මේ පොසොන් පෝයටවත් අභයගිරියෙදි මේ පුදුම දේවල් ටික බලන්න |Abhayagiriya | Anuradhapura |Yathartha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 328

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha3562 5 หลายเดือนก่อน +76

    අපේ සුන්දර පිං බිම.අසුන්දර කලේ කවුරැන්ද ඇසට කදුලක් නැගෙනවා.ලෝකයාට මෙි දේවල් පෙන්වන ඔබතුමන්ලාට බොහෝම පිං

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 หลายเดือนก่อน +49

    මගේ බුදු පියාගේ ජන්ම බුමිය මේ සියලු දෙනාටම උතුම් තුනුරුවනේ සරණයි 👏

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 5 หลายเดือนก่อน +39

    මේවා ගැන ආදරෙන්,ඕනෑකමින් තොරතුරු හොයන්නේ නියම හෙළයෝ. 👍ඒකාලේ මේවල ජිවත් වෙච්ච අය. ආඩම්බරයි 🙏👏🇱🇰❤️

  • @madura2996
    @madura2996 5 หลายเดือนก่อน +44

    ජය ජය ජම්බුත්දිපයට .... ජය ජය බුදුන් උපන් හෙලබිමට... ගොතම බුදුන්ට නමස්කාර වෙව..... බුදුන් උපන් හෙලබිම 🇱🇰

  • @namaliegunawardane449
    @namaliegunawardane449 5 หลายเดือนก่อน +41

    මෙවැනි කරුණු අපට බැලීමට අවස්ථාව සලස්වන ඔබතුමාන්ලාට අපගේ ප්‍රණාමය🙏💐👍. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය අදිට්ඨාන කරන්නෙමු. 🙏💐💐.

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 5 หลายเดือนก่อน +19

    2:58 ජනිත්මහත්මයා ඇතුලු හැමදෙනාට හර්දයාන්ගම ස්තුතිය.
    ඉතාහොඳවැඩසටහන.
    දැන්නම්මෙිවසම්බන්දව හරිම විසදුමක් අවශ්‍ය ⁣කාලයක් .

  • @priyangakumari3338
    @priyangakumari3338 5 หลายเดือนก่อน +17

    තව තවත් ශක්තිය ධයිර්ය අදිෂ්ඨාන කරනවා සියළුම යහපත් කටයුතු කරගෙන භව ගමන නිමා කරන්න ට ඔබ සියළුම දෙනාට .සුවපත් වේවා !!!

  • @iresha3330
    @iresha3330 5 หลายเดือนก่อน +8

    මේවා දකිනකොට හිතට දැනෙන දේවල් ලියා ගන්න බෑ. මොන තරම් සුන්දර පින්වන්ත රටක් ද මේ. ඔබ සැමටම ගොඩක් පින් 🙏 තෙරුවන් සරණයි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 5 หลายเดือนก่อน +19

    ❤❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන්

  • @anugreenlife7541
    @anugreenlife7541 5 หลายเดือนก่อน +18

    අපි යලි අවදිවෙමු.....
    "ජය හෙළ ධරණී "

  • @rohinisudarma2897
    @rohinisudarma2897 5 หลายเดือนก่อน +16

    මේවා රටට හෙළි කිරීම පිලිබඳ ඔබතුමන්ලාට බෙහෙවින්ම ස්තූතියි

  • @athulaliyanage7056
    @athulaliyanage7056 5 หลายเดือนก่อน +18

    ජනිත් මහත්තයා ඔබ තුමාට බොහොම පින් මේවා පෙන්නුවට මේ ගොතම බුදුන් වහන්සේ උපන් මේ පාරාදීසයේ වටිනාකම මේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ මේ ස්ථාන දකින විට අපේ ඇග හිරිවැටෙනවා සතුටට

  • @h.l.c.wijewantha1053
    @h.l.c.wijewantha1053 5 หลายเดือนก่อน +27

    ඔබතුමන්ලාට ස්තුතියි අපි අභයගිරියට ගියාට ඕවා දැක්කේ අද පිං ජනිත් මහත්මා ,ඇතුළු වියතුන්ට ...ආයේ අනුරාධපුර ගියාම යනවාමයි...අපේ ඉතිහාසය ..මොනතරම් ..ද..පුරාවිද්‍යා ...මොනවා කරනවාද ...ලෝකයම .
    ආකර්ෂණය කර මේ ඉතිහාසය දැක්කම...සංචාරකයන් ..ගෙන්න ගෙන රට දියුණු කරන්න තව මොන්වද ....අපි උපන් මේ සුන්දර දිවයින ...පාරාදීසයක් ...දෙව් ලොවක්...ස්තුතිය ..සැමට ...

