කඳුලොව , දොළුව ,රංකිරිමඩ මහ අමුතු පැත්තක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 142

  • @gkkandy2014
    @gkkandy2014 ปีที่แล้ว +37

    මොන තරම් වටිනවද මේ විස්තර ඔබවහන්සේට පින් . මේ විස්තර පොතක් වශයෙන් එලිදක්වන්න . ඒක ඉතාමත් වටිනවා. අපේ හාමුදුරුවන්ටත් ජනිත් මහතා ඇතුලු සැමට .🙏🙏🙏🙏

  • @dumindadesilva7579
    @dumindadesilva7579 10 หลายเดือนก่อน +3

    හරියටම හරි එයයි යටපත් වෙලා තියන හෙළ ඉතිහාසය නැවත ඉස්මතු කරන්න දරන වෑයම ඉතා අගෙයි..බුදුන් උපන් හෙළ බිම මෙයමයි ස්වාමීන් වහන්සේටත් ඔබටත් තෙරැවන් සරණයි

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 9 หลายเดือนก่อน +2

    ඔවි මෙි කරන උතුම් වැඩේට 🎉🎉🎉 පිංවත් අපේ හාමුදුරුවන්ටත් 🎉🎉🎉 ජනිත් මල්ලිටත් කිසිම කරදරයක් අතුරු ආන්තාවක් නැතිව 🎉🎉🎉 හෙළි කිරීමට සක්තිය ද්‍රර්‍ය ලැබේවා 🎉🎉🎉

  • @Helaithihasaya
    @Helaithihasaya ปีที่แล้ว +20

    වෙන මොන රටකවත් නැති ලස්සන සුන්දර ඉතිහාසයක්ද අපිට තිබිල තියෙන්නේ

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 ปีที่แล้ว +18

    රටෙි අස්සක් මුල්ලක් නැර සිරිපතුල් වහන්සේලා වැඩඉන්නවා.මෙි උතුම් ජන්බුද්විපය අද සිරි ලංකාව 🙏ශිු අකුර සිරි කලොත් මුලු රටටම කිරි උතුරනවා නිසැකයි.🌷✌🌷ගරැතර ස්වාමීන් වහන්සේට හා ජනිත් මල්ලිට නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .🙏🙏🙏

  • @lpsumeda2192
    @lpsumeda2192 ปีที่แล้ว +33

    ගොසිප් එකක් දැම්මනම් මේවෙනකොට කොච්චර බලයිද.බුද්ධිමත් ජනතාව විතරයි මේව බලන්නෙ.ජනිත් ඔයාට ගොඩාක් පින් අපේ ඉතිහාසය හොයනවට

  • @wimalawathiwa7594
    @wimalawathiwa7594 ปีที่แล้ว +19

    වයඹ පළාතේ මෙම උතුම් ස්ථාන හෙලිදරව් කිරිම ඔබ දෙපලටම.පින් .

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 9 หลายเดือนก่อน +2

    වටිනා වැඩසටහනක්..........තෙරැවන් සරණයි🙏🙏🙏 ❤❤❤❤❤❤

  • @shyamaliepa3154
    @shyamaliepa3154 ปีที่แล้ว +18

    එදා මිවනපලානේ සුවමින්වහනසේ දේශනා කලා දැදුරැඔය අසලින් බැහැල සාක්කිවන්ශකයන් ගමන් කලා කියල
    බොහෝම පින් අපේ මේ සුවාමින්වහන්සේටද ජනිත් මල්ලිටද

  • @samanwijenayake4261
    @samanwijenayake4261 ปีที่แล้ว +23

    නොදැන සිටි අති පෞරාණික තොරතුරු බොහොමයක් දැන ගත්තා. ස්තුතියි මේ වැඩසටහන ගෙන එන්න ජනිත් සමග ඉදිරිපත් කරන හිමියන්ට.

