Tea Cultivation in Sri Lanka Part1/ දළු ආදායම වැඩි කරගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024

ความคิดเห็น • 141

  • @Mageteawagaawa
    @Mageteawagaawa ปีที่แล้ว +4

    මගේ වයස අවුරුදු 26යි. රස්සාවෙන් අයින් වෙල සම්පූර්ණයෙන් ම තේ වගාවට යොමුවෙල තියෙන්නේ. හැමදාම කරන වැඩවල වීඩියෝ පුළුවන් විදියට චැනල් එකේ දාල තියෙනවා. මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් ස්තුතියි.

  • @SanjayaWeerawardhane-SaNwEeR-
    @SanjayaWeerawardhane-SaNwEeR- 3 ปีที่แล้ว +26

    තේ පිළිබඳ දිගටම වීඩියෝ ලබා දෙන්න.. විශේෂයෙන් පස, දේශගුණය, පොහොර, බිම් සැකසීම..etc ආදිය.. ස්තුතියි.. ජය!

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබේ අදහසට තුති. තවදුරටත් අප සමග රැඳී සිටින්න.

  • @thilinisamarasekara4619
    @thilinisamarasekara4619 3 ปีที่แล้ว +8

    ඉතාම වටිනා සාකච්ඡාවක්..👍

  • @manjulakularathne8213
    @manjulakularathne8213 3 ปีที่แล้ว +5

    අද දැක්කෙ ඔබතුමා ගෙ u tube චැනල් 1.බොහොම වැදගත් .

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබේ අදහසට තුති. තවදුරටත් අප සමග රැඳී සිටින්න.

  • @danushkabandara7351
    @danushkabandara7351 3 ปีที่แล้ว +10

    අනිවාර්යයෙන්ම පුලුවන් .humidity එක තමයි වැදගත් .අපෙ පැත්තෙ වතුර මල් ගහලත් එහෙම පරිසර උෂ්ණත්වය හදලා වාතයේ ජල අංශු ප්‍රතිශතය වැඩි කරගන්නවා .අස්වැන්න සුපිරි

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +3

      ඒක ඇත්ත සහෝදරයා. ගොඩක් අය මේ සත්‍යය පිළිගන්න කැමති නෑ. මුලින් මමත් හිතන් හිටියේ ඔය වගේ ගානක් හදන්න බැහැ කියලා. කොටින්ම වතු අධිකාරීවරයෙක් වෙලත්

    • @danushkabandara7351
      @danushkabandara7351 3 ปีที่แล้ว +3

      @@sahithalokaya3682 මහත්තයා බොහොම ස්තුති මෙි කරන වැඩෙිට .වීඩියෝ එකක් කරනවද ⁣රිකිලි තේ පැළකිරීමට ගැන ,ඒව⁣ා නඩත්තුව පිළිබඳව .බෙහෙත් ගැන .,පැළ ලබාගන්න යන කාලය ගැන ,

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +3

      හැබැයි අනිවාරෙන් කරන්නම්. ඒ සම්බන්ධයෙන් මගේ දැනුම අල්පයි. විස්තර ටිකක් හොදට අධ්‍යනය කරලා කරන්න ඕන. ටික කාලයක් දෙන්න

    • @kaveengunarathne463
      @kaveengunarathne463 3 ปีที่แล้ว +3

      @@danushkabandara7351 මට වතුර මල් පාවිච්චි කරපු ආකාරය ගැන තව විස්තර දැනගන්න පුලුවන් ද? Whatsapp - 0716256241

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      දැනුම බෙදා ගන්න එක හරිම වටිනවා