  • @D.tofeel
    @D.tofeel 5 หลายเดือนก่อน +13

    හරි වැදගත් මේවා පෙන්වන එක..

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 5 หลายเดือนก่อน +27

    අතීත උරුමයට නැවත පණ පිහිටුවන "දියසෙන් ධර්ම රාජ්‍යය " හෙළයට ජය !
    👑️☸🇱🇰💜️
    සියලු ලෝක සත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා !

  • @AsiriNanayakkara-mq5dw
    @AsiriNanayakkara-mq5dw 5 หลายเดือนก่อน +3

    ඉතාම වටිනව. කලකින් දක්නට ලද දුලබ දසුන් .....අගයමි .🙏

  • @anushatissera5233
    @anushatissera5233 5 หลายเดือนก่อน +12

    ඉතාම වටිනා වැඩසටහනක්, ගොඩක් අපි කිසිමදාක නොදැකපු දේවල් දැක්කා, අර සෙල්ලිපි 2ම හොදින් පෙන්නුවානම් තවත් වටිනවා
    ස්තූතියි

  • @chamindact2264
    @chamindact2264 5 หลายเดือนก่อน +3

    බුදුන් උපන් සිව්හෙලය..තෙරැවන් සරණයි හැමෝටම!

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 5 หลายเดือนก่อน +14

    ජනිත් ඉක්මනින් තවත් වැඩසටහන් කරන්න ඔබට බොහෝම තුතී ❤❤❤❤❤❤

    • @ajanthaedirisinghe6256
      @ajanthaedirisinghe6256 2 หลายเดือนก่อน

      ඉතාම ප්‍රශංසනීයි මහත්මයා ඔබගේ ඉදිරිපත් කිරීම. නොදන්නා වටිනා බොහෝ කරුණු මේ තුළින් දැනගත්තා.🙏

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 5 หลายเดือนก่อน +8

    රාවනායුගයේ. බුදුන්ගේ කාලයේ නියමහෙලවිරැවන් ඒකනේ මෙිචිචර කැක්කුමක් තාමත් අපේඋන් සුද්දගෙ පුකහෝදනව මෙචිචර සාක්සි තිබිලත් ඇස්පොටිට වෙලාද බොලවු අපේ මෙිහෙලබිමට කරල තියන විනාසෙ මෙිව දකිනකොට මැරෙන්න හිතෙනව. ඔබතුමන්ලාට දිර්ගායු වෙිවා...හෙලයට ජය...❤️❤️❤️

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 5 หลายเดือนก่อน +32

    පුරාවිද්‍යාවේ ඈයෝන්ගේ ඇස් ගෙඩිවලට හෙන ගහලද මෙච්චර සක්කි තිබිලත් මෙඋන්ට පෙන්නෙ නැත්තේ . ඔබතුමන්ලාට බොහෝ පින්

    • @c.sanjeewanot.me0007
      @c.sanjeewanot.me0007 5 หลายเดือนก่อน +7

      පුවිදෙ ඉන්නෙ මුර බල්ලො සෙට් 1ක් විතරයි..

  • @Mr.sanuthYT1972
    @Mr.sanuthYT1972 5 หลายเดือนก่อน +5

    සැබෑ ඉතිහාසය ජාතියකට නැගිටින්න මහත් ශක්තියක් ධෛර්යය ක් වේවි. බුදු සරණ යි.

  • @pushpadesilva448
    @pushpadesilva448 5 หลายเดือนก่อน +6

    මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ මේ උතුම් භූමිය ධර්මයේන්ම බුද්ධ ශක්තියෙන් චිරත් කාලයක් මේ විශ්වයේ රදා පැවතේවා මේ උතුම් පුන්නිය භූමිය දැකීමෙන් හිතට විශාල වේදනාවක් දැනෙනවා ඔබතුමන්ලා ට ගොඩාක් පින් 🙏🙏🙏

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 5 หลายเดือนก่อน +19

    අපේ පින්වත් බුදුපියාණන්ගේ නිජබිම මේ ලංකාදීපය බව ලෝකවාසී සියලූම දෙනාට අවබෝධ වේවා ඔබ සැමට තෙරුවන් සරණයි ස්තූතියි...!!!

