීලා එත් මේ පාර jvp තමා.. ♥️

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว +1

      th-cam.com/video/LEQq-9oOWwI/w-d-xo.html

    • @chandaniamar4441
      @chandaniamar4441 2 ปีที่แล้ว +2

      Math hithala ewarai aka

  • @dineshnandana6720
    @dineshnandana6720 2 ปีที่แล้ว +227

    ඔබත් මමත් අපිත් එකතුවි ජවිපේ මුලිකත්වයෙන් හොද රජයක් හදමු

  • @janmadusanka4405
    @janmadusanka4405 2 ปีที่แล้ว +118

    කවමදාවත් JVP එකට ජන්දයක් දීලා නෑ. හැබැයි ඊලඟ එන හැම ජන්දයක්ම JVP එකට දෙනවා ආණ්ඩුවක් පිහිටුවනකන්ම

    • @lalithmilroy
      @lalithmilroy 2 ปีที่แล้ว +8

      අනිවා ඒක තමා කලයුතු දේ. නියමයි. සහෝ. දෙපැත්තෙ කාලකන්නි හැත්ත අපේ රට කෑවා.

    • @priyankaradinesh7767
      @priyankaradinesh7767 2 ปีที่แล้ว +8

      එකෙන්ම බ්‍රෝ මේ පාර jvp

    • @ravindranelumdeniya1394
      @ravindranelumdeniya1394 2 ปีที่แล้ว +6

      Aniwaryen .maath eka karanawamai

    • @sujeejames6038
      @sujeejames6038 2 ปีที่แล้ว +3

      💪💪💪👏

    • @martinluther2911
      @martinluther2911 2 ปีที่แล้ว +5

      *ජේ.ආර්.එක් කල උතුරු නැගෙනහිර නඩු කියා වෙන්කොට දුන් ජවිපෙ
      *සුනාමිය කුඩුපට්ටම් කල කොළඹ-මාතර දුම්රිය මාර්ගය ඉදිකිරීමේ පිටරටට දුන් කොන්ත්‍රාත්තුව අහොසිකොට මිලියන ගනන් රාජ්‍ය මුදල් ඉතිරිකොට දින 53 ක් සාදා රටට දුන් ජවිපෙ.
      *මාස 18ටේ කෘෂිකර්ම ඇමති අනුර දිසානායක වැව් දසදහසේ වැඩ සටහනින් එතෙක් මෙතෙක් වැඩිම වී අස්වැන්න රටට දුන් ජවිපෙ .
      මේ රට හදනවානම් එය අවංකව කලේ හැක්කේ මොවුන්ට පමණයි.
      පියණෝගේ පුතා සජී ආවත් කරන්නේ රාජපක්ෂ වැඩසටහනම තමා.
      නැවත අපි නොරැවටෙමු. ජවිපෙ ට බලය දී රට ගොඩ නගමු.

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 ปีที่แล้ว +173

    ජයවේවා ජයවේවා අනුර කුමාර දිසානායක මහතා නියමයි සුදු අයියා

    • @padecocompanylimited8196
      @padecocompanylimited8196 2 ปีที่แล้ว

      ඇයි ඡන්දෙ දුන්නෙ අයියගෙ හොරකම් අල්ලන්ද

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/Z5-krtCPT4g/w-d-xo.html

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/F_hNvyW2Vew/w-d-xo.html

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/LEQq-9oOWwI/w-d-xo.html

  • @denisanthoney6785
    @denisanthoney6785 2 ปีที่แล้ว +96

    අනුරල ඕවා කැගහලා කිවෙ අද නෙමි එදා .එතකොට මේ රටෙ වේස ජනතාව උන්ට පැහැරැවා

    • @letsseenow6379
      @letsseenow6379 2 ปีที่แล้ว +2

      සහතිකවම

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +1

      @@Thisisme918 🙏🙏🙏❤️❤️❤️❤️❤️👍👍👍👍

    • @motivationalsp2011
      @motivationalsp2011 2 ปีที่แล้ว

      Ow.. Me rate minissu harak

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/LKI6pW0DTcM/w-d-xo.html

    • @mashi6382
      @mashi6382 2 ปีที่แล้ว

      @@Thisisme918 ඔබ වැනි බුද්දිමතුන් ජවිපෙ වටා එකතු වීම අප ලබන ලොකු ජයග්‍රහණක්.

  • @lathafernando3165
    @lathafernando3165 2 ปีที่แล้ว +36

    ලෙඩක් දුකක් නැතිව අතුරු ආන්තරාවක් නැතිව සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා සුදත්ත සේපාල නාගානන්ද අපිට ආරක්ශා
    කර දෙන සේක්වා 🙏🙏🙏

  • @myway245
    @myway245 2 ปีที่แล้ว +138

    අපේ රටේ මිනිස්සුන්ට පොඩි හරි වාසනාවක් තියෙනවා අනුර කුමාර වගේ කෙනෙක් තාම පාර්ලිමේන්තුවේ ඉන්න එක නිකමට හරි මෙයත් එලියට විසි වුණා නම් සොරි තමයි ඉතින්

    • @susanthadealwis4946
      @susanthadealwis4946 2 ปีที่แล้ว +7

      හරියටම හරි මිනිස්සු දෙන්වත් මිනිස්සු මෙ අවස්ථාවාදී රාජපක්ෂලව බලයට අපහු නොවෙවොත් හරි

    • @susanthadealwis4946
      @susanthadealwis4946 2 ปีที่แล้ว +4

      Excellent reaction my brother keep it up. Truth is really bitter for all the fraudulent people

    • @chandanavidanalage8636
      @chandanavidanalage8636 2 ปีที่แล้ว +6

      ඒක තමයි කොළඹ ජනතාවට අපගේ ආචාරය

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/GBA6e8INzu8/w-d-xo.html

    • @devotedtravelers
      @devotedtravelers 2 ปีที่แล้ว

      Very true

  • @nilakshikumari9348
    @nilakshikumari9348 2 ปีที่แล้ว +88

    මේ අාන්ඩුවට දැන දැනම කඩේ ගිහින් ඔබ කළ පාපයට වන්දි ගෙවීමට මෙසේ මිනිසුන්ව දැනුවත් කිරීමට සිතීමත් ලොකු දෙයක්....යම් දවසක මේ හොර හැත්තට දඬුවම් ලැබුනදාක සුදා ඔබට සැහැල්ලුවක් දැනෙයි..

