Para suddo thamai meka wenas Kare ..aeka welada gaththa ape hamudruwar thamai me lankawe budu dahama thamath endiyawata.. Anith aka Pura viddywa munta hodak wenna ape Buddunge siyaluma de lankawe thiyan wenas karanne ape kama dannethi un arabiy th kiyanawa nam ape Pura viddywa ai ape hela ethihasaya walalanne .yropiyan lath ahema..kiyanakota ape un mokada mehema karanne..obathumalata budusaranai wela Lila giya ape ethi hasaya Ali karanawaTa budusaranai🙏🙏🙏🙏🙏🙏🙏
හිතා ගන්න බෑ. අප රට කෙතරම් ආශ්චර්ය ද. මේ සම්බන්ධයෙන් ඔබ දෙපලට ප්‍රණාමය පුද කරමි...
තවත් ඉතින් මේ සියලු සත්‍ය කෙනෙකු වටහා නොගන්නේ නම්,ඒ ඔහුගේ හෝ ඇයගේ අණුවන කමකි,මේ සත්‍ය සියල්ලෝම වටහා ගනිත්වා සියල්ලෝම මේ වීඩියෝව දකිත්වා,ඔබ දෙපලට බුදු සරණයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
🙏🙏🙏🙏
Lankawe khmth anuwana aya thamai inne, ekai me ratata mehema wela thiyenne
@@PubuduWijethunga-u9w මෑත කාලීනව ලියූ පොත්වල දේවල් හිස් මුදුනින් පිළිගන්නවා,ඉතිහාසයේ ගලේ කෙටු දේවල් පිළිගන්නෙ නැහැ,අනික ෆියුරේලා,කනින්හැම්ලා කියපු බොරු ලියපුවත් පිලිගන්නවා,රොබට්ස් නොක්ස්,ආතර්සී ක්ලාක්ලා කියපු ඇත්ත ලියපු ඇත්ත ප්ළිගන්නේ නෑ,දැන් මේ දේවල් කියලා දීලත් පිළිගන්නෙ නැත්නම් ඉතින් ඒක අනුවන කමක් තමයි,ඔබ වැනි අය ඉන්න එක ගැන සතුටුයි ,වටහා ගැනීම ගැන අගය කරමි,බුදු සරණයි තෙරුවන් සරණයි 🙏🙏🙏
අ නෝ ත ත් ත විල සම්බ න් ධයෙන් සඟරාවකට ඉදිරිපත් ක රණ ලද වා ර් තා වේ පිටපත ක් අ පට කො පිකර ගැ නී මට හැකිවන පරිදි pd f පයිල් ඒ කක් වසයෙ න් ක්මෙ න්ට් සෙ ක්සන් ඒ කට කරුණකර යා කරන්න,
Are stupid?
ඇත්තටම ජනිත් අයියා... මේ රට පාරාදීසයක්... ❤❤ අද මුන් කැලෑ කපලා විනාශ කරලත් තාම මේ රට කොච්චර ලස්සනද.. ඒ කාලේ මේ රට කොහොම තියෙන්නෙ ඇතිද, ගහට කොලට සතා සිව්පාවට ආදරේ කටන මිනිස්සු ඉන්න කාලේ....
ජනිත් පුතා පෙර ආත්මවලදි ඔබට බාරදුන් කර්ර්ත්තවිය තමයි අද ඔබ ඉටු කරන්නෙ. ඔබට බුදු සරණයි .