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 5 หลายเดือนก่อน +4

    ස්තූතියි මේ දේවල් දැක ගන්න සැලසුවාට,,,,, උතුම් දේශය සදා බැබළේවා,,,,!!!! 🌹❤️🌹❤️🌹❤️

  • @dhammikaperera4685
    @dhammikaperera4685 5 หลายเดือนก่อน +31

    අපේ ප්‍රෞඩත්වය මොන තරම් ගාම්භීරද? අපි ආරක්ෂා කර ගනිමු ඉදිරියේදී අපේ රටට මේ දේවල් ආරක්ෂා කර ගැනීමට ආධ්‍යාත්මික නායකයින් නැවතත් බිහි වේවා සද්ධර්මය මතු උනා සේම ජනිත් මහත්තයා අනුරාධ මහතා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුව ලැබේවා !🙏❤️👍🇱🇰

    • @ChathuRose
      @ChathuRose 5 หลายเดือนก่อน +2

      Wachana walin kiuynnata beri taram sathuthi

  • @ranuranu1234
    @ranuranu1234 5 หลายเดือนก่อน +4

    ස්තූතියි ඔබ තුමාගේ වැඩසටහන් ගවේශනය පිලිබඳ හදවතින්ම ඔබ සියලු දෙනාටත් ස්තූතියි ❤❤❤

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 5 หลายเดือนก่อน +8

    බුදුපියාණන් වහන්සේගේ ජන්ම භූමියට මගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @maheshpriyadharshana4109
    @maheshpriyadharshana4109 5 หลายเดือนก่อน +5

    ජනිත් ඔබ තුමා අපව එම ස්ථාන වලට රැගෙන යනවා , ගොඩාක් පින් ...
    අපි අනුරාධපුර ගියත් මේ ස්ථාන වලට ගිහින් නැහැ . අනෙක් මහත්වරු දෙදෙනාටද ගොඩාක් පින් .

  • @basnayakakusum1017
    @basnayakakusum1017 5 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි පින් ඔබ සියලු දෙනාට

  • @divinejourney-official50
    @divinejourney-official50 5 หลายเดือนก่อน +7

    මේ සෙල් ලිපිය කියවන්න බැරිද ?

  • @lakshman245
    @lakshman245 24 วันที่ผ่านมา +1

    අපේ හෙළ ඉතිහාසයේ විස්තර දැන ගැනීමට සාර්ථක ලෙස විස්තර කරන්න ගත් උත්සාහය සාර්ථක වේවා .සාදු සාදු සාදු

  • @neelakadeshapriya
    @neelakadeshapriya 5 หลายเดือนก่อน +13

    සුද්දගේ පාර්ලීමේන්තු ක්‍රමය බැහැරකර අපේම රජෙක් සිංහාසුරෑඩ කරන්න උත්සහ කරමු.

    • @Id20154
      @Id20154 5 หลายเดือนก่อน +1

      225+1 තොරව අපි රජෙකු පත් කරමු 🙏

  • @janakadivarathne3137
    @janakadivarathne3137 5 หลายเดือนก่อน +32

    පරයො එ පාරවල් දිගෙම තමයි ඔවගෙ තිබුන මුතු මැණික් අරන්‍ යන්න ඇත්තෙ.මටනම් මුන්න්ගෙ කැඋතු කන්න හිතෙනවා.මුන් අපිට මානව හිමිකම් ලිංගික අඩ්‍යාපනය කියලා දෙන්න එනවා.මං ඉන්නෙ නවසීලන්තයෙ දැන් ආත්මර්තකාමයයි sex එකයි බොනඑකයි වෙන කිසිම් මගුලක් නෑ මුන්ට....අපෙ හමෙ පාට දැක්ක ගමන් අපි ඉන්දියාවේ කියලා හිතන්නෙ ....එක සුද්දෙක් මට කිව්වා english ලා මුලු ලොකෙම පාලනයකරා කීයල මං උට කිව්වා ලොකෙම මංකොල්ලකෑව කියල

    • @chamaraambawatte852
      @chamaraambawatte852 5 หลายเดือนก่อน +4

      SUPIRI KATHAWA...SUDDO APE HELA ITHIHASAYA WINASHA KARALA WIKURTHI KARALA DAMMA...ETH DAN SATHYA MATHUWENA KALAYA PAMINA ATHA...🇱🇰🌼🙏

  • @udenimangalika2851
    @udenimangalika2851 4 หลายเดือนก่อน +1

    පැහැදිලි karana මහත්මයාණෙනි ...ඔබටත් ...anek siyalu දෙනාට godak pin...

  • @soma.keertheraja.weerasoor8677
    @soma.keertheraja.weerasoor8677 5 หลายเดือนก่อน +5

    අන.කොටා.ගන්න .ගිහි.පැවිදි .සියලුම අයට මෙ.ගැන අවබොදය.පහළ වෙවා ඔබතුමාලාට.ගොඩාක් පිං මෙවා.මොඩ අයට දකින්න.සැලසුම් කිරිමට ගන්න උත්සාහයට.

