ඔත්තු බැලුවේ වාහනයේ ඩිකියේ හැංගිලා - ජනපති නිවස අසල උද්ගෝෂණයේ සම්පුර්ණ කතාව TALK WITH SUDHATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #hirunikapremachandre #mahindarajapaksha #gotabayarajapaksha
    -------------------------------------------------------
    සුදාට අත නොතාබනු පෙත්සමේ link ඒක
    chng.it/4Cjd97...
    ------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    • ගුටි කෑමට නියමිතයි ස...
    ---------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ අලුත් යූ ටියුබ් නාලිකාව මේ වගේ වීඩියෝස් බලන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
    Sudaa studio පෙර වෑඩ සටහන
    • පක්ෂ දේශපාලුවන්ට කුඩුව...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    Contact : 077-5065788

ความคิดเห็น • 915

  • @warnakulasuriyaleslielowe4691
    @warnakulasuriyaleslielowe4691 2 ปีที่แล้ว +289

    රටේ පාලකයින්ගේ වැරදි නිසා දුක් විඳින ජනතාව වෙනුවෙන් ඔබ කල මෙහෙය අති විශිෂ්ඨ යි.අපේ ප්‍රණාමය ඔබට.

  • @menwjayasekera
    @menwjayasekera 2 ปีที่แล้ว +403

    මොන පක්ෂෙ වුනත් ඔබ ඇතුළු කාන්තා පක්ෂය කරපු වැඩේ නම් හරිම විශෂඨයි.

    • @mangalikakumare4785
      @mangalikakumare4785 2 ปีที่แล้ว +5

      👍👍

    • @samiratvvlog4120
      @samiratvvlog4120 2 ปีที่แล้ว +3

      ඔබ නිර්භීත කාන්තාවක්..ඔබට ජයම වේවා....

    • @lankanmethod
      @lankanmethod 2 ปีที่แล้ว +2

      Math me ganita kamathi na...eth karapu de hari..ge issaraha gihin ka gahapu eka hari..palakayata kelin wada ba

  • @fhxxhxxhhxxbxxbhxxhx7541
    @fhxxhxxhhxxbxxbhxxhx7541 2 ปีที่แล้ว +60

    සහභාගි උන කාන්තාවන් සියලුම දෙනාටම ස්තුතියි visistai

  • @Rdot19
    @Rdot19 2 ปีที่แล้ว +91

    චන්දේ JVP එකට ඒත් respect ඔබට🔥👍

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +37

    ආඩම්බරයි ඔබ ගැන. හොද ආරම්භයක්. ස්තුතියි ඔබට හිරුනිකා මහත්මිය...

  • @douglasrajakaruna4954
    @douglasrajakaruna4954 2 ปีที่แล้ว +68

    ජයවෙිවා හිරැණිකා මැතිනියට සැමදා ඹබ තුමියා සමග අපි ඉන්නවා

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 ปีที่แล้ว +64

    නිර්භීත ගැහැණිය ඔබට ජයවේවා!
    සුදත්ත නියම වෙලාවට හිරැණිකා ගේ ගෙදරට ආවේ.
    බලමු මොකද වෙන්නේ කියලා....................

  • @chandanamwr6916
    @chandanamwr6916 2 ปีที่แล้ว +163

    යකඩ ගැහැනිය ❤️රටේ හොඳ නරක හඳුනන සාධාරණව හිතන පතන ජනතාව ඔබ සමගයි👍රටේ සියලුම පීඩිත පංතියේ අය වෙනුවෙන් හඬ නැගූ ඔබ අපට සම්පතකි 🙏

    • @krishanthamuthukumarana7675
      @krishanthamuthukumarana7675 2 ปีที่แล้ว +6

      යකඩ.. රෙද්ද තමයි, උනුයි මුනුයි දෙකම එකයි, මේ දෙගොල්ල නොවෙයිද මෙතුවක් කල් රට පාලනය කරේ, මේ විනාශයට වගකිවයුතු වන්නේද මේ දෙගොල්ලමයි

    • @jacobfernandez6649
      @jacobfernandez6649 2 ปีที่แล้ว +3

      @@krishanthamuthukumarana7675 අනිවා බ්‍රෝ, මේ වෙලාවේ මේ වගේ බොරු පවුඩර් බබා ලොස් ඩයල් උස්සන්නා සුදාටත් පිස්සුද මන්දා

    • @srilanka690
      @srilanka690 2 ปีที่แล้ว

      @Zuher Ramzi උබ කියන්නෙ Jvp හොදයි කියලද පුුක දීපං

    • @chandanamwr6916
      @chandanamwr6916 2 ปีที่แล้ว +1

      Of course yea it’s true brother

    • @kantyk3888
      @kantyk3888 2 ปีที่แล้ว

      Kanta...godak.aya....yakada....
      Naaaaààa

  • @ritaja5920
    @ritaja5920 2 ปีที่แล้ว +106

    ඔබතුමිය යකඩ ගැහැනියක් තවතවත් සවිය සක්තිය ලැබෙව ඔබ ඇතුලු සියලුම කාන්තාවන්ට ජය.ඔබ තුමිය ඇතුලු සියලු දෙනාට දෙවි පිහිටයි❤🙏⭐🙏🙏❤❤⭐⭐🌹

    • @anomaimbulana7839
      @anomaimbulana7839 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම අනාගතයට ශක්තිමත් ගැහැනු අවශ්‍යයි

    • @sl-bi7tx
      @sl-bi7tx 2 ปีที่แล้ว

      මේ රටට වෙච්ච දේ හිතාගන්න පුලුවන් දෙපැත්තේ අය නාටක පෙන්නුවා ම නිකන්ම ඔගොල්ලො රැවටෙනො

    • @susanthakumarasingha8042
      @susanthakumarasingha8042 2 ปีที่แล้ว

      th-cam.com/video/tJy_T5CwWsY/w-d-xo.html

    • @sl-bi7tx
      @sl-bi7tx 2 ปีที่แล้ว

      @Zuher Ramzi සුදා බොරු වක් කරන්නේ රටට ආදරේ මිනිහෙක්නම් මුන් එක්ක මොන කතාද

  • @palliyaguru332
    @palliyaguru332 2 ปีที่แล้ว +113

    රටට වටින සැබෑ දිරිය කාන්තාවක්.

