ලංකාවෙත් තියන ලෝකයේ භයානකම කඩචෝරු 6ක් මෙන්න. | 6 Banned Candies That Can Kill

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • කඩචෝරු කන්න ආසයි නේද? හැබැයි අපිට මරණය ගේන්න පුළුවන් කඩචෝරු ලංකාවෙත් තියනවා කියලා ඔබ දන්නවද? ඒ කඩචෝරු මොනවද කියලා ඔබ දැනගන්න කැමතිද? මේ වීඩියෝ එක බලලා ලංකාවෙත් තියන ලෝකයේ භයානකම කඩචෝරු 6ක් ගැන දැනගන්න.
    In this video I'm going to talk about 6 Banned Candies That Can Kill. Lets get started.
    Facebook : / wishmalookaya
    instagram : / wishma_lookaya
    Music : www.bensound.c...
    #Bannedcandies
    #කඩචෝරු
    #භයානක
    #Danuma

ความคิดเห็น • 969

  • @wasanthaekanayaka3162
    @wasanthaekanayaka3162 3 ปีที่แล้ว +151

    ඔබට ගොඩක්ම පින් මේ දැනුවත් කිරීමට. මම විශේෂයෙන් ඔබේ කලින් වීඩියෝ එකකින් ඉල්ලීමක් කලා මේ වගේ කෑම ගැන විඩියෝ එකක් කරන්න කියල. අපේ අනාගතය භාරගන්න ඉන්නා දරුදැරියන්ගේ ජීවිත බේරාගැනීම සදහා ඔබ කල දායකත්වය ඉතසිතින්ම අගය කරමි. ඔබට ජය.

  • @adono1879
    @adono1879 3 ปีที่แล้ว +144

    ඇමෙරිකාව කොච්චර උනත් රටේ උන්ට හොඳදේ දෙනව. අපේ කාලකණ්ණි බහුජාතික සමාගම් වල ජරාවයි ලෝකෙ නැති කෑමයි අපෙ උන්ටම කවනව. 😂

  • @SSgaming-v
    @SSgaming-v 3 ปีที่แล้ว +25

    ඉස්සෙල්ලම දුක 😭 ඊට පස්සෙ කල්පනා කරා බබල්ගම් නම් මම වැඩිය කන් නෑ ඒවුනාට කින්දජෝයි ගැන කියද්දි ගොඩාක් දුක හිතුනා මොනව කරන්නද විශ්ව ගවේශක channel එක ගොඩක් හොද ඇත්ත කියන channel එකක්

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 3 ปีที่แล้ว +328

    ලංකාවේ නම් දෙමව්පියන් කොච්චර පැමිණිලි කරත් තහනම් කරන්න දේශපාලුවන් කැමතිනෑ

    • @jayaviveenath9862
      @jayaviveenath9862 3 ปีที่แล้ว +6

      egollanta ae pennane. unta ona vidihene veda karanne

    • @tecbrother9833
      @tecbrother9833 3 ปีที่แล้ว +3

      Kiyala wedak ne

    • @mridea7928
      @mridea7928 3 ปีที่แล้ว +3

      චැනල් එක කරන කෙනාගෙ නම්බර් එක ගන්න විදිහක් නැද්ද?

    • @psaudiovision9899
      @psaudiovision9899 3 ปีที่แล้ว +2

      @@tecbrother9833lll

    • @shonalvidusha3506
      @shonalvidusha3506 3 ปีที่แล้ว +2

      Apoo ow

  • @SLKPOPMASHUP
    @SLKPOPMASHUP 3 ปีที่แล้ว +26

    අපිට ගොඩක් වැදගත් video, එකක් මේක👍👌

    • @tcfunzone8798
      @tcfunzone8798 2 ปีที่แล้ว +1

      මට සප් එකක් දෙන්නකෝ

  • @wajiradewasinghe4037
    @wajiradewasinghe4037 ปีที่แล้ว +8

    එලම අයියෙ ගැම්මක් තමයි ❤️❤️❤️

  • @fishwaldsrilanka5735
    @fishwaldsrilanka5735 3 ปีที่แล้ว +57

    මේ වගේ වැදගත් විඩියෝ තවත් ගේන්න අයියේ අපි ඔයාට ආදරෙයි

  • @sandeepaweerasinghe2067
    @sandeepaweerasinghe2067 3 ปีที่แล้ว +72

    ගමී බෙයා ඕනතරම් කාලා තියනවා 😥😥 කින්ඩජෝයිත් කාල තියනවා

  • @tvderana5437
    @tvderana5437 3 ปีที่แล้ว +35

    oya bayawenna epa ewala nam kiyanna .ethakota thama minissu danuwath wenne
    .good luck

