ඥනසාර හාමුදුරුවො බෞද්ධ භික්ෂුවක් නොවේ TALK WITH SUDHATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2021
  • #talkwithsudhaththa #ganaserahamuduruwo #gothabayarajapakshsa #mahindharajapaksha #anurakumaradissanayaka #wimalweerawansa #sarathfonseka

ความคิดเห็น • 830

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +47

    මෙතුමා කියන්නේ සහමුලින්ම ඇත්ත.....! දැන් රටට අවශ්‍ය වන්නේ පිල් බෙදී සිටීම වෙනුවට සියලු පක්ෂවල හොඳ අය ( දූෂණ චෝදනා නොමැති) සියල්ල එකතු වී රටට ගැළපෙන "නීතියේ ආධිපත්‍යය සුරකින නව ව්‍යවස්ථාවක් සහ ජාතික ප්‍රතිපත්තියක් " සාදා...... වහාම මේ අගාධයෙන් රට ගොඩ ගැනීමයි....🇱🇰👍💐👊

  • @NMPerry1944
    @NMPerry1944 2 ปีที่แล้ว +85

    මේ රටේ ජනගහනයෙන් 75% ක් ඉන්නෙ කිසිම විනයක් නැති , ආත්මාර්තකාමි පිරිසක් .....මහමාර්ගයේ යනකොට මෙය හොඳටම පැහැදිලිය්

    • @oneasiaworld4609
      @oneasiaworld4609 2 ปีที่แล้ว

      සිරා කතාව

    • @ruwangallage1061
      @ruwangallage1061 2 ปีที่แล้ว +1

      Ape rate minisu manda budiko kuhakao enne

    • @palithaassalaarachchi1497
      @palithaassalaarachchi1497 2 ปีที่แล้ว

      The reason is leadership, not only this government, all the governments. Impression has been created that being disciplined is a weakness. In a cricket team if the captain behaved like Kusal Mendis, then rest of the players also will behave like that.

  • @gagathkumara7631
    @gagathkumara7631 2 ปีที่แล้ว +138

    දෙන්නටම දිගටම ඔහොම කරගෙන යන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thesangeethgg
    @thesangeethgg 2 ปีที่แล้ว +59

    නාගානන්ද මහත්මයා උතුම් මනුස්සයෙක් !

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +38

    බොහොම ස්තුතියි ඔබ දෙපලට හදපිරි ප්‍රණාමය හැමදාම.

  • @praveenwije5053
    @praveenwije5053 2 ปีที่แล้ว +49

    ඔයාලගෙ වැඩේට ගැලපෙන තවත් මනුස්සයො වෙන්න පුලුවන් රන්ජන් රාමනායක , සරත් ෆොන්සේකා.

  • @k.proche6822
    @k.proche6822 2 ปีที่แล้ว +46

    නගානන්ද මහත්තයා ඇත්තටම රටට ආදරෙ මනුස්සයෙක්

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 2 ปีที่แล้ว +84

    කිසිදා අයුක්තියට හිස නොනමන මිනිසෙක්.

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 2 ปีที่แล้ว +76

    නාගානන්ද මහත්මයා ඔබ මගේ රටට අවශ්‍යයි .දවසක රටේ නීතිය ඔබ යටතේ තිබිය යුතුයි.

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 ปีที่แล้ว +58

    දැන් jvp ගේන්න උත්සාහ ගන්න අයට මේ වියවස්තාව ගේන්න පුලුවන්නේද jvp සමග

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +7

      Aniwaryenma .mokada beri. Ekata uwamanawa thiyenna ona. Awankawama

    • @bfgpraboda8727
      @bfgpraboda8727 2 ปีที่แล้ว +4

      ඔක්කොම ඉතින් උවමනව තියෙයි වගෙ පෙන්නල කොරල ගියේ. කොමද jvp එකත් විශ්වාස කරන්නේ

    • @inokajayalath9464
      @inokajayalath9464 2 ปีที่แล้ว +7

      @@bfgpraboda8727 තේරැම් ගන්න. J V P ය හැමදාමත් අරගල කලේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්.

    • @kumarapathirana4042
      @kumarapathirana4042 2 ปีที่แล้ว +4

      @@bfgpraboda8727 ඒකේ හොරු නැහැ ,බොරු කාරයො නොමත.

    • @jasaaus5898
      @jasaaus5898 2 ปีที่แล้ว +3

      ජනාධිපතිවෙන්න පෙරැම්‍පුරන අනුරකුමාර කැමැතිවෙයිද දන්න නැ මෙම ව්‍යවස්ථාවේ‍ liquor permit car permit කුනුකන්න බැ බලමු අනුර මහත්තයා කැමතිද කියලා🤔

  • @kadiyakadiya2635
    @kadiyakadiya2635 2 ปีที่แล้ว +49

    රටේ අනාගතය හදන්න අවශ්‍ය කරනම නිතිය නීතියක් වශයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් උතුම් මිනිසෙක් ඔන්න අධිකරණ ඇමති කම දෙන්න ඕන මිනිස්සු 👍👍👍👍👍

  • @indikanandika2693
    @indikanandika2693 2 ปีที่แล้ว +39

    රටට වටින දේශපේුමි පද්ගලයෙක් අපි හරි ආසාවෙන් වැඩසටහන් බලන්නේ මගේරට ලෝකයේ දියුනුම රටබවට පත්කිරිමට ඔඹසැමට ධෛර්යය ශක්තිය ලැබේවා ජයනියතයි ජයවේවා

  • @sunerasasanka7027
    @sunerasasanka7027 2 ปีที่แล้ว +15

    නාගා නීතිය ගැන සාමන්‍ය ජනතාවට නිවැරදිව පැහැදිලි කරන ඔබට පිං.❤️❤️

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +31

    ආයුබොවන් 🙏 නාගානන්ද මහත්තයාටත් සුදත් මහත්තයාටත් ඥානසාර හාමුදුරු ගැන කුමර බොහොම ස්තූතියි තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 2 ปีที่แล้ว +67

    රටේ එකම විකල්පය JVP තාම මේ රට හදන්න නම් ඔහුන්ට එක පාරක් චන්දය දිලා බලමු මේ අපේ අන්තිම උත්සාහය නිවැරැදිව හිතන්න කාලය ඇවිත් ජනතාවට

    • @kalyanijayasinghe7006
      @kalyanijayasinghe7006 2 ปีที่แล้ว +3

      කොහොමත් මීට වඩා නම් හොදවේවි

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +3

      👍❤️‍🔥

    • @lalithniroshan8780
      @lalithniroshan8780 2 ปีที่แล้ว

      Aai Unta bari Nagananda gee wada pili vala Aatha Ta ganna bari

  • @shanwishwajith1562
    @shanwishwajith1562 2 ปีที่แล้ว +16

    Jvp එකටයි නාගහනන්ද මහත්තයාටයි වැදලා කියන්නේ රට ගැන හිතලා එකතු වෙන්න.මොකද ඔබලා දෙගොල්ලම මේ රටට ඕන jvp ආණ්ඩුවක අධිකරණ ඇමති විදිහට නාගහණන්ද මහත්තයා ඉන්නවා දැකීමට ඉතා කැමති

    • @fawazfarook8501
      @fawazfarook8501 2 ปีที่แล้ว +1

      Real idea bro.. Real matching..