පක තමා ජනියා කරන්නේ ව්‍යාපාරයක් තොපිට පිස්සු
ඇඟත් වෙවුලනවා... ❤
මට නම් මෙ අහපු හැම දෙම නියම ඇත්ත දෙවල් කියලා අහපු ගමන් වැටහුනා.මෙ ඉන්නෙ ඉතා ප්රරබල හෙළයෙක්.උත්තමයෙක්.🙏 මට මෙතුමගෙන් පෙන්නෙ අනුනාකි වරයෙක්ගෙ සුවබාවය.ජය වෙවා සී හෙළය යට.මහා සම්මත මනු පරම්පාරාවට.🌞🌙🌟
හැමෝම එකතු වෙලා මේ අලි ඇතුන් ඝාතනය කරන එක නතර කරන්න පියවර ගන්න ඕනෑ......!!!🐘🐘🐘🤲🤲🤲👑️👑️👑️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම අර්ථවත් මිනිස්සුන්ට තේරුම් ගැනීමට ලෙහෙසි kr
මේ තරම් පැහැදිලි කරලත් තාමත් පිලිගන්න ඇත්ත තෙැරම් ගන්න බැරි පිරිසක් ඉන්නවා නම් ....ඔව්න් නැවත නැවතත් සංසාර ගමන යන පිරිසක්ම පමණක් මයි
ඕව හරක් ට තේරුම් ගන්න බැ යාලු බුදුසරණයි
අප උපන් හෙළබිම බුදු උපන් හෙළබිමයි❤
😂😂😂
මොකද මෝඩයෝ හිනා වෙන්නේ තොගේ අප්පා ඉන්දියාවේ බච්චාන් ද
@@මැණික්මැණික් හිනා යනවා බන් උබලා වගේ ගොන්නු එක එක බෞද්ධ විරෝදී ලබ්බවල් වලට අහු වෙලා තියෙන හැටි දැකලා 😂
@@කාවින්දවිජේසිංහ පලයන් බුරුවා උබ තනිකර මෝඩයෙක් උබගේ අම්මා අනිවාර්යෙන් සුද්දට අල්ලලා තමය් උබ වදාල ඇත්තේ ගොනා උබ
Suddanta aga wikunapu ewunge kalakanni ewunta budun gana agayqk neeee
තව එකක් ඉක්මනින් දෙන්න මේ අපේ ලේ ධාතුවේ කතාව ගොඩක් ස්තුතියි මේ ජාතියට ඔබලා කරන ඉමහත් සේවයට දිර්ඝ ආයු වේවා 🙏
අපගේ ශාසනික සහ ජාතික උරුමයේ පරම සත්‍යය නැවත ස්ථාපිත කිරීමට ඔබ දරන මේ ප්රයත්නයට යෝධ බල ශෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
Suwapathweva
මෙතුමාගේ තව විස්තර ඕනේ තව වැඩසටහන් කරන්න
❤තව ඉදිරියට අරන් යන්න. සොයන්න,එලිකරන්න, අපිට මනසට ග්‍රහණය උනාට ඔප්පුකරන්න සාධක ඕනි...තෙරුවන් සරණයි....
අතීතය මොන තරම් සුන්දරද? ලස්සනයි ජනිත් මහත්තයා. අපි නොදැනගත්තාට අපේ උගතුන් සහ බටහිර ජාතින් අපේ අතීතය දන්නවා නේද? ඔබනම් මාර සේවයක් කරන්නේ. තෙරුවන් සරණයි.
බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සත්‍යය සැමට අවබෝධ වේවා
ආගමි භේද , ජාති භේද වලින් තොරව ලාංකිකයන් ලෙසින් ඔබ සැමට පූංචි සතූටක්වත් හිතට එන්නෙ නැතිද මේ සත්‍ය ඉතිහාසය. මතු වීම සමිබන්ධව. සියලු දෙනා ම මේ සත්‍ය වටහා ගනිත්වා.