  • @anushadamayanthi3407
    @anushadamayanthi3407 3 ปีที่แล้ว +38

    අද සමජායට ගැලපෙන වැදගත් වීඩියෝවක්..

  • @mashi1929
    @mashi1929 3 ปีที่แล้ว +286

    තාම කින්ඩර් ජෝයි කාල යහතින් ඉන්න මම 😨

  • @sarathranasinghe3290
    @sarathranasinghe3290 2 ปีที่แล้ว +7

    ඔබට ගොඩක් ස්තුතියි

  • @-panduwaa6580
    @-panduwaa6580 3 ปีที่แล้ว +10

    සුපිරි මචන් 😍😘

  • @NEST10SD
    @NEST10SD 3 ปีที่แล้ว +29

    දැනුවත් කළාට බොහොම ස්තූතියි සහෝදරයා ❤

  • @niroshajayamali7688
    @niroshajayamali7688 3 ปีที่แล้ว +2

    Me video eke penana kadachoru kanna kamathi aya kooooooooo 🍭🍬🍫🍫👈

  • @kavindudenuwan2008
    @kavindudenuwan2008 3 ปีที่แล้ว +156

    ඔය වීඩියෝ එක බලන දෙමවුපියෝ අනිවාර්යයෙන්ම ළමයිට පෙන්නන්න ඕනෑමයි

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +15

      අනිවාර්යයෙන් 💙💙

    • @chathurangajalina3350
      @chathurangajalina3350 3 ปีที่แล้ว +5

      එක නම් ඇත්ත . මමත් එකගයි ... 🤔🤔😅

    • @user-vs4ng7wf6z
      @user-vs4ng7wf6z 3 ปีที่แล้ว +4

      ඔව් 😍😍😍😍

    • @t9bff653
      @t9bff653 3 ปีที่แล้ว +4

      පුලුවන්නම් මගේ you tube චැනල් එකත් සන්ස්කයිබ් කරන්න

    • @thisandupriyanjana2106
      @thisandupriyanjana2106 3 ปีที่แล้ว +3

      siravatama bn 👍👍👍

  • @sunethfrenando303
    @sunethfrenando303 3 ปีที่แล้ว +23

    ගොඩක් ස්තූතියි අයියේ මේ වගේ හොඳ දෙයක් දැම්මාට. 👍👍👍

  • @sanjayaakash8748
    @sanjayaakash8748 3 ปีที่แล้ว +6

    ගොඩක් වටිනා විඩියෝවක්

  • @hashaniimasha8549
    @hashaniimasha8549 2 ปีที่แล้ว +6

    අනේ මම gummi bears ගොඩාක් කාල තියෙනවා 😥😥😥
    එක එක සත්තුන්ගේ හැඩ වලට තිබ්බේ.....
    Video එකට thanksss 👌👌

  • @Aba_tv
    @Aba_tv 3 ปีที่แล้ว +38

    දෙය්යනේ adath 1 st view ,
    1 comment , 1 like

    • @SLTechBroKolla
      @SLTechBroKolla 3 ปีที่แล้ว +2

      අනේ යාලු මගෙ youtube චැනල් එක සස්ක්‍රඉබ් කරන්න කෝ යාලු අනේ please 👍👍help me 🙏 🙏🙏🙏
      mamath karanawa aaaa
      aa

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +4

      😍😍💙💙💙💙💙

    • @LionKing-jm5qi
      @LionKing-jm5qi 3 ปีที่แล้ว

      Good luck

    • @hukanakolla230
      @hukanakolla230 3 ปีที่แล้ว

      @@WishwaGaweshaka hi poka

  • @nk3479
    @nk3479 3 ปีที่แล้ว +25

    අනේ අපිව දැනුවත් කලාට ඔබට ගොඩක් ස්තුතියි.

