ความคิดเห็น •

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv 2 ปีที่แล้ว +224

    Beautifully explained akki♥️

  • @samodfernando4759
    @samodfernando4759 2 ปีที่แล้ว +8

    ඉතා විශිෂ්ට ලෙස කියනවා....දෙවි පිහිටයි 🙏🙏 ජේසු පිහිටයි 🙏🙏 ...

  • @neviljonesbdnljones1244
    @neviljonesbdnljones1244 3 ปีที่แล้ว +3

    මේ සෑම දැනුවත් කිරීමකටම ඔබතුමීයට බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි

  • @nishanthathennakoon603
    @nishanthathennakoon603 3 ปีที่แล้ว +22

    Feeling so lucky to listen to all these well explained medical advices through one of my favourite TV announcers back in the day. May you be healthy too to keep up with the great work!!!

  • @gamingwith9770
    @gamingwith9770 3 ปีที่แล้ว +5

    ඉතාමත්ම පැහැදිලියි, බොහොම ස්තුතියි

  • @rajikaprabath5848
    @rajikaprabath5848 3 ปีที่แล้ว +10

    Thank you doctor. Oya eda wagema adatath hari lassanai. Budusaranai. Me wage hoda video nithara genna

  • @miranmla9383
    @miranmla9383 3 ปีที่แล้ว +3

    Thank u docctor,Really like to watch the vedio by the way u r explaining.all the best Dr,expecting more from you.keep it up

  • @kumudunikumarage1363
    @kumudunikumarage1363 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට .🙏🙏🙏💖

  • @sumithdammika5952
    @sumithdammika5952 3 ปีที่แล้ว +35

    බොහොම ස්තුති ඩොක්ට .මමත් කෙට්ටු වෙන්න ගොඩාක් හිතන කෙනෙක් .

  • @savdesilva359
    @savdesilva359 3 ปีที่แล้ว +7

    Thank you doctor for taking this valuable information to srilankan crowd

  • @hansidilrukshi6596
    @hansidilrukshi6596 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ඩොක්ට වැදගත් වැඩ සටහන් අපි වෙතට ගෙන එනවට .බුදු සරනයි

  • @user-zi2hu6nv7q
    @user-zi2hu6nv7q 3 ปีที่แล้ว +12

    බොහොම ස්තූතියි ඔබතුමියට ♥️♥️♥️❤

  • @thakshilarathnayake7496
    @thakshilarathnayake7496 3 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි ඔබතුමියට..

  • @anushacroos60
    @anushacroos60 3 ปีที่แล้ว +4

    Godak වටිනවා .thank you miss.🙏🙏🙏

  • @MUSICWORLD-fx5tx
    @MUSICWORLD-fx5tx 3 ปีที่แล้ว +4

    ඔබට ගොඩක් පිං . මේ වගේ වැඩසටහන් තව තවත් කරන්න. අපට ඇති සියලුම ගැටළු ආවරණය වෙන විදිහට.මේක සමාජ සත්කාරයක් වේවි

  • @melanidinesha8581
    @melanidinesha8581 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඩොක්ටර් හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා..

  • @dilkumari9462
    @dilkumari9462 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමියට.බුදු සරණයි

  • @thamaramahakumarage2713
    @thamaramahakumarage2713 3 ปีที่แล้ว

    ස්තූතියි ඩොක්ට....අත්‍යාවශ්‍යම දැනුවත් කිරීමක්...

  • @nimalibalamalaliyage7907
    @nimalibalamalaliyage7907 3 ปีที่แล้ว +56

    ස්තුතියි ඩොක්ටර් ලස්සනට පැහැදිලිව කියලා දුන්නට. ජේසු පිහිටයි

  • @udenisanjana8744
    @udenisanjana8744 3 ปีที่แล้ว +3

    Godaak pehediliy Docter. Thank a lot.❤👍

  • @ireshadesilva6425
    @ireshadesilva6425 3 ปีที่แล้ว +3

    Harima lassana clear voice ekak..harima pehedili kiyala dena de..really appritiate ur vedio dear...

  • @priyanganinayana3074
    @priyanganinayana3074 3 ปีที่แล้ว +7

    ස්තුතියි ඩොක්ට පෑහැදිලි කරලා දුන්නට .. ජේසු පිහිටයි 👍

  • @fathimasifani8461
    @fathimasifani8461 3 ปีที่แล้ว +8

    This good method doctor. Thank you.

