Mata 55 hemoma kiyanne 30 penumak tiyenne kiyala math flexcibility tiyanna dewal karanawa vitamin bonawa red meat kanne na kohehari uyala tibunoth kanawa vegetable wediya kanne na vine bonawa mata kenthi yanne na irisiyawa ati wenne manasa satutin innawa hema welawema
I felt inspired to comment on some of the points you raised because I have personal experience with them. I do not drink or eat fruit juices/fruits, nor do I eat meat; instead, I eat veggies and a little portion of rice. Also, I only eat two meals every day, so no one can guess my age😊.
freah milk walin kawadawat wayasata yanne nam na mama hamadama bonawa. mama aurudu 34k unath hamoma kiyanawa 25i kiyala, me wada satahana karana kenageth tharuna laamaka pemumak nam na ithin
Thank you for sharing this great knowledge in Sinhala. This is short and summarised information from Dr David Sinclair. You are doing a great service for everyone. 🙏🙏👏👏❤️❤️
Juicing often involves using a machine to take out the juice from fresh fruits or vegetables. The liquid contains most of the vitamins, minerals and plant chemicals found in the fruit. But whole fruits and vegetables also have healthy fiber, which is lost during most juicing.
😢ලෙඩක් නැතුව ජීවිතය පවත්වාගන්න ඉදිරිපත් කල තොරතුරු ඉතා වැදගත්, ස්තූතියි.
අපිව දැනුවත් කළාට බොහෝම ස්තුති ඔබට .
මම සතියකට දින 3 ක් පමන පැය 1/2 ඇවිදිනවා. එලවලු පමනයි කන්නෙ.වයස 70 යි.නීරෝගියි. මත්ද්‍රව්‍ය පාවිච්චියක් නැහැ. දැනුවත් කලාට ස්තුතියි.
ස්තුත්යි සමුහයාව දැනුවත් කිරිඉම ගැන
Walk everyday ! It will do wonders!
Boru kiyanna epa uncle! Oyage muna mirukuwoth😅Arakku kalak ganna hakiiii😅😅
WooooW
👍❤️
දැනුවත් කළාට බොහෝම ස්තුතියි .තවත් දැනුම අරන් අප අතරට එන්න.
බොහොම ස්තුතියි සර් ඔබට නීරෝගී භාවය ලැබේවා
ගොඩක් වටිනවා ස්තුති සර්....මම හැමදාම මොන වෙලාවක හරි උලුහාල් ඇට කේ හැදි බාගයක් පමන කටෙිි සාගන වතුර විදුරැවක් බොනවා.හන ඇට හරි කස කසා ඇට හරි සමග කුන්කුම රේනු සුවල්පයක් පැය කිපයක් පෙගෙන්න තියලා ගලින්ඩර් කරලා බොනවා..දෙහි විදිරැවක් බොනවා...කියන්න සතුටුයි දනිස් කෙන්දේ අමාරැ සුගර් පෙසර් කොලොටර් මොකවත් නැ...තක්කලි..කැරටිි ජුස් හදලා මිපැනි දාල බෙනව... බොනවා..තේ වෙිනුවට කරපින්චා හරි මුරැන්ගා කොල බෙනවා.......මට ඉස්සර නැති ලෙඩක් නැ.එත් මෙිි වර්ග පාවිච්චි කරන්න අරන් අවුරැදක් වෙනවා. තරැන කම සහ සමෙිි පාට ටික ටික වැඩි වෙනවා..ස්තුති ❤
බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා
ඔයාබත්කන්නෙමනැද්ද
❤
Godak isthuthi denuwath kalata
Goda Dewal Wedagath Dewal Dena Gaththa Sthuthie Obata
ඉතාමත් වටිනා උපදෙස් ඇතුලත් වීඩියෝවක් .
ඔබතුමාණන්හට බොහොමත්ම ස්තූතියි .
