ටයිටැනික් නැව ගිලීයාමට බලපෑ සැබෑ හේතුව හෙළිවෙයි | The Real Reason Why Titanic Went Down

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • Free Copyright Music

ความคิดเห็น • 907

  • @Tinabopage321
    @Tinabopage321 ปีที่แล้ว +102

    කිසිදා අමතක නොවන ලොවට දායාද වු අති විශිෂ්ට මගී නෞකාව 💜 TITANIC💜.. ලොව අදරනියම ආදර කතාව බිහි උනේද මෙම Titanic නෞකාව නිසා....

  • @pesanduhemsara8795
    @pesanduhemsara8795 4 ปีที่แล้ว +609

    Titanic film එක තමා මගේ කැම්තිම film එක.ඒ වගේම titanic theme song එකනම් හදවතටම දැනුනු එකක්...

    • @nilukasanjeewani9097
      @nilukasanjeewani9097 3 ปีที่แล้ว +7

      Good 🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

    • @nawam854
      @nawam854 3 ปีที่แล้ว +13

      Aniva bro.ආදරය ගැන ලස්සනම කතාවක්❤❤❤❤

    • @VAki-yq5wb
      @VAki-yq5wb 3 ปีที่แล้ว +9

      fav film ever 🌊💙🚢

    • @chamikamanodayaedirisinha3461
      @chamikamanodayaedirisinha3461 3 ปีที่แล้ว +7

      film eka download krgnn puluwn link ekak nedd

    • @hiruni8481
      @hiruni8481 3 ปีที่แล้ว +6

      Eeka aththa dn mageth kamathima film eka titanic dn kamathima song ekk titanic song eka thama

  • @sasankakasun
    @sasankakasun 4 ปีที่แล้ว +367

    රෝස් සහ ජැක් ප්‍රේමය film එකට හදපු චරිත දෙකක්! නිකම්ම මිනිස්සු 1500ක් මුහුදේ ගිලෙන කතාවට වඩා ආදරය උඩින් කතාව ගොඩනැගිලා මිනිස්සුන්ගේ ජීවිත එක්කම ආදරයත් මියගියපු නිසානේ අපිට මේක බලද්දී දුක! නිකන්ම මිනිස්සු මැරෙනවා පෙන්නුවානම් අපිට මේක මේතරම් දැනෙන එකක් නොවෙන්න පුලුවන්! Anyway james කියන්නේ වැඩ්ඩෙක්! (Avatar බලපු අය දන්නවා) නැවේ ගිහින් survive උන අයගෙන් අන්තිමට හිටපු කෙනා 2009 දි මියයනවා! නැව sink වෙද්දී ඇය මාස 2ක බිළිදියක්!1998 oscar වල best director james cammeron ට හම්බෙනවා! Jamesට විතරක් නෙවෙයි!! හොදම සංගීතයට හා හොදම පද රචනයටද 1998 oscar වල සම්මාන හම්බෙනවා! James horner තමා music කලේ

    • @vinoddilshan916
      @vinoddilshan916 4 ปีที่แล้ว +3

      No

    • @VAki-yq5wb
      @VAki-yq5wb 3 ปีที่แล้ว +4

      leo's fan 😌💙

    • @VAki-yq5wb
      @VAki-yq5wb 3 ปีที่แล้ว +5

      leonardo dicaprio ta 2016, kate winslet ta 2008 di osca hambenwa 😌

    • @jayaniduprabhath618
      @jayaniduprabhath618 3 ปีที่แล้ว +2

      James horner මැරුණ නේද තමන්ගෙ ගුවන්යානය කඩන්වැටිල

    • @Mrrbeasst1013
      @Mrrbeasst1013 3 ปีที่แล้ว +4

      ඈ බන් මුන් අවුරුදු ගානක් අපිව රවට්ටලා

  • @shalanishalan6328
    @shalanishalan6328 2 ปีที่แล้ว +106

    කවදාවත් අමතක වෙන්න නැති film ,එකක් තාමා
    මේ titanic 😢❤️❤️

  • @lahirueranda3617
    @lahirueranda3617 4 ปีที่แล้ว +269

    මගේ ආසම film එක..කොච්චර බැලුවත් එපැ වෙන් නෑ..

  • @ytnuwan9685
    @ytnuwan9685 3 ปีที่แล้ว +215

    10 පාරක් බැලුවත් ටයිටැනික් Film eka බැලුවම අදටත් ඇස් වලට කදුලු එනවා

    • @mr.sunera714
      @mr.sunera714 3 ปีที่แล้ว +4

      ඔව්.මම හැමදාම බලනවා.හැමදාම ඇඩෙනවා.එහෙම අඩලමබදැන් ඇස් පෙනීමත් ඇඩුයි මගෙ

    • @sithu5885
      @sithu5885 3 ปีที่แล้ว +3

      හ්ම් 😶

    • @erangapuspakumaraeranga8389
      @erangapuspakumaraeranga8389 3 ปีที่แล้ว +3

      ඇත්ත

    • @diluu4173
      @diluu4173 3 ปีที่แล้ว +2

      True 😥

    • @ayeshkalana4201
      @ayeshkalana4201 2 ปีที่แล้ว

      ehenam jala viduli balagarayak hadapan
      adala adala gon harak

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 2 ปีที่แล้ว +308

    ලොවක් වසඟයට ගත් විශිෂ්ටතම මගී නෞකාව "ටයිටැනික්" 💙

    • @sahanamarathungacomewith7974
      @sahanamarathungacomewith7974 ปีที่แล้ว

      Redda

    • @madushadilshani1828
      @madushadilshani1828 ปีที่แล้ว +1

      බම්බුව විශිෂ්ඨයි නම් මෙහෙම අපරාධයක් වෙන්වද

    • @nyanaindika7192
      @nyanaindika7192 ปีที่แล้ว

      😭😭😭😢😢🙏🙏🙏🙏💔💔💔🇰🇼🇱🇰🇱🇰🇱🇰

  • @duleekadamayanthi3483
    @duleekadamayanthi3483 ปีที่แล้ว +132

    ටයිටන් submarine එක ගිලුනට පස්සේ මේක බලන සෙට් එක කෝ😢😢😢😢

  • @nisanthapredipkumara3636
    @nisanthapredipkumara3636 2 ปีที่แล้ว +670

    මෙක බැලුවම හරි දුකයි ටයිටැනික් නෞකාව ට ආදරෙ අය කො

  • @doggyhouse5590
    @doggyhouse5590 2 ปีที่แล้ว +35

    අපිට කිසි දිනෙක අමතක නොවන සිදුවීමක්,පාසලෙහි අට වන ශ්‍රේණියේ සිට මට මතකයි ගුරුතුමිය සිංහල පාඩමෙදි මෙම සිද්ධිය ටයිටැනික් නෞකාව ලෙස කතාව විස්තර කලා,මතක් වෙන කොට හරිම දුකයි.නැවත මෙවැනි ඛේදවාචක සිදු නොවේවා යි පතන අතර ලොව තුල යුද ගැටුම් ද සිදු නොවේවා.

  • @kavidugunasingha2546
    @kavidugunasingha2546 3 ปีที่แล้ว +513

    මට කවදාවත් අමතක වෙන්නැති නමක්.... TITANIC ❤️❤️❤️💟💟💟අපිත් ඉන්න ඇති කියලා හිතෙනවා.....

