දිඹුලාගල කොස්ගහ උල්පත අභියෝග කෝටියක් මැද අද මම වැඩ ඉන්නව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 154

  • @WasanthiDevika-f3u
    @WasanthiDevika-f3u 6 หลายเดือนก่อน +45

    සැබෑම බුද්ධ පුත්‍රයෙක් සුවපත් වේවා

  • @lakmalsenavirathna2283
    @lakmalsenavirathna2283 6 หลายเดือนก่อน +27

    සුවාමීන් වහන්සේගේ සියළු බලාපොරොත්තු සපල වේවා. බුදු සරණයි.🙏

  • @manelperera5336
    @manelperera5336 6 หลายเดือนก่อน +23

    අපිසැමොම එකතුවෙලා උදවි කරමු .හමුදුරැවන්ගෙ බංකු නොමිබරයක් දාන්න පිංපුරන්න කැහති අය උදවි කරයි.නමට ලොකු ලොකු තැන්වලට කරන්න එපා කියනව නෙවෙයි .මෙවැන් තැන් වලට කරන උදවිව අනේක වාරයක් කුසල් අත්වෙිවා.

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v 6 หลายเดือนก่อน +23

    අපේම සම්මා සම්බුදු පියාණන්ට මාගේ ගෞරවය නීය නමස්කාරය වේවා .සාදු සාදු සාදු

  • @Mr.Universe841
    @Mr.Universe841 5 หลายเดือนก่อน +2

    හරිම පිංවන්ත කට හඩක්.. උතුම් නිවන දුර නොවේවා

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 6 หลายเดือนก่อน +13

    ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය ලැබේවා ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @nishanthassenadheera5818
    @nishanthassenadheera5818 5 หลายเดือนก่อน +3

    මා උපන් ගමේ කොටසක මෙය පිහිටා ඇත මා කුඩා කල සිටම වරින් වර මෙහි පැමිණ ඇත මෙවැනි පුරාවිද්‍යා ස්ථානයක් රැක ගැනීම අප සතු වගකීමකි ඔබ වහන්සේ පැමිණ මෙම විනාශ වී යනපෞරාණික ස්ථානයරැක ගැනීමට දරන උත්සාහයමා ඉතා අගේ කොට සලකමි තව තවත් මෙවැනි ස්ථානආරක්ෂා කිරීමටඔබ වහන්සේ වැනි තවත් ස්වාමීන්වහන්සේලා බිහි වේවාතෙරුවන් සරණයි

    • @rmchandralatha5856
      @rmchandralatha5856 4 หลายเดือนก่อน

      අනේ අපට දිබුලාගල ආවොත් හමුවන්න ලිපිනයක් කතා කරන්න නොමිමරයක් දමන්න

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 6 หลายเดือนก่อน +8

    උතුම් සුවාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරන නිර්වානයම
    පතමි උතුම් සුවාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 หลายเดือนก่อน +12

    ඔබ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 👏👏👏👏👏👏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏

  • @madhuraniroshan9872
    @madhuraniroshan9872 3 หลายเดือนก่อน +1

    බලන්න ඒ හාමුදුරුවන්ගේ හැදියාව, නිස්කලංක බව, ඇහුම්කම්දීම.
    ❤❤❤❤❤❤

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi. 6 หลายเดือนก่อน +8

    පෙර අපේම දේවල් අද ඩකිද්දී හිතට මාරම සතුටුයි.ඔබ තුමාට ගොඩාක් පින්.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 6 หลายเดือนก่อน +10

    ස්වාමීන්වහන්සේගේ චතුරාර්‍ය සත්‍යය අවබෝධයට සියළු කුසල් වැඩේවා...සාධූ සාධූ සාධූ ....🙏

  • @AziSamah
    @AziSamah 6 หลายเดือนก่อน +7

    යතාර්ථ ඔබ කරන මේ ප්‍රයත්නය ට,ස්තුතිය බොහොම .