අප උපන් හේලබ්ම බුදුන් උපන් ජම්මු ද්ව්පයයි ඔබතුමාලට බුදුසරණයි දීර්ඝායුශ වේවා
අනෙ මෙතුමාගෙ වැඩසටහන් ඉදිරියටත් ගෙන්න හරිම අාශවෙන් බැලුවෙ බොහොම පින් ඔබතුමාලට🙏🙏🙏
ආතර් සී කලාක් නවකතාවක් ලියුවත් ඒවා විද්‍යාත්මක සිද්ධාන්ත මත ගොඩනගනලද ප්‍රබන්ධ හෙයින් යම් අනාගත දිනක ඒවා සත්‍ය බවට පත් විය හැති බව දැනටමත් ඔප්පුවී ඇත. අප උපන් මේ හලබිම යම් දිනක අභ්‍යාවකාශ යානා තොටුපලක් වන බවට එතුමා ඉදිරිපත් කල අදහස මෑතකදී නාසා ආයතනය නිකුත්කල ගුරැත්ව ආකර්ශන ලෝක සිතියම අනුව අනුව අප රට ලොව අඩුම ගුරැත්වය ඇති රට බවට විද්‍යාත්මකව ඔප්පුකර ඇති හෙයින් ආතර් සී කලාක් මහතාගේ මෙම මතය අනුව අඩුම වියදමකින් අභ්‍යාවකාශ යානා ගුවන්ගත කලහැකි එකම රට මෙරට බව පෙනෙන හෙයින් එතුමාගේ අදහස නිවැරදි බවත් අනාගතයේ යම් දිනක මෙරට අභ්‍යාවකාශ මද්යස්තානයක් බවට පත්වියහැකි බවත් අපට නිගමනය කල හැකිය. අද බලවත් ජාතීන් මෙරට ගැන දක්වන විශෙෂ උනන්දුවට හේතුව එය විය යුතුය.
ගරැ මීවනපලාණේ සිරිසද්ධර්මාලංකාර අරහතුන් වහන්සේ පෙන්වාදී ඇති අයුරැ මද්යමණ්ඩලයෙහි එක්රැස්ව පවත්නා බුද්ධ ශක්තිය මෙම ගුරැත්ව ආකර්ශනය අඩුවීමට හේතුව විය හැකිය. සැම සුවපත් වේවා!!!
ස්තූතියි ඔබතුමාට 🙏
කාලයේ වැලි තලාවෙන් වැසී ගිය ඉතිහාසය නැවතත් විශ්වයෙන් පැමිණි තරු විසින් තම තමන්ගේ කාර්ය ඉටුකරමින් සිටියි.ළගදීම යතාර්ථය යතාර්ථයක් ම වනු ඇත .
අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්දීපයයි..සුවපත් වේවා ජනිත් මහත්මයා.
වර්තමානයේ ඔබලාට ගල් ගැසූවාට ජනිත් අයිය ඔබ කරනා සේවය කෙතරම් වටීද.. ඔබේ නම අනාගතේ රන් අකුරින් ලියවේවා කියල මම ප්‍රාර්තනා කරනව..ඉතිහාසය යට ගසනා සමයක ඔබ කරනා සේවයට මාගේ උපහාරය.. 🙏🙏
විදේශිකයන් ලංකාව මේ රටේ මීනිසුන්ට වඩා හොදට අධ්‍යනය කරල තිබෙන බව මෙයින් තහවුරු වෙනවා. මේඉදිරි
ඔය පුරා විද්වත් උදවිය අසා ගන්නවා ඇති නේද මේසත්ය තාවය.
කොතරමි උගත්තැ මෙි රටෙි සැග වී සිටින්නේද.....ස්තැතියි ජනිත්....නියමයි...අපේ ආසිරි...ඔබ දෙපලට.....
😢u
බොහොම අපූරැවට පැහැදිලි කරා෴ ලගදී මිනිසුන් හොයා ගත්තා දැවැන්ත පා සටහන් සිරීපාදය කන්ද තුල. මකරා යනු විශ්වයේ පුරැශ ශක්තියයි.
ඔබට ජය!!සත්‍ය තොරතුරු එළිදරව් කරන්න ඔබට යෝද බල යෝද ශක්තිය තවත තවත් ලැබේවා !!!සුද්දා විසින් විකුර්ති කල අපේ ඉතිහාසය නැවත ඉස්මතු කරන්න අපේ ජයරත්න පතිරාච්චි මහතාව මේ වැනි වැඩ සටහන් වලට සම්බන්ධ කරගන්න .
ආදම් ඒව හා සිරිපා අඩවිය ගැන කොග්ගල නිළමෙ පොතෙත් සදහන් වෙනවා.
ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනෙත් ලන්කාවේ යකෝ. ඇයි තව මහම්මත් තුමා ඉපදුනෙත් ලන්කාවෙ. එතකොට දලයිලාමා කෙනෙකුත් ඉන්නවා රත්නපුර පැත්තේ. ආ... බුදුවරු තුන්දෙනෙක් විතර එකපාර පහළ වෙලා ඉන්නවා අලුතින්.
