භාවනාව ගැන මේ තරම් සරල විදිහට තවත් කොහින්ද. ? about meditation l

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #භාවනා #bavana #bawana #meditation #saduchariyawa #සාදුචරියාව
    🛑 මෙම භාවනාවේ දෙවන කොටස මෙතනින් බලන්න. - • භාවනාව ගැන මේ තරම් සරල...
    🟥 භාවනාව ගැන මේ තරම් සරල විදිහට තවත් කොහින්ද. ? about meditation
    👉 • භාවනාව ගැන මේ තරම් සරල...
    👉 • රාජගිරියේ අරියඤාණ හිමි...
    👉 • Mapiya wandanawa l Kav...
    👉 • වැඩි පිනක් ලැබෙන්නේ කු...
    👉 • ඔබේ එක වචනයක් ප්‍රමාණව...
    👉 • අවිවේකි ඔබට භාවනාවක් ස...
    👉 • විශාකා සිටු දේවිය පිළි...
    👉 • ඔබේ සියලුම ප්‍රශ්නවලට ...
    👉 • කිසි දිනක බුදු හාමුදුර...
    👉 • ශ්‍රියා කාන්තාවකගේ ලක්...
    👉 • නිවන් දැකීම පිණිස සිත ...
    👉 • දුක ඇති වන්නේ කෙසේද ? ...
    👉 • ශරීරයේ නියම ස්වබාවය අව...
    👉 • අවුරුදු 07 ඇතුළත අනිවා...
    ⭕ භාවනාව යනු කුමක්ද ?
    මනසේ ඇති ඵලදායී තත්ත්වයන් වර්ධනය කරගැනීමේ ක්‍රමය භාවනාවයි. යම් යම් මානසික තත්ත්වයන් පුරුද්දක් බවට පත්වන තුරුම නිරන්තරයෙන් ජනිත කරවීම මඟින් අපි මෙය සිදුකරමු. කායිකව, නවතම ස්නායුක මංපෙත් සැබෑවටම ගොඩනැංවීමක් ලෙස භාවනාව පෙන්වා දෙනු ලැබේ.
    ⭕ භාවනාවේ වාසි
    භාවනාව මඟින් සංවර්ධනය කරගත හැකි විවිධ ඵලදායී මානසික තත්ත්ව බොහෝ ඇත:
    වඩාත් සැහැල්ලුවක් ඇති වීම සහ ආතතිය අඩුවීම
    වඩාත් අවධානය දීම සහ මඟහැරීම් අවම වීම වඩාත් සංසුන් වීම සහ නිරන්තර මනස්තාපයෙන් නිදහස් වීම
    අප ගැනත් අපේ ජීවිත ගැනත් මනා අවබෝධයක් ඇති කරගැනීම සහ අන් අය ගැනත් එබඳුම අවබෝධයක් ඇති කරගැනීම
    මෛත්‍රිය, කරුණාව වැනි බොහෝ ධනාත්මක මනෝභාවයන් ඇති කරගැනීම
    අප බොහෝ දෙනෙකුට වඩාත් සංසුන්, වඩාත් පැහැදිලි සහ වඩාත් සතුටින්පිරි මනසක් අවශ්‍යයි. අප ආතතියෙන් හෝ ඍණාත්මක තත්ත්වයක සිටින්නේ නම් එමඟින් අප නොසතුටට පත්වෙයි. එය අපේ සෞඛ්‍යයට නරක විදිහට බලපාන අතර අපේ ජීවන වෘත්තීන්, පවුල් ජීවිත සහ මිත්‍රතාවයන් විනාශ කරදැමීමට එයට හැකිය.
    ආතතියෙන් සහ ක්ෂණික කෝපයෙන් අප හෙම්බත් වී සිටී නම්, එවිට අපට උපකාර කළ හැකි ක්‍රම - භාවනාව වැනි - ගැන අප සොයා බලන්නට ඉඩ ඇත. කිසිදු අතුරු ආබාධයකින් තොරව මනෝභාවාත්මක අඩුලුහුඩුකම් මැඬලන්න භාවනාව අපට හැකියාව ලබා දෙයි.
    අපට භාවනාව පිළිබඳ යථාර්ථවාදී එළඹුමක් අවශ්‍යය. එය ධනාත්මක ප්‍රතිඵල ළඟා කරගැනීමේ උපකරණයක් මිස ඕනෑම දෙයකට යොදා ගත හැකි ක්ෂණික විසඳුමක් නොවේ. එක හේතුවකින් කිසිදු ඵලයක් ළඟා කරගත නොහැකිය. එහෙත් හේතු සහ ප්‍රත්‍යය රාශියකින් හැකිය. උදාහරණයක් වශයෙන්, අපට අධි-රුධිර පීඩනය ඇත්නම් භාවනාවෙන් අපට උපකාරයක් ලබා ගත හැකිය. එහෙත් ආහාර රටාවේ හෝ ව්‍යායාමවල වෙනසක් සිදු නොවේ නම් භාවනාවෙන් ඒ සඳහා ගත හැකි කිසිවක් නැත.
