ඉක්මනින් බර අඩු කරන intermittent fasting හරියටම කරන්නේ මෙහෙමයි. Fitness with Dr K( Dr Kavinda)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 237

  • @Fantasylove.
    @Fantasylove. 4 หลายเดือนก่อน +13

    මමත් ඔහොම හිතලා හොදට දවසට වේල් 5,6ක් කාපු කෙනෙක් .😊හැබැයි මම දැන් හිත පාලනය කරගෙන මේක කරන් යනවා..බත් කන්නේ 1 වේලයි..ඒකත් හැදි 2ක්...😊😊ඔයා බෑ කියලා හිතුවොත් බෑම තමා ..මම අත්දැකීමෙන් කියන්නේ...උත්සාහ කරන්න..මේක භාවනාවක් වගේ😊❤ව්‍යායාම කරන්න උනත් මම ඉස්සර මාර කම්මැලි..දන් දවසට අඩුම විනාඩි 30 වත් කරනවා..ඔයාට අදිශ්ටානයක් තියනවා නම් කරන්න බැරි දෙයක් නෑ..මම හැම වෙලේම හිතින් මවා ගන්නවා මම කෙට්ටු උනාම ලස්සනට ඇදුම් අදින හැටි,කට්ටිය මලන් කෙට්ටු වෙලා කියලා පුදුමෙන් අහන හැටි..ඒක තමා මගේ එකම motivation එක 😊

    • @seliuh
      @seliuh 4 หลายเดือนก่อน

      Math ehemai 😊❤

    • @Kelummihiranga-gs9vn
      @Kelummihiranga-gs9vn 3 หลายเดือนก่อน

      දැන් ප්‍රතිපලයක් තියනවද

    • @Fantasylove.
      @Fantasylove. 3 หลายเดือนก่อน

      @@Kelummihiranga-gs9vn mama 78kg idala 69kg walata adu karagena inne dn

    • @Lakmal2493
      @Lakmal2493 หลายเดือนก่อน

      Kochchra kaalayak giyada

    • @akenyastory
      @akenyastory หลายเดือนก่อน

      Math ehemai 16/8 karanawa

  • @menakamadushani4211
    @menakamadushani4211 10 หลายเดือนก่อน +10

    බොහෝම ස්තූතියි doctor..🙏❤️ මන් දැනටමත් 16/8 fasting එක කරනවා..මන් ආස ම.. ඇගට සැහැල්ලුවක් දැනෙනවා..😊 වීඩියෝ එක හරිම වටිනවා..නොදන්න ගොඩක් දේවල් දෙන ගත්තා..❤️

    • @jisoo.turtle_rabbit_kim489
      @jisoo.turtle_rabbit_kim489 10 หลายเดือนก่อน

      Oya eka kochchara dawasak karada?

    • @Shanrox2003
      @Shanrox2003 9 หลายเดือนก่อน

      කොහොමද කරේ

    • @sandamalipksd1077
      @sandamalipksd1077 4 หลายเดือนก่อน

      Hawasa 6n passe kan nathuwa idala පහුවදා dawal 12 ta witara kanna

  • @shyasunee1510
    @shyasunee1510 11 หลายเดือนก่อน +11

    මම කිලෝ 33 බර අඩු කළේ මේ ක්‍රමයට හැබැයි මේ වීඩියෝ එක බලලා නම් නෙමේ මම කලේ 6:6: 12 උදේ වේලයි දවල් වෙලා අතර පැහැ 6 දවල් වේලයි රාත්‍රී වේලයි අතර පැය හයයි රාත්‍රියට අනිවාර්යෙන් පැය 12ක් pasting මේ ක්‍රමය අවුරුද්දක් එක දිගටම කළා

