රජගලින් හමුවන මේ ඉපැරණි ඉදිකිරීම් මොනවාද - යථාර්ථ │Yathartha│Rajagahanuwara│Siwhela│History

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • රජගලින් හමුවන මේ ඉපැරණි ඉදිකිරීම් මොන්වාද - යථාර්ථ Yathartha
    යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
    අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
    යථාර්ථ
    Yathartha
    Facebook:https :www.facebook.c...
    Instagram:www.instagram....
    Twitter : / beyondillusion2
    (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
    ©Copyright 2020 Yathartha All Rights Reserved.

ความคิดเห็น • 242

  • @kks3217
    @kks3217 ปีที่แล้ว +11

    යතාර්තය ලෝකයටම පෙන්වා දෙන්ඩ මහත්තයෝ ,ඔබතුමා ට ගොඩක් පින්

  • @SLDream
    @SLDream ปีที่แล้ว +26

    බුදු දහමද සත්‍යයක් බවත් බුදු පියාණන් අපේ රටේම කෙනෙක් බව තර්ක නැතුවම මාද හදවතින්ම පිලිගමි.සාදු🙏සාදු🙏සාදු❤🙏🇱🇰

  • @ramyaedirimunirodrigo8952
    @ramyaedirimunirodrigo8952 ปีที่แล้ว +28

    යථාර්ථයෙ මෙ පරිශ්රමය අගයනවා! ජනිත් හර්ෂ මයාගෙ මෙ ව්‍යායාමය මෙ වන විට මල් ඵල දරමින් බොහො හෙලයින් එදා දඹදිව ලෙස හැදින්වු මෙ ලක් බිම ජම්ඹුද්විපය ගොතම සිදුහත් සම්බුදු පියාණන්ගෙ ජන්ම දිපයත් බුදුවු ස්ථානයත්, පලමු දම්දෙසුම දම්සක්පැවතුම් සුත්රය දෙසු ස්ථානයත් පිරිනිවි ස්ථානයත් වසර 45 ක දම් දෙසු පුණ්‍ය භුමිය බවටත් සනාථ වි අවසන්.

    • @ramyaedirimunirodrigo8952
      @ramyaedirimunirodrigo8952 ปีที่แล้ว +2

      ලක්බිම දඹදිව ලෙස හැදින් වි ඇත
      එහි ජම්ඹද්විපය නැමැති රාජධානිය ගොතම සිදුහත් සම්මා සමිබුද්ධ දෙශය වු බවටද සනාථය.

  • @ramani4012
    @ramani4012 ปีที่แล้ว +28

    දිනෙන් දින මේ සත්‍ය කතාව සනාථ වීමට ඉඩ හසර පෑදේවා. සාදු සාදු සාදු .🙏🙏🙏

  • @sahasdulmina4783
    @sahasdulmina4783 ปีที่แล้ว +36

    යතාර්ථ නාලිකාවේ උත්සාහය
    ඉතා ශ්‍රේෂ්ඨයි.💯💯👍🏻👍🏻🌷🌷🌷

    • @user-wb1jo8dt3i
      @user-wb1jo8dt3i ปีที่แล้ว +9

      🙏❤️🎉🎉🎉🎉🎉🎉🎉👍යථාර්ථයේ උත්සාහයට ජය... නියතයි 🎉😇👍

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      @@user-wb1jo8dt3i
      👍🏻👍🏻👍🏻

    • @gnanam715
      @gnanam715 ปีที่แล้ว +1

      BUDDHA ITHIHASAYA VINASAKARANA THOPI OKKOTAMA VEHI NETHI HENA VEDEEYAN.

  • @ilanganthilakaum5659
    @ilanganthilakaum5659 11 หลายเดือนก่อน +3

    ඔබතුමට දිර්ගයු අදිස්ටාන කරමි සුවපත්වෙවා .

  • @jayantharohanakumara8497
    @jayantharohanakumara8497 ปีที่แล้ว +12

    මහවැලි B කලාපයේ මෙතුමා සමග මම වැඩ කරල තියෙනව. මුල් පත්වීම ( 1985) ලැබුනේ මහවැලිB කලාපයට.අපේ ප්‍රශ්න විසඳාගැනීමට ගොඩක් උදවුකලා. මෙතුමා මෙම වැඩසටහන තුලින් දකින්නට ලැබීම ඉතාම සතුටට කරැනක්. ඔබ තුමාට ජය!

    • @hmkodi
      @hmkodi ปีที่แล้ว +2

      මම පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මැලේරියා මර්ධන කටයුතු භාර නිලධාරී ලෙස සේවය කරද්දී මහවැලි B කලාපයද ඇතුලත් වුනා. මා දුටු පමණින් හඳුනාගත් ඔබ තුමාට නීරෝගී මෙන්ම දිර්ඝායු ජිවිතයක් පතමි.

  • @anomachandrasiri7919
    @anomachandrasiri7919 ปีที่แล้ว +14

    ඔබතුමාගේ කරුණු පැහැදිලි කිරීම ඉතාමත් විශිෂ්ට යි.
    සුවපත් වේවා !