  • @sarangi1229
    @sarangi1229 3 ปีที่แล้ว +15

    ගොඩක් ස්තුතියි.. දැනුවත් කළාට....👌😍😍❤️අපේ නංගිටයි, මල්ලිටයි අනිවාර්යයෙන්ම මේක පෙන්නන්න ඕන

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +2

      ස්තූතියි ඔබටත් සහයෝගයට 💙💙💙💙

  • @shenuliviha9813
    @shenuliviha9813 3 ปีที่แล้ว +95

    ඉස්සර ආසම එක kinderjoy..😳
    හැබැයි කනවට වඩා ඒකෙ හම්බෙන සෙල්ලම් බඩුවට තමා ආස 😍

  • @ganindugunara
    @ganindugunara 3 ปีที่แล้ว +201

    මේ Unlike කරන එවුන් Phone එක අනිත් පැත්ත තියාගෙන වෙන්න ඇති Like කරන්නේ.....

    • @SLTechBroKolla
      @SLTechBroKolla 3 ปีที่แล้ว +1

      අනේ යාලු මගෙ youtube චැනල් එක සස්ක්‍රඉබ් කරන්න කෝ යාලු අනේ please 👍👍help me 🙏 🙏🙏🙏
      mamath karanawa aaaa
      aaaa

    • @isiwaraya
      @isiwaraya 3 ปีที่แล้ว +5

      ඒක තමයි,

    • @idkff5129
      @idkff5129 3 ปีที่แล้ว +4

      එ උන්ගෙ තීරනය

    • @ganindugunara
      @ganindugunara 3 ปีที่แล้ว

      Un hadanna baa bb

    • @alpha_short_sinhala
      @alpha_short_sinhala 3 ปีที่แล้ว

      අනේ යාලු මගෙ youtube චැනල් එක සස්ක්‍රඉබ් කරන්න කෝ යාලු අනේ please 👍👍help me 🙏 🙏🙏🙏

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +108

    කින්ඩජෝයි එක ගැන. මම ඉස්සර පොඩි කාලේ කාලා සෙල්ලම් බඩු හදලත් තියෙනවා. තාමත් ෆුට් සිටි වල තියෙනවා 😂😂😂

    • @thirushanethsara3480
      @thirushanethsara3480 3 ปีที่แล้ว +5

      මමත් ඕන කරම් කනෝ

    • @alpha_short_sinhala
      @alpha_short_sinhala 3 ปีที่แล้ว +3

      අනේ යාලු මගෙ youtube චැනල් එක සස්ක්‍රඉබ් කරන්න කෝ යාලු අනේ please 👍👍help me 🙏 🙏🙏🙏

    • @thirushanethsara3480
      @thirushanethsara3480 3 ปีที่แล้ว +1

      @@alpha_short_sinhala be

    • @zhangshing3905
      @zhangshing3905 3 ปีที่แล้ว +1

      @@thenunimsya6094 මම තාම කාලා නෑ

    • @sahaniprabathmi2225
      @sahaniprabathmi2225 3 ปีที่แล้ว +1

      Mamanam thama kanawa😂

  • @lalanthajaliya9936
    @lalanthajaliya9936 3 ปีที่แล้ว +1

    දැනුවත් කලාට ගොඩක් ස්තූතියි

  • @likelook6712
    @likelook6712 2 ปีที่แล้ว +15

    Gummy bear කාල තියෙනවා ඒක පට්ට හැබැයි තාම හොදින් ඉන්නවා 😢

  • @Savi_4_Ever
    @Savi_4_Ever 3 ปีที่แล้ว +3

    සුපිරි අයියේ එකෙන්ම පට්ට එව්වා හැමදාම දානවා

    • @SLTechBroKolla
      @SLTechBroKolla 3 ปีที่แล้ว +1

      අනේ යාලු මගෙ youtube චැනල් එක සස්ක්‍රඉබ් කරන්න කෝ යාලු අනේ please 👍👍help me 🙏 🙏🙏🙏
      mamath karanawa aaaa
      aa

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මල්ලි 💙

    • @t9bff653
      @t9bff653 3 ปีที่แล้ว

      පුලුවන්නම් මගේ you tube චැනල් එකත් සන්ස්කයිබ් කරන්න

  • @dilannawarathna
    @dilannawarathna 3 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් video 1ක්..මේ වගේ ඒව තව ගේන්න අයියේ...