  • @mmsindrajith8148
    @mmsindrajith8148 2 ปีที่แล้ว +53

    ගොඩක් තෑන්ක්ස් අයියේ හිරුණිකාව ගෙන්නුවාට...
    ඇයගෙ පක්ෂෙ අපිට
    වැඩක් නෑ....
    ඒත් ඇයගෙ හඩ අපිව අවදි කරනවා....
    සුදත්ත අයියට ජයවේවා🙏🙏

    • @MyChannel-zu6rl
      @MyChannel-zu6rl 2 ปีที่แล้ว +4

      තොපිට වැඩක් තියන්නේ අර ජවිපෙ කියන රටේ සම්පත් කෝටි ප්‍රකෝටි ගණනක් පුච්චලා විනාශ කරලා අපි තමයි හොදටම කරේ කියන පොහොට්ටු වේ ශාඛා කාර්යාලය ට ද

    • @kumarweerasingha7337
      @kumarweerasingha7337 2 ปีที่แล้ว +1

      Naban rate sampath vikunan komis gahana pohottu kalakanni gana,umbath hodatama avadivela palayan. Bageta avadi vela hariyannathi Nisa.

    • @mmsindrajith8148
      @mmsindrajith8148 2 ปีที่แล้ว

      @@kumarweerasingha7337
      කාටද බං ඕක කියන්නෙ...මටද..??

  • @ushansandeep3261
    @ushansandeep3261 2 ปีที่แล้ว +52

    දිරිය දියණිය මේ සටන ඉදිරියටම කරගෙන යන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ❤️‍🔥

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +151

    හිරැ යකඩ ගෑනියෙක් රට වෙනුවෙන් අරගලයට ගිය හිරැනිකාට රට විරැවෝ වෙනුවෙන් අපගේ ප්‍රනාමය 🙏🙏🙏🙏👍👍👍💘💘💘 ✈️✈️✈️✈️ කුවේට් 🇰🇼 කුවේට් 🇰🇼 තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️

    • @anomakoumari6777
      @anomakoumari6777 2 ปีที่แล้ว +1

      ❤❤❤❤👏👏👏👏🙏🙏🙏🙏

    • @thusharilanka886
      @thusharilanka886 2 ปีที่แล้ว

      අපිත් රට අපේ nam කිසිම pranamayak නෑ.මේ ගෑනි dan ආපහු එන්න දඟලන්නෙ .

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏💚🇦🇪

    • @oshanmadhuranga6354
      @oshanmadhuranga6354 2 ปีที่แล้ว

      Kuwait ma idapan thopi wage harak..meka niyama drama ekak

    • @dineshvlog3077
      @dineshvlog3077 2 ปีที่แล้ว

      😂😂😂😂🐄

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 2 ปีที่แล้ว +165

    අපි බලාපොරොත්තු උනේ විපක්ෂය මේවගේ වැඩක් කරයි කියලා. නමුත් ඔබ මෙය කළා. ඔබ ට හා පැමිණි කාන්තා වීර වරියන්ට අපගේ ප්‍රණාමය. 🙏🙏🙏

    • @roshansilva3524
      @roshansilva3524 2 ปีที่แล้ว +1

      උබල විපක්ෂය seat 54ta බස්සලා දැන් මගුල් කතා කරනව

    • @_DigitalRemake
      @_DigitalRemake 2 ปีที่แล้ว

      ඇයි හිරුනිකා ඉන්නෙ විපක්ෂ්යෙ නෙවෙයි​ද?

  • @radeeshasenaweera3313
    @radeeshasenaweera3313 2 ปีที่แล้ว +153

    හිරුනිකාට දුන්න චන්දෙ අපතේ ගියේ නෑ ... ආඩම්බරයි ... දවස තිස්සෙ කකාර කකාර ඉන්න කේන්තියට සාදාරනයක්... ස්තුතියි!

    • @_DigitalRemake
      @_DigitalRemake 2 ปีที่แล้ว

      මේවා ඔක්කොම ඔය පක්ශ දෙකේ කෝලන්​..ගෝටාභය ගෙදර නැති දවසට​ම සජිත් හිරුනිකාව යවලා..NPP/JVP අරෙන්න වෙන විසදුමක් ​නෑ. හිරුනිකා ඔයාට වැඩක් කරන්න ඔනෙනන් හොරු ඉන්​න SJB​න් එලියට බහින්න.

    • @radeeshasenaweera3313
      @radeeshasenaweera3313 2 ปีที่แล้ว

      ඒකෙන් මටනං වැඩක්ම නෑ...වැඩේ හොඳයි... As a woman wgo goes the these government terror everyday. Im satisfied ...

    • @radeeshasenaweera3313
      @radeeshasenaweera3313 2 ปีที่แล้ว

      of cos this os goi g bang the male ego...we have accept that..

    • @holden2966
      @holden2966 2 ปีที่แล้ว

      @@radeeshasenaweera3313 She is under a leader who doesn't even say Rajapaksa's name on the stage. For me that discredits whatever the drama she's did back in Mirihana. Our whole political system is based upon deals and games. So always be cautious when interpreting the acts of these Deshapaluwo.