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 3 ปีที่แล้ว

    බෝහොම ස්තුතියි ඔබ තුමියට 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @romainejoseph5622
    @romainejoseph5622 3 ปีที่แล้ว +34

    This is what I follow and so far I have lost 15 kg since April 2021.. proud of myself.. Intermittent fasting really does work.. was happy to see this video as this fasting method is not popular within our Sri Lankan community.. Good luck to everyone trying.. don’t give up!

  • @nilakshiweerathunga8415
    @nilakshiweerathunga8415 3 ปีที่แล้ว +2

    Thank you for the nice explanation 😊

  • @priyangikajayasekara5254
    @priyangikajayasekara5254 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට

  • @user-oc4jf2ut6d
    @user-oc4jf2ut6d 3 ปีที่แล้ว +15

    බොහොම ඉස්‍තුතියී ඔබතුමියට බුදුසරණයි

  • @yapasasika
    @yapasasika 3 ปีที่แล้ว +3

    ඉතාම ලස්සන පැහැදිලි කිරිමක් thank you doctor !

  • @suranianushka4921
    @suranianushka4921 3 ปีที่แล้ว +11

    How do we can do the fasting having gastritis...explain a bit.thank you.

  • @chandranichandrani4060
    @chandranichandrani4060 ปีที่แล้ว

    ගොඩක්ම පින් ඔබතුමියට මේවන් උපදේස් ලබදේනවට බුදු සරණයි දේවිගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💐

  • @shamfernando2895
    @shamfernando2895 3 ปีที่แล้ว

    ස්තුතියි ඩොක්ටර්. ජේසු පිහිටයි

  • @kevinlevin4525
    @kevinlevin4525 11 หลายเดือนก่อน

    ඉතාම පැහැදිලියි..ස්තුතියි ..💚💛

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 4 หลายเดือนก่อน +3

    අනේ ඔයා හරිම ලස්සනයි, අහිංසකyi උගත් නිරහංකාර doctor කෙනෙක්,නිවේdikawak,wife කෙනෙක්, මවක් , ඔයා ලබන husband හරිම වාසනාවnthai😘😘😘😘😘

    • @user-wv5qt5bv6k
      @user-wv5qt5bv6k 3 หลายเดือนก่อน

      මම සතියක් කරලා 1kg 500 අඩු උනා.උදේ 10ට පාන් පෙති 2 ක් බිත්තර 2 ක්.ආයෙත් හවස 6 ට බත් කෝප්පයක්.මස් 150g සලාද වැඩිපුර ...රැට කන්නේ නැහැ..ආාය් පහුවදා උදේ 10ට කන්නේ..මෙි අතරට වතුර පුලුවන් තරමි බිවුවා..

  • @chanakaamal5875
    @chanakaamal5875 ปีที่แล้ว +5

    ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙනවා මේ 8-16 Diet plan එකෙන්.
    Thanks Doctor .....

  • @chathurmaranasinghe1035
    @chathurmaranasinghe1035 3 ปีที่แล้ว +15

    Thank you so much dear Dinuja. I was searching for this.💐💐

    • @doctordr6714
      @doctordr6714 3 ปีที่แล้ว +1

      ❤️❤️

    • @fpsgaming6612
      @fpsgaming6612 10 หลายเดือนก่อน

      Ple send clinick phone number

  • @udulaniabekon2962
    @udulaniabekon2962 3 ปีที่แล้ว +2

    Godaak stuti miss... Miss oya hareeeeeeeema lassanai... Oya katha karana kotath maara lassanai... A hindama man me diet eka karanawamaiiii... Teruwan saranai..

  • @maheshsenavirathna6241
    @maheshsenavirathna6241 2 ปีที่แล้ว

    මැඩම් ඔයාගේ පැහැදිලි කිරීම හරිම ලස්සනයි බුදුසරණියි

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว

    Thank you very much doctor for your valuable comments 👍

  • @seriatysr7593
    @seriatysr7593 3 ปีที่แล้ว +4

    Thank you so much doctor.🌷🌷🌷🌷💗💗💗👍👍👍

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 2 ปีที่แล้ว

    Nice explanation 👍Thank you .