  • @janueducation3017
    @janueducation3017 3 ปีที่แล้ว +2

    සුපිරියි

  • @hbwipulasana6113
    @hbwipulasana6113 3 ปีที่แล้ว +2

    අද වීඩියෝ එකත් පට්ටම පට්ට

    • @SLTechBroKolla
      @SLTechBroKolla 3 ปีที่แล้ว

      අනේ යාලු මගෙ youtube චැනල් එක සස්ක්‍රඉබ් කරන්න කෝ යාලු අනේ please 👍👍help me 🙏 🙏🙏🙏
      mamath karanawa aaaa
      aaa

  • @AYATHMIbtsarmy
    @AYATHMIbtsarmy 2 ปีที่แล้ว +3

    මමත් Toxis කියන එක ඔිඩර් කරා ලංකාවෙ ජනප්රිය online shoping සෙන්ටර් එකක විකුනන්න තියෙනවා ගොඩක් අැඹුල් පස්සේ පැණි රසයි එහෙත් මම මේක විසික් කරා

    • @AYATHMIbtsarmy
      @AYATHMIbtsarmy 2 ปีที่แล้ว +1

      😫😫😫😱😱😱😨😨😵😵😖😖😖

  • @tharushadiwankara6817
    @tharushadiwankara6817 3 ปีที่แล้ว +10

    Amboooo මෙක බැලුවහම චොක්ලට් උත් epawenawa 😂😂

  • @sandeepamax6465
    @sandeepamax6465 2 ปีที่แล้ว +6

    තනියෙන් ගහන ගේම මරු විශ්ව ගවේශක අයියට ආදරෙ කට්ටිය ලයික් එකක් දාං යං

  • @sujeuwasampath8988
    @sujeuwasampath8988 2 ปีที่แล้ว +2

    වටින විඩියො එකක්

  • @yurajthiwanka6724
    @yurajthiwanka6724 3 ปีที่แล้ว +8

    හැමදාමත් වගේ අදත් වටිනා වීඩියෝ එකක් ......👌

  • @sasiniheshara7471
    @sasiniheshara7471 2 ปีที่แล้ว +5

    අනේ ඔයාගෙ වීඩියෝ නම් ගොඩක් වටිනවා තව වීඩියෝ දාන්න 😊😊

  • @DANIEL_FF66
    @DANIEL_FF66 3 ปีที่แล้ว +1

    Thanks දැනුවත් කරාට😀😀😀😀

  • @l.h.arunakanthi8164
    @l.h.arunakanthi8164 2 ปีที่แล้ว +1

    චුයින්ගම්. අනේ මෙය කියා දුන්නාට ඔබට බොහොම ස්තුතියි.😁😁😁

  • @entertainmentsrilanka.official
    @entertainmentsrilanka.official 3 ปีที่แล้ว +11

    මේ වගේ තව වීඩියී එකක් ඕනෙ 👈
    වටිනව

    • @SLTechBroKolla
      @SLTechBroKolla 3 ปีที่แล้ว

      අනේ යාලු මගෙ youtube චැනල් එක සස්ක්‍රඉබ් කරන්න කෝ යාලු අනේ please 👍👍help me 🙏 🙏🙏🙏
      mamath karanawa aaaa
      aaa

    • @alpha_short_sinhala
      @alpha_short_sinhala 3 ปีที่แล้ว

      අනේ යාලු මගෙ youtube චැනල් එක සස්ක්‍රඉබ් කරන්න කෝ යාලු අනේ please 👍👍help me 🙏 🙏🙏🙏