ජනිත් ඔබ කරන සේවය විශිෂ්ටයි. හෙළ දෙරණට ආදරේ අපි හැමදාම මේ සත්‍ය වෙනුවෙන් පෙළ ගැසී ඉන්නවා, මම වේයන්ගොඩ ලලිත්
සුබ දවසක් මහත්මා ඔබදෙපලට ..... කාඩ් කූට්ටම ගැනකීවනිසා කතාවක් මතක් උනා . කූට්ටමේ වන්ස හතරෙ රජවරු 4 දෙනෙක් ඉන්නවා ඒහතරදෙනා දීප හතරක හතරදෙනා නියෝජනය කරන දීප සතර උතුරු කුරු දිවයින. අපරගෝයානය.පූර්විදේහය. ජම්බුද්දීපය කියලා මේක කාට්කුට්ටමෙ සෙල්ලම් 52 කෙන් එක ක්‍රීඩාවක් හරියටම මතක නැත මෙය ගොඩක් අය දන්නවා ඇති හොයා බලන්න .
ජනිත් මහත්මයා෴අති විශීෂ්ඨයි෴සැකයක් කොහිද මිසදුටුවෙකු නොවෙිනමි෴විපුල හේරත්෴
රමණීයයි❤❤❤❤
කොග්ගල නිලමේ පොත් යුගලය අනිවාර්යයෙන් කියවන්න. විශේෂයෙන් දෙවැන්න . අවුරුදු පන්දහසකට පෙර මකර සෙනවියාගේ ශාක්ෂිය
කොහෙන්ද හොයාගන්න පුලුවන්.
සියලු දෙනාම මෙය වටහා ගනිත්වා ! තෙරුවන් සරණයි !
ඔබ යන ගමනට ශක්තිය දෛර්ය ලැබෙවා
හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබ දෙපලට
තෙරුවන් සරණයි
යහපතක්ම වේවා!
අනුරාධ මහතාගේ දේශනා හරිම වැදගත් එතුමා සත්‍ය අදධ්යාත්මික නායකයෙක් එතුමා ගේ දැනුම ඉතා පැහැදිලි ය අපිට පෙනෙන වා ඔබ දෙපලට තෙරුවන් සරණයි 🙏🌹🌹🙏
really
විශිෂ්ඨ යි...විශිෂ්ඨයි .විශිෂ්ඨයි .අති විශිෂ්ඨයි...🌞🌞🌞💐🙏
Janith. Mahathmaya obathuma janbuddipaya mema ape helbima bawata sanath kirimata ganna uthsahayata gana obata pinsidiwewa. Niwan awabodaya pinisama hethu wewa.
යහපත්කම වෙත්වා..
Ape me ලංකාවේ වටිනා kame මිනිස්සුන්ට tharan nee හරිම dukaei ape me ලස්සනට tiyana rate watina kame dan ne dukaei
Apage helabima janbuddhveepayama thami merata paradeesayakma thami eaekalaye sathyaya jayagannwa kawada hari..❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏
හෙලිදරව්ව විශිෂ්ට යි. ස්තූතියි . ඔබ සැමට ..සුවපත් වේවා .
වටීනා අදහස් කරැනූ දැක්වීම ගැන අගේකොට සලකනවා ස්තුතියි
තේරැවන් සරනයි
මනු කුල සිරිතෙන්
කුල ගෙට වඩිනා
දුමිබර මැණිකේ.
Excellent explanation ❤
තෙරුවන් සරණයි ඉදිරියට යමූ
This is very unique and reality.✌️
Thank you for both of you, for your efforts and dedication. 🙏
Please continue the program. We need to know the truth. Thank you for your effort 🙏
අපෙ රටේ අතීතයේ විස්තර වහන්න උත්සාහ කරාට ඉතාම ඉක්මනට සත්‍ය එලිවෙලා ජය ලබෙනු අවබෝධ කරගත යුතුය සියලුම මිනිසුන් අවබෝධයට පත්වෙවා🙏🙏🙏🙏
අනෝතත්ත විල නෙළුම නෙලාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් එන
නාලිය ගමනින් වරඟන පිරිවරිනා
එරන්දතිය එනවා.