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 2 ปีที่แล้ว +134

    ලංකාවේ අතිප්‍රබල මාද්‍යවේදි කංඩායම (S S N )සුදත්. සේපාල . නාගනන්ද .රටට හරිදේ නිසිකලට ඇත්ත ඇති සැටියෙන් නිවැරැදිව ජනතාවට තෙරැම් ගන්න පුලුවන් ආකාරයට ලබා දෙන ඔබලා තුන්දෙනාට බුදු සරණයි ❤️❤️❤️👍👍

  • @abs8751
    @abs8751 2 ปีที่แล้ว +154

    3% කවදා හරි 53% වෙනවා යන විදිහට....මොනවා කිව්වත් ජේවීපී එක තොරතුරු සහිතවයි කතා කරන්නේ....එකෙක් නැහැ කතාවට වැරදි කියන්න....

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      th-cam.com/video/irlZRTI-vCI/w-d-xo.html

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      @@sandaruhasintha7552 th-cam.com/video/EW58MiU2bm8/w-d-xo.html

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      @@sandaruhasintha7552 th-cam.com/video/-WF5FKt50wU/w-d-xo.html

    • @martinluther2911
      @martinluther2911 2 ปีที่แล้ว +9

      @@sandaruhasintha7552
      60000ක් කොල්ලෝ කෙල්ලෝ මරවපු යූ.එන්.පී. ය තවම දේශපාලනයේ ඉන්නවා චන්ද අරන් බලයටත් එනවා. සමාජිකයෝ 60000ක් මැරුම් කාපු පක්ෂයට හැමෝම දෙස්දෙවොල් තියනවා. මොකක්ද බං ඒ සාධාරණය. හොදයි ජවිපෙ කැරලි ගැහුවා කියමු. දැන් අවුරුදු තිහක් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ යෙදෙනවා කිසිදු නිතිවිරෝධී කටයුක්තක් නොකොට. වැරදි හදා ගත් කෙනා වඩා වටිනා බවයි බුදුන් වහන්සේ දෙසුවේ. කැරලි ගැන ජවිපෙට චෝදනා කිරීම දැන් වලංගු නෑ.ඔවුන් ආදර්ශ දීලා තියෙනවා. රට ජාතිය රකින්න දහ අතේ දිව්රන උන් ඇයි බාර් පර්මිට් ගන්නේ ඇයි කුඩු ගෙන්වන්නේ,ඇයි ස්කාගාර වල අරක්කු පෙරන්නේ, කැලෑ කපල පස් වැලි ගොඩ දාල සල්ලි සොයල රට වනසන්නේ.. දේශප්‍රේමය ඒකද?
      පැන්ඩෝරා පේපර්ස් වලින් හෙළිවුන මිලියන 35000ක් රටේ ධනය සොරකම් කලේ කව්ද?
      ජෙප්පො ඕවාකරනවද?
      නෑ උන් හැමදාම රටට ආදර කලා. වැරදි වැඩක් උනත් කැරලි හැහුවෙත් ඒ අරමුණින්. කොන්ද පණ නැති හන්දි පණ නැති ඕනෑ වැරැද්දක් ඉවසන් ඉන්න නිවටයෝ වෙන්න කියලාද හැමෝටම කියන්නේ.
      දුටු ගැමුණු කාලයේ ඔයාල වගේ අය හිටියනම් ගැමුණුව එලාරට අල්ලලා දීලා රන්කාසි ගන්නවා. ඇයි අවුරුදු 48 ලංකාවේ ආණ්ඩු කල එළාරනේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයා..
      දැන්වත් හිතන්න. අපේ රට අපිට නැති කරලා තියෙන්නේ මේ බොරු දේශප්‍රේමී නයකයෝ. උපනූපන් දරුවොත් ණය කාරයෝ කල පාපතර නායකයෝ.

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/kjIV7SmRNwg/w-d-xo.html

  • @jeewaka1231
    @jeewaka1231 2 ปีที่แล้ว +118

    සුදන්ත අයියා .ඕහොල්ලො එකතු වෙලා ට්ම් එකක් හදන්න මේ හොර කාලකන්නි ටික හිරේ දාලා හොරකම් කරපු ඔක්කොම අරගෙන මුන්ව හිගාකන මට්ටමට දාන්න.

    • @palithamudalige8625
      @palithamudalige8625 2 ปีที่แล้ว +1

      සුදත් නියමයි මෙ වැඩ සටහන අපි නිතරම බලනවා

    • @chuti9041
      @chuti9041 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @niranjalagalhenage9690
      @niranjalagalhenage9690 2 ปีที่แล้ว

      අපි එහෙම කරමු නේද සුදත්ත සහෝදරය....

  • @Minayasilva
    @Minayasilva 2 ปีที่แล้ว +25

    මේවා අහනකොට පට්ටම දුකක් එන්නේ සීයට තුනට ඇතුල් වෙන්න බැරි වීම ගැන

  • @allapp2075
    @allapp2075 2 ปีที่แล้ว +120

    හරියට හරි සුදා අයියෙ ජේවීපී උනත් කමක් නෑ රට ගොඩ ගන්නවනම්...

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว +2

      th-cam.com/video/irlZRTI-vCI/w-d-xo.html

    • @priyankaradinesh7767
      @priyankaradinesh7767 2 ปีที่แล้ว +2

      Jvp තමයි මේ පාර

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว +5

      @@priyankaradinesh7767 JVP නෙමෙයි, JVP එකේ රටට හිතැති මතධාරී නායකයන් ගෙන් සමන්විත, රටට හිතැති සෑම සමාජ ස්ථරයක්ම නියෝජනය කරන නායකයන් ගෙන් සමන්විත, පුළුල් සමාජ නියෝජනයක්.....