  • @user-mh2uk1ln7k
    @user-mh2uk1ln7k 3 ปีที่แล้ว +44

    ජීවිතාරක්ෂක බෝට්ටු ⛵ වලට හැත්තාවක් දාන්න පුලුවන් විදිහට තමයි හදලා තියෙන්නේ නමුත් මේ සිද්ධිය වුන දවසේ සමහර බෝට්ටු ⛵ වලට හැත්තාවක් දාන්නේ නැතුව අඩු පිරිසක් තමයි දාලා තියෙන්නේ මේ නැවේ බෝට්ටු ⛵ විස්සක් තිබිලා තියෙනවා ඒ සේරටම හැත්තෑව ගානේ දැම්මා නම් මිනිසුන් 1400 ක් පමණ බේරගන්න තිබුණා

  • @GeekBroo
    @GeekBroo ปีที่แล้ว +63

    හදවතේ ලැගුම් ගත් සොඳුරු ආදරය ❤️‍🩹🥺🥺✨️✨️✨️

  • @8k_gaming818
    @8k_gaming818 4 ปีที่แล้ว +185

    ටයිටෙනික් 2කියලා තව නැවක් හදලා තියනවනේ එක ගැන video එකක් ගෙන්නකෝ

  • @mathewsri7755
    @mathewsri7755 ปีที่แล้ว +25

    කවදාවත් අමතක නොවෙන සිදුවීමක් තමා මේක..අවුරුදු 100ක් ගෙව්නත් ඉදිරියට අනාගතයේ ඒකාලෙදිත් මේ ටයිටැනික් හැමෝගෙම හදවතේ තියේවී එවිට සිටින මිනිසුන්ගේ. ලෝකයේ විවිධ චිත්‍රපට හැදෙනවා. හැබැයි එතෙක් මෙතෙක් හැදුන සිනමා පට අතරින් විශිෂ්ටම ගනයේ එකක් ටයිටැනික් සිනමාව. තව අවුරුදු ගානක් ගියත් එය බලන හැමෝගෙම හදවත සසළ කරාවී. 😢❤

  • @imeshperera675
    @imeshperera675 3 ปีที่แล้ว +83

    1912 Titanic අනතුරට මුහුණ දුන් ඇත්තම Rose සහ Jack පිළිබද කිසියම් දෙයක් ඔබ දන්නවා නම් එනම් ඔවුන්ගේ නාමයන් , රුපරාමු ආදිය එක්කැටිකොට ඉදිරියේදී Video එකක් කරන්නකෝ..

    • @liyoproductions-3265
      @liyoproductions-3265 3 ปีที่แล้ว +1

      th-cam.com/video/7oXOVaaevv0/w-d-xo.html

    • @sithumakash5756
      @sithumakash5756 3 ปีที่แล้ว +5

      ඒක සම්පූර්ණයෙන් ගොතපු කතාවක් බ්‍රෝ

    • @sujeerawasanthawasantha2566
      @sujeerawasanthawasantha2566 3 ปีที่แล้ว +2

      Ow

    • @sujeerawasanthawasantha2566
      @sujeerawasanthawasantha2566 3 ปีที่แล้ว +3

      Rose photo thiyanawanm apita video danna

    • @shyamikarandimal
      @shyamikarandimal 3 ปีที่แล้ว +2

      @@sujeerawasanthawasantha2566 Ane eka film ekata hadapu kathawak......aththatama nawe giyapu dennekge charitha aragena thama hadala thynne..eyalage namuth wenas anika eyala athara love affair ekk thibilath na.. Titanic 1953 kathawa wadi prasidda wune nathi nisa thama Titanic 1996 ekata oya wage kathwak gothala thynne.....ekama thama 1997 eketh thynne

  • @Dewmi_Siwurathna_
    @Dewmi_Siwurathna_ 3 ปีที่แล้ว +56

    මම ආසම Film එක.කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤️

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว

      ටයිටැනික් නිර්මාණයේදී තෝමස් ඇන්ඩෲස් වැඩි අවධානයක් යොමු කරේ එහි සැපපහසුකම් ගැන.ටයිටැනික් නැව පළමු පන්තිය, දෙවන පන්තිය සහ තෙවන පන්තිය ලෙස ප්‍රධාන පන්ති තුනක් යටතේ නිර්මාණය කෙරුනා.ටයිටැනික් හි දෙවන පන්තියේ පහසුකම් එකල තිබූ වෙනත් නෞකාවල පළමු පන්තියේ සැපපහසුකම් හා සමාන වන ලෙසයි තෝමස් ඇන්ඩෲස් එය නිර්මාණය කලේ.ඒ අනුව ධන කුවේරයන් සහ ජනප්‍රිය පුද්ගලයන් සඳහා වෙන් වූ පළමු පන්තිය එතෙක් නොවූවිරූ තරම් සුඛෝපභෝගී වුනා.තෙවන පන්තිය සඳහා වුනත් සැලකිය යුතු මට්ටමක පහසුකම් ඔවුන් ලබාදී තිබුනා.
      තට්ටු දහයකින් සමන්විත වූ නෞකාව අති සුඛෝපභෝගී ආපන ශාලා , සම්භාහන මධ්‍යස්ථාන , ශරීර සුවතා මධ්‍යස්ථාන , තරු පන්තියේ විවේකාගාර,කැෆේ, පිහිනුම් තටාක, පුස්තකාල මෙන්ම විදුලි සෝපාන හතරක් ඇතුලු ඉතා ඉහල පහසුකම් වලින් පරිපූරණත්වය ලබා තිබුනා.
      ටයිටැනික්හි ගෘහ නිර්මාණයන් ඉතා ආකාර්ශනීය ලෙස ගොඩ නගා තිබුනා.ඒ සඳහා විවිධ යුගයන්වලට අයත් අලංකාර ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම භාවිතා කෙරුනා.
      උදාහරණයක් විදියට ,ටයිටැනික් චිත්‍රපටයේ පවා ඉතාම අලංකාරවත් පසුබිම් තලයක්වූ පළමු පන්තිය සඳහා වෙන්කල කොටසේ වූ අලංකාර පියගැටපෙල දාහත්වන සියවසේ ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම අනුව නිමවා තිබෙනවා.එමෙන්ම පළමු පන්තියේ නිදන කාමර සඳහා පහළොස්වන , දහසයවන ලුවිස් රජවරුන්ගේ සහ ඈන් රැජිණගේ සමයට අයත් ගෘහ නිර්මාණය ශිල්පීය ක්‍රම මෙන්ම ජෝර්ජියානු ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම භාවිතා කර තිබෙනවා.
      නෞකා සේවකයන් සහ මගීන් යාත්‍රාවේ නිරතවන අතරතුර එකිනෙකා මුණනොගැසිය යුතු වූ නිසා සේවක නවාතැන් පිහිටා තිබුනේ නෞකාවේ පහල කොටස්වලයි.
      ටයිටැනික් නෞකාවේ මගී තට්ටුවේ, සමාජයේ සැබෑ ක්රීම් එක්රැස් විය: කෝටිපතියන්, නළුවන් සහ ලේඛකයින්. I පන්තියේ ටිකට් පතක් මිලදී ගැනීමට සෑම කෙනෙකුටම නොහැකි විය - වර්තමාන මිල ගණන් අනුව මිල ඩොලර් 60,000 කි.
      3 වන පන්තියේ මගීන් ටිකට්පත් මිලදී ගත්තේ ඩොලර් 35 කට (අද ඩොලර් 650) පමණි, එබැවින් ඔවුන්ට තුන්වන තට්ටුවට ඉහළින් නැගී සිටීමට අයිතියක් නැත. දෛවෝපගත රාත්‍රියේ පන්ති භේදය වෙන කවරදාටත් වඩා ප්‍රත්‍යක්ෂ විය.

  • @gothamideshapriya6904
    @gothamideshapriya6904 3 ปีที่แล้ว +152

    ඒකෙ theme song එකනම් මාර ලස්සනයි....❤️❤️

  • @d.m.s1923
    @d.m.s1923 4 ปีที่แล้ว +153

    MOVE එක බැලුවා .... ඇත්තටම හරිම දුකයි 😭 😭😭😭😭😭😭😭

  • @dulanjayaakalankarajakarun1206
    @dulanjayaakalankarajakarun1206 4 ปีที่แล้ว +68