  • @maheshikaweragama4515
    @maheshikaweragama4515 6 หลายเดือนก่อน +5

    මෙ කරනු ලබන සියලු කාර්ය්‍යන් ඔබ වහන්සේට අමා මහා නිවන අවබෝධ පිණිසම හේතු වාසනා වේවා

  • @MaaliRathnayaka
    @MaaliRathnayaka 6 หลายเดือนก่อน +6

    ඔබවහන්සේ ට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 6 หลายเดือนก่อน +16

    අපේ උරුමය බය නැතුව කියන්න සිව්හෙළය බුදු දහම පවතින බුදුන් ඉපදුන ජම්බුත් දීපය මේ හෙළදිපයම රාජධාණියක්.
    වටිනා පැහැදිලි කරිමක් ජනිත් මහතානෙනි ඒ සුවාමින් වහන්සේටත් ගොඩාක් පිං
    යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි
    ❤✊

    • @dilumjayasingha1209
      @dilumjayasingha1209 6 หลายเดือนก่อน

      බුදුන්වහන්සෙ ඉපදුන තැනකියල නිගමනයකට ඵන්නෙ කොහොමද

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 6 หลายเดือนก่อน +5

    අපේ බුදුන්ගේදර්මය බුද්දයිතිහාසය ආරක්සා කරනහිමියනි ඔබවහන්සේට දිර්ගායුවෙිවා ජනිත්මහත්තය අපේ මෙිහෙල යිතිහාසයමතුකරන්න දරනඔබතුමාටත් දිර්ගායුවෙිවා

  • @lakshan-ke8kh
    @lakshan-ke8kh 6 หลายเดือนก่อน +6

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.

  • @lgjdharmaratna3145
    @lgjdharmaratna3145 3 หลายเดือนก่อน +1

    අතිගරු ස්වාමීන් වහන්සේ ඉතාමත් ආදර්ශ මත් ආකාරයෙන් ආදරයෙන් විස්තර ඉදිරිපත් කරන්ට යෙදුණා. බොහෝ පින්‍ සිදු වෙයි.😢

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 6 หลายเดือนก่อน +1

    සැබෑම ගෞරවනීය බුද්ධ පුතුයෙක්.ඔබවහන්සේගේ පැතුම් එලෙසින්ම ඉටුඉව්වා!!!!

  • @sithadahanaka9775
    @sithadahanaka9775 6 หลายเดือนก่อน +3

    බොහොම අගෙයි අපේ හාමුදුරුවන්සේ.... ඇත්තටම කිව්වොත් මේ මොලේ පහල උනානම් අපේ රටේ පාලකයෝ රැලට මොන තරම් කල හැකිද.... රටකට ඉස්සරලාම කරන්න ඕන දේ තමයි ( අර පිරි මැස්ම) අපේ හාමුදුරුවන් වහන්සේ ට නිදුක් නීරෝගී භාවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏

    • @rohithapushpakumara-bd3xw
      @rohithapushpakumara-bd3xw 6 หลายเดือนก่อน

      පාර්ලිමේන්තු 6ව් ඉන්න 225 ගව සම්පතයි

    • @nihalpalitha5068
      @nihalpalitha5068 6 หลายเดือนก่อน

      Lankawa පාලකයෝ na හොරු vitarai un danna kahaliya tamai hodma උදාහරණය

  • @rohanpriyankara9851
    @rohanpriyankara9851 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏ඔබවහන්සේට වැඳ නමස්කාර කරමි

  • @janiweerasinghe8420
    @janiweerasinghe8420 6 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට ත් ජනිත් පුතාටත් තෙරුවන් සරනයි .

  • @nisanknisanka9648
    @nisanknisanka9648 6 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා අපගේ ආයුත් අරන් වජබේවා🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐 සාදු සාදු සාදු....

  • @anurakiriella1801
    @anurakiriella1801 3 หลายเดือนก่อน

    ඔබවහන්සේට දීර්ගායුස වේවා.

  • @wasanthadeshapriya2391
    @wasanthadeshapriya2391 6 หลายเดือนก่อน +2

    සැබෑම බුද්ද පුත්තරයන් වහන්සේ නමක් සාදු සාදු...

  • @rmchandralatha5856
    @rmchandralatha5856 4 หลายเดือนก่อน +1

    මෙි ස්වාමින්වහන්සේ තවම දන්නැ සිදුහත් කුමරැගේලමා කාලයේ ගතකල නිවස මාලිගය

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 4 หลายเดือนก่อน

    නමස්කාර කරමි සාධු සාධු සාධු,,,,!!!! අපේ ඉතිහාසය සදා බැබළේවා,,,!!!

