තේ වගාව යා යුතු මග Tea cultivation in Best way
තේ වගාව යා යුතු මග Tea cultivation in Best way
  • 14
  • 32 185
තේ පැල හරස් කැපුම් නොකරම දලු නෙලන්න ගත්තද..? දලු නැතුව දැන් පසු තැවෙනවද...දැන්වත් මෙහෙම කරන්න
නොදැනුවත්කම නිසා හරි , කාගෙ හරි උපදෙසක් නිසා හරි තේ පැල හරස් කැපුම් නොකරම දලු නෙලන්න ගත්තද.....?
දැන් තේ ගස් ඉපල් වෙලා කනාටු වෙලාද....?
ඉඩම පිරෙන්න තේ ගස් තිබුනත් ලැබෙන දලු කිලෝ ගණන අඩුද......?
ගස් එකිනෙක යා වෙන්නෙ නැතිද ......?
දලු කඩන්න, වල් නෙලන්න , පොහොර දාන්න වියදම් කරාට ආදයමක් මදිද........?
මාසෙ අන්තිමේදි ලාහ පාඩු බලනකොට තේ වගාව එපා වෙනවද.....?
දැන්වත් තේ ගස් මේ විදියට හදා ගන්න. දලු අස්වැන්න වැඩි කර ගන්න......
අත්දැකීම් අනුව 100%ක් සාර්ථක උපදෙසක් නොමිලේ....
#tea #farming #agriculture #all #farmer #asia #centering #srilanka #sri #tea cultivation #තේ #තේ වගාව #හරස් කැපුම #tea plantation #new #foryou #everyone #කප්පාදු කිරීම #new idea #tea plant #plants #තේ පැල #තේ දලු #green leaf #centering #ceylon #ceylon tea #harvesting #foryou
มุมมอง: 316

วีดีโอ

පරිනත තේ පැල ඉඩමකට T750 පොහොර යෙදීම appliying T750 for came to mature tea new plants
มุมมอง 375หลายเดือนก่อน
පරිනත තේ පැල ඉඩමකට T750 පොහොර යෙදීම appliying T750 for came to mature tea new plants
කප්පාදු කිරීමෙන් පසු තේ ගසේ ආයුශ වැඩි කරමු......After pruning care tea plant
มุมมอง 6132 หลายเดือนก่อน
tea#තේ #farming #agriculture #machine #gardening #srilanka #farmer #යාන්ත්රික #nature #ceylon tea
යාන්ත්‍රික තේ කප්පාදු කිරීම..machinary pruning
มุมมอง 1.2K3 หลายเดือนก่อน
යාන්ත්‍රික තේ කප්පාදු කිරීම..machinary pruning
යාන්ත්‍රික තේ දලු නෙලීම Machinary Plucking Green leaf , sri lanka
มุมมอง 3494 หลายเดือนก่อน
යන්ත්‍රානුසාරයෙන් තේ දලු නෙලීම , දෙනියාය #agriculture #srilanka #machine plucking #tea #යාන්ත්‍රික #තේ දලු නෙලීම #තේ නෙලීම #farming #green leaf #දලු නෙලීම
යාන්ත්‍රික දලු නෙලන ඉඩමක නෙරය සකස් කිරීම Paths Praparation for Machinary Plucking
มุมมอง 1.2K6 หลายเดือนก่อน
යාන්ත්‍රික දලු නෙලන ඉඩමක නෙරය සකස් කිරීම Paths Praparation for Machinary Plucking
යාන්ත්‍රීකරන දලු නෙලීම සදහා නිවැරදිව තේ ඉඩම සකස් කරමු. Land preparation for machinary plucking TEA
มุมมอง 4.2Kปีที่แล้ว
යාන්ත්‍රීකරන තේ වගාව පිලිබදව යම් ගැටලුවක් ඇත්නම් අමතන්න 0740007459
නිවැරදිව ග්ලිරිසීඩියා කපමු.
มุมมอง 1.9K2 ปีที่แล้ว
නිවැරදිව ග්ලිරිසීඩියා කපමු.
පෝර අපතේ නොයවමු.....පෝර වලින් උපරිම ප්‍රථිපල ලබා ගනිමු... හේතු සාධක විස්තර සහ වීඩියෝ ලගදීම.........
มุมมอง 5133 ปีที่แล้ว
පෝර අපතේ නොයවමු.....පෝර වලින් උපරිම ප්‍රථිපල ලබා ගනිමු... හේතු සාධක විස්තර සහ වීඩියෝ ලගදීම.........
මට්ටම් දලු නෙලීමේදී අප අමතක කරන දේවල්
มุมมอง 7K4 ปีที่แล้ว
මට්ටම් දලු නෙලීමෙදී කල යුතු සුලු දේවල් මග හැරීමෙන් වෙන පාඩුව පිලිබදව සිතා බලමු.ගසකින් ලබා ගත හැකි උපරිම දලු ප්‍රමාණය ලබා ගනිමු.
කප්පාදුවෙන් පසු තේ ගස නිවැරදිව නඩත්තු කරමු
มุมมอง 2.1K4 ปีที่แล้ว
පරණ තේ ගස් මැරෙන්නෙ ඇයි?කප්පාදුවෙන් පසු ගසට අවශ්‍ය සැලකිල්ල දැක්වූවාද?
පාලු සිටවීමට හොද තේ පැලයක් සකස් කර ගන්නේ කොහොමද
มุมมอง 11K4 ปีที่แล้ว
පාලු සිටවන්නේ උස පැලයක්ද , හොද පදුරක්ද
April 29, 2020
มุมมอง 4434 ปีที่แล้ว
April 29, 2020
New Idea for Prunning Tea Tree තේ ගසක් කප්පාදු කර ඉක්මනින් දලු කඩමු...දලු ගොඩක් කඩන්න පුලුවන්
มุมมอง 1.6K4 ปีที่แล้ว
New Idea for Prunning Tea Tree තේ ගසක් කප්පාදු කර ඉක්මනින් දලු කඩමු...දලු ගොඩක් කඩන්න පුලුවන්