    ගින්නේ සිද්ධිය නම් විශ්වාස කරන්න අමාරුයි... සරලව කිව්වොත් ,මේ නැව ගිලී යන්න ප්‍රධානම හේතුව උනේ අධික ලෙස මුහුදු ජලයේ උෂ්ණත්වය අඩු වීම නිසා නැවේ බඳ නිමවූ ලෝහයේ භන්ගුරතාව යන ගුණය ඉහළ යාම නිසයි... භන්ගුරතාව යනු බිඳෙන සුළු ස්වභාවයයි.. සරලවම කිව්වොත් ගඩොල් කැටයක්, වීදුරුවක් ගැන හිතන්න, ඒව පොඩි ගැටුමකදී පවා පහසුවෙන් බිඳී යනවා... එහෙම වෙන්නේ ඒවගේ භන්ගුරතාව ඉහළ අගයක් ගන්නා නිසයි .. සාමාන්‍යයෙන් ලෝහ වල උෂ්ණත්වය අඩු වෙනවත් එක්කම භන්ගුරතාව ඉහළ යනවා... මේ නැවේ බඳටත් උනේ එහෙම දෙයක්... ජලයේ අධික සීතල නිසා නැව් බඳද ඒ හා සමානව සිසිල් වී ඇත... එම නිසා එම බඳ සාදා තිබූ ලෝහයේ භන්ගුරතාවද නොසිතූ ලෙස ඉහළ ගොස් ඇත .. එයින් සිදු වූයේ බඳ අධික ලෙස දුර්වල වීමයි.. අයිස් කුට්ටිය සමඟ සිදු වූ ගැටුම ත් සමඟ දුර්වල වූ බඳ බිඳී ගොස් ඇත...
    සමහරවිට මේ video එකේ කීව විදියට ඇත්තටම ගින්නක් ඇති උනා නම් , මේ විනාශය නොවෙන්නටද ඉඩ තිබුණි... ගින්නෙන් තව දුරටත් යකඩ රත්වෙන නිසා, ජලයේ අධික ලෙස අඩු උෂ්ණත්වය හමුවේ භන්ගුර වෙන ලෝහයට බාධාවක් වන්නට එසේ එම ගින්නට හැකි වීමට ඉඩ තිබුණි.😊

    • @lakmalgamage9666
      @lakmalgamage9666 4 ปีที่แล้ว +1

      Ow.ehma wennath puluwn ☺️

    • @liyoproductions-3265
      @liyoproductions-3265 3 ปีที่แล้ว

      th-cam.com/video/7oXOVaaevv0/w-d-xo.html

    • @shakyasri6908
      @shakyasri6908 3 ปีที่แล้ว +1

      ඒත් රත් වෙලා තියෙනකොට සීතලත් එක්ක බන්කුර බව wadi wenwa.eka thamai wela thiyenne

    • @Ramsey.001
      @Ramsey.001 3 ปีที่แล้ว

      @@shakyasri6908 ow , ushnathwaye antharaya adika unaama loha wala bangurathaawaya wadi wenawa

    • @Ramsey.001
      @Ramsey.001 3 ปีที่แล้ว +1

      E wage adika seeethalakata ochchara ganakam lohayak bangurathaawaya kadenna tharam wadi karanna ba

  • @aaryanakasha9835
    @aaryanakasha9835 2 ปีที่แล้ว +34

    කතාව බලනකොට මාරම දුකක් දැනුනා. නම මතක් වෙද්දිත් හිතේ කොනක මොකක්දෝ වෙදනාවක් තිබුනා. ඒ අවස්තාවේ මට හිතුනේම කාලේකට කලින් මත් එහි උන්නාදෝ කියලා... නමුත් මේ සත්‍ය දැන ගත්තම ඊටත් වඩා දුකක් දැනුනා. නිරපරාදේ ජිවිත හානි උනා නේද කියලා

  • @dilkushi9785
    @dilkushi9785 3 ปีที่แล้ว +119

    අහිමි වූ සඳ
    දුකක් කුමකට
    මතක ඇත හිත
    පතුල පුරාවට..

    • @HithataMuis
      @HithataMuis 2 ปีที่แล้ว +4

      ඔයාට හොද සාහිත්‍යමය vocabulary එකක් තියෙනවා

    • @dilkushi9785
      @dilkushi9785 2 ปีที่แล้ว

      @@HithataMuis thank you

    • @niroshakumari-hf2by
      @niroshakumari-hf2by ปีที่แล้ว

      Matath mekata athithatak thiyanava

  • @shehandilmin6789
    @shehandilmin6789 4 ปีที่แล้ว +124

    මම ආසම film එකක් titanic 1997 ...❤❤❤❤

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว

      ටයිටැනික් නිර්මාණයේදී තෝමස් ඇන්ඩෲස් වැඩි අවධානයක් යොමු කරේ එහි සැපපහසුකම් ගැන.ටයිටැනික් නැව පළමු පන්තිය, දෙවන පන්තිය සහ තෙවන පන්තිය ලෙස ප්‍රධාන පන්ති තුනක් යටතේ නිර්මාණය කෙරුනා.ටයිටැනික් හි දෙවන පන්තියේ පහසුකම් එකල තිබූ වෙනත් නෞකාවල පළමු පන්තියේ සැපපහසුකම් හා සමාන වන ලෙසයි තෝමස් ඇන්ඩෲස් එය නිර්මාණය කලේ.ඒ අනුව ධන කුවේරයන් සහ ජනප්‍රිය පුද්ගලයන් සඳහා වෙන් වූ පළමු පන්තිය එතෙක් නොවූවිරූ තරම් සුඛෝපභෝගී වුනා.තෙවන පන්තිය සඳහා වුනත් සැලකිය යුතු මට්ටමක පහසුකම් ඔවුන් ලබාදී තිබුනා.
      තට්ටු දහයකින් සමන්විත වූ නෞකාව අති සුඛෝපභෝගී ආපන ශාලා , සම්භාහන මධ්‍යස්ථාන , ශරීර සුවතා මධ්‍යස්ථාන , තරු පන්තියේ විවේකාගාර,කැෆේ, පිහිනුම් තටාක, පුස්තකාල මෙන්ම විදුලි සෝපාන හතරක් ඇතුලු ඉතා ඉහල පහසුකම් වලින් පරිපූරණත්වය ලබා තිබුනා.
      ටයිටැනික්හි ගෘහ නිර්මාණයන් ඉතා ආකාර්ශනීය ලෙස ගොඩ නගා තිබුනා.ඒ සඳහා විවිධ යුගයන්වලට අයත් අලංකාර ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම භාවිතා කෙරුනා.
      උදාහරණයක් විදියට ,ටයිටැනික් චිත්‍රපටයේ පවා ඉතාම අලංකාරවත් පසුබිම් තලයක්වූ පළමු පන්තිය සඳහා වෙන්කල කොටසේ වූ අලංකාර පියගැටපෙල දාහත්වන සියවසේ ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම අනුව නිමවා තිබෙනවා.එමෙන්ම පළමු පන්තියේ නිදන කාමර සඳහා පහළොස්වන , දහසයවන ලුවිස් රජවරුන්ගේ සහ ඈන් රැජිණගේ සමයට අයත් ගෘහ නිර්මාණය ශිල්පීය ක්‍රම මෙන්ම ජෝර්ජියානු ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම භාවිතා කර තිබෙනවා.
      නෞකා සේවකයන් සහ මගීන් යාත්‍රාවේ නිරතවන අතරතුර එකිනෙකා මුණනොගැසිය යුතු වූ නිසා සේවක නවාතැන් පිහිටා තිබුනේ නෞකාවේ පහල කොටස්වලයි.
      ටයිටැනික් නෞකාවේ මගී තට්ටුවේ, සමාජයේ සැබෑ ක්රීම් එක්රැස් විය: කෝටිපතියන්, නළුවන් සහ ලේඛකයින්. I පන්තියේ ටිකට් පතක් මිලදී ගැනීමට සෑම කෙනෙකුටම නොහැකි විය - වර්තමාන මිල ගණන් අනුව මිල ඩොලර් 60,000 කි.
      3 වන පන්තියේ මගීන් ටිකට්පත් මිලදී ගත්තේ ඩොලර් 35 කට (අද ඩොලර් 650) පමණි, එබැවින් ඔවුන්ට තුන්වන තට්ටුවට ඉහළින් නැගී සිටීමට අයිතියක් නැත. දෛවෝපගත රාත්‍රියේ පන්ති භේදය වෙන කවරදාටත් වඩා ප්‍රත්‍යක්ෂ විය.

