මේවනම් ඔබ අහන්නම ඕනි සද්ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2023
  • You can connect to advertisements and copyright matters please contact with Facebook Page
    Welcome to ABIRAHAS GAWESHANAYA . We cover some of the most interesting subjects in the world!

ความคิดเห็น • 1K

  • @manujapramod-bw4wl
    @manujapramod-bw4wl 2 หลายเดือนก่อน +33

    ඇත්තටම දෙයක් ඉගෙන ගත්‍ත උන් මෙ කොනට😮😮😮

    • @user-fw9hm5so8r
      @user-fw9hm5so8r หลายเดือนก่อน +1

      Api nm දෙයක් ඉගෙන ගන්නවා

  • @user-me3ts1mu4w
    @user-me3ts1mu4w 7 หลายเดือนก่อน +116

    සමහර සද්ද වලට බයකුත් දැනෙනවා. එත් සොයා ගැනිම් අගය කරනවා. ☺️👍

    • @piyaljayaweera6877
      @piyaljayaweera6877 2 หลายเดือนก่อน

      6tn75vt655tþ67u😅niuio😅oiuikiln.ĺ ht9j9kuhih0kin 76k pl5😊

  • @shenuwionelsha284
    @shenuwionelsha284 8 หลายเดือนก่อน +353

    ලෝකේ හැමදේම හොයලා ඉවරකරගන්න බෑ කවදාවත්.විශ්වය රහස්වලින් පිරිච්ච තැනක්.❤

  • @user-el4ce2ux8b
    @user-el4ce2ux8b 8 หลายเดือนก่อน +11

    තල්මසාගෙ ශබ්දය කාගෙන් හරි උදව්වක් ඉල්ලවනවා වගේ බයත් හිතෙනවා

  • @Teachertraining149
    @Teachertraining149 8 หลายเดือนก่อน +110

    මගේ පුතා 3 වසරේ ඉගෙන ගන්නේ... එයා මේ දේවල් විතරයි බලන්නේ... ඔයාගේ වීඩියෝ වලට ගොඩක් කැමති... තැන්ක්ස්

    • @SithijaSandeepana-oh9le
      @SithijaSandeepana-oh9le 2 หลายเดือนก่อน +1

      උබ උක්කාපන්

    • @noname-zk4pr
      @noname-zk4pr หลายเดือนก่อน +1

      ​@@SithijaSandeepana-oh9le uba manasika ledek gobbaya😂

  • @niroshikasanjeewani4306
    @niroshikasanjeewani4306 8 หลายเดือนก่อน +17

    මරු ❤👍👏ජිවිතේ ට ම ඇහුවා ම යි ඔයාට ගොඩක් ස්තුති යි 🙏🙏🙏ඔබ‍ට වැඩි වැඩියෙන් මෙවැනි විඩියෝ කරන්න ලැබේවා කියලා ප්‍ර ර් ත නා කරනවා 🙏ඔබට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 7 หลายเดือนก่อน +4

    කවදාවත් අහලා නැති ශබ්ද සහිත විඩියො එකක් අපටත් අහන්න සැලසු ඔබට ගොඩක් ස්තුතියි

  • @user-cy5cx4wf9h
    @user-cy5cx4wf9h 8 หลายเดือนก่อน +9

    අද තමයි මේ දේවල් දැන ගත්තේ..ස්තූතියි ඔබට....