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 ปีที่แล้ว +30

    යථාර්ථය පහදා දුන් ආචාර්යතුමා හට අපගේ ප්‍රණාමය වේවා! සතුටු කඳුළු වගුරවමින් මෙය නැරඹුවේ. සාදු සාදු සාදු! මිත්‍යා දුෂ්ටියෙන් ලොව ගලවා පරම සත්‍යය මෙයයි කියා, ගවේෂණාත්මක කරන සියලු දෙනාටම සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා! යථා කාලයේදී තව තවත් බුදු දහම තුළ විස්මිත කරුණු ඉස්මතු වෙනවා සනාථ වෙනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා! 🧘🧘🧘🌞🌞🌞🌜🌜🌜☀️☀️☀️❤❤❤🌝🌝🌝💯💯💯

  • @mgaminisilvabs8668
    @mgaminisilvabs8668 ปีที่แล้ว +27

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම ශ්‍රේස්ටයි , සංයමයෙන් කරුනුපැහැදිලි කලා. යහපතක්ම වේවා. උතුම් චතුරාර්‍ය සත්‍යය අත්දකින දම්මානුදම්ම පටිපදාව අනුගමනය කිරීමට යොමු වේවායි අධ්ෂ්ඨාණ කරමි..!!!

  • @mgaminisilvabs8668
    @mgaminisilvabs8668 ปีที่แล้ว +22

    ඔබතුමාගේ උතුම් කාර්ය සඵල කර ගැනීමට සියලු දෙනාගේම උපකාරයත්, අධ්ෂ්ඨාණ යත් නිබදවම, නිරතුරුවම ලැබේවායි අධ්ෂ්ඨාණ කරමි..!!!

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු ඔබතුමාට සත්‍ය වැටහී අපේ බෞද්ධයාගේ ඇස් පාදා කන් යොමුකිරීමට කටයුතු කිරීම පිළිබඳව මාඟේ නමස්කාරය වේවා මෙපින් බලෙන් ඔබතුමා යනඑන ගමන් බිමන් සාර්ථකවේවා නිඳුක් නිරෝගී වේවා සුවපත්වී දීර්ඝායු වේවා මතු ප්‍රාර්ථනය උතුම් බෝධියකින් අමා මහ නිවන් සම්පත් උදාවේවා ජාති ජාතිත් ඔබතුමා මේ හෙළ බිමට වාසනාවේවා තුනුරුවන් සරණයි

    • @dasanayakadisa2245
      @dasanayakadisa2245 ปีที่แล้ว +3

      🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @dasanayakadisa2245
      @dasanayakadisa2245 ปีที่แล้ว +3

      🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @dasanayakadisa2245
      @dasanayakadisa2245 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✍️

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 ปีที่แล้ว +21

    අපෙ මහත්තයෝ මේ අපේ බුද්ධ භූමිය දකින්නෝ පමණයි මේ ධර්මය දැක නිවන දකින්නේ 🙏🙏🙏

  • @pjsamarasekara8580
    @pjsamarasekara8580 ปีที่แล้ว +25

    රාජ් සෝමදේව මහත්තයාටත් පුරාවිද්‍යා දැනුම ලැබේවායි අදිටන් කරමි.

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว +7

      රාජ්සෝමදේව මහතා කොරහවටේ අතගානව මැදට අතදාන්නැ..
      උත්තර දෙන්නෙත් මැද තියෙන්නෙ මොනවද කියල...

    • @pjsamarasekara8580
      @pjsamarasekara8580 ปีที่แล้ว +9

      @@senawirathna6147 ඔව් ඇත්තමයි.රාජ් සෝමදේව මහත්තයා ඇත්ත දන්නවා .මහාචාර්ය පට්ටම ගලවයි කියලා බයයි.

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว +4

      බැමිනිතියාය සාගතය රුහුණෙ වුනේ කීව මෙල්බර්න් වලදි බැමිනිතියාය සාගතය දඹදිව වුනේ

    • @kuwenisfather6436
      @kuwenisfather6436 ปีที่แล้ว +3

      නමින්ම පේන්ඩ තියනව ..
      රාජ්, සෝම්දේව......

    • @Manoj-r7w8r
      @Manoj-r7w8r 6 หลายเดือนก่อน

      ​@@senawirathna6147dannawa kiyanne ne

  • @geethakanahera4429
    @geethakanahera4429 ปีที่แล้ว +17

    ඔබගේ උත්සාහය ගැන මම හරි ආඩම්බරයි, ඒවාගෙම මමත් එවැනි පුද්ගලයෙක්,මම ඕනැම සුභ වැඩක් කරන කොට,අපෙ මුත්තා බුදුන් ගැන සිහි කරලා තමයි පටන් ගන්නෙ, ඒ දෙ සර්වප්‍රකාරයෙන් ම සාර්ථකව අවසන් වෙනවා,ඔබ සැමත් එසෙම කරන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා

    • @suniljayarathna1665
      @suniljayarathna1665 ปีที่แล้ว +4

      සත්‍ය සොයා යන පිරිස තව තව එක් වේවා

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว +10

    අපේ රටෙ අපේ මුදලින් යැපෙන පුරා විද්‍යා ආයතනය වහලා දැම්ම නම් වටිනවා ...නිදි කිරන්නන්ට පොතේ දැනුම පමනක් ඇත්තන්ට වඩා සත්‍ය සොයා ගිය බුද්දිමත් පිරිසක් අපේ ඉතිහාසය සත්‍ය සොයා ගත් පිරිසක් අපේ රටේ සිටීම ලොකු වාසනාවක් . සිදුහත් කුමර ඉපදීමේදි තිබුනු පරිසරය මලින් ..පල බරින් සුලඟින් ...තිබුනු වෙසක් මස පරිසරය අපි අදත් අත්විඳිනවා .. ඉන්දියාවේ වෙසක් කාලෙට වතුරවත් නැති ..ඉතා වියලි කාලගුනයක් තියෙන්නෙ .