    ⭕ බෞද්ධ භාවනා වර්ග
    භාවනා කළ හැකි ක්‍රම බොහෝ ගණනක් ඇත. ඒ සියල්ල අපේ මනස සංසුන් කරගැනීමට උපකාර කරන නමුත් එය භාවනාවේ අවසාන ඵලය නොවේය. කෙසේ වෙතත්, වඩාත් ධනාත්මක තත්ත්වයන් ගොඩනඟමින් සැබෑ ප්‍රගතියක් අත් කරගැනීමට පෙර ඇත්තෙන්ම අපේ මානසික ආතතිය අවම කරගැනීම අත්‍යවශ්‍ය වේ. එබැවින්, සමථ සහ විපස්සනා යන බෞද්ධ භාවනා ක්‍රම දෙකෙන් යම් එකකට යාමට පෙර, හුස්ම ගැනීම පිළිබඳ අවධානය යොමු කරමින් අපි අපේ මනස සැහැල්ලු සහ නිහඬ කරගමු.
    බොහෝවිට “විශ්ලේෂණාත්මක” භාවනාවය’යි කියනු ලබන විපස්සනා භාවනාවේදී මෛත්‍රිය වැනි ධනාත්මක මානසික තත්ත්වයක් පියවරෙන් පියවර ඔප්නංවා ගැනීම පිණිස අපි තර්කණය භාවිත කරමු. එසේ නැතිනම්, යම් අවස්ථාවක් පිළිබඳ නිවැරදි අවබෝධයකට, එනම් එහි අනිත්‍යතාව වැනි අවබෝධයකට, පැමිණීම පිණිස එම අවස්ථාව විශ්ලේෂණය කිරීමට තර්කණය යොදා ගනිමු. එසේත් නැතිනම්, අපි සරලවම ධනාත්මක ගුණධර්ම ඇති යම් දෙයක ප්‍රතිරූපයක්, එනම් බුදුන්වහන්සේගේ රූපය වැනි යමක්, මානසිකව ගොඩනඟාගෙන එය පැහැදිලිව දැකීමට උත්සාහ කරමු.
    අනතුරුව, සමථ භාවනාවේදී අපි ජනිත කරගත් ධනාත්මක තත්ත්වය පිළිබඳව හැකි උපරිම කාලයක් මනාසිහිය, අවධානය සහ එකඟතාව පිහිටුවා ගනිමු. එසේත් නැතිනම්, අප විසින් ගොඩනඟා ගත් මානසික ප්‍රතිරූපයක් මත නොවිසුරුණු ඒකාග්‍ර බවක් පවත්වා ගැනීමට ඒ උපකරණ උපයෝගී කරගමු.
    මේ භාවනා වර්ග දෙකින් එකක් අපට යොදාගත හැකිය. ධනාත්මක මානසික තත්ත්වයන් ගොඩනඟා ගෙන එය නිරීක්ෂණය කළ හැකි විට, එම තත්ත්වය ස්ථතිකව පවත්වා ගැනීමට අපි කැමති වෙමු. එම තත්ත්වය පිළිබඳ අපගේ එකඟතාව දුර්වල වේ නම් හෝ නැති වේ නම් හෝ, එය ආපසු වතාවක් ගොඩනංවා ගැනීමට සහ නිරීක්ෂණය කිරීමට අපි වැඩකටයුතු කරමු.
    👉 බෞද්ධ ආගමික කටයුතු හා අපේ රටේ බෞද්ධ උරුමයන් මෙන්ම අධ්‍යාපනික වැඩ සටහන් ලොව පුරා බෙදා හැරීම අපගේ මෙම youtube channel හි උතුම් පරමාර්ථය වේ.
    අපගේ මෙම සත් කාර්ය්‍යන් සාර්ථක කරගැනීමට Subscribe කර අප හා එකතු වන්න. ඔබගේ සහයෝගය ලබා දෙන්න.
    The noble objective of our TH-cam channel is to distribute Buddhist religious activities and Buddhist heritage of our country as well as educational programs all over the world.
    Subscribe and join us to make our seven tasks successful. Give your support
    🌷 තෙරුවන් සරණයි 🌷
    👉 More videos: - / @saduchariyawa
    👉 Subscribe Us: - / @saduchariyawa
    👉 Email - sadhuchariyawa@gmail.com
    Thank You,
    ________________________________