    • @sujathaabeyawardana314
      @sujathaabeyawardana314 2 ปีที่แล้ว +1

      👍🙏👌

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/LEQq-9oOWwI/w-d-xo.html

  • @SirimewanD
    @SirimewanD 2 ปีที่แล้ว +24

    👍👍👍 සුදත්ත මෙි කතාවට උත්තර දෙන්න ප්‍රමාද අැයි කියල ගොඩක් දෙනා බලාගෙන හිටිය....!
    ජේවීපියට මෙතෙක් අකමැත්තෙන් සිටි ඔබ අප වැන්නවුන් බොහෝ දෙනෙක් දැන් ඔවුන්ට සවන්දෙන්නේ මෙි කාලකණ්නි දූෂිත ජඩ හොරැන් අතුගා දමා අපේ දරැවන්ට මෙි රටෙි හෙට දවස සුරක්ෂිත කළයුතු නිසා....!
    මෙයා මෙි කියන " මගෙ ජන්දෙට කලින් දවසෙ" කතාව මෙික 2015 පටන් ගන්නකොටම කියපු එක හොරකමක් විතරයි....! අවුරැදු පහක් ගිහිල්ල ගහපු බමිබුවක් නෑ....! මිනිස්සු රැවැටිටුවා....! අන්තිමට 2019 දිත් නෙලුමි කුලුණෙන් හොරකමිකරපු අාගිය අතක් නැති කෝටි 200 ක් ගැනත් ඔය වගේම බෙරිහන් දුන්න...! එ්ක කියන්නෙ අවුරැදු පහක් ජනාධිපති පුටුවෙ ඉදල යන්න ඔන්න මෙන්න කියල...!
    දැන් පරීක්ෂණ කරන්නෙ පැන්ඩෝරා කටිටිය අැවිල්ලද...!
    ජනාධිපතිගෙ පලවෙනි වාරයෙන් පස්සෙ අායෙත් දේශපාලනය කරන්නෙ නෑ පොලොන්නරැවට වෙලා විශ්‍රාමගන්නවා කියපු මිනිහ අායෙත් පාර්ලිමෙින්තුවට යවනව....!
    මෙි රටෙි මිනිස්සු විශේෂයෙන් පොලොන්නරැවෙ අය අමන තකතීරැවො කියන එක පහුගිය මැතිවරණයෙදි ඔප්පු කළා......!
    මෙහෙම අමන ජන්දදායකයො ඉන්න තාක් මෙි සුදු පිරැවට හොරැ හොරකමි නොකර වෙන මොනව කරන්නද...!

    • @upulsenarathna4870
      @upulsenarathna4870 2 ปีที่แล้ว

      👍👍👍👍

    • @warnakulabudrawabuddika5144
      @warnakulabudrawabuddika5144 2 ปีที่แล้ว +1

      හිතවත්කම් වලට දඩුවම් අහෝසි වෙනවා යාළුවා. .
      ඒක මේ දේශපාලන ක්‍රමය තුළ ඔබට අවබෝධ වි නැත.

    • @SirimewanD
      @SirimewanD 2 ปีที่แล้ว

      @@warnakulabudrawabuddika5144 ඔබ කියන දේ අැත්ත...නමුත් මෙි ක්‍රමය වෙනස් කළ යුතුමයි අපේ අනාගත පරපුරටවත් සාධාරණ ලෙස ජීවත්වෙන්න හැකි දේශපාලන වාතාවරණයක් සකස් කරදීම සදහා....!

  • @janakarajapaksha6967
    @janakarajapaksha6967 2 ปีที่แล้ว +63

    අන්තිමට කියපු දේට එකගයි සුදා අයියේ දෙවියන්ටත් හෙන ගහන්න ඕන මේදේවල් බලන් හිටියොත්

  • @yasithasamanbandara4940
    @yasithasamanbandara4940 2 ปีที่แล้ว +101

    Jvp එක මේ වෙලාවේ හරි විදියට හැසිරුනොත් බලයට එන එක සිකුරුයි

    • @srimamangalika9684
      @srimamangalika9684 2 ปีที่แล้ว +1

      බලා සිටිමු අපි
      ජවිපෙ එනතුරු 🤣🤣🤣🤣🤣
      බලමු ඇවිත් කරන කෙරුවාව
      ඔය එකෙක් වත් විස්වාස කරන්න බැරි ජඩයො ටිකක්

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/6TYpEFZcwHM/w-d-xo.html

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +1

      ඇයි මෙච්චර කල් වැරදි විදිහට ද හැසුරුණේ. ඒ වැරදි විදිහ මොකක්ද කියලා පෙන්නන්න පුලුවන්ද

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +2

      @@waves545 උන් රාජපක්ෂලාට පුක දෙන එවුන් නාමල්ගේ කටට ගන්න ගොන්නු

    • @malshaskumarasinghe4836
      @malshaskumarasinghe4836 2 ปีที่แล้ว

      @@srimamangalika9684 පලයන් වේසි තොපෙ මහ එකා මට්ටමෙන් හැම කෙනාම මනින්න එපා

  • @pathumjayasekara
    @pathumjayasekara 2 ปีที่แล้ว +71

    ජවිපෙට ලංකාවේ කිසිදු ප්‍රසිද්ද ටීවී නාලිකාවකින් (සිරස හැර) අවස්ථාවන් දෙන්නේ බොහොම කලාතුරකින්. ඔබ තුමාලා වත් ඔවුන්ගේ දැක්ම නිවැරදි කියා දකිනවා නම් ඔවුන්ට ඇත හිත දෙන්න සෝෂල් මීඩියා හරහා.
    ඔවුන්ගේ මතය හරියි කියා හිතෙනවා නම් ඔවුන්ගේ මතය ජනගත කරන්න උදව් කරන්න.

  • @sujeejames6038
    @sujeejames6038 2 ปีที่แล้ว +11

    ස්තුතියි ඔබ තුමන් අනුර සහෝදරයාගේ අර්ථවත් පැහැදිලි කීරීම සමාජ ගත කලාට....ඉදිරියටත් මෙවැනි. අර්ථවත් දේ ඉදිරිපත් කරන්න ....

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/LKI6pW0DTcM/w-d-xo.html

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/LEQq-9oOWwI/w-d-xo.html

    • @chandradissanayake8693
      @chandradissanayake8693 2 ปีที่แล้ว

      🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      @@chandradissanayake8693 th-cam.com/video/FKLXMCEXmVM/w-d-xo.html මේ කියන්න ජේ.වී.පි කාරයෝ ගහන ගේම.