    • @radeeshasenaweera3313
      @radeeshasenaweera3313 2 ปีที่แล้ว

      there will be a lotnof ppl who warms couches and discredit her for what she did as a individual for the only fact that she is a woman . Be it if someone like Harin did this, all hail all hail . Its a man!!! ...
      Im not partial to any party but as an individual who suffer from all these traumas ... What she did gives me a feel of relief ... Rather i praise that than discourage it. Since i am unable to do anything about it or join a protest which in the future i will . So lets not warm our cosy couches and criticise this act of bravery ..

  • @shanthakumara9530
    @shanthakumara9530 2 ปีที่แล้ว +167

    දිරිය කාන්තාවක් අපේ 🙏🙏🙏🙏🙏උත්තමාචාරය

  • @nihalperera6325
    @nihalperera6325 2 ปีที่แล้ว +170

    හිරැනිකා පිරිමින් නොකරන වීරවැඩක් කරපුවාම ගැහැනු ගති තියෙන ගෝටාට හොදටම තදවෙලා තමයි ඔයවගෙ වැඩකරන්නෙ ඔයාට සියලුම දෙවිවරුගේ ආරක්ෂාව ලැබේවා 🙏

    • @aylaneeameresekere6904
      @aylaneeameresekere6904 2 ปีที่แล้ว

      Mr Nihal Perera, ganunta apahasa keranda EPA gotta gahanu gathi thiyenawa kiyala. Pirimi udadaaganawa Hirunika pirimi wadak kerai kiyala. Pirimi hasirennai Montessori lamai interval ekay sellung keranawa wagay

    • @rohanakithsiri4801
      @rohanakithsiri4801 2 ปีที่แล้ว

      Ada ඔබගේ ගෙදරට a ganu ටික mewa දැකලා වත් පළමුව ගෙදර කුස්සිය balana munta kate යන්නෙ වහලුන්

    • @jayasakarsuranga1592
      @jayasakarsuranga1592 2 ปีที่แล้ว

      Yes...ගෝඨා මයා..නැති අතරේ ගෙදර...අැත්ත යකඩම යකඩ ගැහැනියක්..

    • @mTEC85
      @mTEC85 2 ปีที่แล้ว

      හොර ගෝඨාභය නැති වෙලාවේ ගෙදර යන එක වීරකමක් ද SJB වහල්ලු ට ඕකට වඩා දෙයක් නෑ කිඹුල් රාජිත ගෙ සැලසුම්. 🤣🤣🤣🤣🤮🤮🤮🤮🐂🐂🐂🐂🐂

  • @madufernando2617
    @madufernando2617 2 ปีที่แล้ว +6

    පාට පක්ෂනෙමේ වැදගත් ඉදිරිපත් වීමයි වැදගත්.පිරිමි ගියානම් ඇත්තෙන්ම අද සිරකූඩුවේ.කරපු වීර කීයාව ඉතිහාසගතවෙන වැඩක්.මේවැනි වීර කාන්තාවෝ රටට වැඩී වැඩියෙන් බිහිවේවා.කාන්තා බලවේගය රජවේවා.ජයවේවා.👍👍👍👍👍👍👍

  • @sammaditthitv9998
    @sammaditthitv9998 2 ปีที่แล้ว +104

    ජාතික ජනබලවෙීගය වටා එක්රොක්වෙමු. හැම මිනිසෙකුට සාධාරණ සමාජයක් නිර්මාණය වීමට නම් මාලීමාව ට ඡන්දය දී බලයට ගේමු .

  • @dammia5993
    @dammia5993 2 ปีที่แล้ว +67

    දෙවියන් වහන්සේ ගෙ රැකවරණය සහ ආරක්ෂාව මොහුන් සියල්ලන්ට නිරතුරුව ලැබේවා.

    • @shandesilva2116
      @shandesilva2116 2 ปีที่แล้ว

      Deiyanath arakshawak nathi Kota apita monade

  • @padavithushara7201
    @padavithushara7201 2 ปีที่แล้ว +181

    නියමයි එහෙම තමයි කාන්තාව වැඩ කරන්න ඕනේ අපිට කාන්තාව ගැන පුදුම සතුට

  • @sampathtv5964
    @sampathtv5964 2 ปีที่แล้ว +34

    ජය වේවා 👍

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 ปีที่แล้ว +32

    හිරුණිකා උබ නම් මාරයි,..🤔🙄❤🙏🙋 කවුරුත් නොකරපු වැඩක්, ජයවේවා,.. පරෙස්සම්න් ඉන්ට. බුදු සරණයි

  • @jayasuriyafamily
    @jayasuriyafamily 2 ปีที่แล้ว +58

    සතුරු බලවේග ගේ වටළන බව කීවත් සැලුණේ නැහැ දිරිය මවක්. ඹබ කෙටි කාලයකින් දේශපාලන පරිනත භාවයට පත් වීම විශේෂත්වයකි. ඹබට ජේසු පිහිටයි තෙරුවන් සරණයි. හොඳ සංවාදයක් ස්තූතියි.

  • @samanthigunathilaka549
    @samanthigunathilaka549 2 ปีที่แล้ว +8

    ඔබතුමියට තව තවත් ශක්තිය ෛධර්ය ලැබේවා ......

  • @motherslove6718
    @motherslove6718 2 ปีที่แล้ว +42

    මේ තියෙන සමහර කමෙන්ට් දැක්කම හරි ලැජ්ජයි. ගැහැණියකට කතාකරන්න දන්නෙ නැති මිනිස්සු රට හදන්න කතාකරනවා....

    • @anojawickramasinghe684
      @anojawickramasinghe684 2 ปีที่แล้ว +1

      එක කාලය ක් රට විනාශ කරලා දැන් රට හදන්න ඉල්ලනවා .ඒ ගොල්ලන්ගෙ ලමයි පිටරට විශ්ව විද්‍යාල වල උගන්වන ගමන් මෙහෙ විශ්ව විද්‍යාල වල ලමයි ලවා පිකටින් කරවමින් කාලය නාස්ති කරවන වා .

