Nauyane Ariyadhamma maha thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • අදහස ඉෂ්ට කර ගමු.

ความคิดเห็น • 564

  • @n-lyrics8798
    @n-lyrics8798  6 หลายเดือนก่อน +27

    මේ බන video එකේ Mp3 Audio එක සහ තවත් බන සහ පිරිත් download කරගන්න 👉👉 - bit.ly/48ZVvMc

    • @wasanthalakshmi-pr1tc
      @wasanthalakshmi-pr1tc 3 หลายเดือนก่อน +4

      vvvv

    • @IsuruChamod-q5x
      @IsuruChamod-q5x หลายเดือนก่อน

      සාදු ....සාදු ....සාදු
      තෙරුවන් සරණයි !

  • @SM-pm8xi
    @SM-pm8xi 3 หลายเดือนก่อน +434

    මම විවාහ වුනේ ම පැවිදි වෙන්න පින්වත් පුතෙක් ලබා ගන්නමයි.......අනේ මේ හාමුදුරුවන් මට සිහිනෙන් පෙනිලා දුර්ලබ ගහක ඇට ටිකක් දුන්නා ..පරිස්සමෙන් පැළ කර ගන්න කියලා..ඊට පස්සේ මාස ගානකට පසුව මම ගැබිනියක් වුනා ..දැන් මාස හතරයි..බන අහන හැමෝම ප්‍රාර්ථනා කරන්න මට උපදින දරුවා පින්වත් හාමුදුරුවන් කෙනෙක් වෙන්න ම කියලා ❤️

    • @surekanadeeshani7933
      @surekanadeeshani7933 3 หลายเดือนก่อน +8

      💐🙏

    • @LakshikatdWeliwaththa
      @LakshikatdWeliwaththa 3 หลายเดือนก่อน +24

      තෙරුවන් සරණ යි .ඔයා ට..රුවන් වැලි සැ රදුන්ට බාර වෙන්න ..දරුවා ගෙ ජීවිතය ත් ඔයා ගෙ ජීවිතය ත් සෑ රදුන්ට පූජා කරන්න ...ඔයා ගෙ ප්‍රාර්ථනය සෑ රදුන් ඉදිරිපිට සිහි කරන්න ..කිරි ආහාර පූජා වක් කරන්න

    • @alwok
      @alwok 3 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @thilinapadmathilake5178
      @thilinapadmathilake5178 3 หลายเดือนก่อน +4