  • @shehanmihiranga552
    @shehanmihiranga552 8 หลายเดือนก่อน +14

    අයිස් දිය වෙන සද්දෙනම් බය හිතෙනවා

  • @nethmiyashara8253
    @nethmiyashara8253 8 หลายเดือนก่อน +220

    ජීවිතේ පළවෙනි වතාවට මේ වගෙ sound ඇහුවෙ අද 🥺💗

    • @dharmapala4759
      @dharmapala4759 8 หลายเดือนก่อน +5

      මමත්පලමුවතාවටසවන්යෝමූකල

    • @SamanKumara-nk6zj
      @SamanKumara-nk6zj 8 หลายเดือนก่อน +2

      😮😮😊

    • @dilhanisujeewa
      @dilhanisujeewa 8 หลายเดือนก่อน

      Wonderful

    • @KavindiSulochana
      @KavindiSulochana 8 หลายเดือนก่อน

    • @user-jq5mg6qc6k
      @user-jq5mg6qc6k 7 หลายเดือนก่อน

      Mama gadak puduma una😮

  • @rasikafernando3382
    @rasikafernando3382 7 หลายเดือนก่อน +18

    ඇත්තටම අහල තිබුණේ නැහැ ...ඉගෙන ගන්න දරුවන් ට ගොඩාක් ප්‍රයෝජනවත් .ස්තූතියී ඔබට..🙏

  • @jayantasis4852
    @jayantasis4852 8 หลายเดือนก่อน +8

    ඉතාම වැදගත්ය ස්තුතිය ඔබ තුමාට

  • @Dasula-ir2dl4hx5g
    @Dasula-ir2dl4hx5g 8 หลายเดือนก่อน +10

    තල්මස්සූ නම් පට්ට බය හිතෙනවා.නිකම් භූත මන්දිරයක වගේ.

  • @NandaniSomabandu
    @NandaniSomabandu 8 หลายเดือนก่อน +32

    ග්ලැසියර දියවෙන ශබ්දයයි කලු කුහරයේ ශබ්දයයි තල්මසුන්ගේ ශබ්දයයි අභ්‍අවකාශයේ ශබ්දයයි
    නම් අහන්න බයයි .

  • @sadunthilakarathna998
    @sadunthilakarathna998 8 หลายเดือนก่อน +19

    පට්ට බන් සුපිරි වීඩියෝ එකක්🤘💖

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 8 หลายเดือนก่อน +3

    Harima අපූරුයි ...looke harima gupthai..thanks ......

  • @fantasygaming8123
    @fantasygaming8123 8 หลายเดือนก่อน +186

    කියන්න වචන නෑ ice age movie එකේ ග්ලැසියර් වලිනුත් මේ සද්දේ මයි එන්නේ ඇත්තට තල්මසෙක්ගේ ශබ්දය ඇත්ත්ටම ලගට ගිහිල්ල වින්දනම් සුපිරි අත්දකීමක් වෙයි.😮 ❤❤❤❤😊

    • @chamildiss
      @chamildiss 8 หลายเดือนก่อน +1

      මෝඩය

    • @Buntyyy11695
      @Buntyyy11695 8 หลายเดือนก่อน

      Ubada modaya ice age film eka haduwe 😂

    • @fantasygaming8123
      @fantasygaming8123 8 หลายเดือนก่อน

      @@Buntyyy11695 මම මෝඩයෙක් නම් නෙමේ සහෝ මගේ අදහස විතරයි කොමෙන්ට් එකක් විදිහට දැම්මේ.👍❤️💙

    • @estherdisna3596
      @estherdisna3596 8 หลายเดือนก่อน

      ​@@chamildiss😅999

    • @jeewanthathusharaekanayake6636
      @jeewanthathusharaekanayake6636 8 หลายเดือนก่อน

      කවුද මෝඩයා.

  • @shilpanethmi2110
    @shilpanethmi2110 8 หลายเดือนก่อน +5

    ඇත්තටම නියමයි මේ video එක නම් ❤ අපිට ජීවිතේට අහන්න නොලැබෙන ශබ්ද මෙහෙම ඉදිරිපත් කරාට ගොඩාක් ස්තූතියි 🤗💗

  • @GAMINGRANDU1113
    @GAMINGRANDU1113 8 หลายเดือนก่อน +18

    නොයෙක් sounds මම අහල තියෙනවා ඒවායේ වෙනස් රසයක් විදින්න පුලුවන් ස්වාභාව ධර්මයට සවන් දීම තරන් රසයක් නෑ ❤ මම දන්නවා ඩයිනෝසරයන්ගේ sounds හැදෙන විදිහ මගේ චැනල් එකේ එහෙම අනුමාන ශබ්ද ගොඩක් තියේ ❤❤

  • @user-fv4yx7em8j
    @user-fv4yx7em8j 8 หลายเดือนก่อน +1

    බොහොමත්ම ඉස්තුතියි දැනුවත් කලාට,,පළවෙනි වතාවට තමයි ඇහුවෙ,,,

  • @PamudithaIrosha-tp4dj
    @PamudithaIrosha-tp4dj 8 หลายเดือนก่อน +55

    කූඹින්ගෙ සද්දෙ.අහද්දි valley of the lost ants film එක මතක් වෙනව
    තල්මස්සුන්ගෙ සද්දෙත් හරියට siren horn එකක sound එක වගේ බයකුත් හිතෙනව
    dinosaurs sound එකටනම් මම ගොඩක් ආසයි film serious එකක්ම මතක් වෙනව ඒකෙන්
    ඇත්තටම ගොඩක් වටිනව මේ episode එක🔥 thanks✌️