  • @hashinijayasinghe3420
    @hashinijayasinghe3420 10 หลายเดือนก่อน +15

    This really works I was 65kg now I’m 59. 4kg more to go

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 ปีที่แล้ว +6

    ඉතාමත් සාර්ථක ක්‍රමයක් මේක තමා මන් කරේ මෙකෙන් හොද ප්‍රතිපල තියෙනවා

    • @magehinaya7040
      @magehinaya7040 ปีที่แล้ว

      Math adhaidhan karanawaa

    • @udarasalindabandara9114
      @udarasalindabandara9114 ปีที่แล้ว

      Kema wala lunu balannath hoda nethida

    • @slwildanimalkingdom561
      @slwildanimalkingdom561 ปีที่แล้ว

      @@udarasalindabandara9114 දන්නෙ නෑ මන් නම් පැය 18ඇතුලත වතුර විතරයි බොනේ

  • @Dilru94
    @Dilru94 ปีที่แล้ว +3

    ගොඩාක් වටින කාරණයක් ...thank you dr 💐

  • @NadeeNishara1231
    @NadeeNishara1231 11 หลายเดือนก่อน +5

    දවල් 12 පහුවදා උදේ නවය පැය 21ක්..තවම පටන් අරන් දවස් පහයි..උදේ කෑම බිත්තර දෙකයි ගර්කින් දෙකයි අඩුසීනි තේ එකයි..

    • @HiruniNaveesha-cr5vl
      @HiruniNaveesha-cr5vl 3 หลายเดือนก่อน

      රිසාල්ට් කොහොමද

  • @n.awimalasena4987
    @n.awimalasena4987 ปีที่แล้ว +3

    Thank you very much Doctor. I am already following the intermittent fasting system. 16.8

  • @anuruddhakodithuwakku431
    @anuruddhakodithuwakku431 ปีที่แล้ว +8

    Great vedio machan. Keep it up😊❤️

  • @s.s.3584
    @s.s.3584 9 หลายเดือนก่อน +4

    මම නම් ඉස්සර ඉදන්ම උදේට කන්නේ නැති කෙනෙක්. රෑ 7 ට විතර කෑවට පස්සේ පහුවදා දවල් වැඩට ගිහින් දවල්ට කන්නේ දෙකට විතර. පැය 19 ක්‌ විතරම එතකොට බඩගින්නේ තමයි ඉන්නේ

  • @user-ix7vc5ig1m
    @user-ix7vc5ig1m 9 หลายเดือนก่อน +4

    ඩොක්‌ට මම උදෙ දවල් ආහර ගන්නවා රෑ කෑම ගන්නෙ නෑ මේ ව්‍දිය වැරදි ද

  • @chanakanadeeka3434
    @chanakanadeeka3434 ปีที่แล้ว +1

    😊😊thank you so much for you...Doctor තුණුරුවන් සරණයි

  • @denisdasanayake5708
    @denisdasanayake5708 ปีที่แล้ว +3

    This is very informative and valuable docter.Thank you very much for acknowledging us.Please do more video presentations about this theme.

  • @rinushadole9248
    @rinushadole9248 11 หลายเดือนก่อน +3

    Thank you doctor, our prophet Muhammad also has already given us instructions to fast twice a week.modays and Thursday.the thing is we don't follow it properly.

    • @fitnesswithdrk7200
      @fitnesswithdrk7200  11 หลายเดือนก่อน +5

      Ya prophet Muhammad has valuable teachings for a healthy life

  • @francesnicky2383
    @francesnicky2383 2 ปีที่แล้ว +2

    Very useful information thank you doctor 👍

  • @FathimaArushiya-rt1ub
    @FathimaArushiya-rt1ub 9 หลายเดือนก่อน +1

    Thank you doctor 😊very useful information 👍

  • @isurierandika141
    @isurierandika141 ปีที่แล้ว +3

    Great work.keep it up doctor.

