පිටකොටුවේ ලේන්සුවක් එලාගෙන හිගා කන්න TALK WITH SUDHATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2021
  • #talkwithsudhaththa #wijedhaserajapaksha #gothabayarajapaksha #
    ________________________________________
    preview episode - • ස.තො.ස , සමූපකාරේ සැමන...
    අනුර කුමාර දිසානයක සමග සජිවි වෑඩසටහන 2022 ජනවාරි 02 සවස 03 බලාපොරොත්තු වන්න
    wattsapp 0776577540
    ________________________________________
    Email : sudaacreation@gmail.com

ความคิดเห็น • 954

  • @gihanchathurangakasturiara5688
    @gihanchathurangakasturiara5688 2 ปีที่แล้ว +238

    අපි ඔක්කොම jvp මේ පාර නම්, මෙච්චර කාලයක් මේ පක්ෂ දෙකට අහුවුනා athi. Dan ඉතින් කොහොමත් වැටුණු රට නේ. Sudaa creation ගේ උත්සාහය සාර්ථක වේවා යයි එක සිතින් ප්‍රාර්තනා කරමු.👏👏👏

    • @onlinefast
      @onlinefast 2 ปีที่แล้ว +12

      Jvp එකත් මුන්ගෙ වැඩපිලිවෙලම තමයි ගෙනියන්න හදන්නේ, මේ ලගදී උන්ගේ සමුලුවලට එන්නේ හිටපු පරණ හොරැ, ඡවිපෙත් විශ්වාස කරන්න බැහැ. නාගානන්ද මහතා ඇතුලු පිරිස සමග එකතු වෙමු

    • @buddhikajayathissa4045
      @buddhikajayathissa4045 2 ปีที่แล้ว +5

      හැමපාරම ඔහොම කියාගත්තු පිරිසක් තමයි වහල්ලු වගේ උඩදාන්නෙ දේශපාලකයන්ව. එකපාරක් පොහොට්ටු කියයි, යහපාලනෙ කියයි, දැන් ජෙවිපි.

    • @jayanthasisirakumara3290
      @jayanthasisirakumara3290 2 ปีที่แล้ว +2

      දඹර අමිල ගෝඩ්පාදර් දයාසිරිල එක්ක හුරතල් වෙන්න නං ජේ වී පී එකට දෙන්න

    • @sampathdissanayaka2685
      @sampathdissanayaka2685 2 ปีที่แล้ว +5

      අමිල හාමුදුරුවො ගැන ජවිපෙ ට වඩා ඹබ දන්නේ කොහොමද?

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +2

      @@jayanthasisirakumara3290 ඒක උං ගනියි උඹට තියන පුකෙ අමාරුව මොකක්ද

  • @dumindalakmal6844
    @dumindalakmal6844 2 ปีที่แล้ว +120

    මේහොරු සෙට් එක එළවාගන්න කම්ම රට ගැන කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බැහැ සුදත්ත අයියේ.. රාජපක්ෂ නම ඇහෙනකොටත් අප්පිරියයි..

    • @sirasmohomed1125
      @sirasmohomed1125 2 ปีที่แล้ว +2

      IT'S TRUE BRO

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +2

      සත්තකින්ම අනිවාරෙන්ම එපා වෙලා මෙයා තමා බේරගත්තේ රාජපක්ෂලාව

  • @champikathusithakumara9774
    @champikathusithakumara9774 2 ปีที่แล้ว +33

    අයියේ... අපේ අනාගත දරැ පැටව්ට හොද හෙටක් හොද රටක් හදන්න එකතු වෙමු. සුභ පතනවා. අයියේ...

  • @appuhamisir7418
    @appuhamisir7418 2 ปีที่แล้ว +135

    මේ රට පත්වුන් තත්ත්වය ට ඔබතුමා ද වගකීම ඔය පපුවට තට්ටු කරලා අහන්න කෝ.....

    • @ravindranelumdeniya1394
      @ravindranelumdeniya1394 2 ปีที่แล้ว +5

      Hariyatama hari .den okkma suddawanthayo

    • @lejjanethikata6736
      @lejjanethikata6736 2 ปีที่แล้ว +4

      good 1 sir
      @11:00 මහින්ද රාජපක්ෂ ගෙන දෙන දෙන මෙය ගොට්ට එල්ලුවේ එයි? මෙයත් කිය්වාරුව.. තමන්ට කැමති අමාත්යක් ලේබුන්නෙති නිසානේ මෙහම කියන්නේ

    • @lillyd3016
      @lillyd3016 2 ปีที่แล้ว +1

      👍💐

    • @chandanakalanadesilva2169
      @chandanakalanadesilva2169 2 ปีที่แล้ว +9

      කවදා හරි දවසක මේ අපේ රට නන්නත්තාර කරපු එවුන්ට දඬුවම් දෙන දවසකට මේ ඉන්න ඩීල්දාස වත් උන් එක්කම එල්ලන්න ඕනෑ. ම්‍ර අද මේ කථා කිව්වට මුතමයි ඉස්සෙල්ලම රාජපක්ෂලට දඬුවම් දෙනවට අකමැති පරයා. මේක බලන අය අවුරුදු දෙකක් පස්සට නිවුස් බැලුවානම් හා හොඳ දේශපාලන සිහියෙන් හිටියා නම් මම කියන දෙය හොඳට තේරෙනවා. මේ දැන් කරන්නෙත් සාමාන්‍ය ජනතාව ගොනාට ඇන්දවීමක්. මු ඡන්දය ඉල්ලලා දිනනන්න හිතාගෙන .ඊට පස්සේ දිනුවට පස්සේ කියන්නෙ වෙනම කථාවක්. ඒ කතා අහන්න අසානම් 2015 පස්සේ අධිකරන ඇමති වුනාට පස්සේ මුගේ කථා අහලා බලන්න. පිස්සු හැදෙනවා. රාජපක්ෂ වරුන්ට හිරේ යවන්න බැහැ කිව්වා විතරක් නෙමෙයි ඒ සියලුම අවස්ථා විනාශකලෙත් මූ තමයි. අද ලංකාවේ මිනිස්සු කන පරිප්පු වලට ගොඩාක් වගකිව යුතු එකෙක් තමයි. මු දැන් කියන්නේ මිනිස්සුන්ගේ ගැලවුම් කාරයා වගේ. ලංකාවේ මෝඩ මිනිස්සුන්ව මූ හොදට චුන් කෙරිල්ලක් තමයි මේ කරන්නේ. මිනිස්සුන්ට තෙරෙයිද මන්දා෴෴෴෴

    • @lillyd3016
      @lillyd3016 2 ปีที่แล้ว

      @@chandanakalanadesilva2169 👍💐

  • @lalithkumara6985
    @lalithkumara6985 2 ปีที่แล้ว +282

    මම කොරියාවේ ඉන්නේ.. අයියේ තවම කොරියාවෙත් ඉන්නවා කාලකණ්නි රාජපක්ෂලාට කඩේ යන හරක්... මේ වගේ දියුණු රටක ඉදන් සියලුම පහසුකම් විදින ගමන් ලංකාව විනාශ කරපු කාලකණ්නි පාලකයන්ට කඩේ යනවා කියන්නේ කොහොම හරක්ද