ความคิดเห็น • 229

  • @Saduchariyawa
    @Saduchariyawa  ปีที่แล้ว +40

    මෙම භාවනාවේ දෙවන කොටස - th-cam.com/video/P2FHpLtdtfc/w-d-xo.html

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 2 ปีที่แล้ว +46

    අවසර,,,ගරු ස්වාමීන් වහන්ස පාද නමස්කාර වන්දනා වේවා,,,,නමො. බුද්ධාය,,,,,,🙏🙏🙏

  • @NethuAmaya-vf5yz
    @NethuAmaya-vf5yz 5 หลายเดือนก่อน +3

    මං මේ වීඩියෝ එක ආයේ ආයේ අහනවා ලොකුම ලොකු උදව්වක් උනා මට ඔබ වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏

  • @malanikumari3348
    @malanikumari3348 ปีที่แล้ว +41

    දිගටම මෙම භාවනා වැඩසටහන තිබේනම් නිවසේදී පුහුණු විය හැකිය. ඔබ වහන්සේට දීර්ඝායුවේවා...!!!!!

  • @හෙලමහාරාවනාපරපුර
    @හෙලමහාරාවනාපරපුර 2 ปีที่แล้ว +81

    ඔබ වහන්සේට ගොඩක් පිං මොන තරමි භාවනා කිරීමට උත්සාහ කරත් හිත විසෙරන නිසා උත්සාහය අතහැරලා හිටියේ මේ කියන විදිහට කරාම ටික ටික හරියන ගතියක් දැනෙන වා ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි .🙏🙏🙏

    • @dineshadinesha7487
      @dineshadinesha7487 ปีที่แล้ว +7

      ඇත්තටම මේ විදිහට කරාම සිත විසිරෙන එක නවත්තගන්න යම් තාක් දුරට පුළුවන් වුනා මටත්.මෙය දිගටම ප්‍රගුණ කලොත් ඇත්තටම හිතට නිවීමක් ⁣ලබා දෙන්න පුළුවන් කියලා විශ්වාසයි. ගොඩාක් පිං ඔබ වහන්සේට .🌷🙏🌷

    • @kamalakumarage4980
      @kamalakumarage4980 ปีที่แล้ว +2

      @@dineshadinesha7487 9ii

    • @nirmalagamage8999
      @nirmalagamage8999 ปีที่แล้ว +2

      Sadu.sadu sadu

    • @nirmalagamage8999
      @nirmalagamage8999 ปีที่แล้ว +1

      Sadu.sadu sadu

    • @nirmalagamage8999
      @nirmalagamage8999 ปีที่แล้ว +1

      Sadu.sadu sadu

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 ปีที่แล้ว +9

    පින්වත් සුවාම්න්වාහාන්සෙට තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @samarathungarajapaksha
    @samarathungarajapaksha 26 วันที่ผ่านมา

    සාදු සාදු සාදූ ඔබ වහන්සෙගෙ භාවනා වැඩ සටහන මා අනුගමනය කරමින් උතුම් බුදු ගුණ බලයෙන් භාවනා මග දියුණු වෙවායයි අදිටන් කරමි. පින් අනුමොදන් කරමි.
    .