  • @malimali6694
    @malimali6694 3 ปีที่แล้ว +12

    රට ඉදලා ලංකාවට යද්දි ඔය මලජරාව ගෙනල්ලත් නැහැ ගේන්නෙත් නැහැ

  • @kumarikuwait396
    @kumarikuwait396 3 ปีที่แล้ว +1

    ඔබට බෙහෙවින්ම ස්තූතියි .මේ දැනුවත් කිරීමට .👍👍👍👍

  • @amayahansani6114
    @amayahansani6114 3 ปีที่แล้ว +1

    නියමයි අයියෙ

  • @isharamadhuwanthi8705
    @isharamadhuwanthi8705 3 ปีที่แล้ว +5

    අදත් වීඩියෝ එක නියමයි අයියේ 👍👍👍❤️❤️❤

    • @SLTechBroKolla
      @SLTechBroKolla 3 ปีที่แล้ว

      අනේ යාලු මගෙ youtube චැනල් එක සස්ක්‍රඉබ් කරන්න කෝ යාලු අනේ please 👍👍help me 🙏 🙏🙏🙏
      mamath karanawa aaaa
      aa

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි නංගි 💙💙

  • @tnsgallery3713
    @tnsgallery3713 3 ปีที่แล้ว +41

    Kawuda kiderjoy kala sellam badu hadalla thiyenneee?
    👇👇👇

  • @manorijayasinghe
    @manorijayasinghe 3 ปีที่แล้ว +1

    නියමයි අයියා

  • @user-vi1oj9sy4d
    @user-vi1oj9sy4d 10 หลายเดือนก่อน +1

    gami beya thama😮

  • @nadeenilawedagedara6777
    @nadeenilawedagedara6777 3 ปีที่แล้ว +40

    ලංකාවෙ තියන වස කෑමත් තහනම් කරනවා නම් හොඳයි
    ඒත් ඉතින් ගහල දේශපාලුවොත් එක්ක මොනවත් හොද දෙයක් කරන්න බෑනෙ

  • @user-yh4ek1ki1h
    @user-yh4ek1ki1h 2 ปีที่แล้ว +4

    අර ටෙඩි බෙයාර්එක මන් කාල තියෙනවා

    • @user-mg1wn8se4m
      @user-mg1wn8se4m 3 หลายเดือนก่อน

      මමත් මේ ගිය සතියෙත් කෑවා😢

    • @namal888
      @namal888 2 หลายเดือนก่อน

      mamath kala thiyanawa

  • @sulakshanagihantha465
    @sulakshanagihantha465 3 ปีที่แล้ว +1

    Podi loku kata unath godak watina video akak. Thanks oyalage chanal aken labaden danumata. Good luck.💫

  • @tharuhansi9774
    @tharuhansi9774 2 ปีที่แล้ว +2

    දැන්වත් කලාට ගොඩක් පින්

  • @wijerathnegomas5957
    @wijerathnegomas5957 3 ปีที่แล้ว +7

    ඇත්තටම කඩචෝරු ඔච්චර දරුනුද අප්පේ 🙂🙂

  • @MKK-z5f
    @MKK-z5f 3 ปีที่แล้ว +13

    Gummy bear still available in super markets

  • @sakunthalalakmali9288
    @sakunthalalakmali9288 ปีที่แล้ว

    Hamadam wage ....supiri video wak🎀

  • @kavinnilanga4736
    @kavinnilanga4736 ปีที่แล้ว +1

    නියමයි 🥰👍🤘😎

  • @cheenamadugalla4699
    @cheenamadugalla4699 3 ปีที่แล้ว +3

    Oyata godak pin apiwa me wage video walin sudhusu nusudhusu dhewal apata kiyala dhenawata.thank you!😍🤩👍👌💖