    • @anulailesinghe1406
      @anulailesinghe1406 2 ปีที่แล้ว +24

      ඒ මහින්ද තමයි උන්ව කොරියාවට එවලා තියෙන්නේ ඒකයි ඒ

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 2 ปีที่แล้ว +21

      හරක් නෙමෙයි මීහරක්

    • @lejjanethikata6736
      @lejjanethikata6736 2 ปีที่แล้ว +3

      @11:00 මහින්ද රාජපක්ෂ ගෙන දෙන දෙන මෙය ගොට්ට එල්ලුවේ එයි? මෙයත් කිය්වාරුව.. තමන්ට කැමති අමාත්යක් ලේබුන්නෙති නිසානේ මෙහම කියන්නේ

    • @tharushikeshla2508
      @tharushikeshla2508 2 ปีที่แล้ว +23

      කොරියාවෙ නෙමෙයි මල්ලි ඇමෙරිකාවෙ ගියත් බයියෝ බයියෝ මයි උන්ගේ ලැජ්ජ නහර කපලා තියෙන්නේ මහා බයියන්ගේ රටත් ඉතින් ඇමෙරිකාව නේ

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +10

      වැඩක් නෑ දරුවෝ කියලා හැම රටකම ඉන්නවා හාල්පාරුවො

  • @benaimaamai6283
    @benaimaamai6283 2 ปีที่แล้ว +19

    රාජපක්ෂ ලාගේ නඩු ..ඇවන්ගාඩ් කාරයගේ නඩු ශේප් කරලා පාර්ලිමේන්තුවේ ඔක්කොම ඒවට අත් උස්සල්ලා දැන් ... 🙁🙁 මුකුත් නොකිය ඉමු

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 2 ปีที่แล้ว +26

    මහරජානන්ට නීතිය නවපු වැඩ්ඩෙක්
    හොරුබේරාගන්න
    ඩීල් දාස

    • @chandanakalanadesilva2169
      @chandanakalanadesilva2169 2 ปีที่แล้ว +2

      කවදා හරි දවසක මේ අපේ රට නන්නත්තාර කරපු එවුන්ට දඬුවම් දෙන දවසකට මේ ඉන්න ඩීල්දාස වත් උන් එක්කම එල්ලන්න ඕනෑ. ම්‍ර අද මේ කථා කිව්වට මුතමයි ඉස්සෙල්ලම රාජපක්ෂලට දඬුවම් දෙනවට අකමැති පරයා. මේක බලන අය අවුරුදු දෙකක් පස්සට නිවුස් බැලුවානම් හා හොඳ දේශපාලන සිහියෙන් හිටියා නම් මම කියන දෙය හොඳට තේරෙනවා. මේ දැන් කරන්නෙත් සාමාන්‍ය ජනතාව ගොනාට ඇන්දවීමක්. මු ඡන්දය ඉල්ලලා දිනනන්න හිතාගෙන .ඊට පස්සේ දිනුවට පස්සේ කියන්නෙ වෙනම කථාවක්. ඒ කතා අහන්න අසානම් 2015 පස්සේ අධිකරන ඇමති වුනාට පස්සේ මුගේ කථා අහලා බලන්න. පිස්සු හැදෙනවා. රාජපක්ෂ වරුන්ට හිරේ යවන්න බැහැ කිව්වා විතරක් නෙමෙයි ඒ සියලුම අවස්ථා විනාශකලෙත් මූ තමයි. අද ලංකාවේ මිනිස්සු කන පරිප්පු වලට ගොඩාක් වගකිව යුතු එකෙක් තමයි. මු දැන් කියන්නේ මිනිස්සුන්ගේ ගැලවුම් කාරයා වගේ. ලංකාවේ මෝඩ මිනිස්සුන්ව මූ හොදට චුන් කෙරිල්ලක් තමයි මේ කරන්නේ. මිනිස්සුන්ට තෙරෙයිද මන්දා෴෴෴෴

  • @susanthaindrajith8148
    @susanthaindrajith8148 2 ปีที่แล้ว +72

    හැම පනතකටම අත
    උස්සන්නා....
    එලියට ඇවිත් බොරුවට
    බනින්නා.....
    එන හැම ආණ්ඩුවකටම
    පනින්නා....
    ඇමති කට්ටක් නොදුන්නෝතින්
    බනින්නා....

    • @georgepeter8016
      @georgepeter8016 2 ปีที่แล้ว +1

      මූ තමයි ඒ කාලකන්නි ප×යා.

    • @user-ko6oe3sy1e
      @user-ko6oe3sy1e 2 ปีที่แล้ว +1

      ඒ කව්දදදදද ඩීල් දාස යේ 😁😁😁👌👌

    • @madurakumara9631
      @madurakumara9631 2 ปีที่แล้ว +2

      විජේදාසත් හෙන බයිල කාරයෙක් තමා

    • @risijayasrikantha998
      @risijayasrikantha998 2 ปีที่แล้ว +3

      ඩීල් දාන්නෙ හැම විටම බලය සහ ධනය වෙනුවෙන්. හැබැයි මෙතුමා හැමවිටම කලේ බලයේ සිටියදි බලය අත්හැර රජයේ වැරදි විවේචනය කිරිම. ඔහුට එල්ලවන විවේචන අසාදාරණයි

    • @praddepjayawickrama5824
      @praddepjayawickrama5824 2 ปีที่แล้ว +1

      Niwaradima pahadili kireema.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +66

    මේ තරම් ඉක්මනට රටක් මේ අගාදයකට දැම්ම දේශපාලුවන්ට සාප වෙන්න ඕන

  • @arunakumari6028
    @arunakumari6028 2 ปีที่แล้ว +25

    එයාල රකින්න පන්දම් අල්ලපු කෙනෙක්.

  • @nrsgouzz2957
    @nrsgouzz2957 2 ปีที่แล้ว +23

    විජේදාස රාජපක්ෂ ට වඩා සුදා අවංකයි. එච්චරයි මට තේරුනේ ....

  • @sudeerakaushalya9908
    @sudeerakaushalya9908 2 ปีที่แล้ว +63

    මෙිපාර JVP එකට දෙන්නේ අනුර දිසානායක සමඟ 2024 ❤️‍🔥👌🇱🇰🇱🇰🇱🇰

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 2 ปีที่แล้ว +44

    අය්යේ... හොදම දෙයක්‌ කරන්න ඕනි හැමෝම එකතුවෙලා. රට දැයට ආදරේ මිනිස්සු ඉන්නවා මේ රටේ තවමත්.

  • @hemanthasanathhewagama684
    @hemanthasanathhewagama684 2 ปีที่แล้ว +33

    රටට වෙලා තියෙන මේ විනාශයන්ට මෙයත් වගකියන්න ඕනා..රටකාපු හොරුන් එක්ක ඩීල්දාලා එක එක තනතුරු බලාගෙන කඩේ ගිහින් තනතුරු නොලැබුණාම දැන් බයිළා ගහනවා උඹළා එකෙක්වත් රටට මිනිස්සුන්ට ආදරය කරපු උන් නෙමෙයි..මේ වගේ අය දේශපාළනයෙන් ඉවත්කළ යුතුමයි..