  • @manjulasilva178
    @manjulasilva178 2 ปีที่แล้ว +26

    මම එදා ඉදන් ඔය වියවස්තාවට එකගයි.මේ මෝඞ මිනිස්සුන්ට මොලේ පැදේවා

  • @upulsiriwardena7643
    @upulsiriwardena7643 2 ปีที่แล้ว +32

    මිනිස්සුන්ට සංවිධානය විය හැකි තැනක් හදන්න.කතාව අවශ්‍යයයි වැඩද අවශ්‍යයයි.

  • @hannibal4016
    @hannibal4016 2 ปีที่แล้ว +6

    සුදන්ත ඔබගේ මේ වැඩසටහන් මාලාව ඉතා විශිෂ්ඨටයි .නමුත් එහි දුර්වල කමක් වශයෙන් මා දකින්නේ ඔබ විසින්ම අනෙකාගෙන් අසන්නාවූ ප්‍රශ්න වලට පිලිතුරු දීමට ඉඩ නොදී වෙනත් අදාළ හෝ නොඅදාල දේවල් ඒ අතරතුර කීමෙන් පිලිතුරු දෙන්නාට බාදාවක් කිරීමයි.එවිට ඔහුත්, ප්‍රෙක්ෂකයන් වන අපිත් නන්නත්තාර වෙනවා.

  • @nimalbandara9889
    @nimalbandara9889 2 ปีที่แล้ว +22

    ඉදිරියට යමු වහල්ලු වහල් භාවයෙන් mudagamu....👍👍👍👍👍

  • @nuwanthiariyarathna
    @nuwanthiariyarathna 2 ปีที่แล้ว +42

    සංඝයියලා දේශපාලන යෙන් තුරන් කරමු.

    • @fawazfarook8501
      @fawazfarook8501 2 ปีที่แล้ว

      Sister, i agreed 👍

    • @wtilakshitha647
      @wtilakshitha647 2 ปีที่แล้ว

      උපාසිකාක්කලාගේ ටෝක්..😿😿😿එක් මකුනයි ලමයෝ කන්නේ ඇයි ඔක්කොන මකුනො මරන්නේ...

  • @user-ko2zy6rf9r
    @user-ko2zy6rf9r 2 ปีที่แล้ว +7

    අපි නාගානන්ද මහත්තයත් සමඟ සුදත්ත අයියා මාරම සුපිරි වැඩසටහනක් දිගටම යන්

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 2 ปีที่แล้ว +16

    කෝටි දෙකකට වඩා ඉන්න ලංකාවේ 225ට භයවෙලා ඉන්න හැටි දැක්කම සිංහල අපිට ලැජ්ජයි බං.හැමෝම එකතු වෙලා මුන්ට දුවන්න දෙන්න ඕනි.නැතිනම් තව ටික දවසකින් බඩගින්නේ මැරෙන්න වෙන්නේ.

    • @lalithmilroy
      @lalithmilroy 2 ปีที่แล้ว +2

      වැඩක් නෑ කියලා. දුක හිතෙනවා බං

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +2

      රාජපක්ෂ පරම්පරාව මොන තරම් ජරා වැඩ කරනවද ඒත් ඉන්නවනෙ ඔහේ සද්ද නැතුව

    • @user-sx6gi2fi8s
      @user-sx6gi2fi8s 2 ปีที่แล้ว +1

      ♥️

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +38

    දැන් ගම්මට්ටමෙන් බිම් මට්ටමෙන් වැඩ පටන් ගත යුතුයි. ජයවේවා .. 💐

  • @sooriya1360
    @sooriya1360 2 ปีที่แล้ว +18

    නාගා jvp එකතුවෙන්න කරුණාකරලා

    • @NaganandaKodituwakku1954
      @NaganandaKodituwakku1954 2 ปีที่แล้ว +2

      අනුර කුමාරට විවෘත්ත ආරාධනයක් කලා කථා කරන්න. හැබැයි හොරෙන් නොවෙයි ප්‍රසිද්ධියේ. පුදුම බයක් තියෙන්නේ කථා කරන්න. ලාල් කාන්ත නම් එහෙම අන්තවාදී මිනිසකු නොවන බව ඔහු සමග පැවති කථාවෙන් පෙනී ගියා. නමුත් ලාල් කාන්තලා අනුර කුමාර හමුවේ අසරණයි.

  • @SirimewanD
    @SirimewanD 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සුදත්ත,
    ඔබ මේ මොහොතේ රට වෙනුවෙන් ඉටු කරන්නේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ කාර්යභාරයක්....!
    පිල් බෙදී සිටීම තමයි රටේ පරිහානියට හේතුව...! දැන් බෙදී සිටියා ඇති...! සියලු දේශ හිතෛෂී පිරිස්වල සමගිය තමයි රටේ මිනිස්සු අපේක්ෂා කරන්නේ....!
    ඒ වෙනුවෙන් නම්‍යශීලී වන නාගානන්ද මහතාගේ කැපකිරීම් ද අගය කළයුතුයි...!
    මේ රටේ සෙසු කලාකරුවන් යයි කියාගන්න නමුත් දේශපාලකයන්ට කඩේ යන පිරිස දැන්වත් මේ විශිෂ්ඨ කලා කරුවා ආදර්ශයට ගෙන සිය ගමන් මග වෙනස් කළ යුතුය..!

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 2 ปีที่แล้ว +70

    ගුණැති මිනිසුන් බිහි කරන ච්න්තනයක් අධ්‍යාපන ක්‍රියාවලියක් නොමැතිව ජාතියට සුවසෙතක් නොවේ . ජවිපෙ වුවද තවමත් එතරම්ම විචාරශීලි නොවන බව පෙනේ .නාගානන්ද මහතාගෙන් බොහෝ දේවල් ඉගෙනගන්න .තෙරුවන් සරණයි

    • @cmpremarathna1275
      @cmpremarathna1275 2 ปีที่แล้ว

      සිරි ලාංකික වැඩවසම් අධ්‍යාපන ක්‍රමය තුළ ප්‍රවේණි දාසයකු විනා සමාජ වගකීම් සමාජ අයිතීන් දන්නා ප්‍රජාතාන්ත්‍රික පාලන ක්‍රමයකට ගැලපෙන පුරවැසියකු බිහි කරතැයි කිසිදා නොසිතන්න!.........😁😁😁

  • @baseball1300
    @baseball1300 2 ปีที่แล้ว +50

    හරියට හරි අතළොස්සක් නෙවෙයී බහුතරයක්, කාලකණ්නි කුහකයො තමයි ඉන්නෙ.....