මෙම ගීතය සම්පූර්ණ යෙන් ඇසුවොත් මෙහි එන එරන්දතිය හිමිදිරියේ ගොස් අනෝතත්ත විලෙන් ස්නානය කර එන වග මොනවට පැහැදිලි වේ.
Ithama pirisidu pahadili kireemak mathuwana sathya wasan Kala nohakiya siyalu denatama yahapathak wewa 🙏🙏🙏
ආභස්සර භ්රහ්මයන්ට පය තැබුව හැක්කේ ගුරැත්වය අඩුම තැනක්වන ලංකාවයි.
ඉතාමත් දැනුමි සමිබාරයක ගෙනාව නුබදෙපලටමස්තුතියි සිහෙල ජාතික උරැමය සොයායන කලාකරැවො බලමු ලුව
Oba tumata සියලු daviyange pihitaei mewan watina de පැහැදිලිව tharum kara de janathawe දැනුවත් karata
Rathu makarage nagiteemata godak asani ❤
Absolutely excellent work, Keep looking and keep doing what you’re doing.
මේ ආදම්ගේ කතාව නිසා සුද්දා ඒ කථාව පිලිගන්න කැමැති නෑ ඊටත් ලංකාවෙන් බිහිවුනා කීව ම තවත් කැමැති නෑ පරාදීසය මේ රටේ කියලා පිලිගන්න කැමති නෑ. ඒක නිසා වෙන්න ඕනේ මේ විදියට ඉතිහාසය වෙනස් කරන්න හිතන්න ඇත්තේ කියලයි මට හිතන්නේ ජනිත් මහත්තයා කෙසේ වුවත් ජන්බුද්වීපය මේ හෙල බිමේ බව සත්‍යයි මේ වැඩසටහන ඉතාමත් වැදගත් වැඩසටහනක් නොදන්නා කරුණු ගොඩක් හෙලිදරව් වුනා ඔබ දෙපලට ම ගොඩක් ස්තූතියි
ඔබතුමා.කරණමෙි.සේවයටබොහොම.පිං.අනෙ.අපෙ.ඇත්ත.ඉතිහාසය.ගොඩ.නැගෙවා
මකර යනු "මමත් වයෙන් කර්මානු රූපව රමණය වීමයි. එය නතර කරන්නයි පන්සලට යන්නෙ
මෙතුමා දකිනකොට මට හිතෙන්නේ පුරාණ කාලයේ හිටපු මහා පඩි වරයෙකු වගේ මේ කියන්නේ සැබෑම පුරාවෘත්ත ය දෙදෙනාටම සියළු දෙවිවරු රකිත්වා
Budun upan me helabima maha sampathaki me sathya nowatahaganna mithyadustikayo sasara dikdaswagani mewa helikarana obathumanlata bohoma pin
අපේ සර්...❤❤❤
මෙතුමා කවුද කියලා කියන්න පුළුවන් ද please
Superb 🙏
ගොඩක් පොත්පත්වල තියෙන දේවල් අවුරුදු( පොත්පත් හෝ ලේකන කලාව )පටන්ගත්ත තුල) සටහන් දේවල් ,ඒවායෙ ලියල තියෙන්නෙ, ඊට පෙර අවුරුදු මිලියන ගානකට පෙර ඉතිහාසය මේ පොලොවෙ මුහුදු පතුලෙ ,,හෝ සෙල්ල්ලිපි වලින් ඊටත් වඩා පැරනි ඉතිහාසයක් තියෙනව, පලවැනි ජීවය පටන්ගත්තෙ කොහොමද කියල බුදුන් වහන්සේ කිවුව, ගවුතම බුදුන්ට පෙර බුදු වරු ලොව පහල උනා කල්ප ලක්ශ ගානකට පෙර,ආදම් කියන කතාව ලේකන කලාව මතින් මෑතක බිහි වූ ාඅගමික දෙයක් (අදහිලි),මිනිස්සුන්ගෙ බෙදීම් මත ඇති වූ දෙයක්,,(ආගම්),මෑතක බිහිවූ පොත් වලින් ලියපු ඒව අගති සහිත පොත්, ආදම් පාලම කියල අහල තියෙනව, ඒ කියන්නෙ ආදම් ලංකාවට ආපු පාරක් මිස ආදම් ලංකාවෙ ඉපදුනා කියන එක නෙවෙයි,ලෝක විනාශයෙන් සවුරයග්රහ මන්ඩලය ගිනිගෙන දැවී ,සංගටක නැවත් එකතු වී පථවි ආපෝ තේජෝ වායෝ,,,හැදිල භූ වස්තු නිර්මානය වෙල අද ග්‍රහ මන්ඩලය ඇති උනා, මේ ආකාරයේ මන්ඩල ගොඩක් තියෙනව ( සක්වලවල් ) පස්සෙ ලෝක ප්රභවය සූර්යා මුල් කොටහෙන ආරම්භ උනා ජල ගෝලයෙන් පිරුන ක්‍රමයෙන් ජලය අඩු උනා ,පලමු ( ශාක/සත්ව)ජීවය නෙලුම් ශාකය, අනතුරුව ආභස්වර ලෝකයෙන් පැමිනි ශරිර නොමැති ගන්ධබ්බ ජීවය පලමු ආහාරය පාරිභෝජනය කරා ,වතුර බැස්සට පස්සෙ පොලොව සහ මත්පිට තිබූ ආහාරයක් උනා පසුව රත් හැල් හැදුන මිනිස්සු බිහි උනා (එක්කෙනෙක් නොව) කීප දෙනෙක් ඒ අනුව ව ගන්න ආහාර අනුව සිරුරු ඇති වෙනස් උනා ඒ අනුව ඒ අයගේ ඇති සිතුවිලි අනුව බෙදීම් අවශ්‍යතා ,ලෙඩ දුක, ප්‍රශ්න,,,ඇදහිලි,,,ආදී ගොඩක් දේ ඇති උනා, ,,,,,ඒ අනුව අවශ්‍යතාවය අනුව යමින් ප්‍රශ්න ගැටලු ආව නායක යො බිහි කරගත්ත,උනා ,,ඒ අනුව ආගම් ඇති උනා ,( ආගම්) උපත ආදම්ගෙන් උනා කිවුවත්,,,, එයාගෙන් , එය පලමු මනුස්ස බිහිවීම වෙන්නෑ,,,, මනුස්සය කියන්නෙ මනසින් උසස් කෙනා, විය හැකීයි එයත් අභිබවා ධර්මය ඉස්මතු උනා බැවින් බුද්ධත්වය ය අසම සම අනන්ත ගුනයෙන් යුතු උනා(,එය ආගම නෙවෙයි) ලේකන කලාව තුල 1800 ගනන්වල දේ පසුව ආපු ආගම් නීති ඇදහිලි කොටුකර ගැනීමි සලකුනු,,, මේ දේ හිතන්න නම් විශ්ව ශක්තිය ප්‍රභල ශාක්ශියක්,අද 1800 ගනන් වල දේ නෙවෙයි අවුරුදු මිලියන ගනන් දේ හම්බ වෙනව,,විශේශ දෙයක් තමයි ආබස්වර ලෝකෙන් උප අය දැන් විශ්ව ගත වෙන්න බලනව, මේක හොද පොයින්ට් එකක්, ඒ කියන්නෙ මේ ලෝකෙ තල කීපයක් තියෙනව , ගවුතම බුවුන් යමාමහ පෙලහර පෑව, දැන් ගොඩක් අය අභිනිෂ්ක්‍රමනය තමයි පෙන්න හොද සාක්ශිය කියල උත්සහ කරනව, ඒක තමයි දැන් අභියෝගය,බ්‍රහ්ම දිවිය,,,,ආදි තල වල අය ඉන්නෙ ,,ආබස්වර ඉදන් ආපු අය දැන් තටු කැඩුනු ඉපියො වගේ ඉන්නෙ,,, දෙවියො අදහන අය ආගම් වශයෙන් ඒ ගමන යන්න හිතනව , ඒ අයට ලැබූ පිං කෙලවර මනුස්ස ලෝකෙට රාජකාරී මට්ටමෙන් හෝ එන්න වෙනව අවසානයක් නැති නිසා බුදු වරු ගත්ත තීර්නය හරි, සෝවාන් සකෘදාගාමි අරිහත්,,,,බුදු පසේ බුදු,,,,, වශයෙන් ආයෙ එන්නෑ,මිනිසුන් බිහිවී, කාලයත් එක්ක ක්‍රමිකව (අවශ්‍යතාවය අනුව) නායකෙක්,,,,,, ,,වගේම ආගම් නායකයෙක් ,,,,, අදී අතරින් අර කියපු ආදම් කියන කෙනා මනුස්ස වෙසින් ක්‍රියාත්මක වන ආගම ,ක්‍රියාත්මක කල කෙනා උවා කීවත් ආබස්වරින් එයා විතරක් නෙවෙයි ආවෙ, දිවුය තලයේ අය මනුස්ස ලෝකයට බලපෑම් කරන ව,ඒත් බ්‍රහ්ම තලයේ අයට බලපෑම් වෙන්නෑ,එතකොට අපි එකට ආපු අපි අතරි ආදම් දිවුයත්වයේ බල්පෑමට නතු උනා,,සොයා ගියා , ,බුදුන් පවා දිවුයත්වය ආශ්‍රය නිශ්‍රය කරා,.