සරල සෙන් කතා 8 ක් එකදිගට | Zen Stories Sinhala | Sinhala Inspirational Stories | Positive Thinking

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 135

  • @Somaherath-z5r
    @Somaherath-z5r 2 หลายเดือนก่อน +17

    සියල්ල හිමි වන්නෙ සියල්ල අහිමි වු විට

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      යම් දුරකට එයද නිවැරැදිය 🧡

  • @wfiuu_lakshu
    @wfiuu_lakshu 2 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ඔබතුමා හට❤❤❤❤

    • @SinhalaZenStories
      @SinhalaZenStories  วันที่ผ่านมา

      අප නාලිකාව සමග රැදී සිටින්න ආරාධනා කරනවා අප 🧡🙏 බොහොම ස්තූතියි ඔබට

  • @gallagekarunathilake2766
    @gallagekarunathilake2766 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🧡

  • @SumithraPathirana-lh7dt
    @SumithraPathirana-lh7dt หลายเดือนก่อน

    මෙම සෙන් කථා ජිවිත සාර්ථක කර ගැනීමට ඉතාමත් වැදගත් ඔබතුමා ගේ මෙි උතුම් සත්කර්්‍ය තුළින් මිනිස් හදවත් නිවෙිවා.ස්තුතියි

    • @SinhalaZenStories
      @SinhalaZenStories  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🧡

  • @DammikaWitharana-n6w
    @DammikaWitharana-n6w หลายเดือนก่อน

    හරිම අර්ථවත්... කතා .... මං ඇබ්බැහිවෙලා වෙලා සෙන් කතා වලට... ඒත් එක නෙවෙයි සෙන් දහම එනිසා ඉන් මිදීමට උත්සහ කරමි.

    • @SinhalaZenStories
      @SinhalaZenStories  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🧡 දිගටම අප නාලිකාව සමග රැදී සිටින්න ආරාධනා කරනවා අප

  • @DenisaDenisa-u1v
    @DenisaDenisa-u1v 15 วันที่ผ่านมา

    🙏🙏🙏

    • @SinhalaZenStories
      @SinhalaZenStories  14 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි 🧡

  • @nirashajeewayhhhgnthi5019
    @nirashajeewayhhhgnthi5019 หลายเดือนก่อน +1

    විශාල ශක්තිය සහ ධෛර්යය දුන්නා

    • @SinhalaZenStories
      @SinhalaZenStories  หลายเดือนก่อน

      එය අප කණ්ඩායමට මහත් සතුටට කාරණාවක්... අප නාලිකාව සමග දිගටම රැදී සිටින්න ආරාධනා කරනවා අප 🧡✨🙏

  • @nirmalapamala7784
    @nirmalapamala7784 2 หลายเดือนก่อน +5

    මම අද තමයි මේ ⁣ සෙන් කතා පළමුවරට ඇහුවේ අනේ හරිම වටිනවා ඉගෙන ගන්න ගොඩාක් තියෙනවා ස්තුතියි 🙏❤ තව තවත් ඉදිරිපත් කරන්න ශක්තිය ⁣ධෛර්‍යය ලැබේවා

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබටද. දිගටම අප නාලිකාව සමග රැදී සිටින මෙන් ආරාධනා කරනවා ✋🧡

  • @UtharaBope
    @UtharaBope 2 หลายเดือนก่อน +10

    සෙන් දහම ගැන දිගටම කරන්න .
    මන් තරුණ කාලේ ජපන් යන්න ලැස්ති උනා සෙන් ඉගෙන ගන්න .ඒත් ගෙදර විරුද්ධ උනා ...............
    අනේ ඒ ජීවිතය ........
    බොහොම පින් .💐🙏

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      ඔබට තවමත් කල් තියෙනවා... 🧡 බොහොම ස්තූතියි comment එකට.

  • @chamindagamage9078
    @chamindagamage9078 2 หลายเดือนก่อน +26

    මේ වගේ සෙන් කතා මම ගොඩක් අහලා තියෙනවා. වටිනාකම කියලා නිම කරන්න බැහැ. දිගටම කරගෙන යන්න 👌🙏

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි ඔබට 🧡

  • @domijayawardena9495
    @domijayawardena9495 2 หลายเดือนก่อน +3

    හුදකලාව සෙන් අවබෝධයට මාර්ගයයි

  • @raviniaberathna2846
    @raviniaberathna2846 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ...🙏