      Sadu sadu sadu

    • @siri_bara_pura
      @siri_bara_pura 3 หลายเดือนก่อน +30

      බුදුසසුන බබළවන්නා වූ පින්වත් පුත් කුමරෙක් උපත ලබත්වා🙏🙏🙏🙏🙏❤️

  • @sadeeshamadushan560
    @sadeeshamadushan560 2 ปีที่แล้ว +229

    තුසිත දිව්‍ය තලයේ වැඩ වසන මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ .....🙏🙏🙏🙏🙏🙏🙏
    වර්ෂ 2016 සැප්තැම්බර් මස අපවත් වූ,
    මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ අපවත් වීමට පෙර තම දින පොතේ සටහන් කර තැබූ සංසාරගත තොරතුරු අතරින් ඉතා ස්වල්පයක් මෙලෙසට කෙටියෙන් සටහන් කරමි.
    එමෙන්ම,උන්වහන්සේ සමීපයේම දීර්ඝ කාලයක් භාවනා ප්‍රගුන කල අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේ විසිනුත් නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ පිළිබද සදහන් කල කරුනු මෙහි ඉතා කෙටියෙන් අන්තර්ගත කලෙමි.
    කුඩා ළදරු වියේදි (අවුරුදු 3 දී) සාමාන්‍ය දරුවෙකුට නොපිහිටන බුද්ධියක් නා හිමියන්ට පිහිටා ඇත.දිනක් මෙලෙස සිහි වී ඇත,
    "මම සිටියේ ඉහළ ලොවක නේද.ඇයි මං මෙතනට ආවෙ.ආයෙමත් එතනට යන්න ඕන.එතනට යන්නට නම් මහන වන්නට ඕන යැයි කුඩා වයසේදීම පෙර විසූ සුගති භවය ගැන මතක් වී ළපටි සිතට මෙවන් සිත් පහල වූ බව මතක ඇත්තෙමි" යැයි ඒ පෙර දිව්‍ය ආත්ම භාවය පිලිබදව ද තමන් වහන්සේට ළදරු අවදියේදී බොහෝ සිතුවිලි පහල වූ බව දක්වා ඇත.
    එය තේමිය කුමරාට මෙන් පෙර ආත්ම භාව සිහි කිරීමේ ඤාණය හේතුවෙන් පහළ වූ සිතුවිල්ලක් විය හැකියි.මෙය බෝසතාණන් වහන්සේලා සතු විශේෂ ශක්තීන් අතුරින් එකක් ද වෙනවා.
    උන්වහන්සේ පැවිදි වීමට පෙර කුඩා කාලයෙදිත් භාවනාවන් ගැන කිසිවක් නොදන්නා මොහොතේ තම නිවස තුල භවනාවන් සිදු කොට ඇත.භාවනා සිදු කරන මොහොතේ ශරීරයේ සියලු චලනයන් නැවතී ඉහල අහසේ පාවෙනවා සේ දැනී ඇත.මේ සියල්ලට සංසාරයේ පතාගෙන එන පාරමී ශක්තිය බලපා ඇත.
    නා උයනේ අරියධම්ම මහා තෙරනුවෝ මේ ආත්ම භවේ
    ඉපදීමට පෙර රුවන්වැලි මහා සෑයට අධිගෘහිතව සිටි
    ආරක්ෂක දේවතාවෙක් වූ බව උන්වහන්සේ තම දින පොතේ සටහන් තබා ඇත.
    මේ ආත්ම භවය තුලදීත් කිසිදු සිල් පදයක් තමන් වහන්සේ තුලින් කැඩී නැති බවද ආත්ම සහතිකයේ සදහන් කොට ඇත.
    නා උයනේ අරියධම්ම හිමිපාණන් වහන්සේ ටික කලක් බුරුම රටට ගොස් පා අවුක් ශෙයාඩෝ මාර්ග ඵල ලාභී මහා තෙරුන් වහන්සේගේ ආරණ්‍ය සෙනසුනේදී වෙනත් ස්වාමින් වහන්සේලාට ලගා වීමටවත් නොහැකි තරම් ඉතා වේගයෙන් හා දින කිහිපයකින් ධ්‍යාන ඵල හා භාවන නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ ප්‍රගුන කෙරූ බව එම ශෙයාඩෝ මහා තෙරුන් වහන්සේ පවසා ඇත.
    දීපංකර බුදුන් වහන්සේගේ කාලයේ සිට නියතව බුදු පදවි පතමින් පැමින ඇත.දැනට දස පාරමිතා බොහෝමයක් අවසන් කර ගනිමින් බුද්ධත්වය වෙනුවෙන් අධිශ්ඨානශීලී භව ගමනක් යමින් ඇත.
    මෛත්‍රී බුදුන් වහන්සේ පහල වෙන යුගයේදී ඉපිද එම ශාසනය තුලත් බුද්ධ කාරක ධර්ම සම්පූර්න කොට මිනිසාගෙ පරම ආයුශ අවුරුදු ලක්ශයක් වූ කලක අනාගතයේ ලොව්තුරු බුද්ධත්වය ලබන බව සටහන් කොට ඇත.එය තව ආත්ම භාව 1800 කින් සිදු වන බව සටහන් කොට ඇත.
    බුදු බන දෙසුවත් නිවැරදි බුද්ධ වචනයම දෙසමින් බහුතර දහම් ගැටලු අභිධර්ම පිටකයෙන්ම විසදා ඇත.
    බුදු බව පතන බෝධි සත්වයින් උතුම් සම්මා සම්බුද්ධත්වය පිණිස වූ නියත ගමනක යෙදී ඇති නිසාම සර්වඥතා ඤාණය ලබන තෙක් සංඛාරුපෙක්ඛා ඤාණය දක්වා ප්‍රතිපදා මාර්ගය ද වඩනවා.බොහෝ ආත්ම භාව වලදී මේ පුහුණුව සිදු කරනවා.නා උයනේ අරියධම්ම හිමියන්ද එබදු වූ උතුමන් වහන්සේ නමක් ලෙසින් ප්‍රතිපත්ති මාර්ගයෙහි ඉහලටම වැඩම කර තිබෙනවා.
    හත් කෝටි තිස්පන් ලක්ශ වාරයක් බුදු ගුන භාවනාව සම්පූර්ණ කර ඇති බව තම දින පොතෙහි සටහන් තබා ඇත.
    බුදු ගුන භාවනාව අධික ලෙස වඩමින් ප්‍රගුන කරන විට රාත්‍රී නින්දෙදි නොයෙකුත් අසිරිමත් දේ සිහිනෙන් පෙනී ඇත.දිව්‍ය ආත්ම වල දෙවිවරු හා බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයින් සිහිනෙන් නොයෙක් දේ පවසා ඇත.නා හිමියන් ඒ බව තම දින පොතේ සටහන් කොට ඇත.
    අභිධර්ම පිටකයේ ධම්ම සංගනී ප්‍රකරණය
    දින 19 කින් කටපාඩම් කොට අවසන් කිරීමට තරම් සංසාරගත පරමී බලය පිහිටක් වී ඇත.
    තුන් පිටකයම කටපාඩම් කර අවසන් කොට ඇත.
    මේ භවයෙත් අෂ්ට සමාපත්ති උපදවා අවසන් කොට ඇත.
    ඉතා ලග ආත්ම වලදී බඹ ලොවම වැඩ වාසය කොට ඇත.
    දවසින් වැඩි කාලයක් බුද්ධානුස්සතිය හා
    විපස්සනා භාවනාවන් වඩා ඇත.
    2016 අපවත් වීමෙන් පසු තුසිත දිව්‍ය තලයේ වැඩ වසනු ඇත.
    කාශ්‍යප බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේදි පැවිදි වී සිල්වත් ජීවතයක් ගත කරමින් ඒ භවයෙදිත් භාවනාවන් ප්‍රගුන කොට අෂ්ට සමාපත්ති උපදවාගෙන ඇත.
    භාවනාවෙන් තම සිත දියුනු කොට අතීත අනාගත ආත්ම දුටුව විට බුද්ධත්වය පතා එන දීර්ඝ සංසාර ගමනක එක් නවාතැනක් ලෙස මේ මනුශ්‍ය ලෝකය බුද්ධත්වය වෙනුවෙන් පාරමී පිරිමට උපකාර වෙමින් ඇති බව සදහන් කොට ඇත.
    උපුටා ගැනීම ...🌺🌺🌺
    පූජ්‍ය අම්පාරේ සෝමරතන හිමියන්ගේ ලිපියක් ඇසුරෙනි ....
    තෙරුවන් සරනයි....🙏❤️
    ධර්ම දානය පිණිස බෙදා හරින්න ....🌺🌺🌺