    • @chandanakalanadesilva2169
      @chandanakalanadesilva2169 2 ปีที่แล้ว

      කවදා හරි දවසක මේ අපේ රට නන්නත්තාර කරපු එවුන්ට දඬුවම් දෙන දවසකට මේ ඉන්න ඩීල්දාස වත් උන් එක්කම එල්ලන්න ඕනෑ. ම්‍ර අද මේ කථා කිව්වට මුතමයි ඉස්සෙල්ලම රාජපක්ෂලට දඬුවම් දෙනවට අකමැති පරයා. මේක බලන අය අවුරුදු දෙකක් පස්සට නිවුස් බැලුවානම් හා හොඳ දේශපාලන සිහියෙන් හිටියා නම් මම කියන දෙය හොඳට තේරෙනවා. මේ දැන් කරන්නෙත් සාමාන්‍ය ජනතාව ගොනාට ඇන්දවීමක්. මු ඡන්දය ඉල්ලලා දිනනන්න හිතාගෙන .ඊට පස්සේ දිනුවට පස්සේ කියන්නෙ වෙනම කථාවක්. ඒ කතා අහන්න අසානම් 2015 පස්සේ අධිකරන ඇමති වුනාට පස්සේ මුගේ කථා අහලා බලන්න. පිස්සු හැදෙනවා. රාජපක්ෂ වරුන්ට හිරේ යවන්න බැහැ කිව්වා විතරක් නෙමෙයි ඒ සියලුම අවස්ථා විනාශකලෙත් මූ තමයි. අද ලංකාවේ මිනිස්සු කන පරිප්පු වලට ගොඩාක් වගකිව යුතු එකෙක් තමයි. මු දැන් කියන්නේ මිනිස්සුන්ගේ ගැලවුම් කාරයා වගේ. ලංකාවේ මෝඩ මිනිස්සුන්ව මූ හොදට චුන් කෙරිල්ලක් තමයි මේ කරන්නේ. මිනිස්සුන්ට තෙරෙයිද මන්දා෴෴෴෴

  • @ranasingliyanage8970
    @ranasingliyanage8970 2 ปีที่แล้ว +2

    මිනිසුන්ට සත්‍ය ඉදිරිපත් කිරීම පිලිබද ඔබ තුමාට ස්තූතිය 🙏🙏

  • @mashi6382
    @mashi6382 2 ปีที่แล้ว +150

    මේ ඔක්කොම යාලුවො මල්ලි....jvp තමයි එකම විසදුම ....🙏👍✌️✌️

    • @ruwanigerulat8490
      @ruwanigerulat8490 2 ปีที่แล้ว +2

      JVP එක හොඳම විසඳුම කියලා මැඩම් විස්තර ඇතුව කියන්න.
      මමනං කියන්නෙ JVP සහ අනිකුත් පක්ෂවල සිටින සෑම දෙනාම නෙරපා හැරිය යුතුය.
      අවුරුදු දහයක දැක්මක් තිබෙන පක්ෂයක් සෑදිය යුතුය.
      යුරෝපීය රටවල් වල සිස්ටම් අනුගමනය කළ යුතුය .

    • @jeewanthajayasuriya125
      @jeewanthajayasuriya125 2 ปีที่แล้ว +5

      Sorry...උනුත් එකයි. දැක්කනෙ සම්මේලනයට ආ කටිටිය

    • @sunwick6857
      @sunwick6857 2 ปีที่แล้ว +1

      @@ruwanigerulat8490 දේශපාලනය ඔය කියන තරම් සුන්දර නැත. ඊලඟ මැතිවරණය do or die game එකක් ඔය ඉන්න දූෂිතයන්ට. ඒ නිසා දූෂිත රටවල් සහ දූෂිතයන් මුදල්, බලය සහ යටිකූට්ටු වැඩ පාවිච්චි කරන්න හදන්නේ. ඒ නිසා රට බේරාගැනීමට මේ දූෂිත දේශපාලනය අවබෝධය ඇති JVP සමග සිටීම වැදගත්ය. අලුත් පෙරමුණු වලට මේ දූෂිත දේශපාලනය ගැන අවබෝධයක් නැත

    • @shasha9626
      @shasha9626 2 ปีที่แล้ว +1

      ඔබ හරි

    • @prasannafernando226
      @prasannafernando226 2 ปีที่แล้ว +1

      ඊයෙ පෙරේදා තිබ්බ ජනබලවේගෙ සමුළුවට දඹර අමිලට , ගෝඩ් ෆාදර්ට සමුළුවට invite කරලා තිබුණේ. ඔය සේරම එකයි තමා. ජනබලවේගෙ පටන් ගත් තැනම නෑවා කියලයි මට නම් හිතෙන්නේ.

  • @lakhemal3153
    @lakhemal3153 2 ปีที่แล้ว +27

    සුදා අලුතෙන් හොයන්න දෙයක් නෑ ... ආපහු රැවටෙන්නේ නෑ ..ජේවීපී බලයට ගේමු.. එකම විකල්පය ..

  • @prabathchaminda5422
    @prabathchaminda5422 2 ปีที่แล้ว +6

    Mr wijedase , ඔබ නිල් , කොල, රතු, කියන මොන පක්ෂයක හිටියත් රටට සුබවාදී කරුනු පහදා පෙන්වා දීමෙන් ඉදිරියට රට පාලනය කරන පිරිසට එය ඉතාමත් වටිනා බුද්දිමත් සකච්චාවක් යැයි මම සිතමී #### thank you from Poland ####

    • @prabathchaminda5422
      @prabathchaminda5422 2 ปีที่แล้ว

      Mr wijedase , mr nagahanande , වැනී ඔබතුමාලා අනිවාර්යයෙන්ම පර්ලිමෙන්තුවෙ සිටිය යුතුයි. මොකද ඔබගේ දැනුම ප්‍රයෝජනයට ගත යුතුයැයි මම සිතමී. ( ජාතික ජන බලවේගයේ රැස්වීමට පැමිනි දබර අමිල , ගෝට්ෆාර්ද යන අයට වාඩා ) #### thank you from Poland

  • @motivationalsp2011
    @motivationalsp2011 2 ปีที่แล้ว +46

    විශ්වාසයි. පිරිසිදු ජාතික ජනබල වේගය මේ තරම් කාලයක් කැපවීමෙන් ආ ගමනට ඔය කිසිම දූෂකයෙක් කාලකන්නියෙක් හේත්තු කර ගන්නෙ නෑ....

    • @sampathdissanayaka2685
      @sampathdissanayaka2685 2 ปีที่แล้ว +1

      සමිපූර්ණ ඇත්ත කතාව. පුද්ගලයෙක් දෙන්නෙක් හින්ද අවුරුදු ගණනක් රැකගෙන ආ පිරිසිදු කම පාවල දෙන්න ජවිපෙ ට පිස්සු නෑ. ඹය ජවිපෙටත් වඩා ජවිපෙ වෙලා ඉන්න අය ඇත්තටම පොහොට්ටුවෙ. හැබැයි රෙදි ඇඳගෙන පොහොට්ටුව වෙනුවෙන් පෙනී ඉන්න බෑනේ දැන්. ජන්දයක් ලං වෙනකොට බලන්න පුළුවන්.