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 ปีที่แล้ว +9

    සාදු.. සාදු.. සාදු.🌹🌹🌹🙏🙏🙏

  • @nishan9347
    @nishan9347 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට පින්සිදුවේවා මා මොහොතකට හෝසිතින්
    සුවපත් කලාට

  • @machoprogram689
    @machoprogram689 8 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට බෙහෙවින්ම පිං මම මෛත්‍රී භාවනාව කර කර ඉන්න කොට එක ඉවර වුන ගමන් ඔබවහන්සේගේ මේ භාවනාව මට පෙන්නුම් කලා ඒ මොහොතෙම මම මේ භාවනාව කලා එක හිතට ලොකු සැනසිමක් දැනුනා මම මේ මොහොතේ සිට විසිරි යන මගේ සිත ඔබවහන්සේ කියාදුන් විදියට පලනය කරගෙන යනවා බෙහෙවින්ම පිං ඔබවහන්සේට දිර්ඝායු වේවා

  • @anushabandara877
    @anushabandara877 ปีที่แล้ว +11

    ඔබවහන්සේට පින්සිදු වේවා .නිවන් සුව ලැබේවා .තෙරුවන් සරනයි .

  • @kalyaniaberathna3523
    @kalyaniaberathna3523 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු

  • @kapilakusumsiriudayarathna834
    @kapilakusumsiriudayarathna834 2 ปีที่แล้ว +36

    🙏🙏🙏 ඉතාමත් වටිනා හොඳ ඉගැන්වීමක්.
    තව තවත් මේ වගේ භාවනා ක්‍රම සරල අයුරින් උගන්වන වැඩසටහන් ඉදිරිපත් කරන්න. 🙏🙏🙏

  • @ChamiKuma-t1m
    @ChamiKuma-t1m ปีที่แล้ว +10

    🙏🙏🙏සියලු බුදු රජාණන් වහන්සේලා ගේ තෙරැවනේ පිහිට ලැබේවා !🙏🙏🙏

  • @prabhathsannasooriya
    @prabhathsannasooriya ปีที่แล้ว +9

    ඔබ වහන්සේහේ හඩද භාවනාවකි

  • @swarnanethu4879
    @swarnanethu4879 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺බුදු.සරනයි පින්වත් සවම්න් වහන්සේට

  • @shayamaleepriyangika1686
    @shayamaleepriyangika1686 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අප පින්වත් ස්වාමීන් වහන්ස බොහොම පින් 🙏🙏💛💛🌼🌼

  • @kumariaderimumi4416
    @kumariaderimumi4416 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි ස්වාමින් වහන්සේ ට පිං එකග නැ සිත එකලස් කර ගැනීමට මෙි උතුම් කමටහන උපකාරී වෙිවා

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 5 หลายเดือนก่อน +3

    විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා 🙏🙏❤ ස්තුතියි ස්තුතියි

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว +8

    Pinsidda wewa.ඔබ වහන්සේට mage සිත මොහොතකට ho සංසුන්ව thabuwata..දිනපතාම karanna ony...

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏ගොඩක් පිං 🙏🙏🙏මං අසාවෙන් හිටියේ භාවනා කරන්න..... මෙය මට ගොඩක් වටිනවා.... ගොඩක් ගොඩක් පිං 🙏🙏🙏බුදුසරණයි...

  • @uthpaladilmini8148
    @uthpaladilmini8148 ปีที่แล้ว +13

    බොහොම පින් අපේ හාමුදුරුවනේ.. ඉදිරි භාවනා වැඩ සටහන් ඔනි

    • @PrincyFernando-ci1en
      @PrincyFernando-ci1en ปีที่แล้ว

      පින්සිදුවේවා ස්වාමින්වහන්ස ඉදිරියටත් මේ භාවනාව කරවන්න

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා! ගොඩක් පින් ස්වාමීන්වහන්ස

  • @sandhyakuruppu6445
    @sandhyakuruppu6445 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට නමස්කාර වේවා අහගෙන ඉන්න කොටත් හිත සන්සුන් වෙනව සාදු සාදු සාදු ...!!!🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 2 หลายเดือนก่อน

    අනේ ඔබ. වහන්සේට නමස්කාර වේවා බාවනා කරන්න ආසයි මොන කරදර තිබිණත් හිත සැහැල්ලුවෙන් මේ බවනාව මම කොහොමහරි වඩා ගැනීමට හැකිවේවා 🙏🙏🙏🙏🙏