  • @RamaniShriyakanthi
    @RamaniShriyakanthi 3 วันที่ผ่านมา

    Tank u your kind❤

    • @SinhalaZenStories
      @SinhalaZenStories  วันที่ผ่านมา

      You always 🙏 welcome to our channel 🧡

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 2 หลายเดือนก่อน +1

    ඉතා පැහැදිළිව හදවතටම වැදුනා. ස්තුතියි ඔබට.🙏🙏🙏

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      ඔබ හටද බොහොම ස්තූතියි අප නාලිකාව සමඟ රැඳී සිටිමින්... මෙසේ ඔබේ ආදරණීය ලෙංගතු අදහස අප සමග ඉදිරිපත් කරාට 🧡

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 2 หลายเดือนก่อน

    ස්තුති ඔබට ගොඩක්

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      ඔබ වැනි බුද්ධිමත් මිනිසුන් තමා අප නාලිකාව සතු ඉහළම සම්පත... ඔබ වැනි අයගේ වටිනා අදහස් යෝජනා අප නාලිකාවේ ප්‍රගතිය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරනවා... එනිසා ඔබටද බොහොම ස්තුතියි අප නාලිකාව සමඟ රැඳී සිටිනවාට.. 🌼🧡

  • @artgallery3040
    @artgallery3040 หลายเดือนก่อน

    ඉතා වටිනා videowak.❤

    • @SinhalaZenStories
      @SinhalaZenStories  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🧡

  • @anushadisna8005
    @anushadisna8005 หลายเดือนก่อน

    අද තමයි මට මේ චැනල් එක හම්බුනේ .අනේ ගොඩක් වටිනව පුතේ .ඉදිරියටම යන්න ආශිර්වාද කරමි.තුනුරුවන් සරණයි

    • @SinhalaZenStories
      @SinhalaZenStories  หลายเดือนก่อน +1

      ඉතාමත්ම ලෙන්ගතු හෘදයාංගම ස්තුතියක් ඔබ මේ එකතු කරපු අදහසට අප කණ්ඩායම එක් කරනවා. එමෙන්ම දිගටම අප නාලිකාව සමඟ රැඳී සිටින්න කියා අප ආරාධනා කරන්නේ මෙවැනි වීඩියෝ ඉදිරියටත් අප නාලිකාව ඔස්සේ ඔබට නරඹන්නට හැකි බැවින්ය 🧡✋

  • @bandara3356
    @bandara3356 หลายเดือนก่อน +1

    නියමයි❤❤❤

    • @SinhalaZenStories
      @SinhalaZenStories  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🌼🧡

  • @rashikaranasinghe380
    @rashikaranasinghe380 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ‍ට මම පීඩනයෙන් ඉන්න වෙලාවක දැක්කේ මේ chanal එක 💐🙏

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      ඔබට මානසික සුවය අත් වේවා ! 🧡✋

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts 2 หลายเดือนก่อน

    Bohoma isthuthi oba thumata

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      අප නාලිකාව සමග රැදී සිටින ඔබටත් බොහොම ස්තූතියි ... අප සමග දිගටම රැදී සිටින්න ආරාධනා කරනවා 🧡

  • @madurajayalath2298
    @madurajayalath2298 2 หลายเดือนก่อน

    බොහොම පින් ඔබට මෙි වගේ දෙයක් කරනඑකට

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබහට. එමෙන්ම දිගටම අප නාලිකාව සමග රැදී සිටින මෙන් ආරාධනා කරනවා 🧡

  • @KpMalkanthi
    @KpMalkanthi 2 หลายเดือนก่อน

    බෙහෙවින් ස්තුතියි ඉතා ලස්සනයි මේ කතා බුදුසරණයි

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      අප නාලිකාව සමග රැදී සිටින ඔබටද බොහොම ස්තූතියි 🧡 දිගටම රැදී සිටින්න කියා අප ආරාධනා කරනවා !