  • @sandamalirostyle5141
    @sandamalirostyle5141 ปีที่แล้ว +28

    දිනෙන්දින සත්‍ය එලියට එනවා.. ජය ජය හෙළයට...

  • @ishanmadusanka2116
    @ishanmadusanka2116 ปีที่แล้ว +26

    හරිම සන්තෝසයි මෙි කතාඅැහෙනවිට

  • @hemanthagunasekara5905
    @hemanthagunasekara5905 ปีที่แล้ว +19

    බුදු සරනයි මේ සත්‍ය ලොවට දායාද කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 💖🙏

  • @kmskonarakonara5692
    @kmskonarakonara5692 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @senu5554
    @senu5554 ปีที่แล้ว +24

    මේ සත්‍ය හැමෝටම ඉක්මනින් අවබෝධ වේවා ...👍👍🙏

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 ปีที่แล้ว +13

    අති විශිෂ්ඨ පෙන්වා පහදා දිමක්.ස්තුතියි නුබලාට.🙏🌷🙏🌹🌹🌹🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +14

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @kgskaushalya4898
    @kgskaushalya4898 ปีที่แล้ว +17

    දීර්ඝායු වේවා ඔබ සැමට.🙏

  • @punnajiwijesekara4410
    @punnajiwijesekara4410 ปีที่แล้ว +15

    ඔබ වගේ තව උගතුන් ටත් යතර්තය දකිත්වා

  • @dtaKamalakirthiDissanayake
    @dtaKamalakirthiDissanayake ปีที่แล้ว +14

    බුදුන් උපන් දේශය අපේ රටයි

  • @dayanthamuhandiram6396
    @dayanthamuhandiram6396 ปีที่แล้ว +8

    බුදුපියාණන් වහන්සේ අපේම රටේ උත්තමයෙක් බව දැන ගත් දා සිට තමයි මම ඇත්තටම මේ රටට ආදරය කරන්න පටන් ගත්තෙ . ඒක ඉර 🌙 වගේ සත්‍යයි. ඒ ගැන දෙකක් නෑ. මගේ මතය නම් බින්දුසාර රජ තුමා පිටුවහල් කරපු චණ්ඩාශෝක මේ රටට ආවා. දේවී කුමරිය මේ රටේ කෙනෙක් ඇය විවාහ කරගෙන මහින්ද සහ සංඝමිත්තා දරුවන් හැදුවා. ඉන්දියාව එක් සේසත් කරන්න හොඳම අවිය බුදු දහම බව තේරුම් අරගෙන මේ රටේ ඓතිහාසික තැන් එහෙ නිර්මාණය කරලා ධර්ම විජය ප්‍රතිපත්තිය ගෙනගියා. අපේ රටේ ඉතිහාසය වසං කළ පළමු වෙනියා අශෝක කියන එකයි.

  • @kgmahindarathna4539
    @kgmahindarathna4539 ปีที่แล้ว +24

    හෙළ පුරාවිද්‍යාත්මක තොරතුරු තවදුරටත් නිවැරදි කිරීමට කරුණු ඉදිරිපත්වීම සතුටට හේතුවකි.ලොව පුරා සිටින සියලු විද්වතුන්ගේ සහය ලබාගෙන පුරාවිද්‍යාත්මකව මෙරටටම ආවේනිකවූ රසායනික විද්‍යාගාරයක් ඉදිකිරීමට හැකිවෙනවා නම් විදෙස් රටවලින් ලබාගන්නා පුරාවිද්‍යාත්මක සනාථ කරගැනීම් වලින් තොරව අපටම ස්වාධීනව විශ්වාසයක් ඇතිකරගත හැකිවනු ඇත.~~~🌝තෙරුවන් සරණයි !!!🙏