  • @taleyfernando3169
    @taleyfernando3169 5 หลายเดือนก่อน +3

    හරිම අගෙයි හිතට අමාරුයි ස්තුතියි

  • @lakshan-ke8kh
    @lakshan-ke8kh 5 หลายเดือนก่อน +2

    ඔය මහත්තුරැන්ට ගොඩාක් ස්තූතීයි.ගොඩාක් පිං.

  • @renuka243
    @renuka243 5 หลายเดือนก่อน +6

    මගෙ උතුම් රටට මාගෙ නමස්කරය වෙවා 🙏🌷 මෙ හැමදෙයක්ම රැක දෙවා දෙවියනි .🙏🙏🙏

  • @senawirathna6147
    @senawirathna6147 5 หลายเดือนก่อน +20

    මේවා වහගෙන හෙලිනොකර සිටින්නෙ කැනීම්කර කර තියෙනදේවල් පිල්ලිගහන්න කියන එක මනාව පැහැදිලියි නේද..
    කැනීම් කියන්නෙම වස්තුව හොයන එකයි..
    දෙකයි..තුනයි..කිය කියා හිරකරගෙන ඉතිහාසය වහන්නෙ මේව ගන්න කාලය ගන්න ඕනි හින්දනෙ ..
    වංගුනැ අරමුන ඒකයි..
    අපි අහමු ගත්තු කඩුව මැනික්ගල් හතර කෝ...කොහෙද තියෙන්නෙ මුනිවත රකින්න නොදී...
    පුරාවස්තු කොල්ලකෑම යටතෙ නඩුයන්න පුළුවන්නෙ..

  • @priyangakumari3338
    @priyangakumari3338 5 หลายเดือนก่อน +5

    සුවපත් වේවා !!!

  • @anurakiriella1801
    @anurakiriella1801 5 หลายเดือนก่อน +1

    මේදේවල් දකිනකොට ලොකු අබිමානයක් අතිවෙනව අපේ හෙල දීපයගන.මේසියල්ල අපිට පෙන්නුවට ඔබලාට ගොඩක් ස්තූතියි.

  • @SLActress-Lanka
    @SLActress-Lanka 4 หลายเดือนก่อน +2

    යකෝ එක නම් 👇👇👇👇 ඇත්ත පට්ට හිතට වැදුණා මාර ව්දියට

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 5 หลายเดือนก่อน +3

    😢දෙපා වාරු නැත මේ විස්කම් දකින්නට පෙන්වු මෙහැම දේටම ලැබේවා බුදු පිහිට

  • @dangerous1504
    @dangerous1504 5 หลายเดือนก่อน +4

    අප උපන් හෙලබිම බුදුන් උපන් ජම්බුද්වීපයයි❤

  • @sarath24517
    @sarath24517 5 หลายเดือนก่อน +3

    තුනුරුවනේ සරණයි ඔබතුමන්ලාට බොහෝම පිං

  • @ShiromiDamayanthi-vg5nt
    @ShiromiDamayanthi-vg5nt 5 หลายเดือนก่อน +5

    ජනිත් මහත්මයා ඔබතුමාට ගොඩක් පිං🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏 අපේ රට ගැන මොනතරම් හැගීමක් දැනෙනවද කිව්වොත් ඇස් වලට කදුලු එනවා ඒ තරම් පුදුම නිර්මාණ💪❤️

  • @lakshmidapana1569
    @lakshmidapana1569 5 หลายเดือนก่อน +5

    Theruwan..Saranai..🌷🌷🙏🏻👍👍👍

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 5 หลายเดือนก่อน +5

    Theruwan saranai 🙏🙏🙏

  • @sandhyadahanayake8934
    @sandhyadahanayake8934 5 หลายเดือนก่อน +5

    Great program 👍

  • @سوماسرلنكا
    @سوماسرلنكا 5 หลายเดือนก่อน +3

    Janith mahata atulu obasemata haradayangama istutiya pudakarami obasemata boho pin me samajayata dakinna salssuwata ❤❤❤