  • @thusithawimalawansha4697
    @thusithawimalawansha4697 ปีที่แล้ว +3

    THANK YOU VERY MUCH.....
    DOCTOR!
    I AM DOING OMAD.
    BUT I FEEL TIRED & LAZY...
    CAN'T DO ANY WORK....
    I'M HAVING HIGH BLOOD PRESSURE...
    PLEASE HELP ME...
    THANKS...!

  • @francesnicky2383
    @francesnicky2383 2 ปีที่แล้ว +2

    Very useful information 👍
    Thank you doctor

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 ปีที่แล้ว +1

    Very informative. Thank you!

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 7 หลายเดือนก่อน +2

    ඩොක්ටර් අහන්නකො මාත් 16/8කරනව එතකොට මන් දවල් 12 අහාරෙට බත් ගන්නව ටිකක් ආයෙ වතුර බොනවා හවස 6 බත් ටිකක් කනව පිටි සීනි කන්නෙම නැ කිරි එක බොන් නැ කොෆි එක්ක දෙහි බොන්නෙ
    කැම කන ටයිම් එකට පපඩමක් බැදල සාලයෙක් බැදල එම කැවට කමක් නැද 😢 මම කැම කන්නෙ දවල් 12ට හවස 06ට එ කන වෙලවට බත් ටිකක් කන්නෙ සාමන්‍ය කැම වෙලක් පිටි පැනිරහ මුකුට් කන් නැ මන් අනෙ ඩොක්ටර් කියන්නකො මන් වතුර ගොඩක්
    බොන කෙනෙක්
    අනෙ ඩොක්ටර් කැම කන වෙල් දෙකට විතරක් හැමදම නෙවෙ පෙලක් වෙලවට යාන්තමින් තෙල් දාපු කැමක් ( ඉස්සො තෙල් දාල /කරවල තෙල් දාල)එහෙම කැවට පශ්නයක් නැද

  • @alishaanuththara1460
    @alishaanuththara1460 2 ปีที่แล้ว +3

    Thank you so much Dr. K

  • @dilinisandamali4734
    @dilinisandamali4734 11 หลายเดือนก่อน +1

    Well explained.thank you♥️

  • @ChamieTirimanne-uw1mn
    @ChamieTirimanne-uw1mn 6 หลายเดือนก่อน

    Doctor Thanks a lot for your information
    It's very useful

  • @heshanikarunathilake9612
    @heshanikarunathilake9612 2 ปีที่แล้ว +4

    Well explained
    Blessings!!!

  • @tharinikavindya3296
    @tharinikavindya3296 ปีที่แล้ว +1

    Great video. Thank you so much doctor

  • @SarahSara-iy5lr
    @SarahSara-iy5lr หลายเดือนก่อน +1

    Ane manda meta wadeya hoday marela, yana, eka, mona, karath, wadak na 😢😢😢

  • @gayanipinto3193
    @gayanipinto3193 2 ปีที่แล้ว +3

    Very useful informative one...Thank you Doctor 👍👍💗

  • @user-sm4jl3lq2w
    @user-sm4jl3lq2w 2 วันที่ผ่านมา +1

    Dr pcos thiyena ayata meke prathipala pramada wenawda

  • @udarawijesinghe7130
    @udarawijesinghe7130 2 ปีที่แล้ว +3

    Good one..very practical.....

  • @chathurikaherath4273
    @chathurikaherath4273 8 หลายเดือนก่อน +1

    Doctor ඔයා ගොඩාක් ලස්සනයි 😌😌

  • @AsmaHaniffa
    @AsmaHaniffa ปีที่แล้ว +2

    Thank you for the information

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว +7

    මටනම් කවදාවත් බර අඩු කරගන්න බැරිවෙයි මොකද..තුන්වෙලම ටිකටික හරි කන්න ඕන...වියායාම කරන්න කොහොමත් ආසම නැ...🥲🥲🥲🥲

