තරුණ බව රැකගන්න අපි හිතපු කරුණු වැරදියි!/Things We Thought To Preserve Youth Are Wrong

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • තරුණ බව රැකගන්න අපි හිතපු කරුණු වැරදියි!
    අද වනවිට වයස ගතවත්ම තරුණ බව රැකගන්න අප විශාල වියදමක් දරනවා.නමුත් ප්‍රති වයස් ගත වීම හෙවත් anti aging යනු ලොවපුරා විශාල වශයෙන් පර්යේෂණ කරන අංශයකි.
    ලොවපුරා මහත් ප්‍රසිද්දියක් උසුලන මේ පිළිබඳව පර්යේෂණ කරන ජන විද්‍යා මහාචාර්යය වෛද්‍ය ඩේවිඩ් සින්ක්ලෙයාර් පවසන්නේ අප දැනටමත් පුරුදු කරගෙන ඇති වැරදි පුරුදු ඉවත් කිරීරිම ට අමතරව තවට් සුළු කරුණු කිහිපය වෙනස් කිරීමෙන් මෙය ලෙහෙසියෙන් සිදුකල හැකි බවය
    The things we thought to preserve youth are wrong!
    Today, we spend a lot of money to preserve youth as we age. But anti-aging is a field that is researched extensively worldwide.
    Dr. David Sinclair, Professor of genetics, who is researching this worldwide phenomenon, says that apart from eliminating the bad habits we already practice, this can be easily done by changing a few other things.
    Thank You
    Food body Mind
    #foodbodymind #antiaging #beauty

ความคิดเห็น • 371

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +309

    මම සතියකට දින 3 ක් පමන පැය 1/2 ඇවිදිනවා. එලවලු පමනයි කන්නෙ.වයස 70 යි.නීරෝගියි. මත්ද්‍රව්‍ය පාවිච්චියක් නැහැ. දැනුවත් කලාට ස්තුතියි.

    • @FOODbodyMIND
      @FOODbodyMIND  ปีที่แล้ว +9

      ස්තුත්යි සමුහයාව දැනුවත් කිරිඉම ගැන

    • @potchimes
      @potchimes ปีที่แล้ว +1

      Walk everyday ! It will do wonders!

    • @upulsampath2763
      @upulsampath2763 ปีที่แล้ว +6

      Boru kiyanna epa uncle! Oyage muna mirukuwoth😅Arakku kalak ganna hakiiii😅😅

    • @kkmixsong3026
      @kkmixsong3026 ปีที่แล้ว

      WooooW

    • @rhorohan2115
      @rhorohan2115 ปีที่แล้ว +2

      👍❤️

  • @SaheraNidosh
    @SaheraNidosh ปีที่แล้ว +73

    ගොඩක් වටිනවා ස්තුති සර්....මම හැමදාම මොන වෙලාවක හරි උලුහාල් ඇට කේ හැදි බාගයක් පමන කටෙිි සාගන වතුර විදුරැවක් බොනවා.හන ඇට හරි කස කසා ඇට හරි සමග කුන්කුම රේනු සුවල්පයක් පැය කිපයක් පෙගෙන්න තියලා ගලින්ඩර් කරලා බොනවා..දෙහි විදිරැවක් බොනවා...කියන්න සතුටුයි දනිස් කෙන්දේ අමාරැ සුගර් පෙසර් කොලොටර් මොකවත් නැ...තක්කලි..කැරටිි ජුස් හදලා මිපැනි දාල බෙනව... බොනවා..තේ වෙිනුවට කරපින්චා හරි මුරැන්ගා කොල ⁣බෙනවා.......මට ඉස්සර නැති ලෙඩක් නැ.එත් මෙිි වර්ග පාවිච්චි කරන්න අරන් අවුරැදක් වෙනවා. තරැන කම සහ සමෙිි පාට ටික ටික වැඩි වෙනවා..ස්තුති ❤