    • @sahasmalintha6171
      @sahasmalintha6171 2 ปีที่แล้ว +15

      ඒ පූජනීය නා උයනේ අරියධම්ම අරියධම්ම ස්වාමින් වහන්සේට නමස්කාර වේවා

    • @sranasinha8256
      @sranasinha8256 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @p.ranmuthu9058
      @p.ranmuthu9058 2 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු නමස්කාර කරම් උතුම් මහා සංඝරත්නය ට සාදු සාදු සාදු

    • @moshe9507
      @moshe9507 2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @noahj6803
      @noahj6803 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @wasanthiariyarathna3649
    @wasanthiariyarathna3649 2 หลายเดือนก่อน +12

    උන්මහන්සෙට ගිලන්වූ අවස්තාවක සාත්තැ සෙවකයකැවශයෙන් උපස්තානය කරන්න මට ලැබීම ඡිවිතයෙ ලදභාගයක් පෙරකැසලයක්

  • @sudarshanadms
    @sudarshanadms 2 ปีที่แล้ว +34

    සිල් සුවඳේ උසස් බලයෙන් බැබැළුණු නාඋයන නමැති නෙළුම් වනයෙහි නායක නෙළුම වැනි වූ නාඋයනේ මාහිමියන් ගේ සිල් ගුණ නැණ රැස් විහිදෙන්නේ ය.
    පිරිසුදු ත්‍රිපිටක වචනය ම හෙළි කරන්නා වූ ප්‍රසිද්ධ අට්ඨ කථා ටීකා විවරණ පැරැණි ඇදුරන් ගේ උපදෙස් අත් නො හැර දහම් දෙසූ මාහිමි දහම් සිසිල ගැලූ ගඟුලකි.
    දස පැරුම් නමැති මාවතේ වඩින මාහිමියන් ගේ විදසුන් සුවය මනා පැහැයෙන් මුහුණේ දිලිසෙන්නේ ය. පෑවා වූ මෙතින් සතුන් සනසන මාහිමියන් ගේ මනා විස්තරය සෑම අත ම පැතිරෙන්නේ ය.
    සසුනට ජීවිතය පුදා නිවනට දිරිය දී දහම් රසය පහදා සිසු පෙළක් තැනූ මාහිමියන් සසුන නමැති රැයේ කොඳ මල් නමැති සිසුන් පුබුදු කළ අහසේ බබළන සඳ සේ ය.
    