    • @sharmiishara4002
      @sharmiishara4002 ปีที่แล้ว

      ඔයා තාම ත් මහතයි ද😢

    • @a.m.s.amarathunga8364
      @a.m.s.amarathunga8364 10 หลายเดือนก่อน

      oyage bara keeyda

    • @Fantasylove.
      @Fantasylove. 4 หลายเดือนก่อน

      මමත් ඔහොම හිතලා හොදට දවසට වේල් 5,6ක් කාපු කෙනෙක් .😊හැබැයි මම දැන් හිත පාලනය කරගෙන මේක කරන් යනවා..බත් කන්නේ 1 වේලයි..ඒකත් හැදි 2ක්...😊😊ඔයා බෑ කියලා හිතුවොත් බෑම තමා ..මම අත්දැකීමෙන් කියන්නේ...උත්සාහ කරන්න..මේක භාවනාවක් වගේ😊❤ව්‍යායාම කරන්න උනත් මම ඉස්සර මාර කම්මැලි..දන් දවසට අඩුම විනාඩි 30 වත් කරනවා..ඔයාට අදිශ්ටානයක් තියනවා නම් කරන්න බැරි දෙයක් නෑ..මම හැම වෙලේම හිතින් මවා ගන්නවා මම කෙට්ටු උනාම ලස්සනට ඇදුම් අදින හැටි,කට්ටිය මලන් කෙට්ටු වෙලා කියලා පුදුමෙන් අහන හැටි..ඒක තමා මගේ එකම motivation එක 😊

    • @iroshanilmini7776
      @iroshanilmini7776 หลายเดือนก่อน

      එහෙනං ඔහොම ඉන්න 😊

  • @sanduniimasha1795
    @sanduniimasha1795 ปีที่แล้ว +2

    Doctor ඔබතුමාගෙ videos නරබලා මේ ක්‍රමය අත්හදා බලලා මට බොහොම හොද සතුටුදායක ප්‍රතිඵල තියනවා . මට දැනගන්න ඕනේ මේ 16: 8 ක්‍රමය මට ජීවිත කාලයටම කල නොහැකිද? හොද නැද්ද doctor

  • @rathukajustore6765
    @rathukajustore6765 ปีที่แล้ว +2

    Thank you so much ....🙏

  • @wasanaperera7525
    @wasanaperera7525 ปีที่แล้ว +1

    Thank You Doctor 🙏

  • @TharinduKulasooriya
    @TharinduKulasooriya 3 หลายเดือนก่อน +1

    ඩොක්ටර් කන් නැතුව ඉන්නකොට මිග්‍රේන් එනවා .එ වගේ අයට මෙක කරනපඑක හොදද

  • @nishadhieudawatte6201
    @nishadhieudawatte6201 2 ปีที่แล้ว +1

    Very well explained ..

  • @lakshan0664
    @lakshan0664 7 หลายเดือนก่อน +1

    ඩොක්ට මෙි ඩයටි එකේදි මම උදේට විතරක් පුරවපු කෝපි කෝප්පයට එල කිරි පොඩිම ්‍ප්‍රමානයක් එකතු කලාට කමක් නැද්ද

  • @shainwithanage4708
    @shainwithanage4708 10 หลายเดือนก่อน +1

    Thank you doctor ❤

  • @Nil-u7c
    @Nil-u7c ปีที่แล้ว +2

    Intermittent fasting කරන අතරතුර ගත යුතු supplements ගැන අදහසක් දෙන්න ඩොක්ටර්..

  • @imeshperera1173
    @imeshperera1173 ปีที่แล้ว +3

    Mage bara 75kg usa 163cm mata bara adu karaganna upades tikak dennako noka inna ba gastic enawa . Eth man godak kama kanne na. Noka hitiyath mahatha adu wenna. Danata monawath ledak na . Aurudu 46 wenawa. Upadeshayak balaporoththu wemi.