  • @nimsaraperera7679
    @nimsaraperera7679 3 ปีที่แล้ว +24

    මගේ ආසම film එක ඒ film එකේ සින්දුව තමයි හදවතටම දැනුනේ 😭😭😭😭😭😭😭😭

  • @udeshgihan2051
    @udeshgihan2051 3 ปีที่แล้ว +65

    සමහර විට අපිත් ඒ නැවේ ගිහින් මැරිලා අද ඉපදිලා ඒ දෙවල් 👀 👀 👀 👀 👀 👀 බලනවා aethi...😭😭😭😭😭😭😭😭😥😥😓😓💞💞💞💘💘🚢🚢🚢🚢🚢🚢🛳️🛳️⛴️⛴️⛴️⛴️⛴️⛴️⛴️⛴️

  • @chamindudilshan4823
    @chamindudilshan4823 4 ปีที่แล้ว +234

    එදා වේගයෙන් නොගිය්නම් ටයිටැනික් නැව අදටත් තියෙනවා.... දුකයි......😥😥😥😥

    • @hansani97
      @hansani97 4 ปีที่แล้ว +4

      Chamindu Dilshan aith hadamu titanic kiyala name eka dala navak

    • @technical6099
      @technical6099 4 ปีที่แล้ว +1

      Harley Quinn A Nam Covid 19 Ivara Una Gaman Hadamu ..😎

    • @damsarabro9331
      @damsarabro9331 4 ปีที่แล้ว +24

      අදටත් ඒ නැව තියනවා. (මුහුද යට)

    • @user-gt1mh8qz9j
      @user-gt1mh8qz9j 3 ปีที่แล้ว

      😭

    • @denuwangamage2386
      @denuwangamage2386 3 ปีที่แล้ว +6

      Ehenm apita ada balanna titanic film ekakuth nehe ne

  • @ranjitsen7464
    @ranjitsen7464 4 ปีที่แล้ว +18

    ඇත්තටම මේ නැව දෙකට කැඩී ගිලුනේ අයිස් බර්ග් එහෙක හැපීමෙන්. අයිස් බර්ග් එකක් කියන්නේ: අයිස් පර්වතයක්! අති විශාලයි.

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 4 ปีที่แล้ว +306

    කාලය හරහ යන්න පුලුවන් උනානම් වෙනස් නවත්තනවා ඒ විනාශය 😥

    • @gameaccount8661
      @gameaccount8661 3 ปีที่แล้ว +6

      Ow bn

    • @harshanarajakaruna846
      @harshanarajakaruna846 3 ปีที่แล้ว +7

      අපි නඩුවක් දාමු හලෝ,අයිස් කන්දට :

    • @kumkun1897
      @kumkun1897 3 ปีที่แล้ว +1

      Apita dannako taitanik film aka

    • @kumkun1897
      @kumkun1897 3 ปีที่แล้ว +1

      Aoi dajaka naa

    • @kumkun1897
      @kumkun1897 3 ปีที่แล้ว +1

      Thank

  • @hashinibandara7416
    @hashinibandara7416 ปีที่แล้ว +7

    ටයිටැනික් නැවේ දෙවනි කැප්ටන් විදියට ඉදල තියෙන්නෙ ඩේවිඩ් කියල කෙනෙක්ලු ..එයා නැව හදන දවස්වල ඉදලම නැවේ ඉදල නැවේ මංගල ගමනටත් එයාමලු යන්න ඉදල තියෙන්නෙ ඒත් එයාගෙ වෙලාවට ඒ නැවට වෙන කැප්ටන් කෙනෙක් ආවාලු ඒකෙ ඉන්න සේරම උසස් පන්තියේ අය කියල..ඒත් ඒ වෙලාවෙ එයා එයාගෙ බඩු ටික අරගෙන ඉක්මනට නැවෙන් පිටවෙන්න කියල ආවාලු ඒත් ගෙදර ආවමලු එයා දන්නෙ ක්ලෝසෙට් එකක කී එකක් එයාගෙ බඩුත් එක්ක ගෙනල්ල කියල..ඒකෙලු pinnacles තිබ්බෙ ඒ ටිකෙන් ඈතින් තියෙන අනතුරු බලාගන්න පුළුවන් උනාට නැවේ ගමන ආය හරවන්න කැප්ටන් කැමති වුනේ නැහැලු මේ නිසා නැව එදා විනාස වුනා වෙන්නත් තිබුන 🙂එදා ඒ කැප්ටන් ගියානම් සමහරවිට 🙂

  • @isurueranda6097
    @isurueranda6097 4 ปีที่แล้ว +31

    නියම voice එක. ටයිටැනික් ගැන වීඩියෝවක් කරාට ස්තූතියි

  • @mahindakumara6625
    @mahindakumara6625 4 ปีที่แล้ว +97

    වටිනා වීඩියෝ එකක් .
    ස්තූතියි ඔබට ..

  • @epleblomst91
    @epleblomst91 ปีที่แล้ว +8

    වගකිමක් නැති පිරිසක් සමග මංගල ගමනක් ගිය ටයිටැනික් අමතක නොවන කතාවක් ලියා යන්න ගියා 😭😭

  • @harshanarajakaruna846
    @harshanarajakaruna846 3 ปีที่แล้ว +34

    ශැක්,මං හිටියනම් නැවේ බ්‍රේක් එක ගහනවානේ !👌

  • @nawodayasathsareni2701
    @nawodayasathsareni2701 3 ปีที่แล้ว +54

    ඒකෙන් මැරිච්ච මිනිස්සු පවු නේද😭😭😭 විශේෂයෙන්ම රෝස් ගේ පෙම්වත‍ ජැක්‌ 😪😪😪😪😪😪😪😭😭😭😭😭👍👍👍👍👍🥺🥺

    • @Minliha
      @Minliha 3 ปีที่แล้ว +2

      ඔව්

    • @asithahettiarachchi6348
      @asithahettiarachchi6348 2 ปีที่แล้ว +3

      Oyala denna duk wennepa ehema couple ekak aththatama eda nawe hitiye na jack ❤️ rose hitiye film eke vitharai

    • @asithahettiarachchi6348
      @asithahettiarachchi6348 2 ปีที่แล้ว +3

      Ehema famous couple ekakata hitiye miliyanapathi aw 44wayasa jhon Jacob Astor ha aw 28k wayasa eyage wife vitharai

    • @mrkolitha1
      @mrkolitha1 2 ปีที่แล้ว +5

      අපො මෙහෙමත් මෝඩ මිනිස්සු film එක බලපු ගමන් ඒකෙ තියෙන love story එක ඇත්ත් කියලා හිතලා..😅😅😅

    • @kavindu1498
      @kavindu1498 2 ปีที่แล้ว +2

      😂

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 4 ปีที่แล้ว +126

    දැන් දෙවෙනි ටයිටැනික් නැව හදන්න වැඩ පටන් අරන් තියෙන්නේ 2017

    • @slseshan9300
      @slseshan9300 4 ปีที่แล้ว +14

      එකෙ යමුද😅😅

    • @nandakumara2580
      @nandakumara2580 4 ปีที่แล้ว +6

      Maru

    • @nimsaragem2668
      @nimsaragem2668 2 ปีที่แล้ว +4

      එකත් ගිලේවිද 🤣🤣🙄🙄🙄

  • @hemapriyadarshani9139
    @hemapriyadarshani9139 3 ปีที่แล้ว +15

    ,අන්තිම සෝචනීයයි කතාවෙ ඇත්ත ආදරයක්

  • @donjayaneththi3245
    @donjayaneththi3245 4 ปีที่แล้ว +46

    කෙටියෙන්ම කියනවනම් උන්ගෙ පන්ඩිතකම තමයි 😡😡😡😡😡😢😢😢😪😪

  • @vihangadilshan2714
    @vihangadilshan2714 2 ปีที่แล้ว +142

    පන්ඩිත නොවී ශේප් එකේ ගියානම් අදටත් titanic අපි අතර..........❤

    • @dasun_pahasara
      @dasun_pahasara 2 ปีที่แล้ว +4

      Ow bn

    • @thidasinduvara1865
      @thidasinduvara1865 2 ปีที่แล้ว +14

      නැ සගෝ නැවක ආයු කාලය අවුරුදු විසි පහයි ඊට පස්සෙ නැව කඩනව.ඒ උනාට ඔය වගෙ සුපිරි නැවක් මංගල ගම්නින්ම ඉවර උන එකට පට්ටම දුකයි

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +4

      දෙයියෝ දුන්නැයි කියන හැම බඩුවක් ම ඔහොම තමයි. 😔

    • @D_E_V_I_L_6490
      @D_E_V_I_L_6490 2 ปีที่แล้ว +1

      🤭

    • @cricket9156
      @cricket9156 2 ปีที่แล้ว +5

      එහෙම උනා නම් ඔය වගේ film එකක් හැදෙන්නේත් නෑ 😂

  • @lakmuthuidusara8359
    @lakmuthuidusara8359 3 ปีที่แล้ว +51

    අන්තිමට ජීවත් උන කෙනා හරියට විස්තරේ කියලා නැද්ද එතකොට 😑

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +36

    මටත් නැවක් trip එකක් යන්න පට්ටම ආසයි 🛳️

  • @nuwangajanayake1919
    @nuwangajanayake1919 4 ปีที่แล้ว +46

    කාලේකින් දැකපු අහපු..හොදම විඩියෝ ව..ස්තුති ..

