This is what I follow and so far I have lost 15 kg since April 2021.. proud of myself.. Intermittent fasting really does work.. was happy to see this video as this fasting method is not popular within our Sri Lankan community.. Good luck to everyone trying.. don’t give up!
Yes.. intermittent fasting really works in reducing weight and controlling blood sugar as well. I am following almost 2+ years. Thank you so much for these types of stuff doctor as usually people are not advised in Sri Lanka with this.
Feeling so lucky to listen to all these well explained medical advices through one of my favourite TV announcers back in the day. May you be healthy too to keep up with the great work!!!
Yes doctor..I did this and I was able to lose 9kg within 2 months..it is bit difficult during first two days..but when your body get used to it ,it becomes normal..
Very useful video Dr. !❤️ Doctor ,Make a video of what kind of food you want to eat. I try intermittent fasting but I don't know what to eat ...(Please provide a video soon)
Beautifully explained akki♥️
🥺
❤️❤️❤️❤️💖
😚😚
😮❤
❤❤
අනේ ඔයා හරිම ලස්සනයි, අහිංසකyi උගත් නිරහංකාර doctor කෙනෙක්,නිවේdikawak,wife කෙනෙක්, මවක් , ඔයා ලබන husband හරිම වාසනාවnthai😘😘😘😘😘
මම සතියක් කරලා 1kg 500 අඩු උනා.උදේ 10ට පාන් පෙති 2 ක් බිත්තර 2 ක්.ආයෙත් හවස 6 ට බත් කෝප්පයක්.මස් 150g සලාද වැඩිපුර ...රැට කන්නේ නැහැ..ආාය් පහුවදා උදේ 10ට කන්නේ..මෙි අතරට වතුර පුලුවන් තරමි බිවුවා..
Intermittent fasting + 1 hour walking (daily ) .... මාස 3 කින් 20 kg අඩු වුනා... දැන් බර 55 kg
Congratulations ❤🎉
ඉතා විශිෂ්ට ලෙස කියනවා....දෙවි පිහිටයි 🙏🙏 ජේසු පිහිටයි 🙏🙏 ...
බොහොම ස්තුති ඩොක්ට .මමත් කෙට්ටු වෙන්න ගොඩාක් හිතන කෙනෙක් .
ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙනවා මේ 8-16 Diet plan එකෙන්.
Thanks Doctor .....
ස්තුතියි ඩොක්ටර් ලස්සනට පැහැදිලිව කියලා දුන්නට. ජේසු පිහිටයි
Good doctor
ගොඩාක් පිං මිස්.මගෙ ඇග නිසා ගොඩක් මානසිකව වැටිලා හිටියේ මං
බුද්ධ වචනය: විකාල භෝජනා වේරමණී ශික්ෂා පදය: උදේ 6 සිට දවල් 12 දක්වා ආහාර ගැනීම සහ 12 සිට පසුදා උදේ 6 දක්වා නිරාහාරව සිටීම: හරි පුදුම යි නේද මැඩම්?
Intermittent fasting was practiced since ancient times
ඔබට ගොඩක් පිං . මේ වගේ වැඩසටහන් තව තවත් කරන්න. අපට ඇති සියලුම ගැටළු ආවරණය වෙන විදිහට.මේක සමාජ සත්කාරයක් වේවි
This is what I follow and so far I have lost 15 kg since April 2021.. proud of myself.. Intermittent fasting really does work.. was happy to see this video as this fasting method is not popular within our Sri Lankan community.. Good luck to everyone trying.. don’t give up!
66)
❤❤
ඉතාමත් සාර්ථක ක්‍රමයක්.ස්තුති සිංහල භාශාවෙන් මෙවන් වීඩියෝ එකක් කිරීමට
මේක මං කලා.83kg වලින් 68kg ආවා. පස්සේ මං පෙග්නට් උනා දැන් ආයි පරණ බරටම ඇවිත් එත් දැන් කරන්න බැහැ මට
@@shanisuran4389 කොච්චර කාලයක් ගියාද 😍
@@shanisuran4389 ane oya ta kochchara kalekinda Barak adu wune
මේවට ගැලපෙන කෑම ගැනත් විඩියෝ එකක් කරන්නකෝ
මේ සෑම දැනුවත් කිරීමකටම ඔබතුමීයට බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි
ගොඩක්ම පින් ඔබතුමියට මේවන් උපදේස් ලබදේනවට බුදු සරණයි දේවිගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💐
උදේට රෑට කන්න හොඳ පෝශදායි ආහාර හදා ගන්න විඩියෝ එකක් කරන්නකෝ කීටෝ කෑම වගේ
ගොඩක් ස්තූතියි ඔබ තුමියට.මම බර74 ක් තිබුනා.දැන් 63යි.නියමිත බර පවත්වාගන්න විදිහ වීඩියෝ ඵකක් කරන්නකෝ.