  • @pitipanageleonard4527
    @pitipanageleonard4527 2 ปีที่แล้ว +5

    අනුර කුමාර දිසානායකයෙනි රටට හිතකර අාණ්ඩුවක් පිහිටුවීම සඳහා දූෂනයෙන් තොරවු සියලුම දේශපාලන හා සිවිල් සංවිධාන සමග අත්වැල් බැඳගෙන ඉදිරියට යමු . ජය නියතයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajithnadeeshan3919
    @sajithnadeeshan3919 2 ปีที่แล้ว +20

    එකම එක වතාවක් මාලිමාවට සපෝර්ට් එකක් දීල බලමු

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/6TYpEFZcwHM/w-d-xo.html

  • @SinduSagareAjithPremalal
    @SinduSagareAjithPremalal 2 ปีที่แล้ว +83

    සුදා.. ඒක නම් පට්ට Program එක 👍👍👍

  • @GihanDhanushka596
    @GihanDhanushka596 2 ปีที่แล้ว +27

    Jvp එකට තව පහලට බහින්න දිහාවක් නෑ ටකරමට බේසමට ජොබ් එකට හොරුන්ට නොදී රට ගැන හිතල සාපෙක්ශව හිතල jvp එකත් එක්ක දැන් වත් එකතුවෙයල්ල

  • @janithaperera4942
    @janithaperera4942 2 ปีที่แล้ว +53

    සීනිගම යන්න අපිත් එනවා...අයියේ ඔයාට ජය💚🙏🙏

    • @motivationalsp2011
      @motivationalsp2011 2 ปีที่แล้ว

      Seenigama anuhas ne... Boru... Ape wada hari giye ne

  • @kanthibandara9095
    @kanthibandara9095 2 ปีที่แล้ว +53

    සුදත්ත අයියේ ඔබේ වැඩපිලිවෙල අගයකරනවා.
    2024-2025 දී සංවේදී වෙලා වෙනස් වෙන්න විතරක් එපා 🙏

  • @rathnathilaka2246
    @rathnathilaka2246 2 ปีที่แล้ว +53

    අවුරුදු 73ක් මාරැවෙන් මාරැවට පක්ෂ දෙකට රට පාලනය කරන්නට දී අවසානයේ රටට සිදුවී තිබෙන වින්නැහිය දැන් තේරෙනවා නේද?දැන්වත් අළුත් ගමනකට සූදානම් වෙමු නේද?

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 2 ปีที่แล้ว +99

    මෛතිු උන්නැහෙ ජනාධිපති උනේ ඒ සිද්ධියට පස්සෙනෙ.ඇයි ඉතිං ඒගැන ක්‍රියාත්මක නොවුනෙ.ජනාධිපති වුනහැටියෙ ඇයි ඒක පුුසිධ්ද නොකලෙ.ඒ හොරකමට ඔබත් හවුල් නේද?

    • @janakarajapaksha6967
      @janakarajapaksha6967 2 ปีที่แล้ว +4

      සමහර විට මේ ක්‍රමේ යටතේ කරන්න පුළුවන් දෙයක් නෑ ගෝටාභය ට වෙලා තියෙන්නේ ඒ ටිකම තමයි 😢😢😢 එකතුවෙලා ක්‍රමේ වෙනස් කරමු

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      th-cam.com/video/irlZRTI-vCI/w-d-xo.html

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      @@sandaruhasintha7552 th-cam.com/video/F6AVOqobLYs/w-d-xo.html

  • @vlixstudio2758
    @vlixstudio2758 2 ปีที่แล้ว +8

    මගේ පලවෙනි ඡන්දේ අනුර ප්‍රමුඛ JVP එකට... ❤❤❤

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/GBA6e8INzu8/w-d-xo.html

    • @chandradissanayake8693
      @chandradissanayake8693 2 ปีที่แล้ว

      🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰

  • @sisitharukshan2958
    @sisitharukshan2958 2 ปีที่แล้ว +23

    අපි 🇱🇰 ගොඩ නගමු අංවක වම .අපේ රටේ අහිංසක දරුවන් වෙනුවෙන් .

  • @frestvision5622
    @frestvision5622 2 ปีที่แล้ว +12

    සියට තුනෙ උන් කිය කිය පහර ගහපු උන් දැන ගනිල්ලා, මට ඒ 3% ට එකතු වෙන් න බැරිව ගිය එක ගැන මං දඅද දුක් වෙනවා,

  • @sumithramainke5773
    @sumithramainke5773 2 ปีที่แล้ว +14

    අවුරුදු 73 ක් හොරා කාපු මහජන දේපල හා මුදල් රාජසන්තක කලොත් අපේ රට සංවර්ධිත රටක් ණය මුදල ගෙවා ස්වාධීන රටක් කරන්න හොද පාලකයන් පත් කර ගැනීමට බුද්ධිය පහල වෙිවා. පෙල ගැසෙත්වා.

  • @ivonenirosha1396
    @ivonenirosha1396 2 ปีที่แล้ว +5

    %3ක ඡන්දයෙන් මේ මනුස්සයාව පත් කරපු සැමට බයියන්ගේ හදපිරි ස්තූතිය

    • @chamodrathnayaka9328
      @chamodrathnayaka9328 2 ปีที่แล้ว +1

      එකතු වෙන්න 3% --> 53% වෙනකන් අත් නොහරින ගමනකට! ✊🏼❤️

  • @parakaduwanarada4056
    @parakaduwanarada4056 2 ปีที่แล้ว +41

    ඔහොම යමු නියමයි

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/LEQq-9oOWwI/w-d-xo.html

  • @198643younoor
    @198643younoor 2 ปีที่แล้ว +37

    තව කොච්චරක් JVP එකට පල්ලැහට බහින්න කියලද ඔබ තුමා කියන්නෙ? රටෙ මොන ප්‍රශ්නෙටත් කතා කරන්නෙ එයාල නේද?

  • @sumithramainke5773
    @sumithramainke5773 2 ปีที่แล้ว +21

    ළිං ගෙම්බන් අවදි වෙයවු. පර දේශපාලනයෙන් බොරැ වලට තවත් රැවටෙන්නේ නැතිව.

  • @letsseenow6379
    @letsseenow6379 2 ปีที่แล้ว +14

    සුදත්ත
    හොරු නොමැති
    පාලනයකට මග පාදන්න...
    ඉදිරිපත් වීම ගැන ස්තූතියි

  • @janithfernando2323
    @janithfernando2323 2 ปีที่แล้ว +21

    3%ට 3න්2 කොර වෙන හැටි බලං ඉන්නත් දුකයි. අර නාකි මහ මනුස්සයටත් නිකම්ම නිකම් ලොම් හැලිච්ච බල්ලෙක්ට වගෙ උඩ බලං ඉන්නවෙලා. අහෝ සුඛං අහෝ සුඛං.