    • @damicadamica3277
      @damicadamica3277 2 ปีที่แล้ว +1

      ඔව් aka ඇත්ත

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +38

    තෙරුවන් සරණයි ඔබ සැමට හිරුණිකා

    • @Sampa899
      @Sampa899 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤💪💪💪💪💪💪💪

  • @maleeko4875
    @maleeko4875 2 ปีที่แล้ว +17

    Great hirunika... බලයට අපුවහමත් ඔය විදිහටම නිහතමානීව ඉන්න...

  • @samanchandana3942
    @samanchandana3942 2 ปีที่แล้ว +10

    හිරුනිකා ඇත්තටම සතුටුයි ඔබ සහ අනිත් පැමිනි කාන්තවන් ගැන, ආඩම්බරයි

  • @samithalakshan7002
    @samithalakshan7002 2 ปีที่แล้ว +17

    මේක තමා විය යුත්තේ මේ ආන්ඩුව පෙරලීම සදහා 💪💪❤️

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว

      💪💪💪💪💚🇦🇪

  • @sandarurajitha5184
    @sandarurajitha5184 2 ปีที่แล้ว +46

    කරපු වැඩේටනම් රෙස්පේක්ට්.ඒත් අපි jvp 🔥🔥 හොද මිනිස්සු එකතුවෙන්න.

  • @sarathpushpakumara7957
    @sarathpushpakumara7957 2 ปีที่แล้ว +30

    කාන්තාවක් වශයෙන් ඔබතුමිය කරපු දෙ ගොඩාක් වටිනවා

  • @shaanishara5704
    @shaanishara5704 2 ปีที่แล้ว +13

    Hirunika straight forward ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍

  • @miyasiyalelwala1201
    @miyasiyalelwala1201 2 ปีที่แล้ว +138

    සජිත්ට නැති කොන්දක් හිරුණිකාට තිබීම ගැන සතුටුයි..

    • @sl8379
      @sl8379 2 ปีที่แล้ว +3

      මේ කමෙන්ට් එක මෙයා හැම තැනම කොටනව. සජිත්ට බයවෙලා. බලාගෙන ඉන්නකො සජිත් කියන්නෙ ප්‍රේමදාසගෙ පුතා

    • @upulprasanna2374
      @upulprasanna2374 2 ปีที่แล้ว

      Megolloth balanne aith 5 aran kalin wage apiwa andanna api ahuwenne naha mokada rawatuna athi 72

    • @miyasiyalelwala1201
      @miyasiyalelwala1201 2 ปีที่แล้ว +1

      @@sl8379 කියන්න තියෙන දේ කියන්න ඕන වෙලාවට 100ක් හරි කියන්න වෙන්නෙ ඒකම තමයි..
      සජිත්ට තමන්ගෙ පක්ෂයවත් පාලනය කරගන්න බැරිව රටක් පාලනය කරන්නෙ කොහොමද ..?
      #. 20වෙනි ව්‍යවස්ථාවට අත උස්සපු 09ක් තාමත් සජබෙ ඉන්නවා..
      #. ඩයනා සජබෙ ඉන්න ගමන් ප්‍රසිද්ධියේ ආණ්ඩුවට කඩේ යනවා, ජනාධිපතිගේ ධූර කාලය තව අවුරුදු 02ක් දික් කරන්න කතා කරනවා
      #. සජබෙ චම්පික වෙනම "43 සේනාංකයක්" හදා ගෙන යනවා..
      #. ඉතිහාසයේ එකම දවසක හෝ රාජපක්ෂලාගෙ වංචා දූෂණ හොරකම් ගැන, මහින්ද ගෝඨාභය බැසිල්ගෙ නම කියලා කොතැනකදි හෝ කතා කර තිබේද..?
      #. ජොන්ස්ටන් කිරිඇල්ලට හොරා කියනවා.. කිරිඇල්ල ජොන්ස්ටන්ට හොරා කියනවා..
      සජබෙ අදූෂිත දේශපාලඥයින් අතලොස්සක් සිටියද දූෂිත කිරිඇල්ල රාජිත සජිත් සමග මේ සාම්ප්‍රදායික දූෂිත දේශපාලනය වෙනස් කල නොහැක..

    • @miyasiyalelwala1201
      @miyasiyalelwala1201 2 ปีที่แล้ว +1

      @@upulprasanna2374 එකගයි.. මෙයා මෙතන එක ගලින් කුරුල්ලො 02ක් ඇල්ලුවා.. සජිත්ට නැති කොන්ද පාවිච්චි කරලා, තිබෙන පෞද්ගලික වෛරය පිරිමහන්නත් එක්ක එහෙම හරි ගෝඨාභයගෙන් ගේමක් ඉල්ලුවා.. ඒ වගේම එයාගෙ ඉදිරි දේශපාලනයට පොඩි තල්ලුවක් ඉදිරියට ඒමක් කරගත්තා..
      මෙයාගෙ දේශපාලනය එක්ක අපි නැහැ. නමුත් ගෝඨාභයට එරෙහිව එහෙම හෝ යමක් කිරීම වටිනවා..
      සාම්ප්‍රදායික දූෂිත දේශපාලනය වෙනස් කරන්න නම් එකම විසදුම ජේවීපී NPP ආණ්ඩුවක් පමණී..