  • @asankaovitipana9984
    @asankaovitipana9984 5 หลายเดือนก่อน +8

    බොහෝම හොද එඩිතර වැඩක්…!!.
    මෙවැනි ස්ථාන පුරාවිද්‍යා ස්ථාන ලෙස මේදක්වාම, සුද්දා සහ උන්ගේ ක්‍රමය විසින්, ශක්තිය, කාලය සහ මුදල් වැයකරමින් නඩත්තුකරන්න හේතුව කුමක්ද?.
    රටට සහ ජාතියට සෙතක්, ශාන්තියක් වෙන වැදගත් සියලුම ස්ථාන විනාශ මුකයටම ඇද දැමු සහ දමමින් සිටින මොවුන්, ඉතාමත් සූක්ශම ලෙස තෝරාගත් ස්ථාන කීපයක් පමනක් නඩත්තු කරන සැබෑ හේතුව කුමක් වියහැකිද?.
    මේවා ආරාම සංකීර්ණ හෙවත් රහතුන් වැඩසිටි ස්ථාන නම්, එවන් උතුමන් මෙවැනි කලියුගයක පෑමිණීම නොදැන සිටියාද?.
    එසේනම්, මේවැනි ස්ථාන තුල අපගේ භව්තිකයට හසූනොවන යමක් පවතීද?.
    එසේනම්, එය කුමක්ද යන්න පිලිබද කතිකාව, අද අපේ අවුල් වියවුල් වූ සමාජ-දේශපාලන යතාර්තය විසදාගැනීමට ඉවහල් නොවන්නේද?.
    ගැබුරින්ම සිතාබැලීමට කාලය එලඹ ඇත…!!!

  • @PataliHerath-t3s
    @PataliHerath-t3s 5 หลายเดือนก่อน +2

    Thanks for the information 💐 Appreciate your efforts 👍

  • @isurutheekshana7886
    @isurutheekshana7886 5 หลายเดือนก่อน +2

    ඒකනම් වෙනම level එකක්❤

  • @nawatime_titha
    @nawatime_titha 5 หลายเดือนก่อน +2

    සැබෑ දහමත් සොයා යන්න මිත්‍රයා. ❤❤❤❤

  • @තරුඑළිය
    @තරුඑළිය 5 หลายเดือนก่อน +5

    වටිනා වැඩසටහනක්

  • @normalinedesilva9781
    @normalinedesilva9781 5 หลายเดือนก่อน +2

    THANK YOU SONS FOR TAKING ALL THE TROUBLE TO SHOW US ALL THIS. FEEL SO HAPPY AND MAKE US EMOTIONAL TOO. WE SHOULD BE PROUD TO BE CITIZENS OF THIS BEAUTIFUL COUNTRY. THERUWAN SARANAI TO ALL OF YOU ! PLEASE CONTINUE WITH YOUR SEARCH TO UPROOT ALL THE EVIDENCE TO PROVE THIS IS GOTHAMA BUDDHA'S BIRTH PLACE. BUDU SARANAI TO ALL OF YOU

  • @mddammananda8100
    @mddammananda8100 5 หลายเดือนก่อน +4

    ආසිර්වාද වේවා

  • @sriyaniesamaranayake2021
    @sriyaniesamaranayake2021 5 หลายเดือนก่อน +4

    Hari dukai baladdie.

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 5 หลายเดือนก่อน +5

    සියළුම හෙළ බුදුන් හෙළ පුතුන් ය, පරම සත්‍ය වේ, 🤍🤍

  • @MyChannel-ve8is
    @MyChannel-ve8is 5 หลายเดือนก่อน +3

    අපි නිකන් මුකුත්ම දන්නේ නැති ජාතියක් ඔක්කොම ඉංදියාවෙන් ආවේ කියලා 6 වසරෙදි උගන්නද්දි මට තිබුනා පුදුම තරහක්. ගෙදර ඇවිත් අම්මත් එක්ක කියලා එහෙම වෙන්නේ කොහොමද අම්මේ කියලා ඇහුවා අද වගේ මතකයි. මේ අවුරුදු 30 කට විතර ඉස්සරින් ...
    දැන් නම් මොකක් දෝ සැනසීමක් දැනීගෙන එනවා හිතට...
    මැරෙන්න දුකක් තිබ්බා නිවට ජාතියක් කියන දේත් එක්ක.
    ඔබතුමාලට පින් මේ කරන සේවයට 🙏🙏🙏
    බස්නාහිර පලාතේ මම ඉපදෙන්නේ අනුරාධපුරයේ දී....

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 5 หลายเดือนก่อน +6

    මේ භුමිය සුද්ද පවිත්‍ර කරන්න පුරා විද්‍යාවට උවමනාවක් නැද්ද , මම හිතන විදිහට ලංකාවේ පුරාවස්තු,විද්‍යාත්මක ගවේෂණ , ගැන පර්යේෂණ සිියට 10 ක් වත් කරලා නැතිව ඇති ,වලලන්න හදන අපේ උරුම ඉතිහාසය ඉස්මතු කරන මේ කර්තවි නොනවත්වා කර සමාජය දැනුවත් කරන එකට ජාතියම ණය ගැතියි ,ජයවේවා