ความคิดเห็น

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 2 วันที่ผ่านมา

    ගොඩක් වටිනවා බොහොම 🙏

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 7 วันที่ผ่านมา

    මගේ තේ ගස් යා වෙන්නෙ නෑනී අනේ මට අවුරැදු 22යි මන් ඒකෙන් තමයි අම්මව ජීවත් කරවන්නෙ ..කරන්න පුළුවන් දෙයක් කියන්න ප්ලීස්

    • @teacultivationinbestway9774
      @teacultivationinbestway9774 7 วันที่ผ่านมา

      මන් උදවු කරන්නම් තේ ගස් හදා ගන්න.මට වගාවෙ පොටෝටිකක් එවන්න.0740007459

    • @oshadiwarunika9113
      @oshadiwarunika9113 7 วันที่ผ่านมา

      @teacultivationinbestway9774 ha

  • @Suraweera0099
    @Suraweera0099 16 วันที่ผ่านมา

    තේ ගහට එක කොළයක් වත් නැනෙ මැරෙන් නැද්ද ගස

    • @teacultivationinbestway9774
      @teacultivationinbestway9774 15 วันที่ผ่านมา

      නියමිත කාලයේ කප්පාදු කරනව නම් හුලං අතු තියන එක අනිවාර්ය නෑ..මේ ක්‍රමටය උඩරට පැත්තෙ කරනවා.ඒ වගෙම ඇට තේ ගස් කප්පාදු කරන්නෙත් මේ විදියට..වැස්ස තියනවනම් ප්‍රශ්නයක් නෑ.මගේ ගස් එකක්වත් මැරුනෙ නෑ.මම කප්පාදු කරේ වැසි කාලයේ.මේ ක්‍රමයෙන් ඉක්මනට දලුත් ආවා

  • @amarapriyanthiguneththi3850
    @amarapriyanthiguneththi3850 22 วันที่ผ่านมา

    Thanks sir❤

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 หลายเดือนก่อน

    අයියේ තේ කප්පාදු කරාට පස්සෙ ඊට පස්සෙ ආයි ගස් යා වෙන්න දලු කඩන්නෙ කොහොමද 😢

    • @teacultivationinbestway9774
      @teacultivationinbestway9774 หลายเดือนก่อน

      වට අතු එලියට යන්න ඉඩ දෙන්න ඕනා.මෙහෙම කියන්න අමාරුයි .කෝල් එකක් ගන්න 0740007459

  • @dulanjayanalaka1242
    @dulanjayanalaka1242 หลายเดือนก่อน

  • @madhusankagunarathna201
    @madhusankagunarathna201 หลายเดือนก่อน

    ග්රැම් කීයක් දාන්න ඕනිද පැලයකට

    • @teacultivationinbestway9774
      @teacultivationinbestway9774 หลายเดือนก่อน

      පැල මේ තත්වයට ගෙනාවට පසු පැලයකට T750 ග්‍රෑම් 25ක් දාන්න.මේ විදියට.ඉක්මනින් අලුත් රිකිලි එනවා.පදුර හොදට හැදෙනවා.0740007459