  • @veroshineeedirisinghe9014
    @veroshineeedirisinghe9014 2 ปีที่แล้ว

    Thank you doctor.I have already started and I feel very comfortable too.🥰💐

  • @sandyakotte3128
    @sandyakotte3128 3 ปีที่แล้ว +7

    I am doing 8-16 ..
    I feel so good,thank you for shearing...

  • @bianlofa9151
    @bianlofa9151 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඩොක්ටර් තෙරුවන් සරණයි

  • @n.awimalasena4987
    @n.awimalasena4987 11 หลายเดือนก่อน

    Thank you very ❤ much Doctor. I am already following the intermittent fasting system🎉. Further strenth your advices.

  • @lakshmanjayasooriya6928
    @lakshmanjayasooriya6928 2 ปีที่แล้ว

    when we see this type of gorgeous doctors, we become patients naturally.........

  • @disakeerthirajaratne4869
    @disakeerthirajaratne4869 3 ปีที่แล้ว +19

    ඉතාමත් සාර්ථක ක්‍රමයක්.ස්තුති සිංහල භාශාවෙන් මෙවන් වීඩියෝ එකක් කිරීමට

    • @shanisuran4389
      @shanisuran4389 3 ปีที่แล้ว +1

      මේක මං කලා.83kg වලින් 68kg ආවා. පස්සේ මං පෙග්නට් උනා දැන් ආයි පරණ බරටම ඇවිත් එත් දැන් කරන්න බැහැ මට

    • @lakshanivikramarathna1406
      @lakshanivikramarathna1406 3 ปีที่แล้ว

      @@shanisuran4389 කොච්චර කාලයක් ගියාද 😍

    • @chandrikapriyadarshani4899
      @chandrikapriyadarshani4899 2 ปีที่แล้ว

      @@shanisuran4389 ane oya ta kochchara kalekinda Barak adu wune

  • @prarthanajay4350
    @prarthanajay4350 2 ปีที่แล้ว +1

    Great lecture dr ❤️

  • @pradeepaliyanage2483
    @pradeepaliyanage2483 3 ปีที่แล้ว +34

    Yes.. intermittent fasting really works in reducing weight and controlling blood sugar as well. I am following almost 2+ years. Thank you so much for these types of stuff doctor as usually people are not advised in Sri Lanka with this.

    • @kumudinidesilva4035
      @kumudinidesilva4035 3 ปีที่แล้ว

      I have watched several clips of yours doctor. This is a very useful clip. Thank you for educating our people in SLA.

    • @ruchirabandara
      @ruchirabandara 2 ปีที่แล้ว

      For more information ,pls watch "eric berg dc " youtube channel

  • @sumudumendis4919
    @sumudumendis4919 3 ปีที่แล้ว +5

    Very informative...

  • @nisansalalakmali8193
    @nisansalalakmali8193 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූතියි ඔබ තුමියට.මම බර74 ක් තිබුනා.දැන් 63යි.නියමිත බර පවත්වාගන්න විදිහ වීඩියෝ ඵකක් කරන්නකෝ.

    • @user-lz2iw8ez2v
      @user-lz2iw8ez2v 7 หลายเดือนก่อน

      Dawas kayaking wage bara aduwenna gaththada

  • @Nilmaskitchen
    @Nilmaskitchen 3 ปีที่แล้ว +2

    වටිනා අදහස් ටික 😊

  • @lakshikajayakody7626
    @lakshikajayakody7626 3 ปีที่แล้ว +1

    very useful,thanks doctor

  • @සනා
    @සනා 2 ปีที่แล้ว

    Thank you doctor , i will try this 16 to 8 hours method

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 2 ปีที่แล้ว +96

    අනෝමා ආන්ටි කීවේ ( Anoma's kitchen ) නියමයි වීඩියෝව thnx Doctor

    • @CyberClinic
      @CyberClinic 2 ปีที่แล้ว +40

      My love to Anomas kitchen...

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 2 ปีที่แล้ว +6

      @@CyberClinic 💖

    • @isuridilshani3399
      @isuridilshani3399 2 ปีที่แล้ว +5

      Mamth අනෝමා anti kiyala thamai madamge video balanna gaththe ....

