අභයගිරියට ඇතුලුවුනු මේ පාලම දැකල තියනවද
ฝัง
- เผยแพร่เมื่อ 21 พ.ย. 2024
- #anuradhapura #abayagiriya #nature #archeology
අභයගිරියට ගියොත් මෙතනත් බලන්න යන්න පාලම් විහාර විනාස වූ ආකාරයටම තියනව
---------------------------------------------------------------------------------
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක් අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
Email : yathartha.lk@gmail.com
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
ස්වාමින් වහන්සේට ජනිත් මහත්තයාට බොහොම ස්තුතියි..
ජනිත් මහත්තයා බොහොම ස්තුතියි.. ස්වාමින් වහන්සේට සහ ඔබතුමා ට බෙහෙවින්ම පිං.. අදත් බැලුවා වැඩසටහන...මෙිවා දකිනකොට හරිම දුකයි අපේ ඉතිහාසය යටපත් වෙමින් යනවා
❤❤❤❤❤🎉🎉🎉🎉
බොහොම වටිනව,මිනිස්සු ඉතිහසය හොයන කාලෙක මෙ වැඩසතන බොහොම වටිනවා, දිබුලාගල සෙල්ලිපය ගැන අලුත්ම ,නවක වැඩසටහනක් කරන්ඩ,දිබුලගලින් සත්‍යය තොරතුරු එලියට අවෙ නෑ වගෙ මගෙ මතය,සැමට දිර්ග ආයු
බොහොම අගෙයි... ස්තුතියි මෙහෙම විස්තර ගෙනත් දැනුවත් කළාට
නිවරදි ඉතිහාසය පෙන්වාදීමට උත්සාහ දරන ඔබලාට ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන කියල මම පතනව
බොහොම වටිනවා ඔබවගේ කෙනෙක් පුරාවිද්‍යා දෙපාර්තු මෙන්තුවේ ඉන්න ඕනේ ඔබතුමා ❤❤❤
...අපි නොදුටු ..ස්ථානයක් ජනිත් මහත්මා බොහොම ස්තුතියි ..හෙළ අපේ සුන්දර නටබුන් ....ජාතියේ අභිමානය ..♥️♥️
ජයවේවා ජනිත්! අපි ඔබ සමගයි
මේ ස්වාමීන් වහන්සේට තියෙන අවබෝධය හරිම වටිනවා .මේ වගේ පිරිසක් එකතු කරගෙන ආයෙත් මුල ඉදන් අපේ ඉතිහාසය සොයා ගන්න අලුත් රජය කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි 🙏 බොහොම පින් ඔබ සියලු දෙනාටම ....🙏💎❤️
@@PamicoHomes බුදු රජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනේ නෑ කියලා තහවුරු වෙයි.
ජනිත් මහතා ඔබට දීර්ඝායුස ලැබේවා
යතාර්තය මතුකොට දැක්වීමට ගන්න උත්සාහයට
ඇත්තටම රසවත් වගේම..
වැදගත් පූජනීය වීඩියෝ එකක් ..
ස්තුති ...
Thank for sharing good recipe ❤
බොහොම වටිනව, ජනිත් මහතා ඔබට දීර්ඝායුස ලැබේවා
බොහොම පිං ස්වාමින් වහන්සේටත්🙏 ජනිත් මහත්මයාටත්❤❤❤❤ තෙරැවන් සරණයි 🙏🙏🙏
ඔබ තුමන්ලාට දීර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
Welldone...
Keep it up and longly......
සහතික ඇත්ත, 🙏🏿
අසු හරදහසක් වෙහර විහර තිබ්බේ ඉදි උනේ මේ පිං බිමේ තමයි❤ යෝධ විශ්මය දනවන ඉහල තාක්ෂණයෙන් යුතු ඉදිකිරිම්...
අද වල් බිහිවී විනාශ වෙලා 😢 මේවා නැවත ප්‍රතිසංස්කරණය, කැනිම් කටයුතු උනා නම් මිනිස්සුන්ට මේ සැගවුනු යටවුනු සැබෑ ඉතිහාසය ඉක්මනින් අවබෝධ වෙනවා❤
මේවා ප්‍රතිසංස්කරණය කලොත් මිනිස්සු ආශා වෙයි ඒවා බලන්න. අතීතයේ තිබූ තාක්ෂණය ගැන උසස් අදහසක් ඇතිවේවි. 👍
ගොඩාක් වැදගත් වැඩසටහනක් 👍🏻🙏🏻
ඔබ සැමට තෙරුවන් සරණයි
වාසනාවන් අපේ හේල බීම අප ගෝතම බුදුරජානන්වහන්සේ වැඩ වීසූ බුමිය මේ තේරුවන් සරනයි ජනිත් මල්ලිට සහ මේ සමිබන්දව පැහැදිලි කරන ස්වාමින්වහන්සේ තේරුවන් සරනයි
Sthuthiii obata bs..