Dawas kayaking wage bara aduwenna gaththada
Kohomada oya adu kara gaththe kiyala dana ganna puluwan da
Yes.. intermittent fasting really works in reducing weight and controlling blood sugar as well. I am following almost 2+ years. Thank you so much for these types of stuff doctor as usually people are not advised in Sri Lanka with this.
I have watched several clips of yours doctor. This is a very useful clip. Thank you for educating our people in SLA.
For more information ,pls watch "eric berg dc " youtube channel
Feeling so lucky to listen to all these well explained medical advices through one of my favourite TV announcers back in the day. May you be healthy too to keep up with the great work!!!
Thanks
අනෝමා ආන්ටි කීවේ ( Anoma's kitchen ) නියමයි වීඩියෝව thnx Doctor
My love to Anomas kitchen...
@@CyberClinic 💖
Mamth අනෝමා anti kiyala thamai madamge video balanna gaththe ....
මාත් බැලුවෙ අනෝමා ආන්ටි නිසා තමා.
යේ... ❤ ලංකාවේ youtube සහෝදරත්වය නියමයි , අපිටත් youtube කරන්න ආස හිතුනෙ මෙහෙම මිනිස්සු ඉන්න නිසා
Most valuable video about intermittent fasting. Thank you very much. 😍
එක්සයිස් නොකර, කාලා බීලා කෙට්ටුවෙන්න පුලුවන්නං.☹
අනේ ඩොක්ටර් මන් ඒලවල් වලට පාඩම් කරන ගෑනුලමේක් මන් ගොඩක් මහතයි . මහත නිසා පාඩම් කරද්දී ගොඩක් නිදි මත එනවා හොද කෑම පාලනයක් ගැන කියන්නකෝ Please help me doctor 🥺
මැඩම් කම්මුල් දෙක සහ නාසය උඩ කළු පැල්ලම් ඉවත් කර ගැනීමට කළයුතු දේ ගැන ටිකක් දැනුවත් කරන්න පුළුවන් ද. බොහොම ස්තුතියි ❤❤
Im suffering from lack of hb how should l do the fasting.
Thank you doctor. Rare article
Yes doctor..I did this and I was able to lose 9kg within 2 months..it is bit difficult during first two days..but when your body get used to it ,it becomes normal..
Oya follow kare mona method ekada
@@oldfm1818 16:8method eka..man kema pramaneth tikak adu kara..bath tikak adu karala elawalu pramane wedi kara
@@maheshikarunasundara1175 exercise karana gamanda oya 16:8kale.
@@amilanishadi164 ow abs exercises tikak kara..
@@maheshikarunasundara1175 thank you 🙏 🙏
ස්තුතියි ඩොක්ට පෑහැදිලි කරලා දුන්නට .. ජේසු පිහිටයි 👍
ගොඩක් ස්තුතියි ඔබ තුමියට.මමත් කෙට්ටු වෙන්න උත්සාහ කරන කෙනෙක්.
Ai mama..
Math ehemai mage bara 86 ane.
ඩොක්ටර් ස්වර්ණවාහිණියෙ හිටිය නේද කාලයක් .. ලස්සනයි 🤗
Doctor ......... oya harima pehadili vedehata keyala dunna.mata tebunu ගොඩාක් prassa වලට uthara labuna.hamotama baa doctor සරල vedehata ආසාවක් ඇතිවෙන vedehata දෙයක් keyalaa දෙන්න doctor aa athin nam super.mama suba pathanava doctor tava tavath අපිව obee දැනුමෙන් posanaya karanna saktiya darrya ලැබේවා .budu saranaee doctor.
❤️
Dr. Egg kewama mahat wenwd?
වියළි මිදී wala සීනි tiynwd?