  • @RanjanAruna
    @RanjanAruna 2 หลายเดือนก่อน

    අධි ඝණත්ව වගාව කියන්නේ මේකද....පැහැදිලි කිරීම සුපිරි තව වීඩියෝ දාන්න 🙏

  • @AselaNishshanka-y7n
    @AselaNishshanka-y7n 2 หลายเดือนก่อน

    යාන්ත්‍රික තේ කප්පාදුව සාර්ථක ද

    • @teacultivationinbestway9774
      @teacultivationinbestway9774 2 หลายเดือนก่อน

      ඔව්.හැබැයි මේකට කාබන් ටිප් එක තියන තලය පාවිච්චි කරන්න ඕන.ඒ වගේම කප්පාදු කිරීමෙන් පස්සෙ පොඩි අතු පිහියෙන් ඉවත් කරන්න ඕන

    • @KOPIWATHTHA
      @KOPIWATHTHA 19 วันที่ผ่านมา

      හුලං අත්තක් තියෙන්නේ නැද්ද ගහට පෝෂණය ලබා ගන්න..

    • @teacultivationinbestway9774
      @teacultivationinbestway9774 17 วันที่ผ่านมา

      @@KOPIWATHTHA පේලිය එක පැත්තකින් කපාගෙන යද්දි හුලං අතු ඉතුරු කරන්න පුලුවන්.මම මේ වීඩියෝ එකේ සම්පූර්ණයෙන් ගහ කපල පෙන්නුවේ කැපෙන හැටි පෙන්නන්න ඕන නිසා.වැසි කාලයක නම් හුලං අතු ඉතුරු නොකරත් ප්‍රශ්නයක් නෑ.

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 4 หลายเดือนก่อน

    ඔය තේ දලු කපන මැශිමත් සමග ඒ දලු බෑගය රදවන කුඩා ට්‍රොලියක් තියෙනවා.. ඒක පහසුයි මේ පිටුපසින් උරේ උස්සං දුවන මනුස්සයට වඩා..

    • @teacultivationinbestway9774
      @teacultivationinbestway9774 2 หลายเดือนก่อน

      බොහොම ඉස්තුතියි.මන් ඒ ගැන හොයල බලන්නම්.👍

  • @RathnaTeafactory
    @RathnaTeafactory 4 หลายเดือนก่อน

    Mama galle pela ganna puluwanda

    • @teacultivationinbestway9774
      @teacultivationinbestway9774 4 หลายเดือนก่อน

      දැන් හදන තේ පැල වත්තෙ හිටවන්න හදන නිසා විකුනන්නෙ නෑ.sorry.ඇල්පිටිය පැත්තෙ තේ පැල විකුනන්න තියනවා

  • @nishanthanandakumara6033
    @nishanthanandakumara6033 5 หลายเดือนก่อน

  • @nadeeshalakmali5534
    @nadeeshalakmali5534 7 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලි 👍👍

  • @Sampath99953
    @Sampath99953 7 หลายเดือนก่อน

    වල් වැවෙනවාට පොලිතින් යොදන්න puluwnda

    • @teacultivationinbestway9774
      @teacultivationinbestway9774 4 หลายเดือนก่อน

      ඔව්.multch දාන එක හොදයි.වල් පාලනය වෙනවා

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 7 หลายเดือนก่อน

    Niyamay😂

  • @Suraweera0099
    @Suraweera0099 8 หลายเดือนก่อน

    ගිනි සිඩියා අතර පරතරය කියක් තියෙන්න ඔනිද

  • @SomalathaUdugamsooriya-gt6uq
    @SomalathaUdugamsooriya-gt6uq 8 หลายเดือนก่อน

    Adi dekak vithara usa tea pelayak situ wanawita mudun dalla kadala situ weema harida.me pilibanda denu wath kireema pilibanda behewinma sthuthi.siyalu katauthu sarthaka wewa.ma me dawas wala pela situ wanawa plithuru laba denWanam loku udawuwak.

    • @teacultivationinbestway9774
      @teacultivationinbestway9774 4 หลายเดือนก่อน

      ඔව්.පැල හිටවනකොට මුදුන් කොලේ කඩන්න ඕන.එතකොට යටින් අලුත් රිකිලි එනවා.

  • @anilprasanga
    @anilprasanga 8 หลายเดือนก่อน

    ඉතාමත් පැහැදිලියි ..උසස් තාක්ෂණයක් සහ ඔබගේ අත්දැකීම් භාවිතා කර සිදුකර ඇති මෙම නව වගාව පිළිබඳ අත්දැකීම් අපට බෙදා දීම පිළිබඳව ඔබට ස්තූතිවන්ත වෙමි . තවදුරටත් ඔබගේ යූටියුබ් චැනලයට වීඩියෝ යොමු කරන්න ... ඔබට බොහොම ස්තුතියි ..