  • @IndraniWeeramanthrie-pp2mf
    @IndraniWeeramanthrie-pp2mf ปีที่แล้ว +140

    මම හිතන්නෙ අංක එක නිරෝගිබවට බලපාන්නේ මානසික සුවපත්භාවය. එය ධනාත්මකව සිතිවිලිවලින් යුක්තවිය යුතුයි. ⁣මම නිර්මාංශයි. වැඩිපුර පලා වර්ග පලතුරු භාවිතා කරනවා.මගේ වයස 63. මෙි වනතුරු බෙහෙත් බොන්නෙ නැහැ කිසිම රෝගයකට. නැවත නැවතත් කියන්නෙ මනස පිරිසිදු වන දේ කරන්න. පරිත්‍යාගය සහයෝගය ලද පමණින් සතුටුවීම උපේක්ෂාව අනුන්ගේ දුකට තමන්ට හැකි පමණින් දායකවීම. තමා තමාමවීම. මම හුගක් විශ්වාස කරන දෙයක් තමයි ධර්මයේ හැසිරීම අපිව හැම දෙයින්ම ආරක්ෂා කරනවා. නිරෝගිබවටත් එය උදවිවනවා මෙය මගේම අත්දැකිමි.

    • @mohammedalputin6368
      @mohammedalputin6368 ปีที่แล้ว +3

      හරියටම හරි මම ත් ඔබ අදහසේමයි එම ප්‍රතිපත්තිමයි

    • @anushasudarshani8213
      @anushasudarshani8213 ปีที่แล้ว +3

      ඔබ හරියටම හරි❤❤

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 11 หลายเดือนก่อน +8

      සත්තකින්ම ධර්මයේ හැසිරීම තුළ කරුණාව දයාව වගේම ,අපේක්ෂාවෙන් තොරව උදව් කිරීම පිහිට වීම මහා සැනසීමක් නිවීමක් ,ඒවා මෙනෙහි කිරීමත් නිරාමිස සුවයක් මේ දේවල් හදවත හිත තරුණ වීමට ඉවහල්වන බව ප්‍රත්‍යක්ෂයි අත්දුටුයි .

    • @sathirachandika279
      @sathirachandika279 11 หลายเดือนก่อน +2

      I agree with you.

    • @sandy-zd7ys
      @sandy-zd7ys 11 หลายเดือนก่อน +2

      Ow.katawath erisiya nokra hitiynm tharunawa inna puluwn

  • @VidanakankanmgeDavid
    @VidanakankanmgeDavid 5 หลายเดือนก่อน +7

    😢ලෙඩක් නැතුව ජීවිතය පවත්වාගන්න ඉදිරිපත් කල තොරතුරු ඉතා වැදගත්, ස්තූතියි.

  • @srilogs
    @srilogs 10 หลายเดือนก่อน +10

    දැනුවත් කළාට බොහෝම ස්තුතියි .තවත් දැනුම අරන් අප අතරට එන්න.

  • @chamaripriyanga8738
    @chamaripriyanga8738 5 หลายเดือนก่อน +5

    අපිව දැනුවත් කළාට බොහෝම ස්තුති ඔබට .

  • @NelumLanka
    @NelumLanka 6 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි සර් ඔබට නීරෝගී භාවය ලැබේවා

  • @IndraniWeeramanthrie-pp2mf
    @IndraniWeeramanthrie-pp2mf ปีที่แล้ว +61

    මට තවම බෙහෙත් පාවිච්චි කරන්න බෝ නොවන රෝගයක් නැහැ.මම නිර්මාංශයි.අදට වෙනකමි ලෙඩක් නැහැ.වයස අවුරැදු 63.

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว +1

      Lagadima badu packet wei 😂

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว

      @@funnysl8695 ehema කියන්න එපා 63ක් කියන්නෙත් කොච්චර පිනක්ද .කෙනෙකුට දීර්ඝායුෂ පතන්න ඔය වගේ කතා කියන්න එපා .