    • @miyasiyalelwala1201
      @miyasiyalelwala1201 2 ปีที่แล้ว +1

      @@sl8379 අද මුලු රටම දන්නවා මේ රට අද තියෙන තත්වයට පත් වීමට වැඩිම දායකත්වය ලබා දුන්නෙ රාජපක්ෂලා කියලා.. සජිත්ගෙ අවුරුදු 22ක පාර්ලිමේන්තු ජීවිතයේ පාර්ලිමේන්තුවේ හෝ වෙනත් වේදිකාවක මහින්ද ගෝඨාභය සහ බැසිල්ගෙ නම සදහන් කරමින් ඔවුන් විවේචනය කරපු, ඔවුන්ගේ වංචා දූෂණ අක්‍රමිකතා ගැන රාජපක්ෂලා නම කියලා සෘජුවම කතා කරපු එක අවස්ථාවක් තිබේද..?
      ඒ වගේම රටේ සම්පත් විකිණීමකදී හෝ ජාතික ප්‍රශ්නයකදී ඊට විරුද්ධව නායකත්වය දී තිබේද..?

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +33

    ඔබ තුමියට තෙරැවන් සරණයි .
    සුදත්ත මහත්මයාට හැමදාම අාදරෙයි . ජය වේවා .

    • @sl-bi7tx
      @sl-bi7tx 2 ปีที่แล้ว +1

      තාමත් ඔගොල්ලො මේ පක්ශ දෙකේ අයට රැවටෙනො

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 2 ปีที่แล้ว +59

    මොනව කලත් මගේ චන්දය ඔය කාට වත් නැත.
    කල දෙය විශිෂ්ටයි.

  • @kumarikumari8346
    @kumarikumari8346 2 ปีที่แล้ว +9

    නියමයි ජයවේවා 🌹🌹🌹🌹❤❤

  • @jehanlopez1257
    @jehanlopez1257 2 ปีที่แล้ว +31

    සුදන්ත අයියේ ඔයා නියම මනුස්සයෙක් 🔥❤❤❤

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 2 ปีที่แล้ว

    💕🙏💕 බුදුසරණයි දෙන්නටම.ජනතා පැතුම් ඉටුවන,
    යුක්තිය රජයන,
    ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන
    සුබ අලුත් අවුරුද්දක් වේවා!මගේ අවුරුද්ද සුබ වෙන්නේ ජන අරගලය ජයගත්දාට ය. අරගලයට ජය වේවා !!

  • @sl-bi7tx
    @sl-bi7tx 2 ปีที่แล้ว +37

    මෙයා කරපු වැඩෙ හරි වෙන්න පුලුවන් අමතක කරන්න එපා මේ අය මේ රට කාපු පක්ශදෙකෙ කට්ටිය

    • @chandiweerakoon3
      @chandiweerakoon3 2 ปีที่แล้ว +1

      ජවිපෙත් කැරලි 2 ක් ගහලා මහ විනාශය ක් කලා

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว +1

      @@chandiweerakoon3 ඒවා ඉවර වෙලා ගොඩක් කල්. දැඩි මර්ධනය නිසා ඒවා වුනේ .හැබැයි මේ දෙගොල්ලො හැමදාම දූෂිතයි.

    • @chandiweerakoon3
      @chandiweerakoon3 2 ปีที่แล้ว +2

      @@padmajayasinghe1443 රනිල් ගේ දේශපාලනය සජබේ නෑ දුප්පත් ජනතාව ට යමක් කලේ පේමදාස යුගය පමනයි .අද ත් ඒහදපු ගාමන්ට් ටිකයි ආයෝජන ප්‍රවර්ධනය කලාපටිකයි නැත්නම් ඩොලර් නෑ ජනාධිපති වැවිලි ආර්තික ය වැට්ටුව

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว

      @@chandiweerakoon3 දෙගොල්ලොම වැඩත් කලා. දූෂණය ත් කලා සිරිමා බණ්ඩාරනායකට පස්සෙ.

    • @kidscube575
      @kidscube575 2 ปีที่แล้ว

      Ammmo aththa

  • @rosevas6847
    @rosevas6847 2 ปีที่แล้ว +9

    Courageous ladies. Take care of yourselves. God 🙏 bless you all.

  • @devakasisira8681
    @devakasisira8681 2 ปีที่แล้ว +5

    ඒකනම් මරු ජයවේවා 👍👍👍

  • @kumarykumary6303
    @kumarykumary6303 2 ปีที่แล้ว +5

    යකඩ ගෑනියෙක් තමා හිරුණිකා කරේ හරියටම හරි ජය වේවා

  • @hapankam74
    @hapankam74 2 ปีที่แล้ว +11

    දිරිය කාන්තාවක්.විශෂඨයි

  • @p.j.osegamanasingha3708
    @p.j.osegamanasingha3708 2 ปีที่แล้ว +35

    දිරිය ඇති කාන්තාවක් .ඔබට ජය.

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 2 ปีที่แล้ว +13

    සතුටුයි ලංකාවට තරැණ යතඩ ගැහැණියක් බිහිවි්ම ගැන ඉදිරියට ම යන්න අපි ඔබ සමගයි 👍👌❤❤❤❤❤🌹🌹🌹

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +1

    ඔබට සක්තියම ලැබේවා පරිස්සමින් හොදේ සුදත්ත ඔබත් පරිස්සමින් තෙරුවන් සරණයි

  • @sunethradissanayake641
    @sunethradissanayake641 2 ปีที่แล้ว +26

    අපිට අතිතයවත් වෙන කි්‍රයාකාරකමි අවශ්‍ය නැ ගැහැණියක් ලෙස ඔබගේ නිර්භිත කි්‍රයාවට හිස නමා ආචාර කරමි!

  • @deeveer1539
    @deeveer1539 2 ปีที่แล้ว +8

    Proud of her for feeling the pain of others even when shes not directly affected..kudos for having empathy for others in this cruel world. Especially for her bravery 👏👏👏👏👏👏👏

  • @arjunabandara1042
    @arjunabandara1042 2 ปีที่แล้ว +15

    ඇත්තටම දැන් නම් හිරැණිකා ඉන්න හා හිතන එක ගැන හාරිම අඩම්බරයි , ජයවේවා ,ජයග්‍රහණයක් ලැබේවා , පක්ෂ හා පාට කුමක් වුවාත් , අපි පාර්ලිමෙන්තුවට යවන්න ඔනා සමාජය ගැන අවබෝධයක් තියෙන මිනිසුන් පාර්ලිමෙන්තුවට යැවිය යුතුයි ,👍👍👍 ස්තුතියි සුදා අය්යා ,

  • @daariya5183
    @daariya5183 2 ปีที่แล้ว +5

    Super woman! So proud to have an iron lady like you in our country!