මම හිතන්නෙ අංක එක නිරෝගිබවට බලපාන්නේ මානසික සුවපත්භාවය. එය ධනාත්මකව සිතිවිලිවලින් යුක්තවිය යුතුයි. මම නිර්මාංශයි. වැඩිපුර පලා වර්ග පලතුරු භාවිතා කරනවා.මගේ වයස 63. මෙි වනතුරු බෙහෙත් බොන්නෙ නැහැ කිසිම රෝගයකට. නැවත නැවතත් කියන්නෙ මනස පිරිසිදු වන දේ කරන්න. පරිත්‍යාගය සහයෝගය ලද පමණින් සතුටුවීම උපේක්ෂාව අනුන්ගේ දුකට තමන්ට හැකි පමණින් දායකවීම. තමා තමාමවීම. මම හුගක් විශ්වාස කරන දෙයක් තමයි ධර්මයේ හැසිරීම අපිව හැම දෙයින්ම ආරක්ෂා කරනවා. නිරෝගිබවටත් එය උදවිවනවා මෙය මගේම අත්දැකිමි.
හරියටම හරි මම ත් ඔබ අදහසේමයි එම ප්‍රතිපත්තිමයි
ඔබ හරියටම හරි❤❤
සත්තකින්ම ධර්මයේ හැසිරීම තුළ කරුණාව දයාව වගේම ,අපේක්ෂාවෙන් තොරව උදව් කිරීම පිහිට වීම මහා සැනසීමක් නිවීමක් ,ඒවා මෙනෙහි කිරීමත් නිරාමිස සුවයක් මේ දේවල් හදවත හිත තරුණ වීමට ඉවහල්වන බව ප්‍රත්‍යක්ෂයි අත්දුටුයි .
I agree with you.
Ow.katawath erisiya nokra hitiynm tharunawa inna puluwn
දැනුවත් කලාට ඔබතුමාට ස්තූතියි.
බොහෝම ස්තුති තෙරුවන් සරනයි
ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමක්..
බොහෝම ස්තූතියි!.🎉❤
දැනුවත් කළාට බොහෝම ඉස්තුතියි .තවත් දැනුම අරන් අප අතරට එන්න.🙏
ස්තූතියි .දැනුම ලබා දුන්නාට.
බොහොම ස්තුතියි වටින වැඩ සටහන් ගෙන දෙන ඔබ තූමාට තෙරැවන් සරණයි
දැනුවත් කලාට ඔබතුමාට ගොඩාක් පින්.ඔබතුමාටත් නිදුක් නීරෝගි කායික මානසික සුවපත් බාවය ලැබේවා !!!
මගේ වයස 53 නිර්මාසයි පෙනුම 45 ව්තර තාම ලෙඩක් නෑ
ස්තුතියි දැනුවත්කරාට
Mewa dekkma mangala kinkini mtk wenne😂
බොහොම ඉස්තුතිය් මහත්මයා ඔබට
පැය 16 pasting හෙද නැද්ද සර් එ්ගැන පැහැදිලි කරන්න.
මට තවම බෙහෙත් පාවිච්චි කරන්න බෝ නොවන රෝගයක් නැහැ.මම නිර්මාංශයි.අදට වෙනකමි ලෙඩක් නැහැ.වයස අවුරැදු 63.
Lagadima badu packet wei 😂
@@funnysl8695 ehema කියන්න එපා 63ක් කියන්නෙත් කොච්චර පිනක්ද .කෙනෙකුට දීර්ඝායුෂ පතන්න ඔය වගේ කතා කියන්න එපා .
Obata deergayusha labewa. Theruwan Saranay.
❤ස්තුතියි සර් තෙරුවන් සරණයි දැනුවත් ❤❤❤❤❤❤1111 888
ඔබට නීරෝගිසුව , දීඝායුෂ ලැබේවා ......
තෙරුවන් සරණයි ....
බොහොම ස්තුතියි මේ වැදගත් වැඩ සටහන ඉදිරිපත් කලාට
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබට ජේසු පිහිටයි ♥️♥️♥️♥️
මහතා ගෙ ඉදිරිපත් කිරීම ගොඩක් හොඳයි ..mamath me ගැන තොරතුරු හොයමිනි හැටියේ ..ගොඩක් වැදගත් තොරතුරු ලැබුණා ...thanks ...ඔබතුමා කියන්න දේවල් ඔබ තුමා පාවිච්චියට ගන්නවා d කියලා අහන්න කැමතියි .?