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 6 หลายเดือนก่อน +5

    Ane puthe mama danata pita rata inne lankawata awa gaman oyala me penwana hama pra desekatama yanna one budu piyanan wada citi istana wada puda ganna ane ape hamudruwanta pansala goda naganna adara denna puluwannam loku pinak

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 6 หลายเดือนก่อน +9

    ටෙලි නො දාන්න ගිණුම් අංකයක් දැන්න ම්නිසුන් උදව් කරයි

  • @Marly-l7f
    @Marly-l7f 6 หลายเดือนก่อน +6

    අනේ සාදු සාදු සාදු

  • @Susila-je1fs
    @Susila-je1fs 6 หลายเดือนก่อน +3

    ගෞරවනිය ස්වාමින්වහන්ට මාගේ නමස්කාරය වෙිවා.....ආදර්ශමත් බුදධපුතුයෙකි සදු....සාදු.....සාදු.

  • @RITAPERERA-d6y
    @RITAPERERA-d6y 6 หลายเดือนก่อน +5

    Pau, me swamin wahansege siura, ubala Colombo wala ganayanta puuja karana siuru un wikunanawa

  • @kariyawasammanu4874
    @kariyawasammanu4874 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ හරිම වීර‌්‍යවනතයි🙏🙏🪷🪷

  • @chandunarachchi9762
    @chandunarachchi9762 6 หลายเดือนก่อน +1

    😢 හරිම කණගාටුයි මේ වැනසෙන්නට ඉඩදී ඇත්තේ අපේ හෙල බොදු ඉතිහාසයයි.මේ රටට පුරාවිද්‍යා දෙමාර්තමේන්තුවක් මොකටද? මේව සංරක්ෂණය කර සැබෑ ඉතිහාසය අනාගත පරපුරට කියා දිය යුතු නොවේද

  • @سوماسرلنكا
    @سوماسرلنكا 4 หลายเดือนก่อน

    Sadu sadu sadu obawahansege siyalu prartana sapalawewa teruwa saranai margapala awabodakara gannata hakiwewa

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 6 หลายเดือนก่อน +1

    මෙම වටිනාඑෛතිහාසික ස්ථාන අපට මෙලෙස ඉඩ හසර ලබාදෙන ජනිත් පුතනුවනි, ඔබ නියම හෙලබොදු පුතෙක්මයි මෙසිරිලක සුරකින!!!!!!

  • @karunarathnaadikari1204
    @karunarathnaadikari1204 6 หลายเดือนก่อน +1

    මෙම උතුම් ස්ථානය නැරඹීමට එන අප සතු වගකීම වන්නේ ස්ථානය ආරක්ෂා කිරීමයි...

  • @krishanthiperrera551
    @krishanthiperrera551 6 หลายเดือนก่อน

    ස්තූතියි ! තෙරැවන් සරණයි !

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 6 หลายเดือนก่อน +6

    එ දර්මය මිනිසුන් දන්නෙ නැ දෙසනා කරන්න අද කෙනෙක් නැ මෙවා දියුණු කරන්න මිනිසුන් උදව් කරයි

  • @ravindralal3920
    @ravindralal3920 5 หลายเดือนก่อน +1

    අපේ රටේ පහළ උන සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ ගේ . සිරිපතුල් පිහිටුවා ඇති ඓතිහාසික ස්තානය බුදු රජාණ්න් වහන්සේ වැඩ සිටි ස්තානය බවට හොඳම සාක්ෂි සෙල්ලිපි තිබියදී ඉන්දියාවේ නේපාලයේ ජෛන බුද්ද සාමිලා හිස මුදුනේ තියාගෙන ඉතිහාසය විකුර්ති කර ජතතාව මුලා කර පච කෙලින උදවියට ,අපේ රටේ පුරා වස්තු කන්දරාවත් තිබියදීත් ,මේ කිසිම ස්තානයක් ගැන වටිනාකමක් නැහැ .😊😢මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ අපේ රටේ පහළ උන ❤සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ ගේ❤ නියම, සත්තිය ,බුද්ද පුත්‍රයකු නොවන්නේද .? හෙළයේ බුදු දහම ආරක්ෂා කරන අපේ මේ .ස්වාමීන් වහන්සේට හැකි පමණින් උදව්, උපකාර කරමු . නිවැරැදි නිවන්.මග අවබෝධ කර ගැනීමට පින් රැස් කර ගැනීමට කටයුතු කරමු..😮😮😮ස්වාමීන් වහන්සේට .මහ රහත් බවම ලැබේවා !❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤😂🎉🎉🎉😮😮😮😮