  • @nilukaniluka8227
    @nilukaniluka8227 2 ปีที่แล้ว +21

    හිරුනිකා මහත්මිය ගැන ආඩම්බරයි ❤️

  • @thirumalvelauthapillai3463
    @thirumalvelauthapillai3463 2 ปีที่แล้ว +9

    Worth full interview hats of to Hirunika

  • @Sudarshikulathunga
    @Sudarshikulathunga 2 ปีที่แล้ว +6

    හොද උක්තිගරුක ගෙහෙනියෙක් වචන හසුරවන විලාසයත් හරිම අගෙයි ලස්සනයි

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 ปีที่แล้ว +13

    හිරුණිකා ඔබ එදා ඉඳලා පාර්ලිමේන්තු වත්, දෙවනත් කල කෙල්ලෙක්,..🤩❤

  • @anandawellappili9767
    @anandawellappili9767 2 ปีที่แล้ว +33

    වාසනාවන්ත දිරිය දියණිය ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා !

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 2 ปีที่แล้ว +10

    Appreciate your courage. Hirunika👍

  • @asokafernando857
    @asokafernando857 2 ปีที่แล้ว +7

    මම ඔය පක්ෂ අගයනොකරමි. ඔබේ ඉදිරිපත් වීම ඉතාම අගය කොට සලකමි. අද රටේ තත්වය ඉතා කණගාටුදායකය. කිසිකෙනෙකු ඉදිරිපත් නොවෙන වෙලාවක ඔබේ ඉදිරිපත්වීම විශාල කර්තව්‍යයකි. ඔබ‍ට ජය!

  • @darshanakumara9651
    @darshanakumara9651 2 ปีที่แล้ว +1

    සුපිරි ඔබ තුමිය

  • @lahirusadakalum7575
    @lahirusadakalum7575 2 ปีที่แล้ว +29

    හිරුණිකා හරියන්නේ ජේවීපී එකට♥️♥️♥️👍👍👍

  • @nilukalokuge2024
    @nilukalokuge2024 2 ปีที่แล้ว +64

    අපෙත් ලේ කකියනවා,,රට ගොඩ ගන්න ඔනි දෙයක් කරමු..❤❤❤

  • @sunilvithanage9997
    @sunilvithanage9997 2 ปีที่แล้ว +23

    මැඩම් වැඩෙ නියමයි. මාලිවාටජයවෙවා

  • @welthwelth1269
    @welthwelth1269 2 ปีที่แล้ว

    We must prowed and appriciate the way she has participate in the process of protests many occasions. Thanks.

  • @darshanasampath7855
    @darshanasampath7855 2 ปีที่แล้ว +94

    නියමයි සුදා අයියා ඔයා නියම වෙලාවට නියම තැනට සෙට් වුනෙ... ගොටලාට හිරුනිකා මැඩම් කරපු දෙට රෙද්දෙ රෙවිලා ඉන්නෙ... ඔය එන එවුන්න්ගෙන් අහන්න ලයිට් තියෙන්වාද ගැස් තියෙන්වාද අල ලාබද නුලු ලාබද ගොටා ගෙදරට බඩු යාවලද අවෙ කියලා ...ජයවෙවා .!!!! සුදා අයියෙ...ඉක්මනට ලයිවු එකක් දාන්න...👍👍👍👍👍🙏🙏🙏🙏🙏 ජය වෙවා...ජ්ව්පෙ....🤣🤣🤣

    • @lalithafernando3369
      @lalithafernando3369 2 ปีที่แล้ว +1

      මෝඩ ගැැනු හැටි බතලමගුල්ටිකක් සටන්පාටද ඔය කියන්නෙ අපි අාවා අපි අාවා.අාවානම් පල කියල තමා කියන්ඩ ඔ්නා

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 2 ปีที่แล้ว +26

    ජයවේවා ජයවේවා සුපිරියි බයගුල්ලෝ රටේ වෙන දේවල් දන්නේ නැති ගොබ්බයන්ට බය නැතිව ඉදිරියට යන්න ලැබේ වා ජයෙන් ජයම වේවා

  • @mohammednasser1544
    @mohammednasser1544 2 ปีที่แล้ว +18

    ජයවේවා ඔබ දෙදෙනාගේ වැඩ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වෙනවා

  • @sumuduishan7336
    @sumuduishan7336 2 ปีที่แล้ว +71

    ඉන්න දේශපාලන පක්ෂය ගැන නම් කතාකරල වැඩක් නැ පිලිකුල්. සැබැ ජීවිතේ ගැන බලද්දී හොද මවක් ❤️❤️

    • @sl-bi7tx
      @sl-bi7tx 2 ปีที่แล้ว +1

      එහෙනම් මහින්ද රාජපක්ෂ ත් හොද තාත්තෙක් ගොන් කතා කියන්න එපා එයාට චන්ද ටික ගන්න ගැනු එකතුකරා නැතුව එයාගේ ලමයට කන්න නැතුවද

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 2 ปีที่แล้ว

      තොපි දෙන්නම ගොබ්බයො.comment කරපු එකායි reply කරපු එකායි

  • @kalindugoshita9429
    @kalindugoshita9429 2 ปีที่แล้ว +13

    මොකා කෑගහුවත් මේපාර JVP එකට තමයි

  • @lalithakoku1345
    @lalithakoku1345 2 ปีที่แล้ว +2

    ඔබ.....තුමියට....ඩිර්ගායුස .....ලෙබෙවා....රට ....වෙනුවෙන් ...කරන....අරගලයට ..නියමයි ..ජය ..වෙවා