    • @sandamalipksd1077
      @sandamalipksd1077 4 หลายเดือนก่อน

      Me widiyata gastic en na.udema hisbada komarika madayak waturata dala bonna etakota gastic nathi wenawa

  • @AnAmManAm-kt5we
    @AnAmManAm-kt5we 2 หลายเดือนก่อน

    කිරි දෙන මවක් මේ diet plan ekata gyoth mkd wenne doctor?
    (Awrudu 2ka kamath kana kirith bona babek inna mawak)

  • @promodhadissanayaka1443
    @promodhadissanayaka1443 ปีที่แล้ว +1

    Dr මට gastraitis හොඳටම වැඩි..bada පපුව දනවා ..මේ method එක කරන්න පුළුවන්ද

  • @NC-ud1lk
    @NC-ud1lk 2 ปีที่แล้ว +1

    Mr:Doctor මම දැනටමත් අධි රැධිර පීඩණයට සහ කොලෙස්ටොල් වලට බෙහටත් බොන වයස අවු 40 කාන්තාවක්. දිවැඩියා තත්වයක් දැනට නොමැති අතර රැධිරයේ සීනි මට්ටම උපරිම සීමාවට ආසන්න තත්වයක ඇති බැවින් සීනි පරිභොජනය පාලනය කල යුතයි වෛද්‍යය උපදෙස් ලැබි ඇත. 16/8 intermittent fasting ක්‍රමය මට සුදුසුද?

  • @NisalMex-bh6wx
    @NisalMex-bh6wx 9 หลายเดือนก่อน +1

    ස්තූතියි

  • @aussiediary01
    @aussiediary01 11 หลายเดือนก่อน +1

    Very informative

  • @shanthilathabopage7841
    @shanthilathabopage7841 2 ปีที่แล้ว +2

    Thank you

  • @ayeshanilmini2304
    @ayeshanilmini2304 ปีที่แล้ว +1

    Thankyou doctor.

  • @mrnishanikanchana8156
    @mrnishanikanchana8156 ปีที่แล้ว +1

    Mamath Patan gannawa. Thank you doctor

  • @LifeisLife-lx2cs
    @LifeisLife-lx2cs 3 หลายเดือนก่อน

    good explain doctor ❤

  • @ashansadaruwan8411
    @ashansadaruwan8411 4 หลายเดือนก่อน

    මමත් මේක කරනවා දැන් මට කන්න හිතෙන්නෙ නෑ කන්න ඕන නිසා කනවා ටිකක්🥲

  • @nirmalasarojini9307
    @nirmalasarojini9307 ปีที่แล้ว

    ඩොක්ටර් මගෙ තයිරොක්ෂින් අඩුයි මි.ලි.75 බොනව මට මේ ක්‍රමය කරන්න පුලුවන්ද.මගේ බර 78kg වයස 45y.මට පිළිතුරක් දෙන්න.

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 11 หลายเดือนก่อน +2

    Doctor මම දවල් 1ට කෑම ගන්නවා.. ආයේ රෑ 8ටට කෑම ගන්නවා.. ඊට පස්සේ fasting ඉන්නවා ඒ අතර වතුර බොනවා.. ඒක ප්‍රශ්නයක් නෑ නේද ඩොක්ටර් ..

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 ปีที่แล้ว

    Understood . Thanks

  • @nawawijesingha
    @nawawijesingha ปีที่แล้ว +1

    Thank u doctor

  • @paba2990
    @paba2990 6 หลายเดือนก่อน

    Patan ganna hadanne. Thank you doctor

  • @aryaweerasinghe5186
    @aryaweerasinghe5186 ปีที่แล้ว +2

    Doctor fasting inna gaman muscle loss ekak nethuwa workout eka karanne kohomada?wisheshayen OMAD karana atharathura?
    Mekata nam uththarayak onamai.
    Thank you