ස්තුතියි !
Budu sarani hamuduruwane ❤
මේවා දැක්කම පුදුම හිතෙනව. බොහොම ස්තුතියි ජනිත් මහතා
Janith mahathmaya oba thumata godak sthuthi
ඉක්මනින් ම සත්‍ය ඉතිහාසය එලිවේවා.ඔබ සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි.
ඒ මහා බෞද්ධ ඉතිහාසය යළි යථාර්ථයක් වෙන්න ලගයි..
මේ ගොතම බුදුන් ජන්ම ලාභය ලැබු ජාත භූමියයි..
අපෙන් සගවපු උදුරාගත් හෙළ ජබුදීපය මේ හෙළබිමයි.
මිනිසුනි නැගටිටපල්ලා සොය පල්ලා එළියට ගෙනත් දිග හැරපල්ලා ඒ අසිරිමත් ප්‍රෞඩ ඉතිහාසය 🙏🙏🙏🌻🌻🌻
රාවණා යුගයකුත් නැවත එනවා..හෙළයේ ජනතාව බෞද්ධයන් වශයෙන් දැහැමි විය යුතුයි
මෙත්තා ම්දිතා කරුණා උපේක්ඛා දියුණු කල යුතුයි
අද නැත්තෙත් ඒකමයි..
බුදු වදනට අකීකරු ජාතියක් වර්තමානයේ ඉන්නකොට
පිරිහීම හරි ඉක්මනින් සිදු වෙනවා..
දැහැමි විය යුතුයි ..
Thank u janith suvapathvèva❤
Suwapath 🌼🙏🌼✍️👄👑️🌼🙏🌼 wewa🌼🙏🌼
ඔබ සියලු දෙනටම යහපතක්වෙවා
නවජනාදිපති තුමාවත් මෙිහෙලයිතිහාසය සොයායන පිරිස මුනගැහිල මෙගැන සොයා බලනවනමි රටට යහපතක් වෙියි ජනාදිපතිතුමනි මෙිදෙස අවදානය යොමුකරන්ඩ මිලකල නොහැකි පුරා වස්තු සහ දැනුම...❤️❤️❤️🙏🙏🙏
heama hutthatama naya janadipathi.
එය එසේම වේව් යැයි විශ්වාශ කරමි.
නිරාගමිකයන්ට ඔනේ ඔවා විනාශය කරලා මෙක සින්හල බෞද්ධ රටක් කියලා කියන්න බැරි අය ඔව කරන්නේ නැ
😂😂
Uu gona uu Meka anagamika ratak kiyala kiyana ekekne
දියුණු රාජධානියක් 💜
5:52 චා මල්ලියේ ඔබේ උත්සාහය නිසා තමයි රත්තරනේ මුල ඉඳන් මමත් බුද්ධ ඉතිහාසයට බැන බැන හිටියෙ අපේම බැනුම් අහගෙන මඩ නාගෙන ගොම නාගෙන කරපු මෙහෙය ඉතාම ශ්‍රේෂ්ටයි. දැන්නම් සියල්ල පැහැදිලියි.
Budusarany jayawewa
අඩියෙන් අඩිය පින්බිම්...මේ බුදුන් උපන් පින්බිමයි...තෙරුවන් සරණයි ජනිත් ඔබට....
Swamin wahanseta ha Janith mahaththayata theruvan saranayi...!!
මේ රටෙ අපි හිතනවාට වඩා සගවපු ඉතිහසයක් තියෙනවා ඔය නම් ගහලා තියෙන එව බොහෝ දුරට වැරදි තැන් කව්රුත් ඔවා ගැන දන්නෙ නැ හරියට කැලයට යටකරපු නටබුන් මොන්වද කාගෙද කොච්චර කල් ද කියන්න වත් දන්නෙ නැ සුදදා ලියපු කියපු ඉතිහසයක් තියෙන්නේ
යහපතක් ම වේවා!
