කාටවත් පැහැදිලි කරන්න බැරි අන්තර්ජාලයේ අබිරහස්ම වීඩියෝ 8ක් | 8 Internet Videos No One Can Explain

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • අපි එදිනෙදා බලන වීඩියෝ අතරේ සමහර වීඩියෝ අපි කාටවත් පැහැදිලි කරගන්න බෑ. ඒ තරමට මේ විඩියෝ අමුතුයි. මේ වීඩියෝ එක බලලා ඒ වගේ කාටවත් පැහැදිලි කරන්න බැරි අන්තර්ජාලයේ අබිරහස්ම වීඩියෝ 8ක් ගැන දැනගන්න.
    We watch so many videos in a day. But we can't explain what happened in all of those videos. In this video I'm going to talk about 8 Internet Videos No One Can Explain. Lets get started.
    Facebook : / gaweshakaofficial
    instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.c...
    #Weird
    #අමුතුවීඩියෝ
    #භයානක
    #Unexplainedvideos

ความคิดเห็น • 823

  • @Sannakadabarera123
    @Sannakadabarera123 3 ปีที่แล้ว +408

    අයියා පුලුවන්නම් හොලමන් තියෙනවද නැද්ද කියලා වීඩියෝ එකක් ඕනි කැමති අය ලයික් එකක් දාන්න මේකට 😐

    • @Asirimathlokaya
      @Asirimathlokaya 3 ปีที่แล้ว +13

      මහ දවාලෙත් යන්න බය හිතෙන නිතරම හොල්මන් සැරිසරන අත්භූතම ස්ථාන 10 ක් 👇👇

    • @dayaedirisuriya6805
      @dayaedirisuriya6805 3 ปีที่แล้ว +1

      Ela

  • @kavithmapahan7544
    @kavithmapahan7544 3 ปีที่แล้ว +643

    Skip නැතිව බලපු අය මෙ පැත්තට.බලමු කොච්චර ඉන්නවද කියලා?

  • @user-wh6fv2oi5v
    @user-wh6fv2oi5v 3 ปีที่แล้ว +217

    අයියගෙ නිරහංකාර කමට මම ගොඩක් කැමතියි..thank you sooo much අයියා..

  • @gihandy3322
    @gihandy3322 3 ปีที่แล้ว +152

    අඩෝ වීඩියෝ එක සුපිරි බo.දිගටම ඔහොම යo. අනිවා මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් උඹ 01Milion ගහනවා.😎😎😎.

  • @anushadilhani7320
    @anushadilhani7320 3 ปีที่แล้ว +31

    මේ වගේ වීඩියෝ බලන්න බලන්න අසා හිතෙනවා අය්යේ මරු 😊

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +174

    👇මේකෙන් පස්සේ කමෙන්ට්ස් කියවන අය මේ පැත්තට

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว +4

      අනේ යාලුවා විශ්ම ලෝකය 1M ගැහුවා මට 400 යට වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්............

    • @zhangshing3905
      @zhangshing3905 3 ปีที่แล้ว +2

      @@hreditz9 තමුසෙගෙන් මල කරදරයක්

  • @shashindudilshan5757
    @shashindudilshan5757 3 ปีที่แล้ว +25

    අදත් මග බලන් හිටියා පළවෙනි වීව්ස් දහය අතරට ආවා 😍❤️

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 ปีที่แล้ว +3

    ඔබට ස්තූතියි මල්ලි .අමුනුශ්‍ය බලවේග මුලු ලෝකය පුරාම අදත් තියෙනවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @samanthajayasingha5364
    @samanthajayasingha5364 3 ปีที่แล้ว +47

    මම බොහොම අමාරුවෙන් තමෛ ඉවර දෙනකන් බැලුවේ අම්බෝ මේකනම් හිතාගන්ඩවත් බෑ!

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +13

    අඩෝ දැන්නම් පාරෙ ඇවිදගෙන යන්නත් බය හිතෙනවා 😒

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว +6

    මේ ලෝකෙ හිතාගන්නවත් බැරි දේවල් වෙන්නෙ.😐 කවුරු මොනවා කිව්වත් පිටසක්වලයො එනවා මෙ ලෝකෙට.👌Video එක නියමයි, මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 1M ගහමු. Good Luck.