ලංකාවේ අපිට අලුත් දෙයක් උනත් බුදු රජාණන් වහන්සේ දේශනා කලෙත් මේ ක්‍රමය නේද ඩොක්ටර්
අනිවාර්ය්යෙන්...
ඩොක්ට කෙනෙක් වීමට අමතරව හොද නිවේදිකාවක් කියලා හිතුනා...
කොමොන්ට්ස් වල පස්සේ දැක්කා සවර්ණවාහිනි නිවේදිකාවක් කියලා💜️
❤️
Pcos වලට diet plan එකක් කියන්න mis.
මගේ යාළුවා හොදටම කෙට්ටු උනා... අති සාර්ථක ප්ලැන් එකක් ස්තුති drocter
ගොඩක් ස්තූතියි ඩොක්ටර් හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා..
Best way for loosing weight.
හරිම සරලව ලස්සනට පැහැදිලි කලා ඩොක්ටර් 🤗❤
උදේ කෑම වේල වෙලාවට ගත්තෙ නැත්තම් ගෑස්ට්‍රික් හැදෙනව කියන මතයේ සත්‍ය කුමක්ද
අනේ ඔයා හරිම හොදයි ඩොක්ටර්...ආදරෙයි ගොඩාක්🥰😘❤️❤️බුදුසරණයි
ගොඩාක් ස්තුතියි ඩොක්ට වැදගත් වැඩ සටහන් අපි වෙතට ගෙන එනවට .බුදු සරනයි
ඉතාම ලස්සන පැහැදිලි කිරිමක් thank you doctor !
ඒ එන ඔලුව කැක්කුමට පිලියමක් කියන්න ඩොක්ටර්... ඔයා හරි ලස්සනයි 💃
Dr. මේ diet plan එක teenagersලට සුදුසු ද?
ඉරුවාරදය තියෙනවා.තියෙනවා.කොහොමද පාස්ට්න් කරන්න පුලුවන් ඩොක්ටර්.උදව් කරන්න .ස්තූතිය්.
ගොඩක් ස්තුතියි ඔබ තුමියට .🙏🙏🙏💖
අවුරුදු 18 මාස 5 කෙනෙක්ට කරන්න පුලුවන්ද doctor
මම උදේ කැම එක ගන්නේ උදේ 9. 30ට දවල් කැම එක ගන්නේ දවල් 1.30ට එතනින් පස්සේ වතුර විතරයි බොන්නේ පහුවෙිනිදා උදේ 9.30 වෙනකමි කිසිම දෙයක් කන්නේ නැහැ හොද ප්‍රතිපල තියෙනවා
දවල්ට කෑම කාලා
Raata පලතුරු ආහාරයට ගැනීම hodaida
Uthtrayak denawada
අනේ ඩොක්ටර් මට අවුරුදු 16, ඒත් මට ගොඩාක් කන්න ඕනෙ. එහෙම කාපුවාම තමයි ඕන දෙයක් කරන්න පුලුවන් ශක්තියක් තියනවා මං ගොඩාක් මහත් වෙන්නෙ නම් නෑ. ඒත් මහතයි.බඩගින්න කෙසේ වෙතත්. කෑම අඩු කරපුවාම මගෙ ඇග වෙව්ලනවා වගේ ඇගේ තියන හයිය අඩු වෙනවා. අනේ ඇයි ඒ කියන්නකො ඩොක්ටර් 😥
ස්තූතියි ඩොක්ට....අත්‍යාවශ්‍යම දැනුවත් කිරීමක්...
බොහොම ඉස්තුතියී ඔබතුමියට බුදුසරණයි
DOCTOR ,MAMATH KARA 16/8 PARSTING EKA, සාර්ථක UNA. හැබැයි එක දිගටම කරන්න EPA වෙනවා ,කොහොමද එක පුරුදු කරන්නේ
පුරුදු වෙන්න වෙනව.😊👍
ඩොක්ටර් රෑ ඉදන් උදෙ වෙනකන් අපි fasting 16 hours ඉන්නවනම් fasting එක අතර මැදදි උදේ කිරි එක සීනි නැතුව බිව්වට කමක් නැද්ද?
I am doing 8-16 ..
I feel so good,thank you for shearing...
