ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුපිරි බ්‍රො
Thank you
ස්තුතියි.. මට ඔබට කතා කරන්න අවශ්‍යයි..........
Contact me. 0740007459 , 0706576574
සුපිරි ❤
ඔය ජම්බො පැලයක් කීයක් වෙනවයි
Kalu mahaththaya jayawewa
Adi dekak vithara usa tea pelayak situ wanawita mudun dalla kadala situ weema harida.me pilibanda denu wath kireema pilibanda behewinma sthuthi.siyalu katauthu sarthaka wewa.ma me dawas wala pela situ wanawa plithuru laba denWanam loku udawuwak.
ඔව්.පැල හිටවනකොට මුදුන් කොලේ කඩන්න ඕන.එතකොට යටින් අලුත් රිකිලි එනවා.
Niyamai
Thanks
Mama galle pela ganna puluwanda
දැන් හදන තේ පැල වත්තෙ හිටවන්න හදන නිසා විකුනන්නෙ නෑ.sorry.ඇල්පිටිය පැත්තෙ තේ පැල විකුනන්න තියනවා
👍👍👍
ලොකු බකට් පැලයක් කීයක් විතර මිල වෙනවද?
0770770107 call now
කොපමන කාලයක් යනවද දළු කඩන්න ඔය පැලයක් හිටෙව්වට පස්සෙ .
සාමාන්‍යෙන් අවුරුදු 1.5ක් වෙන්න කලින් දලු කඩන්න පුලුවන්
@@teacultivationinbestway9774 බොහොම ස්තුතියි ඔබට .උපදෙස් අවශ්‍ය උනොත් ගන්න පුලුවන් ද ?
ඔවු.අනිවාර්‍යෙන්ම උදවු කරන්නම්.07400074590706576574
20-25 palu hitawanna honda pela tiyeda? Keeyada? Kohennda ganna puluwan, mama deniyaye
දැනට නම් නෑ.මේ අවුරුද්දෙ අප්‍රේල් දෙන්න පුලුවන්
ඹබතූමා ගෙ පොන් නොම්බර එක දාන්න පුලුවන් ද මා හට රෑකීයාවක් කර ගැනීමට බෑ මට තේ පෑල තාවානක් වගේ දෙයක් කර ගැනීමට පූළුවන් මට ඹබතූමා ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍යයි මට උපදෙස් ලබා දීම ඹබතූමා ට බොහොම පීං ලෑබෙන පූණ්‍ය කර්මයක් වෙවී ඹබතූමා ට ස්තුතියි
0740007459
අනිවාර්‍යෙන්ම උදවු කරන්නම්
කොහෙද තියෙන්නේ
දෙනියායෙ .මේ පැල ඔක්කොම හිටවල ඉවරයි දැන් නම්
@@teacultivationinbestway9774 දෙනියේ කොහෙද
🙏
Deniyaye koheda
Batayaye.man weda karanne lumbini estate eke
උපදෙස් සපයන මහත්මයාගෙ ටැලිපොන් නොම්මරේ දෙන්න පුළුවන් ද
අරගෙන තියෙන බකට් සයිස් එක 🤔
අඩිය උස , අගල් 9 පලල. පැලේ සිටවනකම් තියා ගන්න හිතන කාලෙ අනුව බකට් සයිස් එක වෙනස් කරන්න පුලුවන්
thank you
පාලු පැල ගන්න පුලුවන්ද
මේ දවස් වල නම් නෑ.අප්‍රේල් , මැයි දෙන්න පුලුවන්

ඔවු.අනිවාර්‍යෙන්ම උදවු කරන්නම්.0740007459
0706576574