    • @joker521
      @joker521 11 หลายเดือนก่อน

      අනේ පල යන්න😂

  • @danukakavishan4645
    @danukakavishan4645 3 ปีที่แล้ว +18

    අනේ අයියා දෙවනි එකත් අනිවා ඔනි 🤩❤️

  • @binkly8742
    @binkly8742 3 ปีที่แล้ว +104

    Atha නිඩාගන්න deri උන් like like එකක් ඩමු

  • @mr.654
    @mr.654 3 ปีที่แล้ว +1

    වට්නා ව්ඩ්යෝ එක ජයවේවා තෙරුවන් සරණයි

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 3 ปีที่แล้ว +3

    නියමයි 1M ඉක්මනින් ලබාගන්න ප්‍රාර්ථනා කරනවා 🤗❤️

  • @slgamehart
    @slgamehart 3 ปีที่แล้ว +121

    රෑට බලන්න බය නිසා දවල් බලපු අය ඉන්නවාද?🤤

  • @ekkumara5499
    @ekkumara5499 3 ปีที่แล้ว +11

    මේකේ දෙවෙනි කොටසත් ඉක්මනට දාන්න 👍👍👍

  • @binkly8742
    @binkly8742 3 ปีที่แล้ว +16

    Super කියන උන් like එකක් ඩාගෙනම යමු

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 3 ปีที่แล้ว +2

    නියමයි ..හරි කැමතියි හොල්මන් බලන්න ...ආත බූත නැතුව දුවන්නත් කැමතියි ..ආයෙත් මේ වගේ වීඩියෝ එකක් ගේන්න ..👍👍👍👏👏

    • @aravindadesilva-chef
      @aravindadesilva-chef 3 ปีที่แล้ว

      PALU KANATHTHAK MEDDE , THANIYAMA NIDAGANNA

    • @user-tc8ne6sx1x
      @user-tc8ne6sx1x 3 ปีที่แล้ว +1

      @@aravindadesilva-chef 😃😃😃😃😅😅👍👍

  • @chamuditharaween4597
    @chamuditharaween4597 3 ปีที่แล้ว +18

    Me video eke 2 කොටස ගේන්න kiyana කට්ටිය like දාගෙන yamu. 👍👍👍

  • @pasanharshana2121
    @pasanharshana2121 3 ปีที่แล้ว +3

    මේ වගේ ලෝකය ගැන කියන ගොඩක් TH-cam channel තියෙනව ඒ මොන චැනල් තිබ්බත් මේක තමා හොදම 👍තව දෙයක් කියන්න ඕනි විශ්ව ගවේශක කරන අයියගෙ කටහඩින් ඒ වීඩියෝ එකේ තියෙන දේ විස්තර කරන කොට ඒක බලන්න ආස හිතෙනව😆
    වෙන මොන චැනල් තිබ්බත් මේකට වැඩිය sub අරන් තිබ්බත් විශ්ව ගවේශක තමා හොදම❤ ( ලෝකය ගැන කියල දෙන )වෙන කාට එහෙම හිතෙනවද දන්නෙ නෑ ඒත් මට හොදම මේක❤

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 3 ปีที่แล้ว +36

    රෑ 1:19 am මේක බලන ගමන් මම .. ඇත්තටම හිතේ බයෙන් බලන්නේ..😩
    ඉතුරැ ටික හෙට බලන්නමි..😥

    • @Mobilephonerepair.
      @Mobilephonerepair. 3 ปีที่แล้ว

      @RV ACADEMY මම ඔයාගේ එකට කලින්ම ගිහින්..