  • @aruneth12
    @aruneth12 8 หลายเดือนก่อน

    Apehedili therum ganna

    • @teacultivationinbestway9774
      @teacultivationinbestway9774 หลายเดือนก่อน

      අපහැදිලි දේවල් මොනවද.මම නැවත පැහැදිලි කරන්නම්.

  • @methsiriparanavithana6974
    @methsiriparanavithana6974 11 หลายเดือนก่อน

    ❤🤙

  • @methsiriparanavithana6974
    @methsiriparanavithana6974 11 หลายเดือนก่อน

    ❤🙏

  • @DissnaKumari-rg1ld
    @DissnaKumari-rg1ld ปีที่แล้ว

    Aththatam godak hoda wedak ,kamkaruwan hoya ganna idiriyata ena apahasuthawayata hoda piliyamak

  • @Daniel-wj4fp
    @Daniel-wj4fp ปีที่แล้ว

    Bohoma wadagath ayye thawa video danna

  • @janithkalhara2500
    @janithkalhara2500 ปีที่แล้ว

    අරගෙන තියෙන බකට් සයිස් එක 🤔

    • @teacultivationinbestway9774
      @teacultivationinbestway9774 ปีที่แล้ว

      අඩිය උස , අගල් 9 පලල. පැලේ සිටවනකම් තියා ගන්න හිතන කාලෙ අනුව බකට් සයිස් එක වෙනස් කරන්න පුලුවන්

    • @janithkalhara2500
      @janithkalhara2500 ปีที่แล้ว

      thank you

  • @nishanmunasinghe0
    @nishanmunasinghe0 2 ปีที่แล้ว

    Niyamai machan jayawewa

  • @nishanmunasinghe0
    @nishanmunasinghe0 2 ปีที่แล้ว

    Kalu mahaththaya jayawewa

  • @veerasingha2532
    @veerasingha2532 2 ปีที่แล้ว

    එල

  • @knrkumara9985
    @knrkumara9985 2 ปีที่แล้ว

    Sa mata kiyannako meva pela karaganne කොහොමද

    • @teacultivationinbestway9774
      @teacultivationinbestway9774 2 ปีที่แล้ว

      හරිම ලේසියි.මේව අතු කපල නිකම්ම ගහකට හේත්තු කරල තිබ්බත් මුල් අදිනවා.සාමාන්‍ය ගානට මෝරපු අතු කපලා හිටවන්න.කපද්දි අත්තේ දෙපැත්තම මොට්ට වෙන්නෙ නැති වෙන්න එක පිහි පාරකින් හැඩේට කපන්න.

    • @hasithalakmal3910
      @hasithalakmal3910 2 ปีที่แล้ว

      ලී අරගෙන හිටවන්න

  • @nishanthakumara3270
    @nishanthakumara3270 2 ปีที่แล้ว

    Niyamai

  • @nishanthakumara3270
    @nishanthakumara3270 2 ปีที่แล้ว

    Niyamai

  • @champikakonthasingha5254
    @champikakonthasingha5254 2 ปีที่แล้ว

    Kappaduwen pasu adena rikili walata yodanna hoda phora waraga monada

    • @teacultivationinbestway9774
      @teacultivationinbestway9774 2 ปีที่แล้ว

      T 750 තමා හොද. අලුත් රිකිලි ඇදෙන්න උදවු වෙනවා.තේ ගහත් පෝශණය වෙනවා.

  • @dulikanilmini855
    @dulikanilmini855 3 ปีที่แล้ว

    👍👍👍

  • @mindrelax6846
    @mindrelax6846 3 ปีที่แล้ว

    ඔය ජම්බො පැලයක් කීයක් වෙනවයි

  • @hankyotutorials
    @hankyotutorials 3 ปีที่แล้ว

    thank you sir❤️

  • @hankyotutorials
    @hankyotutorials 3 ปีที่แล้ว

    thank you sir❤️

  • @anilgayan5144
    @anilgayan5144 3 ปีที่แล้ว

    Akath supiri wedak.

  • @dilshanmadusanka992
    @dilshanmadusanka992 3 ปีที่แล้ว

    සුපිරි videos eka oub thumata sthuthi.

  • @puvindugunawardena15
    @puvindugunawardena15 3 ปีที่แล้ว

    ඔබතුමන්ගේ මෙහෙය ඉතාමත් අගනේයි, තව තවත් මෙවැනි වු දැනුමැති විඩියෝ මම ඔබගෙන් බලාපොරොත්තු වෙමි. බුදු සරණයි !!!