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx ปีที่แล้ว +12

    ඇත්ත කතාව නොදත් අය බොහො ඇත රාජ්‍යය අනුග්‍රාහකත්වය ලබා ගැනිම නුවනට හුරුයි .ජනාධිපතිතුමා හට මේ පිලිබද සියලු කරුනු දැනුවත් කල යුතු අතර එසේ නොවුනොත් මහා විනාසයක් අතලග තවද බුද්ධ ධර්මය ආරක්ශක පණතක් සකසා ගත යුතුයි.ඒවාගෙම ප්‍රධාන වියවස්තාවට බුදුන්ගේ නිජබිම ලංකා දරණිතලය බව පිලිගනිමි යනුවෙන් උතුම් උත්තරිතර වගන්තිය ඇතුලත් කල යුතුයි.නැත්තම් අපේ රාජ්‍යය අපේ රටේ මහා සිංහලේ රජතුමාව මාරලා වල දැමුවා වාගේ වැඩක් කලා වෙනවා..ඒ නිසා බුද්ධ බුමියේ අයිතිකාරයා බුදුවරයා බව සමාජයට එත් උගැන්විය යුතුයි.නැත්තම් ලංකාවේ ඉපදුනු මිනිස්සු වුනු අපිට දෙවිවරු සාප කරයි.එවිට මේ රටේ කිසිදු ජීවයක් නැති මුඩුබිමක් විම නොවනු මානයි.කල්පාන්තයක් යනකම් බුදුන් වහන්සේ ගේ උරුමය නැති කල කුමන්ත්‍රණ පාප කර්මයකට මෙම දරණිතලයේ මිනිස්සු හවුල් වුනා නේද කියන විපාකයෙන් ගැලවිමට නොහැකිව මහා නිරයන්ගේ ඉපදි ඉපදි අකුසල කර්ම බුක්ති විදින්න හැකි වේ....🇱🇰🙏🇱🇰

    • @hmkodi
      @hmkodi ปีที่แล้ว +1

      ඔබතුමාගේ යෝජනාව ඉතාමත් සාදාරණයි . නමුත් අද අපේ සමාජයේ බහුතරයක් මෑත ඉතිහාසයේ අවුරුදු 200 තුල සිදුවූ දේ ඉහලින්ම පිළිගත් අය . ඒ අය වෙනස්වෙනවා මිසක් අපිට ඒ වෙනස් කල නොහැකිය. ඒ සඳහා කාලයක් ගතවෙනු ඇත.අපිට කල හැක්කේ කරුණු සනාථ කර පෙන්වාදීම පමණි. මේ කරන්නෙ ඒකයි.

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 ปีที่แล้ว +15

    මමත් ඉන්දියාවට ගියා කිසිදු තැනක බුදුන් උපන්නේ ඉන්දියාවේ කියලා කිසිදු සෙල්ලිපියක සඳහන් වෙලා නැහැ මම හිතන්නේ බුදුන් උපන්නේ ලංකාවේ කියලා

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d 4 หลายเดือนก่อน +1

      හිතන්න දෙයක් නැ ඒක තමා ඇත්ත බුදුන් වහන්සේ උපන බිම මේ පින් බිමය් තුනුරුවනේ සරණයි

  • @pramithayapa6452
    @pramithayapa6452 ปีที่แล้ว +11

    හැමටම සත්‍යය වැටහේවා.

  • @priyanthaperera7965
    @priyanthaperera7965 ปีที่แล้ว +14

    සහතික ඇත්ත මහත්තයෝ

  • @kushannimanthaniwwa2
    @kushannimanthaniwwa2 ปีที่แล้ว +17

    සත්‍ය ජය ධරණී 👊👊👊👊🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 ปีที่แล้ว +3

    සැබැ බුදු දහම ලොවට එලිකිරිමට දායකවීම නිවන් දැකිමට මහා පුණ්ඥ කර්මයක්.

  • @pushpakumar2057
    @pushpakumar2057 ปีที่แล้ว +6

    Very good jayawawa 👍👍👍👍👍👍👍👍👍👍💯💯💯💯💯💯💯💯💯💯

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 ปีที่แล้ว +9

    සුවපත් වේවා !🙏

  • @hemaliyanage8320
    @hemaliyanage8320 ปีที่แล้ว +5

    Anee obathumata godakk pin. Apee budunn apee ratee kiyanna ethha. God blesses!!!

  • @sahasdulmina4783
    @sahasdulmina4783 ปีที่แล้ว +13

    පුරාවිද්‍යාත්මක ස්ථාන තමන්ගේ අත යට තියාගෙන
    වන් මෑන් ෂෝ දාන
    රාජ් සෝමදේව කාරයව
    ඇත්තටම අප්පිරියයි.

  • @kumarakumara9050
    @kumarakumara9050 ปีที่แล้ว +23

    ඔබතුමා වැනි මුදල් හදල් ඇති අය එකතුවී මෙම ස්ථාන හදුන්වාදීමට මූලිකවන්න

  • @senawirathna6147
    @senawirathna6147 ปีที่แล้ว +10

    බෞද්දයින්ගෙ උරුමය යටගහන්න ප්‍රබලවම කටයුතුවෙන්නෙ වගකිවයුතු ආයතනවල ඉන්නෙ එලවටත් මෙලවටත් දෙකටම වැඩක්නැති අයද කියල හිතෙනව මෙච්චර සාදක තිබියදීත් ඇස් කන් වැඩකන්නැත්තෙ ...
    කවද වෙනකන් යටගහගෙන ඉදියිද කියල බලමු...
    සියලුදේ සොයාගැනීමට වෙහෙසවන සැමට බුදුසරනයි...

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 ปีที่แล้ว +13

    මේ යථාර්ථය පැහැදිලි කරගන්න සැම දෙනාටම අපහසු ඇති. නමුත් යථාර්ථය මෙයයි ...************
    මෙය බලන.අසන සැම දේනාටම සත්‍ය අවබෝධ වේවා...සියළු දෙනාම සුවපත් වේවා

  • @prageethchinthana2753
    @prageethchinthana2753 ปีที่แล้ว +4

    හරිම සතුටුයි. අැත්ත යථාර්ථය එලිවිය යුතුමයි. අපේම අය අපිට හිනාවෙන තත්වයක එ් සත්‍ය එළියට එන්නම අවශ්‍යයි.