  • @vdsy1234
    @vdsy1234 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට ගොඩක් පිං ඇත්තටම සිතට පුදුම සහනයක් දැනෙන්නේ .මම බාවනා කරන්න උත්සාහ කරාඒත් බැරිවුණා .ඒත් දැන් හරි සතුටුයි .ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා .🙏🙏🙏🙏🙏

  • @amilaperera466
    @amilaperera466 ปีที่แล้ว +12

    ඉතාමත් සාර්තකයි ඔබවහන්සේට බොහෝමත්ම පින් තෙරුවන් සරනයි

  • @Deumi_A
    @Deumi_A ปีที่แล้ว +5

    ගොඩක් පින් ස්වාමීන්වහන්ස🙏
    4:58 💫

  • @milinakumari3699
    @milinakumari3699 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය පිංවත් ස්වාමින් වහන්සේට වෙිවා . ඉතාමත්ම වටිනවා .සාදු සාදු සාදු ඉක්මන් බවයක චතුරාරි්‍ය සත්‍ය ධර්මය අවබෝදයට මේපිිං හේතු වාසනා වෙිවා

  • @bandusena8046
    @bandusena8046 2 หลายเดือนก่อน

    ඔබවහන්සේ ට මාර්ග පල අවබෝධය ලැබී උතුම් වූ නිර්වාණ සමාධියම අවබෝධ වෙවා... සාදු සාදු සාදු...

  • @ghdgarunayake3091
    @ghdgarunayake3091 ปีที่แล้ว +11

    ස්වාමීන් වහන්සේට පින් 🙏🙏
    වැඩ සටහන දිගටම කරන්න හැකිනම් වටිනවා .

  • @sdhanushka8689
    @sdhanushka8689 ปีที่แล้ว +16

    ඔබ වහන්සේට බොහොම පිං 🙏🙏🙏 ..හරිම සරල විදියට භාවනාවට ගියා...නිතර විසිරෙන සිත එක තැනකට උනා...
    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවයෙන්ම වෙසෙත්වා ..!!🙏..උතුම් නිවන් සුවයම වේවා 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว +3

    තෙරුවණ් සරණයි අපේ පිංවත් හාමුදුරුවනේ සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏

  • @dushanichathurikabasnyaka9116
    @dushanichathurikabasnyaka9116 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ තෙරුවන්සරණයි !!!

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthiteacher8462
    @damayanthiteacher8462 9 หลายเดือนก่อน +2

    ආදරණිය විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @gaminibandara9610
    @gaminibandara9610 ปีที่แล้ว +5

    Sadu sadu sadu

  • @nihalgunarathna1984
    @nihalgunarathna1984 ปีที่แล้ว +5

    ඔබ වහන්සෙට බොහොම පින්

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට බෙහෙවින්ම ස්තූතියි. භාවනා කරන එක අතහැරල හිටියේ. මේ විදියට පුරුදු උනාම හිත එක තැනක තියාගෙන ඉන්න ඉක්මනට මම හුරැවේවි.❤❤🙏🏻🙏🏻🙏🏻

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 ปีที่แล้ว +5

    මමත් godak utsaha කරනවා hita san sun kara gena විනාඩි පහක් භාවනා karanna ath hita දුවනවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @malanipathiraja7421
    @malanipathiraja7421 ปีที่แล้ว +4

    Sadu...sadu...sadu magae namas karaya waewa pinwat sawamin wahansa 🙏🙏🙏🙏🙏

  • @jagathsandaruwan7114
    @jagathsandaruwan7114 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට ගොඩාක් පින් සිත එක්‍ රැස් කර ගන්න පුලුවන් ඔබ වහන්සේගේ බවනාවේන් 🙏🙏🙏

  • @lahiruherath1563
    @lahiruherath1563 ปีที่แล้ว +6

    බොහොම පිං ඔබ වහන්සේට 💙

  • @sandyaathuraliya9600
    @sandyaathuraliya9600 ปีที่แล้ว +4

    🙏ඔබවහන්සේට පිංසිදු වේවා ...

  • @sandi8364
    @sandi8364 ปีที่แล้ว +3

    🌸🙏🌸🙏🌸🙏🌸
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස...!!!