  • @pradithkumarasastharage7709
    @pradithkumarasastharage7709 5 หลายเดือนก่อน

    Sathya ethihasaya hoyamu. Minissu danuwath karamu. Hela ethihasaya ape❤️❤️

  • @sankadarshana9290
    @sankadarshana9290 5 หลายเดือนก่อน +6

    අභයගිරියට ගියාට අද තමයි මේ දේවල් දකින්නේ,මාර පුදුමාකාර දෙයක්,ඇයි මේ අපේ හෙළ ඉතිහාසය මෙසේ වලදාලා තියෙන්නේ,අනික අභයගිරිය කියන වචනේ තේරුම දැන් තමයි තෙරුම් ගියේ,☀️☀️☀️🙏🙏🙏

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 5 หลายเดือนก่อน +10

    පුදුමයි ඵුදුමයි ලස්සන මගෙරට

  • @gaminikumara25
    @gaminikumara25 5 หลายเดือนก่อน +2

    Siuhelayanta witharai me vidio eke watinakama danenne ,theruwan saranai

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 5 หลายเดือนก่อน +16

    හිතාගන්න බැ අපිව මොන තරම් දීනජාතියක් කරල තියෙනවා ද කියල 😢😢😢

    • @anushkamalinda3400
      @anushkamalinda3400 5 หลายเดือนก่อน +1

      Oba thumalata jayen jayama wewa!!!me ape budda boomiya jambudeepayai!!!!👍👍👍👍!!!puravidyawa ko?hangilada ?puravidyawa gana kanagatui janith puthe. Obalata bohoma pin!!!

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 5 หลายเดือนก่อน +6

    වළලා දැමීමට දැඩි උත්සාහයක් ගත් ගත් ඒ මහා ශිෂ්ඨාචාරය මහ පොළොව මත නොබෝ කලකින් යළි ස්ථාපිත වෙනවානියතයි....
    තෙරුවන් සරණයි ...

  • @NishshankaSenanayaka-uf7iv
    @NishshankaSenanayaka-uf7iv 5 หลายเดือนก่อน +3

    පුදුමාකාරයි, ආඩම්බරයක් එක්ක පොඩි දුකකුත් ඇති වෙනවා, විපරිණාමය තමා , ඒත් මේවා මොනවද , හරියටම දන්නෙ නෑ ,අපෙ මුතුන්මිත්තන් කරපු දේවල් , සුවපත් වේවා හැමදෙනාම

  • @MadhuraJayamangala-t5r
    @MadhuraJayamangala-t5r 5 หลายเดือนก่อน +2

    gothama budun upan ape me hela bima nohoth jambudwepaya dakinna tharam api pin kara una...me sathya ethihasaya lowata kiyanna dayaka wana oba samata niduk neeroogi suwapath bawaya labewa.....janith mahathma mm me lagadi dakka 9 wasare ithihasaya pothe indiyan ithihasaya pitu 30kta wada thiyanwa...ai ape me sathya etihasaya lamaita kiyla den naththe...a ganath video ekk karanna..siyalu denata theruwan saranai

  • @wengappuli3294
    @wengappuli3294 5 หลายเดือนก่อน +7

    ලොකුම විහිලුව අපේ දේවල් විනාශ කරපු සුද්දන් ගේ දේවල් ඒ සංස්කෘතිය ඒ භාෂාව අදටත් අපේ අය වන්දනා මාන කරන එක. ගරැ බුහුමන් කරන මන්ද මානසික ගතිය ගැන. ඊලග පරපුරට හරි මේව විනාශ නොකර ඉතුරු කරල යමු. අපිට බැරි වුන නෙවෙයි අපි උවමනාවෙන්ම නොකල ඒ පිරිසිදු කාර්ය ඔවුන් වත් ඉටු කරාවි. අපේ යුගයේ මිනිසුන් ට අවලාද නගමින් හෝ.

  • @Id20154
    @Id20154 5 หลายเดือนก่อน +9

    අපේ උරුමයන් රකින දුරදර්ශි නිවැරදි නායකයෙක් 225+1 තොරව පත් කරන්නට උත්සාහ ගමු. එවිට අපේ අතීත උරුමයන් සුර කිය හැකී. තිබෙන එකම විසදුම මිනිසුන් බුද්දිමත් වීම පමණි. 🙏👍

    • @chanakadodangodage5908
      @chanakadodangodage5908 4 หลายเดือนก่อน

      හිටපු හොරු ආයි ගේන්න එපා

  • @Sriyani-h2w
    @Sriyani-h2w 5 หลายเดือนก่อน +2

    Theruwan saranai. Oba samata. Bohomath pin. Mage muthunmithanta namaskara wewa ❤

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 5 หลายเดือนก่อน +3

    ඇත්තට ම හරිම කණගාටුවක් තියන්නේ, මේ වට කරන කනහිලි නිසා තමයි මේ රටට වැදිලා තියන සාපය

  • @lakmalvidu945
    @lakmalvidu945 5 หลายเดือนก่อน +3

    Wonders of engineering technology of Sivuhelaya! A network of stone pipelines connected ponds in this amazing historic site.