    • @sheharaakarshi6706
      @sheharaakarshi6706 3 ปีที่แล้ว +1

      @@Mobilephonerepair. කවුද අනේ ඔයා

    • @amithdilshan5692
      @amithdilshan5692 3 ปีที่แล้ว

      @@sheharaakarshi6706
      Oya TH-cam channel
      Akk krnwde

    • @sheharaakarshi6706
      @sheharaakarshi6706 3 ปีที่แล้ว

      @@amithdilshan5692 ou karanawa

    • @sheharaakarshi6706
      @sheharaakarshi6706 3 ปีที่แล้ว

      @UCwMN9SE2wjszSTr4Hb7NW8g hari oya kamathinam karanna 😁

  • @manjulakodithuwakku7293
    @manjulakodithuwakku7293 3 ปีที่แล้ว +7

    තව මේ වගේ අභිරහස් ඒවා එවන්න 😁😁😁

  • @chanu_bandara2653
    @chanu_bandara2653 3 ปีที่แล้ว +99

    අර කලු පාට ඇද ගත්තු කණ්ණාඩියට ප්‍රතිබිම්බයක් වැටුනු නැති කෙනා vampire කෙනෙක් වෙන්න ඇති ✋✋✋

    • @kimrj7153
      @kimrj7153 3 ปีที่แล้ว +5

      ඔව්

    • @airex759
      @airex759 3 ปีที่แล้ว +4

      Ow

    • @hiranmadushka8329
      @hiranmadushka8329 3 ปีที่แล้ว +4

      සිරා බන්

    • @nuwangijayasinghe5359
      @nuwangijayasinghe5359 3 ปีที่แล้ว +9

      ඒකෙ එයා ලගටම කැමරාව අල්ලනව නේ හරියට ඒක කලින් දැනන් ඉඳල වගේ

    • @akilahiggoda9756
      @akilahiggoda9756 3 ปีที่แล้ว +3

      ලොවෙත් හොල්මනක්😓

  • @cutereactions5390
    @cutereactions5390 3 ปีที่แล้ว +53

    වීඩියෝ එක රස වින්ද තරම තේරෙන්න නන් තනියම ටොයිලට් එකට යන්න ඕන කරුවලේ.. 😢😢

  • @thisuofficially9812
    @thisuofficially9812 3 ปีที่แล้ว +8

    දිගටම ඔහොම යo. අනිවා මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් 01Milion ගහනවා

  • @DMANIAX-cc1ri
    @DMANIAX-cc1ri 3 ปีที่แล้ว +11

    මේකේ 80% ඇත්ත ඒවා තියෙන්නෙ බ්‍රෝ

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +99

    👇වීඩියෝ අටම හරියට හිරු එකේ යන අදුරු සෙවනැලි වගේ කියන අය මේ පැත්තට

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +11

      💙💙💙💙

    • @geekboysl2309
      @geekboysl2309 3 ปีที่แล้ว +1

      @@WishwaGaweshaka elaga paratawath astronomy video oona

    • @geekboysl2309
      @geekboysl2309 3 ปีที่แล้ว +1

      @@WishwaGaweshaka ❤❤❤😁😁😁😁oonamai

    • @binkly8742
      @binkly8742 3 ปีที่แล้ว +1

      Pow

    • @sashidusadaruwan5754
      @sashidusadaruwan5754 3 ปีที่แล้ว +2

      මන් එක ඉයෙ බලෞවා

  • @kanishka6046
    @kanishka6046 3 ปีที่แล้ว +19

    Oyage editing skills nam super.

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +3

      😍💙💙💙💙

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว +2

      අනේ යාලුවා විශ්ම ලෝකය 1M ගැහුවා මට 400 යට වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්............