  • @malitha_3943
    @malitha_3943 4 หลายเดือนก่อน +2

    මමත් කදුලව ගමේ ❤

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +12

    අනේ අපේ පෞරාණික සංසිද්ධි විස්තර දැනගන්න හරිම ආසයි ඔය කතා ඇහුවෙ ඉස්සර අපේ අත්තල කිරිඅම්මල ගෙන් ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබ අමාමහනිවනින් සැනසේවා ජනිත් පුතාටත් බුදුන් දැක ිවන් ගියාවගේ ඔය කල්‍යාන ඇසුර බොහොම වටිනවා

  • @KAMalani-z8m
    @KAMalani-z8m ปีที่แล้ว +10

    අපේ ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ට සහ ජනිත් මහතා ටත් බුදුසරණයි දීර්ඝායුශ වේවා

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf ปีที่แล้ว +14

    ස්වාමීන් වහන්සේත් ජනිත් මල්ලි ඇතුළු යථාර්ථ නාලිකාවේ සියළුම දෙනා අපේ රට ජාතිය වෙනුවෙන් මේ කරන මෙහෙවර වටිනාකම කියා නිමකළ නොහැක තව තවත් මෙවැනි වටිනා විස්තර අප වෙත ගෙන ඒමට ඔබ සියලු දෙනාටම ධෛරිය ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි.ස්තූතියි

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු මගේ රට හරිම පින්වත්ත රටක්

  • @gayanaga3294
    @gayanaga3294 ปีที่แล้ว +9

    විශිශ්ට යි අපෙ හමුදුරුවනේ ඔබවහන්සෙත් ජනිත් ඔබත් 🙏🙏🙏🙏

  • @namaliegunawardane449
    @namaliegunawardane449 ปีที่แล้ว +8

    මෙම උතුම් ක්‍රියාව ඉතාමත් හොදින් කරගෙන යාමට සියළුම අකාරයේ ශක්තිය ලැබේවායි අදිට්ඨාන කරන්නෙමු. 💐🙏👍

  • @susanthakumara4739
    @susanthakumara4739 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ මේවා ටීවි චැනල් එකට දෙන්න හෙළ පරපුර නැවත නගා සිටුවීම ට ශක්තිය ලැබේවා

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q ปีที่แล้ว +8

    හරිම සතුටුයි හමුදුරුවනේ අම්මෝ කියා ගන්න bari සතුටක් dananne ඔබ වහන්සෙට පින්

  • @NandasiriNandasiri-s9b
    @NandasiriNandasiri-s9b 11 หลายเดือนก่อน +2

    ලංකීය ඉතිහාසය කියා දෙන ඔබවහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ

  • @shavi4103
    @shavi4103 ปีที่แล้ว +17

    මම ඉතාමත් ආසාවෙන් දැනගන්න හිටිය විස්තරයක් මේක... මේ පින්වත් හාමුදුරුවන් වහන්සේ පොඩි කාලෙ අම්මා එක්ක ඇවිත් පොඩි චයිත්‍යයන් වහන්සේ නමකට මල් පූජා කෙරුවා කිව්වා ගොඩක් කලින් Vedio එකකදී. ඒක දැක්ක දවසේ පටන්ම මම හරිම ආසාවෙන් හිටියේ තවත් ඒ වගේ අතීත විස්තර ටිකක් මේ වහන්සේගෙන් අහගන්නෙ කවදද කියලා... අද අහගන්න ලැබුණා... ඔබ වහන්සේට සහ ජනිත් අයියට බොහොම පිං මෙවැනි ධර්ම දානමය පිංකම් කරනවට...🙏🏻🙏🏻🙏🏻

  • @bandarahrcs3731
    @bandarahrcs3731 ปีที่แล้ว +7

    මාගේ රටේ ඉතිහාසය හෙල ඉතිහාසය හෙලි කීරීමට බුදුහිමි ඉපදීම ඇතුළු සියලු තොරතුරු හෙලිකිරීම ට අවශ්‍ය ආධාර උපකාර කිරීමට මම කැමතියි අවශ්‍ය ඕනම උපකාරයක් කිරීමට මම කැමතියි.

  • @MaheshaDisna
    @MaheshaDisna ปีที่แล้ว +5

    ස්වාමීන් වහන්සේ සහ ජනත්
    මහතා ට නිරෝගී සුව ලැබේවා

  • @charletdealwis7937
    @charletdealwis7937 ปีที่แล้ว +5

    අපේ රටෙි ඉතිහාසය පිළිබඳව නිවැරැදි අනාවරණයන් කරන ස්වාමීන් වහන්සේටත්, ජනිත් මහතාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. තව දුරටත් මෙි උත්සාහය අත් නොහැර සත්ය ඉතිහාස තොරතුරැ අනාවරණය කරන්නට අවශ්‍ය ශක්තිය , ⁣ෛ ධෛර්යය ලැබෙිවා . මින් පෙරද අනාවරණයන් පිළිබඳව අවධානයෙන් කියවා ඇත්තෙමි. සියල්ල යහපත් ලෙස විසදේවා..