    • @ayodyaaroshana5555
      @ayodyaaroshana5555 8 หลายเดือนก่อน

      පුලුවන් වෙලාවක පොතක් එහෙම පෙරලලා බලනවා😂

    • @mihirifernando-ll4os
      @mihirifernando-ll4os 7 หลายเดือนก่อน

      Niyamai supet👍👍

    • @naandaperera8128
      @naandaperera8128 6 หลายเดือนก่อน

      මැරෙන්නට.පෙර නොඇසූවිරූ දෙයක් ඇසුවෙමි .ස්තුති යි .

  • @dewmini286
    @dewmini286 8 หลายเดือนก่อน +18

    තල්මසාගෙ සද්දෙ ඇරෙන්න වෙන මුකුත් අහලා නෑ.නියමයි.දිගටම කරගෙන යන්න.

  • @radeeshajayasena
    @radeeshajayasena 8 หลายเดือนก่อน +69

    ඒ ශබ්ද අපිට ඇහෙන්නෙ නැති විදියට අපිව නිර්මාණය වෙලා තියෙන එක කොච්චර හොදද.නැත්තම් ඔය වගෙ ශබ්ද හැමවෙලේම ඇහෙන්න ගත්තොත් කොහොමද 😯

    • @tharangalakmali1738
      @tharangalakmali1738 3 หลายเดือนก่อน +1

      පපුව පැලිල මැරෙන්නෙ 🥺

  • @user-wt9vt3ut7w
    @user-wt9vt3ut7w 7 หลายเดือนก่อน +1

    අහලම නඅහැ හරිම අනර්ගයි ස්තූතියි 🌺🌺

  • @user-ld5zk9ki6k
    @user-ld5zk9ki6k 8 หลายเดือนก่อน +112

    තල්මසාගෙ සද්දෙට නම් බය හිතෙනවා😢

    • @surenichandramali9762
      @surenichandramali9762 8 หลายเดือนก่อน +3

      Matath baya hithuna

    • @madaradilrukshi
      @madaradilrukshi 8 หลายเดือนก่อน +2

      Hmmmmm

    • @DeshanDon-uh1fm
      @DeshanDon-uh1fm 8 หลายเดือนก่อน +1

      Sirawatama 😢

    • @PrasadKumara-bd6bk
      @PrasadKumara-bd6bk 8 หลายเดือนก่อน +1

      ඇත්තටම ඔව්

    • @naduninimesha5769
      @naduninimesha5769 7 หลายเดือนก่อน +2

      Kohmda film eheka wage api ghn muhuda mada atharamn wela ohima saddayak ahunoth 😑😑

  • @Bornblink5
    @Bornblink5 8 หลายเดือนก่อน +23

    හුගක් වටිනා අලුත් ඉගෙන ගන්න කරුණු හොයන ඕනෑම කෙනෙකුට ... අහම්බෙන් හම්බ උන හුගක් ලස්සන වීඩියෝ එකක් . අනුන්ගෙ කුනු හොය හොය චැනල් කරනවට වඩා තව කෙනෙක්ටත් ප්‍රයෝජන වෙන විදියෙ දෙයකින් සාර්ථකත්වය හොයන හැමෝටම හරියන්න ඕන ❤🎉

  • @cilyrd5770
    @cilyrd5770 7 หลายเดือนก่อน +1

    ෙබා් ෙහා්ම ස්තුතියි දැනුවත් කලාට

  • @dayanichathu4795
    @dayanichathu4795 7 หลายเดือนก่อน +7

    සුපිරිම වීඩියෝ එකක් 💞💓👍

  • @tharindulakshan2762
    @tharindulakshan2762 7 หลายเดือนก่อน +32

    හොලමන් film එකක් බැලුව වගේ feeling එකක් ආවෙ මට විතරද😊

  • @thesilencekillers1589
    @thesilencekillers1589 8 หลายเดือนก่อน +11

    ඇත්තටම ගොඩක් හොඳ වීඩියෝ එකක් ❤
    මේ කූඹින්ගේ සද්දෙ නම් ටිකක් විමසිල්ලෙන් ඒ ගැනම විතරක් හිතාගෙන අහගෙන හිටියා නම් හොඳට ඇහෙනවා.මේ සද්දෙමයි.
    Thank you so much❤