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 ปีที่แล้ว +3

    සාදූ! 🌼 සාදූ!🌼 සාදූ! 🌼

  • @swarnalatha6923
    @swarnalatha6923 ปีที่แล้ว +1

    sadu sadu.sadu theruwañ sarenai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amallanka4061
    @amallanka4061 ปีที่แล้ว +4

    Sadu sadu sadu 🙏🙏🙏☸️

    • @Saduchariyawa
      @Saduchariyawa  ปีที่แล้ว

      මෙම භාවනාවේ දෙවන කොටස -
      th-cam.com/video/P2FHpLtdtfc/w-d-xo.html

  • @nilukaruwanpathirana4649
    @nilukaruwanpathirana4649 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට බොහෝ පින් ලැබේවා !!!.
    බාවනාවටම උචිත හඩක්..හිත එකග කරගන්න උපකාරයක් ....

  • @yousefalramzi1
    @yousefalramzi1 ปีที่แล้ว +2

    Sadu sadu sadu..
    Hitha hadagena bawana wadanna,thunuruwane shakthiya lebewa!!!

  • @onetow4587
    @onetow4587 ปีที่แล้ว +4

    බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimsinimsi1820
    @nimsinimsi1820 2 ปีที่แล้ว +5

    Theruwan.saranai.sadu
    Sadu.sadu

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 ปีที่แล้ว +2

    Pinwath seruwawila viharadipath swaminwahansa sadu sadu sadu obawahansata namaskara wewa sadu sadu sadu sadu

  • @jesicafernando8028
    @jesicafernando8028 ปีที่แล้ว +4

    බොහොම පිං 🙏🙏🙏🙏

  • @lalithapadmini6065
    @lalithapadmini6065 ปีที่แล้ว +1

    ස්වාමින් වහන්සේ ට පිංසිදු වෙවා

  • @besttraxxasfan253
    @besttraxxasfan253 ปีที่แล้ว +4

    Bohoma pin oba wahanseta

  • @maladamayanthi1102
    @maladamayanthi1102 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @merayawejhasundara3623
    @merayawejhasundara3623 ปีที่แล้ว +1

    ගොඩක් පින් හාමුදුරුවනේ🙏🙏🙏

  • @Amiladhanushka-e1f
    @Amiladhanushka-e1f 8 หลายเดือนก่อน

    Saadu saadu saaaaa තවතවත් මෙවැනි භාවනා warga gena A mata shakthiya dhahirya lebewa oba වහන්සේට
    prarthana කරමි🙏🙏🙏🙏🙏

  • @dmanurakumaradisanayaka4843
    @dmanurakumaradisanayaka4843 ปีที่แล้ว +4

    Namo Buddhaaya

  • @pemalatha751
    @pemalatha751 ปีที่แล้ว +2

    සාදූ..සාදූ..සාදූ

  • @nethmirashmika1584
    @nethmirashmika1584 2 ปีที่แล้ว +4

    බුදුසරණයි 🙏

  • @malanihemachandra8073
    @malanihemachandra8073 ปีที่แล้ว +2

    Thunuruwan saranai swaminwahanseta niroogibawaya lebewa .🙏🙏🙏

  • @slmtmix7268
    @slmtmix7268 ปีที่แล้ว +4

    ස්තුතියි 🙏🙏🙏

  • @dorinperera6124
    @dorinperera6124 ปีที่แล้ว +2

    Sthuthi pin budusaranai devipihitai 🙏🙏🙏🙏

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 ปีที่แล้ว

    පිං වත් ස්වාමින් වහන්සේ නිවන් දකීවා

  • @nilminisepalika3609
    @nilminisepalika3609 ปีที่แล้ว +1

    බොහොම ස්තූති.. ඔබ වහන්සේ විසින් සිදු කර ඇති මේ වීඩියෝව මගින් මාගේ මනස කිසියම් කාලයක් තුල නිදහස්ව පවත්ව ගන්න ආකාරය පිලිබදව මනා අවබෝදයක් ලැබුණා... මොකද.. බොහෝ වීඩියෝවන් වල කෙතෙක් සාර්තක පැහැදිලි කිරීම් තිබුනද මනස කිසියම් කාලයක් තුල නිසලව තබා ගැනීමට එමගින් හරිහැටි පන්නරයක් ලැබුණේ නැත.... ඔබ වහන්සේට බොහොමත්ම පිං...🙏🙏🙏

  • @yasawathisilva
    @yasawathisilva 3 หลายเดือนก่อน

    පින් සිදු වේවා ස්වාමින්වහන්සේට

  • @dhananjalakshan3864
    @dhananjalakshan3864 2 ปีที่แล้ว +5

    බුදුසරනයි

    • @Saduchariyawa
      @Saduchariyawa  2 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 หลายเดือนก่อน

    හිත සන්සුන් වුණා. තෙරුවන් සරණයි !