  • @vipsslvlog
    @vipsslvlog 2 ปีที่แล้ว +15

    මෙයාලා ඔක්කොම පට්ට යාලුවෝ මල්ලි. ඒ නිසාම කිසිම කෙනෙක් ඔය හොරැ අල්ලන්න හිතන්නෙ වත් නැහැ. එයාලා
    එයාලා හැමෝම දේශපාලන වශයෙන් එකම අදහසක ඉන්නෙ කියලා ගත වුන වසර 73 න දිහාට ආපසු හැරිල
    බැලීමේදී අපට පෙනෙන දෙයක්. ඉතිං හොඳට හිතල බැලුවම දේශපාලකයෝ හැමදාම දිනුම්. රටේ අහිංසක ජනතාව හැමදාම පරාදයි. හොරැ
    හැමදාමත් කලේ රටේ අහිංසක ජනතාවගේ
    බදු මුදල මංකොල්ල කෑව එක.
    රටේ අහිංසක ජනතාව හැමදාම කලේ
    තමාගේ කතිරය ඔහේ
    ගහලා ඇවිල්ලා උඩ
    බිම බලාගෙන
    හූල්ලපු එක.
    බලාගෙන ගියාම උනුත් හොරැ මුනුත්
    හොරැ උන් ඔක්කොම යාලුවෝ මල්ලි.
    හැබැයි අපි හැමදාමත්
    කලේ උන්
    උන්ට ඕන
    විදියට අපට කපල දිපූ
    රෙද්ද අපි
    අපිම මහලා සතුටින්
    ඇදගත්ත එක
    විතරයි. ඒ
    තරමට අවුරුදු
    73 ක්ම බලයට ආපු
    එක එක පක්‍ෂ
    විසින් දීපු ලනූ
    කාපු අපට අද
    වන විට මොකද වෙලා තියෙන්නෙ කියලා
    වැටහෙනව
    නේද??
    ඒත්
    තවමත් බෝහෝ අයට
    තේරිලා නැහැ
    උන් හැමෝම අපව සහාසික ලෙස රවට්ටලා
    කියල. මේ කඩතුරාව ඇතුලේ හැමදාම හිරවෙලා ඉන්නෙ නැතුව ඉන් එලියට එන්න කියල මම රටේ අහිංසක ජනතාවට ආරාධනය කරමි.

  • @Hoffmenn
    @Hoffmenn 2 ปีที่แล้ว +158

    දැනට අපෙ කැමැත්ත තියෙන්නෙ JVP විතරයි.හැබැයි එක හොරෙක්වත් හොරෙක්ට ගෑවිච්ච කෙනෙක්වත් නැතුව සුපුරිසිදුනම් විතරයි.බලමු මොකෝ වෙන්නෙ කියක❤️🙏🏾

    • @laksiriekanayaka9353
      @laksiriekanayaka9353 2 ปีที่แล้ว +8

      දැන්J.V.p එකටත් අනිත්එවගේහොරු එකාදෙන්නා ජැක්ගහන්නපටන්ගෙන

    • @jayanthasisirakumara3290
      @jayanthasisirakumara3290 2 ปีที่แล้ว +9

      සහෝදරයා ⁣දඹර අමිල මංගලගේ ගෝඩ් පාදර් එහෙම ජේ වී පී හුරතල් වෙන්න අරන්...දයාසිරිත් කූඩාරමට ලංකරනවා...පරිස්සමෙන් බලාගෙන

    • @dhanushka1985
      @dhanushka1985 2 ปีที่แล้ว +6

      ඒකෙන් චන්දේ අරං වෙන ඒවාට සෙට් වෙයි. මතකනේ 2004 මොකද උනේ? උන් හැම එකාටම පුටු හම්බුනාම මුලින් කියපු දේ මතක නෑ

    • @USA79999
      @USA79999 2 ปีที่แล้ว +1

      Even JVP trade union leaders and connected ones are seriously corrupt taking money from big business not to strike and to keep quiet. Without independent commissions JVP will be more corrupt once they get power

    • @sampathdissanayaka2685
      @sampathdissanayaka2685 2 ปีที่แล้ว +5

      අමිල හාමුදුරුවො ගැන ජවිපෙ ට වඩා ඹබ දන්නේ කොහොමද?

  • @devikamanikpura1964
    @devikamanikpura1964 2 ปีที่แล้ว +61

    වැල් බයිලා තමයි, හරක් මඩුවේ හැම එකටම එහෙයි කියලා මාධ්‍යයට ඇවිත් මම සුදනා කියනවා

  • @4Hemantha
    @4Hemantha 2 ปีที่แล้ว +1

    මහින්ද රාජපක්ෂලා ගහලා පන්නන්න ඕනී.රට කෑවා.225 එලවලා රට ගැන ආදරයක් තියෙන පිරිසක් පර්ලිමේන්තුවේ ඉන්න ඕනි.ඔබ තුමාට ගොඩාක් ස්තූතියි මේ කරන මෙහෙවරට 🙏

  • @dumindabandara150
    @dumindabandara150 2 ปีที่แล้ว +18

    මුන් විස්වාස නෑ මල්ලී.

  • @priyanthafonseka4180
    @priyanthafonseka4180 2 ปีที่แล้ว +3

    රට කන එවුන්ටයි වටේ යන එවුන්ටයි
    සහ කඩේ යන එවුන්ටයි
    මේපාර කෙලවමු.
    ජනබලවේගය සමග එකතු වෙමු. 👍

  • @ranjithdesilva4526
    @ranjithdesilva4526 2 ปีที่แล้ว +15

    මෙයාට ඩීල්දාස කියලා නම පටබැඳුනේ කොහොමද කියලා, සුදත්ත මල්ලි ඔයා දන්නවා ඇති නේද? ඔය බැසිල්, උදේ මුදල් ඇමතිවරයා විදියට දිවුරුම්දීලා හවස නේද මංතීු කෙනෙක් විදියට දිවුරුම් දුන්නේ. ඉතින් ඒක නීතියට එකඟද? ඒකත් සොයල බලලා, ජනතාවට හෙලිකරන්න.

  • @helapura-3833
    @helapura-3833 2 ปีที่แล้ว +12

    නිශ්ශංක සේනාධිපතිගෙ හුරතලා

  • @charakarasanga8465
    @charakarasanga8465 2 ปีที่แล้ว +47

    තවත් එක දේශපාලන කාලකන්නියෙක්. නඩුවලින් රාජපක්ෂලාට රින්ගන්න් ඔකොම වැඩ සලසල දැන් සුදනලු.

  • @pkds1983
    @pkds1983 2 ปีที่แล้ว +41

    කියන්නේ සහතික ඇත්ත, හැබැයි ඉතිං මෙයත් සර්ව සුදු කෙනෙක් නෙවෙයි.

