භාවනාව ගැන මේ තරම් සරල විදිහට තවත් කොහින්ද. ? about meditation l
ฝัง
- เผยแพร่เมื่อ 21 ธ.ค. 2024
- #භාවනා #bavana #bawana #meditation #saduchariyawa #සාදුචරියාව
🛑 මෙම භාවනාවේ දෙවන කොටස මෙතනින් බලන්න. - • භාවනාව ගැන මේ තරම් සරල...
🟥 භාවනාව ගැන මේ තරම් සරල විදිහට තවත් කොහින්ද. ? about meditation
👉 • භාවනාව ගැන මේ තරම් සරල...
👉 • රාජගිරියේ අරියඤාණ හිමි...
👉 • Mapiya wandanawa l Kav...
👉 • වැඩි පිනක් ලැබෙන්නේ කු...
👉 • ඔබේ එක වචනයක් ප්‍රමාණව...
👉 • අවිවේකි ඔබට භාවනාවක් ස...
👉 • විශාකා සිටු දේවිය පිළි...
👉 • ඔබේ සියලුම ප්‍රශ්නවලට ...
👉 • කිසි දිනක බුදු හාමුදුර...
👉 • ශ්‍රියා කාන්තාවකගේ ලක්...
👉 • නිවන් දැකීම පිණිස සිත ...
👉 • දුක ඇති වන්නේ කෙසේද ? ...
👉 • ශරීරයේ නියම ස්වබාවය අව...
👉 • වසර 07 ඇතුළත අනිවාර්යය...
⭕ භාවනාව යනු කුමක්ද ?
මනසේ ඇති ඵලදායී තත්ත්වයන් වර්ධනය කරගැනීමේ ක්‍රමය භාවනාවයි. යම් යම් මානසික තත්ත්වයන් පුරුද්දක් බවට පත්වන තුරුම නිරන්තරයෙන් ජනිත කරවීම මඟින් අපි මෙය සිදුකරමු. කායිකව, නවතම ස්නායුක මංපෙත් සැබෑවටම ගොඩනැංවීමක් ලෙස භාවනාව පෙන්වා දෙනු ලැබේ.
⭕ භාවනාවේ වාසි
භාවනාව මඟින් සංවර්ධනය කරගත හැකි විවිධ ඵලදායී මානසික තත්ත්ව බොහෝ ඇත:
වඩාත් සැහැල්ලුවක් ඇති වීම සහ ආතතිය අඩුවීම
වඩාත් අවධානය දීම සහ මඟහැරීම් අවම වීම වඩාත් සංසුන් වීම සහ නිරන්තර මනස්තාපයෙන් නිදහස් වීම
අප ගැනත් අපේ ජීවිත ගැනත් මනා අවබෝධයක් ඇති කරගැනීම සහ අන් අය ගැනත් එබඳුම අවබෝධයක් ඇති කරගැනීම
මෛත්‍රිය, කරුණාව වැනි බොහෝ ධනාත්මක මනෝභාවයන් ඇති කරගැනීම
අප බොහෝ දෙනෙකුට වඩාත් සංසුන්, වඩාත් පැහැදිලි සහ වඩාත් සතුටින්පිරි මනසක් අවශ්‍යයි. අප ආතතියෙන් හෝ ඍණාත්මක තත්ත්වයක සිටින්නේ නම් එමඟින් අප නොසතුටට පත්වෙයි. එය අපේ සෞඛ්‍යයට නරක විදිහට බලපාන අතර අපේ ජීවන වෘත්තීන්, පවුල් ජීවිත සහ මිත්‍රතාවයන් විනාශ කරදැමීමට එයට හැකිය.
ආතතියෙන් සහ ක්ෂණික කෝපයෙන් අප හෙම්බත් වී සිටී නම්, එවිට අපට උපකාර කළ හැකි ක්‍රම - භාවනාව වැනි - ගැන අප සොයා බලන්නට ඉඩ ඇත. කිසිදු අතුරු ආබාධයකින් තොරව මනෝභාවාත්මක අඩුලුහුඩුකම් මැඬලන්න භාවනාව අපට හැකියාව ලබා දෙයි.