E වගේමය ඔබ තුමා එහෙම කරලා දීර්ඝ ආයුෂ ලබා ගෙනත් තියෙනවා d? Ahenam ඔබට තුමා ge වයස පැහැදිලි කරන්න පුළුවන් d?
Thanks ...
හිත සතුටින් තබා ගැනීම.සැහැල්ලු ජිවිතය ..
තම ආගමික කටයුතු කරමින්.සතුටින් සිටීමත් කෑම පාලනය කිරීමත්.වයස නොපෙනේ 🎉🎉🎉❤❤❤
Mata dan 37 i eth 29 ka පෙනුම mama ගොඩක් වතුර bonawa kama පාලනය karanawa rata kanne na දවල්ට හොඳට kanawa eth එළවළුයි බතුයි විතරයි..
ජීවිතයට වටිනා විස්තර කිරීමක් ඩොක්ටට ගොඩක් ඉස්තූතියි තෙරුවන් සරනයි ජේසු පිහිටයි
Good..lecker
ඔබට ගොඩක් ස්තුතියි 😊
ස්තූතියි , ඔබට
ස්තුතියි සර් , දැනුවත් කලාට...
බෙහෙවින්ම ස්තුතියි❤
Good lesson. Thank you doctor. 👍
බොහෝම ස්තුතියි දැනුවත් කලාට
Tank.you
ස්තූතියි
අගනා කාරනා සමුහයක්. ස්තුතියි දැනුවත් කිරීම පිළබඳව.
ස්තුතියි සර්. ඔබටත් නිදුක්නීරෝගී සම්පත්තිය ලැබෙන්න ඕනි.
H
ස්තුතියි ඔබ තුමාට දැනුවත් කලාට.
Bohoma isthuthi doctor.thetuwan saranai
Watina updatesapwetha labena obat godak sthuthiy mam ahanne dodan, kart,beet ruuta weni DeWalt brandar kar juus panayakriima hoda nadda.
Thanks doctor,
❤❤❤ ඝ්තුති දැනුවත් කරාට
Mage thathata wayasa 87 k. Eya mata mathaka thiyana kale idala hariyat ekama welawata 3 wela kanne. Eyage eyi walata Len's demme.86 aurudde. Eya hodatama nirogi.
Sahathika aththa..gam wala Enna parani minissunge ahara ratawan oya wage thama.a minissu hoda sakthimath..ehen bahina ledak na.gas gal wage ennawa..Ayala karana weda dakkama Ada kale tharuna ayata harennawath ba.
Your. Presentation is excellent but it is truly difficult to find fruits and vegetables which are free of chemicals.
නැවුම් පලතුරු ගෙඩියකින් ගන්න ජූස් පවා අහිතකරයිද , උදා : දොඩමි
Thanks.God Bless You.
ඉතා හොඳ දේශනයක්
කැරට්,වට්ටක්කා,අමු කහ(ටිකක්) juice සීනී නොදා දවස් 4කට වගේ එක සැරේ හදලා fridge එකේ දාලා බිව්වට කමක් නැද්ද..?
එපා .සංඝටක වෙනස් වෙනවා .
මගේ අම්මා අවුරුදු 95 ක් ජීවත් උනා , කවදාවත් දියවැඩියාව , අධි රුධිර පීඩනය ,කොලෙස්ටරෝල් තිබුණු කෙනෙක් නෙවෙයි එයා මස් මාලු ,බිත්තර කවදාවත් කෑවෙ නැ , වින්කානිස් වයින් ගත්තේ .
Thank you for your valuable lesson based on scientific research.
Mata 55 hemoma kiyanne 30 penumak tiyenne kiyala math flexcibility tiyanna dewal karanawa vitamin bonawa red meat kanne na kohehari uyala tibunoth kanawa vegetable wediya kanne na vine bonawa mata kenthi yanne na irisiyawa ati wenne manasa satutin innawa hema welawema
ඔයා ගන්න විටමින්ස් මොනවද?