    • @anuradhasugathadasa9072
      @anuradhasugathadasa9072 2 ปีที่แล้ว +5

      Aniwaryenma, හරක් මඩුවේ හැම එකටම එහෙයි කියලා ඔක්කොම කරලා දැන් සුදනා වෙන්න එනවා. මෙයාගේ අධිකරණ ඇමති කාලයේ තමයි රාජපක්ෂලාට දාපු නඩු යට ගැහුවේ.

    • @udayaaththanayaka3942
      @udayaaththanayaka3942 2 ปีที่แล้ว +2

      මේ වගේ වැඩසටහන් දිගින් දිගටම කරමින් රටේ ජනතාව තව තවත් දැනුවත් කරමින් ඉදිරි පරපුර වෙනුවෙන් රට ගොඩනගන්නට වෙහෙසෙන ඔබට ස්තුතියි,

  • @priyarasadari6936
    @priyarasadari6936 2 ปีที่แล้ว +7

    Thank you Sudaththa .we love your honesty. please don't change it.

  • @perakumgemunu8889
    @perakumgemunu8889 2 ปีที่แล้ว +19

    මොන හාමුදුරුවෝ අහූඋනත් කාඩිනාල්තුමා අහු උනත් ජේවීපී එක නම් කාටවත් අහුවෙන්නෙ නෙහෙ .කොන්ද කෙලින් තියාගෙන ජයග්‍රහණය දක්වා ඉදිරියටම යානවා.ජේවීපී දිනේවා

  • @sarathsenanayake370
    @sarathsenanayake370 2 ปีที่แล้ว +22

    මංත්‍රී කම රැකගෙන යුක්තිය සාධාරණය නියොජනය කරන්න බෑ මහත්තයා
    ජනතාව මේවා හොදින් සවන් දෙන්න .නැවත මේවාට රැවටෙන්න එපා

  • @maheshkandiah8497
    @maheshkandiah8497 2 ปีที่แล้ว +6

    2024 jvp 👌👌✌✌

  • @damn3716
    @damn3716 2 ปีที่แล้ว +43

    අනේ ඉතින් අපි නම් රැවටුනෙ නැහැ. මේ දේ වෙන විත්තිය හොදට තේරුනා

    • @ritacohen6398
      @ritacohen6398 2 ปีที่แล้ว

      Apith naha munu baluwaama kiyanna puluwan awanka minissu..e awabhodaya lankawe godak ayata neha

    • @Caldeira198
      @Caldeira198 2 ปีที่แล้ว +1

      සුදත්තය නම් මෝඩය, හැබැයි මූ දන්නේ නෑ කියල කියන්නේ පට්ට බොරු. මූ නිස්සංක සේනාධිපතිගේ කීමට ගේමක් ගහලා මූව අතෑරපු ඇරපු සීන් එකක් තියෙන්නේ

  • @shanakasilva1645
    @shanakasilva1645 2 ปีที่แล้ว

    මෙතුමා විසින් ගන්නා ලද දේශපාලන තීන්දු තීරණවලට අප ඒ මොහොතේ දී එකග නොවුවත්, සෑම හේතු සාධකයක්ම නිවැරදි බව පසුව දැනගත්තෙමු.දේශපාලනය තුල දුටු සැබෑ මිනිසෙක්.ස්තූතියි සුදත්ත ඔබතුමාටත්.

  • @devotedtravelers
    @devotedtravelers 2 ปีที่แล้ว +10

    දේශපාලන ගණිකාවකට ඔබේ චැනලයට ආරධනා කලා. යාලුවො වුනාට කමක් නෑ ඔහු මේ වැරදි වලට වග කියන්න ඕනේ

    • @chandanakalanadesilva2169
      @chandanakalanadesilva2169 2 ปีที่แล้ว

      කවදා හරි දවසක මේ අපේ රට නන්නත්තාර කරපු එවුන්ට දඬුවම් දෙන දවසකට මේ ඉන්න ඩීල්දාස වත් උන් එක්කම එල්ලන්න ඕනෑ. ම්‍ර අද මේ කථා කිව්වට මුතමයි ඉස්සෙල්ලම රාජපක්ෂලට දඬුවම් දෙනවට අකමැති පරයා. මේක බලන අය අවුරුදු දෙකක් පස්සට නිවුස් බැලුවානම් හා හොඳ දේශපාලන සිහියෙන් හිටියා නම් මම කියන දෙය හොඳට තේරෙනවා. මේ දැන් කරන්නෙත් සාමාන්‍ය ජනතාව ගොනාට ඇන්දවීමක්. මු ඡන්දය ඉල්ලලා දිනනන්න හිතාගෙන .ඊට පස්සේ දිනුවට පස්සේ කියන්නෙ වෙනම කථාවක්. ඒ කතා අහන්න අසානම් 2015 පස්සේ අධිකරන ඇමති වුනාට පස්සේ මුගේ කථා අහලා බලන්න. පිස්සු හැදෙනවා. රාජපක්ෂ වරුන්ට හිරේ යවන්න බැහැ කිව්වා විතරක් නෙමෙයි ඒ සියලුම අවස්ථා විනාශකලෙත් මූ තමයි. අද ලංකාවේ මිනිස්සු කන පරිප්පු වලට ගොඩාක් වගකිව යුතු එකෙක් තමයි. මු දැන් කියන්නේ මිනිස්සුන්ගේ ගැලවුම් කාරයා වගේ. ලංකාවේ මෝඩ මිනිස්සුන්ව මූ හොදට චුන් කෙරිල්ලක් තමයි මේ කරන්නේ. මිනිස්සුන්ට තෙරෙයිද මන්දා෴෴෴෴

  • @smjsoftwaresolution1999
    @smjsoftwaresolution1999 2 ปีที่แล้ว +27

    ඩීල් දාස

  • @viking6246
    @viking6246 2 ปีที่แล้ว +31

    ඩ්ල් දාස තවත් නපූන්සකයෙක්. මූ තමයි එදා යහපාලනය ආන්ඩුවේ හොරුන් සමග ඩීල් දලා ගොටා විමල් ඇතුළු පිරිස බෙරා ගත්තෙ.

    • @chandanakalanadesilva2169
      @chandanakalanadesilva2169 2 ปีที่แล้ว +5

      කවදා හරි දවසක මේ අපේ රට නන්නත්තාර කරපු එවුන්ට දඬුවම් දෙන දවසකට මේ ඉන්න ඩීල්දාස වත් උන් එක්කම එල්ලන්න ඕනෑ. ම්‍ර අද මේ කථා කිව්වට මුතමයි ඉස්සෙල්ලම රාජපක්ෂලට දඬුවම් දෙනවට අකමැති පරයා. මේක බලන අය අවුරුදු දෙකක් පස්සට නිවුස් බැලුවානම් හා හොඳ දේශපාලන සිහියෙන් හිටියා නම් මම කියන දෙය හොඳට තේරෙනවා. මේ දැන් කරන්නෙත් සාමාන්‍ය ජනතාව ගොනාට ඇන්දවීමක්. මු ඡන්දය ඉල්ලලා දිනනන්න හිතාගෙන .ඊට පස්සේ දිනුවට පස්සේ කියන්නෙ වෙනම කථාවක්. ඒ කතා අහන්න අසානම් 2015 පස්සේ අධිකරන ඇමති වුනාට පස්සේ මුගේ කථා අහලා බලන්න. පිස්සු හැදෙනවා. රාජපක්ෂ වරුන්ට හිරේ යවන්න බැහැ කිව්වා විතරක් නෙමෙයි ඒ සියලුම අවස්ථා විනාශකලෙත් මූ තමයි. අද ලංකාවේ මිනිස්සු කන පරිප්පු වලට ගොඩාක් වගකිව යුතු එකෙක් තමයි. මු දැන් කියන්නේ මිනිස්සුන්ගේ ගැලවුම් කාරයා වගේ. ලංකාවේ මෝඩ මිනිස්සුන්ව මූ හොදට චුන් කෙරිල්ලක් තමයි මේ කරන්නේ. මිනිස්සුන්ට තෙරෙයිද මන්දා෴෴෴෴