  • @priyangadadallage8867
    @priyangadadallage8867 ปีที่แล้ว +6

    Thanks. Suwapath weewaa🙏🙏🙏

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 ปีที่แล้ว +19

    අපිට match එකක් වත් සාධාරණ විදියට දිනා ගන්න නොදෙන, ඉන්දියාව අපේ තනි මිනිහෙකුට ඉන්දියාවට ගිහිල්ලා එහෙ මහන්තාවන් එක්ක නඩු කියලා එහෙ භූමියක් අපිට දිනා ගන්න දෙයිද?
    ඕල්කට් තුමාට, ලෙවෙන්ස්කි මැතිනියට ධර්මපාල තුමා අහු වුණා, ඒ දෙන්න ජාතිමාමකයෙකු ව පෙනී සිටි එතුමාව ඒ අයගේ mission එකට සුක්ෂම යොදා ගත්තා,
    පසුකාලීනව එතුමාටත් එය වටහාගත හැකි වුවත් එවිට පරක්කු වැඩියි.
    අවූරුදු 150 කට පෙර අපේ රාජ්‍ය නායකයන්, පුරවැසියන් කිසිවෙකු පිළිනොගත් ඉතිහාසයක් මෑත කාලීනව ඔවුන් අපිට උරුම කර දුන්නා.
    ඉන්දියාවේ නම් නොවන
    අපේ ආනන්ද ලා, කෝලිත, උපතිස්ස ලා, සුජාතා ,අනුලා, මල්ලිකා, ගෝතමී ලා,කෝසල මල්ලිකා ලා යශෝධරා ලා අපි ලෝභ නැතුව ඔවුන්ට පවරා දුන්නා,
    තපස්සු--බල්ලුක‍ බුදුන්ගේ කේශ ධාතු තැන්පත් කොට ත්‍රිකුණාමලය, තිරියායේ දාගැබක් හැදුවේ කොහොමද? ඒ අල්ල පනල්ලේ ඔවුන් දෙදෙනා ඉන්දියාවේ ගියාද ? බුදුන් වහන්සේ මුණ ගැහුනෙ කොහොමද?, මෙරට කේෂ ධාතුන් තැන්පත් කරන්න උන් වහන්සේට ගරුත්වයක් මෙහි ජනතාව අතැර ප්‍රසාදයක් ඇති උනේ කොහොමද?
    ඉන්දියානු ඉතිහාසයේ සුද්ධෝදන, අමිතෝදන, බිම්බිසාර, අජාසත්ත,කොසොල් කියලා රජවරු ගැන අදහසක් පවා නැත්තේ ඇයි?
    කිසිදිනක ඉන්දියාවේ, නේපාලය වැනි රටවල බුදු කෙනෙකු පහළ නොවන බව සදහන් පූජාවලිය නැවත නවාතැන් මුද්‍රණය නොවන්නේ ඇයි කියලා හොයා බලන්න අපි මැලීවුනා.
    සියළු ධාතුන් වහන්සේලා මෙරට වැඩ වසන්නේ ඇයි සහ තව තවත් මහ අරහතුන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා මෙරටින් හමුවන්නේ ඇයි කියලා හොයා බලන්න අපි මැලිවුනා.
    තවද ත්‍රිපිටකය සිංහල අකුරින්, මෙරටදී ග්‍රන්ථාරැඩ කර ඇත්තේ ඇයි කියල හොයා බලන්න අපි මැලීවුනා.
    කොටින්ම ඉන්දියාවෙන් ගෙනාපු දහම ඉන්දියාවේ නැත්තේ ඇයි කියලා හොයා බලන්න අපිට හොදටම අමතක උනා...

    • @alendon3775
      @alendon3775 ปีที่แล้ว +6

      එකඟයි ප්‍රකාශණ වලට... තවත් ඈඳුතුවක් විදියට සිදුහත් කුමරු කේශ ඡේදනය කල අසිපත ලංකාවේ රුහුණේ පුරාණ රජමහා විහාරයක චෛත්‍යක තැන්පත් කරන්නේ කෙසේද?....

    • @dhanushikawishvajee596
      @dhanushikawishvajee596 ปีที่แล้ว +3

      අරුත් පිරි මනස පුබුදු කරවන පැහැදිලි කිරීමක් ස්තූතියි ඒ අර්ත විග්‍රහයට 🙏

    • @rohinisudarma2897
      @rohinisudarma2897 ปีที่แล้ว +3

      ඇත් තමයි අපි ත් මේ ප්‍රකාශ වලට එකගයි. අනික් අය ටද සත්‍ය වැටහේවා......

    • @ajithjayasooriya8454
      @ajithjayasooriya8454 ปีที่แล้ว

      @@alendon3775
      ඒ අසිපත තැන්පත් කරලා තමයි මා දන්නා විධියට කිරිවෙහෙර ගොඩනගා තියෙන්නේ, සුද්ධෝදන රජු එම අසිපත සිදුහත් කුමරුගේ ගුරුකුල මිතුරෙකු වූ මහසෙන් කුමරුට බාර දී තිබෙනවා, ඔහුගෙ පිළිරුවක් තමයි කිරිවෙහෙර අභියස තියෙන්නේ මහසෙන් දෙව් කියලා.