  • @kaveeshasandaruwan2947
    @kaveeshasandaruwan2947 2 ปีที่แล้ว +6

    මගේ ජීවිතෙ බලපු ලස්සනම චිත්‍රපට බැලුවට බැලුවට ඇති වෙන්නැ ඒක❤️ මගෙ කාමරෙ පුරාවටම ටයිටැනික් pictures godak thiyawan🥺❤️

  • @tharushimalsha6131
    @tharushimalsha6131 3 ปีที่แล้ว +45

    පවූ... අනේ 😔😔
    ජැක්‌ ❤රෝස්.... ඒ වගේ තව කට්ටිය කොච්චර නැති වෙලා ඇද්ද?? 😔😔

    • @YasaIsuruOfficial
      @YasaIsuruOfficial 3 ปีที่แล้ว +6

      ඇත්තටම එහෙම ජැක් රෝස් කියල අය හිටියෙ නෑ ඒක හදපු කතාවක්

    • @nimeshamadushani6928
      @nimeshamadushani6928 ปีที่แล้ว

      එතකොට එකෙන් බෙරගත්ත අය එ අය කියන්න ඇතිනේ වෙච්ච දෙවල් නැව ඇතුලේ

  • @Szacllo
    @Szacllo 3 ปีที่แล้ว +11

    Lusitania නැව ගැන video එකක් දාන්නකො 😁😁😁

  • @සෙහන්ෂාපෙරේරා
    @සෙහන්ෂාපෙරේරා 4 ปีที่แล้ว +31

    වැදගත් තොරතුරු ස්තුතියි ඔබට

  • @sithumakash4586
    @sithumakash4586 2 ปีที่แล้ว +8

    ඔය නැව ගල් අගුරු වලින්නෙ ගියෙ ඒ ගල් අගුරු ගොඩක් කාන්දු වෙලා තමා එක පැත්තක් ඩැමේජ් වෙලා තියෙන්නෙ ඊට පස්සෙ එතනම අයිස් කන්දක වැදිල තමා ඕක වුනේ නැතු ව අයිස් ක්කුට්ටියක වැදුන කියල නැව දෙකට කැඩෙන්න විදියක් නෑ කෝමවත්.......❤️❤️❤️❤️❤️❤️

    • @susilpriyantha9889
      @susilpriyantha9889 ปีที่แล้ว +3

      එහෙම නෙමෙයි ඒ කාලේ වෙද්දි හොයාගෙන තිබිලා නෑ -20 සෙල්සියස් වලට අඩු උශ්නත්වයේදී යකඩ ප්‍රත්‍යස්ට ද්‍රව්‍යක් විදියට නැතුව භංගුර ද්‍රව්‍යක් විදියට හැසිරෙනවා කියලා යකඩ ප්ලේට් හදල තිබුනේ ඒ හැම අයිස් කුට්ටියකටම ඔරොත්තු දෙන්න නමුත් ඒ වෙද්දි අරක නොදැන හිටපු නිසා ඒ යකඩ ප්ලේට් එකට සෙට් කරල තිබුනු විශාල ඇන තමා කඩල ගිහින් ඇතුලට වතුර එන්න පටන් අරගෙන තියෙන්නේ

  • @suseema1388
    @suseema1388 3 ปีที่แล้ว +19

    Jack want to live for rose
    Rose want to die for jack
    But
    Jack die for rose and
    Rose live for Jack ♥️

    • @mr.sunera714
      @mr.sunera714 3 ปีที่แล้ว

      Love is a fake
      Fake is a love
      No matter in believe
      It's a hormone

  • @marshmallo2225
    @marshmallo2225 3 ปีที่แล้ว +40

    Taitanick කියන්නේ මාරම සුපිරිම film එකක්

  • @chandrachandra1654
    @chandrachandra1654 4 ปีที่แล้ว +21

    බොහොම ස්තුති වටිනා වීඩියෝ එකක්

  • @kavindukithsara9795
    @kavindukithsara9795 4 ปีที่แล้ว +24

    ගොඩක් වටින වීඩියෝ එකක් niyamai broo 👍

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 2 ปีที่แล้ว +16

    මම මැරෙනකම් අමතක වෙන්නේ නැති නමක් TITANIC.
    මට හිතෙනවා මම ගිය ආත්මේ ටයිටැනික් නැවේ ඉන්න ඇති කියලා.
    මම ටයිටැනික් නැවට ගොඩක් ආදරෙයි 😘🚢🚢🚢

  • @samanthakumara4204
    @samanthakumara4204 3 ปีที่แล้ว +45

    අැත්තටම මට අතීතයට යන්න පුලුවන් නම් මම මේ විනාශය නවත්වනවා 😥

    • @ayeshkalana4201
      @ayeshkalana4201 2 ปีที่แล้ว +2

      lankawe kochchara moda minissuda inne kiyala commnt blapuhama therenawa e kathawata adala deyak reply karannema nane
      nikan puhu bolanda katha ematai😂😂😂

  • @boostedignite4173
    @boostedignite4173 4 ปีที่แล้ว +21

    0:49 දුක හිතෙනවා අහන්නth. 10ta වඩා බලලා තියෙනවා mn oka

  • @user-ec9il4jz2c
    @user-ec9il4jz2c 4 ปีที่แล้ว +64

    මට තියෙන ප්‍රෂ්නෙ අච්චර සීතල වතුර ගොඩක නැවේ බඳ රත් වෙන එක අඩු උනේ නැත්තෙ ඇයි...?🤔

  • @Mrrbeasst1013
    @Mrrbeasst1013 3 ปีที่แล้ว +10

    තව ඕනේ 👍👍👌👌🙏🙏

  • @prabahashvidu6161
    @prabahashvidu6161 4 ปีที่แล้ว +303

    ගිලිල මැරිච්ච එඋන් දැන් ඉපදිල මෙ vedio එක බලලත් ඇති
    මන් හිතන්නෙ😂

  • @kkorea4598
    @kkorea4598 3 ปีที่แล้ว +52

    එකෙ ජැක් මැරුනෙ නැත්නම්

    • @jayaniduprabhath618
      @jayaniduprabhath618 3 ปีที่แล้ว +6

      කතාවෙ අගයක් නැති වෙනව😀

    • @mr.sunera714
      @mr.sunera714 3 ปีที่แล้ว +3

      රෝස් මැරෙනව 😅

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 4 ปีที่แล้ว +26

    පාවිච්චි කරපු ලෝහ කොටස් 100%ක් පිරිසිදු ඒවා නෙවෙයිලු. ඒ කාලෙ ලෝහ නිස්සාරණය කරපු තාක්ෂණයෙ දුර්වලතා නිසාලු එහෙම වෙලා තියෙන්නේ.ඒනිසා ශක්තිය දුර්වල වෙලා ලෝහ කොටස් අයිස් කුට්ටියේ වැදුනාම නැවිලා ඇදවෙලා යනවා වෙනුවට කැඩිලා බිඳිලා ගිහින්..

    • @dilanatapattu4090
      @dilanatapattu4090 2 ปีที่แล้ว +2

      Naha bn..... Eka piliganna baha.... Ewa Indian yakada newe.... Nawe ginnak nam Dana Dana th kisima kenek oka muhudata danne naha.... Oka boruwak....