අපට භාවනාව පිළිබඳ යථාර්ථවාදී එළඹුමක් අවශ්‍යය. එය ධනාත්මක ප්‍රතිඵල ළඟා කරගැනීමේ උපකරණයක් මිස ඕනෑම දෙයකට යොදා ගත හැකි ක්ෂණික විසඳුමක් නොවේ. එක හේතුවකින් කිසිදු ඵලයක් ළඟා කරගත නොහැකිය. එහෙත් හේතු සහ ප්‍රත්‍යය රාශියකින් හැකිය. උදාහරණයක් වශයෙන්, අපට අධි-රුධිර පීඩනය ඇත්නම් භාවනාවෙන් අපට උපකාරයක් ලබා ගත හැකිය. එහෙත් ආහාර රටාවේ හෝ ව්‍යායාමවල වෙනසක් සිදු නොවේ නම් භාවනාවෙන් ඒ සඳහා ගත හැකි කිසිවක් නැත.
⭕ බෞද්ධ භාවනා වර්ග
භාවනා කළ හැකි ක්‍රම බොහෝ ගණනක් ඇත. ඒ සියල්ල අපේ මනස සංසුන් කරගැනීමට උපකාර කරන නමුත් එය භාවනාවේ අවසාන ඵලය නොවේය. කෙසේ වෙතත්, වඩාත් ධනාත්මක තත්ත්වයන් ගොඩනඟමින් සැබෑ ප්‍රගතියක් අත් කරගැනීමට පෙර ඇත්තෙන්ම අපේ මානසික ආතතිය අවම කරගැනීම අත්‍යවශ්‍ය වේ. එබැවින්, සමථ සහ විපස්සනා යන බෞද්ධ භාවනා ක්‍රම දෙකෙන් යම් එකකට යාමට පෙර, හුස්ම ගැනීම පිළිබඳ අවධානය යොමු කරමින් අපි අපේ මනස සැහැල්ලු සහ නිහඬ කරගමු.
බොහෝවිට “විශ්ලේෂණාත්මක” භාවනාවය’යි කියනු ලබන විපස්සනා භාවනාවේදී මෛත්‍රිය වැනි ධනාත්මක මානසික තත්ත්වයක් පියවරෙන් පියවර ඔප්නංවා ගැනීම පිණිස අපි තර්කණය භාවිත කරමු. එසේ නැතිනම්, යම් අවස්ථාවක් පිළිබඳ නිවැරදි අවබෝධයකට, එනම් එහි අනිත්‍යතාව වැනි අවබෝධයකට, පැමිණීම පිණිස එම අවස්ථාව විශ්ලේෂණය කිරීමට තර්කණය යොදා ගනිමු. එසේත් නැතිනම්, අපි සරලවම ධනාත්මක ගුණධර්ම ඇති යම් දෙයක ප්‍රතිරූපයක්, එනම් බුදුන්වහන්සේගේ රූපය වැනි යමක්, මානසිකව ගොඩනඟාගෙන එය පැහැදිලිව දැකීමට උත්සාහ කරමු.
අනතුරුව, සමථ භාවනාවේදී අපි ජනිත කරගත් ධනාත්මක තත්ත්වය පිළිබඳව හැකි උපරිම කාලයක් මනාසිහිය, අවධානය සහ එකඟතාව පිහිටුවා ගනිමු. එසේත් නැතිනම්, අප විසින් ගොඩනඟා ගත් මානසික ප්‍රතිරූපයක් මත නොවිසුරුණු ඒකාග්ර බවක් පවත්වා ගැනීමට ඒ උපකරණ උපයෝගී කරගමු.
මේ භාවනා වර්ග දෙකින් එකක් අපට යොදාගත හැකිය. ධනාත්මක මානසික තත්ත්වයන් ගොඩනඟා ගෙන එය නිරීක්ෂණය කළ හැකි විට, එම තත්ත්වය ස්ථතිකව පවත්වා ගැනීමට අපි කැමති වෙමු. එම තත්ත්වය පිළිබඳ අපගේ එකඟතාව දුර්වල වේ නම් හෝ නැති වේ නම් හෝ, එය ආපසු වතාවක් ගොඩනංවා ගැනීමට සහ නිරීක්ෂණය කිරීමට අපි වැඩකටයුතු කරමු.
👉 බෞද්ධ ආගමික කටයුතු හා අපේ රටේ බෞද්ධ උරුමයන් මෙන්ම අධ්‍යාපනික වැඩ සටහන් ලොව පුරා බෙදා හැරීම අපගේ මෙම youtube channel හි උතුම් පරමාර්ථය වේ.
අපගේ මෙම සත් කාර්ය්යන් සාර්ථක කරගැනීමට Subscribe කර අප හා එකතු වන්න. ඔබගේ සහයෝගය ලබා දෙන්න.