    • @hmkodi
      @hmkodi ปีที่แล้ว +2

      You are correct. Anagarika Dharmapala was a Catholic devotee. He was being used by British to establish a fake Jambuddheepa in Idia.

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 ปีที่แล้ว +10

    සුවපත් වේවා!!!

  • @Janith125
    @Janith125 ปีที่แล้ว +7

    සුවපත් වේවා

  • @bodhuhela752
    @bodhuhela752 ปีที่แล้ว +8

    රජගහනුවර වේළුවනාරාමය.
    මෙය වේළුවනය වූවාට දැන් එකම උණ ගසක්වත් දැකීමට නැත.රජගල
    වල්බිහිවූවාට පසු උණගස් අභාවයට යන්නට ඇති. ඒවා අලි ආහාරයට ගන්නට
    ඇති, එසේම ගැමියන් තමාගේ අවශ්‍යතා සඳහා කපන්නට ඇති. ඉඩෝරකාල වලදී
    මිය යන්නට ඇති. මේ අවටින් මම දුටුවේ පියංගල ආරන්යේ ඇති උණ පඳුර පමනයි.
    ඉංදියාවේ බොරු වේළුවනයේ රජය මැදිහත් වෙලා හැමතැනම දැන් ලස්සනට
    උණ සිටුවලා, අපේ රජයකින් තව අවු 25 කටවත් එවැන්නක් පලාපොරොත්තු විය
    නොහැක. එබැවින් ප්‍රා දේශීය සභාව හෝ මේ ගැන අවධානය යොමු කරන්න. මේ
    ඉල්ලීම අවට පදිංචි තරුන තරුනියන් ගෙනි, යනඑන පාරවල්වල, නිවෙස් ඉදිරිපිට
    හැකි සෑම තැනකම අලංකාරයටත් සමග උණ පඳුරක් බට පඳුරක් සිටුවන්න. ඔබගේ
    ආදි මිත්තනියෝ බුදුන් දැකීමට යනවිට තෙල් හා මල් රැගෙන ගියා, තෙල්
    කුටි ආලෝකමත් කිරීමටය, මල් කුටිය තුල සුවඳ ඇති කිරීමටය, ඔබත් යනඑන
    විට උණ කෝටුවක් ගෙන ගොස් පසට යටකරන්න. මල් හා මල් ඇටත් හැකි තරම්
    විසිරුවා ලන්න. කවදක හෝ ඔබට හැකිවේවි ඔබේ දරුවන්ට පෙන්වන්න
    මේ ඔබ සිටවු පැලයක් කියලා. වන්දනා කරුවන් ඒවායින් මල් නෙලනවිට
    ඔබටත් පිනක් අත්වේවි.

  • @abaysinghethennakoon3860
    @abaysinghethennakoon3860 ปีที่แล้ว +6

    බුද්ධ ආගමෙන් ඉවත්ව නිර්මල පිරිසිදු උතුම් බුද්ධ ධර්මය පසක්කොට දැන දැක ගත් අයෙක් වේද ඔහු හෝ ඇය බුදු පියානන් වහන්සේ මේ හෙළබිමේ බවද දැකගනියි .එය නොදකින පුද්ගලයන් මේ පරම සත්‍ය පෙන්වාදෙන අයටත් මේ රටේ ඉතිහාසයටත් ඉතා දරුනු ලෙසම ගරහති.

  • @dayanthamuhandiram6396
    @dayanthamuhandiram6396 ปีที่แล้ว +12

    මේ දැනුම ඉතා ඉක්මණින් පාසල් විෂයමාලාවට එක් කිරීමට කටයුතු කළ යුතුයි.

    • @RSDKuruppu
      @RSDKuruppu ปีที่แล้ว +1

      පාසල් දරුවන් මගෙන් මේ ගැන විමසූ දේට මා පිලිතුරු දුන්නා කියා පාසලේ "චීවරධාරියා" මාව මිහිදන් ක්ළ යුතු යැයි විදුහල්පතිට චෝදනා කළා. 😡😡😂😂😂

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 ปีที่แล้ว +11

    සත්‍ය ජය ගනිත්ව.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 ปีที่แล้ว +6

    Budun pahalawu hela deepayai.suwapathwewa.

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 ปีที่แล้ว +2

    මේ බුද්ධ දේශයයි .🙏🙏🙏🙏🙏

  • @sumanarathnama6530
    @sumanarathnama6530 ปีที่แล้ว +6

    Theruwan.sarani 🙏🌻🙏🌻🙏🌻

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 ปีที่แล้ว +6

    Very good

  • @yourtube258
    @yourtube258 10 หลายเดือนก่อน +3

    මම හැමදාම බලනවා මේ වැඩසටහන

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 ปีที่แล้ว +5

    රජගල අවට සියලුම කදුවල හැම තැනම නටබුන් තියෙනවා .ඒත් ඒවා ගැන විදිමත් ආකාරයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සොයා බැලිම් කරලා නැ.අවට කදු කැනීම් කලොත් තව බොහෝ දේවල් මේ සදහා සාක්ෂි ලෙස සොයා ගන්න පුළුවන් .