th-cam.com/video/SXLMLo9TDiA/w-d-xo.html

  • @nadithakassapa
    @nadithakassapa 2 ปีที่แล้ว +52

    සාදු🙏 සාදු🙏 සාදු🙏
    ඉතාම අගනා දේශනවක් ...
    මෙමෙ ධර්ම සාකච්ඡා වේ සියල්ලම අහන්න සලසත්වා..🙏
    බොහෝම පිං🙏🙏🙏

  • @manjulakarunarathna
    @manjulakarunarathna 10 หลายเดือนก่อน +14

    සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. ප්‍රාර්ථනික බුද්ධත්වයට පාරමී බලයක් අප කල කුසල් තුසිත දෙව්ලොව වැඩ සිටින ඔබවහන්සේට අනුමෝදන්ම වේවා.

  • @dhamma.85
    @dhamma.85 3 หลายเดือนก่อน +8

    බෝධිසත්ව ගුණෝපේත
    නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ
    උතුම් බුද්ධත්වය ලබත්වා.!!!

  • @BhashiSammani
    @BhashiSammani ปีที่แล้ว +16

    මුළු විශ්‍වයම ආදරයෙන් කරුණාවෙන් ආලෝකමත් වේවා !!!
    මුළු විශ්‍වයම සුවපත් වේවා !!!
    මුළු විශ්‍වයම සෞභාග්‍යයයෙන් පිරේවා !!!

  • @wimalherathherathmudiyanse8602
    @wimalherathherathmudiyanse8602 2 ปีที่แล้ว +14

    අනුත්තරිය ධර්මයක් වශයෙන් ධර්ම උපදේශයක් ශ්‍රවණය කිරීමට පහසුකම් සලසා දුන් සැමටම පිං අනුමෝදන් කරමි ! අනුමෝදන් කරගනිත්වා !
    සාදු ! සාදු ! සාදු ! සාදු !

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 ปีที่แล้ว +14

    සාදූ සාදූ සාදූ
    එය නම් සත්‍යයක්මයි.
    මාත් අත්විදලා තියෙනවා.
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +23

    ඉතාම වටිනා දේශනාවක්. බොහෝම පිං. අපෙ හාමුදුරුවනේ, සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wasanthinayana2327
    @wasanthinayana2327 2 หลายเดือนก่อน +5

    සාදු .....සාදු ....සාදු ....ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා මාහටද උතුම් ධර්මය අවබෝධය වේවා ...සාදු ......සාදු ....සාදු

  • @KarishmaxShalini
    @KarishmaxShalini 2 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ උතුම් අරමුණු ඉශ්ට සිද්ධ වේවා ❤❤🙏🙏

  • @mudithagamage3690
    @mudithagamage3690 2 หลายเดือนก่อน +5

    ඇත්ත මයි🙏💐🙏💐🙏💐 මමත් නිතරම ඉතිපිසො ගාථාව 108 කියනවා 🙏🙏🙏
    උතුමන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!
    මාගේ සියලු පින් අනුමෝදන් වේවා !!!

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 2 ปีที่แล้ว +55

    සාදු සාදු සාදු තුනුරුවනේ පිහිට ලැබේවා ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා උතුම් ශ්‍රී සම්මා සම්බුද්ධත්වයම ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු

    • @piyaseeli2325
      @piyaseeli2325 ปีที่แล้ว

      සාධු සාධු සාධු
      තෙරුවන් සරණයි ඔබවහන්සේ ට
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sarojafernando8931
      @sarojafernando8931 ปีที่แล้ว +2

      Sadu.sadu Sadu.sadu

    • @padmakaraputugala
      @padmakaraputugala 3 หลายเดือนก่อน

      @@piyaseeli2325 o.
      o

  • @sandamalijayakody8874
    @sandamalijayakody8874 2 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @කෙලෙස්රහිතඋතුමන්ගියමග

    පින්වත් ස්වාමීන් වහන්සේ මාගෙ බුදු පියාණන් වහන්සේ තනිව අවබෝධ කරගත්තා වු උත්තරීතර උතුම් ශ්‍රී සද්ධර්මය අපට කියාදෙන ඔබ වහන්සේට උතුම් නිර්වාණය ලැබේවා

  • @mudithagamage3690
    @mudithagamage3690 2 หลายเดือนก่อน +4

    සහතික ඇත්ත අසාධාරණය හමුවේ බොහොමයක් වැරදි කරපු අයට පවා මෛත්‍රීය වඩලා නඩුවක් නොහිතන පරිදි දිනුවා ගිය සතියේ
    උතුම් පින්වත් බුද්ධාංකුරයන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!