    • @thusharisaku5417
      @thusharisaku5417 2 ปีที่แล้ว +7

      මාත් බැලුවෙ අනෝමා ආන්ටි නිසා තමා.

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 2 ปีที่แล้ว +13

      යේ... ❤ ලංකාවේ youtube සහෝදරත්වය නියමයි , අපිටත් youtube කරන්න ආස හිතුනෙ මෙහෙම මිනිස්සු ඉන්න නිසා

  • @indralatharandunu2460
    @indralatharandunu2460 3 ปีที่แล้ว +9

    Thank you madam❤

  • @chaminda.wow6262
    @chaminda.wow6262 3 ปีที่แล้ว

    ස්තුතියි ඩොක්ටර්.....🙏🙏🙏

  • @ramaniramani5551
    @ramaniramani5551 10 หลายเดือนก่อน

    Thankyou doctor. Good lesson. 👍

  • @damai4603
    @damai4603 3 ปีที่แล้ว

    හරි ම හොද අදහසක් ස්තුතියි 👍

  • @user-rm8oe6ef2u
    @user-rm8oe6ef2u 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඩොක්ටර්🙏

  • @gayandanushka1744
    @gayandanushka1744 3 ปีที่แล้ว +1

    ඔබතුමියට තෙරුවන් සරණයි මේ ගැන මං ගොඩක් විස්තර හොය හොය හිටියේ මට හරියන එකක් මං තෝර ගත්තා 😊🙏

  • @waleedalaa7218
    @waleedalaa7218 3 ปีที่แล้ว +16

    Best way for loosing weight.

  • @nilukarathnayake1133
    @nilukarathnayake1133 3 ปีที่แล้ว +2

    Thank you so much doctor ........

  • @maryapuarach5719
    @maryapuarach5719 3 ปีที่แล้ว +1

    THANKS very much Dr.

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 ปีที่แล้ว +2

    Thanks doctor godak pin apiwa denuwath karata mama godak aasai oba thumiyata ❤️❤️❤️❤️❤️🙏

  • @Erandi1998
    @Erandi1998 6 หลายเดือนก่อน

    Thank you soo much doctor for your very important information🙏🏻♥️

  • @shymalisenavirathna7624
    @shymalisenavirathna7624 2 ปีที่แล้ว +4

    මේවට ගැලපෙන කෑම ගැනත් විඩියෝ එකක් කරන්නකෝ

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 2 ปีที่แล้ว

    Thank you doctor DR...💟

  • @devikagamage9316
    @devikagamage9316 3 ปีที่แล้ว +2

    Thanks Doctor 💐

  • @shymalisenavirathna7624
    @shymalisenavirathna7624 2 ปีที่แล้ว +2

    උදේට රෑට කන්න හොඳ පෝශදායි ආහාර හදා ගන්න විඩියෝ එකක් කරන්නකෝ කීටෝ කෑම වගේ

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 3 ปีที่แล้ว

    ස්තුතියි ඩොක්ටර් .හුගක්ම.

  • @nishanthaperera9283
    @nishanthaperera9283 2 ปีที่แล้ว +2

    ගොඩාක් පිං මිස්.මගෙ ඇග නිසා ගොඩක් මානසිකව වැටිලා හිටියේ මං

  • @nilanthiuk
    @nilanthiuk 3 ปีที่แล้ว +4

    Thank you doctor .I did this method and I got fast results

  • @nabilnassardeen4048
    @nabilnassardeen4048 2 ปีที่แล้ว

    Really good explanation.

  • @sneha123ab8
    @sneha123ab8 3 ปีที่แล้ว +11

    Godaak watinawa miss thank you

    • @maheshindika1351
      @maheshindika1351 3 ปีที่แล้ว

      Dokta matathiyane manasika prasne thamai aga adu wennathi eka mama hithanawa me upades pili paddoth matath kettu wenna puluwan kiyala godak sthuthi

  • @isuridilshani3399
    @isuridilshani3399 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි මැඩම් ...

  • @disnaruwani2833
    @disnaruwani2833 3 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @priyanthirenuka2965
    @priyanthirenuka2965 3 ปีที่แล้ว +3

    Doctor, can we take stevia instead of sugar. please reply.Thank u very much.