  • @dilshikasrijith332
    @dilshikasrijith332 5 หลายเดือนก่อน +3

    Mama pawahan නොමැතිව me mulu භූමිය pura awida thibenawa balala iwara karanna ba.

  • @charu65
    @charu65 4 หลายเดือนก่อน

    මේ වගේ කන්ඩායම් එක් වීම ගැන ඉතා සතුටුයි❤ තව තවත් මේ රටට ආදරෙ කරන,පුරා විද්‍ය සාදක ගැන දන්න අයත් ස්මූහ කරගෙන මේ ගමන නිරීක්ෂණය කරානම් තවත් සුභ දායකයි අයියෙ❤ජය වේවා සත්‍ය මතු වෙනවා තව නුදුරු දිනයකින්.තෙරුවන් සරනයි

  • @r.dhammapali778
    @r.dhammapali778 27 วันที่ผ่านมา

    ජනිත් පුතේ.... 🌹🌹🌹උබ පැරණි හෙළ විරුවෙක්.... 🌹🌹🌹ඔබ සැමටම දීර්ගායු වේවා 🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 5 หลายเดือนก่อน +2

    Thank you

  • @chandunarachchi9762
    @chandunarachchi9762 3 หลายเดือนก่อน +1

    මේවගේ වටිනාකම දන්නා පාලකයෙක් හමුවේවා

  • @jayasirinissanka-kf1uj
    @jayasirinissanka-kf1uj 5 หลายเดือนก่อน +14

    ඔය පොකුන ලග අන්තිමට පෙන්නපු පඩිපෙල ලග වම් පැත්තේ තියෙනවා රූස්ස ගහක්. ඒක හැදිල තියෙන්නේ ලොකු විශේෂම කුටියක් ඇතුලෙයි. ඒ කුටියේ foundation එක විතරයි දැන් තියෙන්නේ . ඒකේ වැඩ හිටියේ සුවිශේෂීම කෙනෙක්.

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 5 หลายเดือนก่อน +4

    අතිසුන්දර භුමියකට සිදුවු විනාශය පිලිබද සත්‍ය කතාව කවදා කෙලෙස තාගෙන් විමසන්නද?

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 หลายเดือนก่อน +4

    මමත් යන්න ඕන ආයෙත් පාරක් 😮😮😢🎉🎉

  • @vidanalagelakshan7145
    @vidanalagelakshan7145 5 หลายเดือนก่อน

    Budusarani ....aedanava mavakiyaddi....jaya....

  • @yohianji1815
    @yohianji1815 5 หลายเดือนก่อน +6

    ඇසට කදුලක් නැගෙනව දැක්කම 😢 දෙයියනේ මේ අපේ හෙල උරුමය නේද වැලලිලා ගිහින් තියෙන්නෙ. ඇයි මේව පේන්නැත්තෙ

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 5 หลายเดือนก่อน +7

    මගේ රත්තරන් රට

  • @samanwijenayake4261
    @samanwijenayake4261 5 หลายเดือนก่อน +5

    එදා අාක්‍රමණිකයන් හඳුනාගත් පාලකයෙක් රට භාරගත්ත නම් මේවායින් යටගිය අපේ ප්‍රෞඩත්වය ගැන සතුටු වෙන්න තිබුණා. උරුම නැති කසිකබල් කාර්ය බහුල සමාජ රටාවෙන් මිනිසුන් අන්ද මන්ද කරල ඉතුරුවෙලා තියෙන දේවත් දකින්න මිනිසුන්ට ඉඩක් නෑ. ලොව මොනතරම් උතුම් ජාතියකටද අද මේ ඉරණම අත්වෙලා තියෙන්නෙ. මේවායේ වටිනාකමට සැලකිල්ලක් වටිනාකමක් ලැබෙන යුග පෙරළියක් වන දවසක් මේව දකිනකොට අැතිවෙයි.