  • @DamithDamith-k4m
    @DamithDamith-k4m หลายเดือนก่อน

    ❤️❤️

    • @SinhalaZenStories
      @SinhalaZenStories  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🧡

  • @nonetv2571
    @nonetv2571 หลายเดือนก่อน

    • @SinhalaZenStories
      @SinhalaZenStories  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🧡 දිගටම අප නාලිකාව සමග රැදී සිටින්න ආරාධනා කරනවා අප

  • @disnakumari2782
    @disnakumari2782 2 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      අප නාලිකාව සමග රැදී සිටිනවාට ඉතාමත් ආදරණීයව ඔබහට අප ස්තූති කරමු 🧡✋

  • @madhuriepeiris48
    @madhuriepeiris48 หลายเดือนก่อน

    Great

  • @jagathsampath954
    @jagathsampath954 2 หลายเดือนก่อน

    THANK YOU 💗💗💗
    THANK YOU 💗💗💗
    THANK YOU💗💗💗
    THANK YOU 💗💗💗
    THANK YOU💗💗💗
    THANK YOU 💗💗💗
    THANK YOU 💗💗💗
    THANK YOU 💗💗💗

  • @disnafdo4295
    @disnafdo4295 2 หลายเดือนก่อน +1

    Superb

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🌼🧡

  • @niranjalafernando5648
    @niranjalafernando5648 2 หลายเดือนก่อน

    💐🙏🏻❤💐

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අප නාලිකාව සමග එකතු උනාට. එය අප නාලිකාවට ඉමහත් ගෞරවයක්. 🧡🙏 එමෙන්ම දිගටම අප නාලිකාව සමඟ රැඳී සිටින මෙන් අප ආරාධනා කරනවා...

    • @niranjalafernando5648
      @niranjalafernando5648 2 หลายเดือนก่อน

      @@SinhalaZenStories යහපත් දේ අගයමින් සම්මා සම්බුදු පියාණන් අනුදැන වදාළ ධර්මය තව තවත් දියුණු කරගන්න උතුම් කමටහන් වටිනවා බොහොම පිං උතුම් තිසරණ සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @dileepadissanayake1320
    @dileepadissanayake1320 2 หลายเดือนก่อน

    Thank you ❤❤❤❤❤

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      You are so welcome to sinhala zen stories channel 🧡

  • @piyadasanarangoda
    @piyadasanarangoda 2 หลายเดือนก่อน

    ඉතාමත් අගනා කතා පෙලක්

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබතුමාට 🧡

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 2 หลายเดือนก่อน

    ස්තුතියි 🎉🎉

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්තූතියි අප නාලිකාව සමග දිගටම රැදී සිටිනවාට 🧡

  • @Somaherath-z5r
    @Somaherath-z5r 2 หลายเดือนก่อน

    ඔබ තුමා ත් යම් සෙන් ගුරු වරයෙක් ඔවා තුලින් ව්වර වන දෙය අනේ හැමොටම ලැබේවා

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🧡

  • @shanthapriya4780
    @shanthapriya4780 2 หลายเดือนก่อน

    මෙම වීඩියෝව දැකීම පිලිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🍀☘️🦋🌠🌟⭐💜️♥️💯🕉️🌼🙏 විශ්ව මාතාවෙනි අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි 🍀☘️🦋🌠🌟⭐💜️♥️💯🕉️🌼🙏

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබ වැනි බුද්ධිමතුන් අප නාලිකාවට එක් වුනාට. 🧡 දිගටම රැදී සිටින්න...

  • @piyadasanarangoda
    @piyadasanarangoda 2 หลายเดือนก่อน

    ඉතාමත් අගනා කතා ලප පෙලක්

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🧡

  • @SudarakaBandara
    @SudarakaBandara 2 หลายเดือนก่อน

    Just a small suggestion, if you could you please upload this as a series of podcasts to any podcast platform. It will be great. Thank you for sharing mindfulness. ❤🎉

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      That's a great idea! Our team will try our best to do that 🧡 Thank you so much !

  • @tammydesilva
    @tammydesilva 2 หลายเดือนก่อน +1

    සෙන් කථා හොයමින් ඉන්න වෙලාවක, ඔබගේ ඉදිරිපත් කිරීම අහන්න ලැබුනෙ. ඒ කථාවලින් අපේ ජීවිතයට එකතු කර ගත හැකි දේ බොහෝයි. ඉතා අගෙයි සහ ඔබට බොහෝම ස්තුතියි. තෙරුවන් සරණයි! සැම සිත් සුවපත් වෙත්වා! 🙏

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබතුමාගේ comment එකට. එය අපට මහත් සතුටට කාරණාවක්. ඒ වගේම අප ඔබෙන් ඉල්ලා සිටිනවා මේ වටිනා දැනුම ඔබේ පවුලේ හිතවතුන් සමග පවා බෙදාගන්න කියා. එමෙන්ම අප නාලිකාව සමග දිගටම රැදී සිටින්න අප ආරාධනා කරනවා 🧡 බොහොම ස්තූතියි !