  • @jandrajandra1067
    @jandrajandra1067 8 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබට තෙරුවන් සරණයි පුතේ 👍💓👍💓

  • @C.wasana13-
    @C.wasana13- 8 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි

  • @Malshakaveeshara
    @Malshakaveeshara 8 หลายเดือนก่อน +95

    තල්මසුන්ගෙ සද්දෙනම් බය හිතෙනවා 😳

  • @Gagunimanikk6
    @Gagunimanikk6 8 หลายเดือนก่อน +12

    අනෙ හැමෝම ප්‍රාර්ථනා කරන්න මට තවීෂව ලැබෙන්න කියලා ගොඩක් පිං සිද්ධ වෙනවා 🙏

    • @tharindragamage7434
      @tharindragamage7434 2 หลายเดือนก่อน

      එසේම වේවා අවන්කවම කියන්නේ

  • @anushadilrukahi3895
    @anushadilrukahi3895 3 หลายเดือนก่อน +1

    Eththatama asawen beluwa.godak watinawa.

  • @dhammikabandara3376
    @dhammikabandara3376 8 หลายเดือนก่อน +1

    Harima sundarayi. Emenma pudumayi needa ? Thank you so much . Idiriyatath meweni dee genenna.

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 8 หลายเดือนก่อน +4

    ඇත්තෙන්ම ඒක නම් හරිම අපූරු ව්ඩ්‍ යෝවක් ඉදිරිපත් කරාට 🌻❤🌻❤🌻❤🌻❤ ස්තූතියි ඔයාට 💕💕💕💕

  • @hirunipabasara6441
    @hirunipabasara6441 8 หลายเดือนก่อน +23

    අදමයි ඇහුවේ මේ සද්ද❤ ස්තුතියි ඔබට වටිනා වීඩියෝවක් අපිට ලබා දුන්නාට❤❤

  • @rupasingha7816
    @rupasingha7816 7 หลายเดือนก่อน +1

    ස්තූතියි පලකිරීම අගය කරමි බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට.

  • @sriyalalranaweera9604
    @sriyalalranaweera9604 7 หลายเดือนก่อน +1

    හරිම වටිනවා මේ වීඩියෝ එක. ඒ වගේම බොහොම සංවේදී තොරතුරුත් ඇතුලත්.

  • @mohandilhara1643
    @mohandilhara1643 7 หลายเดือนก่อน +9

    ඇත්තටම කියන්න වචන නෑ ගොඩක් වටිනවා මේ දේවල් ගොඩක් ස්තුතියි ඔබ‍ට ඒ වගේම ඒ පැහැදිලි කිරීම අගේ ගොඩක් 🙏🏽🙏🏽🎸🎻❤️❤️

  • @damienemy7244
    @damienemy7244 8 หลายเดือนก่อน +6

    හරිම වටිනා වීඩියෝ එකක් සුභ පැතුම් ඔයාට ❤

  • @kksunil1050
    @kksunil1050 4 หลายเดือนก่อน +1

    ස්තුතියි දැනූවත් කලාට

  • @RamaniSenanayaka-hc8gm
    @RamaniSenanayaka-hc8gm 8 หลายเดือนก่อน +1

    හරි අපූරු නිර්මාණය ක්

  • @jayanthasunilrathnayake6698
    @jayanthasunilrathnayake6698 8 หลายเดือนก่อน +3

    ඉදිරියට තව මේ වගේ vedio ගේන්න.මේවා ගොඩක් වටිනවා.
    ජයෙන් ජයමවේවා ! 🌝

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 8 หลายเดือนก่อน +10

    හොඳයි video එක ගොඩාක් ලස්සනයි වටිනවා good great job 👍👍❤️‍🔥❤️‍🔥🐦🐦😀😀❤️‍🔥👍

  • @user-wo9bu7id7k
    @user-wo9bu7id7k 8 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා .

  • @dilanirupika-wu5nr
    @dilanirupika-wu5nr 8 หลายเดือนก่อน +2

    Perfect .....
    ජීවිතේට ගොඩක් වටින වීඩියෝ එකක්❤

  • @user-qi6px3ot7m
    @user-qi6px3ot7m 8 หลายเดือนก่อน +3

    මේක මරු.කවදාවත් අහල තිබුනේ නෑ.👍

  • @sugathchandrathilaka6776
    @sugathchandrathilaka6776 8 หลายเดือนก่อน +4

    Thank you so much.godak watinawa.

  • @user-wd5bj9pp6b
    @user-wd5bj9pp6b 8 หลายเดือนก่อน +1

    ස්තූති🙏මං පලවෙනි වතාවටයි ඇහුවෙ .මටත් තිබුනා ප්‍රශ්නයක් කූඹි ගැන.එකත් හරි .❤️ආයෙත් ස්තූති.

  • @user-ur9zv2ub8c
    @user-ur9zv2ub8c 7 หลายเดือนก่อน +1

    මේ වගේ සද්ද නම් මං කවදාවත් අහල නෑ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා.

  • @PrasadKumara-bd6bk
    @PrasadKumara-bd6bk 8 หลายเดือนก่อน +3

    සුපිරි ayye thank you❤ පොඩි බයකුත් දැනුනා ඉතිං 😊

  • @user-ge6yr3bl3g
    @user-ge6yr3bl3g 8 หลายเดือนก่อน +4

    නියමයි අයියේ හැමදාම ඔහොම විඩියෝ ගෙන්න ..බලන් ඉන්නවා ❤️‍🔥 සුපුරියී💫

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 7 หลายเดือนก่อน +1

    Me mulu wishwayama gupthai.. maha aruma pudumai. Koobi ekineka hamuwans vidiyata peliyata yaddi tkk nathara wela katha karanawa wage hageemak nm dani thiyenawa... lassanai sundara. dasun wishwaya ananthai pudumai.
    Sthuthyi🙏🏵

  • @user-rv8yu7er7q
    @user-rv8yu7er7q 4 หลายเดือนก่อน +1

    ස්තූතියි බූදූ සරණයි සතුටූයි

  • @nethuljayaweera-gd7lo
    @nethuljayaweera-gd7lo 8 หลายเดือนก่อน +9

    🙂🙂😀😀❤️❤️කවදාවත් අහල නැති ශබ්ද❤️❤️❤️❤️

  • @chandrikaa958
    @chandrikaa958 8 หลายเดือนก่อน +4

    ඉතාම වටිනා විඩියෝ එකක් 🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @lakmidias5255
    @lakmidias5255 7 หลายเดือนก่อน +1

    Harima lassanai....thanks Jim

  • @akkaakka9210
    @akkaakka9210 7 หลายเดือนก่อน +1

    ඹබතුමාට .තෙරැවන් සරණයි.ගොඩක් ..හොඳ .විඩියෝ එක්ක

  • @shehanprageeth3615
    @shehanprageeth3615 8 หลายเดือนก่อน +3

    අනෙ මම අදමයි මෙ ෂබ්ද ඇහුවෙ ඔයාට ස්තුතියි මෙවගෙ වෙඩියො එකක් ගෙනවාට ❤

  • @pramodgunarathne3796
    @pramodgunarathne3796 8 หลายเดือนก่อน +8

    ඉතාම වටිනා video එකක්. කුතුහලය දනවන ⁣විශ්වය ගැන සොයන්න පොළඹවන එකක්. ජය වේවා..

  • @athulamahindre690
    @athulamahindre690 4 หลายเดือนก่อน +1

    නියමයි......ජය වේවා .....!

  • @purni9266
    @purni9266 7 หลายเดือนก่อน +2

    අදමයි ඇහුවෙ... ස්තූතියි ... ආසම හිතුනෙ 🐳 සද්දෙට..❤

  • @inokakumari5179
    @inokakumari5179 8 หลายเดือนก่อน +11

    මේක අහනකොට හිත ඩික් ඩික් ගනවා මගේ ඇගත් එක්ක හිරි වැටිලා ගියා ඒත් ගොඩක් ආසාවෙන් අහගෙන හිටියේ ❤❤❤❤❤❤😊