  • @nimalkarunathilaka747
    @nimalkarunathilaka747 6 หลายเดือนก่อน

    ඔබවහන්සේ සුවපත්වේවා

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 6 หลายเดือนก่อน +1

    Oba wahanse ta niwan awaboda wewa sadu sadu sadu

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 6 หลายเดือนก่อน +2

    Puluwan hatiyata mama ape hamuduruwanta adara karala pansalata ona karana dewal tikak hari labadenna wada pili welak karanna bala poroththu wenawa

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 6 หลายเดือนก่อน

    Sadu sadu sadu Ape darmaya raka gan na swamin wahanse lata thawa thawa darya shakthiya labi loka uruma awata ape dahama path vi lokepalamu rata wewaa

  • @rathnajayaweera211
    @rathnajayaweera211 6 หลายเดือนก่อน

    Namaskarawewa suwameen wahansa.

  • @shanejayasekara2965
    @shanejayasekara2965 6 หลายเดือนก่อน +1

    Sthuthiy oyata jayawewa

  • @ChamariDarshika-hm6hx
    @ChamariDarshika-hm6hx 6 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruwanta yoda bala yoda shktjiya lebewa ethuru weda kara genimata

  • @ravindralal3920
    @ravindralal3920 6 หลายเดือนก่อน +1

    Ape Hamuruwanta. Ha Janith Mathta" ☆.Kibuwathpuraya"☆ Ape ☆"Gothama"Budu Rajananwahnsege.Pirinwan prathima Wahanse☆ Aaraksakara Penveema Gana Godak Pinsiduwenawa. Mema pinema ,Mema Aathmayedeema Niwandekeemata Hethu wasanama wewa.!!!☆☆☆☆☆☆☆

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi. 6 หลายเดือนก่อน

    මට ආසයි පුලුවන් විදියට උදව්වක් කරන්න

  • @gayashanhperera8389
    @gayashanhperera8389 6 หลายเดือนก่อน +1

    වචනෙනුත් හිත නිමෙනවා 🤍🤍🤍🙏

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 6 หลายเดือนก่อน

    uthum swamin wahansa,oba wahanse niduk nirogi wewa! theruwane anantha guna balayen niwaninma sanasewa!Sadu Sadu Sadu

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 5 หลายเดือนก่อน

    සාදු සාදු !!!

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 6 หลายเดือนก่อน

    Janith putha apita barida sramadana dala hamuduruwanta dayaka wenna api hari kamathi visthara dana ganne kohomada ane danum denna

  • @chithralatha-h9r
    @chithralatha-h9r 6 หลายเดือนก่อน

    suwamin wahansa obawahanseta theruwansaranin niduknirogi suwalabewa..janith puthatath thisaranema sarani,

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 6 หลายเดือนก่อน

    Ane ape hamuduruwanta budu piyananwahansegma saranai araksha karathwa sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithhenpita1924
    @ajithhenpita1924 6 หลายเดือนก่อน +1

    "උසය;හීන්දෑරීය;නො සැලෙනසේක;අල්ප වූ ආහාර ඇති සේක; කිසි දෙයක නො ඇලෙති; වන වැද බවුන් වඩති; ලොබලිය ලියලවන වස්තූන්හි අපේක්ෂාව හැරපියා සිoහයෙකු මෙන් හුදකලා ව හැසිරෙති;" (සුත්තනිපාත)

  • @samanwijenayake4261
    @samanwijenayake4261 6 หลายเดือนก่อน +2

    කවුරුත් නොකරන නොසිතන යටපත්ව අැති බොදු උරුමය කරළියට ගෙන එන්න ජනත් දරන උත්සාහය ඉතා අගේ කොට සලකමි.

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 6 หลายเดือนก่อน

    Terwan sarani obawahanseta niduk neerogi bawaya labewa mewa rakaganna obawahanseta godak pin budusarni.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 4 หลายเดือนก่อน

    ධර්මාශෝක රජු අසුහාරදහසක් වෙහෙර විහාර කලා කිවෙ මෙිවාද

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 6 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Nishshanka-dw3lk
    @Nishshanka-dw3lk 3 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදූ......