  • @donpra8418
    @donpra8418 2 ปีที่แล้ว +6

    කලයුතුදෙ කඩිනමින් ක්‍රියාකලයුතුයි මුන්ට තව වසර දෙකක් තියනව මුන් ඉතුරු ටිකත් විකුනනව කාලකන්නි මොඩ හැත්ත නාගනන් ද මහතාට පින්සිදු වෙනව රට ගොඩ ගැනිමට දරන උත්සහය තෙරුවන් සරණයි

  • @lalithmilroy
    @lalithmilroy 2 ปีที่แล้ว +20

    නාගා මහතා සහ ජවිපෙ එක් කරන්න. ප්‍රශ්න පස්සෙ විසදගන්න කියන්න සුදත්ත මහත්මා... ස්තුතියි ඔබට සහ සේපාල් මහත්මාට.

    • @niranjalagalhenage9690
      @niranjalagalhenage9690 2 ปีที่แล้ว +2

      ඒක වෙන්නෙ නෑ. කරන්න බැරි වැඩක්. ඒකට හේතුව ජවිපෙට සහ නාගානන්ද ට පරස්පර විරෝධී අදහස් ඇති නිසා

    • @lalithmilroy
      @lalithmilroy 2 ปีที่แล้ว

      @@niranjalagalhenage9690 ඔව් ඔබේ කතාව හරි. ඒත් මේ වතාවේ මේ සත්තු දෙගොල්ලො පන්නන්න රටට ආදරේ කරන සියලු කණ්ඩායම් එකතු විය යුතුයි. නැත්නම් ඉදිරියට එන අවස්ථාවත් ඉවරයි.

    • @sampathdissanayaka2685
      @sampathdissanayaka2685 2 ปีที่แล้ว

      නාගානන්ද බොරු කාරයෙක්. ජවිපෙ වංචා දූෂණ ගැන බොරු කියපු බොරු කාරයෙක්.

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +18

    මමත් බොහෝම ගරු කරනවා නීතිඥ නාගානන්ද මහතා ට .කොහොම හරි වැඩිකලක් නොගොස් රටේ වෙනස් දකිමු නේද ඔබ තුමාල සමඟ එකතු වෙලා .j.v.p.සමඟ .ජය වේවා

  • @georgeperera1517
    @georgeperera1517 2 ปีที่แล้ว +43

    අපිටත් ඕනා මුන්ගේ ඔය අයිනින් කරපු නඩු සියල්ලම නැවත⁣ කවදාහෝ ගතයුතුයි . අපි ජනසම්මත වියවස්තාව ඒකයි එකගවන්නේ..අපිඕක කොහොමහරි දිනවමු..

    • @priyanthakaravita4566
      @priyanthakaravita4566 2 ปีที่แล้ว

      J V P +nagaananda+ පෙරටුගාමී බලවේග එකතු විය උතු කාලය ඇවිඩින්

  • @inokajayalath9464
    @inokajayalath9464 2 ปีที่แล้ว +1

    සුදත්ත සහෝදරයාණනි නාගානන්ද මහතාණනි ඔබ දෙපලට මාගේ හෘදයාංගම ආචාරය පිරි නමනවා. අර්ථවත් කතා බහට ස්තුතියි ස්තුතියි ස්තුතියි . මට එක දෙයක් හොදටම හිතට වැදුනා. අසරණ අහිංසක ජනතාව කෙසේ වෙතත් ඔය උගත් බුද්ධිමත් කියන එවුන්ගේ රැකියාවල උසස් තත්වය හිතට අරන් අධි මාන්නයෙන් හිතට අරන් අපි ලොක්කෝ හොද වැටුපක් අපි ගන්නවා රටට මොනා වුනත් මොකද කියල ඇග බේර ගෙන ඉන්න ගොං හරක්ට මමත් කියනවා චීනා ඇමරිකන් කාරයා නීති රීති මේ රටට දැම්මට පස්සේ ඔය මාන්නයෙන් ඉන්න රට ජාතිය ගැන හිතන් නැති උන්ටත් ඉන්න වෙන්නේ නැට්ට පුපේ පස්ස පැත්තේ ගහ ගෙන තමයි.

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 ปีที่แล้ว +5

    එය එසේම කරන්න නාගානන්දමහත්මාට ආශිරිවාද කරමි

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 2 ปีที่แล้ว +6

    ජන සම්මත ව්‍යවස්ථාව දිනවමු !!

  • @ahashi10
    @ahashi10 2 ปีที่แล้ว +3

    "ඥනසාර හාමුදුරුවො බෞද්ධ භික්ෂුවක් නොවේ"
    සම්පූර්ණයෙන්ම ඇත්ත. ඒක විතරක් නෙවෙයි, ඔහු බුදුදහමට නිගාවකි.

  • @bandusena7444
    @bandusena7444 2 ปีที่แล้ว +36

    නගනන්ද මහත්තයෝ වැදලා කියන්නුම් , JVP එක එක්ක එකතු වෙන්න.
    JVP මහතුනේ නගානන්ද මහත්තය එක්ක එකතු වෙන්න . රට වෙනුවෙන් . මුන් පන්නන්න.

    • @lankalanka3446
      @lankalanka3446 2 ปีที่แล้ว +1

      Hariyatama hary

    • @fawazfarook8501
      @fawazfarook8501 2 ปีที่แล้ว +2

      Ow SUDAA AYYEH,, NAGA + JVP ,, Ekathu wiya yuthu kaalayay, i agreed 👍

    • @rasikahettiarachchi3923
      @rasikahettiarachchi3923 2 ปีที่แล้ว

      ඔව් තනියම හයිය මදි. ජේ වී පී එක්ක එකතු වෙන්න

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 2 ปีที่แล้ว +11

    Excellent, all genuine people are slowly gathering around Nagananda. This is a slaw and steady journey. At the end you will win. Thank you Sudaththa for another very good conversation 🙏🙏🙏🙏🙏

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 2 ปีที่แล้ว +44

    අයියා ඔයාගේ හඬ හරි ප්‍රබලයි.ඔයා කතා කරන භාෂාව නියමයි.ඔයාට තවත් ශක්තිය ලැබේවා.

  • @aragalaya-poweroffearlessn5111
    @aragalaya-poweroffearlessn5111 2 ปีที่แล้ว +33

    Mr. Anura Kumara, Do you hear what Naga says? He understands that you are the only best possible hope. Why don't you read his constitution and discuss this matter with Naga? Without Naga, Ranjan, Sarath Fonseka, and some other honest people, Your party would not be any different to the other major parties. You have to drop down a little bit. We love you.

    • @shenimutu3283
      @shenimutu3283 2 ปีที่แล้ว +7

      Yes it's about time everyone gets together to defeat the corrupt politicians.