  • @lakhemal3153
    @lakhemal3153 2 ปีที่แล้ว +3

    Jvp ට අවස්ථාවක් දෙමු..සුදත්ත අනුර සමග සංවාදයක් කරමු..

  • @gamagesenarathwijerathne1935
    @gamagesenarathwijerathne1935 2 ปีที่แล้ว +44

    හෙන ගහපන් හොරා කාපු,කන හැම එකාටම

    • @sunetradamayanthi5446
      @sunetradamayanthi5446 2 ปีที่แล้ว

      Siriseena game gasuwa mahinda ekka ranil elawanna .mona guna moakuwekda muuu. Janapthi thanathuree thabanna mulwunu kenata wiruddawa diil damma .pasku praharaya salasum kalaa .muuwa ath adanguwata aran nadu kiyala maraa ekkama ellum gas yawiya yuthui.

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว +29

    මුන්ට දැන් අපෙ සල්ලී හොරා කාපූවට සිහිවිකල් වී දොඩවනවා ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් වෙයි

  • @chathurangadasanayaka1502
    @chathurangadasanayaka1502 2 ปีที่แล้ว +51

    අවුරුදු 73ක් රට කෑවේ මුන් දෙගොල්ලෝ....jvp යට බැනලා වැඩක් නෑ මෙදාපාර jvp යට දීලා බලමු

    • @ravindranelumdeniya1394
      @ravindranelumdeniya1394 2 ปีที่แล้ว

      Denna one thamai

    • @mashi6382
      @mashi6382 2 ปีที่แล้ว +1

      පහු වෙල හරි.තේරුම් ගෙන ජවිපෙ වටා එකතු වීම අප ලබන ලොකු ජයග්‍රහණක්.❤❤.

    • @chandradissanayake8693
      @chandradissanayake8693 2 ปีที่แล้ว

      👍🧭🇱🇰

  • @lalithmilroy
    @lalithmilroy 2 ปีที่แล้ว +3

    නියමයි සුදත්ත අයියා. මේ දෙපැත්තෙ ම සක්කිලි පන්නලා ජේවීපි එක සහ අනිකුත් රටට ආද්‍රේ කරන කන්ඩායම් එකට එකතු කරන වැඩපිලිවලකට යමු.

  • @nihalnumericjayarathna1546
    @nihalnumericjayarathna1546 2 ปีที่แล้ว +27

    නඩේෂන් අල්ලස් කොමිසමට පොලිස් ගාඩ් එකෙන් ආවෙ,බයික් එකේ ආව රාලහාමි වාහනෙ දොරත් ඇරිය. ෂැපයි නේ.😂😂😂

    • @ravindranelumdeniya1394
      @ravindranelumdeniya1394 2 ปีที่แล้ว

      Dora newei arinna thibbe uge passa peththe arinna thibbe .

    • @priyankapalugama9226
      @priyankapalugama9226 2 ปีที่แล้ว

      වාහනයෙන් බහින්න ඉස්සර ඔහොම නම් ඉතුරු ටික හිතා ගත්ත හකි.

    • @chandrapearl8663
      @chandrapearl8663 2 ปีที่แล้ว

      Traffic police kaaraya waahane yanna aralath salute gahanawa ladjjai hirikitai

  • @nilminikarunarathna4858
    @nilminikarunarathna4858 2 ปีที่แล้ว +39

    මුලු රටේම හොඳ සන්ධානක් හදලා රට බෙරගමු .අපි ඔබ සමඟ .

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      th-cam.com/video/irlZRTI-vCI/w-d-xo.html

    • @geethamala7835
      @geethamala7835 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍thamange Paula thaman visen danuwath karanna.......ratama damuwath.sthuthi

  • @HARAH7
    @HARAH7 2 ปีที่แล้ว +51

    Rajapakse family worst of Sri Lankas history, innocent people paying for this 😒

    • @Ravy.G
      @Ravy.G 2 ปีที่แล้ว +1

      Nope! This is a consequence of the majority of poverty people!
      They are fully responsible for this outcome!

  • @shasha7384
    @shasha7384 2 ปีที่แล้ว +4

    ජයවේවා ජ.වි.පෙ

  • @denisanthoney6785
    @denisanthoney6785 2 ปีที่แล้ว +20

    ඔව් ඔව් නඩුවක් තිනවා ..නඩුව ලස්සනට විසඳගනිවි ..වැරදි නොකරපු විදියටම..අනේ තවත් රාජපක්ෂලට කඩේයන්න එපා යකෝ..අනුරලා කියපුවාඇත්ත..වාසනාවට යුද්දෙ යද්දී උා ජනාධිපති වෙලා හිටියා.. ජවිපෙ හෙළඋරැමෙ නිසයි යුද්දෙ පටන් ගත්තේ ..හැමදේම උන්ගෙ වාසනාවට උනෙ..ෆොන්සේකලා නිදාගෙනනෙ හිටියෙ..
    මොනතරම් සදාචාරාත්මක ද තිරැකුමාරන් වෙනුවෙන් කතාකරන අය..කොච්චර ට්‍රයි කරනවද උන්ව නිර්දෝෂි කරන්න

  • @samanthakumara4897
    @samanthakumara4897 2 ปีที่แล้ว +12

    අපි මෙච්චරකල් වැරදි පාරේ ගියේ හොරුන්ට රැවටිලා. මේ පාරත් රැවටිලා අපේ රට විනාශ කරන පාපකර්මය තව තවත් කරන්නේ නෑ එකෙන්ම අනුරට

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/LEQq-9oOWwI/w-d-xo.html

    • @chandradissanayake8693
      @chandradissanayake8693 2 ปีที่แล้ว

      🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰

  • @sandamalsenarath1899
    @sandamalsenarath1899 2 ปีที่แล้ว +10

    සුද්දා අයියේ නියම program eka ... thank you for updating us. පොඩි වැඩක් ඔයාට අමතක වුණා.. අර උද්දික එක්ක කරපු program එකේ ඔයා ආයේ උද්දිකගෙන් අහනවා කිව්වා නේ .. එයාගේ දේශපාලනය ගැන.. අනේ දැන් තමයි හොදම වෙලාව.. මොකද අපි ඔයාගෙ program බලලා මේ කට්ටිය කියන දේවල් ඔක්කොම විස්වාස කරන්නේ ... දැන් call කරලා හරි අහන්න ... thank you .... 🙏🙏🙏

  • @tuanmarufmaruf8432
    @tuanmarufmaruf8432 2 ปีที่แล้ว +42

    රටේ ජ්නතාව වරක් කල්පනාකර J.V.P. නඩේටත් රට පාලන කරන්ඩ වරම්ක් දෙමු.හොරුන්ටික පර්ලිමේන්දුවේ පලව අරිමු. jvp යට ජයමජයවේවා..