The noble objective of our TH-cam channel is to distribute Buddhist religious activities and Buddhist heritage of our country as well as educational programs all over the world.
Subscribe and join us to make our seven tasks successful. Give your support
🌷 තෙරුවන් සරණයි 🌷
👉 More videos: - / @saduchariyawa
👉 Subscribe Us: - / @saduchariyawa
👉 Email - sadhuchariyawa@gmail.com
Thank You,
________________________________
මෙම භාවනාවේ දෙවන කොටස - th-cam.com/video/P2FHpLtdtfc/w-d-xo.html
Sadiuchaora
Q
❤
දිගටම මෙම භාවනා වැඩසටහන තිබේනම් නිවසේදී පුහුණු විය හැකිය. ඔබ වහන්සේට දීර්ඝායුවේවා...!!!!!
ඔබ වහන්සේට ගොඩක් පිං මොන තරමි භාවනා කිරීමට උත්සාහ කරත් හිත විසෙරන නිසා උත්සාහය අතහැරලා හිටියේ මේ කියන විදිහට කරාම ටික ටික හරියන ගතියක් දැනෙන වා ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි .🙏🙏🙏
ඇත්තටම මේ විදිහට කරාම සිත විසිරෙන එක නවත්තගන්න යම් තාක් දුරට පුළුවන් වුනා මටත්.මෙය දිගටම ප්‍රගුණ කලොත් ඇත්තටම හිතට නිවීමක් ලබා දෙන්න පුළුවන් කියලා විශ්වාසයි. ගොඩාක් පිං ඔබ වහන්සේට .🌷🙏🌷
@@dineshadinesha7487 9ii
Sadu.sadu sadu
Sadu.sadu sadu
Sadu.sadu sadu
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺
ඔබ වහන්සේහේ හඩද භාවනාවකි
ඔබ වහන්සේට බෙහෙවින්ම පිං මම මෛත්‍රී භාවනාව කර කර ඉන්න කොට එක ඉවර වුන ගමන් ඔබවහන්සේගේ මේ භාවනාව මට පෙන්නුම් කලා ඒ මොහොතෙම මම මේ භාවනාව කලා එක හිතට ලොකු සැනසිමක් දැනුනා මම මේ මොහොතේ සිට විසිරි යන මගේ සිත ඔබවහන්සේ කියාදුන් විදියට පලනය කරගෙන යනවා බෙහෙවින්ම පිං ඔබවහන්සේට දිර්ඝායු වේවා
🙏🙏🙏 ඉතාමත් වටිනා හොඳ ඉගැන්වීමක්.
තව තවත් මේ වගේ භාවනා ක්‍රම සරල අයුරින් උගන්වන වැඩසටහන් ඉදිරිපත් කරන්න. 🙏🙏🙏
බොහොම පින් අපේ හාමුදුරුවනේ.. ඉදිරි භාවනා වැඩ සටහන් ඔනි
පින්සිදුවේවා ස්වාමින්වහන්ස ඉදිරියටත් මේ භාවනාව කරවන්න
පින්වත් සුවාම්න්වාහාන්සෙට තෙරුවන් සරණයි සාදු සාදු සාදු
සාදු.. සාදු.. සාදු.🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏සියලු බුදු රජාණන් වහන්සේලා ගේ තෙරැවනේ පිහිට ලැබේවා !🙏🙏🙏
ඔබවහන්සේට පින්සිදු වේවා .නිවන් සුව ලැබේවා .තෙරුවන් සරනයි .
අවසර,,,ගරු ස්වාමීන් වහන්ස පාද නමස්කාර වන්දනා වේවා,,,,නමො. බුද්ධාය,,,,,,🙏🙏🙏
😮
තෙරුවන් සරණයි යහපතක්ම වේවා! ගොඩක් පින් ස්වාමීන්වහන්ස
මං මේ වීඩියෝ එක ආයේ ආයේ අහනවා ලොකුම ලොකු උදව්වක් උනා මට ඔබ වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏
අනේ ඔබ. වහන්සේට නමස්කාර වේවා බාවනා කරන්න ආසයි මොන කරදර තිබිණත් හිත සැහැල්ලුවෙන් මේ බවනාව මම කොහොමහරි වඩා ගැනීමට හැකිවේවා 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අප පින්වත් ස්වාමීන් වහන්ස බොහොම පින් 🙏🙏💛💛🌼🌼
ඔබ වහන්සේට බොහොම පිං 🙏🙏🙏 ..හරිම සරල විදියට භාවනාවට ගියා...නිතර විසිරෙන සිත එක තැනකට උනා...