    • @indikajayawardana4952
      @indikajayawardana4952 2 ปีที่แล้ว +4

      හොරෙන් කුණු කන උන් කවදාවත් මේකට කැමති වෙන්නේ නෑ ජනතාව මේක තේරුම් ගත යුතුයි නැතිනම් අයි බැරි එකතුවෙන්න හේතු තියනවනම් ජනතාවට ඉදිරිපත් කලයුතුයි නමුත් එහෙම කරන්නේ නෑ JVP එක යන්නේ ඔය විදිහටමනම් මුන්ට දුන්නත් උන්ට දුන්නත් එකයි මොකට වැඩකරන්න වෙන්නේ තියෙන නිතියටමයි 225 කවදාවත් එක වෙඅස් කරන්න දෙන්නේ නෑ පාර්ලිමේන්තුව තුල ජනතාව එක තේරුම් අරන් JVP එකට බල කලයුතුයි නාගානන්ද මහතාගේ විවස්ත්ව සමග සම්බන්ද වෙන්න කියල

    • @grashanthiwijekularatne9080
      @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +4

      100 percent correct. Why JVP cannot take Naganada’s constitutional amendment. They also cheating. They think they can come to the power with this situation. Rohan’s Wijeweera mentioned they get only 3 percent. To vanish Pohottuwa Sarath should be the presidential candidate. He also has to agree with Naga. We need law and order in the country. Otherwise we will go towards African situation. Thanks for your comment. Appreciate. At lease we have some knowledgeable people. Thanks 🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

    • @jasaaus5898
      @jasaaus5898 2 ปีที่แล้ว +2

      Hundred percent agree we need Constitutional revolution
      Why Anura Kumar can’t see this
      Come on mate see lights with Nagas Constitution

    • @ricvibesinc1
      @ricvibesinc1 2 ปีที่แล้ว

      sick scene .. but seems a bit too late as we are already getting fkd in a threesome.. UncleSam's Asylum. Uncle Bruce Lee & yanty yindia.. with moda Subramanian samy..

  • @indimallika4777
    @indimallika4777 2 ปีที่แล้ว +3

    චීවරයක් ඇදීම නොව සිතක වන කතන්දර සෞම්‍යය මට්ටමට ඒමටෙ ඒ සත්පුරැස ගුනයෙන් සැබෑ මනුසත් බවටම වෙත්වා .එය ක්‍රියාත්මක වීම පිනිසම අවදි වෙත්වා 🔑🙏 .
    සුදත්ත මේ මිහිතලයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🙏

  • @lakshmanmartino3382
    @lakshmanmartino3382 2 ปีที่แล้ว +4

    ඉතාමත්ම වටිනා සංවාදයක් ඉදිරියේදී අනිවාර්යයෙන් මෙි රට වෙනස් විය යුතුමයි

  • @srathalage2473
    @srathalage2473 2 ปีที่แล้ว +3

    නාගානන්ද ඔබ මේ රටේ නීතිය අවනීතිය බවට පත්කරලා තියන මේ තත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කිරීම ඉතාමත්ම අගය කරනවා කරනවා.

  • @piyalwanigasuriya4824
    @piyalwanigasuriya4824 2 ปีที่แล้ว +41

    ඝානසාර මුරුත්තෙට්ටුවෙ ආනන්ද ඉත්තෑකානෙ.කහකඩයො මිනි මරලා පොහොට්ටුව වෙනුවෙන්

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 2 ปีที่แล้ว +13

    We reject Sagith Champeka 👎🏻They did lots of mistakes when they have power
    Sarathfonseka great 👍

  • @lovatas
    @lovatas 2 ปีที่แล้ว +9

    අම්මෝ ඇති!
    අර රතු පොතේ තියෙන ඩිංගක් කිව්වා. මම හිතාගන හිටියේ මෙයත් රට තමන්ට අයිති කරගෙන තවත් රට කාලා වතුර බොන්න එන හොර දෙටුවෙක් කියලයි.
    මට මසුරන් වටින්නේ 1978ටේ ගෙනාව ව්‍යවස්ථාව අස් කරන එකයි. ඔබතුමාට ඒ කිව්ව හෙළිදරව්වට පමණක් පිං.

  • @rupikawewage9347
    @rupikawewage9347 2 ปีที่แล้ว +8

    People are with Mr NAGANANDA. Go ahead Sir.

  • @fernandothomas6657
    @fernandothomas6657 2 ปีที่แล้ว

    නියමයි,අප මහජනතාව දැනුවත් කිරීම ගැන ඔබ දෙපෙලට අපේ අවන්ක ස්තූතිය,ජයවේවා.

  • @sdvlog69
    @sdvlog69 2 ปีที่แล้ว +29

    සිවුර පොරවා ගත්ත හැමෝම මහණවරුන් නොවේ, ගුසාර කොහොමත් මහනකමට විතරක් නෙවේ ගිහියකු විදියට නුසුදුසු ජාතිවාදී හොරෙකි.

  • @rexmix9126
    @rexmix9126 2 ปีที่แล้ว +2

    Really appreciated for interviewing Mr. Nangananda. find more people like him .He is true leader.

  • @donaldkumar8724
    @donaldkumar8724 2 ปีที่แล้ว

    Thanks Mr.Nagananda & Mr.Sudantha a lot of thanks everyone will support for your Law for a better tomorrow.thanks
    All the very best Sirs!!

  • @warnakulasuriyasamithatham6440
    @warnakulasuriyasamithatham6440 2 ปีที่แล้ว +7

    වැරදි කතාවක්...jvp එක අනිවාර්යෙන් තනියම නැගිටින්න ඕන. නැවතත් පරන හොරු එපා 👍

    • @madhusankadisanayaka4019
      @madhusankadisanayaka4019 2 ปีที่แล้ว +2

      ,ඔබේ කතාවට මමත් එකගයි.හොරු ඕනි නෑ.

  • @kithsiriwl7657
    @kithsiriwl7657 2 ปีที่แล้ว +2

    ඔබ දෙපලට ජයම ජයම ජයම වේවා

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 2 ปีที่แล้ว +10

    අනිවාර්යයෙන්

  • @seethahg9636
    @seethahg9636 2 ปีที่แล้ว +6

    ඔබ කියන ගුණදර්ම පිරි රටක් අපෙ දරුවනට දෙන්න අපි හැමොම මහන්සි වෙමු .බුදු සරණයි

  • @kingsband8081
    @kingsband8081 2 ปีที่แล้ว +3

    Thank you Sudaththa and Nagananda

  • @learnlessonsinhala
    @learnlessonsinhala 2 ปีที่แล้ว +18

    සිස්ටම් වෙනස් කරන්න කාලය හරී

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 ปีที่แล้ว +4

    ඇත්ත කතා කරන්න බිම ඉදගන්න බය වෙන්න එපා බුදුසරණයි

  • @kamalj7858
    @kamalj7858 2 ปีที่แล้ว +10

    නයනසාර සිවිරු දාරින් අද වෙනකල් කරපු දේවල් සිංහලයට අවාසි වෙන්නත් හතුරන්ට වාසි වෙන්නත් වෙන විදියට කළා මිසක් වෙන ප්‍රතිලාභයක් නැත. මොනවා නමුත් එක නීතියක් ගෙන්න ඕන, කාටවත් ඕන විදියට රටේ නීතිය තියෙන්න බෑ

    • @mohamednasoorden7976
      @mohamednasoorden7976 2 ปีที่แล้ว +1

      Nagananda mahattayage wigrakara karana eka 8 pass nethi emathiyanta therennene oba apeanduwe adikarana emathi

  • @jattanayake1536
    @jattanayake1536 2 ปีที่แล้ว +3

    යථාර්තය අමතක කරන්න එපා. චන්දයක් දිනන්න 50-60 ලක්ෂයක් ලබා ගන්න ජවිපෙට කවදාවත් බැහැ. ඊට අඩු ගණනක් ලබාදීමෙන් වෙන්නෙ පවුලට විරුද්ධ චන්ද බෙදී යාම නිසා නැවතත් පවුල රජ වීමයි. කළ යුත්තේ "පොදු සතුරාට" විරුද්ධව ජවිපෙ ඇතුලුව සියළුම අය එකතු කිරීමයි.
    එහිදී ඒ සෑම පක්ෂයකම සිටින කුණු ගොඩවල් අත් හැරීම කළ යුතුයි.