    • @sandeepaweerasinghe4180
      @sandeepaweerasinghe4180 3 ปีที่แล้ว

      @@hreditz9 👍

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว

      @@sandeepaweerasinghe4180 අනේ බොහොම ස්තූතියි

  • @thuwanaakash
    @thuwanaakash 3 ปีที่แล้ว +99

    යකෝ රෑට දාන්න එපා ඔවා අපි නිදා ගන්න ඔනෙ 😫

    • @user-pv1po4ee8v
      @user-pv1po4ee8v 3 ปีที่แล้ว +1

      😆😆

    • @nethmimarassana4651
      @nethmimarassana4651 3 ปีที่แล้ว

      😂😂

    • @izzyDsnow9315
      @izzyDsnow9315 3 ปีที่แล้ว +2

      අඩේ මාත් පාන්දර 3:45 මේක බලද්දි 😂

    • @Asirimathlokaya
      @Asirimathlokaya 3 ปีที่แล้ว

      සිරාවටම 😂😂😂

    • @Iraj_himantha
      @Iraj_himantha 3 ปีที่แล้ว +2

      අර අතඇරල දාපු ගොඩනැගිල්ලෙ හිටපු එකා තුන්පාරක් හිනෙන් දැක්ක යකො

  • @sashidusadaruwan5754
    @sashidusadaruwan5754 3 ปีที่แล้ว +5

    මන් 2022 ඉන්නෙ ....විශ්ව ගවෙශක 2021 ,7 වෙනිමාසෙ 1 m ගහන්වා..

  • @isharamadhuwanthi8705
    @isharamadhuwanthi8705 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක නියමයි අයියේ 👍👍👍❤️❤️

  • @Crusheka
    @Crusheka 3 ปีที่แล้ว +18

    අර දෙවෙනි තට්ටුවේ හිටිය කිව්ව කොණ්ඩයක් තිබුන එකා.....මම හිටියනම් එතන.....😂😂😂😂😂😂දුවාගන්නත් බැරි වෙයි.......

  • @imashperera9204
    @imashperera9204 3 ปีที่แล้ว +1

    Ayie මේකෙනම් සුපිරි video එකක් හොදේ. Please පුළුවන්නම් මේවගේ තව videos දාන්නකෝ.🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 3 ปีที่แล้ว +1

    වීඩියෝ එක පටන්ගද්දි කලින් දාපු රොක් music එක ලස්සනයි ගැම්මක් තියෙනවා. . දැන් දාන එක මෙලෝ රහක් නෑ.

  • @sarangi1229
    @sarangi1229 3 ปีที่แล้ว +3

    හෙට විද්‍යාත්මක වීඩියෝ එකක් දෙන්නකෝ....විශ්ව ගවේශක..😍😍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      දෙන්නම් යාළුවා 💙💙

  • @tharushitharushi7385
    @tharushitharushi7385 3 ปีที่แล้ว

    අම්මෝ super video ekk👍

  • @thulanarakmin598
    @thulanarakmin598 3 ปีที่แล้ว +3

    First view 👁️‍🗨️
    First like 👍
    First comment 📜
    💢💥💥😌😌🙏🙏🙏💢අයියේ, ඔයා කවදත් හරවත්, ප්‍රයෝජනවත් හා ගූණාත්මක වීඩියෝ සපයනවාට බෙහෙවින් ස්තූතියි..💢🙏🙏🙏😌😌💥💥💢 අදත් සුපිරි එළකිරි වීඩියෝ එකක්👉🥛🥛🥛👈

    • @user-wh6fv2oi5v
      @user-wh6fv2oi5v 3 ปีที่แล้ว +1

      🎁🎁

    • @user-to3gv1xt9m
      @user-to3gv1xt9m 3 ปีที่แล้ว +1

      පච කෙලින හැටි

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว +1

      අනේ යාලුවා විශ්ම ලෝකය 1M ගැහුවා මට 400 යට වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්.....

    • @thulanarakmin598
      @thulanarakmin598 3 ปีที่แล้ว +1

      @ෂෙහාන් ප්‍රබෝධ😉😉😉👍👍❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මල්ලි 💙

  • @beyondvision7575
    @beyondvision7575 3 ปีที่แล้ว +1

    හරි ආසාවෙන් කුතුහලයෙන් බලපු වීඩියෝ එකක් good..

  • @lakindugunawardhana7615
    @lakindugunawardhana7615 3 ปีที่แล้ว +10

    2 වැනි කොටසත් ඕනේ 😋🥰🥰😘

    • @joker521
      @joker521 11 หลายเดือนก่อน

      බෑ😂

  • @user-ts6lq2is1s
    @user-ts6lq2is1s 3 ปีที่แล้ว +4

    තව වීඩියෝ එකක් ඕනෙ සර්

  • @thuthum9375
    @thuthum9375 3 ปีที่แล้ว +5

    අයියෙ තව බය හිතෙන වීඩියෝ ටිකක් දාන්න කෝ

  • @Life-Lens105
    @Life-Lens105 3 ปีที่แล้ว +9

    ඇහි පිහ ගහන බෝනික්කොනම් ඉන්නව..උන් හෙල්ලුවාම ඇහි පිහ ගහනව..