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවයෙන්ම වෙසෙත්වා ..!!🙏..උතුම් නිවන් සුවයම වේවා 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
theruwan saranai
මට හොදටම භාවනාව තෙරුනෙ මෙ video එකෙන් ,පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් ,නිරොගි වෙවා !!!
සාදු සාදු සාදු තෙරැවන් සරනයි ස්වාමින් වහන්සේ ට පිං එකග නැ සිත එකලස් කර ගැනීමට මෙි උතුම් කමටහන උපකාරී වෙිවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට ගොඩක් පිං ඇත්තටම සිතට පුදුම සහනයක් දැනෙන්නේ .මම බාවනා කරන්න උත්සාහ කරාඒත් බැරිවුණා .ඒත් දැන් හරි සතුටුයි .ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා .🙏🙏🙏🙏🙏
ඉතාමත් සාර්තකයි ඔබවහන්සේට බොහෝමත්ම පින් තෙරුවන් සරනයි
සාදු සාදු සාදු මාගේ නමස්කාරය පිංවත් ස්වාමින් වහන්සේට වෙිවා . ඉතාමත්ම වටිනවා .සාදු සාදු සාදු ඉක්මන් බවයක චතුරාරි්‍ය සත්‍ය ධර්මය අවබෝදයට මේපිිං හේතු වාසනා වෙිවා
ඔබ වහන්සේට නමස්කාර වේවා අහගෙන ඉන්න කොටත් හිත සන්සුන් වෙනව සාදු සාදු සාදු ...!!!🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏ගොඩක් පිං 🙏🙏🙏මං අසාවෙන් හිටියේ භාවනා කරන්න..... මෙය මට ගොඩක් වටිනවා.... ගොඩක් ගොඩක් පිං 🙏🙏🙏බුදුසරණයි...
Pinsidda wewa.ඔබ වහන්සේට mage සිත මොහොතකට ho සංසුන්ව thabuwata..දිනපතාම karanna ony...
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺බුදු.සරනයි පින්වත් සවම්න් වහන්සේට
ඔබවහන්සේට පින්සිදුවේවා මා මොහොතකට හෝසිතින්
සුවපත් කලාට
ඔබ වහන්සෙට බොහොම පින්
Sadu sadu sadu..
Hitha hadagena bawana wadanna,thunuruwane shakthiya lebewa!!!
සාදූ සාදූ සාදූ තෙරුවන්සරණයි !!!
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු සාදු සාදූ ඔබ වහන්සෙගෙ භාවනා වැඩ සටහන මා අනුගමනය කරමින් උතුම් බුදු ගුණ බලයෙන් භාවනා මග දියුණු වෙවායයි අදිටන් කරමි. පින් අනුමොදන් කරමි.
.
ඔබ වහන්සේට ගොඩාක් පින් සිත එක් රැස් කර ගන්න පුලුවන් ඔබ වහන්සේගේ බවනාවේන් 🙏🙏🙏
ඔබවහන්සේ ට මාර්ග පල අවබෝධය ලැබී උතුම් වූ නිර්වාණ සමාධියම අවබෝධ වෙවා... සාදු සාදු සාදු...
ස්වාමීන් වහන්සේට පින් 🙏🙏
වැඩ සටහන දිගටම කරන්න හැකිනම් වටිනවා .
සාදු සාදු ඔබ වහන්සේ ට නිර්වාණ සමාධියට පිවිසෙන්න හැකි වේවා තෙරුවන් සරණයි
Saadu saadu saaaaa තවතවත් මෙවැනි භාවනා warga gena A mata shakthiya dhahirya lebewa oba වහන්සේට
prarthana කරමි🙏🙏🙏🙏🙏
ගොඩක් පින් ස්වාමීන්වහන්ස🙏
4:58 💫
ස්වාමින් වහන්සේ ට පිංසිදු වෙවා
ඔබ වහන්සේට බෙහෙවින්ම ස්තූතියි. භාවනා කරන එක අතහැරල හිටියේ. මේ විදියට පුරුදු උනාම හිත එක තැනක තියාගෙන ඉන්න ඉක්මනට මම හුරැවේවි.❤❤🙏🏻🙏🏻🙏🏻
ආදරණිය විශ්වයේ ආශිර්වාදය ලැබේවා
විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා 🙏🙏❤ ස්තුතියි ස්තුතියි
Pinwath seruwawila viharadipath swaminwahansa sadu sadu sadu obawahansata namaskara wewa sadu sadu sadu sadu
🌸🙏🌸🙏🌸🙏🌸
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස...!!!
Sadu sadu sadu
ඔබ වහන්සේට බොහෝ පින් ලැබේවා !!!.
බාවනාවටම උචිත හඩක්..හිත එකග කරගන්න උපකාරයක් ....
🙏ඔබවහන්සේට පිංසිදු වේවා ...
sadu sadu.sadu theruwañ sarenai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පිං හාමුදුරුවනේ ඉක්මන් බවයකදීම නිර්වාණය අවබෝධ වේවා!!!
බොහොම පිං ඔබ වහන්සේට 💙
සාදු සාදු සාදු.🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏
පිං වත් ස්වාමින් වහන්සේ නිවන් දකීවා
මමත් godak utsaha කරනවා hita san sun kara gena විනාඩි පහක් භාවනා karanna ath hita දුවනවා 🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan.saranai.sadu
Sadu.sadu
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි
Namo Buddhaaya
Bohoma pin oba wahanseta
Sadu sadu sadu 🙏🙏🙏☸️
මෙම භාවනාවේ දෙවන කොටස -
th-cam.com/video/P2FHpLtdtfc/w-d-xo.html
සාධු සාධු සාධු
Godak pin ape hamuduruwane
ගොඩක් පින් හාමුදුරුවනේ🙏🙏🙏
තෙරුවණ් සරණයි අපේ පිංවත් හාමුදුරුවනේ සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏
සාදූ..සාදූ..සාදූ
බොහොම පිං 🙏🙏🙏🙏
බුදුසරනයි
තෙරුවන් සරණයි
Sthuthi pin budusaranai devipihitai 🙏🙏🙏🙏
හිත සන්සුන් වුණා. තෙරුවන් සරණයි !
පින් සිදු වේවා ස්වාමින්වහන්සේට
සාදු සාදු සාදු !!🙏🌺🙏🌺🙏🌺
බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
Sadu.sadu. sadu.
බුදුසරණයි 🙏
ඔබ වහන්සේට ගොඩක් පින්
සාදූ! 🌼 සාදූ!🌼 සාදූ! 🌼
Pinwth swamin wahansa oba wahanseta deerghau wewa sadu sadu sadu ...
ස්තුතියි 🙏🙏🙏
Sadu...sadu...sadu magae namas karaya waewa pinwat sawamin wahansa 🙏🙏🙏🙏🙏
Godak pin oba wahanseta.
Math uthsaha karanava
Saadu saadu saadu budusarani bevipihity namobiddaya
ගොඩක් පින් ..හොදටම පටන් අරගෙන යනකොට add එකක් ගියා ..ඒක නතර කලා නම් හොදයි .
Correct meditations
Very rarely , heared
So important sermon
බොහොම ස්තූති.. ඔබ වහන්සේ විසින් සිදු කර ඇති මේ වීඩියෝව මගින් මාගේ මනස කිසියම් කාලයක් තුල නිදහස්ව පවත්ව ගන්න ආකාරය පිලිබදව මනා අවබෝදයක් ලැබුණා... මොකද.. බොහෝ වීඩියෝවන් වල කෙතෙක් සාර්තක පැහැදිලි කිරීම් තිබුනද මනස කිසියම් කාලයක් තුල නිසලව තබා ගැනීමට එමගින් හරිහැටි පන්නරයක් ලැබුණේ නැත.... ඔබ වහන්සේට බොහොමත්ම පිං...🙏🙏🙏
Theruwan 🌼🌺saranai.
බොහොම pin obaqasanseta
සාර්ථකයි ඔබවහන්සේට බොහොම පිං !
🙏🙏🙏
Godak වටිනවා api wafe aluth ayata...🙏🙏🙏
Thunuruwan saranai swaminwahanseta niroogibawaya lebewa .🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
Oba vahanseta godak pin.
Theruwan saranai
me wage bhana weda satahan idiripath karanna theruvan saranai oba wahanseta
බුදුසරණයි 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට pin
සාදු සාදු සාදු නමස්කාර කරමි
තෙරුවන් සරනයි ඔබ වහන්සේට🙏🙏
ගොඩක් පිං ඔබතුමාට 🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