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 6 หลายเดือนก่อน

    Ane janith puthe api mihinthale puja boomiyta gihin godak wada kala gal adda senaga akathu karagena gihin api ahe wada kala awage pin karanna mama hari kamathi ithin apita barida ape hamudu ruwanta pansale kata uthu walata akathu wenna adara karanna

  • @tmpkaduwela8615
    @tmpkaduwela8615 6 หลายเดือนก่อน

    Bank account no thiyenawa da ape hamuduruwange

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 หลายเดือนก่อน

    අපි කොහොම කිව්වත් වැඩක් නෑ අපේ හාමුදුරුවනේ 😢😢😮😮 නිදන් හොරුන්ට ගල්බෝර දාන උන්ටයි 😢😮☠️😜😟☠️☠️☠️👹️👹️🐷🦴🐖 උන් පුරුදු වෙලා තියෙන්නේ තමන්ගේ අම්ම විකුණලා හරි සල්ලි හොයාන්නනෙ😜😜😟☠️☠️👹️👹️👹️🐷🐷🐷🐷🦴🐖 එහෙම උන්ට ඕවල අගයක් නෑ 😢😢

  • @wowfrommessina20
    @wowfrommessina20 6 หลายเดือนก่อน

    මොනවා කියන්නද ජනිත්.දුක හිතෙනවා මේවා දකිද්දි.රජය පුරා විද්යා මොනවද කරන්නෙ.

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 6 หลายเดือนก่อน

    Ape hamuduru wan ge bawa puruddak wen na athi

  • @sudeshniranga3223
    @sudeshniranga3223 6 หลายเดือนก่อน +1

    Ape itihasya matu wenwa ❤❤❤

  • @sunthniudawattha4932
    @sunthniudawattha4932 6 หลายเดือนก่อน +3

    උන් වහන්සේ ගේ සිවුර බලන්න අල්පේච්ඡ ජීවිතයක් ගත කරන බුද්ද පුත්‍රයෙක්

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 6 หลายเดือนก่อน +2

    Me lassana parisaraya nodakina ape as mokatada deviyane janith puthe oyatanam bohoma pin video walin hari me pinwantha boomi penwanawata ❤❤❤❤❤❤❤

  • @suwarank9065
    @suwarank9065 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට උදව් කරන්න .එකවුට් නම්බර් එකක් දාන්න ..🙏🙏🙏

  • @thilakadissanayaka5139
    @thilakadissanayaka5139 6 หลายเดือนก่อน

    Obawahanse parama nibbana suwayenma suwapath wrewa.

  • @Helaithihasaya
    @Helaithihasaya 6 หลายเดือนก่อน +1

    සුවපත් වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @MSumatara
    @MSumatara 2 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.oba.wahnsata.dirgau.labwa.sadu.sadu.sadu

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 6 หลายเดือนก่อน

    හිත නිවන අරණ ❤❤❤

  • @sujeewaranasinghe7723
    @sujeewaranasinghe7723 6 หลายเดือนก่อน

    Theruwansaranai Swaminwahanse
    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @kariyawasammanu4874
    @kariyawasammanu4874 6 หลายเดือนก่อน

    මෙ පින්වත් ස්වාමීන් වහන්සේට සිවුරු පිරිකර පූජාව කරන්න පුලුවන් වුනොත් හොදයි.
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🪷🪷🪷

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 หลายเดือนก่อน

    ගොඩක් වෙලාවට පොලිසියයි 😢 පුරාවිද්‍යා එකයි එයාලගෙ මිම්මෙන් තමයි සමාජේ දිහා බලන්නෙ 😢😮 මම එහෙම කිව්වෙ හේතුවක් ඇතිව😮😢 මොකද ඒ දෙගොල්ලම හොරැ නිදන් හොරුනෙ අන්න ඒකයි සමාජේ දිහා හොරු වගේ බලන්නෙ 😢😢😜😜😟😟☠️👹️🐷🐷🐷🦴🐖

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 6 หลายเดือนก่อน

    Aapitanam vinoda wenna nemei one awa karanne modayo pansala diwunu karanna sammadam wenna thiyenawAnam loku pinak