    • @Life-Lens105
      @Life-Lens105 3 ปีที่แล้ว

      @RV ACADEMY සබ් කරා..👊

  • @hituwakkarawada9223
    @hituwakkarawada9223 2 ปีที่แล้ว

    අයියෙ ඔයාගේ කටහඩ මරු . මම ඔයාගෙ කටහඩට වශී වුනු කෙනෙක් කියලා හිතාගන්න .

  • @slghost5790
    @slghost5790 3 ปีที่แล้ว +1

    Niyamai..good .

  • @srasith2925
    @srasith2925 3 ปีที่แล้ว +2

    සුපිරි විඩියො එකක්💡💡💡💡💡

  • @chandimal5695
    @chandimal5695 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක නියමයි බ්‍රෝ....⭐⭐⭐👍👍👍👍👍👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +3

      ස්තූතියි මචං 💙💙

  • @nisansalar9200
    @nisansalar9200 3 ปีที่แล้ว

    Video eka maru aiye bayen hari baluwa

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +1

    නියමයි 👍

  • @user-wh6fv2oi5v
    @user-wh6fv2oi5v 3 ปีที่แล้ว +7

    2nd..comment
    2nd view
    2nd like.👍😍

    • @thulanarakmin598
      @thulanarakmin598 3 ปีที่แล้ว

      Ah 2 seconds walin 1 st miss una ne dr...😘😘😘👍👍👍👍👍

    • @thulanarakmin598
      @thulanarakmin598 3 ปีที่แล้ว

      Congratulations for second comment..🎁🎁🎁🎁🎁🎁🎁🎁

    • @thulanarakmin598
      @thulanarakmin598 3 ปีที่แล้ว

      ♥️♥️♥️♥️💚❤️❤️❤️❤️❤️❤️❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි නංගි 💙💙

    • @user-wh6fv2oi5v
      @user-wh6fv2oi5v 3 ปีที่แล้ว

      @@thulanarakmin598 thank you thulana
      😍

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 ปีที่แล้ว

    ජයවේවා සහෝදරයා ලස්සනයි එකෙන්ම හොඳේ

  • @nethmimarassana4651
    @nethmimarassana4651 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ 👍👍 👻👻

  • @Susan-d9t
    @Susan-d9t 3 ปีที่แล้ว

    Video එක නම් නියමයි අය්යෙ

  • @manulakolla10k
    @manulakolla10k 3 ปีที่แล้ว +4

    3nd..comment
    3nd view
    3nd like.👍😍

  • @sandunfernando789
    @sandunfernando789 3 ปีที่แล้ว +1

    ayye superi video ekkak . thawa me wage ewa danna thank you ayye

  • @hituwakkarawada9223
    @hituwakkarawada9223 2 ปีที่แล้ว

    ලස්සනයි වීඩියෝ එක කටහඩ සුපිරි

  • @gossiplktv7953
    @gossiplktv7953 3 ปีที่แล้ว +5

    ඒත් 5 වෙනි like එකයි 5 වන veiw එකයි මගේ

    • @Crusheka
      @Crusheka 3 ปีที่แล้ว

      හැමදාම meme බලන්න ආස අය එන්න ..............දවසට එක ගානෙ දානවා.....හොදයි නම් විතරක් සබ්ස්ක්‍රයිබ් කරන්න ..........🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hansana.7953
    @hansana.7953 3 ปีที่แล้ว +1

    විශ්ව ගවේශක අයියෙ අනෙ XXXTENTACION ගැන කරන්නකො ගොඩක් කල් ඉදම් කියන්නෙ 🥺🥺🥺🥺❤️❤️❤️

  • @RVCreationsOfficial
    @RVCreationsOfficial 3 ปีที่แล้ว +1

    Video eka nam maru aiye 👍👍👍👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ස්තූතියි මල්ලි 💙