    • @samanpriyantha5556
      @samanpriyantha5556 ปีที่แล้ว +6

      Obata deergayusha labewa. Theruwan Saranay.

    • @jayaweeramedagoda6544
      @jayaweeramedagoda6544 ปีที่แล้ว

      ❤ස්තුතියි සර් තෙරුවන් සරණයි දැනුවත් ❤❤❤❤❤❤1111 888

    • @sithaginimnaya
      @sithaginimnaya ปีที่แล้ว

      ඔබට නීරෝගිසුව , දීඝායුෂ ලැබේවා ......
      තෙරුවන් සරණයි ....

  • @sriyani20hiru96
    @sriyani20hiru96 ปีที่แล้ว +14

    බොහොම ස්තුතියි වටින වැඩ සටහන් ගෙන දෙන ඔබ තූමාට තෙරැවන් සරණයි

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 ปีที่แล้ว +10

    දැනුවත් කලාට ඔබතුමාට ස්තූතියි.

  • @SitudewageGemunujayasing-zd5yx
    @SitudewageGemunujayasing-zd5yx ปีที่แล้ว +13

    ඉතාමත් වටිනා උපදෙස් ඇතුලත් වීඩියෝවක් .
    ඔබතුමාණන්හට බොහොමත්ම ස්තූතියි .

  • @chapakumari9880
    @chapakumari9880 11 หลายเดือนก่อน +6

    බොහෝම ස්තුති තෙරුවන් සරනයි

  • @lathaperera32
    @lathaperera32 ปีที่แล้ว +12

    දැනුවත් කලාට ඔබතුමාට ගොඩාක් පින්.ඔබතුමාටත් නිදුක් නීරෝගි කායික මානසික සුවපත් බාවය ලැබේවා !!!

  • @LovelyGeyser-gb6ke
    @LovelyGeyser-gb6ke 5 หลายเดือนก่อน +2

    ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමක්..
    බොහෝම ස්තූතියි!.🎉❤

  • @kmdsjayalath8873
    @kmdsjayalath8873 ปีที่แล้ว +14

    මගේ වයස 53 නිර්මාසයි පෙනුම 45 ව්තර තාම ලෙඩක් නෑ
    ස්තුතියි දැනුවත්කරාට

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +1

      Mewa dekkma mangala kinkini mtk wenne😂

  • @lalithananyakar161
    @lalithananyakar161 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි මේ වැදගත් වැඩ සටහන ඉදිරිපත් කලාට

  • @evon-ze6nw
    @evon-ze6nw ปีที่แล้ว +6

    ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබට ජේසු පිහිටයි ♥️♥️♥️♥️

  • @chandrikairangani9332
    @chandrikairangani9332 11 หลายเดือนก่อน +3

    බොහොම ඉස්තුතිය් මහත්මයා ඔබට

  • @manjareedissanayake7415
    @manjareedissanayake7415 11 หลายเดือนก่อน +3

    ස්තූතියි .දැනුම ලබා දුන්නාට.

  • @chathuralakindu3398
    @chathuralakindu3398 ปีที่แล้ว +5

    ස්තූතියි , ඔබට

  • @princeperera7942
    @princeperera7942 ปีที่แล้ว +6

    ජීවිතයට වටිනා විස්තර කිරීමක් ඩොක්ටට ගොඩක් ඉස්තූතියි තෙරුවන් සරනයි ජේසු පිහිටයි

  • @yamunakapuruarachchi3783
    @yamunakapuruarachchi3783 10 หลายเดือนก่อน +1

    දැනුවත් කළාට බොහෝම ඉස්තුතියි .තවත් දැනුම අරන් අප අතරට එන්න.🙏

  • @AnuradhaNawarathne
    @AnuradhaNawarathne 3 หลายเดือนก่อน

    හිත සතුටින් තබා ගැනීම.සැහැල්ලු ජිවිතය ..