  • @anomakumari233
    @anomakumari233 ปีที่แล้ว +6

    සාධූ සාධූ සාධූ..ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් නිවනින් සැනසේවා.

  • @girlworld-fq6yn
    @girlworld-fq6yn หลายเดือนก่อน +1

    මම වැඩ කරන්නේ ක්‍රිස්තියානි ගෙදරක මම බවුද මේ ගෙදර හැමදාම හරක් මස් ඌරු මස් කුකුල් මස් වරදින්නේ නෑ මම වැඩ පටන් ගන්නේ පහන තියලා බුදුන් වැදලා මම මම කුකුල් මස් කනවා මේ දේවල් නිසා බුදුන් වන්දට මට පිහිටක් නැති වෙයිද 🙏🙏දන්න කෙනෙක් කියන්න බුදුසරණයි 🙏🙏

    • @shiromijayarathne9393
      @shiromijayarathne9393 9 วันที่ผ่านมา

      එහෙම වෙන්නෙ නෑ.කුකුළුමස් කියන්නෙ පදාර්ථයක් විතරක් කියලා හිතලා ආහාරයට ගන්න පුළුවන් නම්..

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 ปีที่แล้ว +6

    ⁣ඉතාම වටිනා දේශනාවක් අපේ ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා උතුම් ජය ශීු.මහා බෝ සමිදුගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏

  • @Neethanidias
    @Neethanidias 3 หลายเดือนก่อน +4

    සාදු !සාදූ! සාදු ! ඔබ වහන්සේ බලාපොරොත්තු වන බෝදියකින් නිර්වානය ලබත්වා!!!

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 2 ปีที่แล้ว +46

    සාදු !!! සාදු !!! සාදු !!!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! අපි සැමටම ඔබ වහන්සේ අනුගමනය කරන්නට පින් සිතුවිලි පහළ වේවා !!!

  • @darknight3321
    @darknight3321 2 ปีที่แล้ว +11

    අනන්තප්‍රමාණ පිං🙏🙏🙏....

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට mage namaskara ya වේවා .

  • @electroboy3607
    @electroboy3607 2 หลายเดือนก่อน +2

    සාධූ සාධූ....!!!🙏🙏🙏 බුදු සරණයි...!!! ගොඩක් පිං ඔබ වහන්සේට✍️

  • @W.udayangani
    @W.udayangani ปีที่แล้ว +6

    සාධු සාධු සාධු 🙏🙏🙏
    සියලු සත්වයෝ සුවපත් වේවා ....

  • @renupathirana5905
    @renupathirana5905 9 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේ මතු බව ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @upalidharmadasa3405
    @upalidharmadasa3405 2 ปีที่แล้ว +23

    අවසර හිමියනේ පායුග නමදින්න
    තිරසර බැතියනේ ඇරඹුවා අද ඔන්න
    පබසර වෙනවනේ සිතසිතිවිලි ගොන්න
    ඉඳුවර නැගුනානේ අහසත් බැබලෙන්න
    අතිපූජනිය ගවුරවනිය නාඋයනේ අරිය
    ධම්ම හිමියන්ට මාගේ නමස්කාරය
    වේවා සාදු! සාදු !! සාදු !!!

  • @chandraamagreetoutubepriya8883
    @chandraamagreetoutubepriya8883 ปีที่แล้ว +9

    බෙහෙවින්ම පින්. පින්වත්. හාමුදුරුවනේ. මටත්. සතුරු. කරදර. පවුල් ප්‍ර්ස්න. අද. ඉන්ද්න්. මම. කරනීය. මෙත්ත. සූත්‍රය බාවනා කරනව. මම. ගොඩක්ම පින්දහම්වල. නිරත. වෙනව. නමුත්. ඔබවහන්සේ ගේ. මෙම්. අනුසාසනාව. අප. හැමදෙනාටම. ලොකු. ආශීර්වාදය ක්. උතුම් දලදා. හාමුදුරුවන්ගෙ. පිහිට. රැකවරණ ය. ආරක්ශාව ඔබ. වහන්සේට ලැබේවා තෙරුවන් සරනයි

    • @shiromijayarathne9393
      @shiromijayarathne9393 11 หลายเดือนก่อน +4

      මමත් පුහුණු කරා.සත්තකින්ම හරියනව..මට ගොඩාක් රැකියා ස්ථානයේ ප්‍රශ්න තිබුණා..කොච්චර හොඳ අදහසක් ඉදිරිපත් කරත් කොච්චර හොඳ දෙයක් කරත් ඒක කවුරුත් පිළිගත්තෙ නෑ.පිළිගත්තත් පෙන්නුවෙ නෑ.දැන් ඒ හැමදේම හරි