  • @neshanshanika7451
    @neshanshanika7451 3 ปีที่แล้ว

    තේ වගාවට පොහොර වර්ග ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද 709 750 පෝර නයිට්‍රජන් පොස්පරස් පොටෑසියම් මේව ගැන.

    • @teacultivationinbestway9774
      @teacultivationinbestway9774 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් දාන්නම්.ඉක්මනින්ම

  • @prasannadissanayake6960
    @prasannadissanayake6960 3 ปีที่แล้ว

    Thank you

  • @myproject.9426
    @myproject.9426 3 ปีที่แล้ว

    හොඳයි සුපිරි වැඩක්.. තේ වගාව සම්බන්ද විඩියො වැඩිපුර දාන්න..

  • @mohamedrazmi4112
    @mohamedrazmi4112 3 ปีที่แล้ว

    Really useful tips brother

  • @umeshikadewmindi2963
    @umeshikadewmindi2963 3 ปีที่แล้ว

    කොපමන කාලයක් යනවද දළු කඩන්න ඔය පැලයක් හිටෙව්වට පස්සෙ .

    • @teacultivationinbestway9774
      @teacultivationinbestway9774 3 ปีที่แล้ว

      සාමාන්‍යෙන් අවුරුදු 1.5ක් වෙන්න කලින් දලු කඩන්න පුලුවන්

    • @umeshikadewmindi2963
      @umeshikadewmindi2963 3 ปีที่แล้ว

      @@teacultivationinbestway9774 බොහොම ස්තුතියි ඔබට .උපදෙස් අවශ්‍ය උනොත් ගන්න පුලුවන් ද ?

    • @teacultivationinbestway9774
      @teacultivationinbestway9774 3 ปีที่แล้ว

      ඔවු.අනිවාර්‍යෙන්ම උදවු කරන්නම්.0740007459 0706576574

  • @shanthakumaradissanayaka
    @shanthakumaradissanayaka 4 ปีที่แล้ว

    Thank you.

  • @shanthakumaradissanayaka
    @shanthakumaradissanayaka 4 ปีที่แล้ว

    💐🙏

  • @බාත්සුලෝ
    @බාත්සුලෝ 4 ปีที่แล้ว

    ඉඩම නිකම්ම තීන නිසා . මං idea කරා මේ field එකට යන්න.. හ්බැයි මේ ගැන ගොඩක් දේවල් දන්නෑ.. youtube නම් බැලුවා.. ඒවයින් ටිකක් දැනුම ලැබුනා.. ඒක වගාවට අවුලක් වෙයිද ඉදිරියෙදි

    • @teacultivationinbestway9774
      @teacultivationinbestway9774 4 ปีที่แล้ว

      අලුතෙන් තේ වවනවනම් මන් උදවු කරන්නම්.කෝල් එකක් දෙන්න .0740007459

  • @vilaniperera8175
    @vilaniperera8175 4 ปีที่แล้ว

    ඹබතූමා ගෙ පොන් නොම්බර එක දාන්න පුලුවන් ද මා හට රෑකීයාවක් කර ගැනීමට බෑ මට තේ පෑල තාවානක් වගේ දෙයක් කර ගැනීමට පූළුවන් මට ඹබතූමා ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍යයි මට උපදෙස් ලබා දීම ඹබතූමා ට බොහොම පීං ලෑබෙන පූණ්‍ය කර්මයක් වෙවී ඹබතූමා ට ස්තුතියි

  • @dilan2638
    @dilan2638 4 ปีที่แล้ว

    පාලු පැල ගන්න පුලුවන්ද

    • @teacultivationinbestway9774
      @teacultivationinbestway9774 4 ปีที่แล้ว

      මේ දවස් වල නම් නෑ.අප්‍රේල් , මැයි දෙන්න පුලුවන්

  • @ruwankumara7747
    @ruwankumara7747 4 ปีที่แล้ว

    Deniyaye koheda

  • @chamodakalanka330
    @chamodakalanka330 4 ปีที่แล้ว

    Thanks a lot aiya math estate ekaka vada karanne tea plantation karala nemei mn meka karanne oyagen vadagath deyak igena gaththa aththatama keep it up aiye me wage hoda videos thawa thawath danna

    • @teacultivationinbestway9774
      @teacultivationinbestway9774 4 ปีที่แล้ว

      මන් ඉගන ගත්ත දෙයින් තව කෙනෙක් ප්‍රයෝජනයක් ගන්නව නම් ඒක තමයි මට ලැබෙන ලොකුම සතුට.ඉදිරියෙදි තවත් වීඩියෝ දාන්නම්.