  • @amalsenevirathne1867
    @amalsenevirathne1867 ปีที่แล้ว +2

    The truth is surfacing. Hela budun.....

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb ปีที่แล้ว +4

    රටේ සියලු දෙනා හටමේ.සියල්ල අවබෝධ වේවා ඔබතුමන්ලාට අපේ ස්තුතිය අපේ රටේ සියල්ල හොරාගෙන.යටගසාබොරුව.උගන්වාතිබේ..අපේ රත්තරන් බුදුන්ගේදේසය.සාදු සාදු සාදු

  • @sparklingresort65
    @sparklingresort65 ปีที่แล้ว +5

    🙏

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 ปีที่แล้ว +10

    මිහිඳු මහාඅරතුන්වහන්සේ ඉන්දියාවේ ඉඳලා ලංකාවට ආවානම් ඉන්දියාවේ එදා ඒ අරහතුන් වහන්සේ වැඩහිටියේ කොහේද එහේ එවකට තත්වය සහ ඊට අදාලා සාක්ෂි සාධක පිළිබඳ සොයා බැලිය යුතුබව අපේ රටේ ඉන්න බත් කන ගොන් හරකුන්ට යෝජනා කරනවා. මේවා ගැන කොච්චර කීවත් තේරුම් ගන්නැති බුදුන්වහන්සේ මේ හෙළබිමේ උපන් උත්තමයානන් වහන්සේ බව කීවාම ඒක මහා පාපයක් ලෙස සළකන් ඊනියා බෞද්ධයෝ තමයි අපිට ඉන්නේ. මේක මහා අවාසනාවන්ත තත්වයක්.

    • @maduka_s
      @maduka_s ปีที่แล้ว

      අහලා නැද්ද වෙිදිසා කියලා තැනක මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට එන්න කලින් වැඩහිටිය බව

  • @user-ye7un5it8i
    @user-ye7un5it8i 5 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම ස්තුයි. සුව පත් වේවා,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @llbb1386
    @llbb1386 ปีที่แล้ว +6

    ලන්කාචේ ඉතිහාසය පුරා විද්‍යා explorations කරන මහාචාර්ය රාජ් සොමදේව මහතා ඉතා අනර්ඝ සේවයක් කරනවා සත්‍ය ඉතිහාසය එලි දක්වන්න. ඒත් ගොතම සිදත බුදු පියානන් වහන්සේ මේ හෙල බිමේ පහල වූයේ යයි එතුමාගේ විස්තර වල කියවෙන්නෙ නැහැ. මේ ගැන එතුමා සම්බන්ද කර ගෙන හරවත් සාකච්ඡාවක් කරොත් ඉතාම වටිනවා

  • @punyaamarage7373
    @punyaamarage7373 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +6

    මේහෙලබිමේ පෙරතිබූනම් සහ ඉස්ථාන පටලවාගත්ත එකේ ගැටලුව සහ නිවැරදි කාලනීර්න ගලපාගැනීමට නොහැකිවීම.

  • @pasindulakshan5246
    @pasindulakshan5246 ปีที่แล้ว +2

    ජය ❤

  • @shribhagyapieris4152
    @shribhagyapieris4152 ปีที่แล้ว +12

    🙏🙏🙏

  • @dimuthuchandana9660
    @dimuthuchandana9660 ปีที่แล้ว +1

    යතාර්ථයක්ම වෙිිවා..

  • @arunakelum8417
    @arunakelum8417 11 หลายเดือนก่อน +1

    සුවපත් වේවා🙏🙏🙏

  • @MaheshDasanayake
    @MaheshDasanayake ปีที่แล้ว +6

    මේව එළියට දානවට ලංකාවෙ ඉන්න ඉන්දිය වන්දනා නඩකාරයො කැමති නෑ බලාගෙන

    • @chandralakshmi7485
      @chandralakshmi7485 ปีที่แล้ว +2

      ඔව් උන්ට නඩ ගෙනියන්න බෑනෙ

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว +1

      @@chandralakshmi7485 හ්ම්

  • @acecoach623
    @acecoach623 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 3 หลายเดือนก่อน

    ❤ඔබතුමාට බොහොම පිං...🙏🙏🙏

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 ปีที่แล้ว +2

    Dear Mr. Herath, what if both countries were one entity at Buddha's time. And when Brits came, they found two countries and were confused?. Or they wanted to create confusion as a strategy. As you know, physical forms go on changing fast. Even the earth's magnetic field affects so many things on the planet flip at times. Right now, NASA has found a magnetic hole somewhere.

  • @ChamindaLaksiri-gr2md
    @ChamindaLaksiri-gr2md ปีที่แล้ว +1

    Suwapath wewa

  • @RenuSoyisa
    @RenuSoyisa ปีที่แล้ว

    සාදු ...සාදු ..සාදු

  • @susanthakumara9560
    @susanthakumara9560 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน

    Aththa kathawa..mahaththayo. Budusaranai🙏🙏🙏🙏🙏❤❤❤️

  • @chathuradarshana-rd1ik
    @chathuradarshana-rd1ik ปีที่แล้ว +1

    Me uthsahaya malpalganithwaaaa theruwan saranai

  • @priyanthaweerasekara6640
    @priyanthaweerasekara6640 ปีที่แล้ว +2

    Great Job...
    Thanks Dr...
    Pl. Translate to English...