    • @Madhushi7896
      @Madhushi7896 3 หลายเดือนก่อน

      ​@@shiromijayarathne9393Oya kohomada eka kre kiynawda, sajjayana krannada oni

    • @shiromijayarathne9393
      @shiromijayarathne9393 3 หลายเดือนก่อน +1

      @@Madhushi7896 විශේෂයෙන්ම මෙහෙමයි කියලා කියන්න විදිහක් නෑ..වැඩ කරලා අතරමගදි විනාඩි දෙක තුනක් අරන් සද්දෙ ගොඩාක් අඩුවෙන් , ඒ වුනාට වේගෙන් කියනවා

    • @Madhushi7896
      @Madhushi7896 3 หลายเดือนก่อน +1

      @@shiromijayarathne9393 harii oyata godak sthuthii🌸

  • @NimalKirthi-b1n
    @NimalKirthi-b1n 6 หลายเดือนก่อน +3

    ❤සාදූ සාදූ සාදූ පින්වත් ස්වස්මින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!" උහුම්බුදු බවට පත්වන්නටම ලෙබේවා

  • @senakarathnayaka900
    @senakarathnayaka900 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වැඩ සටහන මේහෙවන මහත්මයාත්

  • @dasusemasinha
    @dasusemasinha ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏

  • @chinthkajayasinghe9833
    @chinthkajayasinghe9833 7 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @yogideepthi
    @yogideepthi 7 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු බොහොම සතුටුයි අපේ හාමුදුරුවනේ 🙏❤️🙏❤️🙏❤️

  • @padmaratnayaka652
    @padmaratnayaka652 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🌸🌸 Agana desanawak. Man pita rata inne. Wadata yannaeliyata bahinne buduguna wadamin. Ape hamuduruwne🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @u.g....9819
    @u.g....9819 ปีที่แล้ว +2

    🙏 සදු 🙏 සදු 🙏 සදු අපේ ස්වමින් වහන්ස.මමත්.හැමදාම.රෑට.maithri බවනා.කරනවා.විනඩ්..30..සිතට.මහා.අහනයක්.දැනේනවා.නිමඩු.තියේන්නේ.රාට.නිදා.ගන්න.විට.මොකද.මම.කුවේට් ඉන්නේ.බුදු සරනයි අපේ ස්වමින් වහන්සේ ට.

  • @renupathirana5905
    @renupathirana5905 9 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ මතු බුදුවේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @LakmaliJayathilaka-jm6wk
    @LakmaliJayathilaka-jm6wk 3 หลายเดือนก่อน +2

    බොහොම පින් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ හිමි වේවා

  • @m.m.warunakanthi5823
    @m.m.warunakanthi5823 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන මතුබුදු බවම ඔබ වහන්සේ ට ලැබේවා🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +3

    ඉතාමත් අගනා දහම් දේශනයක්. සාදු සාදු සාදු 🌺🌸🌼🙏🙏🙏

  • @lahiruiahiru17
    @lahiruiahiru17 8 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ඔබ සැමට 🙏🙏🙏

  • @Mindsnap24
    @Mindsnap24 2 หลายเดือนก่อน +2

    පිංවත් ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!! සාධූ සාධූ සාධූ !!!

  • @PATHMAILLANGAMGE
    @PATHMAILLANGAMGE ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ....නිදුකානන් වහන්ස ඔබ වහන්සේ ට නිවන් සුවය ම වේවා ..සාදු සාදු සාදු ...

  • @ruvi1279
    @ruvi1279 17 วันที่ผ่านมา

    මෛත්‍රිය නම් ආශ්චර්යයි ....අත් දුටු සත්‍යයි...🙏🙏🙏

  • @chinthkajayasinghe9833
    @chinthkajayasinghe9833 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 ปีที่แล้ว +3

    සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි.

  • @kulanis2266
    @kulanis2266 2 ปีที่แล้ว +3

    Sadu 🙏🌹💐 sadu 🙏🙏🌹🌹💐 saadu 🙏🙏🙏🌹🌹🌹💐 uthum sree sambuddath wayama labeewa!!! Oba wahanseeta!!! Sadu 🙏🙏🙏🌹💐 sadu 🙏🙏🙏🌹🌹💐 saadu 🙏🙏🙏🌹🌹🌹💐

  • @adeeshathineth8612
    @adeeshathineth8612 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ඹබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!!!