  • @naliniattanayake4905
    @naliniattanayake4905 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු

  • @grlingrlin1311
    @grlingrlin1311 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ගොඩක් පින්

  • @sujasujee4513
    @sujasujee4513 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!🙏🌺🙏🌺🙏🌺

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 2 ปีที่แล้ว +4

    Correct meditations
    Very rarely , heared
    So important sermon

  • @dondias6971
    @dondias6971 ปีที่แล้ว +3

    Godak pin ape hamuduruwane

  • @Wendywren.
    @Wendywren. ปีที่แล้ว +4

    Theruwan 🌼🌺saranai.

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n ปีที่แล้ว +1

    Pinwth swamin wahansa oba wahanseta deerghau wewa sadu sadu sadu ...

  • @vipulaasiriwelikada2397
    @vipulaasiriwelikada2397 10 หลายเดือนก่อน

    සාර්ථකයි ඔබවහන්සේට බොහොම පිං !
    🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว +1

    Sadu.sadu. sadu.

  • @MaduwanthiRajanayake-f4x
    @MaduwanthiRajanayake-f4x ปีที่แล้ว +5

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @niroshanichandima-ty2fh
    @niroshanichandima-ty2fh ปีที่แล้ว +2

    Theruwan saranai

  • @iranganiweerasekara8043
    @iranganiweerasekara8043 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SuneethaHerath-x6d
    @SuneethaHerath-x6d 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට🙏🙏

  • @sanjeewafernando1411
    @sanjeewafernando1411 4 หลายเดือนก่อน

    ගොඩක් පින් ..හොදටම පටන් අරගෙන යනකොට add එකක් ගියා ..ඒක නතර කලා නම් හොදයි .

  • @gangalakshani870
    @gangalakshani870 ปีที่แล้ว +3

    Math uthsaha karanava

  • @kanthikumari281
    @kanthikumari281 8 หลายเดือนก่อน

    ගොඩක් පිං ඔබතුමාට 🙏🙏🙏🙏🙏

  • @SSKulathunga
    @SSKulathunga ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @kumudusenevirathne575
    @kumudusenevirathne575 ปีที่แล้ว +4

    🙏🏻🙏🏻🙏🏻

  • @KumarichandrikaWijewardh-mq6vo
    @KumarichandrikaWijewardh-mq6vo 2 หลายเดือนก่อน

    Godak වටිනවා api wafe aluth ayata...🙏🙏🙏

  • @rathnayakarm9074
    @rathnayakarm9074 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට pin

  • @erandasubasingha-or8hy
    @erandasubasingha-or8hy 8 หลายเดือนก่อน

    ...සාදු...🙏...සාදු...🙏...සාදු...🙏...

  • @chanakaprabodya6128
    @chanakaprabodya6128 ปีที่แล้ว +4

    🙏

  • @renukabandara7133
    @renukabandara7133 2 หลายเดือนก่อน

    බොහොම pin obaqasanseta

  • @IuOp-ki4vm
    @IuOp-ki4vm 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @chandanik88
    @chandanik88 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏

  • @dayaniSamarakoon-o8k
    @dayaniSamarakoon-o8k 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නමස්කාර කරමි

  • @thushanthadabare230
    @thushanthadabare230 ปีที่แล้ว +4

    🙏💐🙏💐🙏💐

  • @i.b.subasinghe1389
    @i.b.subasinghe1389 7 หลายเดือนก่อน

    Gowrawanieya swamienwahansa ,bohoma pin ath weawa
    Theruwan saranai !!!

  • @PiyantiLka-kv2rx
    @PiyantiLka-kv2rx ปีที่แล้ว +1

    Sadu..sadu .sadu..🙏🙏🙏🙏🙏