@@gayanikariyawasam6416 C and D. Fish oil , calcium
ස්තුතියි 🌹
thanks doctor.🙏🙏🙏.
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
බොහොම ස්තුතියි 🌹
ස්තුතියි
මන් ආයුර්වේද වෛද්‍යවරයෙක් හැටියට කරුණු පහදන්නම්....
ආයුර්වේදවේ ani aging රසායන තන්ත්‍රය කියලා හදුන්නනවා....
මෙහිදී ක්‍රම ගොඩක් තිබුනත් මූලිකවම ඖශද ගන්න පුලුවන්...
මෙහෙදී මූලිකවම ශරීරය ශෝදනයක් කරලා රසායන් බෙහ්ව්ත් යොදනවා...
ඖශද සදහන් කරන්න පුලුවන්...ඕනි නම්
ස්තුතියි
Ane doctor aushada kiyannako
Thanks veryuch for ur valuble instructions
ඉදුනු පලතුරු වලින් සීනි ප්‍රමාණය වැඩි වෙනවා කියලත් කියනවනේ. ඒකට මොකද කරන්නේ .
ප්‍රධාන ආහාර වේලකට පසු කන්න එපා
ඝ්තුති ඝර් මම ඝිනි පැනිරඝ කැම ගන්නෙ නැ ඉද හිට හිතුනොත් ගන්නවා තෙල් රතුමඝ් වැඩිය කන්නෙ නැ එලවලු පලතුරැ කනවා වයායාම කරනවා 54 වයඝ 34ක වගෙ පෙනුමක් තියනවා හැබැයි මගෙ ගතිගුන පෙඩි ලමයෙක් වගෙ තනියම කියවනවා❤❤
අපේ ආච්චි අවුරුදු 99 ජීවත් උන එයා කෑවෙත් එළවළු , පළතුරු හා කරවල හොදි විතරයි කොච්චර කැවුම් හැදුවත් කනවානම් දැකලා නෑ පළතුරු තමයි ආශාවෙන් කෑවේ
Palathuru kannath nehe. Evaye visa thibena nisa. Elawaluth esemai.
ඉතාම වැදගත් වැඩසටහනක්!
ස්තුතියි.
7:26 7:26 7:28
7:5 7:57 6 7:56 7:56
9:22 9:23 9:24 9:26 9:33
එළකිරි මම පුරුද්දක් වශයෙන් බොනවා...
එහි වයසට යාම ඉක්මන් කරන පුරුද්දක් ද ?
අතිවිශේෂ පැහැදිලි කිරීමක් ..Thank u doctor ...💐
ස්තුතිය සර්
ස්තුතිය බෙදාදුන් දැනුමට
Fresh Milk,turmeric powder and pepper with cinnamon dala night ekata hot drink ekak widihata Biwwata kamak nadda sir
Great Tips Thanks for sharing with us 🌻
Very informative. Thank you
හිත තරුණ වා තබා ගන්න. ගතත් තරුණව තියේවි.
ජයමිණි සර් ජය වේවා
ස්තුති 🙏🏼🙏🏼
Thank you Dr. 🌷🙏🌷
Thank you 💐
Thank you for your valuable information ❤
Great info thank you for sharing 🙏🙏
ස්තුතියි මහත්මා
Thanks sir for value information
ape thathatha 92 hitiya. ohu ahara thun wela keewe harima adu pramanayak. 92 weddi hisakes sudu welawath nehe. tharuna kale thatte 60k pahuwenakota kalu kes enna patan gaththa. 92 dith thaniyama thaniyama thamunge weda karagenimata hikiuna. ohu vishramika vidayaka niladariyek. dr. kiwwa ohuge shariraye 25 k tharuna kenekge sharirayk vage kiyala. diabitis, pressure, colestorol ohuta thibuna. udeta kanda beela nidagena miyagihin thibuna. sthuti
Oba Thumata Godak Sthuthi ❤🙏❤
ඔයාට බඩ ගින්න දැනෙන විට කන්න. කෑමට ගන්න දේවල් ගැන සැලකිලි මත් වෙන්න.සුද්දා ජීවත් වෙන විදියට නෙමෙයි අපි ජිවත් වෙන්නේ. අපි දැන් කන්නේ වස.පුලුවන් තරම් ස්භාවික, රසායනික පොහොර නැති කෑම ගන්න. අපේ සීයල ආච්චිලා නිරෝගීව හිටියේ ඒකයි.