    • @vijithaseethawaka3989
      @vijithaseethawaka3989 2 ปีที่แล้ว

      එ අනිත් හොරැ.

    • @sahanrukmal818
      @sahanrukmal818 2 ปีที่แล้ว +1

      @@vijithaseethawaka3989 Jvp එකෙන් තොගේ ගෑනිද හොරකම් කෙරැවෙ ,

    • @sakuna_isiwara
      @sakuna_isiwara 2 ปีที่แล้ว +1

      @@vijithaseethawaka3989 මොනවද හොරකම් කලේ කියල කියන්නකො

    • @mashi6382
      @mashi6382 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් අනුර ගේමු

  • @nildiya3129
    @nildiya3129 2 ปีที่แล้ว +25

    ඔබට ජයවේවා api හදමු අලුත් රටක් 🌹🌹🌹👈👈👈

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 ปีที่แล้ว +10

    නියමයි නියමයි නියමයි අයියා තෙරුවන් සරණයි මම සවුදි අරාබිය සිට

  • @shehanwarnasuriya4653
    @shehanwarnasuriya4653 2 ปีที่แล้ว +18

    අනුර කුමාර දිසානායක සහෝදරයාව ඔබගේ යූටියුබ් චැනලයට ගෙන්වා සාකච්ඡාවක් පවත්වන්න 👍

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/GBA6e8INzu8/w-d-xo.html

    • @mashi6382
      @mashi6382 2 ปีที่แล้ว

      හොද අදහසක්

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +13

    අනේ සුද්දා ...මොන දේවත්වය ද..සුනාමි අරමුදලට කෙලපු එකා..
    අග්ගලා ගිලපු එකාට වෙහෙරත් කජ්ජක් ද...
    ☹️☹️☹️☹️☹️

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 2 ปีที่แล้ว +18

    මුන් ඔක්කොම එළවන්න ඕනේ .නැත්නම් මේ රට හදන්න බැහැ.මුන් ඔක්කොම එකතුවෙලා මහජන මුදල් මංකොල්ල කපු එක තමයි කලෙ අවුරුදු 70 ක් තිස්සේ .

  • @patpathirage2481
    @patpathirage2481 2 ปีที่แล้ว +20

    Jvp 3k pohottuwe 150k ekka fight karanna wela. Jvp 10k wath yawanna bari wuna neda?

  • @mr.sureshraja4836
    @mr.sureshraja4836 2 ปีที่แล้ว +23

    අනුර කුමාර දිසානායකට මගේ ඡන්දය

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/6TYpEFZcwHM/w-d-xo.html

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 ปีที่แล้ว +19

    ඔය කොච්චර කිවුවත් උන්ම කිවුවත් උන් හොරැ කියලා ඒක පිළිගන්න කැමති නැති එහෙයියො ලංකාවේ ඉන්නේ.....ආයෙ චන්දයක් දුන්නත් මීහරක් මොළේ තියෙන වහල්ලු ආයෙත් උන්ටම චන්දෙ දෙයි

  • @daskonabeyratne1413
    @daskonabeyratne1413 2 ปีที่แล้ว +5

    Great speach was delivered by Anura....congratulations

  • @nayanadarshi9389
    @nayanadarshi9389 2 ปีที่แล้ว +5

    පටිටම දැනුවත් කිරීමක් අයියෙ ..කලින්නම් පේන්න බෑ..මහින්දල හොරකම් කරා කියලා අපිට කොමන් සෙන්ස්වලට දැනුනෙ ... ඔයාල වගේ අය කඩේ යද්දි තරහ හිතුනා .නමුත් ඇත්ත ඇති සැටියෙන් මෙහෙම සාක්ෂි ඇතුව පෙන්වන එක පට්ට.

  • @pradeprohana794
    @pradeprohana794 2 ปีที่แล้ว +5

    Wikalpaya JVP pamani 💯💯👍👍

  • @rameshlahiru9910
    @rameshlahiru9910 2 ปีที่แล้ว +8

    අපි වෙනස් කරමු කෙහාම හරි වෙනස් කරමු අපිට පුලුවන්

  • @ranagavidu2189
    @ranagavidu2189 2 ปีที่แล้ว +4

    රට දිනවීම මිස පුද්ගලන් දිනවීමටන නොව මේ හැමෝගේම උත්සාහය ❤️🇱🇰

  • @samaraweeravipula942
    @samaraweeravipula942 2 ปีที่แล้ว +16

    අප්පච්චි වෙහෙර ගිලලා දන්නෙ නැ වගෙ ඉන්නවා ...🤣🤣🤣🤣🤣

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 2 ปีที่แล้ว +1

      මැදමුලන හොර නඩයම දැන්නම් අසූචි නගෙන ඉන්නේ .

  • @nishanthagodagama
    @nishanthagodagama 2 ปีที่แล้ว +4

    දැන්නම් ඔබලාට (ඔබට හා සේපාල්ට) නිවැරදි පාර පෙනිලා තියෙනවා. එකම මග jvp පමනයි. බෙදෙන්නැතිව එකට එකාමෙන් අපේ පන්තියේ අය බලයට පත්කර ගමු.

  • @hanifahamed1692
    @hanifahamed1692 2 ปีที่แล้ว +12

    හෙළ හෙළ සුදන්ත නියමයි

  • @chandanavidanalage8636
    @chandanavidanalage8636 2 ปีที่แล้ว +9

    සුදත්ත ඔබට මතකද දන්නෑ ංකාවේ එක්තරා කූට ව්‍යාපාරිකයෙක් මිලියන 500ක් වියදම් කරා ගියවර පාර්ලිමේන්තු ඡන්දයෙන් අනුර කුමාර ව පරද්දල ගෙදර තියන්න නමුත් කොළඹ ජනතාවට අපගේ උපහාරය ඔහු පාර්ලිමේන්තුවේ එවීම සම්යන්දයෙන් ඒ නිසා තමයි මේක නැවත හරි ජනතාවට මතක් කරලා දුන්නේ

  • @priyankapalugama9226
    @priyankapalugama9226 2 ปีที่แล้ว +4

    අවුරුදු 70 අරුන් මාරුවෙන් මාරුවට රට විනාශ කළා ..අවුරුදු 5 කට jvp එකට දීලා බලමු

  • @susanthaekanayaka8300
    @susanthaekanayaka8300 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුති.. අනුර කුමාරගෙ කතාව සමාජගත කරන්න ගත් උත්සාහයට.හැමෝම එකතු උනොතින් මේක වෙනස් කරන්න පූලුවන්..