  • @madhurasaranga5964
    @madhurasaranga5964 2 ปีที่แล้ว +4

    නැවේ බදේ ලෝහමය වේ.ලෝහ වල amorphous structure සීතල ජලයේ බොහෝ වෙලා තිබීමෙන් amorphous structure ක්‍රමයෙන් criztaline structure බවට පත්වීම හේතුවක් නොවන්නේද???

  • @gameingblaster4548
    @gameingblaster4548 3 ปีที่แล้ว +6

    සුපිරි සොයාගැනීමක්!!!

  • @senunithara9369
    @senunithara9369 3 ปีที่แล้ว +33

    එතකොට දවස් 3ක් වගේ කෙටි කාලයක් ඇතුලත ද ජැක් රෝස් එතරම් විශ්වාස ආදර සම්බන්ද ක් පටන් ගත්තෙ.... මොකද දවස් 3 ක් ඇතුලතලුනේ නැව ගිලා බත් උනේ 🖤

    • @sanjeewasanjeewa1486
      @sanjeewasanjeewa1486 3 ปีที่แล้ว +2

      Aka film akata hadapu story akak ane.

    • @Black_Heart.0001
      @Black_Heart.0001 2 ปีที่แล้ว

      Jack & Rose love story එක fiction එකක්

    • @asanthachathuranga6805
      @asanthachathuranga6805 2 ปีที่แล้ว

      දැන් නම් දවස් 3ක් වැඩිත් එක්ක

    • @DashParrOfficial
      @DashParrOfficial ปีที่แล้ว

      Jack rose kiyanne film ekata hadapu characters la. Ehema dennek e ship eke gihillath nehe.

    • @cb-jz9kb
      @cb-jz9kb ปีที่แล้ว

      @@DashParrOfficial එහෙමද මන් හිතුවෙ අර ටයිටැනික් ෆිල්ම් එකේ වයසක ගැණුකෙනා කියන්නේ එයාගෙ කතාව ඒක ඇත්ත කියලා 😂😂

  • @kmpwmenike8298
    @kmpwmenike8298 ปีที่แล้ว +12

    කිසිදා නොමැකෙන ටයිටනික්❤️

  • @Chamu_008
    @Chamu_008 2 ปีที่แล้ว +5

    ඔය වගේ ලොකු නැවු,ගොඩනැගිලි,පාලම් හදද්ද බිල්ලක් දෙන්න ඕනි කියනවනෙ ඉතින් ටයිටැනික් නැව හදපු එකට ගත්ත බිල්ල වෙන්න ඇති ඒ මිනිස්සු 🙁

  • @sandunwijesekara4263
    @sandunwijesekara4263 3 ปีที่แล้ว +12

    Patt film aka amohh👍

  • @dayamangalika8220
    @dayamangalika8220 ปีที่แล้ว +4

    මේකේ දාල තියෙන මැසේජ් බැලුවාම ...ටයිටැනික් නැවේ ගිහින් මැරුනු එවුන් ඔක්කෝම ආපහු ඉපදිලා තියෙන්නේ ලංකාවේ නේ. ..😂😂😂😂

  • @nilanthajayakodi1798
    @nilanthajayakodi1798 4 ปีที่แล้ว +29

    ටයිටානික්.2 එකෙවිස්තරයක්දහන්න

  • @galiwar3844
    @galiwar3844 4 ปีที่แล้ว +6

    මම titanic චිචිත්‍රපටයට හරිම ආසයි . හරියට නිකන් අබ්බැහි වෙලා වගේ

  • @sanjayabro
    @sanjayabro 4 ปีที่แล้ว +10

    වටින වීඩියෝ එකක්..

  • @SLලෝකයා
    @SLලෝකයා ปีที่แล้ว +11

    මේය අමතක නොවන අය මේ සයිඩ් එකට❤

  • @hannahabc4708
    @hannahabc4708 4 ปีที่แล้ว +28

    100 % true. thanks

  • @ආල්යා
    @ආල්යා ปีที่แล้ว +2

    ඇත්ත්ටම මට හිතෙනවා මමත් ටයිටැනික් නැවේ ගිහින් මැරුනු කෙනෙක් කියලා😂 හේතුව තමා ටයිටැනික් නැව දකිද්දි වුනත් හිතට මොකද්ද වෙනවා උනු වෙනෝ වගේ🙂 හේතුව දන්න කෙනෙක් දාන්‍යෙන්නකෝ😢

  • @imsha8605
    @imsha8605 3 ปีที่แล้ว +7

    මම කැමතිම film එකක් 😍😍😍😍😍💝💝💝💝

    • @imsha8605
      @imsha8605 3 ปีที่แล้ว

      හැබැයි දුකයි😭😭😭

  • @පැය24සෙටිඑක
    @පැය24සෙටිඑක 2 ปีที่แล้ว +6

    මගේ ජිවිතයේ වැඩිම වතාවක් බලපු චිත්‍රපට ය.තාමත් ආසයි

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว

      ටයිටැනික් නිර්මාණයේදී තෝමස් ඇන්ඩෲස් වැඩි අවධානයක් යොමු කරේ එහි සැපපහසුකම් ගැන.ටයිටැනික් නැව පළමු පන්තිය, දෙවන පන්තිය සහ තෙවන පන්තිය ලෙස ප්‍රධාන පන්ති තුනක් යටතේ නිර්මාණය කෙරුනා.ටයිටැනික් හි දෙවන පන්තියේ පහසුකම් එකල තිබූ වෙනත් නෞකාවල පළමු පන්තියේ සැපපහසුකම් හා සමාන වන ලෙසයි තෝමස් ඇන්ඩෲස් එය නිර්මාණය කලේ.ඒ අනුව ධන කුවේරයන් සහ ජනප්‍රිය පුද්ගලයන් සඳහා වෙන් වූ පළමු පන්තිය එතෙක් නොවූවිරූ තරම් සුඛෝපභෝගී වුනා.තෙවන පන්තිය සඳහා වුනත් සැලකිය යුතු මට්ටමක පහසුකම් ඔවුන් ලබාදී තිබුනා.
      තට්ටු දහයකින් සමන්විත වූ නෞකාව අති සුඛෝපභෝගී ආපන ශාලා , සම්භාහන මධ්‍යස්ථාන , ශරීර සුවතා මධ්‍යස්ථාන , තරු පන්තියේ විවේකාගාර,කැෆේ, පිහිනුම් තටාක, පුස්තකාල මෙන්ම විදුලි සෝපාන හතරක් ඇතුලු ඉතා ඉහල පහසුකම් වලින් පරිපූරණත්වය ලබා තිබුනා.
      ටයිටැනික්හි ගෘහ නිර්මාණයන් ඉතා ආකාර්ශනීය ලෙස ගොඩ නගා තිබුනා.ඒ සඳහා විවිධ යුගයන්වලට අයත් අලංකාර ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම භාවිතා කෙරුනා.
      උදාහරණයක් විදියට ,ටයිටැනික් චිත්‍රපටයේ පවා ඉතාම අලංකාරවත් පසුබිම් තලයක්වූ පළමු පන්තිය සඳහා වෙන්කල කොටසේ වූ අලංකාර පියගැටපෙල දාහත්වන සියවසේ ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම අනුව නිමවා තිබෙනවා.එමෙන්ම පළමු පන්තියේ නිදන කාමර සඳහා පහළොස්වන , දහසයවන ලුවිස් රජවරුන්ගේ සහ ඈන් රැජිණගේ සමයට අයත් ගෘහ නිර්මාණය ශිල්පීය ක්‍රම මෙන්ම ජෝර්ජියානු ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම භාවිතා කර තිබෙනවා.
      නෞකා සේවකයන් සහ මගීන් යාත්‍රාවේ නිරතවන අතරතුර එකිනෙකා මුණනොගැසිය යුතු වූ නිසා සේවක නවාතැන් පිහිටා තිබුනේ නෞකාවේ පහල කොටස්වලයි.
      ටයිටැනික් නෞකාවේ මගී තට්ටුවේ, සමාජයේ සැබෑ ක්රීම් එක්රැස් විය: කෝටිපතියන්, නළුවන් සහ ලේඛකයින්. I පන්තියේ ටිකට් පතක් මිලදී ගැනීමට සෑම කෙනෙකුටම නොහැකි විය - වර්තමාන මිල ගණන් අනුව මිල ඩොලර් 60,000 කි.
      3 වන පන්තියේ මගීන් ටිකට්පත් මිලදී ගත්තේ ඩොලර් 35 කට (අද ඩොලර් 650) පමණි, එබැවින් ඔවුන්ට තුන්වන තට්ටුවට ඉහළින් නැගී සිටීමට අයිතියක් නැත. දෛවෝපගත රාත්‍රියේ පන්ති භේදය වෙන කවරදාටත් වඩා ප්‍රත්‍යක්ෂ විය.