  • @MissCelebrities
    @MissCelebrities 2 ปีที่แล้ว +12

    අතිගරැහිරැනිකා. මැකිනියනි. හැම. ජනතාගෘහනියන්. ඔබසමගයි. ඔබතුමිය. ෙග්. නිර්බිතබව. හරිම ප්‍රසංස්සනියයි. ජයජයජයම. ෙව්‍වා. ෙම්‍. ෙපලපාලියට.
    ඉදිරිපත්ෙවච්‍ච. හැම. අම්‍මාවරැන්ට. දිර්ගආයුස. ෙව්‍වා. 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰👍👍👍👍👍👍👍🎈🎈🎈🎈❤️❤️❤️

  • @lankacannel9060
    @lankacannel9060 2 ปีที่แล้ว +1

    Really Good ඇත්තටම සතුටුයි හිරැණිකා

  • @thusharasampath1279
    @thusharasampath1279 2 ปีที่แล้ว +75

    හිරුණිකා කල්පනාවෙන්සුදා හොඳයි නමුත් එළියට යන්නේ ඔක්කොම එක වල්ලෙ පොල් කියලා ඒකට ඉඩ තියන්න එපා නැගී ගෙනාපු වීරත්වය නැති කර ගන්න එපා

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +11

    Respect Hirunika..💗💗💗💗💗

  • @kanthimenike2683
    @kanthimenike2683 2 ปีที่แล้ว +6

    Mam proud of you wish you all the best

  • @lakshmanmartino5622
    @lakshmanmartino5622 2 ปีที่แล้ว +6

    යකඩ ගැහැණියට ජය වෙිවා මෙි රටේ අදුරදර්ශි පාලන ක්‍රමය වෙනස් කළ හැක්කේ ඔබ වැනි බුද්ධිමතුන්ට පමනි මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන සුදත්ත මහත්මයාටත් ස්තුතියි ඔබ ගෙන යන සටනට ජය වෙිවා

  • @leader3161
    @leader3161 2 ปีที่แล้ว +21

    අඩේ කවදාවත් නැතුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගැන පට්ට ආදරයක් ආඩම්බරයක් දැනුණා🌹💕🙏

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว

      💪💪💪🙋‍♀️💚🇦🇪

  • @rajanganesaddharathanather1355
    @rajanganesaddharathanather1355 2 ปีที่แล้ว +44

    සජිත්ට වඩා කොන්දක් තියෙන ගැහැණියක් කරපු වැඩේ හොන්දයි .

  • @naveengamage3902
    @naveengamage3902 2 ปีที่แล้ว +4

    Hirunika “ we respect ✊ you and we are with you🇱🇰

  • @danuskapriyankaradissanaya3239
    @danuskapriyankaradissanaya3239 2 ปีที่แล้ว +25

    පක්ෂ බේදයක් නැතිව වැඩිදෙනෙක් හිරුණිකා කරපු වැඩේට සතුටු වෙනව.

    • @sl-bi7tx
      @sl-bi7tx 2 ปีที่แล้ว

      දෙශපාලන් plan ගැන දැනුමක් නැති මොඩයො

  • @7417928020
    @7417928020 2 ปีที่แล้ว +27

    ජනාධිපති තනතුරට එකෙන්ම සුදුසුයි...ජයවේවා යකඩ ගැහැණියට...

    • @dileepaperera4636
      @dileepaperera4636 2 ปีที่แล้ว

      නොදකින් කාලකණ්නිය

    • @sumithwalpola250
      @sumithwalpola250 2 ปีที่แล้ว

      පවු බන් බොලා

    • @7417928020
      @7417928020 2 ปีที่แล้ว

      @@dileepaperera4636ඔබවන් පිරිමින්ට නැති පෞර්ෂයක් ඇයට තිබෙනවා...

    • @7417928020
      @7417928020 2 ปีที่แล้ว

      @@sumithwalpola250 ඔබ තුමත් ගියාද හිරුණිකාගේ ගේ ඉදිරිපිටට එදා අර වහල් සෙට් එකත් එක්කම... නොගියත් ඔබ වැනි හීන මානසිත්වයෙන් යුතු පිරිමින් පිරිසක් තමයි ඒ එදා ගිහින් තිබුනේ...

    • @dileepaperera4636
      @dileepaperera4636 2 ปีที่แล้ว

      @@7417928020 Ube persenality eke peenawa hodata ponnaya🤣🤣🤣

  • @jokemade991
    @jokemade991 2 ปีที่แล้ว +8

    නියමයි අක්කේ

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 2 ปีที่แล้ว +11

    අපි ඔයාල කාටවත් චන්දය දෙන්නේ නෑ....
    නංගි උඹේ ගැට මරු....