  • @sadamalipriyanka615
    @sadamalipriyanka615 11 หลายเดือนก่อน +2

    පතිආරච්චි මහත්මයාට මේ හාමුදුරුවෝ සම්බන්ධ කරන්න පුලුවන්නම් වටිනවා

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 11 หลายเดือนก่อน +1

    ඉතිහාසය පිළිබඳව හොඳ දැනුමක් ලැබුවා. බුදු සරණයි දෙවි පිහිටයි

  • @truthmind3586
    @truthmind3586 ปีที่แล้ว +4

    එම කවියේ සදහන් බෝසත් උතුමා නුදෙරේදීම පහළ වේවා........ ඔබ සැමට තෙරුවන් සරණයි..

  • @A2Zkaraoke-Rmi1
    @A2Zkaraoke-Rmi1 2 หลายเดือนก่อน +1

    ❤❤❤💚💚💚🙏🙏🙏

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 9 หลายเดือนก่อน +1

    oba wahanseta bohoma pin.mamath asalwasi gamaka kenek.me thorathuru ahuwe adai.mona tharam watinawada.
    pita rata sewaya karana mama harima arsawen me vedio eka baluwe.
    janith mahathatath boho pin.niduk nirogi wewa!!!

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 ปีที่แล้ว +4

    බොහොම පිං ජනිත් පුතා ඔබට සහ පින්වත් ස්වාමින් වහන්සේට

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +4

    නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව හාමුදුරුවන් ට
    බොහෝ ම ස්තුති යි යථාර්ථ ඔබට
    ඇත් පරපුර කථා ව ගැන දුකයි අද වෙ න දෙ ගැන

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +5

    සත්‍යා මතු වේවා .
    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @sudharma4313
    @sudharma4313 ปีที่แล้ว +2

    නිවැරැදි ඉතිහාසය කියලා දෙන ඔබ වහන්සේට හා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි

  • @manjulakumara7036
    @manjulakumara7036 11 หลายเดือนก่อน +2

    ඇත්ත ඉතිහාසය මතුවෙවා.🙏

  • @IndikaWasantha-w6k
    @IndikaWasantha-w6k ปีที่แล้ว +2

    ❤❤❤godak pin oba wahanseta.

  • @shirleykudahetti1324
    @shirleykudahetti1324 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මගේ රට හරිම පින්වත්ත රටක්🙏🙏🙏🙏🙏🙏

  • @viyangodamanagedilki6723
    @viyangodamanagedilki6723 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්සේ ට පින් සිද්ධ වේ වා

  • @kanthiathukorala751
    @kanthiathukorala751 ปีที่แล้ว +3

    ඉතාමත්ම වටින ,පැහැදිලි,කිරීමක්,හාමූදුරුවනේ,ඔබවහන්සේටත් ජනිත්මහතාටත්,අනේකපින්, (මේකඳුවල,,සෞන්දර්යනරඹමින්,උදේ,,හවාපාරේ,,ගියත්, සැඟවුන,,බෞද්ධඉතිහාසයක්,ඒතුලඇතයි,කිසිවෙකුද,නොදන්නවා ඇති!!!)

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 11 หลายเดือนก่อน +1

    බොහොම පිං ඔබතුමාට තෙරුවණ් සරණයි ❤

  • @thanuja9730
    @thanuja9730 ปีที่แล้ว +2

    ගොඩක් පින් ඔබ වහන්සේට.❤❤❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 9 หลายเดือนก่อน +1

    අනේ ඇත්ටම ඔය සිරිපතුල් වහන්සේලා කියලා අපි දැනගත්තෙත් මේ වීඩියෝ වලින්..🙏🙏🙏..
    නටඹුන් බලන්න ගිය තැන්වලත් නොදැනුවත්කම නිසා අපිත් වාඩිවෙලා ඉන්නත් ඇති😭😭😭

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 9 หลายเดือนก่อน +1

    Ane loku deyak ape suwamin wahanse apita daka ganna me abarana tika penwana aka

  • @smkerandith7200
    @smkerandith7200 11 หลายเดือนก่อน +1

    Obawhansata godak pin mawa panwadima gana❤❤❤❤❤❤😊😊😊😊🎉

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +3

    යහපත්කම වේවා

  • @WasanthiDevika-f3u
    @WasanthiDevika-f3u ปีที่แล้ว +4

    තෙරුවන් සරණ

  • @charu65
    @charu65 ปีที่แล้ว +2

    බොහොම පිං ඔබ තුමා ඇතුලු ස්වාමීන් වහන්සේට රට වෙනුවෙන් මේ කැපවෙන ක්‍රියාවන් ලගදිම හොද ප්‍රතිඵලයක් වෙනව වෙනවාමයි,,,ඒක ඒකාන්තයි😊 🙏❤️