  • @nilukasamarathunge4126
    @nilukasamarathunge4126 2 ปีที่แล้ว +1

    ඔබතුමා කියන කතාව හරිම ඇත්ත. අපි පොඩි කාලෙ තිබුනු ගුණධර්ම එකක්වත් නැහැ. මේ ක්‍රමය ඉක්මනින්ම වෙනස් විය යුතුයි. පිටරටවල මිනිසුන් ධර්මයට අනුව හැඩගැහෙද්දි අපි අධාර්මික වෙනව.

  • @VISIONX-456
    @VISIONX-456 2 ปีที่แล้ว +57

    ඥානසාර නම් ඇත්තටම සවුත්තුයි🤮

    • @m0hamedrizvin38
      @m0hamedrizvin38 2 ปีที่แล้ว +2

      Correct.

    • @roisilvastor3825
      @roisilvastor3825 2 ปีที่แล้ว +3

      @@kinkinirandeni9323 ගල්ගොඩ අස්සේ නාන කාබරේ මී හරකෙක්”

    • @roisilvastor3825
      @roisilvastor3825 2 ปีที่แล้ว +2

      @@kinkinirandeni9323 බය වෙන්න එපා කල කලදේ පල පලදේ ඉබේටම ඌ විනාශ වෙලා යනවා ඔය සිවුරැ චන්ඩියා…

    • @VISIONX-456
      @VISIONX-456 2 ปีที่แล้ว

      @@thinkerdemetri2326 අනේ මේ ලංකාව අපේ හරිද...මේකෙං බුදු දහම නැති කරන්ඩනං පොඩ්ඩක් අමාරු වෙයි හරිද...ඕන තරම් සිල්වත් භික්ෂූන් වහන්සේලා ලංකාවේ ඉන්නවා...ඔයා මුස්ලිම් ද සිංහල ද නැද්ද කියන්ඩ මම් දන්නෑ ..ඔයා මොන අදහසින් මේක දැම්මද කියන්ඩ මම් දන්නෙත් නෑ...හැබැයි...හැමෝම මතක තියාගන්ඩ...හැමෝටම අමතක වෙච්ච දෙයක් මේක සිංහල බෞද්ධ රටක්....
      කාටවත් බෑ මේක නැති කරන්ඩ...අපි අපේ රට ආගම වෙනුවෙන් මැරෙන්ඩ උනත් ලෑස්ති ...ඥානසාරගෙ කතාවෙන් අනික් හාමුදුරුවන්වත් මනින්ඩ එපා.....ඥානසාර වගේ අයට මේ බුදු දහමේ වැඩි ආයුෂ නෑ

    • @VISIONX-456
      @VISIONX-456 2 ปีที่แล้ว

      @@thinkerdemetri2326 පලයං තම්බියා...අන්තවාදියා ...යන්ඩ.. පල ඇෆ්ගනිස්තානෙට

  • @nilapiyangani2021
    @nilapiyangani2021 2 ปีที่แล้ว

    නාගානන්ද මැතිතුමනි ,ඔබතුමාට පින් මේ හැමදේම ඉතා මනා කොට පැහැදිලි කිරීමට ගන්නා උත්සාහය ට.සමාජ මාද්‍ය හසුරු වන්නේ රටින් අතලොස්සකි.ප්‍රදාන මාද්‍ය ට හැකි නම් ඔබතුමා සමග නිතර නිතර සාකච්චා පවත්තන්න අපේ රටේ මිනිසුන් දැනුවත් වනබව නොරහසකි.අපේ රටේ මිනිසුන් ඒ තරම් ම වාසනාවන්ත නැති බව මගේ හැගීම යි

  • @ProfessorNimal
    @ProfessorNimal 2 ปีที่แล้ว +4

    Brilliant my friend. Good on you Naga.

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 2 ปีที่แล้ว +6

    ඔබ දෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 2 ปีที่แล้ว +4

    සුදත් ලාල් කාන්තගේ අදහස් වලට හොදට සවන් දෙන්න. අපි පරිසරිස්සම් වෙන්න ඕනේ රට ආදරෙයි කියලා උදව් කරන .. අයගෙන් කියලා ?= මේකේ තේරැම ඔහුගෙන් අහන්න...? පනින්න පෙර සිතා බලමුද..? පසුගිය දිනවල අලුත් මාධ්‍යවේදී යෙක් සමග මෙි කතාව කලේ..?ඔහු තව දෙයක් කිව්වා . අනුර ලා ගමෙන් ගමට යනවලු. එහෙම යන්න අවශ්‍ය නැහැ ලු. ඒ මොකක්ද ...මේ බහුභූත කතාව..? තේරැම දැනගන්න. ? ගමෙන් ගමට යන්න ඕනේ නැහැලූ...ඒ මොකක්ද එකේ තේරැම..? අත්‍යවශ්‍යයයි හේතුව jvp එකට අපිට වගේ රෑපවාහිණී...දෙරන හිරැ වගේ මාධ්‍ය නැහැ . ඒවා ක්‍රියා කරන්නේ හොරැන් මගෝඩි යන් කරලියට ගේන්න. ගෙන්වන්න . අනුර සහ ලාල් කාන්ත ..? ගෙන්වන්න අපිට හොදට අදුන ගන්න ඕනේ.හොදින් හදුනන්නේ සුනිල්.හදුන්නෙත්තී මහතා පමනමයි. එයාව ගෙන්වන්න අවශ්‍ය නැහැ . අනිත් සේරම ගෙන්වනව....නම්..ඇගට ගුනයි වගේ. ඔබ සේපාල මහත්මයා නාගාමහත්මයා සමග ඉන්න අය අපි චරිත වශයෙන් අදුනනව.
    අනිත් අය තවම නැහැ . අනුර ලා උගත් තරැණ සහෝදරයෝ .නමුත් ගතිගුන ත් කලදේවල් ගැනත් හදුනා දෙන්න අපිට. ගිණිපෙනෙල්ලෙන් බැට කා මිනිසා කලාමැදිරි එළියටත් බයයිලූ.