  • @Donwithtravel
    @Donwithtravel ปีที่แล้ว +5

    මහතා ගෙ ඉදිරිපත් කිරීම ගොඩක් හොඳයි ..mamath me ගැන තොරතුරු හොයමිනි හැටියේ ..ගොඩක් වැදගත් තොරතුරු ලැබුණා ...thanks ...ඔබතුමා කියන්න දේවල් ඔබ තුමා පාවිච්චියට ගන්නවා d කියලා අහන්න කැමතියි .?
    E වගේමය ඔබ තුමා එහෙම කරලා දීර්ඝ ආයුෂ ලබා ගෙනත් තියෙනවා d? Ahenam ඔබට තුමා ge වයස පැහැදිලි කරන්න පුළුවන් d?
    Thanks ...

  • @jehanshaaditya598
    @jehanshaaditya598 ปีที่แล้ว +3

    ඔබට ගොඩක් ස්තුතියි 😊

  • @anulananayakkara7222
    @anulananayakkara7222 4 หลายเดือนก่อน +1

    තම ආගමික කටයුතු කරමින්.සතුටින් සිටීමත් කෑම පාලනය කිරීමත්.වයස නොපෙනේ 🎉🎉🎉❤❤❤

  • @anomamaggonage761
    @anomamaggonage761 ปีที่แล้ว +10

    අගනා කාරනා සමුහයක්. ස්තුතියි දැනුවත් කිරීම පිළබඳව.

  • @samanthigunarathna6009
    @samanthigunarathna6009 ปีที่แล้ว +3

    Thanks doctor,

  • @Pradeelakmali1982
    @Pradeelakmali1982 5 หลายเดือนก่อน

    ස්තුතියි සර් , දැනුවත් කලාට...

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 3 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තුතියි❤

  • @annefernando5183
    @annefernando5183 ปีที่แล้ว +6

    Thank you for your valuable lesson based on scientific research.

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 3 หลายเดือนก่อน

    Your. Presentation is excellent but it is truly difficult to find fruits and vegetables which are free of chemicals.

  • @h.m.b.m.herath2636
    @h.m.b.m.herath2636 11 หลายเดือนก่อน +3

    පැය 16 pasting හෙද නැද්ද සර් එ්ගැන පැහැදිලි කරන්න.

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 5 หลายเดือนก่อน +1

    ඉතා හොඳ දේශනයක්

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි 🌹

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 6 หลายเดือนก่อน +1

    Good lesson. Thank you doctor. 👍

  • @anandakuruppu274
    @anandakuruppu274 5 หลายเดือนก่อน

    ස්තුතියි

  • @PrabhaPrabha-bw7sy
    @PrabhaPrabha-bw7sy 6 หลายเดือนก่อน +4

    මට ඇරුදු 40 වෙනවා සමහරු කියනවා මට 25_30 අතර පෙනුමක් තියනවා කියලා මන් දන්නෙ නෑ අයි කියලා මන් ජේසු තදින් විශ්වාස කරනවා නිතරම සතුටින් ඉන්නවා තරහා යන්නේම නැති තරම් ගොඩක් දුක් වෙන දේවල් ගැන මන් වැඩිය අවදනේ දෙන්නෙත් නෑ කිසිම දෙයක් ලොකුවට ගණන් ගන්නේ නෑ මේ ලඟදි පොරින් ගර්ල් කෙනෙක් මට වයස 18 ක්ද කියලා ඇහුවා මන් කිඋවම 40 කියලා එයා පුදුම උනා මගෙන් අහුව මොකක්ද රහස කියලා මන් කිඋව විශේෂයක් නැ කියලා කොහොම උනත් මට ගොඩක් සතුටුයි මා ගැන

  • @umayaumaya2237
    @umayaumaya2237 11 หลายเดือนก่อน +1

    Bohoma isthuthi doctor.thetuwan saranai

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමාට දැනුවත් කලාට.