    • @madusaumya373
      @madusaumya373 3 หลายเดือนก่อน

      Oya omad eka krnwd

  • @kevinlevin4525
    @kevinlevin4525 ปีที่แล้ว

    Thank you doctor ..m 💙💙

  • @janakiindhunil4395
    @janakiindhunil4395 9 หลายเดือนก่อน

    ඩොක්ටර් ,කිහිලි කලුවෙනවට මොකක්ද කරන්න පුලුවන්,youtub එකේ videos බලලා එක එකදෙ කරලා එපා වෙලා තියෙන්නේ එකක්වත් හරියන්නේ නෑනේ 😢මටම අප්පිරියයි මාව😢😭😭😭😭

    • @Anu-mr8qz
      @Anu-mr8qz 8 หลายเดือนก่อน

      Onelle underarm cream eka use karanna☺️

    • @janakiindhunil4395
      @janakiindhunil4395 8 หลายเดือนก่อน

      @@Anu-mr8qz වැඩක් නෑ dear මම ඒක පාවිච්චි කලා😭

  • @gg-ff3dx
    @gg-ff3dx ปีที่แล้ว

    කොණ්ඩය යන එකට විසදුමක් කියන්න ඩොක්ට .ෆාස්ටින් හිටියහම කොන්ඩේ යනව

  • @user-xb4rs3nw1v
    @user-xb4rs3nw1v ปีที่แล้ว

    Meka hariyatama hari mn peya 16 k niraharawa innawa.peya 8k kem gnnawa.niraharawa inna tike watura hodata bonawa.bara godak adu una

  • @travelwithnature2018
    @travelwithnature2018 7 หลายเดือนก่อน

    ස්තූතියි වෛද්‍යතුමනි

  • @ashansadaruwan8411
    @ashansadaruwan8411 4 หลายเดือนก่อน

    Dr මේකෙන් බර අඩු වෙනවට අමතරව බඩත් අඩු වෙනවද?හම එල්ලා වැටෙයිද?

  • @josa5463
    @josa5463 2 หลายเดือนก่อน

    Will this diet plan cause gastritis

  • @Wimukthini
    @Wimukthini 6 หลายเดือนก่อน

    Meka dinapatha karanna hoda nedda doctor .prathipala lebenna kohchara kalayak yanwada

  • @menakaamith1416
    @menakaamith1416 ปีที่แล้ว

    Doctor omad eke pastin eke beema jathi හැර කෑම ජාති මොනාද කන්න පුළුවන්

  • @tharangisenarath4269
    @tharangisenarath4269 2 ปีที่แล้ว +1

    Great 👍

  • @yoshitharashmi597
    @yoshitharashmi597 5 หลายเดือนก่อน

    Cholesterol and gastric thiyena kenakta meka issue ekak nadda

  • @salujachamari7806
    @salujachamari7806 ปีที่แล้ว

    Thanks

  • @Maheshikadilhara
    @Maheshikadilhara ปีที่แล้ว

    Doctor Glow capsule eken skin ekata mokadda wenne

  • @roshinilakmali8280
    @roshinilakmali8280 11 หลายเดือนก่อน

    Dr mata gassraitis thiyanawa eka nisa me kramaya mata hodaida Dr. Pleas pilithurak Balaporoththu wenawa . Thank your very much Dr

  • @kelumsudeepa5019
    @kelumsudeepa5019 11 หลายเดือนก่อน

    Doctor, Exercise kranawanam e krnna oni hondama time eka mokkd me method eka use krana kenek.fasting inn atharathura karana eka aulak nedd?

  • @DinendraSampath-us5cx
    @DinendraSampath-us5cx 9 หลายเดือนก่อน

    Doctor mta waysa 26k wenawa bara 63kg thiyenne bada tikak wediy...mn ude 8ta ,dawal 1ta,hawasa 8tata ....bada adu karaganna puluwan kohomada??