  • @samising3800
    @samising3800 4 ปีที่แล้ว +17

    කොස්ටා කොන්කෝර්ඩියා ෂිප් එක ගැනත් වීඩියෝ එකක් කරන්න ප්ලීස්??

  • @sathsaranihansi172
    @sathsaranihansi172 3 ปีที่แล้ว +8

    හැම මිනිසෙක් ගාවම අාත්මාර්තකාමිත්වයක් තියනව.මං ගාව උනත් දැන් බලන හැමෝම ගාව අාත්මාර්තකාමිත්වය තිබෙනව.එයත් මෙයට හේතුවක් විය හැක.එමෙන්ම එදා එ් අයිතිකාරය සල්ලි වලට වඩා මිනිස්සු වටිනව කියල හිතුවනම් අද තාමත් titanic නව්කාව තියනව.එ්වගේම මිනිස්සු හා ඔවුන්ගේ පවුල් අදටත් සතුට්න් ජීවත් වෙනව.😭😭😭😭😭

  • @songtrustceo9675
    @songtrustceo9675 4 ปีที่แล้ว +12

    Thanks bro... aththatama mata loku prashnayak wela thibbe me seen ek....godak pahadili video Eka.... puluwan nm titanic,olympic,brittanic athare sambande ganath....ara titanic wenuwata Olympic nawa switch kala kiyana kathawath gana pahadili video ekk puluwan nm denna .... E kathawe aththa mokadda kiyla hithaaganna ba.

  • @zeeneththajudeen7468
    @zeeneththajudeen7468 6 หลายเดือนก่อน

    ස්තූතියි ඒ පැහැදිලි කිරීමට
    හේතු කාරනා ගොඩක් සදහන් වෙනවා.මමියක් ගැනද ඒ හා
    කතා රැසකි.මොනවා උනත් වටිනා
    ජීවිත අහිමි උනා.
    ව්‍රිත්‍රපටයක් තුලින් එය දැකගැනීම
    අගයමි!

  • @d.avindya1475
    @d.avindya1475 4 ปีที่แล้ว +4

    Balannako. e film eke pennuwa vidihata e ice kanda podi.eth wathura yatin loku kandak.e welawe ayala e kanda podi nisa ganan gaththe na.issarahata apita pena karadara podi wagei penunata ewa passe maha winasayak athikaranna puluwan.TNX BRO apiwa danuwath kalata

  • @meenu9051
    @meenu9051 4 ปีที่แล้ว +6

    Godak thanx me video ekata mage hitha godak ridenava me titanic kathavata mehama deyak nm kavadavath me loke aye venna epa😔😔😔

  • @hasanthasajeevan9258
    @hasanthasajeevan9258 4 ปีที่แล้ว +34

    වටිනව. නියමයි.....

  • @madubashinipradeepika1689
    @madubashinipradeepika1689 3 ปีที่แล้ว +8

    හැමදාමත් vishima ලෝකය සමගයි

  • @kasundodanwala
    @kasundodanwala 4 ปีที่แล้ว +8

    මේ ඔක්කොටම මුල Isaacs Newton. ඌ ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ නැත්තන් නැව ගිලෙන්නේ නෑ.

    • @lakmuthuidusara8359
      @lakmuthuidusara8359 3 ปีที่แล้ว +1

      ඌ ඒක හොයා ගත්තත් නැතත් මැරෙන එකා මැරෙනවා

  • @tharindurupasingha5633
    @tharindurupasingha5633 4 ปีที่แล้ว +30

    බයිනොකියුලර් කතාව නම් පිලිගන්න අමාරුයි

  • @gdinusikajayathilaka4645
    @gdinusikajayathilaka4645 4 ปีที่แล้ว +20

    Thank you so much oyata😍🎀

  • @dineshaabeywicrama3435
    @dineshaabeywicrama3435 3 ปีที่แล้ว +17

    දුක හිතෙන කතාවක් 😂😉

  • @cleoo7608
    @cleoo7608 3 ปีที่แล้ว +13

    විශ්ම ලෝකය පුළුවන්නම් කොරියාවේ පාසල් ළමුන් රැසක් එක්ක ගිලුන සෝල් ෆෙරී නැව ගැනත් වීඩියෝ එකක් කරන්න....

  • @itsbn3723
    @itsbn3723 3 ปีที่แล้ว +9

    ස්වභාදහමට අභියෝග කිරීමේ පලවිපාකය

  • @nadun2005z
    @nadun2005z 4 ปีที่แล้ว +76

    මේකෙන් බේරිච්ච අයගෙ කතා ටික සිංහලෙන් දන්නකො😍😍

    • @Samathinsath.parami
      @Samathinsath.parami 4 ปีที่แล้ว +8

      මෙන්න මේ Page එකේ සිංහලෙන් තියෙනව
      facebook.com/HistoricalPicturesWithFacts

    • @slseshan9300
      @slseshan9300 4 ปีที่แล้ว +5

      120 ජිවත් වෙන්නෙ නෑ

    • @liyoproductions-3265
      @liyoproductions-3265 3 ปีที่แล้ว

      th-cam.com/video/7oXOVaaevv0/w-d-xo.html

  • @MRROCKY-et8di
    @MRROCKY-et8di 3 ปีที่แล้ว +6

    මාත් හිටියා වගේ දැනෙනවා යාළුවා.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +10