  • @shehancc7602
    @shehancc7602 ปีที่แล้ว

    Bohoma pin obathumata me pahadili kirima gana.. obathuma me dewal walata sudussek mewa hoyala minissunta kiyala denna...theruwan saranai obathumata.. thawa thawath mewan de sidukirimataobathumata shakthiya labewa!!!

  • @wasantagunetti1972
    @wasantagunetti1972 ปีที่แล้ว +4

    යහපතක් වෙවා

  • @senavibanda3357
    @senavibanda3357 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ කලින් විඩියෝ සියල්ලත් බැලුවා අැසුවා මෙයත් එසේමයි෴අති විශිෂ්ඪයි෴යථාර්ථ නාලිකාවත් අති විශිෂ්ඪයි෴෴෴෴

  • @pmpriyanthi2
    @pmpriyanthi2 ปีที่แล้ว +3

    ඔව්

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 ปีที่แล้ว +6

    We should change the name of country to 'Siri Lanka' as siri appears to be an often used word to place the object (adjective?) to a higher level.
    On the other hand can the attempt of colonials be to glorify Budhism as SL is only a small country when they found it and also there had been close connection between the two?.

  • @walpolak
    @walpolak 11 หลายเดือนก่อน

    I accept that Gauthama buddha was born and brought up i Jambudeepa which was a part of Heledeepa .At present it is Srilanka. May be He has visited Some parts of neighbouring countries. Thank for your clear explanation about Rajagaha Nuwara .I will go to visit there in few weeks.

  • @seethamohotti4070
    @seethamohotti4070 ปีที่แล้ว

    උතුම් චතුර් ආර් ය සත්‍ය අවබෝධ වේවා .

  • @gangadesilva
    @gangadesilva ปีที่แล้ว +6

    H G Bell...සීලිරිය යම් මංකොල්ල කෑමක⁣ට ලක්කර පටත සෝපානයෙන් එම පර්වත මුදුනට ගොස් බිරිද දරැවන් සමග එහි ගත කර ඉන්දීය දමිල සේවකයන්ද සමඟ මංකොල්ල කෑ වස්තුව නැව්වලට පැටවු යම් කොටසක් මෙහි වෙරලතුලම කිඳා බැස ඇතිබව සැබෑවක්මැයි...

    • @gangadesilva
      @gangadesilva ปีที่แล้ว +1

      සීගිරියේ

  • @sumanadasaakmeemana1169
    @sumanadasaakmeemana1169 ปีที่แล้ว +2

    ඒක ඇත්ත නම් මෙවන් පාලකයන්ට ජනතාව හිස නමාවිද

  • @user-oi6kf4lo6d
    @user-oi6kf4lo6d ปีที่แล้ว +5

    🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @Sugatajothe-ej5nc
    @Sugatajothe-ej5nc 2 หลายเดือนก่อน

    මට % 5000 ක් විස්වාස යි බුදුහාමුදුරැවො අපේරටෙි අපේරටෙි අපේරටෙි .

  • @ricvibesinc1
    @ricvibesinc1 ปีที่แล้ว +3

    Same story in India south america & africa australia too .. ' they changed the narrative ...

  • @user-wb1jo8dt3i
    @user-wb1jo8dt3i ปีที่แล้ว +4

    🎉❤❤❤🎉

  • @pmpriyanthi2
    @pmpriyanthi2 ปีที่แล้ว +5

    ඔව් ලංකාවෙ ඉපදුනේ

  • @chandanalokuhewageheart6426
    @chandanalokuhewageheart6426 7 หลายเดือนก่อน

    Great

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว +6

    💐💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @deepthineel5258
    @deepthineel5258 ปีที่แล้ว

    Bohoma watinawa oba thumage katawa maath oya maye innawa eth ape rate minisunta eka terene na

  • @kumuduherath7650
    @kumuduherath7650 ปีที่แล้ว +1

    මේ‍ තර්ක වලට එකග නොවන අයට පුළුවන් ප්‍රති තර්ක වලින් මේ‍ මත බිදින්න. ඒත් අපි කවදාවත් ඒ වගේ දේ අහලා නෑ,

  • @SA-dj2ro
    @SA-dj2ro ปีที่แล้ว +3

    ලංකාවෙ ඉපදිලා ලංකාවෙදි හොයාගෙන, ලංකාවට බෙදල දීල මුළු රටේම සකල සතම සෝවාන් වෙලා ඉන්නවා දැක්කම මට ආසාවෙ බෑ....

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +7

    🌷💛🌷💛💛❤❤🌷

  • @dudlyperera7244
    @dudlyperera7244 ปีที่แล้ว +2

    Apage puravidya departhamenthwa suddage sylabaseka pawathwagana yama samaga .Sathya Darmaya yatapath kreema eeayage rajakariya vee eththe.Bamunu mahanayaka biksunge mathyata viruddha wa kisudu mathyak puravidya niladariyakuta prakasa kala nohekibawa appage hengeemayi.

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 ปีที่แล้ว

    සත්‍යය .....සත්‍යයක් ලෙසින්ම මතුවේවා......!