  • @asokarajapaksa2018
    @asokarajapaksa2018 2 ปีที่แล้ว +3

    Great Mr Naaga & Sudaththa.

  • @srilankanfavourite478
    @srilankanfavourite478 2 ปีที่แล้ว +12

    ඇත්තටම මම නමි කැමති
    නෑ එක පක්ෂයක් එනවට ඇයි
    jvp එකෙත් හැමෝම හොඳ නෑ එහෙම නමි
    අනේ නාගගෙ ව්‍යවස්ථාව ගේන්න කියන්න කො ඒක නමි
    කමකනෑ එහෙම නැතිව
    පක්ෂවල හොඳ අය ඉන්නවානෙ
    එයාලට කරන්න දෙයක් නැතිවනෙ හිටියෙ
    අපි හැමෝටම බැන්නට
    උගත් බුද්ධිමත් හොරකමි
    නොකරන අය ඉන්නවනෙ
    එයාලට පක්ෂයක් නිසා කරන්න දෙයක් නෑ ඉතින් ඒඅයව තෝරගන්න බැරිද?
    නාගගෙ ව්‍යවස්ථාව ආවොත්
    කොචිචර ලස්සන රටක්
    අපිට බලාගන්න පුළුවන්
    වෙයිද ?

  • @siumansala
    @siumansala 2 ปีที่แล้ว +24

    චන්දය දෙනවනම් දෙන්න ඔනෙ අදිකරනය ස්වාධීන කර නීතියට යටත්වන නායෙකුටයි. වෙන කිසිම විදියකට මේ රට ගොඩ ගනිමට නොහකිය

  • @cdchandana9768
    @cdchandana9768 2 ปีที่แล้ว +11

    එල සුද්දා .

  • @sarathsarath5643
    @sarathsarath5643 2 ปีที่แล้ว

    නාගානන්ද , සේපාල , සහ අපේ නිර්භිත කලාකරැ සුදත්ත ඔබ සියලු දෙනාගෙ හැම වැඩසටහනක්ම මම බලනව යාලුවන්ටත් සෙයාර් කරනව එ් තරමට වැදගත් පැහැදිලි කිරිමක්

  • @stanlysaputhanthri7369
    @stanlysaputhanthri7369 2 ปีที่แล้ว +4

    ඔබලගෙ ප්‍රයත්නයට මගේ ස්තුතිය මෙතන ප්‍රශ්ණයක් තියෙනවා. කිසිම දේශපාලන පක්ෂයක් අවංක නෑ . ජනතා විමුක්ති පෙරමුණ තරම්. ඒක නිසා ඔබ අනිවාර්යෙන්ම ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දෙන්න. ශ්‍රී ලංකාවට වෙන විකල්පයක් නොමැත.

  • @mohamedrifasmohamedriham2384
    @mohamedrifasmohamedriham2384 2 ปีที่แล้ว +2

    Good talking to bro.. Good bless you

  • @christyjayamaha2948
    @christyjayamaha2948 2 ปีที่แล้ว +1

    සොයුරනි ඔබ දෙපලගෙ පය රට , දැය වෙනුවෙන් අවංකව අඩියක් නොව අඩි තුනක් පස්සට ගෙන කල ආරාධනයට අපේ උත්තම ආචාරය,,,,,දැන් සියළුම වාදබේද අමතක කර අවංක සුපිරිසිදු චේතනාවෙන් පලමුව එක්වව් එක්වව් රොක්වව්, ,,,,සාමය සමගිය පතුරාලා,,, නීතිය යුක්තිය බලගන්වාලා,, ,, පුරවැසි චන්ද බලය අපි පෙන්වාලා,,,,සැනසුම් සුසුම් හෙලමු අපි එක්සත්වීලා,,, ,,සුබ හෙටදිනකට නව අරුනළු නැගී පිබිදේවා,,,,,අපේ දූ දරුවෝ වෙනුවෙන්,

  • @sriyanilmini5163
    @sriyanilmini5163 2 ปีที่แล้ว +1

    Blessings you Sudatta..
    Nagananda sir respect..Mewani buddimat purawasiyan apa rate tawat bihiwewa..

  • @shantadenuwala3714
    @shantadenuwala3714 2 ปีที่แล้ว +3

    නගනන්ද මහත්තයෝ ඔයා කියන ඒක ඇත්ත ඔයා වැදගත් චරිතයක් අපි ඔයාට ආදරෙ 🙏🙏🌹

  • @janathhettiarachchi9902
    @janathhettiarachchi9902 2 ปีที่แล้ว +53

    ජවිපෙ නායකත්වය යටතේ තියන ජාතික ජන බලවේගය එක්ක ඔබ සියලු දෙනා එකතු වෙන්න .එතන ඉන්නෙ ජවිපෙ පමනක් නෙමෙයි .පුලුල් පෙරමුණක් .අපි කවුරුත් ඒ කදවුර ශක්තිමත් කරමු .ජවිපෙ නායකත්වය හැර වෙන කිසිවෙකු මේ මොහොතේ විශ්වාස කරන්න පුළුවන් කමක් නෑ

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว +8

      ඇයි පාලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ කාර් පර්මිට් විකුනගත්ත්ටු උන් හොද වෙන්නත්, රාජපක්ෂ,වික්‍රමසිංහ,ප්‍රේමදාසලා නරක වෙන්නේ කොහොමද, මුන් සියලුම දෙනාම හොරු ජනතා විමුක්ති පෙරමුණත් එක්ක, ගියවර මැතිවරණයට ලංකාවේ කැසිනෝ රජා වසන්තගෙන් මුදල් ගත්තේ, ලංකාවට එංගලන්තයේ කුණු ගෙන්වපු ධම්මික පෙරේරාගෙන් මුදල් අරගෙන පක්ෂ පත්තෙරේ ගහනකොට කොහේද මහත්මයා ජේ.වී.පි කාරයෝ පමණක් හොද වෙන්නේ, මේ පාර ජේ.වී.පි එකට දෙනවා කියන්නේ ඔබලා මාස දෙකෙන් ගොටබයට වඩා ඇනගෙන ජනතාව අයෙත් වෙනසක් ඉල්ලනවා නියතය්.හලෝ ඔක්කොටම කලින් එක නීතියක් එක වියවස්තාවක් හදාගෙන ඔබට ඕනම නම් ජේ.වී.පි එක ගේමු,එතකොට අපිත් සහයෝගය දෙනවා.

    • @dictionaryplus3252
      @dictionaryplus3252 2 ปีที่แล้ว +4

      මමත් එහෙම හිතනවා

    • @janathhettiarachchi9902
      @janathhettiarachchi9902 2 ปีที่แล้ว +3

      @@araliusaඔබ තුමා කියන්න ජවිපෙ කරපු දේවල් වලින් රටේ මහජන මුදල් විනාශ වෙලා තියන විදියක් .ජවිපෙ වැඩපිළිවෙළ ගැන තවත් හොදට හොයල බලන්න .ඔබගේ චෝදනා වලට පිලිතුරු ඕනෑතරම් ලබා දීල තියෙනවා .විශේෂයෙන් දම්මික පෙරේරාගෙන් සල්ලි ගත්තා කියල අදමයි ඇහුවෙ .