  • @mallikamendis1430
    @mallikamendis1430 ปีที่แล้ว +3

    Oba thumata bohom pinsidu wenawa mem wedastahna dammata ape suwamin wahanseta nivan sampatthiem Labewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohiniwijayanthi7891
    @rohiniwijayanthi7891 ปีที่แล้ว +3

    Athdutuyi prathyakshayi. Math meta sabavinma athdakka. Mata labimata pramada vu sthanya maruva me kramayen man itha duly Dina gananakin labuva

  • @jayathilakaathula9405
    @jayathilakaathula9405 2 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු ඔබවහන්සේට පතන බුදුබව ලැබේවා!

  • @sanjeewagangoda6015
    @sanjeewagangoda6015 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට මතු බුදුබව ලැබේවා ...සාදු ..සාදු 🙏

  • @lakmalkarunarathna1024
    @lakmalkarunarathna1024 2 ปีที่แล้ว +4

    Ape ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු දහම් මග වඩන අප්ට ගිහිගෙදර සිටිමි න් කරදර අඩු සිත සුවපත් කරගන්න ට වටිනාම දේශනා ව ,ඔබවහන්සේට මම නමස්කාර ය කරම් මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු

  • @shashiprasani8552
    @shashiprasani8552 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස... 🙏🙏🙏

  • @marieperera1709
    @marieperera1709 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සුවාමින්වහන්සේට ලොවුතුරා බුද්ධත්වය ලැබේවා.

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 4 หลายเดือนก่อน +1

    Siyalu sathwa yo
    Niduk veth vaa
    Nirogi veth vaa
    Suwapath veth vaa
    Dukin mideth vaa
    Sepathata path veth vaa
    Sansaara dukin ath mideth vaa
    Saadu..
    Saadu....
    Saadu...... !!!

  • @rajithaherath5033
    @rajithaherath5033 ปีที่แล้ว +3

    💕🙏💕 සාධූ🌸🌸 සාධූ🌸🌸 සාධූ🌸🌸

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 13 วันที่ผ่านมา

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷

  • @ranasinghebandara1232
    @ranasinghebandara1232 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @SisiraKumara-p6k
    @SisiraKumara-p6k 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @ashteamweg6218
    @ashteamweg6218 2 ปีที่แล้ว +1

    Athigaru Swameen wahansey Pathana bhodiyakin Sasken midethwa🤲🤲🤲🤲🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌞🌝🌹🌹🌹🌹🌹

  • @shiranthirenuka4397
    @shiranthirenuka4397 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි වහ වහ සම්බොදිය වැඩෙවා

  • @GagulaDahampasala
    @GagulaDahampasala 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සම්බුද්ධ ශාසනය බොහෝ කල් පවතීවා සත්පුරුෂ සැම සුවපත් වේවා

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 หลายเดือนก่อน

    මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ පිනින් මාහට මේ භවයේම උත්තරීතර නිර්වාණය අවබෝධ වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunchamara5755
    @kasunchamara5755 10 วันที่ผ่านมา

    සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු.

  • @mba_leo
    @mba_leo 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු
    🙏🙏🙏

  • @chamararodrigo777
    @chamararodrigo777 หลายเดือนก่อน

    ඕනෑම පුද්ගමයෙක්ගේ දරුණු අපල නරක කාලයකදී ආරක්ෂා ව්වීමට කල යුතු මහා බලසම්පන්න කමටහනකි ! මමද ඕනෑම පුද්ගලයෙකු ගේ ජීවිතය යහපතට වෙනස් කර ගැනීමට මේ ක්‍රමය අනුගමනය කිරීමට සැමට උපදෙස් දෙමි ! අති උතුම් නා උයනේ අරියධර්ම බෝධිසත්ව උත්තමයන් වහන්සේ යම් දිනක පස් මරුවන් පරාජය කරමින් දස පාරමී සපුරා දස උප පාරමී සපුරා දස පරමත්ථ පාරමී සපුරා ලොව්තුරා අමා මහා සම්මා සම්බුද්ධ රාජ්‍ය ඒකාන්තයෙන් ම සාක්ෂාත් කරගනිත්වා ! ඒකාන්ත සම්මා සම්බුද්ධත්වය ට ම පත්වේවා !
    සාධු සාධු සාධු !!! 🙏🙏🙏

  • @pradeenarakshina1624
    @pradeenarakshina1624 ปีที่แล้ว +3

    Sadu sadu sadu ithama watinawa api wage duk vidina ayata

  • @merim8495
    @merim8495 ปีที่แล้ว +2

    Sadu sadu sadu mage namas karaya wewa oba wahanseta Bohoma pin teruwan saranai 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +8