    • @RVCreationsOfficial
      @RVCreationsOfficial 3 ปีที่แล้ว +1

      @@WishwaGaweshaka ❤️❤️❤️❤️

  • @yenulabro2799
    @yenulabro2799 3 ปีที่แล้ว +2

    ammo baya hithena deeval daanna epoo (ada raata nidaaganna baa)

    • @oshinihansika8125
      @oshinihansika8125 3 ปีที่แล้ว +1

      අනේ ඔව් අෆ්ෆා

    • @yenulabro2799
      @yenulabro2799 3 ปีที่แล้ว

      @@oshinihansika8125 siraavata

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      මේ අබිරහස් 🙈🙈🙈🙈

    • @yenulabro2799
      @yenulabro2799 3 ปีที่แล้ว

      @@WishwaGaweshaka hmm

  • @amilamadushika2121
    @amilamadushika2121 3 ปีที่แล้ว +7

    3:55 ඩ්‍රැකුලාකෙනෙක් වෙන්න ඇති 🧛‍♂️

  • @user-ud3xe6ox5u
    @user-ud3xe6ox5u 3 ปีที่แล้ว

    amboo wishwa gaweshaka aiyye mama hodatama baya una ambooo 😐😐

  • @NoizZFun
    @NoizZFun 3 ปีที่แล้ว +34

    අත ඇරල දපූ ගොඩ නැගිල්ලෙ කොන්ඩෙ වවන් හිටපු සතා Views ගන්න කරපු එකක් වෙන්න ඇති කෙට්ටු ගෑනු කෙනෙක්ගෙ කොන්ඩේ ඉස්සරහට මෙකප් එකක් දාල දන ගහන් එන්න කියනව ඇති.(උපකල්පනයක් පමනයි)

    • @Asirimathlokaya
      @Asirimathlokaya 3 ปีที่แล้ว +1

      වෙන්න පුළුවන්. මටත් හිතුනා

    • @krishanthisomarathna5873
      @krishanthisomarathna5873 3 ปีที่แล้ว +2

      wenna puluwan nownnath puluwam

  • @hiranhiru8761
    @hiranhiru8761 3 ปีที่แล้ว +2

    මං ආසම චැනල් එක.. 👍

  • @wildclick1
    @wildclick1 2 ปีที่แล้ว

    Oyage videonan maru ayiye supiriyatama baya wenawa😘👻😉

  • @virajjanitha2069
    @virajjanitha2069 3 ปีที่แล้ว

    Niyamai bro..oyage vedios.

  • @dulwansknowledgeisland8290
    @dulwansknowledgeisland8290 3 ปีที่แล้ว

    First like
    First view
    First comment
    නියම විඩියෝ එකක් .👍👍👍👍👍👍👍👍👍👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

  • @aruna3121
    @aruna3121 3 ปีที่แล้ว +2

    ගෙදර කවුරුත් නැති වෙලාවටට රෑටම මෙහෙම එවා හම්බෙන්නේ අයි........ ඇගත් හිරිවැටුනා.......😧😧

    • @nimalinimali8890
      @nimalinimali8890 3 ปีที่แล้ว

      👻👻👻👻👻👻☠☠☠☠☠💀💀💀💀💀😈😈😈😈😈💀💀💀💀💀💀👺👺👺👺👺👺👺👺👺👺👺👹👹👹👹👹👹🤡🤡🤡🤡🤡🤡🤡🧐🧐🧐🧐🧐🧐🤓🤓🤓🤓🤓🤓🤓🤓👽👽👽👽👽👽👽👾👾👾👾👾👾👾👾👾👾👾☠☠☠☠☠☠☠☠☠☠☠☠☠☠☠☠☠☠☠☠☠☠👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻🙂😅

  • @sylvia3097
    @sylvia3097 3 ปีที่แล้ว +3

    At least now I know vampires exist! 😂😂😂😂🤣

  • @gayanrajapaksha1429
    @gayanrajapaksha1429 3 ปีที่แล้ว

    Aiya oyage videos maru.👍 Thawa oni.......