ආදම් ගේ කතාව ලිය වුනු වකවානුව කුරානයයේ සටහනක් කුරානය ලිවූ ,කියවූ අය ආශ්‍රය කරාම ලේකකයෙගෙ අත්දැකීම කතා වස්තුවට එකතු වෙනව, ඒක වෙන්නෙ 1800 ගනන්වල නිසා ඒක එක්තරා ලියවිල්ලක්, ,,අදහසක් අත්දැකීමක්,පසුකාලීනව රටවල් ආක්රමනය වෙනකොට ආගම් වාදී ජාත් වාදී වෙලා උනු, කලෙක, ලියවිල්ලක් තම භක්තිය වෙනුවෙන්,, ලේකනයේ ඇති වූ පුනරුදය්ස්ක් එක්ක ආපු දෙයක් අද ඔය පොත්වලට වඩා යට අතීතය මතු වෙනව,,,ඒවායෙන් මේ ලේකන වල දේ 100%පිලිගන්න බෑ,,
අදත් ගොඩක් වැදගත්ම කරුනු ගොඩක් දැනගත්ත 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉 යහපතක්ම වේවා 🎉🎉🎉
Oba karana udara sewayata apage uththamacharaya.
Nattandiya, dankotuwa,වෙන්නප්පුව ,මාදම්පේ , හලාවත , kuliyapitiya ,tharuna prajawa.
🙏🙏🙏❤❤❤
🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
තවත් බුදුන්/සක්වි්ති රජුන් සිටි ජන්බුද්දීපය ආදම් සිටි පරාදීසය මේ හෙළය බව හිතට ගතට නොතේරෙන පුරවැසියන් සිටිය හැකිද...,
මේ ගවේෂණය නොකර දේශද්‍රෝහී අමන චීවර රැලක් අත්සන් හිඟා කමින් මේ ප්‍රවුඩ සත්‍යය වහන්නේ ජාතියේ පරාදීන වහල් මානසිකත්වයද...!!
Superb❤️❤️❤️
තෙරුවන් සරනයි
Para suddo thamai meka wenas Kare ..aeka welada gaththa ape hamudruwar thamai me lankawe budu dahama thamath endiyawata.. Anith aka Pura viddywa munta hodak wenna ape Buddunge siyaluma de lankawe thiyan wenas karanne ape kama dannethi un arabiy th kiyanawa nam ape Pura viddywa ai ape hela ethihasaya walalanne .yropiyan lath ahema..kiyanakota ape un mokada mehema karanne..obathumalata budusaranai wela Lila giya ape ethi hasaya Ali karanawaTa budusaranai🙏🙏🙏🙏🙏🙏🙏
බාය් බලයේ උණ අපේ පොත් වලින් අරන් ලිවේ නැතිව ජේසු බයේ හැංගිලා හිටියේ යහුත් ලාට බයේ
Apeee loooka urumaya , wisdoms of srilanka.. 🙏🙏🙏💪💪💪💪
❤❤❤ One of best Video with both of you sons. I love you ❤. Kundalinishakthi deep Thema.❤❗️👍🙏
❤🎉sudam🎉yas
This is correct
Obathumage helidarawuwa uthum deyak
Theruwan saranae.