  • @thilanimadushika4287
    @thilanimadushika4287 ปีที่แล้ว +1

    Kochchara kalayak karanna onada results enna

    • @fitnesswithdrk7200
      @fitnesswithdrk7200  ปีที่แล้ว

      Oyage target weight loss eka matha kalaya theeranaya wenawa

  • @pasidu-uq8zs
    @pasidu-uq8zs ปีที่แล้ว

    Doctor ,කොච්චර කාලයක් මෙ විදියට කරන්න ඔනද

    • @fitnesswithdrk7200
      @fitnesswithdrk7200  ปีที่แล้ว

      ඔයාගෙ target weight loss එක අනුව කාලය වෙනස් වෙනවා

  • @sriyapunchihewa8873
    @sriyapunchihewa8873 ปีที่แล้ว

    Dr.gastritus thiyena kenekutath meka hondayida

  • @susanthafernando160
    @susanthafernando160 11 หลายเดือนก่อน

    Pls let me know following plan is ok for 16:8
    Lunch @ 12.00 noon
    Dinner@ 08.00 pm
    Avoding bfast

  • @maheshinawodya9868
    @maheshinawodya9868 2 ปีที่แล้ว +1

    Docter eka digata 16:8 masayk wge kalath mage bara adu une naha ... eth kalin adu una ehema wenne ai mage metobolism ek adu wela nisda

  • @salujachamari7806
    @salujachamari7806 ปีที่แล้ว +1

    dr.intermital fasting eka athata tea sugar add karala bonna puluvanda.ehema biwwvoth result nadda

    • @fitnesswithdrk7200
      @fitnesswithdrk7200  ปีที่แล้ว

      Sugar add karanna ba . Planetea, coffee, water , sugar nathuwa bawitha karanna puluwan

  • @shamilapriyangika1487
    @shamilapriyangika1487 ปีที่แล้ว

    Doctor mata awurudu 2 masa 2 babeak ennawa aya kere bona henda mea plan aka mata hodada plz reply

  • @user-lw1hh5br1u
    @user-lw1hh5br1u 9 หลายเดือนก่อน

    Doctor me cramaya karaddi kema kana time ekedi ona kemak kanna puluwanda biscuits,cack ,banis wage kema jathi,tea ehema pliz riply

    • @akenyastory
      @akenyastory หลายเดือนก่อน

      Ewa kanna epa ewa kanna hodama na ewata thamai mahath wenne

  • @priyadarshaniperera7006
    @priyadarshaniperera7006 2 ปีที่แล้ว

    doctor diet plan 1 ganne kenek te hode multivitamin monewade kiyanne puluwan de

  • @sandamalipksd1077
    @sandamalipksd1077 4 หลายเดือนก่อน

    Doctor bara godak adu kara gaththata passe aye fasting karan nathuwa a bara පවත්වාගෙන yanne කොහොමද ?aye kewot aye mahat wenawa.

    • @fitnesswithdrk7200
      @fitnesswithdrk7200  4 หลายเดือนก่อน

      Exercises ekathu kara ganna, diet control ekkama

  • @IreshaUdeni-uq5vi
    @IreshaUdeni-uq5vi 10 หลายเดือนก่อน

    Doctor man omad method 1 follow karala 62kg-50kg wuna,dan mata omad karana 1 nathara karanna hithen na,digatama kaloth prashnayak weida,pls reply karanna

  • @pradeepkumara9598
    @pradeepkumara9598 ปีที่แล้ว +1

    Doctor mage bara 78.ubs 168.wayasa 28.bara kochchara adu karagana onada .

  • @madushikapriyadrshani837
    @madushikapriyadrshani837 หลายเดือนก่อน

    Doctor pasting inna welawata kade thiyena presh milk biwuwata kamak nadda.sini nathi.samanyen udeta wage.