  • @kariyawasammanu4874
    @kariyawasammanu4874 6 หลายเดือนก่อน

    හන්තානෙ හාමුදුරුවන් ට දැනුම් දෙන්න. උන්වහන්සේ උදව් කරයි

  • @ChamindaDelpagoda
    @ChamindaDelpagoda 6 หลายเดือนก่อน

    Namal pokuna Cell Lipiya newatha kiyawa bala geneemata kramawedayak oya swamin vahanselage ekamuthuwakin ! Pathiarachchi mahattya wath medihath karagena weda piliwelak armbanna . Thanks

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 6 หลายเดือนก่อน

    Ape swamin wahansaaa ape minissu moda ie budupiyanan wahanse siyalla atha harapu me moda minissu haranoo mewa idi karan na gaththe ape rathana wahanse la wen na ona me wage nodan Dan na ne nidana thiyen ne raja golla laga mewa vinasa karapu minisun me wage a pawa pasu pasa anawa maie me sa loke piligath budupiyanan wahanse haranawa kiyan ne mona tharam pawak da

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 หลายเดือนก่อน

    අනිත් කාරනේ තමයි හාමුදුරුවනේ සත්තු තිරිසන් උනාට උන් නිදන් හාරන්නෙ නෑ අපේ හාමුදුරුවනේ

  • @kiramgeamarasena8329
    @kiramgeamarasena8329 หลายเดือนก่อน +1

    💛💛💛💛💛💛💛💛

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 6 หลายเดือนก่อน

    Uthum u nibbanayama hathuwasanawak wawa obawahnsata 🙏🏿🙏🏿🙏🏿mama Cl karanam 🙏🏿🙏🏿😂

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 6 หลายเดือนก่อน

    Awyaja budda putrayan wahansela awyaja minisunta hadunagatha haka. Obawahanse parama nibbana suwayen suwapath wewa.

  • @editwithtd
    @editwithtd 6 หลายเดือนก่อน

    janith puluwan nm nijaweratiya bogollagamata enna.awith gama mada water board eka gawa seth siri aranata yana pare enna budu madura thiyana dhihata mehe thiyanawa loku guha wagayak raksithayak athule bawana karapu than uman gal bammak kenekge okuwak thiyapu gal guhawak pokunu nayi pena guhawak parana akuru asana ane mewa nidan horu kadala thawa tika kalekin nathuwa yayi mata me thana wisthara hoyanna one oyata puluwan please enna meka balala delete karanna ape gedara ena para nisa .samaharu meke irugalbandarage oluwa thiyanawa kiyanawa.rama hitiya kiyanawa hanumantha awa kiyanawa.loku sudu nayek innawa.dan gale waharaka pansalak hadala thiyanawa.ane pin ape game ithihasaya hoyala denna.

  • @pilaminadasanayaka1620
    @pilaminadasanayaka1620 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @suwarnasuwrna893
    @suwarnasuwrna893 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammika.presanga1738
    @dhammika.presanga1738 6 หลายเดือนก่อน

    Budu saranai 🙏🙏🙏🙏

  • @NimalBandara-q8f
    @NimalBandara-q8f 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 6 หลายเดือนก่อน +2

    සුද්ධෝදන රජතුමාගෙ රාජධානිය

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 6 หลายเดือนก่อน +1

      ස හරි සිංහල ජාතියක් නැ අනේ ඒ අය ඉන්නේ ටික දෙනයි අනිත් උණ සුද්දගේ ජාන ක්වළං උණ සිංහල උණ තමා

  • @dangerous1504
    @dangerous1504 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @bbmchandrasena5049
    @bbmchandrasena5049 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉

  • @sumanarathnama6530
    @sumanarathnama6530 6 หลายเดือนก่อน

    Suwapath weva

  • @GrandAvalon
    @GrandAvalon 6 หลายเดือนก่อน

    ❤Shith pahedawe ❤

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 5 หลายเดือนก่อน

    උන් වහන්සේ කථා කරන්නෙ වචන ලස්සන ට ගලපල❤

  • @ThusanthaPathirana-z8v
    @ThusanthaPathirana-z8v 6 หลายเดือนก่อน

    Me pin bimai budunge upatha

  • @lasangachameera2514
    @lasangachameera2514 6 หลายเดือนก่อน +1

    🙏 ☸ 🙏..🇱🇰🇱🇰🇱🇰

  • @AnoshaWaragoda
    @AnoshaWaragoda หลายเดือนก่อน

    🎉🎉🙏