ඩොක්ට මම 16/8 කරනවා බර අඩු නැ සතියක් ව්තර කරනවා බත් ග්රැම් 200 කනවා
ගොඩක් තරුණ වයසක ඉන්න ඉගෙන ගන්න නිතර පාඩම් කරන මොලේ වෙහෙසෙන කෙනෙක්ට මේ බර අඩු කරගන්න මේ ක්‍රමය පාචිච්චි කරන්න බැරිද 🙂
ඔබතුමියට තෙරුවන් සරණයි මේ ගැන මං ගොඩක් විස්තර හොය හොය හිටියේ මට හරියන එකක් මං තෝර ගත්තා 😊🙏
මමත් කරලා තියෙනවා..ඇත්තටම හොඳයි...
ස්තූතියි මිස්....😍😍😍
Kalari manalada ahara ganna one
fasting inna kale වතුර / තේ කහට බිව්වට කමක් nedda . දවස් 7 කරන්න ඕනද
ඉතාම පැහැදිලියි..ස්තුතියි ..💚💛
උදේට kirithe සීනි gatta kamaknadda
Dr Doctor,
Ankle fracture එකක් නිසා මම දැනට මාස හතරක් විතර ඇදේ ඉන්නේ.මම පුංචි කාලේ ඉදන් ම මහතයි.ඒත් මම bmi එක හරියට තියන් ආවා. ඒත් දැන් මගේ ඇග හුගක් බරයි.කකුලට එක්සර්සයිස් කරද්දි ඒක හොදට ම දැනෙනවා මට..මම මගේ injury එක heal වෙන්න අවශ්‍ය පෝශනයත් අරගෙන මගේ බරත් අඩු කරගන්නේ කොහොමද?
ආහාර පාලනය නිවැරදිව කල යුතුයි.මා කර ඇති වීඩියෝ වලින් තොරතුරු ලබාගන්න
බොහොම ස්තූතියි ඔබතුමියට ♥️♥️♥️❤
ඩයට් කරන අයට කන්න හොද කෑම වර්ග වල වැඩ සටහනක් කරන්නකෝ.
th-cam.com/video/14JDUK6_VMc/w-d-xo.html
@@shermilafernando875 .
Rat nida gana aharddi.. Hmm walma wathura bona Eka hodida.. Mokda MN rata godak wathura bonwa rata
ඉතාමත්ම පැහැදිලියි, බොහොම ස්තුතියි
ඩොක්ට යකඩ අඩුවීම ගැන විස්තර හැමෝම කතාකලාට හිමොග්ලොබින් වැඩිවීම නිසා ඇතිවන ගැටලු ඒ සදහා ගතයුතු ආහාර පිලිබඳ කිසිම වැඩසදහනක් නැත. කරැනාකර ඒ ගැන විස්තර කියන්න
ඩොක්ටර් 12.30 උදේට කාලා ආයි 8.30 ට කනවා එක ප්‍රශ්නයක් නැද්ද fasting ඉන්න time එකේ උනු වතුර බොනවා ඒ ක්‍රමය හරි ද ප්ලිස් රිප්ලයි කරන්න ප්ලිස් ඩොක්ටර්
How do we can do the fasting having gastritis...explain a bit.thank you.
මැඩම් ඔයාගේ පැහැදිලි කිරීම හරිම ලස්සනයි බුදුසරණියි
අවු. 16 , 17 අය කරාට කමක් නැද්ද doctor
ඩොක්ටර්, වෙජිටේරියන් කෙනෙක්ට හොඳ ඩයට් ප්ලෑන් එකක් කියන්නකෝ. මට මස්,මාළු,බිත්තර කන්න අප්පිරියයි
Doctor.piththase ain කරලාnam මේදය දහනය වෙනවාද.
Godak වටිනවා .thank you miss.🙏🙏🙏
3:01 4:36 4:53 6:14 8:47
10:52
Weight එක වැඩි කරගන්න එක ගැන program එකක් කරන්න doctor
Next friday
ගොඩක් ස්තූතියි ඩොක්ටර් තෙරුවන් සරණයි
මම කවදත් කන්නෙ දවල්ටයි රැටයි විතරයි .එ්ත් මහත් වෙනවනෙ.
තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි
මේක නම් මටම හදපු ක්‍රමයක්
Doctor ....කොලොස්ටරෝල් තියෙන අයට බිත්තර හොඳද ?
Harima lassana clear voice ekak..harima pehedili kiyala dena de..really appritiate ur vedio dear...