  • @sakunsakuni4856
    @sakunsakuni4856 8 หลายเดือนก่อน +5

    පලවෙනි වතවටයි ඇහුවෙ ස්තූතියි❤️❤️❤️❤️❤️❤️

  • @irankahewavitharana7772
    @irankahewavitharana7772 8 หลายเดือนก่อน +4

    ⁣ඉතා වටිනා වීඩියෝවක් 👍👍👍

  • @TharushaDilshan-uq7bo
    @TharushaDilshan-uq7bo 8 หลายเดือนก่อน +7

    සුපිරියි මේ වගෙ විඩියො තව ඔනි 🙂👍

  • @mihirifernando-ll4os
    @mihirifernando-ll4os 7 หลายเดือนก่อน +3

    Niyamai super👍👍

  • @prabhashselaya3803
    @prabhashselaya3803 8 หลายเดือนก่อน +94

    තල්මස්සුගේ සද්දෙනම් දුක හිතෙනව😢

    • @shehansubhashana8714
      @shehansubhashana8714 8 หลายเดือนก่อน +4

      Ou ban

    • @chandanimalka3349
      @chandanimalka3349 8 หลายเดือนก่อน +1

      අනේ........ඔව් අනේ......මම තාමත් චුකෙන් අනේ පට්ට චුකයි .

    • @prabhashselaya3803
      @prabhashselaya3803 8 หลายเดือนก่อน

      @@chandanimalka3349 moka

    • @slmicro3857
      @slmicro3857 8 หลายเดือนก่อน

      @@chandanimalka3349 😂🥺👍

    • @epiphany7157
      @epiphany7157 8 หลายเดือนก่อน

      ​@@chandanimalka3349 chukai 🙂🤙..😅

  • @thusharadilhani4336
    @thusharadilhani4336 8 หลายเดือนก่อน

    Aththatama niyamai,👍👍👍👍👍

  • @tmsuboda4921
    @tmsuboda4921 8 หลายเดือนก่อน +3

    Thank you I havent heard these sounds

  • @thimathkemitha
    @thimathkemitha 8 หลายเดือนก่อน +18

    ඇත්තටම වටිනවා සහෝදරයා❤️❤️

  • @SudeeshYohan-qb6mp
    @SudeeshYohan-qb6mp 8 หลายเดือนก่อน +11

    ගොඩක් හොද ඉදිරිපත් කිරිමක්

    • @DilipMadusanka-rg2ji
      @DilipMadusanka-rg2ji 8 หลายเดือนก่อน

      @@SudeeshYohan-qb6mp naa ban koheda oyaa

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 6 หลายเดือนก่อน +1

    අදමයි මේ සද්ද ඇහුවෙ ඔබට බොහොම ස්තුතියි❤❤❤

  • @TharakaTharaka-ko2vi
    @TharakaTharaka-ko2vi 4 หลายเดือนก่อน

    Goda dewal dana gaththa thanks oyata

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 8 หลายเดือนก่อน +9

    බය හිතුණත් අහන්න ආසයි ලස්සනයි සබිි ද කූ බින්ගෙසද්දෙ නම් shaa ශා ෂා ලස්සනයි නියමයි කවදාවත් මඅහල මෙි වගෙ සද්ද great good job 🎉🎉🎉 🌎🌎🌎🌎👍💙❤️💎💛💚💎

  • @Nethushigirl
    @Nethushigirl 8 หลายเดือนก่อน +16

    කවදාවත්ම අහල නෑ මේ වගෙ ශබ්ද ☺️🤗💓

  • @erandikamadhushani1382
    @erandikamadhushani1382 8 หลายเดือนก่อน +2

    ගොඩක් වටින වීඩියෝවක්❤❤❤

  • @AmilaNuvanMadushan
    @AmilaNuvanMadushan 17 วันที่ผ่านมา

    සුපිරී 👍

  • @Guesswho.1
    @Guesswho.1 8 หลายเดือนก่อน +18

    තල්මසුන් කෑ ගහන සද්දේ කොහෙද ආය ආය අහන්න හිතෙන්නේ බයේ බෑ ඒ සද්දේ 😢

    • @nipuniau3701
      @nipuniau3701 7 หลายเดือนก่อน +1

      Musala gathiyak danenawa

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 8 หลายเดือนก่อน +28

    අදමයි මේවගේ සද්ද ඇහුවේ .ඔයාට ගොඩාක්ම ස්තූතිවන්ත වෙනවා.🎉🎉🎉🎉

    • @indranimunasinghe6811
      @indranimunasinghe6811 8 หลายเดือนก่อน

      නිතරම එකාකාරී දේවල් අහන දකින මට නම් මෙය වෙනත්ම අත්දැකීමක් වුණා....ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා .......