  • @geethagovinna9981
    @geethagovinna9981 ปีที่แล้ว +4

    Thank you Dr. 🌷🙏🌷

  • @Kamal-o4h
    @Kamal-o4h 10 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි දැනුවත් කලාට

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 ปีที่แล้ว +6

    Thanks sir for value information

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +1

    ස්තුතියි 🌹

  • @retamalanifernando2661
    @retamalanifernando2661 ปีที่แล้ว +1

    Thanks.God Bless You.

  • @batjiyasanthos5526
    @batjiyasanthos5526 ปีที่แล้ว +4

    Very informative. Thank you

  • @kapilaweerakoon4755
    @kapilaweerakoon4755 5 หลายเดือนก่อน

    ස්තූතියි

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 ปีที่แล้ว +6

    මගේ අම්මා අවුරුදු 95 ක් ජීවත් උනා , කවදාවත් දියවැඩියාව , අධි රුධිර පීඩනය ,කොලෙස්ටරෝල් තිබුණු කෙනෙක් නෙවෙයි එයා මස් මාලු ,බිත්තර කවදාවත් කෑවෙ නැ , වින්කානිස් වයින් ගත්තේ .

  • @rukshanweerakkodi415
    @rukshanweerakkodi415 3 หลายเดือนก่อน

    ස්තුතිය සර්

  • @vitharanachami4001
    @vitharanachami4001 ปีที่แล้ว +3

    Thank you 💐

  • @dshdhammi7724
    @dshdhammi7724 ปีที่แล้ว +4

    ස්තුතියි මහත්මා

  • @Cookwife
    @Cookwife ปีที่แล้ว +1

    ස්තුතිය බෙදාදුන් දැනුමට

  • @IsharaSandamali-yg7nu
    @IsharaSandamali-yg7nu 5 หลายเดือนก่อน

    Mata dan 37 i eth 29 ka පෙනුම mama ගොඩක් වතුර bonawa kama පාලනය karanawa rata kanne na දවල්ට හොඳට kanawa eth එළවළුයි බතුයි විතරයි..

  • @nayanajayawardana6746
    @nayanajayawardana6746 ปีที่แล้ว +10

    Mata 55 hemoma kiyanne 30 penumak tiyenne kiyala math flexcibility tiyanna dewal karanawa vitamin bonawa red meat kanne na kohehari uyala tibunoth kanawa vegetable wediya kanne na vine bonawa mata kenthi yanne na irisiyawa ati wenne manasa satutin innawa hema welawema

    • @gayanikariyawasam6416
      @gayanikariyawasam6416 ปีที่แล้ว +1

      ඔයා ගන්න විටමින්ස් මොනවද?

    • @nayanajayawardana6746
      @nayanajayawardana6746 ปีที่แล้ว

      @@gayanikariyawasam6416 C and D. Fish oil , calcium

  • @donalddonald7140
    @donalddonald7140 ปีที่แล้ว +18

    ඔයාට බඩ ගින්න දැනෙන විට කන්න. කෑමට ගන්න දේවල් ගැන සැලකිලි මත් වෙන්න.සුද්දා ජීවත් වෙන විදියට නෙමෙයි අපි ජිවත් වෙන්නේ. අපි දැන් කන්නේ වස.පුලුවන් තරම් ස්භාවික, රසායනික පොහොර නැති කෑම ගන්න. අපේ සීයල ආච්චිලා නිරෝගීව හිටියේ ඒකයි.

  • @nissankafernando7427
    @nissankafernando7427 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +3

    ඉතාම වැදගත් වැඩසටහනක්!
    ස්තුතියි.

  • @rangasajeewani
    @rangasajeewani 11 หลายเดือนก่อน

    ස්තුතියි සර්. ඔබටත් නිදුක්නීරෝගී සම්පත්තිය ලැබෙන්න ඕනි.