    🙏🙏🙏
    අමා මහා නිවන් සුව ලැබේවා උතුම් ධර්මය ගැන කියලා දෙනවට
    අද ඉදලා මේ පාරවල් වල අරගල කිය කිය වෛරයෙන් ඉන්න අය.වෙනුවෙන් මම මේ භාවනාව කරනවා 🙏

  • @bloodasssassin5122
    @bloodasssassin5122 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏💖

  • @edusuccesstips
    @edusuccesstips 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි🙏

  • @gihanpriyankara5064
    @gihanpriyankara5064 ปีที่แล้ว +2

    Sadu Sadu sadu...🙏🙏🙏 oba wahanseta niwaaama wewa..🙏

  • @lahiruiahiru17
    @lahiruiahiru17 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤❤❤

  • @lakshaniddamalgoda-nu3lw
    @lakshaniddamalgoda-nu3lw ปีที่แล้ว +1

    hitha yomu karanne keseda ape hamuduruwane ? .hithata bada enawa ape hamuduruwnae.

  • @lishanadiththya9201
    @lishanadiththya9201 2 ปีที่แล้ว +3

    අනේ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @JayaminiPerera-g8b
    @JayaminiPerera-g8b หลายเดือนก่อน

    Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu

  • @Matara-Ruwan
    @Matara-Ruwan 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @GdDayawathi
    @GdDayawathi 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!!🙏🙏🙏

  • @chamoddyarathnaweera5350
    @chamoddyarathnaweera5350 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏SAADHU !!!🙏🙏🙏 SAADHU !!!🙏🙏🙏SAADHU !!! 🙏🙏🙏

  • @jayanthat6121
    @jayanthat6121 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshaharshani7328
    @ireshaharshani7328 ปีที่แล้ว

    අදාල කාරනය සිතෙහි තබා ගෙන සූත්‍රය කියන ගමන්ද ඒ කෙනාට මෛත්‍රී වඩන්නේ

  • @nimajeewanie9575
    @nimajeewanie9575 2 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි ❤🙏 අගනා දේශනාවක් හාමුදුරුවනේ 🙏🙏🙏

  • @100dineshyou
    @100dineshyou 3 หลายเดือนก่อน

    මෙහි සම්පූර්ණ බණ video එක දාන්න..

  • @k.p.nilminipathirana6196
    @k.p.nilminipathirana6196 ปีที่แล้ว +2

    Sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏

  • @nayanakaduruwana9114
    @nayanakaduruwana9114 4 หลายเดือนก่อน

    ප්‍රමාණ පින් ඔබවහන්සේට පතන බෝධියකින් නිර්වාණාවබෝධයම ලැබේවා!!

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ අපේ නා හිමියන් වහන්සේට පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 සියලු දෙවි පිහිටයි🙏💎❤ පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏

  • @sandalianuththara2020
    @sandalianuththara2020 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු...

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 2 หลายเดือนก่อน

    ගෞරවනීය අතිපූඡනීය නාහිමිපාණන්ට නමස්කාර වේවා!

  • @dilshapiyumi4842
    @dilshapiyumi4842 2 ปีที่แล้ว +2

    සාදු !සාදු !සාදු !

  • @wimalherathherathmudiyanse8602
    @wimalherathherathmudiyanse8602 2 ปีที่แล้ว +2

    සාදු !සාදු !සාදු !

  • @LakmaliJayathilaka-jm6wk
    @LakmaliJayathilaka-jm6wk 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා

  • @anojaratnayake8542
    @anojaratnayake8542 2 ปีที่แล้ว +2

    සාදු! සාදු! සාදු!

  • @nirmalakumalinda4597
    @nirmalakumalinda4597 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි මේත්ත්‍රි භාවනාව කරද්දි අපිට යම්.කෙනෙක්ට මෙත්ත්‍රි කලොත් ඔහු අපට අකාර්ශනය වෙනවද දැනගැනිම පිනිස ඇහුවේ

    • @nirmalakumalinda4597
      @nirmalakumalinda4597 3 หลายเดือนก่อน

      මම දැනට කරණිය මෙත්ත සුත්‍රය සජ්ජයනා කරනවා 7 පරක් එක හොදයිද උදේ හවස කරනවා

  • @janakaranasingha4402
    @janakaranasingha4402 ปีที่แล้ว +2

    සාදු...! සාදු...! සාදු...!