  • @madushankasadaruwan1631
    @madushankasadaruwan1631 3 ปีที่แล้ว

    Supiri video ekak sahoooo. Jayawewa 👍🤘👍🤘👍

  • @pradeepkumara3393
    @pradeepkumara3393 3 ปีที่แล้ว

    ඔයාලගේ වීඩියෝ සුපිරි තව තවත් මේ වගේ වීඩියෝ කරන්න පුළුවන් වෙන්නේ ඕනේ

  • @ganindugunara
    @ganindugunara 3 ปีที่แล้ว +6

    මේ Unlike කරන එවුන් Phone එක අනිත් පැත්ත තියාගෙන වෙන්න ඇති Like 👍 කරන්නේ ........

    • @slgamingworldofficial
      @slgamingworldofficial 3 ปีที่แล้ว

      ekanam sira kathawa bn. mona magulakata dislike karanawada manda .

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 3 ปีที่แล้ว

      ඔක වෙන්නෙ මෙහෙමයි දන්නේ නැති අය ලය්ක් කරනවා කියලස් අන්ලය්ක් කරනවා හිතලා කරන දෙයක් නෙමෙ ඔක මට නම් හිතෙන්නේ

  • @dimathmndive
    @dimathmndive 3 ปีที่แล้ว +1

    Supper video👍👍👍🔥🔥🔥

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙

  • @shehandesilva7996
    @shehandesilva7996 3 ปีที่แล้ว +1

    Me wage thawa video ekaka ona ayya

  • @upulupul9568
    @upulupul9568 2 ปีที่แล้ว

    Attamai me vidio eka supiri

  • @knperera7801
    @knperera7801 2 ปีที่แล้ว

    සුපිරි patta

  • @hirojaya4679
    @hirojaya4679 3 ปีที่แล้ว +6

    3:55 දී කණ්නාඩිය ඉස්සරහින් යන කළු ඇඳගත් එකාගෙ හෙවණැල්ල දකින්න පුළුවන්නෙ...😞😞😞

    • @memezcat2150
      @memezcat2150 3 ปีที่แล้ว +2

      A gya wampayar kanak

    • @hirojaya4679
      @hirojaya4679 3 ปีที่แล้ว +1

      @@memezcat2150 Vampires ලට හෙවණැල්ලක් නෑ..

    • @cricketlover1028
      @cricketlover1028 3 ปีที่แล้ว +1

      Aya hariyata vavampayar kenek wage

    • @dimpleprincejoonie4112
      @dimpleprincejoonie4112 3 ปีที่แล้ว

      Vampires lava camera valata penavada😐

    • @hirojaya4679
      @hirojaya4679 3 ปีที่แล้ว +1

      @@dimpleprincejoonie4112 ඔයා කියනකන් ඒක කල්පනා උනේ නෑ... සිරාවට...
      අවතාර එහෙම කැමරා වලට අහුවෙනව කියල නම් අහල තියෙනව.

  • @user-to3gv1xt9m
    @user-to3gv1xt9m 3 ปีที่แล้ว +1

    first like. first viwe. first coment

    • @hreditz9
      @hreditz9 3 ปีที่แล้ว +1

      අනේ යාලුවා විශ්ම ලෝකය 1M ගැහුවා මට 400 යට වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්............