  • @indralp725
    @indralp725 2 ปีที่แล้ว +16

    රට කපු දෙසපාලුවන්ට හෙන අතක් නේමේ ඉටත් වැඩියෙන් හෙන හෙන හෙන ගහනවා සත්තයි

  • @nanayakkarananayakkara1082
    @nanayakkarananayakkara1082 2 ปีที่แล้ว +2

    ජාතික ජන බලවේගය දිනවමු .එය නොමග යන්නේනම් නිසි මගට ගමු.අනාගත පරපුරට රටක් හදමු .

  • @Eshyz
    @Eshyz 2 ปีที่แล้ว +17

    Suda ayya.. you are a hero 💪🔥🔥🔥
    love from Australia 💙💙💙💙💙

  • @letsseenow6379
    @letsseenow6379 2 ปีที่แล้ว +111

    පට්ට ආත්මාර්ථකාමී දේශපාලකයෙකි.....
    අජූතයි........

  • @lalendragoonewardena1712
    @lalendragoonewardena1712 2 ปีที่แล้ว +5

    IT IS J V P

  • @ahashi10
    @ahashi10 2 ปีที่แล้ว +1

    Thank you Sudhaththa for being honest and brave. Thank you for giving the stage to those brave people who can express the bitter truth. It is very unfortunate the people remain slaves of the corrupted politicians. We have nothing left, except a blind hope.

  • @benaimaamai6283
    @benaimaamai6283 2 ปีที่แล้ว +4

    මරු බඩුව මේ ...නොදකිං

  • @priyanthakumara2258
    @priyanthakumara2258 2 ปีที่แล้ว +3

    සුදා මේ පාරවත් හරි කෙනෙකුට කඩේ යමු හොදේ

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +18

    විජේදාදාසගේ යම්යම් ක්‍රියාමාරගවලට ස්තූතිවන්තවෙනවා .

  • @sanilperera4999
    @sanilperera4999 2 ปีที่แล้ว +1

    Thank you Sudaththa 🙏keep doing good for the country…🇱🇰🇱🇰

  • @sirasmohomed1125
    @sirasmohomed1125 2 ปีที่แล้ว +9

    MUST NEED IN SRILANKA J V P WITH N P P GOVERNMENT

  • @dhammikaobeyesekere2514
    @dhammikaobeyesekere2514 2 ปีที่แล้ว +4

    Explained brilliantly and truthfully 👍

  • @kamalasura5782
    @kamalasura5782 2 ปีที่แล้ว +10

    If he were given minister of justice post he would never talk like this.

  • @devikamanikpura1964
    @devikamanikpura1964 2 ปีที่แล้ว +107

    හරිම නීරස මිනිසෙක්

    • @udayangafromsrilanka180
      @udayangafromsrilanka180 2 ปีที่แล้ว +4

      අනිවා.👈

    • @lejjanethikata6736
      @lejjanethikata6736 2 ปีที่แล้ว +3

      @11:00 මහින්ද රාජපක්ෂ ගෙන දෙන දෙන මෙය ගොට්ට එල්ලුවේ එයි? මෙයත් කිය්වාරුව.. තමන්ට කැමති අමාත්යක් ලේබුන්නෙති නිසානේ මෙහම කියන්නේ

    • @samanthas1897
      @samanthas1897 2 ปีที่แล้ว

      Mata hitenne methuma aththa kiyanawa

  • @kapilaprabathgajanayaka9241
    @kapilaprabathgajanayaka9241 2 ปีที่แล้ว +4

    Npp❤️❤️❤️

  • @marzooknazar6565
    @marzooknazar6565 2 ปีที่แล้ว

    Congratulations to Honourable WIJEDASA RAJAPAKSE with HONOURABLE SUDATHTHA.
    Obathumaage kathaawal hariyetama hari.
    So,
    Humble request you that, Please do attend to candidate for next Presidential election of
    SIR LANKA 2024 on or before....
    God bless you and Good Healthy and Happy longlife in the all lifetimes.
    Good Luck.
    Thanks.
    Please attend to next

  • @sumithrrc
    @sumithrrc 2 ปีที่แล้ว +5

    රාජපක්ෂලාට වඩා මුන් එවුන්ගෙන් තමා පරිස්සම් වෙන්න ඕන .

  • @shantadenuwala3714
    @shantadenuwala3714 2 ปีที่แล้ว +13

    දැන්ද ඔයා මේවා දන්නේ කෙනෙක් උගත් කම කියන්නේ තමා සහතික වලින් ලැබූ දැනුම වගේ සමාජයක අතීතය වර්තමානය, අනාගතය ගැන නොදන්නා හොරුන්ට ජීවත්වෙන්න මාර්ග සදා දුන් එක් චරිතයක් ඔයාලට හෙන නැත්නම් මේ විශ්වය බොරු 🙏🏽🙏🏽🙏🏽හ

  • @AC-hu3xk
    @AC-hu3xk 2 ปีที่แล้ว +19

    Only the JVP can reach the voters who can bring change let's support JVP

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 2 ปีที่แล้ว +2

    Frankly very good discussion to educate people

  • @prageethwarnasinghege8068
    @prageethwarnasinghege8068 2 ปีที่แล้ว +4

    බයිලා.... අහූවෙන එකයි ආත්මාර්ථකාමී කමයි දෙකක්. සූදත්ත වත් තාම විස්වාස කරන්ඩ බෑ!

  • @dissanvlogs7147
    @dissanvlogs7147 2 ปีที่แล้ว +27

    මෙ ගමන ඔබලා බය නැතුව රට හදන්න ජනතා විමුක්ති පෙරමුණ ට භාර දෙන්න ඒ කාන්තයේන්ම මෙ අය අපේ රට හදනවා මයි ජයවේවා

    • @kass124
      @kass124 2 ปีที่แล้ว +2

      කිසිම පක්ෂයක වහලෙකු වෙලා මේ game එක play කරන්න බෑ සහෝදරයා... එහෙම වුනොත් පරාජය රටටයි. 69 ලක්ෂයක් මේ වගේම කතා කිය කියා ගෙනා ඒ පතෝල කරලක් වැනි පඹයා නිසා රටට වෙලා තියෙන විනාශය පේනවනේ... ඒ එක්කම හොරු රැසක් JVP එකට හේත්තු වෙන්න මාන බලමින් ඉන්න බව පේන නිසා, ඉතා ප්‍රවේශමෙන් හා කල්පනාවෙන් වැඩ කරන්න ඕන කාලයක් ඉදිරියට එන්නේ...
      මොකා ආවත් උන් රටේ මිනිස්සුන්ගේ කොන්දේසිවලට අවනත විය යුතුයි. උන් පොදු ජනයාගේ සේවකයන් මිස, මිනිසුන් ඔවුන්ගේ වහලුන් නොවිය යුතුමයි...