I felt inspired to comment on some of the points you raised because I have personal experience with them. I do not drink or eat fruit juices/fruits, nor do I eat meat; instead, I eat veggies and a little portion of rice. Also, I only eat two meals every day, so no one can guess my age😊.
Duration between meals & effect of the light meal really have positive act on our well being.
35
35
👍
55
Thank you . We are vegitarians. Thank you for your video .
Thank s
Me suneth Sir da?? Issara agalawatte sehr apita class kra?😮😮
Thanks. Doctor
Thenk ❤❤❤❤❤❤❤
freah milk walin kawadawat wayasata yanne nam na mama hamadama bonawa. mama aurudu 34k unath hamoma kiyanawa 25i kiyala, me wada satahana karana kenageth tharuna laamaka pemumak nam na ithin
Bohoma sithuthi🎉🎉🎉❤.mata 55.40k penne.naha saudi.thamath wada Aurudu.6 . .saudi oman 2 kuwyit 2 thsmath mama niroge .
Thanks obatumata
Thanks thanks we learn lot.
Very good doctor.
Thank you so much for the information
bohomathme isthuthi sr mewaga watina kiyanne vidyos apata ahannelabadanewata
යාඤාවත් ප්‍රතම ස්ථානය ලබාගනි
දියර කිරි(එළකිරි)ගැනත් යමක් පවසන්න
ප්‍රෙස් මිල්ක් බොන්න එපා කියන්නෙ. ඒ එළකිරි තමයි.
ගොන් කිරි බොන්න එපා.. හොඳ නෑ
මට ඇරුදු 40 වෙනවා සමහරු කියනවා මට 25_30 අතර පෙනුමක් තියනවා කියලා මන් දන්නෙ නෑ අයි කියලා මන් ජේසු තදින් විශ්වාස කරනවා නිතරම සතුටින් ඉන්නවා තරහා යන්නේම නැති තරම් ගොඩක් දුක් වෙන දේවල් ගැන මන් වැඩිය අවදනේ දෙන්නෙත් නෑ කිසිම දෙයක් ලොකුවට ගණන් ගන්නේ නෑ මේ ලඟදි පොරින් ගර්ල් කෙනෙක් මට වයස 18 ක්ද කියලා ඇහුවා මන් කිඋවම 40 කියලා එයා පුදුම උනා මගෙන් අහුව මොකක්ද රහස කියලා මන් කිඋව විශේෂයක් නැ කියලා කොහොම උනත් මට ගොඩක් සතුටුයි මා ගැන
Thank you so much😊
Thank you for sharing this great knowledge in Sinhala. This is short and summarised information from Dr David Sinclair. You are doing a great service for everyone. 🙏🙏👏👏❤️❤️
සුද්දො කියන විදිහට කෙසේ වෙතත් අපේ දේශීය දේ සහ පැරැන්නන් ගත් ආහාර සහ සතුන් ගේ ජීවන රටාව අනුව සලකා බලන්න.
Ape un wage thunwelatama bath kawama ikmanata marenna wene
පලතුරු කන්න කියලා,fruit juice හොඳ නෑ කියලා..ඒකෙන් අදහස්කලේ කෘතිමව හදපු juice බොන්නෙපා කියලද ? ස්තූතියි ❤🙏
Juicing often involves using a machine to take out the juice from fresh fruits or vegetables. The liquid contains most of the vitamins, minerals and plant chemicals found in the fruit. But whole fruits and vegetables also have healthy fiber, which is lost during most juicing.