  • @shanikaperera1176
    @shanikaperera1176 3 ปีที่แล้ว +2

    Thank you doctor.

  • @shanushanu6231
    @shanushanu6231 ปีที่แล้ว

    අනේ ඔයා හරිම හොදයි ඩොක්ටර්...ආදරෙයි ගොඩාක්🥰😘❤️❤️බුදුසරණයි

  • @achalajayalath8887
    @achalajayalath8887 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමියට

  • @Valntukattuvom
    @Valntukattuvom 2 ปีที่แล้ว

    really amazing .full watched. I am your new subscriber .stay safe. keep in touch.

  • @nilanthirodrigorodrigo1893
    @nilanthirodrigorodrigo1893 3 ปีที่แล้ว +2

    ඉස්තුති ඩොක්ටර්

  • @menakamayadunne6854
    @menakamayadunne6854 3 ปีที่แล้ว +3

    Thank you doctor ❤️

  • @neronero4412
    @neronero4412 3 ปีที่แล้ว +2

    Thank you Dr

  • @cccbsu249
    @cccbsu249 3 ปีที่แล้ว +1

    ස්තුති ඩොක්ටර්

  • @pradeepduminda724
    @pradeepduminda724 3 ปีที่แล้ว +4

    You have to show how carbs effect for body

  • @isankagunathilake4847
    @isankagunathilake4847 3 ปีที่แล้ว +1

    Thank you doctor..

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 ปีที่แล้ว

    ස්තුතියි වෛද්‍යතුමියනි.

  • @nadunishadilrukshi9966
    @nadunishadilrukshi9966 3 ปีที่แล้ว

    Thank you very much doctor 😌😘

  • @tharindudakshika9141
    @tharindudakshika9141 3 ปีที่แล้ว +1

    ඇත්තටම හොද චැනල් එකක් 😍මේ එලවලු,පලතුරු එක්ක කොහොමද ඩොක්ටර් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්නේ. එක්කෝ ගෙදරම හිටවගන්න වෙනව.මම නම් ඕසෝන් මැශින් එකට දාලා ගන්නේ.

  • @romanydesouza7255
    @romanydesouza7255 2 ปีที่แล้ว +1

    බොහෝ ම ස්තූතියි

  • @maheshikarunasundara1175
    @maheshikarunasundara1175 3 ปีที่แล้ว +23

    Yes doctor..I did this and I was able to lose 9kg within 2 months..it is bit difficult during first two days..but when your body get used to it ,it becomes normal..

    • @oldfm1818
      @oldfm1818 3 ปีที่แล้ว +1

      Oya follow kare mona method ekada

    • @maheshikarunasundara1175
      @maheshikarunasundara1175 3 ปีที่แล้ว +2

      @@oldfm1818 16:8method eka..man kema pramaneth tikak adu kara..bath tikak adu karala elawalu pramane wedi kara

    • @amilanishadi164
      @amilanishadi164 3 ปีที่แล้ว

      @@maheshikarunasundara1175 exercise karana gamanda oya 16:8kale.

    • @maheshikarunasundara1175
      @maheshikarunasundara1175 3 ปีที่แล้ว +1

      @@amilanishadi164 ow abs exercises tikak kara..

    • @amilanishadi164
      @amilanishadi164 3 ปีที่แล้ว

      @@maheshikarunasundara1175 thank you 🙏 🙏

  • @fggfgff9628
    @fggfgff9628 3 ปีที่แล้ว +1

    🤔👂 Thank u doctor
    Budu saranai 🌷

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 3 ปีที่แล้ว +1

    Really goid. Thankyou

  • @alishaanuththara1460
    @alishaanuththara1460 ปีที่แล้ว

    බොහොම ස්තූති 💕🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว

    Many thanks doctor Siyaluma satung lowa suwapath wewa suwapath wewa Suwapath wewa suwapath wewa 🙏🙏🙏😍

  • @user-kv9rd9nr2g
    @user-kv9rd9nr2g 2 ปีที่แล้ว

    Thank you so much Doctor verry Good vedio 💝

  • @sadanubamage7527
    @sadanubamage7527 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි

  • @ashokanilmini3567
    @ashokanilmini3567 3 ปีที่แล้ว +1

    Godak sthuthi doktar budusarani