    • @chandradasadandeniya4296
      @chandradasadandeniya4296 2 ปีที่แล้ว

      Dennenam.naa sammeta.oyaage waba.tikat dakka api.maaddaya.walin.pahu.giya.kaale

    • @suniljay126
      @suniljay126 2 ปีที่แล้ว +1

      මෙ තියන කුනුවෙවිව ව්‍යවස්ථා වට අලුත් සංසෝදන ගෙනල්ලා , ජනතාවට ඉදිරිපත් පත් කරන්හ
      රටට අහිතකර කොටස් අයින් කරල
      ජනතාවට හිතකර අලුත් ව්‍යවස්ථා සංසෝංධන
      කෙටුම්පත් පත් ආකාරයෙන් ඉදිරිපත් කරන්න
      මෙකියන්නේ මොකක්ද කියන එක තේරෙන්නෙ
      නැතිනමි විමසාබලන්න
      JVP කරන වෙනස් කමි කෙටුම්පත් මාර්ගයෙන්
      ඉදිරිපත් පත්කරන්න එතකොට ජනතාව පැනල
      ජංදෙ දේවි 2/3 බලය සමග එවා නිතිගතකරන්න
      සුදන්ත ඔබ කරන්නේ businesses
      ජනතාවට ආතල් එක දෙන විතරයි
      අපේ හරක් එක ගිලින එක විතරයි

  • @slpt1028
    @slpt1028 2 ปีที่แล้ว +50

    මුන් ඔක්කොම යටින් යාළුයි මල්ලි. උඩින් ජනතාව මාරැවෙන් මාරැවට අන්දවන එක තමයි කරන්නෙ. මහ බැංකුව හොරා කද්දි මෙයාගෙ සජිත් නිදාගෙනද හිටියෙ. හොරැ හොරැන්ව අල්ලන්නෙ නෑ. රට හදන්නෙත් නෑ රට හදන්න ඕනෙත් නෑ. දැන් එකම විසඳුම ජාතික ජනබලවේගය පමණයි.💪🗳

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @chammikaperera5657
      @chammikaperera5657 2 ปีที่แล้ว +2

      aththamai. godak ayata eka therenne nehe. ikmaninma revatena jathiyak.

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 2 ปีที่แล้ว +13

    හිරුණිකා, ඔබ විශිෂ්ඨ කාන්තාවක්

  • @premkumer7621
    @premkumer7621 2 ปีที่แล้ว +5

    හිරුනිකා jvp සමග එකතු වෙන්න

  • @sriyanisinhabahu8122
    @sriyanisinhabahu8122 2 ปีที่แล้ว +8

    නියමයි හිරුණිකා. ඇත්තටම ආඩම්බරයි ඔබ ගැන කාන්තාවක් විදියට. ජය වේවා!

  • @tanyaperera5698
    @tanyaperera5698 2 ปีที่แล้ว +2

    Hirunika you have all great qualities to be a President one day, your bravery, strength, determination, sympathy towards vulnerable people, love for this country are so prominent. Our blessings are with you! Go ahead!!!

  • @nilanthafonseka5112
    @nilanthafonseka5112 2 ปีที่แล้ว +41

    අවංකව හිරුනිකාට... ඉන්න පිරිමින්ට වඩා කොන්දක් තියේනවා..
    හැබැයි පිරිමියේක් ඌනානම් රටම හොල්ලනවා,,, 👍👍👍🔥

    • @mtduminda2612
      @mtduminda2612 2 ปีที่แล้ว

      යකඩ ගැහැනියක්

  • @sarathdissanayake4022
    @sarathdissanayake4022 2 ปีที่แล้ว +5

    ඔබ රටට සම්පතක්

  • @kgchandana1591
    @kgchandana1591 2 ปีที่แล้ว +5

    niyamai hirunika

  • @hashinidunukara3194
    @hashinidunukara3194 2 ปีที่แล้ว +2

    නියමයි දැන් මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ දැන් මිනිස්සු පාරට බහිනවා

  • @thushariganga8465
    @thushariganga8465 2 ปีที่แล้ว +17

    Hirunika, she is an iron woman. My tribute for her and the other women

  • @malkanthijayasundara7298
    @malkanthijayasundara7298 2 ปีที่แล้ว +1

    ලංකාව වගේ උතුම් රටක් කොහේවත් නෑ කියන එක හැමෝම හිතට ගන්න කොයි රටකට ගිහින් හම්බ කර ගත්තත් තමා උපන් මවු රටටයි එන්න තියෙන්නෙ කියන එක මතක තියා ගන්න ඔබ සැමට බුදුසරණයි !!!🙏🙏🙏❤❤❤❤💞💕🌷🇱🇰🇱🇧

  • @pmah1445
    @pmah1445 2 ปีที่แล้ว +6

    ඇත්තටම අපේ රටේ යකඩ කෙල්ලො ඉන්නේ ඉතාමත් ආඩම්බර

  • @kwtkwt5421
    @kwtkwt5421 2 ปีที่แล้ว

    Oyala. Hamotam. Taruwan. Sarani. Jayawewa🇱🇰🇱🇰🇱🇰👍👍👍

  • @vlixstudio2758
    @vlixstudio2758 2 ปีที่แล้ว +22

    කල දේට Respect ! ❤❤
    නමුත් අපි එකම විසදුම වන JVP එකට පමණි 🔥🔥

  • @geethanjaleekariyawasam1469
    @geethanjaleekariyawasam1469 2 ปีที่แล้ว

    දැවෙන දුක් විදින ගැහුණුන්ගේ දුකට ඉදිරියට එන්න
    මැඩලිය නොහැක හදවත්වලට
    දැනෙන දුක් සොක.
    යමු හිරැණිකා අක්කේ
    අම්මාවරැවනු අප සැම ඉදිරියට
    ගිතාංජලි කාරියවසම්

  • @avishkajayawardena1998
    @avishkajayawardena1998 2 ปีที่แล้ว +48

    කව්රු කොහොම කිව්වත් ප්‍රධාන පක්ෂ දෙකට ඡන්දය දෙන්නේ නැ මැරුණත් මං කවදාවත් මේ පව් කාරකම් වලට හවුල් වෙන්නේ නැ jvp ව්තරයි

  • @tharangakumari4582
    @tharangakumari4582 2 ปีที่แล้ว

    Oba GANA apita sdambarai. Jayawewa

  • @pathminipathmini8053
    @pathminipathmini8053 2 ปีที่แล้ว +7

    දළඳා සමිඳු පිහිටෙන් ඔබගේ පවුල ආරක්ෂා වෙවා. මෙවැනි කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙවා. 🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