  • @pathummaduranga8951
    @pathummaduranga8951 3 ปีที่แล้ว +6

    අයියගේ හැම video එකක් ම සුපිරි 💖🔥🙏

  • @dulenuthsara8583
    @dulenuthsara8583 3 ปีที่แล้ว +1

    Niyamai hamada ayya kollath ekka thama bokkenma

  • @idiotshan7418
    @idiotshan7418 3 ปีที่แล้ว +1

    Wonderful
    Beautiful
    Woooooooooow
    Wery nice
    ලස්සනයි
    සුපිරි සහෝදරයා
    🐛🐛🐛🐛🐛🍒🐛🍒🐛🍒🐛🍒🐛🍒🐛🐛🐛🌻🐛🌻🐛🌻🐛🌻🌻🐛🌻🐛🌻🐛🐛🌻🐛🌻🐛🌻🐛🌻🐛🌻🌻🐛🐛🌻🐛🐛🌻🐛🌻🐛👰👰🐛🐛🐛👰🐛👰🐛👰🐛👰🐛👰🐛👰👰🐛👀👰👀👰👀👰👀👀👰👀👰👀👰👀👰👀👰👀👰👀👰👀👰👀👰👰👀👀👰👀👰👀 දළබුවා ආතල් ආවා ඉතින් සද්ද නැතුව

  • @vxdmusic3062
    @vxdmusic3062 3 ปีที่แล้ว +26

    ඇමරිකාවෙ විතරද සෙරම තහ්නම් කරන්න ඔනෙ අපෙ රටෙත් පුලුවන්නෙ හැම කඩචෝරුවම එකයි අඩන්ගු ද්‍රව්‍ය බලන්නකො එතකොට තෙරෙයි එහෙම කියන අය reply එකක් සහ like එකක් දාන්න

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +7

    දෙමාපියන් අනිවාර්යයෙන්ම බැලියයුතු video එකක් 👍

    • @SLTechBroKolla
      @SLTechBroKolla 3 ปีที่แล้ว

      අනේ යාලු මගෙ youtube චැනල් එක සස්ක්‍රඉබ් කරන්න කෝ යාලු අනේ please 👍👍help me 🙏 🙏🙏🙏
      mamath karanawa aaaa
      aaa

    • @alpha_short_sinhala
      @alpha_short_sinhala 3 ปีที่แล้ว

      අනේ යාලු මගෙ youtube චැනල් එක සස්ක්‍රඉබ් කරන්න කෝ යාලු අනේ please 👍👍help me 🙏 🙏🙏🙏

  • @funwitheducation.1226
    @funwitheducation.1226 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් දැම්මට

  • @lokkasl186
    @lokkasl186 2 ปีที่แล้ว +1

    පට්ට වැදගත්

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +8

    කවුද කින්ඩර්ජෝයි කාලා සෙල්ලම්බඩ හදලා තිෙයන්නේ

  • @amanthanisal5287
    @amanthanisal5287 3 ปีที่แล้ว +14

    ඇමරිකාවෙදි තහනමට ලක් වුනේ Kinder egg එකයි. පස්සේ ඉතාලි සමාගකින් තමයි kinder joy හඳුන්වලා දුන්නේ. අපේ රටේ තියෙන්නේ ඔය kinder joy එකයි. නමුත් ඒක එන්නේ ඉන්දියානු සමාගමකිනුයි. හරියට සැම්සුන් සමාගම වගේ. මව් සමාගම කොරියාවේ උනාට වියට්නාමේ,චීනයේ,ඉන්දියාවේ ෆෝන් හදලා මෙහෙට එනවා වගේ. වීඩියෝ එකේ කියන kinder egg එකේ තියෙන්නේ චොකලට් එක මැද්දේ සෙල්ලම්බඩුව. නමුත් අපේ රටට එන එකේ තියෙන්නේ ප්ලාස්ටික් බිත්තරේ ඕපන් කරාම ඒක දෙපැත්තට කොටස් දෙකකට බෙදිලා ඒකෙන් එක පැත්තක සෙල්ලම්බඩුවත්, අනෙක් පැත්තේ චොකලට් බෝල දෙකත් තියෙන විදිහට. ඒ සැකැස්ම නිසා අර kinder egg වලදි තිබුණු අනතුර නෑ.