  • @CPathinagodaGamage
    @CPathinagodaGamage 3 หลายเดือนก่อน

    අපේ රටට දුන්න ආදර්ශය ඉතිහාසය කන්නදැයි යන්න. ඒ නිසා ගහට කොළට තියා පරිසරයටවත් ආදරය නොකරන නිකමුන් පිරිසක් මේ වෙද්දි රටට දායාද වෙලා. වර්ථමානයේ ඔබවැනි පිරිසක් ඉතිවීමත් හරිම හාත්ස්‍යයක් ආශ්චර්‍යයක්. ඔබ සියළු දෙනාටම ජය ❤❤

  • @shanejayasekara2965
    @shanejayasekara2965 5 หลายเดือนก่อน +1

    Sthuthiy oyata jayawewa

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 5 หลายเดือนก่อน +1

    Oba thumanlata dodak pin...api miyayanna issarin mewa mehemahari balanna salassuwata ...theruwasaranai🙏🙏

  • @chamaradesilva3783
    @chamaradesilva3783 5 หลายเดือนก่อน +11

    අවුරුදු 48,000 ක ලිඛ්ත ඉතිහාසයක් ඇති අපේ ශිෂ්ඨාචාරය...අද්විතීයයි..

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 5 หลายเดือนก่อน +4

    ජාතිය දහමට අකමැති පක්ෂයක් ඊළඟට බලයට ආවොත් හෙළ ඉතිහාසය විනාශ කරලම දායිද ,සංචාරක ව්‍යාපෘති සදහා වත් සංරක්ෂණය කරයිද ,විකෘති කරයිද

  • @BRKKumari
    @BRKKumari 5 หลายเดือนก่อน +5

    මෙහෙම හරි දකින්න පිං කරලා තියෙන්න කවදා බුදු පියාණන් ගේ භූමිය කියලා ඔප්පු වෙයිද නැත්නම් යට යයිද

  • @bodhuhela752
    @bodhuhela752 5 หลายเดือนก่อน +3

    ඔබලා අද පෙන්වු නටබුන් බොහෝ දෙනෙක් දුටුවේ දිවියේ පලමු වතාවටයි. මේවා වල්බිහිවී තිබෙනු දුටුවාම ඇසට
    කඳුලු මතුවෙනවා.පනත සංසෝධනය කර විදෙස් සරසවි වලට මේවා වෙනවෙන කැනීමට බාරදිය යුතුය. හොඳම
    පනත අපිට තිබුනත් රටට අත්වූ යහපත කිමද,

  • @sajiwaninirisha9129
    @sajiwaninirisha9129 5 หลายเดือนก่อน +2

    ඉතා ඉක්මනින් සත්‍ය හෙලි දරව් කිරීමට හැකියාවලැබේවා!

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 5 หลายเดือนก่อน +2

    Mewage dewal indiyawe thiyenawada daka bala ganna mewa ape mawu bime viftharai pihitala thiyenne ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sugathpathirana
    @sugathpathirana 5 หลายเดือนก่อน +1

    Hm sakvithi, thamai 😮😮😮❤❤❤

  • @sajiwaninirisha9129
    @sajiwaninirisha9129 5 หลายเดือนก่อน

    මේ සියලු දෙයින් දැනුවත් කරන ඔබ සැමට පින් සිද්ද වේවා!

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 5 หลายเดือนก่อน +4

    ඔයාලාවත් සොයලා දෙන්න පුතේ පුරාවිද්‍යාව කියන්නේ තනිකරම සුදු අලියෙක්

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 5 หลายเดือนก่อน +52

    අපෙ මිනිස්සු හිතාමතා සත්‍ය ඉතිහාසය වහලා තියෙන්නේ බොරුව ඇත්ත ලෙස ඉදිරිපත් කිරීම තමා ඒ ගොල්ල කරලා තියෙන්නේ

    • @janakadivarathne3137
      @janakadivarathne3137 5 หลายเดือนก่อน +3

      පර සුද්දො ද

    • @jeewaniwijesooriya2193
      @jeewaniwijesooriya2193 5 หลายเดือนก่อน +4

      Na kalu sudda thamai thamath e suddage dewal rakinne

    • @lakydahanayake4996
      @lakydahanayake4996 5 หลายเดือนก่อน +2

      ඇත්තටම සුරයන්. සුර කියන්නේ තමන්ගේ පැවැත්ම ට පින් ඕන අය. ඒ මේ system එක පාලනය ට. බලන්න කාටද මේ ලෝකේ වැඩිම පින් දෙන්නේ කියලා.
      හොඳට හිතන්න ආදම් eva කියන දෙන්න ට ඇයි එකතු වෙන්න ඉඩ නොදුන්නේ කියලා.
      හොදට හිතන්න බුදු රජාණන් වහන්සේ කියන මාර සිතුවිලි මොනවාද කියල...
      හොදට හිතන්න බුදු රජාණන් වහන්සේ කිව්ව සම්මා දිට්ඨිය මොකද්ද කියල...
      මේ සියල්ල අවබෝධ නොවන තාක් ඔබ මේ භොතික දේවල් වලට මුලා වෙමින් මෙහිම රැදෙනු ඇත.