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว +4

      @@janathhettiarachchi9902 විජිත හේරත්ට ප්රාසිද්දයේ කියන්න සිද්දවුනා ,එතන හැඟී හොරා කීමක් නොවේ, ඔබ සොයා බලන්න, හලෝ මහත්මයා චෝදනා වලට පිළිතුරු දීල අත්හොදගන්න බැහැ ,මොකද නගානන්ද මහත්මයා හොයාගන්නකල්කා ඒ ජඩ වැඩේ නොකීවේ? කා ර් පර්මිට් විකිණීම එය පක්ෂ අරමුදල දමා ගැනීම නොකළ හැක්කක්,බලය නැති දා එසේ කළා නම් බලය ඇති දා කොහොම කරාවිද? කෝ ඔබලාට පවුතගලික්ව ඒ ඒ පුත්ගලයය ලැබෙන ගම වල යට ලැබෙන විදේශ ආධාර පක්ෂයේ කොතනද ලියවිලා තියෙන්නේ, මම පවුත්ගලිකව ඇරියා යම් කෙනෙකුට ඔහු මට ලබා දුන්නා පවුත්ගලික ගිණුම් අන්කයක් මම ඒ ගිණුමට මුදල් යැවුවා,ඒ වැඩේ කළා රතු තරුවෙන් නමුත් සියල්ල කෙරුණා බව රතුතරුවෙන් පෙනී ගියා නමුත් මුදල් වල කතා නැහැ, මට දැනගන්න ඕන ඒ මුදල් කොහොමද යවය පෙන්නුවේ කියලා. සාමාන්‍යය අයෙකුට නොවේ ඇරියේ,පක්ෂයේ ප්‍රසිද්ද පුත්ගල්යෙකුට. එතනින් මම ඇල්ලුවේ හොර වැඩ කරන පක්ෂයක් කියලා.

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว +3

      @@janathhettiarachchi9902 th-cam.com/video/ti-QE8HZLTI/w-d-xo.html මේ වීඩියෝවේ තිබෙන්නේ පැරදුන මන්ත්‍රී වරුන්ට පාර්ලිමේන්තු එන්නට අව්කාෂ් නොමැති බවත්,එහෙම නීතියක් රටේ නොමැති බවත්, කොහොමද හලෝ නීතියක් නොමැති දෙයකින් ජේ.වී.පි කාරයෝ පාර්ලිමේන්තු ආවේ ? දැන් කියන්න එපා අනීත් අය අපු නිසා කියලා ඔබලා ඉන්නේ හරි වැරැද්ද පෙන්වන්න.?

  • @g.dsarath4354
    @g.dsarath4354 2 ปีที่แล้ว +3

    සුදත්ත මහත්තයෝ ඔයාගේ රටට තියෙන ආදරයට අපි ගරැ කරනවා.හැබයි 2020 වගේ මේ පාරත් ඔබතුමා වරද්ද ගන්නයි යන්නේ.දශක ගානක් රට පාලනය කරපු දැන් විපක්ෂයේ ඉන්න හොරැත් එක්ක එකතුවෙලා ගමනක් යන්න බැරි බව ඉතිහාසයේ හොදට ඔප්පු කරල තියෙනවා.ඔබවගේ දැනුම තියෙන පුද්ගලයෙකුත් හොරැත් එක්ක එකතු වෙන්න කියපු ටික අහපුවහම පුදුමයක්,දුකක් පොඩි තරහකුත් ආව.

  • @user-vf3zc6pn3w
    @user-vf3zc6pn3w 2 ปีที่แล้ว +6

    මහින්ද රාජපක්ශ කියන්නෙ නියම සිංහල නායකයෙක් නෙවෙයි. හෙළ නායකයෙක් කවදාවත් මව් බිම කෙළසන්නෙ නෑ.ඒ වගේම පාවා දෙන්නෙත් නෑ..
    රාජපක්ශල ඇත්තටම චීන සම්බවයක් සහිත ජාතියක්

  • @dhammikumarasingha763
    @dhammikumarasingha763 2 ปีที่แล้ว +3

    අනේ ඔව් ඔයාල හොද අය එකතුවෙලා මේ රට සුගතිය කරා ගෙනියන්න අපේ දරුවන්ට රටක් හදලා දෙන්න, සියළුම දෙනාට ස්තුතියි ජයවේවා 🙏🙏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +6

    ඇත්තටම නියම පිරිමි නෑ අද රටේ. සුදත්තලා වගේ මිනිස්සු හිග කම තමයි ලොකුම පාඩුව.

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 2 ปีที่แล้ว +6

    225 වැඩී..අපි නොකා උන්ට අපි කන්න දෙනවා...නඩත්තුරනවා..උන් කකා..අපිට..කොටනවා... අපි එතනමයී..

  • @amithashayamalee4448
    @amithashayamalee4448 2 ปีที่แล้ว +3

    ජය වේවා. එක් වෙමු අපේ ලක් මව bera genimata. Siyaluma පුර wesiyani negi සිටින්න. Teruwan saranai

  • @buddikaliyanage2485
    @buddikaliyanage2485 2 ปีที่แล้ว +4

    Naga real gentleman ❤️

  • @salindawatapuluwa9530
    @salindawatapuluwa9530 2 ปีที่แล้ว

    Excellent Sudhaththa. There is no way out without enforcing Mr.Nagananda's new constitution. As Mr.Nagananda said only one candidate should be contested for the presidential election representing all parties. Hope these politicians will understand this and will be united to bring forward one common candidate if they truly want to do good to our country and the people.