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/LEQq-9oOWwI/w-d-xo.html

    • @chandradissanayake8693
      @chandradissanayake8693 2 ปีที่แล้ว

      🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰

  • @nirupagethaniperera5986
    @nirupagethaniperera5986 2 ปีที่แล้ว +4

    ඔබතුමා නාගානන්ද කොඩිතුවක්කු මහත්මයා සේපාල මහත්මයයි අනුර කුමාර දිසානායක අනෙකුත් අය සමඟ එකතු වී ජනතාවට කරන්න ඕන දේ පැහැදිලි කර දෙන්න සීනි අඹරන්න පොල් ගහන්ඩ ගියාට වැඩක් නෑ ඕන දේ සියලු දෙනාටම කියලා දෙන්ඩ අපි ඔබ සමඟයි 🙏🙏🙏🙏💗💗💗

    • @lalithmilroy
      @lalithmilroy 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඒක විය යුතුයි.

  • @sudeerakaushalya9908
    @sudeerakaushalya9908 2 ปีที่แล้ว +7

    Jvp ❤️‍🔥👌

  • @KDSMW
    @KDSMW 2 ปีที่แล้ว +14

    හොර.නඩය.වහල්ලුන්ට.උනද?????🔔🔔🔔..jvp..ජය..🔔🔔🔔🔔

    • @mashi6382
      @mashi6382 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +11

    උන් ඔක්කොම හොරු මහත්තයෝ උන්ගසා කාපු සල්ලි වලින් මේරටේ සියලු නය ගෙවන්න පුලුවන්

  • @darshanawidyapathi7909
    @darshanawidyapathi7909 2 ปีที่แล้ว +25

    නිල්ගිංගග නිල් වෙන්න ගිල්ලුවා නම් තමා මෙච්චර කාලයක්

  • @donint9871
    @donint9871 2 ปีที่แล้ว +4

    සුදු අයියා පට්ට 🙏👍සහෝදරයා ඔබට ජය! මේවා පිලිගන්නැති කාලකන්නි තවත් අපේ රටේ ඉන්නවනේ😭 ...

  • @Manolpriyawansha
    @Manolpriyawansha 2 ปีที่แล้ว +3

    ජය වේවා අනුර ස්තුතියි සුදන්ත🌷🌷

  • @yapaherath7566
    @yapaherath7566 2 ปีที่แล้ว +2

    සුදත්ත , සේපාල් නාගහනන්ද මහත්තයා ඇතුළු ඔබට බොහොම ස්තුතියි මෙවැනි වැඩ සටහන් වලින් ජනතාව දැනුවත් කිරීම පිළිබඳව ...වසර 73 ක් තිස්සේ අපේ රට පාලනය කරපු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා ... ජනතාව සතු මුදල් රුපියලක් හරි වන්චා කරපු එවුන්ට මරණීය දණ්ඩනය ලබා දිය යුතුමයි ...සුදත්ත බුද්ධිමත්ව හිතලා බලන්න .. අප රටේ හැම ජනතා විරෝධී රැලියක්ම යුද්ධයක්ම ඇති වෙලා තියෙන්නේ දේශපාලුවෝ නිසා බව හොඳටම පැහැදිලිය ..සුදත්ත ඔය ව්වස්ථාව සම්පූර්ණයෙන්ම පුච්චලා දමලා ..රටේ ප්‍රධාන නායකයාගේ ඉදලා වන්චාව දූෂණය හොරකමට එරෙහිව දඩුවම් ලබා දීමට ව්වස්ථාවක් හදාගත යුතුමය ...

  • @shantharanasinghe6387
    @shantharanasinghe6387 2 ปีที่แล้ว +4

    Niyamai jvp ekata rata baara demu. Ape daruwange anagathaya wenuwen. Mr sudaththa me horu rala balayata genna udaw karala karagaththa paw hodaganna me de karamu. Great.

  • @suniludakanda5328
    @suniludakanda5328 2 ปีที่แล้ว +10

    ඉතිං මයිත්තිරිපාල උන්නැහැට තිබුනනෙ වහාම ඒ ගැන හොයල ගත්ත එකාලව නීතිය හමුවට ගේන්න. තමුසෙ එදා දින 2කට පස්සෙ ජනාදිපති උනානෙ. තමුසෙ සියලු හොරුන් ආරක්ෂා කලා ඕයි. තමුසෙ තමන් ඇතුලු, සියලු හො රුන්ගෙ අඔයාලුව ඕයි.

  • @sadun2011123
    @sadun2011123 2 ปีที่แล้ว +8

    නියමයි ජයෙන් ජයම වේවා! 🤝

  • @skwi5919
    @skwi5919 2 ปีที่แล้ว +17

    ඉතිං හිටං පොලිසියට පැමිණිලි කලාද ? හොරකමේ මුල මැද අග හොඳින් දන්නවා නේද හිටං😀

    • @ruwangallage1061
      @ruwangallage1061 2 ปีที่แล้ว

      Hitanwa aththadanguwata gana oka thama rata kawe

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว +10

    ජය වේවා !!! 👍👍👍👍❤❤❤

  • @sheliedesilva1465
    @sheliedesilva1465 2 ปีที่แล้ว +34

    දිගටම පෙරමුණ ගන්න සහො

    • @indraniweeramanthrie1162
      @indraniweeramanthrie1162 2 ปีที่แล้ว

      අමු හොරැ මින්නේරි දෙවියන්ට මොහොතකටවත් සම කිරිම ඒ රජුට කරන අසාධාරණයක් .හොරකම් කරන්න සුන්දර වචන පාවිචිචි කරල දේශපාලනයට ඇවිත් රට කෑව විතරයි. JVP එක promote කලයුතුමයි

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      th-cam.com/video/irlZRTI-vCI/w-d-xo.html

  • @ruwanharshperera216
    @ruwanharshperera216 2 ปีที่แล้ว +3

    මීළඟ ජනාධිපතිවරණයේදී මාගේ ප්‍රථම හා එකම මනාපය AKD 👍

  • @NADIA-sr1cv
    @NADIA-sr1cv 2 ปีที่แล้ว +6

    Sahodaraya oba rata venuven karana uthsahaya jayaganida kiyanaeka prasnayak. Eheth kathawa supiri obata subapathanawa

    • @samadhidayananda3811
      @samadhidayananda3811 2 ปีที่แล้ว

      ඔය උගතුන් වියthun කියන අයත මේ වැඩ සටහන ට එකතු කර ගන්න .මොකද මේ අයත් මේ රජය බලයට ගෙන්න කොච්චර කඩේ ගියද.