  • @janakashamila1805
    @janakashamila1805 3 ปีที่แล้ว +4

    ගොඩක් හොඳ video එකක්. ඒ ගොවි මහත්මයාට වගේම ඔබටත් සුබ පතනව..🙏🏻

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +1

      ඔබෙ අදහස් දැක්වීමට තුති

    • @janakashamila1805
      @janakashamila1805 2 ปีที่แล้ว +1

      @@sahithalokaya3682 පුලුවන් නම්
      මේ වගේ දක්ශ සාර්ථක වගා ගැන ගේන්න 🤝🤜🤛

  • @chathurikasewwandi9368
    @chathurikasewwandi9368 3 ปีที่แล้ว +6

    තව තවත් මෙවැනි වටිනා වීඩියෝ එකතු කරන්න

  • @samangeeganage9858
    @samangeeganage9858 3 ปีที่แล้ว +7

    ස්තුතියි ඔයාලා හැමෝටම ❤️❤️❤️

  • @dilshanmadushanka3344
    @dilshanmadushanka3344 2 ปีที่แล้ว +4

    ඉතාම වටින කතාවක් ❤️❤️❤️❤️

  • @sriyani6463
    @sriyani6463 3 ปีที่แล้ว +3

    ඉතාමත් හොද කතාබහක්

  • @ceylontbella5176
    @ceylontbella5176 3 ปีที่แล้ว +5

    Highly recommended 🖤🍃☕️❤️

  • @gamunumanjulagamunu1715
    @gamunumanjulagamunu1715 2 ปีที่แล้ว

    Wadagath kathikawk.godak hodai.ape lankawe me wagawnta mul thana dila pasal addayapanath samaga denna ona.👍👍👍

  • @dayanandawijesinghe2695
    @dayanandawijesinghe2695 3 ปีที่แล้ว +14

    unlike කරපු අය මම හිතන්නේ දළු ටිකක් වැඩියෙන් කඩනවාට අකැමති අය වෙන්න ඇති

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +1

      ඔබේ අදහසට තුති. තවදුරටත් අප සමග රැඳී සිටින්න.

  • @giraniliyanaarachchi5567
    @giraniliyanaarachchi5567 3 ปีที่แล้ว +3

    වටිනවා

  • @kosnmusic8030
    @kosnmusic8030 7 หลายเดือนก่อน

    ජය වේවා බුදුසරණයි

  • @armillr8924
    @armillr8924 3 ปีที่แล้ว +2

    Niyamai hoda kepawimak

  • @vadivelranjan6101
    @vadivelranjan6101 3 ปีที่แล้ว +4

    Really useful information thank you .

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම ගොඩක් වැදගත්. හොඳින් අවබෝධ කොටගෙන වගාවෙන් දියුණු වෙන්න උත්සාහ කරන්න

  • @anurawickramarachchi5829
    @anurawickramarachchi5829 3 ปีที่แล้ว +4

    Good Discussion 👏👏👏👏👏

  • @nilankadasanayake2332
    @nilankadasanayake2332 3 ปีที่แล้ว +6

    ඒ අදහස් අපිටත් වටිනව මෛත්‍රී අයියේ

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබේ අදහසට තුති. තවදුරටත් අප සමග රැඳී සිටින්න.

  • @chandrasiribasnayaka9245
    @chandrasiribasnayaka9245 3 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝවක්

  • @indulaudam3078
    @indulaudam3078 ปีที่แล้ว

    තේ වත්තක් ganna hoya hoya inne. අක්කරයක් vage. වතු gena විස්තර dena ganna විදිහක් thiynavnm kiynna 💚

  • @athulafernando1681
    @athulafernando1681 3 ปีที่แล้ว +5

    Congratulations

  • @patricanthanies1016
    @patricanthanies1016 3 ปีที่แล้ว +1

    Aththatama watinawa upades

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබේ අදහසට තුති. තවදුරටත් අප සමග රැඳී සිටින්න.

  • @NiliyaFernando
    @NiliyaFernando 3 ปีที่แล้ว +3

    👍

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      තවදුරටත් රැඳී සිටින්න ස්තුතියි

  • @matildaranjani3946
    @matildaranjani3946 3 ปีที่แล้ว +2

    Ma gwe මහතා අපිට සම්බන්ධ karganna පුළුවන් da .ගොඩක් ස්තුතිවන්ත වනවා .

  • @kasundewaka95
    @kasundewaka95 3 หลายเดือนก่อน

    💐

  • @ChamaraMaduranga-ki5mv
    @ChamaraMaduranga-ki5mv 2 หลายเดือนก่อน +1

    අවුරුද්දකට පාරක් පෝර දාල ඔය විදියට දලු කඩන්න පුලුවන්නම් ඉතින් ඔය පැත්තෙ නැද්ද ඉඩමක් තේ ටිකක් දාන්න

    • @sahithalokaya3682
      @sahithalokaya3682  2 หลายเดือนก่อน

      උත්සාහය තියෙනවා නම් ලංකාවෙ තෙ වැවෙන ඕනම පැත්තක එහෙම කරන්න පුළුවන්.