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙

    • @user-to3gv1xt9m
      @user-to3gv1xt9m 3 ปีที่แล้ว

      @@WishwaGaweshaka thank you

  • @kasunwijesingha9153
    @kasunwijesingha9153 3 ปีที่แล้ว +1

    Kollo dogatama Holman vdio one 🔥👐♥️

  • @gossiplktv7953
    @gossiplktv7953 3 ปีที่แล้ว +1

    අද ටිකක් පරක්කු වුනා.. බලන්න video එක ......🤩🤩🤩🤩අනේ reply එකක් දෙන්නකෝ

  • @sunethraranaweera7405
    @sunethraranaweera7405 3 ปีที่แล้ว +7

    ඔය අන්ලයික් කරන උන් ඉන්නව නේද.......ඔකුන් මහ සාපයක් ....😂

  • @isumsemuthu3708
    @isumsemuthu3708 3 ปีที่แล้ว

    Video eka supiri thava aluth videos danna😍👌

  • @Cham_od
    @Cham_od 3 ปีที่แล้ว

    සුපිරියක් 😯

  • @nightbird6309
    @nightbird6309 3 ปีที่แล้ว +2

    ඇත්තටම මරු මේක,ඒත් විශ්වාස නෑ මේ දෙවල් ගැන.🤔

  • @nethukinehamsa5299
    @nethukinehamsa5299 3 ปีที่แล้ว

    Oya nam marai marama dewal thamai hoya ganne thawath e wage dewal hoyagena apita balanna danna good luck

  • @navoddananjaya6669
    @navoddananjaya6669 3 ปีที่แล้ว +1

    Aiya thava vidiyo ekak one

  • @upekindusara1667
    @upekindusara1667 3 ปีที่แล้ว +1

    bro bokka hari lassanai habai harima baya hitenawa owwa rata danna epa

  • @sanathwijethunga4039
    @sanathwijethunga4039 3 ปีที่แล้ว

    ගොඩාක් හොද වීඩියෝ එකක්..ඔබට ස්තුතිය

  • @malinthasapumal5826
    @malinthasapumal5826 3 ปีที่แล้ว

    සුපිරි

  • @yasasranmina6273
    @yasasranmina6273 3 ปีที่แล้ว

    video eka balanna kalinma like kara eetharamata oyaage video supiri

  • @pathummadushanka1542
    @pathummadushanka1542 3 ปีที่แล้ว

    වටින විඩියෝ එකක්.දෙවෙනි කොටස ඉක්මනට දෙන්න💪

  • @knpiyasena8829
    @knpiyasena8829 2 ปีที่แล้ว

    Niyamayi video eka

  • @tharuneth4488
    @tharuneth4488 3 ปีที่แล้ว

    වීඩියෝ එක හොඳයි. ආසාවෙන් බැලුවා මේ වට හේතු හොයා ගෙන තියනවද දැන ගන්න කැමතියි.

  • @atexqiznox
    @atexqiznox 3 ปีที่แล้ว +7

    මන් නම් බය නිසා අද උදේ බැලුවේ... 😍😍😍🤣🤣

  • @chipmunkscoverversions1710
    @chipmunkscoverversions1710 3 ปีที่แล้ว +2

    1 million coming soon...........

  • @prashanidilakshika1940
    @prashanidilakshika1940 2 ปีที่แล้ว

    Godak Baya una niyamai👻

  • @matheeshkawshalya151
    @matheeshkawshalya151 3 ปีที่แล้ว

    මේවගේ video දානවට ඔයාට ගොඩක් ස්තූතියි 🙏🙏🙏

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ස්තූතියි මල්ලි 💙

    • @matheeshkawshalya151
      @matheeshkawshalya151 3 ปีที่แล้ว

      @@WishwaGaweshaka thanks aiye ❤ ekak dammata

  • @malakahettiarachchi7501
    @malakahettiarachchi7501 3 ปีที่แล้ว +29

    වැඩකට ඇති කමෙන්ට් එකක් නැනේ. මේ සබ් හිගන්නොයි ⁣ඒපැත්තට මේපැත්තට එන්න කියන උනුයි නම් සාපයක්

    • @thisuofficially9812
      @thisuofficially9812 3 ปีที่แล้ว

      ammoo meya banako

    • @thisuofficially9812
      @thisuofficially9812 3 ปีที่แล้ว

      amoo meya

    • @lionsshekels3305
      @lionsshekels3305 3 ปีที่แล้ว +2

      Sub higanno😂😂😂

    • @Crusheka
      @Crusheka 3 ปีที่แล้ว

      අම්මෝ ......මගෙ චැනල් එකට එන්නත් එපා සබ්ස්ක්‍රයිබ් කරන්නත් එපා.....😂😂😂😂😂😂

  • @anushikadilrokshi683
    @anushikadilrokshi683 3 ปีที่แล้ว

    Niyamai thawath ewa danna .🌍