  • @padminidissanayake129
    @padminidissanayake129 ปีที่แล้ว +1

    අතිවිශේෂ පැහැදිලි කිරීමක් ..Thank u doctor ...💐

  • @thusharirathnapala3716
    @thusharirathnapala3716 ปีที่แล้ว +1

    Thank you for your valuable information ❤

  • @wayalatkarunathilaka6832
    @wayalatkarunathilaka6832 ปีที่แล้ว

    Thanks veryuch for ur valuble instructions

  • @nimmiperera8931
    @nimmiperera8931 ปีที่แล้ว +12

    I felt inspired to comment on some of the points you raised because I have personal experience with them. I do not drink or eat fruit juices/fruits, nor do I eat meat; instead, I eat veggies and a little portion of rice. Also, I only eat two meals every day, so no one can guess my age😊.

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 5 หลายเดือนก่อน

    Great Tips Thanks for sharing with us 🌻

  • @ADMadurangaMaduranga
    @ADMadurangaMaduranga 3 หลายเดือนก่อน

    Thank s

  • @SanduniLakshani-g5p
    @SanduniLakshani-g5p 10 หลายเดือนก่อน

    Thank you

  • @nayomiabewardana3520
    @nayomiabewardana3520 ปีที่แล้ว +1

    Thank you . We are vegitarians. Thank you for your video .

  • @ranjaniranjani7112
    @ranjaniranjani7112 11 หลายเดือนก่อน +1

    Thanks obatumata

  • @galahitiyawakumari632
    @galahitiyawakumari632 ปีที่แล้ว

    Thanks 🙏

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 5 หลายเดือนก่อน

    thanks doctor.🙏🙏🙏.

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 6 หลายเดือนก่อน

    Thenk ❤❤❤❤❤❤❤

  • @PriyaKahawala
    @PriyaKahawala 11 หลายเดือนก่อน +3

    අපේ ආච්චි අවුරුදු 99 ජීවත් උන එයා කෑවෙත් එළවළු , පළතුරු හා කරවල හොදි විතරයි කොච්චර කැවුම් හැදුවත් කනවානම් දැකලා නෑ පළතුරු තමයි ආශාවෙන් කෑවේ

    • @reneeamarasiri8210
      @reneeamarasiri8210 3 หลายเดือนก่อน

      Palathuru kannath nehe. Evaye visa thibena nisa. Elawaluth esemai.

  • @gawriy9289
    @gawriy9289 5 หลายเดือนก่อน

    ❤❤❤ ඝ්තුති දැනුවත් කරාට

  • @roshinikahandawala2365
    @roshinikahandawala2365 ปีที่แล้ว +1

    Thanks

  • @preethiperera4641
    @preethiperera4641 ปีที่แล้ว +1

    Thank you for sharing this great knowledge in Sinhala. This is short and summarised information from Dr David Sinclair. You are doing a great service for everyone. 🙏🙏👏👏❤️❤️

  • @kumariranasingha6464
    @kumariranasingha6464 11 หลายเดือนก่อน

    ස්තුති 🙏🏼🙏🏼

  • @travelwithnature2018
    @travelwithnature2018 ปีที่แล้ว +2

    මන් ආයුර්වේද වෛද්‍යවරයෙක් හැටියට කරුණු පහදන්නම්....
    ආයුර්වේදවේ ani aging රසායන තන්ත්‍රය කියලා හදුන්නනවා....
    මෙහිදී ක්‍රම ගොඩක් තිබුනත් මූලිකවම ඖශද ගන්න පුලුවන්...
    මෙහෙදී මූලිකවම ශරීරය ශෝදනයක් කරලා රසායන් බෙහ්ව්ත් යොදනවා...
    ඖශද සදහන් කරන්න පුලුවන්...ඕනි නම්

  • @DammikaDammika-e5x
    @DammikaDammika-e5x 5 หลายเดือนก่อน

    bohomathme isthuthi sr mewaga watina kiyanne vidyos apata ahannelabadanewata

  • @sranathunghe4546
    @sranathunghe4546 ปีที่แล้ว +5

    කැරට්,වට්ටක්කා,අමු කහ(ටිකක්) juice සීනී නොදා දවස් 4කට වගේ එක සැරේ හදලා fridge එකේ දාලා බිව්වට කමක් නැද්ද..?