  • @rpathmini1004
    @rpathmini1004 9 หลายเดือนก่อน +2

    Gummy bear කලා හොඳින් ඉන්න මම😰😰😰😰😰😰

  • @nimalrohana5218
    @nimalrohana5218 3 ปีที่แล้ว

    Thanks😄 බොහොම හොද video ekak... Godak dewal danagaththa 👍🙏

  • @sushanthsing6
    @sushanthsing6 3 ปีที่แล้ว +4

    0:10 මේ කඩචෝරුවට ගොඩක් ආසයි😂

  • @sarangi1229
    @sarangi1229 3 ปีที่แล้ว +6

    ඇත්තටම ඔය වගේ කින්ඩර් එග් තියනවා...හැබැයි මම නම් ගොඩක්ම දැකලා තියෙන්නෙ එක පැත්තක චොකලට් අනික් පැත්තෙ සෙල්ලම් බඩු තියෙන එක 👍

  • @dulendemitha2931
    @dulendemitha2931 3 ปีที่แล้ว

    me video eka godak vadagath oyata sthuthiy ayye thava mevage video issarahatath danna jaya wewa

  • @VinuXerrr
    @VinuXerrr 3 ปีที่แล้ว

    thank you apita meva gana kiyala dunnata .api danne nathuva kochchara meva kavada.thaks

  • @nipuna832
    @nipuna832 3 ปีที่แล้ว +23

    සමහර මෝඩ මිනිස්සු ඔය ලබ්බවල් ලොරි ගණන් දවසකට කාලා අන්තිමට දවස් ගණන් ලෙඩ ඇඳේ ඉඳලා කීදෙනෙක් වළකජ්ජ ගහන්න ඇත්ද?

  • @sarayatiya
    @sarayatiya 3 ปีที่แล้ว +16

    මම විහිළුකටවත් ටොපි චොකලට් කන්නෙ නෑ .. ආසා නැති නිසා .. ඒක මගේ යාලුවන්ට විහිලුවක් .. යාලුවන්ට පෙන්නනම වටින වීඩියෝ එකක් මේක ..

    • @aidenkenney9031
      @aidenkenney9031 3 ปีที่แล้ว

      මටත් ආසයි ලංකාවේ ලමයිට ඕවා නිකන් දීලා කුඩු කාරයෝ කරන්න. කවදහරි සල්ලි තිබ්බොත් මන් අනිවාර්යයෙන් කරනවා..

    • @pahantharaka147
      @pahantharaka147 ปีที่แล้ว

      ammatahukanakatavaknekarihutti

  • @HypeFF99
    @HypeFF99 3 ปีที่แล้ว +2

    amma ahuwa puthe ada wishwa gaweshaka video eka dammada kiyala.mama na kiwwa hammo meka pennuwoth me kama nathath topiyak vath kanna dena ekak na 😁😁🤭🤭🙊🙊

    • @SLTechBroKolla
      @SLTechBroKolla 3 ปีที่แล้ว

      අනේ යාලු මගෙ youtube චැනල් එක සස්ක්‍රඉබ් කරන්න කෝ යාලු අනේ please 👍👍help me 🙏 🙏🙏🙏
      mamath karanawa aaaa
      aaa

  • @ruwataaruthak5015
    @ruwataaruthak5015 3 ปีที่แล้ว

    Godak wadagath video 1k... Me wage dewal Digatama daanna

  • @hashanpriyadarshana3711
    @hashanpriyadarshana3711 3 ปีที่แล้ว +17

    ඔය එක එක කඩචොරු කනකොට බලාගෙනයි😋

  • @mohomadrizwan5885
    @mohomadrizwan5885 3 ปีที่แล้ว +3

    Ela ❤❤❤❤

  • @niroshanamahanama4118
    @niroshanamahanama4118 3 ปีที่แล้ว +1

    නියමයි😀😀

  • @udeshikapriyangani5250
    @udeshikapriyangani5250 3 ปีที่แล้ว

    Niyama video ekak👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @amithagunaseeli7454
    @amithagunaseeli7454 3 ปีที่แล้ว +3

    Ayye oyage videos niyami,hoda knowledge ekak gnna puluwn hamotma,Good job!