    • @tammydesilva
      @tammydesilva 2 หลายเดือนก่อน

      @@SinhalaZenStories අනිවාර්යයෙන්ම 👌

  • @janu4154
    @janu4154 2 หลายเดือนก่อน

    Digatam karanna api kamthi sen katha walata thank

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම. දිගටම වීඩියෝ රැගන එන්නම්. 🧡 බොහොම ස්තූතියි !!!

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 2 หลายเดือนก่อน

    ❤️👍

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🧡

  • @nirmalagamage8999
    @nirmalagamage8999 2 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🧡 ඒ වගේම බොහොම ස්තූතියි ඔබට මෙම නාලිකාව සමග රැදී සිටිනවාට !

  • @nirmalagamage8999
    @nirmalagamage8999 2 หลายเดือนก่อน +1

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🧡😃

    • @nirmalagamage8999
      @nirmalagamage8999 2 หลายเดือนก่อน

      @@SinhalaZenStories සැමටම සුබ දිනක් වේවා

  • @GayanChanuka-p8t
    @GayanChanuka-p8t 2 หลายเดือนก่อน

    Saaaadu saaaadu saaaadu

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🧡 ඒ වගේම බොහොම ස්තූතියි ඔබට මෙම නාලිකාව සමග රැදී සිටිනවාට !

  • @UR_CR7_SUii
    @UR_CR7_SUii 2 หลายเดือนก่อน

    Ramuwa fans ❤🌟

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน +1

      Welcome to Sinhala Zen Stories Channel 🧡

  • @suniladiya9995
    @suniladiya9995 2 หลายเดือนก่อน

    හැමදාම අහපු සෙන් කතා
    හැමෝගෙන්ම..
    වෙනස්ම ඒවා අරගෙන එන්න එතකොට මිනිස්සු අහනවා..
    මොකද දැන් හුඟක් අය සෙන් ගැන දන්නවා
    සෙන් කතා අහන්න පෙළඹිලා තියෙනවා

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🧡

  • @sajithkarunaratne8965
    @sajithkarunaratne8965 2 หลายเดือนก่อน

    Sen thiyenne api athulemai.

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      බොහොම අපූරු අදහසක් ඔබ ඉදිරිපත් කලේ 🧡

  • @UtharaBope
    @UtharaBope 2 หลายเดือนก่อน +1

    එක කතා වක් එක පාරකට ඇති හිතන්න යමක් තියෙනවා එවිට

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 🧡 බොහොම ස්තූතියි !

  • @bandusena8046
    @bandusena8046 2 หลายเดือนก่อน

    අතිශයින් ම ශ්‍රේෂ්ඨ යි. ස්තූතියි ඔබතුමා ට.මමත් මෙ සෙන් කතා බලල තියෙන වා තව තවත් දැනගන්න කැමතියි. සමාවෙන්න දෙයක් කියන්න ඕනේ. ඉදිරිපත් කිරිම ටිකක් දුර්වල යි නෙද? එකිනෙකට වෙනස් රූප රාමු පෙන්වන්න එපා. ඒකෙන් මෙ ශ්‍රේෂ්ඨ සෙන් කතා බලන අය ට අවුලක් වෙනව නෙද? මීටත් වඩා පැහැදිලි ව ලස්සන ට ඉදිරිපත් කරන්න පුළුවන් නෙද? මොකද මමත් ඒ වගේ ඉදිරිපත් කිරීම් බලල තියෙන වා. සමාවෙන්න. ඔබතුමා ට හැකි පමණින් මෙවන් ආකාරය කින් හො මෙ වටිනා සෙන් කතා ඉදිරිපත් කිරිම ට ගත් උත්සාහය ට නැවතත් ස්තුති කරන්න ම්.

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      ඉතාමත්ම ස්තූතිවන්ත වෙනවා ඔබ දැක්වූ මේ අදහසට... අප උත්සහ කරන්නම් එම අඩු පාඩු සාදා ගන්න. බොහොම ස්තූතියි ඔබ වැනි වටිනා ආදරණීය පුද්ගලයින් මෙසේ අප නාලිකාව සමග රැදී සිටිනවාට. එමෙන්ම අප නාලිකාව සමග දිගටම රැදී සිටින මෙන් ආරාධනා කරනවා 🧡✋

  • @galindadahanayaka5991
    @galindadahanayaka5991 หลายเดือนก่อน

    🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍😌😊

  • @lahiruchaminda5616
    @lahiruchaminda5616 หลายเดือนก่อน

    copy කල හැක. සම කල නොහැක.
    ඒ මාර්ගයේ ඉන්න කෙනෙක් මේ කතාව කියනකොටයි. ඒ මාරගයේ නැති කෙනෙක් රන්දික අයියා වගේ මේ කතාව කියනකොටයි ඒක හොදට තේරෙනවා.