  • @erandaweerasinghe6769
    @erandaweerasinghe6769 2 ปีที่แล้ว +4

    පොඩි අඩියක් ගහලා හිටියට මොකෝ සුදා අයියා වචන ටික දෙනවා ආයේ ගින්දර වගේ ආ...එල

  • @user-lc5ov4lr4h
    @user-lc5ov4lr4h 2 ปีที่แล้ว +3

    ලොකු දෙයක් තෙරුම් අරන් jvp ගැන හොද සලකුනක් තැබුවට , අනුරගෙ පාර්ලිමන්ට් කාතා තව අහන්න හැමොම ඉස්සරහ කියන්නෙ , සාක්සි සාදක් එක්ක එකෙක් දගලන්නෙ නැ බයට එකෙකුටවත්

  • @DK-lp1pu
    @DK-lp1pu 2 ปีที่แล้ว +2

    සුදත්ත මහත්තයෝ ඔබ දකින තරුණ ජවය ඔසවා තබමු 3\2 බලයෙන්ම..ජයවේවා !!!දුර්ධාන්ත හොර පාලකයන්ගෙන් තොර රටක් හදමු.

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว +25

    Next alternative should be JVP.

  • @manowanama5303
    @manowanama5303 2 ปีที่แล้ว +2

    ඔයා හරි අයියා .රට කරපුකට්ටිය එදා ඉදන් කලේ රට කාපු එකනේ. ජෙ.වි.පි. එකටත් 5 දීලා බලමු. අපේ ගොං හරක් ටික මොනවා කර්‍යිද බලමු

  • @denisanthoney6785
    @denisanthoney6785 2 ปีที่แล้ว +13

    මෛත්‍රීගෙ පව්ල්වල උන් හොරාකැවෙ නැද්ද ,,දුවලා එමහම

  • @sirinimalperera4089
    @sirinimalperera4089 2 ปีที่แล้ว +6

    Sirisena should be sentenced to 20 years jail. (Rigiorous Imprisonment ) for allowing Easter Sunday bombings to take place thereby killing 250 innocent civilians.
    Sudath Tilakasiri, I stand with you .
    I'm General Dr boniface Perera PhD
    International researcher and international writer.

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 2 ปีที่แล้ว +1

      You are very correct Sir.
      He is also a conspirator in the Easter Sunday bombing. MURDERER

  • @spatha1119
    @spatha1119 2 ปีที่แล้ว +3

    We have to vote Anura Kumara & team this time. It will be the last hope for the country.

  • @siriyamadapatha5461
    @siriyamadapatha5461 2 ปีที่แล้ว +3

    එක වරක් අපි අනුර කුමාරලා ට රට බාරදීල බලමු මහත්තයෝ ......දුප්පතාගෙ හිත් හදුනන මිනිස්සු..නාගානන්ද මහත්තයත් ඔය අතර සිටිය යුතයි .මේ ඉන්න කාලකන්නි යක්කු පන්නල දාන්න අපිත් වචනෙකින් හරි උදව් දෙන්නම්

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 2 ปีที่แล้ว +42

    ඕවා දැන ද,,, නොදැන ද ස්ටේජ් නැග්ගෙ,,, සුදෝ,,,,,👀👀👀👻

    • @nandaniperera7594
      @nandaniperera7594 2 ปีที่แล้ว +2

      අර රට ගිනිතිබ්බ ගිඉතය ත් අමතක ද දැන දැන වලෙ දැම්මා ජනතාව

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 2 ปีที่แล้ว

      @@nandaniperera7594 මට නං ඔක්කොම මතකයි ,,තව ඔක්කොම යාලුවො මල්ලි ,,,,ඒකත් මතකයි

    • @sampathdikkumbura3117
      @sampathdikkumbura3117 2 ปีที่แล้ว +1

      mu hadavathin thamath un akkami...redi nathi venakota parata bahinna atavagatha akak me muge,,ravatennna apa muta

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 2 ปีที่แล้ว

      @@sampathdikkumbura3117 👍

    • @sakuna_isiwara
      @sakuna_isiwara 2 ปีที่แล้ว

      @@nandaniperera7594 රට ගිනි තිබ්බ කිය කිය මුන්ට රට කන්න දෙමු දෙපැත්ත මාරු කර කර

  • @marzooknazar6565
    @marzooknazar6565 2 ปีที่แล้ว

    Congratulations to Honourable SUDATHTHA.
    Also, God bless with help, secure, good healthy and happy longlife in the all lifetimes.
    Thanks.

  • @sandarurajitha5184
    @sandarurajitha5184 2 ปีที่แล้ว +2

    ඔය විදියටම අපි එකතු වෙලා ඉමු අයියෙ.හරි වෙලාවෙදි හරි තැනදි හරියටම ගහමු.👍👍 මේක අපේ රට.

  • @lillyd3016
    @lillyd3016 2 ปีที่แล้ว +5

    ලබන පාර JVP යට තමයි ඉතින්‍ x

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/LEQq-9oOWwI/w-d-xo.html

  • @deepikaweraddana9758
    @deepikaweraddana9758 2 ปีที่แล้ว +4

    Oba thumanta jaya wewa.keep going. Well done 👍👍👍👍👍👍👍

  • @devikamanikpura1964
    @devikamanikpura1964 2 ปีที่แล้ว +2

    Come on Sudaththa, keep it up, JVP is the best decision

  • @chaminp6853
    @chaminp6853 2 ปีที่แล้ว +3

    Niyamai Sudaththa & Anura 👍👍