    • @fazalmohamed1319
      @fazalmohamed1319 2 ปีที่แล้ว

      Tawath Patta horek ....double game karayek ayyoo....sudath okay tawa horek passen yanawa ayyooo.....paw

  • @sisirasisira814
    @sisirasisira814 2 ปีที่แล้ว +22

    ඔයාටත් හොඳ ඇමතිවරයා කමක් හම්බ උනානම් ඔහොම කියන එකක් නෑ

    • @anilhalangoda3276
      @anilhalangoda3276 2 ปีที่แล้ว

      Sudaththa you are honest but in politics it is a dirty game.Be careful.But I like your care free attitude and to free this country from corrupt people.
      Continue your journey we are behind you Bro.👍

  • @LiPppp-xu5we
    @LiPppp-xu5we 2 ปีที่แล้ว +2

    අනේ අපේ දරුවන්ට අනාගතේ ඡීවත් වොන්න අපේ මවුරට බේරගන්න අපීත් ඉන්නවා ඔයාලත් මම ඩුබායි ලංකාවේ නුවර ඔය 225ටම හොනගහනවා ඉදිරියටම යන්න ඔයාලට දළදා සමිඳු පිහිටයි

  • @chandrikacherel6112
    @chandrikacherel6112 2 ปีที่แล้ว

    Brother Sudatha Let's Rebuild Our Mother Land Sri Lanka
    You find Who can Take a Leadership and team
    All Sri Lankans are with you

  • @chamikajayashan8823
    @chamikajayashan8823 2 ปีที่แล้ว +18

    වෙන කෙනෙක් හිටියෙම නැද්ද .වැඩසටහන කරන්න...
    ඉඉඉඉයාාාාාාා

  • @inokajayalath9464
    @inokajayalath9464 2 ปีที่แล้ว +4

    මෙයා අධිකරණ ඇමති කාලේ රාජපස්සලා ව නඩු වලින් බේර ගෙන දැන් බොරැවට වැල් බයිලා ගහනවා. සුදත්ත වෙන හොද අයත් එක්ක චැනල් එක කරන්න

  • @ivanjayakody4203
    @ivanjayakody4203 2 ปีที่แล้ว +21

    ඔබ තුමා අන්තිමට කතා කරපු 2024 රේ වෙනසට ඔබ තුමාගෙත් සහයෝගය ලැබෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා.!!!!

  • @cavinchandra1256
    @cavinchandra1256 2 ปีที่แล้ว

    GREAT tok tks to mp mr . Wijadasa

  • @mychoice3720
    @mychoice3720 2 ปีที่แล้ว +5

    අදහස් නම් දෙන්න ඕනෑ තරම් කට්ටිය ඉන්නවා. නමුත් මේ රට හදන්න කෙනෙක්.. පේන තෙක් මානයක පේන්න නැහැ .. මෙච්චරයි කියන්න තියෙන්නේ ..... ඇත්තටම අපි පවු......

  • @walterrajaratne7682
    @walterrajaratne7682 2 ปีที่แล้ว +20

    Hello friend Sudattha
    Are you not wasting time. If your intention is to expose this rogue you are sadly mistaken. These are shrewd felons who make all evil things possible. He was instrumental in preventing the judiciary convincingly sentencing the murderer Gota to gallows for among other things the brutal murder of Lasantha. Remember his bravado. "Nobody will touch Gota as long as I am alive.". He shall not be spared this time round by the those who are marking time for that day.

  • @mohamedcader1638
    @mohamedcader1638 2 ปีที่แล้ว

    You have to bring the people together a don’t fall for politics of hate Al- dividing us based on faith and practices - we have fallen victim for it all these years - we are Sri Lankan’s time to work towards that - thanks Suda - change is well come - we are with you

  • @percywick7005
    @percywick7005 2 ปีที่แล้ว +25

    මූට ඇමති කමක් ලැබුණානම් ඔය දැන් කරන කතාව නෙමෙයි කරන්නේ 😄😂🤣

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +15

    සුදත් මහත්තයෝ සාකච්ඡාව නං හොඳයි ඒ උනාට මු 20 අත උස්සන්නේ නෑයි කියලා අත ඉස්සුවා ලැජ්ජායි

  • @deepaalayan6837
    @deepaalayan6837 2 ปีที่แล้ว +1

    jaya wewa

  • @sureshkumara8952
    @sureshkumara8952 2 ปีที่แล้ว +2

    සුදා අයියේ මේ වගේ දෙපිටකාට්ටුවෝ market කරන්න එපා. සුදා අයියා ගැන තියෙන ගෞරවයත් නැතිවෙනවා.... එතුමලා අහු උනේ නෑ. අපියි අහු උනේ ඌ කොයි ආණ්ඩුවෙත් ඇමති. වරදාන වරප්‍රසාද බලාගෙන දෙපැත්තට පනින කාලකන්නියා.

  • @buddhikajayathissa4045
    @buddhikajayathissa4045 2 ปีที่แล้ว +12

    හොදයි ඉතිං දෙන්නම හොදටම කරනව. විජේ හොදටම දේශපාලනෙ කරනව, සුදා හොදටම රගපානව. අපි තෙරෙන්නෑ වගෙ බලන් ඉන්නව.

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +5

    බුද්ධිමත් චරිතයක් ,,,මෙතුමා ...වැදගත් ....

  • @nalakasaman827
    @nalakasaman827 2 ปีที่แล้ว

    Pow goothayoo, sudaa machoo umba me karana mehewarata bohoma pin.

  • @kodithuwakku1699
    @kodithuwakku1699 2 ปีที่แล้ว +5

    JVP tamai enna one

  • @motivationalsp2011
    @motivationalsp2011 2 ปีที่แล้ว +3

    අනේ සුදා මේ වගේ දේශපාලන ගණිකාවො ගේන්න එපා....අච්චර වැරදි තියෙන ගෝඨගෙ කේස් වැහුවනෙ, අපෝ ඔයාවත් එපා වෙනව.. මේගොල්ලො හදන්නෙ ඊළග සෙට් එකේ එල්ලෙන්න..ස්වාධීන මිනිසුන් පිරිසක් හා ජාතික ජනබල වේගය ප්‍රමුඛව ගේන්න. මා බයියෙක් ටොයියෙක් ජෙප්පෙක් නෙමෙයි....👍

  • @vijithagamage1248
    @vijithagamage1248 2 ปีที่แล้ว +3

    ඔයාට බුදු saranai

  • @georgejustin8044
    @georgejustin8044 2 ปีที่แล้ว

    Hon.minister wijedasa Rajapaksha I humbly request on behalf of this islands people join hands with Sudatha Sepal Ekanayake & young boys & girls & topple the present government as soon as possible . Only thing u have 2 do is that .long live .