    • @SLTechBroKolla
      @SLTechBroKolla 3 ปีที่แล้ว +1

      අනේ යාලු මගෙ youtube චැනල් එක සස්ක්‍රඉබ් කරන්න කෝ යාලු අනේ please 👍👍help me 🙏 🙏🙏🙏
      mamath karanawa aaaa
      aa

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි නංගි 💙💙😍😍

  • @T_dilshanrathnayake
    @T_dilshanrathnayake 3 ปีที่แล้ว +10

    ඒව දකිනකොට කන්නමයි හිතෙන්නෙ 🤭

  • @thakshinisansala5421
    @thakshinisansala5421 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය ❤

  • @esara8470
    @esara8470 3 ปีที่แล้ว +1

    😃Gummy bear kala thiyanoo😃

  • @slgamehart
    @slgamehart 3 ปีที่แล้ว +22

    අයීයේ ඔයා වීඩියෝ හදද්දී script එකක් හදනවාද?

  • @dinithibhagya3269
    @dinithibhagya3269 3 ปีที่แล้ว +3

    මේක බලනකොටත් කින්ඩර් ජෝයි කන අසරණ මම 😑😑😑😑

  • @notmoro
    @notmoro 3 ปีที่แล้ว +2

    Thanks for the wishwa Gaweshaka . Good luck 💕💕

  • @senuthuthsara8462
    @senuthuthsara8462 3 ปีที่แล้ว +1

    Thanks mewa kaneka nawattala dunnata

  • @ipoint421
    @ipoint421 3 ปีที่แล้ว +3

    දැන් නම් kinder joy අපේ ගමේ කඩෙත් තියෙනවා

  • @cripto2992
    @cripto2992 3 ปีที่แล้ว +6

    වීඩියෝ එකකට හෑෂ් ටැග්ස් දාන්නේ කොහොමද කියලා කියන්නකෝ.

    • @pasindudilshandesilva1786
      @pasindudilshandesilva1786 3 ปีที่แล้ว

      Description ekta dnna pulwn , e wagema youtube studio eke setting wala thiyanwa serch krala blpn malli youtube hashtag sinhala kiyala ethkota ei video

  • @nimeshakavindi5239
    @nimeshakavindi5239 3 ปีที่แล้ว

    Mathakaida 🙂🙂 corona prshneta kalin hemadama cament demma hema video akakma beluwa

  • @yp2508
    @yp2508 3 ปีที่แล้ว +1

    හොඳ video එකක්

  • @nisansalarajapaksha8781
    @nisansalarajapaksha8781 3 ปีที่แล้ว +5

    අදම බබාට පෙන්නන්න ඕන මෙ vedio එක.🙏

  • @thejakagammanpila
    @thejakagammanpila 3 ปีที่แล้ว +6

    20 වෙනි like එක

    • @SLTechBroKolla
      @SLTechBroKolla 3 ปีที่แล้ว +1

      අනේ යාලු මගෙ youtube චැනල් එක සස්ක්‍රඉබ් කරන්න කෝ යාලු අනේ please 👍👍help me 🙏 🙏🙏🙏
      mamath karanawa aaaa
      aa

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +2

      ස්තූතියි යාළුවා 💙💙

    • @t9bff653
      @t9bff653 3 ปีที่แล้ว +1

      පුලුවන්නම් මගේ you tube චැනල් එකත් සන්ස්කයිබ් කරන්න

  • @chathunikamandara3893
    @chathunikamandara3893 3 ปีที่แล้ว +1

    Patta

  • @noby2362
    @noby2362 3 ปีที่แล้ว +1

    Supiri 👍👍👍👍👍

  • @holdmypotato3352
    @holdmypotato3352 3 ปีที่แล้ว +3

    Ado mn meka bluwe Center Shock ekak කා කා :(🤕

  • @danushkasanjeewa2277
    @danushkasanjeewa2277 3 ปีที่แล้ว +6

    අපෝ මං නම් ආස නෑ.... පැණි රස දේවල් වල‍ට ආස නෑ මං... 👍👍

  • @gemalinilani2596
    @gemalinilani2596 3 ปีที่แล้ว

    ae supiri vedio ekkak keep it up

  • @randikabro01
    @randikabro01 3 ปีที่แล้ว +1

    superrr aaa

  • @mrpilot99
    @mrpilot99 3 ปีที่แล้ว +3

    Lankawe thiyena Kinder joy eka oya pennapu eka wage neweine. Eeke sellam baduwai kaama ewai wena wenama wen pathi dekata wen karalane thiyene