  • @chanduead8078
    @chanduead8078 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ නියදවනේ පුරාණ රජමහා විහාරය ගැනත් වැඩසටහනක් කරන්න

  • @bodhuhela752
    @bodhuhela752 ปีที่แล้ว +5

    මේ සිව්පදයකින් එක් පදයකි,
    “වවුලනි තොපට මොර ඉදිලා පල්ලෙකැලේ”

  • @pathmasiribandara4761
    @pathmasiribandara4761 ปีที่แล้ว +1

    ජනිත් මහත්මය මහකෙලියට මෙහා පුරාවිද්‍යා රක්ශිතයේ තවත් සිරි පතුලක් තියෙනවා මම දවසක් ඔබතුමාට කිව්වා

  • @sisilsenarathna5351
    @sisilsenarathna5351 ปีที่แล้ว +1

    යහපතක්ම වේවා

  • @MedicineDepartment-z3w
    @MedicineDepartment-z3w ปีที่แล้ว +2

    Aniwaryen me hela deepaya gana apa dana gatha yuthumai. Oba samata bohoma pin. Jaya wewa❤❤❤🙏🙏🙏🙏

  • @oluthushari4840
    @oluthushari4840 ปีที่แล้ว +1

    Budu saranai oba wahansata saha obathumata❤❤❤

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo ปีที่แล้ว +2

    ❤🎉❤🎉❤S❤🎉❤🎉❤🎉❤a❤🎉❤🎉❤

  • @dineshchathu56
    @dineshchathu56 11 หลายเดือนก่อน

    ජය ශ්‍රී

  • @dudlyperera7244
    @dudlyperera7244 ปีที่แล้ว +3

    Makulawa hamuduruwo, Janith mahathmaya obalata aadarayen subapathanawa.

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 ปีที่แล้ว

    සාදු සාදු සාදු.
    🌹🌹🌹👍🙏🙏🙏

  • @premamadamperuma4491
    @premamadamperuma4491 11 หลายเดือนก่อน +1

    අපෙ හාමුදුරුවනේ පේද්දව සුලුගල් විහාරය ගැනත් වැඩ සටහනක් කරන්න

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว +1

    ආසිර්වාද වේවා

  • @سوماسرلنكا
    @سوماسرلنكا ปีที่แล้ว +2

    Obawahanse kiyanne atta mamath dabadiwa giyakenek indeyawe kisima tenakaka siripatulak dekke na ape budun api soyamu yatartayatath obawahansetath boho pin teruwan saranai siyalu dewasirwada lebewa sadu sadu sadu namo buddaya

  • @ariwarusamanna5474
    @ariwarusamanna5474 ปีที่แล้ว +2

    අපි නොදන්නා වටිනාකමක් අපේ රටේ තිබෙන වා මොන තරම් සතුටක්ද

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว +3

    💐💐💐🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏💐💐💐

  • @linetroint3800
    @linetroint3800 ปีที่แล้ว +1

    සුවපත් වේවා !!!

  • @QwQw-jm1rr
    @QwQw-jm1rr ปีที่แล้ว +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @Isgamage
    @Isgamage ปีที่แล้ว +2

    Ape heladiwe mema sathyathorathu penwadena obawahanseta Janith puthata nisu neeroge suwa deergau labewaai adistana karami 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sriyani-h2w
    @Sriyani-h2w ปีที่แล้ว +2

    Theruwan saranai, oba samata.

  • @Lakshmansenarathna-v1w
    @Lakshmansenarathna-v1w ปีที่แล้ว +6

    රන්කිරිමඩ විහාරයෙ කාසප බුඩුන්ගෙ සෙල්ලිපිය කොටාඑත

  • @himadarideepika8171
    @himadarideepika8171 ปีที่แล้ว

    බොහොම වටිනා තොරතුරු.