  • @kanthilatha7276
    @kanthilatha7276 7 หลายเดือนก่อน

    නියමයි. ඔහොම.. යන්න

  • @dininduudanuwan935
    @dininduudanuwan935 หลายเดือนก่อน +1

    මම ගොඩක් ආසයි සේරමටම තව ඒවගේ ලස්සන වීඩියෝ එවන්න 😊🎉❤

  • @hansiweejerathna1200
    @hansiweejerathna1200 8 หลายเดือนก่อน +11

    තල්මසා ගේ කටහඬ මීට කලින් අහල තියෙන කට්ටිය මේ පැත්තට 😊😊

  • @Kavindu_Dilshan_
    @Kavindu_Dilshan_ 8 หลายเดือนก่อน +32

    අද වීඩියෝ එකත් සුපිරි

  • @livecricket97428
    @livecricket97428 8 หลายเดือนก่อน +1

    සුපිරි❤

  • @user-wb3rh5po8q
    @user-wb3rh5po8q 4 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩාක් හොඳ දෙයක්.

  • @ViduraMihiranga-ro2si
    @ViduraMihiranga-ro2si 8 หลายเดือนก่อน +56

    මෙවා බොරුද කියලා හිතෙන තරම් පුදුමයි ඔයා නම් පට්ට 🥰

  • @harshanichathurika-jl8oe
    @harshanichathurika-jl8oe 7 หลายเดือนก่อน +7

    කවදාවත් අහලා නැති ශබ්ද ගොඩක් තිබුනා මේ video එක මරු

  • @dilmimunasinghe6781
    @dilmimunasinghe6781 2 หลายเดือนก่อน +1

    Mewage dewal apeta laba denawata thank you 😊

  • @user-dn2yg3dx8x
    @user-dn2yg3dx8x 8 หลายเดือนก่อน +2

    Thank you...

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 8 หลายเดือนก่อน +38

    තල්මසා ගේ ශබ්දය අහද්දි මතක් උනේම ocean girl කතාව 🥰

    • @dushanmaheshika6972
      @dushanmaheshika6972 8 หลายเดือนก่อน +2

      සිරාවට..ඒවා මරු කතා බීස්ට්මාස්ටර්..දැන් තියෙන මගුල් වගේ නෙමෙයි.

    • @sawasananadeeshani6904
      @sawasananadeeshani6904 8 หลายเดือนก่อน

      @@dushanmaheshika6972 දැන් තියෙන්නේ පොඩි ලමයින්ට තියා අපිටවත් බලන්න පුලුවන් එවා නෙමෙයි නෙ .අපි තමයි ලස්සනම කතා ටිකයි කාටුන් ටිකයි බලපු අන්තිම ටික දෙනා...

    • @shilpanethmi2110
      @shilpanethmi2110 8 หลายเดือนก่อน +1

      ඔව්, ඒකෙයි, free willy එකෙයි දෙකේම ඒ හඬ තිබ්බා වගේ මතකයි

  • @tharakasleo8315
    @tharakasleo8315 8 หลายเดือนก่อน +7

    අහල නම් තිබ්බෙ නෑ හොද දෙයක් මේ දේ.. අපි හැම දේම හොයාගෙන යන්න ඕනේ

  • @nadilkanadilka9288
    @nadilkanadilka9288 8 หลายเดือนก่อน +1

    ජයවේවා ❤🇱🇰

  • @nethminisewwandi2014
    @nethminisewwandi2014 8 หลายเดือนก่อน +1

    මරු ❤

  • @priyangamadushani4179
    @priyangamadushani4179 7 หลายเดือนก่อน +4

    මේ වගේ Video දාන ඔයාලට ගොඩක් පින්

  • @user-wq1on5dk3d
    @user-wq1on5dk3d 8 หลายเดือนก่อน +5

    මට විතරද බය😢😢😢😢😢😢😢

  • @isuruchamu7727
    @isuruchamu7727 8 หลายเดือนก่อน

    වටිනවා❤

  • @namalprsann
    @namalprsann 2 หลายเดือนก่อน

    සුපිරි එල