    • @oneejherath5326
      @oneejherath5326 ปีที่แล้ว +1

      එපා .සංඝටක වෙනස් වෙනවා .

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 ปีที่แล้ว +5

    Excellent 🙏🏻❤

  • @شندرا-ط8ص
    @شندرا-ط8ص 11 หลายเดือนก่อน

    Thanks. Doctor

  • @swarnajayasundara6215
    @swarnajayasundara6215 ปีที่แล้ว +1

    Thank you so much😊

  • @geethasangeetha1799
    @geethasangeetha1799 4 หลายเดือนก่อน

    Thank you sir

  • @wikramaliyanage762
    @wikramaliyanage762 ปีที่แล้ว +28

    සුද්දො කියන විදිහට කෙසේ වෙතත් අපේ දේශීය දේ සහ පැරැන්නන් ගත් ආහාර සහ සතුන් ගේ ජීවන රටාව අනුව සලකා බලන්න.

    • @surangi6377
      @surangi6377 11 หลายเดือนก่อน

      Ape un wage thunwelatama bath kawama ikmanata marenna wene

  • @washanthamalikarunarathna8502
    @washanthamalikarunarathna8502 ปีที่แล้ว

    Sahathika aththa..gam wala Enna parani minissunge ahara ratawan oya wage thama.a minissu hoda sakthimath..ehen bahina ledak na.gas gal wage ennawa..Ayala karana weda dakkama Ada kale tharuna ayata harennawath ba.

  • @manjulaperera604
    @manjulaperera604 ปีที่แล้ว +2

    Mage thathata wayasa 87 k. Eya mata mathaka thiyana kale idala hariyat ekama welawata 3 wela kanne. Eyage eyi walata Len's demme.86 aurudde. Eya hodatama nirogi.

  • @relaXmusiC13570
    @relaXmusiC13570 10 หลายเดือนก่อน

    ජයමිණි සර් ජය වේවා

  • @ayomimeethalawa1720
    @ayomimeethalawa1720 10 หลายเดือนก่อน

    Great info thank you for sharing 🙏🙏

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +1

    Oba Thumata Godak Sthuthi ❤🙏❤

  • @chandramanike3189
    @chandramanike3189 3 หลายเดือนก่อน

    Thanks sir

  • @PushpaDeSilva321
    @PushpaDeSilva321 ปีที่แล้ว +1

    Jayamina mahaththaya...your great

  • @LakruwanBandara
    @LakruwanBandara 5 หลายเดือนก่อน

    Thankyou. Sir

  • @susilajayapala3768
    @susilajayapala3768 ปีที่แล้ว

    Thank you so much for the information

  • @mahaliyanagechandrani7694
    @mahaliyanagechandrani7694 11 หลายเดือนก่อน

    Very good doctor.

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 ปีที่แล้ว +3

    ඉදුනු පලතුරු වලින් සීනි ප්‍රමාණය වැඩි වෙනවා කියලත් කියනවනේ. ඒකට මොකද කරන්නේ .

    • @FOODbodyMIND
      @FOODbodyMIND  ปีที่แล้ว

      ප්‍රධාන ආහාර වේලකට පසු කන්න එපා

  • @ruwanruwan5502
    @ruwanruwan5502 ปีที่แล้ว

    Thank you very much

  • @emiviji7959
    @emiviji7959 ปีที่แล้ว

    Dr.thanks

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 ปีที่แล้ว +1

    Thànks you so much

  • @padmaalahakoon
    @padmaalahakoon 11 หลายเดือนก่อน

    Thanks thanks we learn lot.

  • @AnneHettiarchchige
    @AnneHettiarchchige 5 หลายเดือนก่อน

    නැවුම් පලතුරු ගෙඩියකින් ගන්න ජූස් පවා අහිතකරයිද , උදා : දොඩමි

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk ปีที่แล้ว +1

    Thank you d.r