  • @urumayasl
    @urumayasl ปีที่แล้ว +2

    ❤❤🙏🙏🙏👑️

  • @nishanthasamanmadusinghe7140
    @nishanthasamanmadusinghe7140 ปีที่แล้ว +1

    Godak watinawa 🙏🙏🙏

  • @rohanapushpakumara2913
    @rohanapushpakumara2913 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්සේගේ කතිකාව ඉතා වැදගත් ඔය ප්‍රදේශයේ තමයි මෞර්ය රාජවංශය ආරම්භ වෙලා තියෙන්නෙ ඔය ප්‍රදේශවල ඇති තවමත් කියවානැති හෝ කියවා ඇති ශිලා ලේඛන පිළිබඳ මේ වැඩ සටහන මගින් විස්තරයක් ලබාදෙන්නේ නම් මෙහි ඇති එෛතිහාසික පසුබිම නිවරදිව හදුනා ගතහැක

  • @ayeshmadhusanka8208
    @ayeshmadhusanka8208 หลายเดือนก่อน

    🎉🎉🎉🎉❤

  • @ErangaPradeep-n4j
    @ErangaPradeep-n4j ปีที่แล้ว +2

    🙏 🙏 🙏

  • @GrandAvalon
    @GrandAvalon ปีที่แล้ว +1

    Budu sarenai ❤❤❤❤❤

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 11 หลายเดือนก่อน

    Ape rata kocchara pinwath ratakda age amamani budu piyanana wahanse ape me punci sri lankawe

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake ปีที่แล้ว

    සුවපත් වේවා

  • @Helalaka
    @Helalaka ปีที่แล้ว +1

    ♥️🙏🙏♥️

  • @indrasiridewage3122
    @indrasiridewage3122 2 หลายเดือนก่อน

    Teruwan saranai ❤

  • @sunilperera4624
    @sunilperera4624 ปีที่แล้ว +1

    ❤❤❤,...
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tissajayawardane2821
    @tissajayawardane2821 ปีที่แล้ว +1

    ❤️🙏🙏🙏🙏🙏❤️👍

  • @acecoach623
    @acecoach623 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GayanSandaroo
    @GayanSandaroo ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @indraekanayake8811
    @indraekanayake8811 ปีที่แล้ว +1

    💐💐💐💐💐

  • @shanejayasekara2965
    @shanejayasekara2965 ปีที่แล้ว +1

    Budusarany

  • @leslyekanayake4001
    @leslyekanayake4001 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @GhanaHewage
    @GhanaHewage ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉🎉🎉 23:21

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kamanisujeewa9259
    @kamanisujeewa9259 ปีที่แล้ว +1

    Kandulawa,hiriyala,kurunagala,ibbagamuwa awata dewa වංශික gam thiyenawa,mage නෑදෑයන් innawa,

  • @vishanvimukthi7184
    @vishanvimukthi7184 ปีที่แล้ว +1

    ❤❤❤

  • @AshikaUmanga
    @AshikaUmanga ปีที่แล้ว

    it would be helpful if you can create and share a Google Map (Google My Maps) with all the SiriPathul locations you have visited/revealed so far..

  • @sharmilroshan3203
    @sharmilroshan3203 ปีที่แล้ว

    🎉🎉🎉

  • @sigmamaths9733
    @sigmamaths9733 ปีที่แล้ว +1

    Suwapath wethwa..!

  • @gunasiliwithanage5428
    @gunasiliwithanage5428 ปีที่แล้ว +1

    😊

  • @Sumedayapa
    @Sumedayapa ปีที่แล้ว

  • @nishanthasamanmadusinghe7140
    @nishanthasamanmadusinghe7140 ปีที่แล้ว

    Aththa gam 5 ekathu unama eka Ratak ekale kaluthara thiyenawa pasdumrata kiyala ( pahtharata wennath puluwan)

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 11 หลายเดือนก่อน

    කෝ ඉන්දියාවේ එක සිරිපතුලක් තියෙනවාද?

  • @sajeewakalamba1796
    @sajeewakalamba1796 9 หลายเดือนก่อน +1

    අපර ගොයනයේ තියෙන දිවයින් 500 කියන්නේ ලක්ෂදීප ඉඳල පල්ලෙහට තියෙන මාලදිවයිනට අයිති දුපත් වලට. නැතුව ලංකාවේ තියෙන ගම් වලට නෙමෙයි.

  • @slsandilgamimgtwo123
    @slsandilgamimgtwo123 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්සේගේ වීඩියෝ එකක් ගේනකොට පැයකවත් වීඩියෝ ගේන්න🙏

  • @dhanushka6834
    @dhanushka6834 ปีที่แล้ว

    මහනුවර දෙගල්දොරුව රජමහා විහාරයෙත් තියනවා සිරිපතුලක්.

  • @gunasiliwithanage5428
    @gunasiliwithanage5428 ปีที่แล้ว

    Nodannakamata ahanne Siri patulgala budunge pra satahanakda natinamgale ketuwa dayakda