ජනිත් මහත්තයා ඔබට බොහෝ පිං .දැන් නම් මේ සියල්ල නිවැරදි මතයකට ගේන්න කාලය ඇවිත්.අපි අළුත් ආංඩුවට බල කරමු.එහෙම නැතිව මෙය කවදාවත් විසඳ ගන්න බැරි වෙයි.
මුළු ලෝකයේම සිටින බෞද්ධයන් අපේ රටට ගෙන්වා ගන්න පුළුවන් .
සංචාරක කර්මාන්තය ගොඩම තමයි.
ඉන්දියාව ,නේපාලය එයාලගෙන් යැපෙන අපේම අය හරහට හිටි්වි.එනිසා අපේ රැල්ල ඊට වඩා බලවත් කරන්න ඕන.දැන් ඊට කාලය ඇවිත්.
මේ වෙලාවේ සිසිර මහත්තයාත් ගෞරවයෙන් සිහිපත් කරනවා.
තෙරුවන් සරනයි .
This is coming under the cultural triangle ,and it's better to reconstruct this bridge.
❤🙏🇱🇰
මමත් ගිහින් තියෙනවා
ගල් පාලම බලන්න ...
ඒ පාලමේ කොටස් කොටස්
තියෙන්නේ තැන් තැන් වල තියෙන්වා.😊😊
mewa penawana eka maara watinawa. aparade. me palam ayeth hadanna ona
🙏🙏
❤❤❤
මැනික් වෙහෙර කියලා මිට වසර 20/25 වගේ පෙර ආපු වෙලාවේ කිව්වේ වැස්සාම පාට පාට විදුරැ වගේ මැනික් ගල් මතුවෙවලු වෙහෙරෙන් ඒමේ වෙහෙර තමයි එතකොට එහා පැත්තේ වතුර තිබ්බා
❤❤❤❤❤❤❤❤
🙏🙏🙏💐💐💐
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
⭐⭐⭐⭐⭐
💐💐💐🙏🙏🙏💖🙏🙏🙏💐💐💐
මමගල් පාලම දැකලා තියෙන්නේ දැනට අවුරුදු 45 කට කලින් දැන් මොන බයිලද
API kiyala tiyanawa Boru bila karayonge bila godak😂janit lage ehema
මම හිතන්නෙ මේ ඉතිහාස අක්ෂර පුරා විද්‍යාවට කියවගන්න බෑ. වලගම්බා රජුගෙන් නවතින්නේ ඒකයි.
මහසෙන් රජ්ජුරුවෝ ඉන්දියාවෙන් ආව කූට සංඝමිත්‍ර නිකායන්ගේ බසට රැවටී විනාශ කළ මහා විහාරයේ නටඹුන්.⚡🔊
මේ නාලිකාව කරන ජනිත් ඇතුලු කට්ටිය සෙල්ලිපි කියවන්න පුරුදු උනා නම් එවෙලෙම ගල් වල කොටපු නම් කියවගන්න තිබ්බා
අනේ ජාතිජාතිත් වාසනාවන් එදා හිටපු අපට අමතකව ගිය මෙි අශෝක රජඅ කල අසුහාරදහසක් වෙහෙර විහාරසැදුවා ඒවා තමයි මෙි අද ජනිත් අපට පෙන්නන්නේ පුතේ ඔයත් පාරමිදමි පුරනවානේද
Pura widya Dparthamanthuwa nidi
සිංහල ජාතිය බිහිවෙන්නෙ ගෞතම බුදුන් වහන්සේගෙ ජාතක අවධියක අපිට ලොකු වගකීමක් තියෙනව ඇත්ත ඉතිහාසය හොයන්න අපෙ අයිතිය ලබාගන්න
මල්වතු ඔය හරහා යාපනය පැත්තට තිබුනු ප්‍රධාන මාර්ගය තමා ඕක
මෙච්චර කාලයක් කරලා නැහැ කියන්නේ පු.රා එකෙන් නිද වෙන්න අැති තාම.නිකන් පඩිගන්න උනනේ
Janadhipathi Thurmani,
Apage Purana wasthu thiyana siyalla prathisaskaranaya karanna, mokada mewaa puraa wasthu wagema, arthithika washayenuth athi wishala sanskrthiyaki. Mewa sanskaranaya kara apage ratata paminena videshika ayata balaa ganeemata salaswanna.
Meva pennana eka hondai nethnam pissu jvp kaarayo hithan inne Meka anagamika ratak kiyala
ඔය අභයගිරිය නොවෙ රාජකාරාමයයි
ඔබ සියලු දෙනටම යහපතක්වෙවා
❤❤❤
🙏🙏🙏
❤❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