    • @nuwandarshana609
      @nuwandarshana609 หลายเดือนก่อน

      අනේ අපිටත් තේ අක්කර බාගයක් හොයා denna

  • @hansiranasinghe2844
    @hansiranasinghe2844 ปีที่แล้ว

    තේ අස්වැන්න ගන්න කොච්චර කල් යනවද ?

  • @ceylonteagreencanopy6614
    @ceylonteagreencanopy6614 3 ปีที่แล้ว +3

    තේ වගාව පිළිබඳව ප්‍රකාශ කරන කරුණු ඇත්තද?

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      වැරද්දක් තියෙනවා ද

  • @ruwandeshapriya8188
    @ruwandeshapriya8188 ปีที่แล้ว

    ❤❤

  • @shanthakumaradissanayaka
    @shanthakumaradissanayaka 3 ปีที่แล้ว +2

    🙏thank you so much 💓

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබේ අදහසට තුති. තවදුරටත් අප සමග රැඳී සිටින්න.

  • @dilukshanlahiru3198
    @dilukshanlahiru3198 2 ปีที่แล้ว

    Excellent

  • @tenishalakmini1150
    @tenishalakmini1150 3 ปีที่แล้ว +1

    Good vedio 👍👍👍

  • @AshanBuddhika-u9b
    @AshanBuddhika-u9b ปีที่แล้ว

    Hoda katha bahak

  • @SL90DutuNodutu
    @SL90DutuNodutu 3 ปีที่แล้ว +1

    Its supper video machan

  • @corecore2696
    @corecore2696 3 ปีที่แล้ว +2

    මට දැනගන්න ඕනේ අක්කරේකට ඩොනම්යිට් කිලෝ 25.. මුට්ට කියක් ගහන්න ඕනෙද.... ඒවගේම පොහොර මුට්ට කියක් ගහන්න ඕනෙද.....

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      සම්මතය අනුව නම් ඩොලමයිට් අක්කරේකට කිලෝ 400ක් ගහන්න ඕන

    • @corecore2696
      @corecore2696 3 ปีที่แล้ว +1

      @@sahithalokaya3682 ස්තුතියි 🙏👌

    • @Rangroxx
      @Rangroxx 3 ปีที่แล้ว +3

      it depends on the pH value of the soil.
      soil ph dolomite kg per hect
      below 3.9. 2500kg
      3.9 to 4.2. 2000kg
      4.2 to 4.5. 1500kg
      above 4.5. 1000kg

    • @corecore2696
      @corecore2696 3 ปีที่แล้ว +1

      @@Rangroxx 👌thanks බ්‍රෝ

  • @giraniliyanaarachchi5567
    @giraniliyanaarachchi5567 3 ปีที่แล้ว +7

    කඩන්න පුලුවන් ඉස්සර අපේ වත්තෙත් අක්කරයක 1500 ක් කඩලා තිවුනා

    • @nipuni2003
      @nipuni2003 3 ปีที่แล้ว +1

      Oyath balangoda da.... dan dalu mila keeyada

    • @MahendraKumar-nh7cu
      @MahendraKumar-nh7cu 3 ปีที่แล้ว +1

      @@nipuni2003 Dan dalukilo ekak any ayata mama denawa

    • @nipuni2003
      @nipuni2003 3 ปีที่แล้ว +1

      Oya balangoda koheda

    • @MahendraKumar-nh7cu
      @MahendraKumar-nh7cu 3 ปีที่แล้ว +1

      @@nipuni2003 balangoda town eke karawketiya game

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඇත්ත.

  • @splicingfiberopticcebaltel1193
    @splicingfiberopticcebaltel1193 3 ปีที่แล้ว +1

    Very good

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබේ අදහසට තුති. තවදුරටත් අප සමග රැඳී සිටින්න.

  • @udayaranaweera2534
    @udayaranaweera2534 3 ปีที่แล้ว +1

    තේ අක්කරයකින් කොච්චර මුදලක් උපයන්න පුලුවන්ද?
    අක්කරයක දලු නෙලන්න දවස් කියක් යනවද

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      සම්පූර්ණ වීඩියෝව බැලුවොත් අදහසක් ගන්න පුළුවන්

  • @thushanwickaramasinghe5868
    @thushanwickaramasinghe5868 3 ปีที่แล้ว +2

    🙏👍👍👍

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      තවදුරටත් රැඳී සිටින්න ස්තුතියි

  • @upulgamage3322
    @upulgamage3322 3 ปีที่แล้ว +3

    Land area looks a lot more than half an acre.