    වටහල දිම ගැන ස්තුතියි

  • @neethasa1429
    @neethasa1429 4 ปีที่แล้ว +13

    Thanks so much 🙏😭

  • @SLcreative152
    @SLcreative152 3 ปีที่แล้ว +14

    Titanic කියන්නේ මගේ වාහනේ වාගේ අපිත් හිටියද දන්නේ නෑ 👍😁😁😔😔😔

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +43

    අවාසනාවන්ත සිදුවිමක් 😢😢

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว

      ටයිටැනික් නිර්මාණයේදී තෝමස් ඇන්ඩෲස් වැඩි අවධානයක් යොමු කරේ එහි සැපපහසුකම් ගැන.ටයිටැනික් නැව පළමු පන්තිය, දෙවන පන්තිය සහ තෙවන පන්තිය ලෙස ප්‍රධාන පන්ති තුනක් යටතේ නිර්මාණය කෙරුනා.ටයිටැනික් හි දෙවන පන්තියේ පහසුකම් එකල තිබූ වෙනත් නෞකාවල පළමු පන්තියේ සැපපහසුකම් හා සමාන වන ලෙසයි තෝමස් ඇන්ඩෲස් එය නිර්මාණය කලේ.ඒ අනුව ධන කුවේරයන් සහ ජනප්‍රිය පුද්ගලයන් සඳහා වෙන් වූ පළමු පන්තිය එතෙක් නොවූවිරූ තරම් සුඛෝපභෝගී වුනා.තෙවන පන්තිය සඳහා වුනත් සැලකිය යුතු මට්ටමක පහසුකම් ඔවුන් ලබාදී තිබුනා.
      තට්ටු දහයකින් සමන්විත වූ නෞකාව අති සුඛෝපභෝගී ආපන ශාලා , සම්භාහන මධ්‍යස්ථාන , ශරීර සුවතා මධ්‍යස්ථාන , තරු පන්තියේ විවේකාගාර,කැෆේ, පිහිනුම් තටාක, පුස්තකාල මෙන්ම විදුලි සෝපාන හතරක් ඇතුලු ඉතා ඉහල පහසුකම් වලින් පරිපූරණත්වය ලබා තිබුනා.
      ටයිටැනික්හි ගෘහ නිර්මාණයන් ඉතා ආකාර්ශනීය ලෙස ගොඩ නගා තිබුනා.ඒ සඳහා විවිධ යුගයන්වලට අයත් අලංකාර ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම භාවිතා කෙරුනා.
      උදාහරණයක් විදියට ,ටයිටැනික් චිත්‍රපටයේ පවා ඉතාම අලංකාරවත් පසුබිම් තලයක්වූ පළමු පන්තිය සඳහා වෙන්කල කොටසේ වූ අලංකාර පියගැටපෙල දාහත්වන සියවසේ ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම අනුව නිමවා තිබෙනවා.එමෙන්ම පළමු පන්තියේ නිදන කාමර සඳහා පහළොස්වන , දහසයවන ලුවිස් රජවරුන්ගේ සහ ඈන් රැජිණගේ සමයට අයත් ගෘහ නිර්මාණය ශිල්පීය ක්‍රම මෙන්ම ජෝර්ජියානු ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම භාවිතා කර තිබෙනවා.
      නෞකා සේවකයන් සහ මගීන් යාත්‍රාවේ නිරතවන අතරතුර එකිනෙකා මුණනොගැසිය යුතු වූ නිසා සේවක නවාතැන් පිහිටා තිබුනේ නෞකාවේ පහල කොටස්වලයි.
      ටයිටැනික් නෞකාවේ මගී තට්ටුවේ, සමාජයේ සැබෑ ක්රීම් එක්රැස් විය: කෝටිපතියන්, නළුවන් සහ ලේඛකයින්. I පන්තියේ ටිකට් පතක් මිලදී ගැනීමට සෑම කෙනෙකුටම නොහැකි විය - වර්තමාන මිල ගණන් අනුව මිල ඩොලර් 60,000 කි.
      3 වන පන්තියේ මගීන් ටිකට්පත් මිලදී ගත්තේ ඩොලර් 35 කට (අද ඩොලර් 650) පමණි, එබැවින් ඔවුන්ට තුන්වන තට්ටුවට ඉහළින් නැගී සිටීමට අයිතියක් නැත. දෛවෝපගත රාත්‍රියේ පන්ති භේදය වෙන කවරදාටත් වඩා ප්‍රත්‍යක්ෂ විය.

  • @chandimapriyadarshani520
    @chandimapriyadarshani520 4 ปีที่แล้ว +112

    කෙටියෙන්ම කියනවා නම් නොසැලකිලිමත්කම .

  • @chandanimalka3349
    @chandanimalka3349 2 ปีที่แล้ว +3

    අපේ.. ඩ්න්ගිරි මාමා අපිට කිවුවෙ නම් ගමනක් යනකොට දෙවි පිහිටයි කියල ගමන පිටත් වෙන්න ඕනෙ කියල. ( එතන කියලා තියෙන්නෙ දෙයියන්ටවත් බැහැ මේ....⛴️නැව ගිල්ලවන්න කියල.ඇත්ත නැත්ත මම නොදනී😛

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +5

    😳😳😳😳පුදුම හිතෙන රසබර සත්‍ය කතා.....

  • @kalyanikodagoda8074
    @kalyanikodagoda8074 ปีที่แล้ว +3

    ඇත්තටම
    දුකයි ආදරනීය වගේම
    වේදනාකාරී මතකයන්
    ලෝකයට එකතු වෙනවා

  • @youtubemaster7675
    @youtubemaster7675 4 ปีที่แล้ว +4

    *හලෝ යාලුවනේ ඔයාලා කාටහරි චැනල් එක promote කරගන්න අවශ්‍යතා තියෙනවා නම් අපි සූදානම්*

  • @saluwadkn
    @saluwadkn ปีที่แล้ว +2

    Titanic film එක බලලා අඩන ගමන් මේ විඩියෝ එක බලන්නෙ🙂♥️ දෙයියනේ ඒ ආදරේ🙂♥️ කැමරන් කියන්නෙ විශිෂ්ටයෙක් නෙමෙයි අතිවිශිෂ්ටයෙක්♥️

    • @yashenakalanka180
      @yashenakalanka180 ปีที่แล้ว

      ටයිටැනික් නිර්මාණයේදී තෝමස් ඇන්ඩෲස් වැඩි අවධානයක් යොමු කරේ එහි සැපපහසුකම් ගැන.ටයිටැනික් නැව පළමු පන්තිය, දෙවන පන්තිය සහ තෙවන පන්තිය ලෙස ප්‍රධාන පන්ති තුනක් යටතේ නිර්මාණය කෙරුනා.ටයිටැනික් හි දෙවන පන්තියේ පහසුකම් එකල තිබූ වෙනත් නෞකාවල පළමු පන්තියේ සැපපහසුකම් හා සමාන වන ලෙසයි තෝමස් ඇන්ඩෲස් එය නිර්මාණය කලේ.ඒ අනුව ධන කුවේරයන් සහ ජනප්‍රිය පුද්ගලයන් සඳහා වෙන් වූ පළමු පන්තිය එතෙක් නොවූවිරූ තරම් සුඛෝපභෝගී වුනා.තෙවන පන්තිය සඳහා වුනත් සැලකිය යුතු මට්ටමක පහසුකම් ඔවුන් ලබාදී තිබුනා.
      තට්ටු දහයකින් සමන්විත වූ නෞකාව අති සුඛෝපභෝගී ආපන ශාලා , සම්භාහන මධ්‍යස්ථාන , ශරීර සුවතා මධ්‍යස්ථාන , තරු පන්තියේ විවේකාගාර,කැෆේ, පිහිනුම් තටාක, පුස්තකාල මෙන්ම විදුලි සෝපාන හතරක් ඇතුලු ඉතා ඉහල පහසුකම් වලින් පරිපූරණත්වය ලබා තිබුනා.
      ටයිටැනික්හි ගෘහ නිර්මාණයන් ඉතා ආකාර්ශනීය ලෙස ගොඩ නගා තිබුනා.ඒ සඳහා විවිධ යුගයන්වලට අයත් අලංකාර ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම භාවිතා කෙරුනා.
      උදාහරණයක් විදියට ,ටයිටැනික් චිත්‍රපටයේ පවා ඉතාම අලංකාරවත් පසුබිම් තලයක්වූ පළමු පන්තිය සඳහා වෙන්කල කොටසේ වූ අලංකාර පියගැටපෙල දාහත්වන සියවසේ ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම අනුව නිමවා තිබෙනවා.එමෙන්ම පළමු පන්තියේ නිදන කාමර සඳහා පහළොස්වන , දහසයවන ලුවිස් රජවරුන්ගේ සහ ඈන් රැජිණගේ සමයට අයත් ගෘහ නිර්මාණය ශිල්පීය ක්‍රම මෙන්ම ජෝර්ජියානු ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම භාවිතා කර තිබෙනවා.
      නෞකා සේවකයන් සහ මගීන් යාත්‍රාවේ නිරතවන අතරතුර එකිනෙකා මුණනොගැසිය යුතු වූ නිසා සේවක නවාතැන් පිහිටා තිබුනේ නෞකාවේ පහල කොටස්වලයි.
      ටයිටැනික් නෞකාවේ මගී තට්ටුවේ, සමාජයේ සැබෑ ක්රීම් එක්රැස් විය: කෝටිපතියන්, නළුවන් සහ ලේඛකයින්. I පන්තියේ ටිකට් පතක් මිලදී ගැනීමට සෑම කෙනෙකුටම නොහැකි විය - වර්තමාන මිල ගණන් අනුව මිල ඩොලර් 60,000 කි.
      3 වන පන්තියේ මගීන් ටිකට්පත් මිලදී ගත්තේ ඩොලර් 35 කට (අද ඩොලර් 650) පමණි, එබැවින් ඔවුන්ට තුන්වන තට්ටුවට ඉහළින් නැගී සිටීමට අයිතියක් නැත. දෛවෝපගත රාත්‍රියේ පන්ති භේදය වෙන කවරදාටත් වඩා ප්‍රත්‍යක්ෂ විය.

  • @اسامهالمطيري-د3م
    @اسامهالمطيري-د3م ปีที่แล้ว +6

    ටයිටැනික් නැව මෙවැනි විනාශyaka පත්වීමට හේතු වී ඇති කරුණු ගැන හිතන කොට මාරම දුකයි 😢❤