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +1

    ඇත්ත කතා කරපු කෙනා රන්ජන් රාමනායක මැතිතුමා .ඔබතුමා ඇත්ත කියනවා වරද එහෙට දුවනවා මෙහෙට දුවන එක ඇත්තටම ඔබතුමාට අපි කැමතියි .තෙරැවන්සරණයි

  • @r.menikgamaarachchi742
    @r.menikgamaarachchi742 2 ปีที่แล้ว +4

    මු ඇවන්ගාර්ඩ්ගේ වියදසින් ඇමෙරිකාවේ ටුිප් ගියා නේද?

  • @shasha9626
    @shasha9626 2 ปีที่แล้ว +5

    එකම විසදුම ජ.වි.පෙ රට ගොඩගන්න

  • @ravindrabasnayaka8366
    @ravindrabasnayaka8366 2 ปีที่แล้ว

    I AM WITH HNRBLE WIJEDASA RAJAPAKSA. HE IS BRAVE ENOUGH. EDUCATED SUITABLE FOR THE FUTURE LEADERSHIP

  • @stephenkanagaratnam423
    @stephenkanagaratnam423 2 ปีที่แล้ว +3

    Yo.... watch out for these people.the whole country knows who these people are... I'm all for the JVP, but looking at who they invited for their conference the other day it was disappointing.. power currupts.. we'll have to wait and see.. keep going mate, doing a great job.🇬🇧🇬🇧🇬🇧

  • @user-mk3hb4tt9w
    @user-mk3hb4tt9w 2 ปีที่แล้ว +6

    මුන් ඔක්කොම හොරු මල්ලි මුන් ඔක්කොම යාලුවො මල්ලි ,,,,,,රන්ජන් උබ තමා බන් සිරා කතාව කිව්වේ

  • @dw8793
    @dw8793 2 ปีที่แล้ว +3

    ගෙරි වේසිගෙ පුතා, ඇමති කමක් දීල තිබ්බ නං පුක ලෙව කකා ඉඳී 😜

  • @janakafernando7769
    @janakafernando7769 2 ปีที่แล้ว +5

    🐂කෝ කඩාවැටීමට තොත් වගකියන්න ඕනේ බුරුවා

  • @kumaraswaminagulendran9361
    @kumaraswaminagulendran9361 2 ปีที่แล้ว

    You are Very Good You are doing good We will help you do this

  • @chandanakalanadesilva2169
    @chandanakalanadesilva2169 2 ปีที่แล้ว +3

    මේ පරයා තමයි ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය ඉදිරියේ කිව්වේ කිසිදු රාජපක්ෂ කෙනෙක් හිරේ දාන්න දෙන්නේ නැහැ කියලා.2015 අධිකරණ ඇමති වුනාට පස්සේ කිව්වේ , අද කොහොමද මුගේ කථාව . ලංකාවේ මිනිස්සු මැරිලා ඉපදිලා නැත්නම් මතක ඇති. ගොඩාක් මිනිස්සු ඉන්නේ හිතන්නේ අද ඉපදිලා වගේ. ඒකයි අපේ රට අවුරුදු73 ක්ම මෙහෙම වුනේ. මේ වගේ රට කාපු පරයන්ට අපි හැමදාම රැවටුනා, රැවටෙනවා, හෙට දවසෙත් මේ වගේ පරයන්ට අපි රැවටෙමුද. නිස්සන්ක සේනාධිපති ගේ සාක්කුවේ හා රාජපක්ෂ හොරුන්ගේ ඔඩොක්කුවේ ඉන්න ඩීල් දාසගේ කථාවලට රැවටෙන්න එපා. මේ කරන්නේ හොද රඟපෑමක්෴෴෴

  • @salindawatapuluwa9530
    @salindawatapuluwa9530 2 ปีที่แล้ว +15

    සුදා මහත්තයෝ එකම විකල්පය නගානන්ද කොඩිතුවක්කු මහතා සහ ඔහු ඉදිරිපත් කර ඇති වියවස්ථාව පමණි. ඔය කතා කරන හැම මහත්තයම වාසියට හෝඉය කියන අය පමණි.

    • @jayanthasisirakumara3290
      @jayanthasisirakumara3290 2 ปีที่แล้ว +2

      සහතික ඇත්ත...සාරිපොටේ සරම් පොටේ එල්ලෙන කස්ටියනේ ....එදා ජේ වී පී ය අද නැහැ....මුන් 225ම හොරු...

    • @VM-xw5pq
      @VM-xw5pq 2 ปีที่แล้ว +1

      Nagananda chanda keeyak gaththada

  • @priyankagamage3574
    @priyankagamage3574 2 ปีที่แล้ว

    සුදත් අයියා අනිවාර්යයෙන්ම මිනිස්සු ඔයත් එක්ක අපි හැමොම ඉන්නවා හොද කෙනෙක් ගෙන්න ලංකාවේම ජනතාව එකතු ඒලා අපි හැමොම මොනවා හරි කරමු රට ගොඩ ගන්න රටෙ ඉන්න අපි හැමොමත් එකතු වෙනවා සත්තයි

  • @Ishknight89
    @Ishknight89 2 ปีที่แล้ว +2

    අරගලයට ජය අයියේ 🤟

  • @balanceresume2802
    @balanceresume2802 2 ปีที่แล้ว +4

    හැබැයි යහපාලනෙන් ගියේ නම් අධිකරණ ඇමති කම නැති වුන නිසානේ.

  • @g.dsarath4354
    @g.dsarath4354 2 ปีที่แล้ว +6

    දේශපාලනය ගැන හොද අත්දැකීම් තියෙන ඔබ ඇයි මේ වගේ එවුන් එක්ක සාකච්ඡා පවත්වන්නේ.ඇවන්ගාඩ්ලව,රාජපක්කලා යහපාලන කාලයේදි ආරක්ෂා කලේ මුයි.ජේ.ආර් රට ණය කලේ නැහැයි කියල මු කියන්නේ පට්ට පල් බොරැ.ජේ.ආර්ගෙන් තමයි රට ණය වෙන්න පටන් ගත්තේ.

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 2 ปีที่แล้ว

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @dilumarosh6302
    @dilumarosh6302 2 ปีที่แล้ว

    Keep going bro,,ela thanks 👍👍

  • @anurakeppe9853
    @anurakeppe9853 2 ปีที่แล้ว +11

    This guy protected rajapakse when he was minister of justice

  • @tikka1967
    @tikka1967 2 ปีที่แล้ว +17

    රටට් ආදරෙ නම් ...ඔය දෙවල් වෙද්දි ස්වදීනව ඉන්න තිබ්බ වරදාන හම්ම්බවෙද්දි ..ඔය කතා රසකතා තමා

    • @upulchandana5075
      @upulchandana5075 2 ปีที่แล้ว

      Munwa genawe mokatada

    • @dushankafonseka1076
      @dushankafonseka1076 2 ปีที่แล้ว +1

      මූට ඇමති කට්ටක් දීලා තිබුනා නම් මේවා මුකුත් කියන්නෑ