Doc mata danaganna puluwanda man rata kanne 7ta. Aye dawalta kanne 12 ta. Udeta juice ekak biwwata kamak nadda? Papaya or avacado.
මගේ නන්ගීගේ මාස 3 ක් ඇතුලත 8 kg අඩූ උනා 16/8 method එක try කරලා හැබැයි doctor එයා කලින්ටත් වැඩිය ගොඩාක් කෙට්ටුයි..... දැන් බර එයාගේ 42 kg
ඒක එක දිගටම කලාද කියන්න පුලුවන් ද
@@nadii6969 ඔව් එයා මාසයක් විතර බත් මුකුත් නොකා පලතුරු විතරක් කෑවා.... ඊටපස්සේ මාස දෙකක් විතර 16/8 method එක කරා... හැබැයි එයා සීනී මේද තියෙන කිසිම කෑමක් කෑවේ නෑ අඩුම තරමේ කිරි වලටවත් සීනි නොදා බිව්වේ.... අවසානේ එයාට වැරහිච්ච පෙනුමක් ලැබුනා 🙂 ගොඩාක්ම බර අඩු උනා , මන් නම් කියන්නේ ඔය doctor කිව්ව විදිහටම diet එක කරන්න... හදිස්සී වෙන්න යන්නෙපා කිසි දේකට පමන දැන කන්න.....
@@oreki3010 හරි ගොඩක් ස්තුති ඔයාට මේ ගැන කිව්වට☺️♥️
@@nadii6969 Wlc dr 👍❤️
ඇත්තටම හොද චැනල් එකක් 😍මේ එලවලු,පලතුරු එක්ක කොහොමද ඩොක්ටර් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්නේ. එක්කෝ ගෙදරම හිටවගන්න වෙනව.මම නම් ඕසෝන් මැශින් එකට දාලා ගන්නේ.
මගේ බබාට මාස හයයි මට මොකක්ද කරන්න පුළුවන් fasting එක
ගොඩාක් ස්තූතියි ඔබතුමියට..
උදේ 7 ඉදන් දවල් 1 වෙනකම් කෑම කාලා 1න් පස්සේ පහුවදා උදේ 7 වෙනකම් නොකා ඉන්න එක හොදයිද doctor .......
ඩොක්ටර් මම වසර 3ක් පමන ඩික්පෙසන් එකට බෙහෙත් ගන්නව ටිකට්ක මහත් උනා බඩට වැඩිය පපුව වැඩියි 32 ඇපු මම 36අදින්නෙ හරි අපහසුයි අනේ ඩොක්ටර් වැඩිකරන්න වගේ අඩු කරගන්න ක්ර්මයක් කියා දෙන්න තෑන්ක්ස්
Thank you doctor for taking this valuable information to srilankan crowd
This is effective. You guys try it. I did this for two months and I lose so much weight.and my face fat aswell
Ane Dr oya harima siriyawanthai
Mata asai dakkama Mata oya wage Akka kenek hitiyanam 😔😔
Doctor Mata kema karala cool water bonna thama purudu wela thiyenne.eka Prashnaykda ???plz kiynna
Deergayusha ලැබේවා doctor
පාස්ටින් කාලේ වතුර බිවිවට කමක් නැද්ද
Doctor එතකොට අපිට fasting ඉන්න වෙලාවට බොන්න ඕනම කෝපි වර්ගයක (black coffee, esspresso,normal coffee) එකක් බොන්න පුලුවන්ද??(සීනි නැතුව )
ඕක පිළිබඳ දැනගන්නට "eric berg dc " කියන youtube channel එක බලන්න
Madam. PCOD tiyena කෙනෙකුට me diet plan karata kamak නැද්ද
හොඳයි.
ස්තුතියි ඔබ තුමියට.බුදු සරණයි
Very useful video Dr. !❤️ Doctor ,Make a video of what kind of food you want to eat. I try intermittent fasting but I don't know what to eat ...(Please provide a video soon)
You eat a normal diet.i have explained it
@@CyberClinic Ok doctor Thank you so much ! Give the explained video link doctor ...please
Thank you doctor .I did this method and I got fast results
ස්තුතිය ,,ඩොක්ට මම ඉන්නෙ සවුදි වල මෙ රටෙ කලින් කන්න අමාරුයි උදෙ 12,, රාත්‍රි 10,,වෙනකම් කැවට කමක් නැද්ද ..