  • @sameshadilipuli5544
    @sameshadilipuli5544 ปีที่แล้ว +1

    Doctor peya 8 athulatha ona deyak kanna puluwanda

    • @fitnesswithdrk7200
      @fitnesswithdrk7200  ปีที่แล้ว

      Puluwan. Gunadayaka ahara ganeema health ekata hoday

  • @RishiniHewage-vo6ko
    @RishiniHewage-vo6ko 8 หลายเดือนก่อน

    Doctor man 16:8 fasting karanwa...man rata inne..mata me time akata kanna wenaha.man pandara 2ta 3ta wge kala.aayeth peya 16 kin passe tmai kanne.e time ake parashnayak tynwda doctor 😢

  • @malishasadaruwan3524
    @malishasadaruwan3524 10 หลายเดือนก่อน

    Math kala hodapathipala thiyenawa

  • @sumithmohamed5776
    @sumithmohamed5776 ปีที่แล้ว +1

    Paye 16 niraharawa Inna welawata wathura bonna puluwentha doctor

  • @helikaness2012
    @helikaness2012 ปีที่แล้ว +2

    Dr. do we have to continue this for the lifetime?

  • @harshanamadushani8541
    @harshanamadushani8541 9 หลายเดือนก่อน

    Gastric එන්නෙ නැද්ද

  • @umandaerandi7382
    @umandaerandi7382 ปีที่แล้ว

    Doctor depression walata beheth bona kenek me fasting eka karata kamak nadda..?

  • @nadeeshasamararathne4349
    @nadeeshasamararathne4349 6 หลายเดือนก่อน

    Thank you so much doctor❤

  • @ajithwalivitiya7783
    @ajithwalivitiya7783 ปีที่แล้ว

    Dr mata wayasa 25i colostrol tynwa man intermittent karata kamk nadda. karanna patan aran tyne

  • @anurapradepkumara946
    @anurapradepkumara946 5 หลายเดือนก่อน

    ගෑස් ටික් අවදානමක් නැද්ද doctor උත්තර යක් දාන්නකො

    • @fitnesswithdrk7200
      @fitnesswithdrk7200  5 หลายเดือนก่อน

      Sahara ayata gastritis enna puluwan. Ewani awasthawakadi sudusu natha

  • @user-vr5kl5ex4k
    @user-vr5kl5ex4k 9 หลายเดือนก่อน

    16 hour fasting eken passe sini adu kiri the ekak kasa kasa ata samag panya sudusuda .mage wayasa 53female.man ehema karanne ekai

    • @Fantasylove.
      @Fantasylove. 4 หลายเดือนก่อน

      සීනි දාලා කිරි බොන්න එපා ආන්ටි....ඒක හොද නෑ

  • @Ruvi307
    @Ruvi307 ปีที่แล้ว +1

    Dr මම 8-16 කරනවා but මට කෑම කන ටිකේ හොඳටම කන්න ඕනෙ ඒ කිව්වෙ මම ප්‍රධාන වේල්දෙකයි කන්නෙ
    250g බත් කැවෙනවා එලවලු වර්ග 2ක් chicken ,මාලු හෝ බිත්තර අනිවාරෙන්ම ගන්නවා ඊට අමතරව කිරි එකක් පාන් පෙති කීපයක් ගන්නවා ඒක ඇත්තටම සුදුසුද

    • @Ruvi307
      @Ruvi307 ปีที่แล้ว

      විශේශයෙන් ව්‍යායාම කරන්නෑ මම මොකක්ද කරන්න ඕනෙ හරියටම

    • @fitnesswithdrk7200
      @fitnesswithdrk7200  ปีที่แล้ว +1

      ඔබ කරන ක්‍රමයේ ගැටලුවක් නෑ. ව්‍යායාම කිරීම ඔනෑම අයෙකුට හොද දෙයක්

  • @vishwasamarasekara9211
    @vishwasamarasekara9211 2 ปีที่แล้ว +2

    Doctor intermittent fasting karanakota loose skin thathwayak athiwenne nadda..

    • @fitnesswithdrk7200
      @fitnesswithdrk7200  2 ปีที่แล้ว

      Fat eka adu weddi ehema wenna puluwan godak mahatha kenekge