  • @gemunufernando
    @gemunufernando 2 ปีที่แล้ว

    eai ban uba mamam kiyanna ube wayasa kiyada me weda satahana karana ubatath wayasa 40 wei wage

  • @kavindubhathi8848
    @kavindubhathi8848 2 ปีที่แล้ว

    Thay athu pelakaraganne kohomada mul aedaganna monawa hari thieynawada

  • @hasankadananjaya9832
    @hasankadananjaya9832 3 ปีที่แล้ว +3

    Watinawa

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබට ගොඩාක් ස්තුතියි

  • @meddagewimala2060
    @meddagewimala2060 3 ปีที่แล้ว +1

    අක්කරයක දලු එක්කෙන්ක්ට තනියෙන් කඩන්න කී දවසක් යනවද?

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +1

      දලු ප්‍රමාණය අනුව ඒක තීරණය කරන්න. හොඳින් පුහුණුව ලැබූ කෙනෙක් දවසකට දළු කිලෝ හතළිහක් කඩනවා

  • @tharushamadushanka-c5r
    @tharushamadushanka-c5r 6 หลายเดือนก่อน

    නොදන්න. නිසා අහන්නේ තේ අක්කරෙකින් සාමාන්‍ය ආදායම කියක් වගේ එනවද. මේ වර්තමානයේ

  • @minurasharada5926
    @minurasharada5926 2 ปีที่แล้ว

    මෙයා බලන්ගොඩ කොහෙද??

  • @animalking6002
    @animalking6002 3 ปีที่แล้ว +2

    kiyawanawa wadi halo......kalaya gewaganna boruwata kiyawanawa.....

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      කියවනව වැඩිනම් බලන්න එපා.ඔබේ අදහසට තුති.

  • @armillr8924
    @armillr8924 3 ปีที่แล้ว +2

    Apitat tae tiyenawa balangoda oya kiyana widiyata dalu kadanna be

    • @kelumpriyasad9861
      @kelumpriyasad9861 2 ปีที่แล้ว

      මේ දවස්වල අක්කරේකින් කොච්චර කඩන්න පුළුවන් ද

  • @armillr8924
    @armillr8924 3 ปีที่แล้ว +1

    Weda hodai

  • @අපේපුංච්හපන්නු
    @අපේපුංච්හපන්නු 3 ปีที่แล้ว +1

    Tea akkara dekakin කොච්චර ganna puluwan da labaya

    • @chandimalmaduranga7683
      @chandimalmaduranga7683 3 ปีที่แล้ว +1

      3n 1i ඉතුරු කරන්න පුළුවන්

    • @අපේපුංච්හපන්නු
      @අපේපුංච්හපන්නු 3 ปีที่แล้ว +1

      50000k wat berida labaya ganna

    • @Rangroxx
      @Rangroxx 3 ปีที่แล้ว

      puluwan kilo ekakata Rs. 300 withra gewwoth....😀

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      අක්කරයකින් අවම රුපියල් තිස් දාහක් ගන්න පුළුවන්.ඔබේ අදහසට තුති. තවදුරටත් අප සමග රැඳී සිටින්න.

    • @Tresure41
      @Tresure41 ปีที่แล้ว

      @@sahithalokaya3682 මාසෙකට ද

  • @thikshana786
    @thikshana786 7 หลายเดือนก่อน

    දුව දෙන්න බැරිද😪

  • @armillr8924
    @armillr8924 3 ปีที่แล้ว +1

    Otana akkara bageta wedi

  • @marknirmala6102
    @marknirmala6102 3 ปีที่แล้ว +1

    මේ දහමානෙද

  • @dhanushkagamachchige9902
    @dhanushkagamachchige9902 2 ปีที่แล้ว

    සරුසාර තේ වත්තක්

  • @lakmallakmal3463
    @lakmallakmal3463 3 ปีที่แล้ว +1

    Godak watinawa machn

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබේ අදහසට තුති. තවදුරටත් අප සමග රැඳී සිටින්න.

  • @ajithdil9606
    @ajithdil9606 3 ปีที่แล้ว +5

    දෙන්නම මාමල 😂😂😂

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔව්නේ😀😅තව දුරටත් රැදී සිටින්න.ඔබට ස්තුතියි

  • @armillr8924
    @armillr8924 3 ปีที่แล้ว +1

    Balangoda koheda me

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඔබේ අදහසට තුති. තවදුරටත් අප සමග රැඳී සිටින්න.