Ssdu..Sadu..Ssdu..🙏🏻🙏🏻🙏🏻
👍👍👍
❤❤😍😍😍😍😍
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
ඒ උනාට බුදුන් වහන්සේට ලෝකෙ උපත ගෑන කියන්න තිබ්බා, තේරෙන එකෙක්ට තේරෙන්න.
තියෙනව, හාමුදුරුවෝ නමක් හමු වෙන්න ඒ අය ලග පැහදිලිවම කියල තියෙනව විද්‍යනුකූලව පිලිගන්න පුලුවන් විදිහට,,,
Eka ahagena innakota samanna minissunta ba pissu hadenava poddak hithala balannako egana oluve kakkumak ennenadda balanna hithala balanna
@@nishanthivijebandara3435 ඒ කියන කෙනාගෙ විදිහට අමාරු උනත් හරිම පැහැදිලි දෙයක් කියන්නෙ,,,
නිදුකානන් තමන් ගැන අනාගතයට සොයා ගැනීමට ඉඩ තබා නිහඩ වූ මිනිසෙක්.නිදුකානන් මහිමයට පත්වෙන යුගය කෙමෙන් කෙමෙන් ලගා වෙනවා.
Owa okkoma adahas..😊
Parama Sathya Ismathu weva,
Oba depalama Suwapath weva!
Mema sathya helayanta watahewa.janith puthe obalata jayen jayama wewa!!!🙏🙏🙏!!!
Great wedak Janitha malliya
🙏🙏🙏🙏🙏
කවුරු මොන බයිලා ගැහුවත් ඕනෑම හෙළයෙකුට තේරෙනවා ලංකාවෙ තමයි ජම්බුද්වීපය තියෙන්නේ කියලා .කෙසේ නමුත් මේ මහත්තයා බුදුන් වහන්සේ ලංකාවේ කියන කෙනෙක් වගේම සම්මා දිට්ඨියට පත් වූ කෙනෙක් බවත් තේරෙනවා.එක තැනක කිව්ව මානසික තත්ත්වයක් තමයි මේ ලෝකය කියන්නේ කියලා .ඒකෙන්ම මම දැනගත්තා එයා නියම තැන ඉන්න කෙනෙක් කියලා .
thank you sir
ආදම් මුල්ම මිනිසා නෙමෙයි මුල්ම ධ්‍යාන ලාභී ශිෂ්ටාචාරගත මිනිසා.
Kohomada danne a wisthara
😂😂
ඔව් 👍
"""VIJAYABHI NANDANO RAJA BHAWISSANTHI NASANSHAYUK """
Chiran rakkanthu sambudha sasanam!!!🌷🌷🌷🌷🌷⭐⭐⭐⭐⭐⭐⭐🙏🙏🙏🙏🙏🏼🙏🏼🌹🌹🌹🌹🌹🌹⚘⚘⚘⚘⚘
Harima bolanda katha.
Harima unacademic.
🙏🏼🙏🏼🙏🏼❤️
එතකොට අනවතප්ත විල කියන්නෙ කොහෙද ...සමහර විට ශීත ගඟුල වෙන්නත් පුළුවන් ..🙏🙏🙏
හෝර්ටන් තැන්න සිදීගිය විල. උඩින් වතුර නැතුවට යට ජලය තීනවා. සෙසු විල් 7ත් මධ්‍යම කදුකරයේ තීනව. හොදින් බලන්න. මේ සියල්ල පුලතිසි රිශී තුමාගෙන් (බ්‍රහ්ම පුත්‍ර) පටන් ගැනුනු භෞතිකයන්.. 🙏
ඉස්සර පංසලට ඇතුළු වෙන තැන මකර තොරණ් තිබුනා