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 2 ปีที่แล้ว +3

    "වල් LAW වල් country" නොහොත් “විනශලන්තය”නම් අපුරු මුතු ඇටය. ලෝකයේ ලස්සනම සුන්දර දිවයනක් මෙන්ම යහපත් නිහතමානී ජනතාවක් ඉන්නාවූ කුඩා දිවය්නක් යන්නය. අද රට දකින ඔබට සෝ සුසුම්ලැමට සිදු වන්නේය. මනරම් දේශයක්, අබිමානවත් සුන්දර ජනතාවක් වැජබුන දේශයක්,හොදට තිබිච්ච රටක්, අපට වෙච්ච දෙයක්... රට කෑවෙ අපේ කළු සුද්දෝය.ජේ ආර් ජයවර්ධන තමයි මේකට වග කිවයුත්තා. එදා විපක්ෂයේ සිටි අන් ඇම් පෙරේරා මහතා විරුද්ධව කියා සිටියේ කවදා හෝ මේ පුටුවේ පිස්සෙක් වාඩිඋනොත් අපේ රටට මොකද වෙන්නේ කිය. දැන් මේ සිද්ධ වෙලා තියෙන්නේ පිස්සෙක්මයි. කවුරු මොනවා කිව්වත් පිස්සා නිතරම හිතාගන ඉන්නේ තමන් කරනදේ තමයි හරි කිය ඔහුට කෙසේ කවුරු කොහොම කිව්වත් වැඩක් නැහැ. පිස්සා පිස්සුම තමයි නටන්නේ. රටේ ජනතාවට මේ ජනනාධිපති පත්වු දාඉදල රටට කිසිම යහපතක්වන එක දෙයක්වත් කරේ නැහැ කරගත්තේ උන්ගේ පවුල් වලට යහපත විතරයි. ඇන්ටොලින් පවසන්නේ “මිනිසුන්ට මැක්කන්ගෙන් වසංගතයක් ඇති වන” බවයි. හොද මිනිසුන් සහ නරක මිනිසුන් හදුනා ගන්නට සමහර වෙලාවට අහිංසක සතුන් පවා උදාහරණ ලෙසින් ගෙන තිබෙනවා. Franceකියමනක්තමා බල්ලොත්එක්ක ලැග්ගම මැක්කොත් එක්කම නැගිට්න්න වෙනවා කියල. පොහොට්ටුව කියන සක්කිලි පක්ෂයේ ඉන්නෙත් බල්ලන්ගෙන් වදපු තිරිසන්නු වගේ මනුෂකමක්වත්, හැදියවක්වත් නැත්තාවූ, නොදන්නාවූ අමනයන්ය. ගොටබයගෙ විපත් මගෙත්, සවුබා ග්ගයේත් සැබාම නිරිවත මේක තමා.

  • @henryjacobselvinpeter4259
    @henryjacobselvinpeter4259 2 ปีที่แล้ว +25

    Mr Naga, Please remember that 80% Srilankan voters are not politically educated. So they vote for rice pkts and bottle. Your target is not easy with this foolish voters. If there is some qualification needed for voters, then only this country fall into the line of developing country.

    • @jagathdesilva1610
      @jagathdesilva1610 2 ปีที่แล้ว +4

      Well said ... majority is traditional voters. Does not care what's happening. God please have mercy on these hypocrites.

    • @jasaaus5898
      @jasaaus5898 2 ปีที่แล้ว +2

      Very true

    • @ddandrews6472
      @ddandrews6472 2 ปีที่แล้ว +1

      Democracy has never done much good for your country. From the inception of it just before the independence, it effectively turned people into monkeys with swords and they've been exercising that sword by sending corrupt, opportunistic imbeciles to the parliament, while effectively dividing the people into two groups of ignorant nincompoops that kept switching the two major parties for the government. Until people realize that or there is national movement to educate people that they've been effectively divided instead of being united through the democracy, they will never be able to pick a good government. In other words, the social, economical disorder in your country will continue unless your mythical "prince Diyasena" appears out of nowhere to take your pains away.

  • @shyamacooray3422
    @shyamacooray3422 2 ปีที่แล้ว +1

    Thank you sudat your are very good token

  • @xmenperera4106
    @xmenperera4106 2 ปีที่แล้ว +3

    නාගගේ උත්සාහය අගය කොට සලකනවා. ඒත් මහත්මයො ශ්‍රී ලාංකික ගොබ්බයන්ව කවදාවත් බැහැ ට්‍රැක් එකට ගන්න. මුන් මේක නැති කරනව... 😔😔👌

  • @maheshakariyawasam4678
    @maheshakariyawasam4678 2 ปีที่แล้ว +6

    ජ.වී.පේ සජිත් එක්ක එකතු උනොත් මිනිස්සු දෙන්න හිටිය ජන්ද ටික නැති වෙනවා. නගානන්ද මහත්මයා එකතු වෙන එක හොදයි හැබැයි සජිත්,පාඨලී වගේ අය එකතු කරගත්තොත් යන ගමන ඉවරයි.සජිත්ලට පාඨලී ලට ඕන රට හදන එක නෙවෙයි බලය ලබාගෙන වැජබෙන්න. අපිට ඕන ජවිපෙ වගේ තමන්ගේ ජානාධිපතිටත් නම කියල කතා කරන්න පුළුවන් බලයෙන් උදම් අනන් නැති නායකයෙක්.

  • @anilhalangoda3276
    @anilhalangoda3276 2 ปีที่แล้ว

    Appreciate your speech pls continue the good work & explain to the public real situation. We are behind you.All the best Bro.👍

  • @ranjith3189
    @ranjith3189 2 ปีที่แล้ว

    දැනූවත් කිරීම ගැන ඔබට බොහොම ස්තුතියි

  • @mohamedhinas1653
    @mohamedhinas1653 2 ปีที่แล้ว +3

    Great program Really appreciate ❤❤❤❤🙏

  • @sampathamarawickrama2282
    @sampathamarawickrama2282 2 ปีที่แล้ว +2

    අතිවිශිශ්ඨයි

  • @sriyanidavi890
    @sriyanidavi890 2 ปีที่แล้ว +2

    Theruwan saranai.niwaradi disawata"api oba samagai.

  • @ajithgomes726
    @ajithgomes726 2 ปีที่แล้ว

    Sudantha we respect your idea , Mr. Nagananda,F.M. Mr Sarath Fonseka ,JVP, Dr.Harsha De Silva , Mr Gamini Wijesinghe together they can save our mothers land good luck.💪❤️🌹🙏☸️✝️🕉☪️🙏☺️❤️🇱🇰🇨🇦

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +7

    ඔබතුමන්ගේ අදහස් වලට එකගයි ඇත්තටම ..

  • @dhanushka19821
    @dhanushka19821 2 ปีที่แล้ว +4

    ඔක්කොම එකතු කරගෙන ආපහු කැඳ හැලියක් කර ගන්නද එතකොට ඕනේ...
    පාඨලී,සජිත් එහෙම මොකට ආයේ ගාව ගන්නවද ආපහු පරණ CD එකමද එතකොට play කරන්නෙ

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 2 ปีที่แล้ว +6

    අනේ අපේ රටට මේ මොකද වෙන්නේ.රට වසර ගනනාවක් පසු පසට ගිහින් තියෙන්නේ.අසරණ මිනිස්සු පුදුම විදිහට පීඩා විදිනවා.

  • @lathikarandeniya460
    @lathikarandeniya460 2 ปีที่แล้ว

    Sudantha අයියෙ ඔයාට සහ නාගානන්ද මහත්තයාට සුභ දවසක් වේවා.. ඔයාගෙ program පුලුවන් හැම වෙලාවෙම මම බලනවා. ඒ වචන වලට මම හරිම ආදරෙයි නාගානන්ද මහත්තයාටත් ඒවගේම අපේ කම අපේ රට වෙනුවෙන් හදවතින්ම කතා කරන සියලුම දෙනාට ආදරෙයි. ඒත් මහත්තයො බලයට එන්න කලින් බොක්කෙන්ම කතා කරන මිනිස්සු බලයට ආවට පස්සෙ මොකද වෙන්නෙ උන්ට. ඔයාලා ඔහොම යුටුබ් වලින් කෑගල වැඩක් නැහැ ගමට එන්න ගමේ තරුණ පරපුරට මේ ජවය දෙන්න..