  • @travelwithchandana3914
    @travelwithchandana3914 ปีที่แล้ว +1

    යකො මු හිතන් ඉන්නෙ මු තාම පොඩි එකෙක් කියල අර මනුස්සයට මාමලු

  • @rovindutharana4389
    @rovindutharana4389 3 ปีที่แล้ว +2

    tea land ekak gdddi blann oni dewal monwda

  • @wimalamohottige
    @wimalamohottige ปีที่แล้ว

    Cheeya mala jaraava.

  • @NiliyaFernando
    @NiliyaFernando 3 ปีที่แล้ว +2

    ඔයාව සම්බන්ධ කරගන්න කර්මයක් නැද්ද අයියේ

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      තවදුරටත් රැඳී සිටින්න ස්තුතියි 0771273510

  • @chathurangajayasundara9505
    @chathurangajayasundara9505 3 ปีที่แล้ว +3

    අක්කර බාගෙන් කොහොමද 800ක්..😂😂🤣🤣🤣

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว +1

      සම්පූර්ණ video එක බලන්න එතකොට ඔයාට දැනගන්න පුළුවන්

  • @priyannature
    @priyannature 3 ปีที่แล้ว +2

    ⁣මෛතිු මාමා දළු කිලෝ 800 කඩනවා ඇති.නමුත් පොහොර අවුරුද්දට එකපාරක් දාල නම් ????????????

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      පසට අවශ්‍ය පොහොර ස්වභාවිකව ප්රතිචක්රියකරණය මගින් ලබා දෙනවනං රසායනික පොහොර දැමීම අත්‍යවශ්‍ය නොවේ

    • @priyannature
      @priyannature 3 ปีที่แล้ว +2

      @@sahithalokaya3682 මමත් අවුරුදු 20ක් පමන සිට තේ කර්මාන්තයේ යෙදී සිටිනවා.ඔය කියන සියලුදේ කලා,නමුත් අවුරුද්දට එකපාරක් පොහොර දාලා නම් කරන්න අමාරැයි.ඔබතුමා කියන ඉඩම තිබෙන්නේ මොන පුදේශයේද??????

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      බලංගොඩ. මේ වීඩියෝ සෑම ප්‍රදේශයටම අදාළ කරගන්න බැහැ. මොකද දේශගුණික සාධක හා භූගෝලීය පිහිටීම අනුව එය වෙනස් වෙන්න පුළුවන්

    • @MahendraKumar-nh7cu
      @MahendraKumar-nh7cu 3 ปีที่แล้ว +1

      Mama balangoda kiyanathram karanna ba me koheda

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      ඇවිත් බලන්න

  • @m.mproduction3537
    @m.mproduction3537 3 ปีที่แล้ว +1

    Ma mahathaya ge phone number aka hoyala denna puluwanam loku uduwak. Puluwanda.

  • @neranjalanavodani6768
    @neranjalanavodani6768 2 ปีที่แล้ว +1

    Tha pala sadaha vimasanna 0763571840 gayan

  • @indraninoragalla1094
    @indraninoragalla1094 3 ปีที่แล้ว +3

    මේ මහත්තයා ගේ නම්බර් එක දෙන්න

  • @pradeepkumaara2428
    @pradeepkumaara2428 2 ปีที่แล้ว

    අපේ ගමේනෙ දන්නෑනෙ

  • @අපේපුංච්හපන්නු
    @අපේපුංච්හපන්නු 3 ปีที่แล้ว +1

    Tea akkara dekakin කොච්චර ganna puluwan da labaya

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      මෙතන මෙතුමාට කම්කරු ශ්‍රමයට කිසිදු වියදමක් යන්නේ නැහැ. නමුත් ශ්‍රමයට තමයි ගොඩක් වියදම් වෙන්නේ.
      එතකොට ඉතින් මෙච්චර ලාභයක් ගන්න බැහැනේ

    • @අපේපුංච්හපන්නු
      @අපේපුංච්හපන්නු 3 ปีที่แล้ว +1

      Akkra dekakin කොච්චර labayak puluwan da

    • @sahithalokaya3682
      @sahithalokaya3682  3 ปีที่แล้ว

      හොඳට නඩත්තු කරනවා නම් අනිවාර්යෙන්ම අක්කරයකින් ශුද්ධ ලාභය රුපියල් තිස්දාහක් පුළුවන් මං