    • @SinhalaZenStories
      @SinhalaZenStories  หลายเดือนก่อน

      "සබද අපි කදු නොවෙමු... උනුන් පරයා නැගෙන" 🌼 "සුනිල දිය දහර වෙමු... එකම ගගකට වැටෙන"
      ස්තූතියි ඔබේ comment එකට. ආදරණීය හිතවත රැදෙන්න අප නාලිකාව සමග. ඔබට ආරාධනා !

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 2 หลายเดือนก่อน

    වොයිස් එක පොඩ්ඩක් හදාගන්න

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      අප කණ්ඩායම මේ පිළිබඳව සලකා බලන්නම්... ඉදිරි වීඩියෝ නැරඹීමට දිගටම අප නාලිකාව සමග රැදී සිටින්න ආරාධනා කරනවා 🧡

  • @HimashiSiriwardana
    @HimashiSiriwardana 2 หลายเดือนก่อน

    Digtm krnn

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🧡 දිගටම වීඩියෝ ඔබට මෙම නාලිකාවෙන් නරඹන්නට හැකි වේවි...

  • @HasiRume-k5h
    @HasiRume-k5h 2 หลายเดือนก่อน +1

    රාමුවේ රන්දික කොපී ද මන්දා

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      උපුටාගැනීම කොපි කිරීමද ? සිතන්න... (එමෙන්ම රාමුව වනාහීද ඉතා වටිනා නාලිකාවකි) 🧡 කෙසේ හෝ බොහොම ස්තූතියි ඔබේ අහහස් දැක්වීමට...

    • @blackrosesamee
      @blackrosesamee 2 หลายเดือนก่อน

      සෙන් කතා කියන්නෙ අපේ ජනකතා වගේ පොදු දෙයක්.. රන්දික කීවත් මොහු කීවත්.. පෙන්වන 🌙 බලන්න ඇගිල්ල දිහා නැතිව.😏

    • @mayumi_anjalika
      @mayumi_anjalika 24 วันที่ผ่านมา

      අනවශ්‍ය දෙයක් 🙂

  • @ykhulangamuwa
    @ykhulangamuwa 2 หลายเดือนก่อน

    Please remove the music

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      Out team wil be consider about this. Thank you for the suggestion 🧡🤗

  • @YasendraVendakoon
    @YasendraVendakoon 2 หลายเดือนก่อน +1

    පට්ට ගොන් නිර්මාණයක්

    • @VinuraShehan
      @VinuraShehan 2 หลายเดือนก่อน +1

      හා හා බූරු පැටියෝ අපි පිලි ගන්නම් 😒🥲

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      ඔබේ අදහස බොහොම මැදහත් සිතින් අප බාරගන්නෙමු... 🧡

    • @amilajayakody8857
      @amilajayakody8857 2 หลายเดือนก่อน

      ඔහොම යන් පුතා...depression ,Anxiety ආවාම councillor කෙනෙක් මුණ ගැහුනාම මේ ටිකම බේත් බොනගමන් අහන්න..

    • @GemunuMunasinha
      @GemunuMunasinha 2 หลายเดือนก่อน

      ඔබ වැනි අය බොහෝයි එයින්
      කෙනෙක් හදුනා ගැනීමට
      ලැබීම සතුටක් මොකද අපිට
      පරිස්සමෙන් ඉන්න පුලුවන්

  • @DenisaDenisa-u1v
    @DenisaDenisa-u1v 15 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @COINAGE369
    @COINAGE369 2 หลายเดือนก่อน

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🧡

  • @aruniperera4907
    @aruniperera4907 หลายเดือนก่อน

    🙏🙏

    • @SinhalaZenStories
      @SinhalaZenStories  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🧡

    • @aruniperera4907
      @aruniperera4907 หลายเดือนก่อน

      @@SinhalaZenStories 💜️

  • @PramukaAnuradha78
    @PramukaAnuradha78 2 หลายเดือนก่อน

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🧡

  • @gonapinuwalavithanagemalik4282
    @gonapinuwalavithanagemalik4282 2 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🧡

  • @AnupamaDananjaya-l8p
    @AnupamaDananjaya-l8p 2 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @SinhalaZenStories
      @SinhalaZenStories  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🧡